යෝග /සංයෝග/වකුගඩු කැපේ...🤔/Astrology Revision .(Vedio No . 18)

Пікірлер: 145

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 Жыл бұрын

    ඇමරිකාවේ වෙසෙන ඒ සොහොයුරියට අනන්ත වු බුදු ගුණ බලයෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    🙏🙏🙏

  • @romaahmed7611

    @romaahmed7611

    Жыл бұрын

    🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔💪💪

  • @yasawathieliyanagamage311

    @yasawathieliyanagamage311

    Жыл бұрын

    Amerikawe inna nonatath, age punchi babatath ikman suwaya labewa. Niduk wewa. Nirogi wewa.

  • @samodhadesilva8907
    @samodhadesilva8907 Жыл бұрын

    මම තරත්තාවු සියලු කුසල.කර්මයන් ඇයටත්.බබාටත්. අනුමෝදන් කරමි.ඒ කුසල් බලයෙන් දෙදෙනාටම නිදුක් නිාරා්ගී සුවයම ලැබේවා...🙏🙏🙏

  • @tomysinghe1495
    @tomysinghe1495 Жыл бұрын

    ඇමරිකාවේ වෙසෙන ඒ සොහොයුරියට ඉක්මන් සුවය ලැබේවායි පතමි.ඇයටත් ඇයගේ දරුවාටත් සියලු දෙවි දෙවාතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවායි පතමි

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Жыл бұрын

    අසනීප යෙන් පසුවෙන සොයුරියට හා කිරිකැටියට ඉක්මන් සුවය ලැබේවා පෙරපව් පලනොදේවා පෙරපින් මතුවී නීරෝගීසුව ඉක්මනින් අත්වේවා දීර්ඝයු වේවා .....සර් ස්තූතියි පාඩම් ගොඩක් එක මොහොතින් පින් මේ කරන මහගු සේවයට සර්ගෙ අනාවැකි කීමේ හැකියාවන් තවතවත් ප්‍රබල වේවා

  • @dhammikakankanige2859
    @dhammikakankanige2859 Жыл бұрын

    තෙරුවන් සරණින් මවටත් දරුවාටත් ඉක්මන් සුවය ලැබේවා !

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 Жыл бұрын

    මගේ මල්ලී කෙනෙකුගේ හදහනක් , ඔබතුමා අද කිව්වේ. ඔබතුමා කෙරෙහි තිබෙන විශ්වාසය මත මං මල්ලීව ඔබතුමා වෙත යොමු කරේ . බෙහෙවින්ම ස්තූතියි හදහන බලා දුන්නට . තෙරුවන් සරණයි

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 Жыл бұрын

    ඇමරිකාවේ ඉන්න ඒ නැගණියට හා දරුපැටියා අනන්ත වූ තෙරුවනේ බලයෙන් නිදුක් නිරෝගී සුවය අපේ සර්ටත් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි අද විඩියෝ එකක් හරිම වැදගත් බොහෝම ස්තුතියි

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 Жыл бұрын

    දරුවාට සහ අම්මාට ඉක්මන් සුව තෙරුවන් සරණයි 🙏

  • @noyelbarnes939
    @noyelbarnes939 Жыл бұрын

    අදත් බැලුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා .god bless you 💕💕

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Жыл бұрын

    ඔබේ දැනුමෙන් ලෝකයාට සේවයක් සැලසෙන විදියේ සුවිශේෂ හදහන් තව තවත් ඔබට ලැබේවා...ඔබේ දැනුමත් දිනෙන් දින වැඩි දියුනු වේවා...🙏

  • @anjulapriyadarshini3579
    @anjulapriyadarshini3579 Жыл бұрын

    ඇමරිකාවෙ වෙසෙන ඇයට සියලු දෙවි දේවතාවුන්ගේ ද අනන්ත වූ බුදුගුනෙහි ආශිර්වාදය ලැබේවා..නිදුක් නීරෝගී වේවා..තෙරුවන් සරණයි.🙏

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 Жыл бұрын

    ඒ අම්මටයි, දරුවටයි අනන්ත වූ තුණුරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා.

