විවාහ දෝෂ(i - කොටස)/Astrology lesson/නිව්ටන්ගේ 03 ට වඩා අපේ 07 බලවත්./Understand the truth.

Пікірлер: 113

  • @bindushagunawardhana385
    @bindushagunawardhana38511 ай бұрын

    විවාහ දෝශ භංග වෙන විදිය ගැනත් video එකක් ඕන මහත්මයා... අනිවාර්යයෙන්ම...🙏❤️

  • @pradeeppriyadarshana7363
    @pradeeppriyadarshana736311 ай бұрын

    අපි සර්ගේ ඡෝතිශය video බලලා දන්නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. අපේ සර්ට ගොඩක් පිං සමිමා සමිබුඋු සරනයි 🙏🙏🙏🙏🙏

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka788611 ай бұрын

    තෙරුවන්. සරණයි ඔබතුමා. හා..පවුලේ. සියළුම දෙනාටම

  • @dilshamika7230
    @dilshamika723011 ай бұрын

    ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n11 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤ඔබතුමාට ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි බුදු සරණයි

  • @NIhal436
    @NIhal43610 ай бұрын

    සුපිරි ඉගැන්විමක්

  • @kamalasubramaniam2529
    @kamalasubramaniam252911 ай бұрын

    Ow sir man sirge hama video ekakma balanawa godak man igena gaththa mageth viwaha dosa thiyenawa meka haiyatam a hari

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc11 ай бұрын

    ඔබ තුමාට ගොඩාක් පින් ස්තුතියි

  • @nimmiherath899
    @nimmiherath89911 ай бұрын

    ඔබතුමාට බුදු සරණයි ස්තුතියි

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri422011 ай бұрын

    CHIRUN JAYATHU, SUMMA SUMBUDU SARANAI OBATHUMATA 🌹🌹

  • @dileepaashan7066
    @dileepaashan706611 ай бұрын

    Theruwan saranai. Yahapathakma wewa!!!!!

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku15099 ай бұрын

    සර් ගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා මෙවැනි පැහැදිලි කිරීම් කරන්නේ නැහැ. ඔබතුමාට පිං

  • @subashiniteresha4745
    @subashiniteresha474510 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @balapuwadugesajith215
    @balapuwadugesajith21511 ай бұрын

    Asirimath asiyawe wishmita widdyawa 🔥🔥.hoda padamak

  • @rashmigunawardhana128
    @rashmigunawardhana12811 ай бұрын

    මම ආසම සර්ගෙ කෙලින් කතාවට.

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi51289 ай бұрын

    බොහොම වටිනවා ඉගෙනගන්න අපිට..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthakumara6814
    @nishanthakumara681411 ай бұрын

    Theruwan saranai !

  • @kumudinipathirage5057
    @kumudinipathirage505711 ай бұрын

    Magth ahami sar thami mage akath baluwe බුදු සරණයි

  • @nadeeshanrodrigo9603

    @nadeeshanrodrigo9603

    9 ай бұрын

    Sir ge contact detail akak denna puluwan da. 🙏🙏🙏

  • @shiromidewa6955
    @shiromidewa69556 ай бұрын

    මෙහෙම දෝෂ තියෙන කෙනෙකුට ගැලපෙන ග්‍රහ පිහිටීම් මොනවද කියල පැහැදිලි කරදෙන්න

  • @karunawathikarunawathi2135
    @karunawathikarunawathi213511 ай бұрын

    Theruwan saranai

  • @duni-zb6uw
    @duni-zb6uw11 ай бұрын

    Sir shani sandu 5 weni kotuwe kumba rashiye sanyoga unoth kohomada kiyanna puluwanda?

  • @upuliperera8404
    @upuliperera840411 ай бұрын

    Thank you sir, Theruwan saranai

  • @indranijayathilaka5140

    @indranijayathilaka5140

    9 ай бұрын

    ඉතාම අගෙයි. ඉතාම පැහැදිලියි. අාශාවෙන් බලනවා. ජය!!!

  • @Zzzzzzz-j7b
    @Zzzzzzz-j7bАй бұрын

    04 කේන්ද්‍රය පාලු දෙන්නෙක් (1,4,7,10 කොටු හතරම හිස් කෙනෙක් ඒ වගේම කොටු හතරම හිස් කෙනෙක් සමග) විවාහ වෙනවා නම් ඒ විවාහ වෙන දෙන්නගෙ ජීවිත විනාශ වෙනවා කියලා මට කෙනෙක් කිව්වා. ඒ පිලිබඳව පැහැදිලි කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් 🙏🏽

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa77338 ай бұрын

    නියමයි සුපිරියට තේරුණා... රාහු 7 ඉන්නකොට මොකද වෙන්නෙ කියල වීඩියෝ එකක් කරන්න කො

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne736511 ай бұрын

    Danu lagnaya wela 6kotuwe සිකුරු ,th 8kotuwe guru, kethu siteema keseda?

