කවුද ..? ජනපති ...?/(ශනි වක්‍ර වේ...)ඔව් කැටතියලා කියනවා....✔🙏(Astrology reading)

Пікірлер: 229

  • @jagathpriyantha929
    @jagathpriyantha929Ай бұрын

    ස්තූතියි ඔබ තුමාගෙ පැහැදිලි කිරීමට.හැකි හැම මොහොතකම ඔබතුමා අපව දැනුවත් කිරීමට ගන්නා වෙහෙසට ස්තුතියි.

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22Ай бұрын

    හැමෝටම පැහැදිලි කර දීමට බෑ.ඒත් ජාතිය වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දරණ ඔබතුමාගේ අප්‍රතිහත ධෛර්යයට. නොවක් තුති 🎉

  • @anomathenuwara7279
    @anomathenuwara7279Ай бұрын

    රටට අලුත් නායකත්වයක් ඕන.මහල්ලන් එපා.හැට පැනපු අය ගෙදරට යවන්න.තාත්ගෙන් පුතාට කොහොමත් එපා.

  • @Krishan-tc6gc

    @Krishan-tc6gc

    Ай бұрын

    උබේ තාත්තා elavala හිටපන් okkotama kalin. 😅

  • @bandulajayaratne1771

    @bandulajayaratne1771

    Ай бұрын

    අනිවාර්යයෙන් ම

  • @rohanfernando679

    @rohanfernando679

    Ай бұрын

    ​@@Krishan-tc6gcඇයි උඹත් තාත්තා එලවලා ඉන්නේ

  • @Krishan-tc6gc

    @Krishan-tc6gc

    Ай бұрын

    @@rohanfernando679 මෙන්න thavath පච් bahu කෙනෙක්. Lapaya vagema patiyek. දැක්කා vage බොරු කියන ekek. 🐂🐂😝😝

  • @jagathkingsley1950

    @jagathkingsley1950

    29 күн бұрын

    පවුල් දේෂපාලනේනම් එපා

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358Ай бұрын

    ස්තුතියි ඉතා හොද පැහැදිලි කිරීමක් බුදුසරණයි ❤️❤️

  • @nimmiherath899
    @nimmiherath899Ай бұрын

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි

  • @PradeepaDissanayake-wd6og
    @PradeepaDissanayake-wd6ogАй бұрын

    Sir, ඉතා හොද පැහැදිලි කිරීමක්... 👍🙏🙏

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220Ай бұрын

    Real analyse,( CHIRUN JAYATHU SAMMA SUMBUDU SARANAI )

  • @Dilrukshi-nv6qp
    @Dilrukshi-nv6qpАй бұрын

    Theruwan saranayi 🙏🙏🙏

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035Ай бұрын

    Dear respected BROTHER, i convey my sincere gratitude for the explanation. Your readings are based on the very but rich and meaningful culture we had(have ?) as well as "the science"( not the so-called science) ; the natural method based on wisdom. Thus, your lecture is an eye-opening technique of our society and beyond. My words are NOT enough to thank you. So, I convey my heartful blessings for your every success. (I'm Dr. Dharshani Gunathillake/ Senior Lecturer/University of Peradeniya )

  • @ayeshahathurusinghe8024
    @ayeshahathurusinghe8024Ай бұрын

    සර්ගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුති ❤️🙏🙏🙏

  • @menakaPriyadarshani-qq7ic
    @menakaPriyadarshani-qq7icАй бұрын

    තෙරැවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @subhashiniwipfler8523
    @subhashiniwipfler8523Ай бұрын

    ඉතා වටිනා අදහස් දැක්වීමක්.ඉදිරියේදී එන පාලකයා කව්රු වුණත් රටට විසඳුමක් තිබේද ?

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579Ай бұрын

    ස්තුතියි ගුරුතුමනි 🙏💐

  • @vitharanachami4001
    @vitharanachami4001Ай бұрын

    Thank you 💐

  • @mohansilva1897
    @mohansilva1897Ай бұрын

    ඉතාම හොඳ මධ්‍යස්ථ, විශ්ලේෂණයක්. ස්තුතියි.

