පොරොන්දම් තිතට බලමු....Porondam Checking...හත අධ්පති ලග්නය තුල සිටීම . (Vedio No - iv)

/ @econwithupalisir1979

Пікірлер: 92

  • @DheeraNanda-v5x
    @DheeraNanda-v5x6 күн бұрын

    ඔබතුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Жыл бұрын

    ඔබේ අනාගත ඉලක්ක සියල්ල අතිශයෙන්ම සාර්ථක වේවා සර්..

  • @keerthirathne16

    @keerthirathne16

    7 ай бұрын

    sir mage daruwage welawe bala ganne ona jewithe awedanemak. pinsidu wei sir.

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 Жыл бұрын

    ඉතාම සරලව, පැහැදිලිව,පැහැදිලි කිරීම නිසා අාධුනිකයනට මනාව එය ග්‍රහනය කර ගැනීමේ භාග්‍යය උදා කර දෙන ඔබ තුමාට ගොඩාක් පිං!

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 Жыл бұрын

    සුපිරිම සුපිරියි ඔබතුමාට දීර්ගායුෂ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @indranijayathilaka5140
    @indranijayathilaka51407 ай бұрын

    කිව යුත්ත නොබියව කියමින් උදාහරණ සහිතව කරන පැහැදිලි කිරීම අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. පුදුම අාශාවකින් තමයි බලන්නේ. ඔබ තුමාට ජය!!!

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් පැහැදිලි පාඩම තෙරුවන් සරණ යි

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 Жыл бұрын

    ජය වේවා ✌✌✌ හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 Жыл бұрын

    ආයූබෝවන්, තෙරුවන් සරණයි ඔබතුමාට , බොහමත්ම හොද කරුණු ජ්‍යෝතිෂය සම්බන්දව පමණක් නොව සමාජ සුබ සිද්ධිය තකා කරන්නාවූ සේවය ට මගේ ප්‍රණාමය පුදකරමි.ඔබතුමාගෙ පාඩම මාලාව මුල සිට පිළිවෙලින් ලබා ගැනීමට මෙහි play list එකෙන් ගන්න පුළුවන් විදියට ඇතුලත් කරන්න පුළුවන් නම් හුගක් වටිනවා.තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුවේවා.

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 Жыл бұрын

    Super

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 Жыл бұрын

    Tharuwan.saranai.oba.thumata

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 Жыл бұрын

    ඉතාම පැහැදිලි සර්👍👍

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 Жыл бұрын

    වටිනා වැඩසටහනක් ....

  • @senarathb6393
    @senarathb6393 Жыл бұрын

    සර් ගොඩක් වටිනවා පාඩම ස්තුතියි .

  • @navodyasandaru7485
    @navodyasandaru7485 Жыл бұрын

    බොහොම ස්තූතියි සර් පැහැදිලි කිරීමට.

  • @niranjalaabeysekera7401
    @niranjalaabeysekera7401 Жыл бұрын

    සර් ඉගැන්විම විසිස්ටයි ඔබ තුමාගෙ දෙක අධිපති බලවත් වෙන්න ඇති ලස්සනට අදහස් ඉදිරිපත් කරනව තෙරැවන් සරනයි

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 Жыл бұрын

    Theruwan sarani obathumata. Niduk nirogi digasri wewa.

  • @kushanirathnayaka9170
    @kushanirathnayaka9170 Жыл бұрын

    බොහොම ස්තූතියි සර්. 🙏🙏🙏

  • @kumudinipathirage5057
    @kumudinipathirage5057 Жыл бұрын

    බුදු සරණයි .....