  • @manikjayasinghe270
    @manikjayasinghe27011 ай бұрын

    ස්තූතියි සර්

  • @kadnayomikuruppu331
    @kadnayomikuruppu331Ай бұрын

    Kumba lagane shani 1 ,sikuru 7 nam kohomd

  • @buddhikarox
    @buddhikarox11 ай бұрын

    Sthuthi sir ewagema sadaranayawenuwen peni innawa ta mama hisanama acharakarami

  • @dammia5993
    @dammia59939 ай бұрын

    නිව්ටන් හරි.

  • @AnilPrasanna-fg7bl
    @AnilPrasanna-fg7bl7 ай бұрын

    Mage lagnaya thula,3kotuva shani,9kotuva sadu sikuru dekama ekatama innava.thamath vivaha venna bari una.ane puluvannam kiyanna mama vivahayak gana hithala vadak nathida.loku udauvak.puluvannam kiyanna.

  • @enigmamarketing4701
    @enigmamarketing47019 ай бұрын

    next video please...

  • @ceylonliya5125
    @ceylonliya51259 ай бұрын

    guru sikuru sanyogaya viwaha doshayakda?

  • @MangalaGurusinghe
    @MangalaGurusinghe11 ай бұрын

    Maga lagnaya sinha...3 kotuwa sadu ..sikuru ..sanasuru thinawa..mata nam maka balapamak ne...ma wan kan aurudu 13k wanawa kasada badala daruo 2k innawa..1984..09..28....4.05...uda...

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch5 ай бұрын

    ethakota sir sadu 1 idala shai 3 hitiyoth ekath oya doshayada

  • @SLAFPOLICE994
    @SLAFPOLICE9949 ай бұрын

    සර් . 2 වෙනි කොටස දෙන්න. ❤ දෙවි පිහිටයි

  • @MangalaGurusinghe
    @MangalaGurusinghe11 ай бұрын

    👍👍👍👍👍

  • @karunawathikarunawathi2135
    @karunawathikarunawathi213511 ай бұрын

    Theruwansaranai

  • @user-bn2lf3wc2r
    @user-bn2lf3wc2r2 ай бұрын

    ශනි හා සඳු එකට ඉන්නේ ඒවලත් හොඳට ඉන්න ඒවා තියෙනවානේ. ශනිගේ හා සඳුගේ මහ දසාවක් එන්න ඕනද

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi302011 ай бұрын

    🙏🙏🙏

  • @ishanianuththara7452
    @ishanianuththara745211 ай бұрын

    Sinha lagne 12 kuja , 7 shani thibima shani mangala dosayada ? Sasa pancha maha purusha yogaya nisa e dosaya ahosi wenawada sir..

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    See next vedio

  • @emanside3519
    @emanside351911 ай бұрын

    සර් ශනි 7 ඉන්න අයට මොකද වෙන්නෙ

  • @shanilakmali790
    @shanilakmali7907 ай бұрын

    meya tama sir.

  • @xxkuu5775
    @xxkuu577511 ай бұрын

  • @SadulaMethdinu-tg4ep
    @SadulaMethdinu-tg4ep11 ай бұрын

    Sani kuja 7. Sadu sikuru 1 mokada wenne

  • @RamaniWeerasinghe-gk8gd
    @RamaniWeerasinghe-gk8gd10 ай бұрын

    ස්ත්‍රි කේනද්‍රයේ සිකුරු සිටින ස්ථානයේ පුරුෂ කේන්ද්‍රයේ කුඡ ඉන්නවනම්. ඒක සසර බැඳීමක්ද මහත්මයා.

  • @estherbredies2215
    @estherbredies22159 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LakshikaHemanthi
    @LakshikaHemanthi11 ай бұрын

    මගේ පුතාගෙ මිථුන ලග්නය 5 නේ සදු-ශනි-සිකුරු-රාහු 4 දෙනාම එකට ඉන්නේ

  • @nishieperera2841
    @nishieperera28413 ай бұрын

    බොහොම ස්තූතියි සර්,ගුරු/ශුක්‍ර/කුජ එකට සිටීම..කන්‍යා ලග්න හිමි කෙනෙකුගේ දෙවන කොටුවේ ..විවාහ දෝෂයක්ද?