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4sАй бұрын

    Budusaranai

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213Ай бұрын

    Stuti teruwan Saranai sir

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004Ай бұрын

    ඔබතුමාගේ වැඩසටහන් මුල සිට අග දක්වා අසාවෙන් බලනවා හේතුව සත්ත්‍ය නිසිලෙසටම පැහැදිලි කරදෙනවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!

  • @AstrologyWithYou
    @AstrologyWithYouАй бұрын

    සර් හොද පැහැදිලි කිරීමක් ❤❤❤❤

  • @damai4603
    @damai4603Ай бұрын

    ස්තුතියි සර් හැමදාම වගෙ තෙරැවන් සරනයි ඔබතුමා ට 🙏💐

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332Ай бұрын

    ඔබතුමාට හදවතින්ම ස්තුතියි !!! අප වෙනුවෙන් කරන මෙහෙවරට ...බුදුසරණයි !!!🙏🙏🙏

  • @sanjayawehella5182
    @sanjayawehella5182Ай бұрын

    මහත්තයා, ඔබගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි ආසියාවෙ අසිරිමත් විද්‍යාව තුළින් ගාල්ලේ උපන් විජයානන්ද දහනායක හා ඔහුට විනාඩි කීපයකට කලින් ඉපදුන ඔහුගේ නිවුන් සොහොයුරු විජය දහනායක පිළිබඳව අපගේ දැනුම පිණිස. මට ජ්‍යෝතීර්විද්‍යාව පිළිබඳව මූලික යම් අවබෝධයක් තියෙනවා. ඒ දෙන්නගෙ දළ කේන්ද්‍ර සමාන වෙන්නත් පුලුවන් දෙන්නා උපදින්න ගතවෙන වෙනස් විනාඩි කීපය තුළ ලග්න මාරුවක් වුනා වෙන්නත් පුලුවන්. ඒවගේම භාව කේන්ද්‍ර තුළින් දෙන්නගෙ පෙරපින සූක්ෂමව විග්‍රහ වනවා වෙන්නත් පුලුවන්. කොහොම නමුත් ඒ ජීවිත දෙක පිළිබඳව කේන්ද්‍ර නොමැති නමුත් ජ්‍යෝතිෂය අනුව ඔබගේ ශාස්ත්‍රීය විග්‍රහයක් අහන්න බොහොම කැමතියි. විජය දහනායක ප්‍රසිද්ධ වුනේ නෑ. එයා පාසල් ගුරුවරයෙකු ලෙස වැඩ කළා. ඒත් විජයානන්ද දහනායක මේ රටේ රාජ්‍ය නායකයා වුනා. විජය දහනායකට යුගජීවිතයක් විවාහයක් භාර්‍යාවක් ලැබුණා. ඒත් විජයානන්ද දහනායක තනිකඩයෙක් වුනා. විජය දහනායක වයසට යනකම් ජීවත් වුනේ නෑ. ඒත් විජයානන්ද දහනායක බොහෝ වයසට යනකම් දීර්ඝායුෂ ලබලයි ඇස්පියා ගත්තෙ. විජය දහනායක තැන්පත් අහිංසක මනුස්සයෙක්. ඒත් විජයානන්ද දහනායක බොහොම විප්ලවකාරී අමුඩෙ ගහගෙන පාර්ලිමේන්තුවට පවා යන්න ආපු අමුතු රැඩිකල් චරිතයක්. විනාඩි කීපයක උත්පත්ති වේලා වෙනසකින් එකිනෙකට බොහෝ වෙනස් මේ පුද්ගල චරිත දෙක පිළිබඳව ඔබගේ ජ්‍යෝතිෂය විග්‍රහය අපට ලබා දීමට කාරුණික වන්න

  • @MangalaGurusinghe

    @MangalaGurusinghe

    Ай бұрын

    Vijayananda dahanayak mahathaga niun sahodarayaga nam ..kalyanapriya dahanayaka lasa niwaradi wiya yuthui mahathayo...athuman ga upan hadahan man laga thino...viyayananda dahanayaka ...kalyanpriya dahanayak...upadina kota athumanan laga piyanan idala thinna galla thina pansalak vijayanandaram kiyala pansalak thin walu aka thamai idala thinna....puthala dannak ipadun kiyala paniwida labila thinna pansala inna kota lu...ithin pansala loku hamuduruwan gan ahala thino daruo dannata danna on nam monawada kiyala..apara loku hamduro thamai kiyala thinnawadimal daruwata vijayananda kiyala pansala nam kotasak athul karala nam dala thino...anithdaruwaga nam kalyanpriya dahanayak nam tharuma ...daruwo upadin kota piyanan idala thinna kalyan mithrayo asraya nisa kalyan priya dahanayak kiyala....man godakwisthara kiyawala ahala thino..a nisai camant karanna hithun..