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku15098 ай бұрын

    හොද පැහැදිලි කිරීමක් සර්

  • @laksirijanaka7287
    @laksirijanaka7287 Жыл бұрын

    ස්තුති සර්

  • @sriyaniperera815
    @sriyaniperera815 Жыл бұрын

    Harima watinawa dirga ausha lebewa budu saranaiii🙏🙏🙏🙏

  • @thushanmanjula7204
    @thushanmanjula7204 Жыл бұрын

    Sir supiri waddak

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Жыл бұрын

    Good

  • @gaminigamini3543
    @gaminigamini3543 Жыл бұрын

    සර් ඔබගේ විඩීයො නිතර බලනවා ඔබ තුමා සමාජයට විසාල සේවයක් කරන්නෙ ඔබ තුමාගේ ජොතිස දැනුම සමාජයට දෙන අතර පහර දිය යුතු තැනට නිසිලෙසට පහර දෙනවා මෙය අනිවාර්යයෙන් වියයුතු දෙයක් මට ඔබ තුමා පෙනෙන්නේ සමාජ සෝදක යෙකු ලෙසයි ඔබ තුමාට ජය.🏋️

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 Жыл бұрын

    👍👍

  • @girlieirathnapala7010
    @girlieirathnapala7010 Жыл бұрын

    Thanks u sir

  • @ajiththudawa9024
    @ajiththudawa902411 ай бұрын

    Thank you very much sir ❤❤

  • @amilaprasad2031
    @amilaprasad2031 Жыл бұрын

    Sir pehadiliva kiyala denawa, bohoma pin. Amila

  • @kapiarohan1842
    @kapiarohan1842 Жыл бұрын

    Oba thumata budusaranai

  • @Ruby_Kolla

    @Ruby_Kolla

    Жыл бұрын

    Budusaranai

  • @renukasumathipala7000
    @renukasumathipala7000 Жыл бұрын

    අනේ මගේ එහෙමයි...ඒ උනාට husband ගේ කුජ 12 එයාට රැචක යෝගය තියෙනවා...එයාගේත් හත අධිපති බලවත් එයයි මමයි එකම ලග්නයේ

  • @sangeethmadhura1610
    @sangeethmadhura1610 Жыл бұрын

    ❤️

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd13 күн бұрын

    මහත්මයා.මගෙ 7 වැන්නධිපති කුජ.ඉන්නෙ වික්‍රමස්ථානෙ.රවි,සඳු,බුධ,සමග.අවු.39යි.විවාහය ප්‍රමාදයට මෙය හේතුවක්ද?

  • @disnaranjani3644
    @disnaranjani3644 Жыл бұрын

    Ane සියලුම dawal attha sir

  • @nayananishanthi2279
    @nayananishanthi2279 Жыл бұрын

    🙏 🙏🌷💐

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @bandara887
    @bandara887 Жыл бұрын

    Sinhayata 8 kotuwe sikuru samaga rawi sitima narakada?

  • @anushikawimalarathna4035
    @anushikawimalarathna4035 Жыл бұрын

    sir, porondam gelepimedi, purusha kendraye rahu ,kethu gen 1 peththaka kuja sikuru sitimath,,, sthri kendraye rahu kethu gen anek pasa kuja sikuru sitimath wiwahaya kedimata hethuwak wenawada?

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 Жыл бұрын

    😮😮😮🙏🙏

  • @sadunisaduni5866
    @sadunisaduni5866 Жыл бұрын

    ස්තූතියි ඔබට

  • @bd6502
    @bd6502 Жыл бұрын

    අනිත් භාව වල හිටියොත් මොකද වෙන්නෙ කියලත් වීඩියෝ එකක් කරන්න රත්තරන් සර්.