  • @tuanthamir6318
    @tuanthamir631811 ай бұрын

    ශනි 7 ඉන්න කෙනෙක්. ශනි සිකුරු සප්තම දෘෂ්ටිය කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුනොත් එක කැඩෙයි ද?

  • @chamanthaniroshani8772
    @chamanthaniroshani877211 ай бұрын

    oba thumagen handahana balanna puluwanda mage mahaththaya inne pitrata mata api 4 denagema welawa balanna one putha la ipadune th rata , ane karuna karala ape hadahan balala denna puluwanda

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    Ok. Whatsapp එවන්න.

  • @mihiriwickramasinghe1115
    @mihiriwickramasinghe11156 ай бұрын

    A ayata 2weni wihayakwath sarthaka nethida..

  • @user-jd7qx3bc5m
    @user-jd7qx3bc5m11 ай бұрын

    අපි තවම ශනි විසින් පෙට්ටියේ ඇන ගහනකන් බලන් ඉන්නේ

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara110311 ай бұрын

    ශනි, සිකුරු එකම කොටුවේ සිටියත් එම දෝෂ බලපැවැත්වෙනවා නේද සර්?

  • @hlsamanthi
    @hlsamanthi9 ай бұрын

    ස්ත්‍රි හදහනෙ ශනි සිකුරු දැකීම හා පුරුෂ හදහනෙ ශනි චන්ද්‍ර දැකීම විවාහයට කෙසේ බලපායිද

  • @Freedomlifewithsaji66
    @Freedomlifewithsaji669 ай бұрын

    Sir ගුරු සිකුරු 7 ඉන්නවනම් කොහොමද

  • @nalanieku4356
    @nalanieku435611 ай бұрын

    ගුරුමහ දාශාව පසුව ලබන ශනි මහ දශාවේදි විවාහ විමට සුදුසු නැද්ද?

  • @VW43908
    @VW4390811 ай бұрын

    පිරිමි කේන්දරයක කේන්දරේ සහ නවාංශකයේ දෙකේම ස්වක්ශේත්‍ර ශනි විසින් උච්ච සිකුරු සහ සඳු දකිනවා.එතකොට මේ තත්වය ප්‍රබලයිද?වයස 33යි.

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    බලන්න ඕන .. දෝෂ බංග වෙන වෙනම ක්‍රම තියෙනවා ..

  • @uthpalalakmini7688
    @uthpalalakmini768811 ай бұрын

    ධනු ලග්නේ කුම්බ රාශියේ ශනී ඉන්නවා , ඒ වගේම 5 ඉන්න සිකුරු දකිනවා , මට දැනගන්න ඕන කුම්බයේ ශනී ස්වක්ශේත්‍ර නිසා විවහයට බලපෑමක් නැද්ද

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    See next vedio

  • @sameerasandakelum9189
    @sameerasandakelum918911 ай бұрын

    අතන ඉන්නව නම් මෙතන පේන්වා මෙතන ඉන්නවා නම් අතන පේනවා

  • @monikadiloshini8172
    @monikadiloshini817211 ай бұрын

    ශනි ,සදු , සිකුරු එකම රාශියේ සිටි (දෙකේ කොටුවේ ) ලග්නය කටක 3 රවි, රාහු, බුද 9 කේතු 12 ගුරු කුජ විවාහ වි නැත. 46

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl5 ай бұрын

    ශනි සිකුරු එකම 7වන කොටුවෙත් සදු 4කොටුවෙත් ඉන්නවනම්මොකද් වෙන්නෙ

  • @menakapriyadarshani6617
    @menakapriyadarshani661711 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @ST-kk7ou
    @ST-kk7ou9 ай бұрын

    ඔය ග්‍රහයො තුන්දෙනාම එක කොටුවක ඉන්න බැරිද? එහෙම වුනොත් බලපෑම කොහොමද?

  • @bubudunichampika2043
    @bubudunichampika204311 ай бұрын

    සර්, මහත්තයගෙ ශනි චන්ද්‍ර 12 ඉන්නව.මගෙ ශනි සිකුරු 11 ඉන්නවා

  • @nadeeshapremarathna5290
    @nadeeshapremarathna52909 ай бұрын

    Oba thumage number eka danna puluwanda

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku15099 ай бұрын

    සර් දෙන්න ගේම සිකුරු ගෙන් 5 න් ශනි ඉන්නවනම් විවාහ දෝෂ තියෙනවා ද සර්

  • @shammiprasadwickramanayake6619
    @shammiprasadwickramanayake661911 ай бұрын

    දෙදෙනාගේම කේන්දර වල දෝෂය තිබෙනවා නම් දෝෂය බංග වෙනවාද. එහෙම දෝෂ තිබෙනවා නම් ඒවාට පිලියම මොනවාද ප්‍රශ්න වලට පිලිතුරු තිබිය යුතුයි. නැත්නම් එහෙම දෝෂ තියෙන අයට අවිවාහකව සිටීමට සිදුවෙනවාද.