  • @MangalaGurusinghe

    @MangalaGurusinghe

    Ай бұрын

    Viyaya dahanayak kiyanna...kalyanpriya dahanayak ga putha...👍👍👍

  • @champamendis7021
    @champamendis7021Ай бұрын

    ස්තුතියි සර් 🙏🙏🙏

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077Ай бұрын

    ❤❤❤❤ස්තුතියි සර් . හදවතින්ම ආදරෙයි

  • @manohariwimalathunga7641
    @manohariwimalathunga7641Ай бұрын

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්...හිතන්න බොහෝ දේවල් තියානවා...මොලගෙඩි ඇත්නම්...

  • @amilashiromi4117
    @amilashiromi4117Ай бұрын

    ඔබතුමාගේ vedio හරිම වටිනවා.ඔබතුමාලා තමා parliment ඉන්න ඕනා.

  • @upuliperera8404
    @upuliperera8404Ай бұрын

    Thank you sir. Theruwan saranai

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907Ай бұрын

    මානසික රෝගීන් ඉන්නේ . ඔබතුමා හරි. බුදුන්ට අපහස කරන අයට සොබාදහම දඬුවම් දෙයි. කනගාටුයි. 🙏

  • @DuleekaRanaweera
    @DuleekaRanaweeraАй бұрын

    Thank you sir

  • @sriyalathashutani426
    @sriyalathashutani426Ай бұрын

    ඔබ තුමා කිව්වා හරි ලංකාවේ බුදුසරණ යි ❤❤❤❤

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138Ай бұрын

    Apita anith jothirwedeen gena kisima vishwaasayak ne. Eyala mudalata vikineema ta ida thibe. Oba thuma rata wenuwen, jaathiya wenuwen yuthukama karanna. Thank you Sir. Theruwan saranai

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_AmbagahaduwaАй бұрын

    Budusaranai ❤❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066Ай бұрын

    තෙරුවන් සරණයි🙏 යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @lalithkumara1692
    @lalithkumara1692Ай бұрын

    බුදු සරණයි 🙏🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948Ай бұрын

    ඛුදූසරනයි

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5goАй бұрын

    Malimava thamay, eka thamay Mona grahaya hitiyath,

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318Ай бұрын

    Theruwansaranai........!

  • @GaminiSubasinghe-wm5ex
    @GaminiSubasinghe-wm5ex20 күн бұрын

    thank you.

  • @sonatraso3840
    @sonatraso3840Ай бұрын

    Budu saranai

  • @grashanperera-xz1fs
    @grashanperera-xz1fsАй бұрын

    Good morning sir jeasu pihitai 🎉🎉❤❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650Ай бұрын

    අනාවැකි ona na අනුර අයියා ජනාධිපති ❤

  • @Krishan-tc6gc

    @Krishan-tc6gc

    Ай бұрын

    Kavadavath ඌට බලයට එන්න ලැබෙන්නේ නෑ. ලියලා thiyaganin 😅😅

  • @user-jn5qc1fx8o

    @user-jn5qc1fx8o

    Ай бұрын

    අනුර ජනාධිපති වෙනවනම් මම පුක දෙන්න ලැහැස්තියි

  • @SisiraKannangara-cp4fu
    @SisiraKannangara-cp4fuАй бұрын

    දැනුවකිරීම ගැන ඔබතමාට 🙏

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650Ай бұрын

    ❤NPP

  • @nilukakumari1834
    @nilukakumari1834Ай бұрын

    Obatumata esthuthi esthuthi esthuthi budu saranai davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @gishanidesilva7958
    @gishanidesilva7958Ай бұрын