  • @janakadhanandana5103
    @janakadhanandana5103 Жыл бұрын

    දරුවාට සහ අම්මාට ඉක්මනින් සුව වේවා....🙏🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Жыл бұрын

    ඔබ තුමාට සහ ඒ අම්මාට සහ දරු පැටියට තෙරැවන් සරණයි දෙවි පිහිටයි... 🙏🙏🙏🙏

  • @nimmiherath899
    @nimmiherath89911 ай бұрын

    ඔබ තුමාට ඛුදු සරණයි ඒම අම්මාටත් දරුවටත්, බුද්ධ රත්නය අනුහසින් ඉක්මන් සුවය ලැබේවා

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 Жыл бұрын

    දරුවාට හා අම්මාට... 💖 නිදුක් වේවා ! 🙏 නිරෝගී වේවා ! 🙏 සුවපත් වේවා ! 🙏

  • @gishanidesilva7958
    @gishanidesilva7958 Жыл бұрын

    තෙරුවන් සරණයි ඒ අම්මාටයි බබාටයි. ඉක්මන් සුවය ලැබේවා!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.

  • @Freedomlifewithsaji66
    @Freedomlifewithsaji669 ай бұрын

    අම්මටයි දරුවටයී ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻 බුදු සරණයි 🙏🏻

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 Жыл бұрын

    ඔබතුමාගේ පසු ගියා වැඩ සටහන් ටික. බැලුවේ අද එකක්වත් මගහරින්නේ නැහැ එතරම් සුපිරී නිසා. ඇමරිකාවේ සිට්න. ඇයට සහ . පවූලේ සියළුම. දෙනාට. නිරෝගී සුවය. ලැබීමට. තෙරුවන් ගේ. පිහිටයි දළදා සම්දු පතම්

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 Жыл бұрын

    විශ්වයේ පවතින අනන්ත බුදු ගුන බලයෙන් දරුවාට සහ මව් තුමියට ඉක්මන් සුවය ලැබේවා එය ඒකාන්තයෙන්ම සිදු වෙනවා සත්‍යයක්මයි සාදු සාදු සාදු ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rohanepereraperera8657
    @rohanepereraperera8657 Жыл бұрын

    Americawae gilanwa Sitina ema diyaniyata daladasamindu pihitai, maha bojjanga pirith deshanawange balayen neerogi wewa 🙏🏻🙏🏻🙏🏻

  • @udayanganiranaweera3142
    @udayanganiranaweera3142 Жыл бұрын

    ඉක්මන් නිදුක් නීරෝගී සුවය ඔබ දෙපළටම ලැබෙිවා .තෙරුවන් සරණයි

  • @nadeekapriyadarshna5536
    @nadeekapriyadarshna5536 Жыл бұрын

    මවට සහ දරුවාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 Жыл бұрын

    බුදුසරනයි,, දුකින් පෙලෙන සියලු දෙනා සුවපත් වේවා,

  • @malikawithnature9833
    @malikawithnature9833 Жыл бұрын

    😂 Sir ge Upamaa nam tope top🌝👍

  • @supuntheekshana8937
    @supuntheekshana8937 Жыл бұрын

    සර් ගේ දැනුම ස්තරමි සර්ගේන් මෙ දැනුම ඉගේන ගන්න ආසයි සර්

  • @kantimathumagala2030
    @kantimathumagala2030 Жыл бұрын

    බුදු සරනයි අම්මත් දරුවත් ඉක්මනින් නිරෝගි වේවා

  • @ruwanpathirana3269
    @ruwanpathirana3269 Жыл бұрын

    අමිමාට සහ දරුවාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 Жыл бұрын

    උගත්කම හා පළපුරුද්ද මත ඔබතුමා යන ගමන අති සාර්ථක වේවා! රෝගි මවට සහ දරුවාට ඉක්මන් සුවය ලැබේවා!