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    See next vedio

  • @shammiprasadwickramanayake6619

    @shammiprasadwickramanayake6619

    11 ай бұрын

    බොහොම ස්තුතියි. තෙරුවන් සරණින් ඔබතුමාගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .

  • @nalanieku4356

    @nalanieku4356

    11 ай бұрын

    ගුරැ මහදශාව ගෙවුනට පසු ලබන සෙනසුරැ මහ දශාව විවාහ වලට සුදුසුද

  • @pradeepajayasekara1103

    @pradeepajayasekara1103

    11 ай бұрын

    @@voiceofastro5881 සර්, දල කේන්ද්‍රයේ තිබුනත් භාව කේන්ද්‍රයේ පිහිටීම නැතිනම් ගැටලුවක් නැද්ද?

  • @thilinichathurangika9528
    @thilinichathurangika952810 ай бұрын

    නක්ශත්‍ර පොරොන්දමයි මහෙන්ඩ්‍ර පොරොන්දමයි ගැලපෙන්නෙ නැත්තම් හොද නැද්ද

  • @manjulakudagama6704
    @manjulakudagama670411 ай бұрын

    දෝශ භංග වෙන විදියත් කියන්න නත්නම් කවුරැත් විවාහයට බයවේවි

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    See next vedio

  • @pathiranasir.

    @pathiranasir.

    11 ай бұрын

    ගුරු ශනි පරිවර්තනය yoga තියෙනවා නම් මොකද වෙන්නේ

  • @pathiranasir.

    @pathiranasir.

    11 ай бұрын

    ගුරු වර්ගෝත්තම නම්( මීන ලග්නය 1 කොටුව) ශනි 7 සප්තම දෘෂ්ඨියෙන් දකීනම් අසුබද

  • @ruwanisrilanka4494

    @ruwanisrilanka4494

    11 ай бұрын

    Sir mage Shani 5, sikuru 11, Chandra 1, podi babala dennek innawa. Mata mokak weida.

  • @subashiniteresha4745
    @subashiniteresha474510 ай бұрын

    නබිතුමාගෙන් කේන්දරේ බලා ගන්නෙ කොහොමද..ඔබතුමා සම්බන්ධ කර ගන්නේ කොහොමද..

  • @voiceofastro5881

    @voiceofastro5881

    10 ай бұрын

    2024/01/02 දිනය දෙන්න පුලුවන් ... හදහන එවන්න . Whatsapp මගින් විස්තර එවනවා . Whatsapp 076 149 25 60

  • @sriyaniwalpola6270
    @sriyaniwalpola62707 ай бұрын

    ඔබ තුමා හමුවෙන්න පුලුවනිද? විවාහා පොරොන්දමක් බලන්න. ස්තුතියි !

  • @voiceofastro5881

    @voiceofastro5881

    7 ай бұрын

    Whatsapp මගින් සේවය ලබාදෙන්න පුලුවන්

  • @hasinthah5826
    @hasinthah58267 ай бұрын

    සර් 4 කේන්දරය පාලු අයෙකු විවාහයට සුදුසු වන්නේ 4 කේන්දරය පාලු අයෙකු සමගද..( සමාවෙන්න නොදන්නා නිසයි අහන්නේ )

  • @voiceofastro5881

    @voiceofastro5881

    7 ай бұрын

    නෑ

  • @sudharmagamage6329
    @sudharmagamage63297 ай бұрын

    තුලා ලග්නය 1ශුක්‍ර 4ශනි විවාහ දෝශ සහිතයි නේද?

  • @voiceofastro5881

    @voiceofastro5881

    7 ай бұрын

    ඔව්

  • @chamichami5989
    @chamichami598911 ай бұрын

    Video ekai voice ekai balance na.

  • @tharasasenevirathna7387

    @tharasasenevirathna7387

    11 ай бұрын

    දුවගේ කේන්දරය බලාගන්නෙ කොහොමද

  • @karunawathikarunawathi2135
    @karunawathikarunawathi213511 ай бұрын

    Theruwan sad NJ gov I'm Dr ah NJ

  • @jeradnelson7885
    @jeradnelson788511 ай бұрын

    සර් රාහු මහ දශාව විවාහයට සුදුසු නැද්ද ?