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc10 ай бұрын

    සර් 7 අධිපති ලග්නයේ සිටිම ගැන පැහැදිලියි ඔබ හරි / සර් ලග්නාධිපති 7 සිටිමත් ඔය ප්‍රතිඵලයම එනවා නේද පිලිතුරක් දෙන්න

  • @user-vu9xy1qc5l
    @user-vu9xy1qc5l8 ай бұрын

    Kataka Hathwennadipathi sanine..mistek😮

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 Жыл бұрын

    Sir wrushchika lagne paswani kotuwe sikuru innawa nam uchchaida..neechaidaa

  • @dinukakeheliya1637
    @dinukakeheliya1637 Жыл бұрын

    හත අධිපති සතුරුව හෝ නීචව ලග්නය තුළ තැන්පත් වීමේ ප්‍රතිවිපාක මොනවාද

  • @chathurikawejethunga54
    @chathurikawejethunga54 Жыл бұрын

    මීන ලග්න හිමියෙකු ගේ හතාධිපති ලග්නයේ සිටීනම් ඒ බුධ නීචව ඇත ඒත් පුර්ශයා යටත් කරගනීද

  • @sadunisaduni5866
    @sadunisaduni5866 Жыл бұрын

    අකිල wimanga. සර් වගේ

  • @estherbredies2215
    @estherbredies2215 Жыл бұрын

    ,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ajanthidesilva9748
    @ajanthidesilva974811 ай бұрын

    7 adhipathiya neecha nam vivahaya kadenawada

  • @dineshasomarathna2735

    @dineshasomarathna2735

    7 ай бұрын

    Matath Dana gnna ona

  • @chandimaameresekere6077
    @chandimaameresekere6077 Жыл бұрын

    මෙෂ ලග්නයෙ සිකුරු හිටියොත් ගුරු තුලාවෙ හිටියොත් මොකද සර්, පිරිමි එක්කෙනෙක් ගෙ .

  • @udeniudeni1956
    @udeniudeni1956 Жыл бұрын

    Sir mage velaval baladenavada masa 4 unoth Kamal nehe

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 Жыл бұрын

    සර්, ශනි මංගල දෝශය රාශි අනුවත් භංග වෙනවාද?

  • @nilanthasanjeewa1472
    @nilanthasanjeewa1472 Жыл бұрын

    Sir online class karanne nadda

  • @nihalgunathilaka8702
    @nihalgunathilaka8702 Жыл бұрын

    I show this again

  • @ranjanidamayanthi4647
    @ranjanidamayanthi4647 Жыл бұрын

    මීන ලග්නේට 7 අධිපති බුධ ලග්නේට නීච වෙන නිසා බලය නෑ නේද 🤔

  • @madusankabandara8315
    @madusankabandara83157 ай бұрын

    Sir aka digatama vido tika balsnne kohomada

  • @ThushaniErandikasate
    @ThushaniErandikasate Жыл бұрын

    Mama , balanne me video eka 2 වතාවට , mage phone eka wens una, mail adarrdss eka venas una

  • @kumudinipathirage5057
    @kumudinipathirage5057 Жыл бұрын

    සර් අපි සම්බන්ධ කර ගන්නෙ කොහොමද බුදු සරණයි

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    076 149 25 60

  • @nirashagamage3785
    @nirashagamage37856 ай бұрын

    සර් මේශ ලග්නේ 12 වෙනි කොටුවෙ ර සහ ශු තියෙනව එකට මොකක්ද ඒකෙන් කියවෙන්නේ අනියම් සබදතා ගැනදා නැත්නම් බහු විවාහද...

  • @anusharanasinghe1066
    @anusharanasinghe1066 Жыл бұрын

    සර් .....ආයුෂ ගණනය කරන්නේ කොහොමද

  • @samingamanahara9266
    @samingamanahara92668 ай бұрын

    Sir gen horoscope ekak balaganna ona . Kohomada karaganna puluwan.

  • @voiceofastro5881

    @voiceofastro5881

    8 ай бұрын

    2024/මාර්තු බලන්න පුලුවන් ...