  • @voiceofastro5881

    @voiceofastro5881

    Жыл бұрын

    🙏🙏🙏

  • @kamalani6053
    @kamalani6053 Жыл бұрын

    ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා ඒ අම්මාට සහ දරුවාට ඉක්මන් සුවය

  • @anuradhahettiarachi2935
    @anuradhahettiarachi2935 Жыл бұрын

    ඒ අම්මටයි දරුවටයි බුදුසරණින් සැනසීම ලැබේවා!!!

  • @stcg99
    @stcg99 Жыл бұрын

    Daruwatath ammatath niduk nirogi wewa !!!

  • @msamarakoon7209
    @msamarakoon7209 Жыл бұрын

    ශ්‍රී ඡත්‍ර යෝගය ගැන පැහැදිලි කිරීමක්කරුණා කරලාකරන්න ඒ සමගම ඇමරිකාවේ රෝගීව සිටින අම්මට සහ දරුවාට උතුම් වූ බුදුගුණ බලයෙන් ikman ඉක්මන් සුවය ලැබේවා

  • @erandishama-jk6po
    @erandishama-jk6po Жыл бұрын

    අසනීපයෙන් ඉන්න අම්මයි බබයි ඉක්මනින්ම සුවපත් වෙත්වා දිර්ගායු ලැබෙත්වා

  • @sanda-pq1es
    @sanda-pq1es Жыл бұрын

    ඇමෙරිකාවේ වෙසෙන ඒ අම්මාට සහ දරු පැටියාට තෙරුවන් සරණින් කිසිදු කරදරයක් සිදු නොවේවා...

  • @upuliperera8404
    @upuliperera8404 Жыл бұрын

    Exactly true . Thank you. Theruwan saranai.

  • @hewayalagechandra1118
    @hewayalagechandra1118 Жыл бұрын

    Jayen jayama wewa,!!! Sir. Godak pin hemoma denuwath karanawata. Theruwan saranai.

  • @nilminigunasekara8135
    @nilminigunasekara8135 Жыл бұрын

    ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා .

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 Жыл бұрын

    Theruwan saranai sir ...e අම්මta බබාta අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා

  • @malanandasiri8486
    @malanandasiri8486 Жыл бұрын

    ඔබගේ පාඩම්. හරි විශිෂ්ට යි.මට එපා ව තිබූ බොරු කියන විෂය ...

  • @shanharsha9452
    @shanharsha9452 Жыл бұрын

    එම දරුවාට සහ මවට ඉක්මනින් සුවවේවා!

  • @shiromipunchi6157
    @shiromipunchi6157 Жыл бұрын

    අම්මටත් දරුවටත් තුනුරුවන් බලෙන් ඉක්මන් නිරෝගී සුව ලැබේවා

  • @amahliyanliyan704
    @amahliyanliyan704 Жыл бұрын

    යහපතක් ම වෙිිවා 🙏

  • @blackshanonfire
    @blackshanonfire Жыл бұрын

    Ow sir ehema ammala baya wei.duradiga balala ehema karapu eka hodai.pin sidda wenawa sirta.me karana sewaya nam godak watinawa.lankawe hemoma naraka ne.sirta adare aya wediya inne.budu saranai....!"!"

  • @wijayalakshmijayamanna746
    @wijayalakshmijayamanna7467 ай бұрын

    මවට සහ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා

  • @Olga-on3st
    @Olga-on3st Жыл бұрын

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Жыл бұрын

    මමත් ජෝතිෂ්‍ය ඉගෙනගන්න කෙනෙක් ඔබ තුමාගෙනුත් ඉගෙනගන්නව, මම බැන්දේ රාහු මහ දශාවේ 2000 හෙදි දශාව ඉවර වෙන්න අවු 4 ක්‌ ඉදිරියට තිබුන දුවලා දෙන්නම රාහු මහ දශාවේ ඉපදුනේ දෙන්නම ලස්සනයි, දෙන්නම A/L පාස් එක්කෙනෙක් විද්‍යා අංශයෙන් අනික් කෙනා කළා, මගේ ලග්නේ තුලා 1, කේතු,6 සනි,7 රාහු,10 කුජ, ගුරු,11රවි, සිකුරු 12 බුද චන්ද්‍ර, මම විදේශයක ඉන්නෙ, සර්ට අද්යනය කරන්න කිව්වෙ

  • @user-vu9xy1qc5l

    @user-vu9xy1qc5l

    8 ай бұрын

    Den isnau sambanda rogayakin pelenawa neda...