    තෙරුවන් සරණයි සර්🙏

  • @Krishan-tc6gc
    @Krishan-tc6gcАй бұрын

    බුද්ධාගම ට, sangarathnayata,අපහාස කරන niragamika උන්ට kavadavath මේ රටේ පාළන බලය ලැබෙන්නේ නැත.eka ලියලා තියාගන්න

  • @SampathUdaya-ox1dq

    @SampathUdaya-ox1dq

    Ай бұрын

    රාජපක්ෂලාට😂😂😂

  • @rohanfernando679

    @rohanfernando679

    Ай бұрын

    බුද්ධාගමට ගරු කරන එවුන් කියන්නේ අතපුර හා පිරිත් නූල් බැඳගෙන කරන්න පුළුවන් අවජාත වැඩ කරන එවුන්ට නෙවෙයි

  • @Krishan-tc6gc

    @Krishan-tc6gc

    Ай бұрын

    @@SampathUdaya-ox1dq නෑ niragamika jeppanta 😝😝

  • @justice......

    @justice......

    Ай бұрын

    ​@@Krishan-tc6gcආගම් මුලින් තියලා රටට ඇරපු උන් කොරේ 76 වසරක් අනේ තෝ වගේ ගොබ්බයෝ

  • @neatheeshhimmaranga2740
    @neatheeshhimmaranga2740Ай бұрын

    Sir ....excellent ❤❤❤

  • @bakpriyankara6320
    @bakpriyankara6320Ай бұрын

    Definitely aravinda disanayaka

  • @priyanthakumara8836
    @priyanthakumara8836Ай бұрын

    Sir excellent....

  • @kapilawansathero211
    @kapilawansathero211Ай бұрын

    එංගලන්තෙ ඕන තරං astrology ගැලපීම් බලනවා. බටහිර ⁣astrology මෙහෙට වඩා ටිකක් වෙනස්. එහෙ පලාපල කියන්නෙ ලග්නයට නෙමෙයි උපන් රාශියටයි. Cainer horoscope readings එක search කරල බලන්න එකෙ බලන්න. එකෙ රාශි පලාපල ගොඩක් හරියට කියනව...

  • @user-ds1zv1si7z
    @user-ds1zv1si7zАй бұрын

    Budu Saerane

  • @emanside3519
    @emanside3519Ай бұрын

    Jaya❤

  • @dinidukrishantha153
    @dinidukrishantha153Ай бұрын

    Budu sarnai

  • @kapilawansathero211
    @kapilawansathero211Ай бұрын

    අද සමාජෙ විවාහය දෙදරීමට නම් ලොකුම හේතුව විවාහ නොගැලපීමට වඩා සමාජ සදාචාරය පිරිහීමයි. කොච්චර ගැලපෙන විවාහකයන්ට වුනත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වලින් අනියම් ඇසුරට පොලඹවන, ආරාධනා කරන හා පහසුකම් සපයන විදියට විවාහය රැකගන්න බැරිවීම පුදුමයක් නෙවෙයි. ලංකාවෙ living together නැති වුනාට ඒ වෙනුවට රූම් යන සෙල්ලම දැන් හොඳටම තියන නිසා බටහිරට රටවල් වගේම තමයි. ඒ දෙකම කාමේසුමිච්ඡාචාරා පාපයයි. ඒ නිසා කේන්ද්‍ර ගැලපීමෙන් දික්කසාද අඩුවෙයි කියල හිතන්න බෑ. අනෙක වසර 2500කට ඉහත බුද්ධ කාලෙ විවාහයට කේන්ද්‍ර බැලුව කියල සඳහනකුත් නෑ. නැකත් බැලීමෙන් වෙන අනර්ථයට බුදුන්වහන්සේ උදාහරණ ලෙස ගත්තෙත් දින නියම කරගත් විවාහයකට පසුව නැකත් බැලීම නිසා කඩාකප්පල් වුන සිද්ධියකි. ධර්මය අනුව අහම්බෙන් හමුවෙලා විවාහ වීමටත් කර්මය බලපානවා. කර්මයේ බලපෑමෙන් අහඹු ලෙස හෝ ඇසුරෙන් හමුවෙලා සාර්ථක වියහැකි විවාහයක් පොරෙන්දම් වැරදීමක් නිසා නොකර සිටියොත් එතන කේන්ද්‍ර ගැලපීම අවාසියක් වෙනවා. අනෙක කෙනෙකුගෙ උපන් වෙලාව හෝ කේන්ද්‍ර පොරොන්දම් හදන දත්ත නිවැරදි බවට සහතික කල නොහැකි නිසා පොරෙන්දම් වැරදියහැකියි.