  • @samingamanahara9266

    @samingamanahara9266

    8 ай бұрын

    @@voiceofastro5881 kohomada payment karanna puluwan

  • @deepikapriyadarshanai2547
    @deepikapriyadarshanai2547 Жыл бұрын

    සර් මගෙ කෙන්දරය බලා ගන්න පුලුවන්ද බුදුසරණයි

  • @deepaniamarasinghe4546
    @deepaniamarasinghe4546 Жыл бұрын

    සර්ගෙ දුර කථන අංකය ලබා දෙන්න පුලුවන්ද ?

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    076 149 25 60 whatsapp

  • @user-ko4is7mx8f
    @user-ko4is7mx8f5 ай бұрын

    Meenayedi buda nichay kanthawakage 7 ethakota mokada wenne

  • @StudyWithme-uz9lk
    @StudyWithme-uz9lk8 ай бұрын

    7adipathi lagnayenam neechayi n

  • @talk2wickramasingha
    @talk2wickramasingha7 ай бұрын

    ❤😂🎉😢😮😅😊

  • @user-qy4mp9ft9y
    @user-qy4mp9ft9y11 ай бұрын

    Sir. P. N. Aka. Denwada

  • @dammikasaparamadu6717
    @dammikasaparamadu6717 Жыл бұрын

    ඔබතුමාව සම්බන්ද කරගන්න දුරකතන අන්කයක් දෙන්න පුලුවන්ද

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    Whatsapp 076 149 25 60

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 Жыл бұрын

    ඔබ තුමාගේ දුර කතන අංකය දෙන්න පුලුවනිද

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    076 149 25 60 whatsapp

  • @Animalsch157
    @Animalsch157 Жыл бұрын

    අනේ සර් සිංහ ලග්නේ කුජ පලමු වැන්නේ හත් වැන්නේ ශනි එහෙම අයට වෘෂ්චික ලග්නේ පලමු වැන්නේ ගුරු හත් වැන්නේ කේතු තිබීම විවහයට පොඩ්ඩක්වත් නුසුදුසුද

  • @ChandrikaIrangani
    @ChandrikaIrangani7 ай бұрын

    Sri mata phone nambar eka denawada katha karanta

  • @pushpakumara4220
    @pushpakumara4220 Жыл бұрын

    ඔය ඔක්කොම ගැපෙන කෙනෙක් මෙ ආත්මෙ බදින්න වෙන්නෑ උපතින් කාල කන්නියෙක් නම් මොන නැකත ගැලපුවත් වැඩක් නෑ ආත්ම විස්වාසයයි බුද්දිමත් කමයි තියෙනම් හැම මොහොතක්ම නැකතක් තමා

  • @ranjithsilva1144
    @ranjithsilva1144 Жыл бұрын

    දුරකථන අන්කය එවනවද

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    076 149 25 60 whatsapp

  • @sachinthaniwarnasooriya4120
    @sachinthaniwarnasooriya4120 Жыл бұрын

    Sir, එකම දශාවක් ගතකරන දෙන්නෙක් විවාහයට නොගැලපේද ?

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    See next vedio 🙏

  • @user-wc7jd7nd7k
    @user-wc7jd7nd7k7 ай бұрын

    As you promised me to send my horescop reading you have not done and kept your promise, I am an old age person 82 years why don't you at least answer to my telephone calls. I have given you so many calls.I f you cannot send it please refund my money Rs. 9000/=. Thanks

  • @voiceofastro5881

    @voiceofastro5881

    7 ай бұрын

    Whatsapp no එවන්න

  • @VimukthiOfficial-bs6eg
    @VimukthiOfficial-bs6eg7 ай бұрын

    අපේ නැන්දම්මා අනම්මනන් කියනවා මහත්තයයි මායි එකම ලග්නේ කියලා ගැලපෙන්නෙ නැලු කරදර වෙනවලු එ කතාව ඇත්තක්ද

  • @amals9948
    @amals994811 ай бұрын

    How do we contact you ,any contact no please send me Thanks

  • @voiceofastro5881

    @voiceofastro5881

    10 ай бұрын

    076 149 25 60 whatsapp

Келесі