  • @chamilafernando7804
    @chamilafernando78049 ай бұрын

    T p nambar ek dennako

  • @kanchanakumuburegedara5643
    @kanchanakumuburegedara564311 ай бұрын

    එතකොට ශනි, සිකුරු, සඳු එක කොටුවක ඉන්නකොට

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    හොඳ නෑ...විවාහයට ආධ්‍යාත්මික ගමනක් යන්න පුලුවන්

  • @MangalaGurusinghe

    @MangalaGurusinghe

    11 ай бұрын

    Sadu..sikuru..sanasuru..yogaya thibun lankawa prasiddama charith 2k thamai ...s.w.r.d..bandaranayaka.mahatha..kuba lagana..10 ma yogaya thino...gamini ponsaka...danu lagna...3 wani kotuwa sadu ..sikuru sanasuru .yogaya thinawa...mahachara walpola rahula hamuduwanga hadahanath ma yogaya thino...kandara pihitala thina than anuwa pala apala sidda wan hati wanas wano nada

  • @kanchanakumuburegedara5643

    @kanchanakumuburegedara5643

    11 ай бұрын

    1/ 7 කාල සර්ප... 4 රවි ශනි සිකුරු බුද ශනි... 5 කුජ 2 ගුරු... මේෂ හැබැයි එයා ලෝකෝත්තර පැත්තට බර කෙනෙක්. ඒකනෙර් වැඩේ

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe852611 ай бұрын

    ඔය දෝෂ භංග වෙනවද

  • @chandanawijesinghe8526

    @chandanawijesinghe8526

    11 ай бұрын

    උදාහරණයක් ලෙස මකර ලග්නය කටකරසියේ කුජ වුස්චික රාශියේ සදු 9වෙන්නේ කන්නය රාශියේ බුද ගුරු ශනි සිකුරු නමුත් විවාහය හොදම තත්වයේ තියනවා

  • @lionelranawaka8086
    @lionelranawaka80869 ай бұрын

    එය හදහන අදාළ අදාල වෙන්නේ සිංහල මිනිස්සුන්ගෙන් සිංහල බෞද්ධයින්ට විතරයි.අනෙකුත් සියළුම ආගම් වල සහ ජාතීන්ට ඔය බලපාන්නේ නැහැ.සමහර විට දමිළ ජාතිකයින් ඔය ගැන උනන්දුවක් ඇති.කෙසේ වෙතත් උපන් වෙලාවේ විනාඩි දෙක තුනක වෙනසක් උනොත් වැරැද්දක් උනොත් ඔය සියල්ලම වෙනස් වෙනවා නේද.ඔබතුමා සමහර වෙලාවට අරගෙන බලන්න කරි වට දියුණු වෙච්ච ඉහළටම ගිය කෙනෙක්ගේ දුර්වල හඳහනක් ඇත්තෙකුට එහෙම වෙලා නැද්ද කියලා.එහෙම පර්යේෂණයක් කරලා ඔප්පු කරොත් තමයි අපට වැදගත් වෙන්නේ.දෙදෙනෙකුගේ කේන්දරපොරොන්දම් සියයට අසූවක් ගැලපිලා තිබුනත් පසු කාලයේදී නොසිතූ සිද්ධියට ඒවා වෙනස් වෙලා තියෙනවා එසේ වෙන්නේ කොහොමද...

  • @voiceofastro5881

    @voiceofastro5881

    9 ай бұрын

    See next vedio

  • @nihalcyathramullage873
    @nihalcyathramullage87311 ай бұрын

    ආසියාවේ අසිරිමත් විද්‍යාවට ස්තුතියි...❤

  • @romaaromaa9937

    @romaaromaa9937

    11 ай бұрын

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @romaaromaa9937

    @romaaromaa9937

    11 ай бұрын

    😂😂😂

  • @miranirajakaruna5380
    @miranirajakaruna538011 ай бұрын

    I would like to contact you

  • @voiceofastro5881

    @voiceofastro5881

    11 ай бұрын

    Whatsapp 076 149 25 60

  • @miranirajakaruna5380

    @miranirajakaruna5380

    11 ай бұрын

    I tried to contact you and send whatsapp msg but no reply. Thx

  • @rangel9644
    @rangel964410 ай бұрын

    How to contact you, any contact number

  • @voiceofastro5881

    @voiceofastro5881

    10 ай бұрын

    Whatsapp 076 149 25 60

  • @ruwinipathirana4840
    @ruwinipathirana484011 ай бұрын

    🙏🙏🙏

Келесі