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Жыл бұрын

    Ananta budu guna balayen niduk nirogi suwaya labewa mawata saha babata

  • @rohanepereraperera8657
    @rohanepereraperera8657 Жыл бұрын

    Excellent Mr Upali, please keep it up 🙏🏻🙏🏻🙏🏻

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 Жыл бұрын

    මවටත් දරුවාටත් යන දෙදෙනාටම අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මනින් ම සුවය ලැබේවා!!!

  • @hashandulaj6907
    @hashandulaj6907 Жыл бұрын

    ඉක්මන් සුව ලැබේවා ❤

  • @janakadhanandana5103
    @janakadhanandana5103 Жыл бұрын

    සර්ට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @sajithalochana534
    @sajithalochana534 Жыл бұрын

    budusaranai ikman suwaya

  • @balapuwadugesajith215
    @balapuwadugesajith215 Жыл бұрын

    Oba tumage katawa ati wishishtai 🔥 Asiyawe wishmita widiyawe Bala kendarayak uga minisa oba wenawa niyatai me ape ana wakiya obatuma karana sewaya wenuwen🙏

  • @indranijayathilaka5140
    @indranijayathilaka51408 ай бұрын

    පෙන්වා දෙන උපදෙස් වලට බොහොම පිං. ජය!!!

  • @ManjulaM-po8ng
    @ManjulaM-po8ng8 ай бұрын

    Budu saranin ammatai ,babatai,2 ikman suwaya labewa...budusaranai...

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage794811 ай бұрын

    Budusaranai

  • @menakapriyadarshani6617
    @menakapriyadarshani6617 Жыл бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @shanherath4609
    @shanherath4609 Жыл бұрын

    Budusarani 🙏

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Жыл бұрын

    Behevinma sthuthiy theruwan saranai sir

  • @kapiarohan1842
    @kapiarohan1842 Жыл бұрын

    Oba thumata budusaranai

  • @disnaranjani3644
    @disnaranjani3644 Жыл бұрын

    Mage phone aken vedio aka බැලුවේ ada මොන රටක් තුළ jewath වුණත් A අම්මාට babata thunuruwan sathu ananntha guna බලයෙන් niduk නිරෝගී සුවපත් බව ඉතාමත් ඉක්මනින් ලැබේවා !!!! මුළු හදවතින් පතමු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ml8tz6xg3u
    @user-ml8tz6xg3u Жыл бұрын

    අම්මට සහ දුවට ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏

  • @madushanihansika8573
    @madushanihansika8573 Жыл бұрын

    Anantha u buduguna balen ekman suwaya lebewa!!

  • @shanpita5691
    @shanpita5691 Жыл бұрын

    Ela Ela

  • @prabhapriyakirindemanage210
    @prabhapriyakirindemanage2102 ай бұрын

    Suwapath wewa 🙏

  • @ruwanwickrmasinghe4146
    @ruwanwickrmasinghe4146 Жыл бұрын

    Budusaraiii 🙏🙏🙏

  • @ruwinipathirana4840
    @ruwinipathirana4840 Жыл бұрын

    Daruwata saha ammata niduk neerogi suwaya lebewa

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Жыл бұрын

    Amarikawe wesena e sohoyuriyata saha daruwata niduk nirogi suwaya labewa.!!!

  • @subashinisenarath7888
    @subashinisenarath7888 Жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 Жыл бұрын

    ස්තුතියි .සර්.