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9ofАй бұрын

    Tharuwansarani

  • @NUWANDHANUSHKA-yb7jk
    @NUWANDHANUSHKA-yb7jkАй бұрын

    අපි හම්බන්තොට තවදුරටත් දොදොල්වල සාම්පල බලන්න දෙන්නැ.😅 කාට නැතත් ඔබතුමා අපට විස්වාසයි.ඔබතුමාට බුදු සරණයි🎉🎉❤❤

  • @user-ox1ki1tq3m
    @user-ox1ki1tq3mАй бұрын

    පට්ට.කතාව..සර් ..☺️👍 16:59

  • @kavindaheshan8473
    @kavindaheshan8473Ай бұрын

    Obatuma. Hariyatama. Kiyanawa

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235Ай бұрын

    Very well said. Well presented. Greetings from Australia.

  • @user-do3yj3pf3f
    @user-do3yj3pf3fАй бұрын

    Obatuma kiyanade hari kagewath rukadayak wenna apa utum sathtarayaka namduwa rakina obata pin

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952Ай бұрын

    Sir.anoj silwe weda mahatthaya..wickramaaracchi weda mahatthaya janadipathiwaranen kothanada inner oun gana monawada kitanna puluwan

  • @lhet312
    @lhet312Ай бұрын

    ඔබ හරියටම හරි සර් අර දොදොල් කථාව. ඒක පිටරට ඉන්න අපි සාක්ෂි දෙනවා.අපේ රටට නෙමේ ඕක කොහෙටවත් ගැලපෙන්නේ නැහැ. ඔබට ජය ....😊

  • @voiceofastro5881

    @voiceofastro5881

    Ай бұрын

    🙏🙏🙏

  • @melakalakdew3137
    @melakalakdew3137Ай бұрын

    👍

  • @user-xk4xp1li4k
    @user-xk4xp1li4kАй бұрын

    Guruthumani mama awurudu 60ka amma kenek.olu narak wechcha ewunge olu hadanawata obathumata pin sidda wenawa.

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907Ай бұрын

    හොරුන්ට සොබාදහමෙන් දඬුවම් ලැබෙයි. රෙදි නැතුව දුවන්න වෙයි 😂

  • @ashokawithanage8216
    @ashokawithanage8216Ай бұрын

    👍👍

  • @user-li3ll2iv6h
    @user-li3ll2iv6hАй бұрын

    Enne Tharuwa

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ciАй бұрын

    Malimawathama.

  • @priyaliyanage4707
    @priyaliyanage4707Ай бұрын

    💯👍

  • @SameeraChathuranga-xf2km
    @SameeraChathuranga-xf2kmАй бұрын

    Godak watina pehedili kirimata bs sir

  • @desikadissanayake2710
    @desikadissanayake2710Ай бұрын

    Stuthi

  • @gangarani7674
    @gangarani7674Ай бұрын

    Makara lagneta kohomada wakravim kohomada kiyala kiyanna

  • @gayansubashitha6241
    @gayansubashitha6241Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithrajapaksha6185
    @mudithrajapaksha6185Ай бұрын

    👍🙏🙏🙏🙏

  • @MT-yo5uz
    @MT-yo5uzАй бұрын

    Excellent analysis!

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969Ай бұрын

    ❤❤😊

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465Ай бұрын

    🙏🙏🙏

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5goАй бұрын

    Jivath venna ratak thiyena ona, eka hadanne malimava vitharay

  • @NelSon-wf1yz
    @NelSon-wf1yzАй бұрын

    ❤❤

  • @manjulademoore9348
    @manjulademoore9348Ай бұрын

    🎉❤

  • @priyangikafernando4542
    @priyangikafernando4542Ай бұрын

    🎉️👍

  • @nilanthisilva7794
    @nilanthisilva7794Ай бұрын

    🎉

  • @indraamarani3518
    @indraamarani3518Ай бұрын

    Npp❤

  • @user-kk8lf9jg6q
    @user-kk8lf9jg6qАй бұрын

    🙏🙏🙏🙏💙💙💙💙

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325Ай бұрын

    Helaye thibune manukula siritha, mehidi irsi waru visin brahma jeewin galapeema

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8oАй бұрын

    සර් අර කියපු ජනාධිපති වෙනවා කිවිව මහතානේ හදහන බැලුවා දසාඅපහැරනෙවත් හරියට නැ thank sir Npp ජයවෙිවා ❤