  • @nishanthakumara6814
    @nishanthakumara6814 Жыл бұрын

    Theruwan saranai !

  • @waddafuniture7026
    @waddafuniture7026 Жыл бұрын

    ikman suwa labewa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @chandimaniroshani6806
    @chandimaniroshani6806 Жыл бұрын

    Nirogi suwa labewa🙏🙏🙏

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera Жыл бұрын

    Thank you sir

  • @priyangikadealwis5149
    @priyangikadealwis5149 Жыл бұрын

    God bless you

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 Жыл бұрын

    Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏🙏

  • @ashandilrukfernando7880
    @ashandilrukfernando7880 Жыл бұрын

    බුදු සරණයි සර් 🙏🙏🙏

  • @dimuthusampath2464
    @dimuthusampath2464 Жыл бұрын

    🙏🙏🙏 බුදු සරණයි...

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl Жыл бұрын

    Ikman suwa Labewa!!!

  • @cccsss1188
    @cccsss1188 Жыл бұрын

    සර්ව.දක්ක.ගමන්.බලුවා.අහුවා..💐

  • @user-vu9xy1qc5l
    @user-vu9xy1qc5l8 ай бұрын

    🙏🙏🙏

  • @sujathahapugoda5014
    @sujathahapugoda5014 Жыл бұрын

    Daruwata Saha ammata nirogi suwaya ath wewa

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k3 ай бұрын

    පිං සර් මේ දැනුමට

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 Жыл бұрын

    🙏🙏

  • @blackshanonfire
    @blackshanonfire Жыл бұрын

    sir asiyawe asirimath vidyawa wattanna beri obathuma wege aya nisamai.

  • @dushanthifernando1455
    @dushanthifernando14558 ай бұрын

  • @malikawithnature9833
    @malikawithnature9833 Жыл бұрын

    Obathumata th, E uthum mau padaviya labu mavatath, Sigithi Daru patiyatath Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏

  • @lakjayatv3204
    @lakjayatv3204 Жыл бұрын

    අනේ සර් ලග්නය හෝ යන විදිය විඩියෝ එකක් කරන්න කො

  • @Jenny-hm5st
    @Jenny-hm5st Жыл бұрын

    As I believe Everyone need to sleep at least 6 hours a day. Otherwise the body cannot repair itself. A tendency to collapse. So please take care of yourself. Sleep at least 6 hours. Lord Buddha slept 3-4 hours but he repaired his body while meditating. He stopped repair only 3 months before ‘parinirvana’. Ordinary people cannot survive like that

  • @blackshanonfire
    @blackshanonfire Жыл бұрын

    Sir obathuma nam kiyanna oni dewal kelin kiyanawa.hemotama hithata allanne ekai.mehema pahedili karana kenek api danne ne.sirgen welawak balanna nam saththakinma pinak tiyennama oni.dewi pihitai...!!!

  • @estherbredies2215
    @estherbredies2215 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @waddafuniture7026
    @waddafuniture7026 Жыл бұрын

    👍🏻👍🏻👍🏻👍🏻

  • @ireshasandamali7069
    @ireshasandamali7069 Жыл бұрын

    සර්.. එතකොට සෙනසුරු මකර රාශිගත වෙලා යෝගයක් නිර්මාණය උනත් සෙනසුරු 22 දෙර්කාණාධිපතිත් නම් එම යෝගයේ සුබපල ශූන්‍ය වෙනවද සර්..?

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindhasanath3075
    @chamindhasanath3075 Жыл бұрын

    Ekman suwaya labawa

  • @ajithkumara6700
    @ajithkumara6700 Жыл бұрын

    🧘‍♂️🧘‍♂️🙏🙏🙏

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Жыл бұрын

    අනේ සර් ඔබ තුමාගේ Email ලිපිනය හෝ whatsapp අංකය සදහන් කර එවන්න . ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙවිරැකවරණය ලැබේවා !!!

  • @indraamarani3518
    @indraamarani3518 Жыл бұрын

    🌹🌹🌹❤️

Келесі