  • @naddailam3501
    @naddailam3501Ай бұрын

    යුරෝපයෙ ජිවත් වන මම, ඔබ තුමාගෙ 18:20 සිට 18:58 කථාව අගය කරමි 🙏🙏🙏

  • @shashimadilanthi462
    @shashimadilanthi46210 күн бұрын

    Sir ane pin siddawenawa mata mage duwage kendare balala denna puluwannam.🙏 duwage chandraya 8 inne.mn loku bayakin inne duwage awisa gana.duwata aurudu 6.obathumagen kendare balawganna uparima uthsaha gaththa.mage awasanawa mata obathumawa sambanda karaganna widiyak na

  • @sumedhasilva9855
    @sumedhasilva9855Ай бұрын

    Sanskrutiya Gena no danna ayata kiyadeema agayami Paul kadeemata pradana hethuwa rasa balabalaya tama

  • @niroshasenani687
    @niroshasenani687Ай бұрын

    අවසානෙදි මාලිමාව දිනනබව ඉගියක් දුන්නා..ස්තූතියි ඔබතුමාට..ජයවේවා මාලිමාවට...❤❤❤

  • @user-ox1ki1tq3m
    @user-ox1ki1tq3mАй бұрын

    කවුරු..රජ.උනත්.වඩක්.නහා මගේ.උත්සාහ යෙන්.තමයි..මම ජීවත් .වෙන්නේ.සර්..👍 බුදු සරනයි සර් 🙏🤩

  • @user-kk8lf9jg6q

    @user-kk8lf9jg6q

    Ай бұрын

    අනිවාරයෙන්ම

  • @funnysl8695

    @funnysl8695

    Ай бұрын

    ඔන්න kiuwa patta ගොන් කතාවක් 😂 ආර්ථිකය gana අල්ප දැනුමක් naa 😂

  • @shyamathilakawardane5678

    @shyamathilakawardane5678

    Ай бұрын

    ඔය වගේ හිතන උන් නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ , ජීවන වියදම තීරණය වෙන්නේත් දේශපාලනය මත කියලා දන්නේ නැති මිනිස්සු පව් ඉතින්

  • @rohanfernando679

    @rohanfernando679

    Ай бұрын

    කියන්න දෙයක් නැති උනාම කියන්නේ ඕක තමයි

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254Ай бұрын

    Kota modl laga picaplath innawa Oye athare😊

  • @gangarani7674
    @gangarani7674Ай бұрын

    Danuth lagneta mokda wenne.wakrvima gana sir pahadili karanna

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074Ай бұрын

    Adu tharame degree ekkak wath tiyana kenekuta chande denna.

  • @user-dl2hs5jj1y
    @user-dl2hs5jj1yАй бұрын

    මන් හිතන්නේ ඔබ තුමා කිව්වේ සංවිදාන ශකිතියක් නැ කියලා cashino king ගැන

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114Ай бұрын

    Suwapath wethwa

  • @naturetouristinn3176
    @naturetouristinn317625 күн бұрын

    Mehe Hipaatuwonge DARUWO England Gihilla GOBBA KATHAA Kiwwata Sir Gananganna EPAA.. ...... 💚💕💗💜💚💚💚💚💚💚💚💚💚💚🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @Readwithme670
    @Readwithme670Ай бұрын

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @user-bz7yx9nb5n
    @user-bz7yx9nb5nАй бұрын

    Sir , අන්නාසි පදුරට වඩා කහබිලියා පදුරු උඩ්න් දිව්වනම් තමයි හොද

  • @priyanthathennakoon9439
    @priyanthathennakoon9439Ай бұрын

    මහත්මය,මට ඔබතුමාගෙන් මගේ හදහන බලාගැනීමට මම ඔබතුමා හමුවන්නේ කෙසේද ?තෙරුවන් සරණයි

Келесі