කේන්දරයක් හරියට බලමු.1 කොටස

#astrology #lagnapalapala #horoscope
කේන්දරයක් හරියට බලමු.1 කොටස

Пікірлер: 240

  • @sarathk.a1955
    @sarathk.a1955 Жыл бұрын

    ඇත්තටම උතුම් ගුරුතුමියක්.විෂයට පමනක් ඉගැන්වීම සීමා වුනු කාලෙක ගුණයහපත් කමින් පිරුනු අංග සම්පූර්ණ ඉගැන්වීමක්.ස්තූතියි තෙරුවන් සරණයි මිස්.

  • @expatriate2477
    @expatriate2477 Жыл бұрын

    අම්මාගෙන් ජ්යෝතිශ්‍යය හොඳින් ඉගෙනෙගෙන, දෝනි අනාගතේ දක්‍ෂ ජ්යෝතිශ්‍ය වේදිනියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු!

  • @jankitennakoon189

    @jankitennakoon189

    7 ай бұрын

    Mge pathumath eyamiiii

  • @tharangagunarathna3525

    @tharangagunarathna3525

    4 ай бұрын

    හරි සතුටුයි මිස් අනාගතය සාර්ථක වේවා අපේ සුභ පැතුම්

  • @kanchanakumuburegedara5643
    @kanchanakumuburegedara5643 Жыл бұрын

    දෝණී වගේම අපිත් පාඩම ඉගෙන ගන්නවා. බුදු සරණයි. ඊලග කොටස ඉක්මනින් දාන්න.

  • @emigaanani
    @emigaanani Жыл бұрын

    ඔබතුමියට සැබැම මනුශ්‍යත්වයෙන් යුත් උතුම් කාන්තාවක්..! ඔබතුමිය හමුවට පැමිනීම මගෙ ප්‍රාර්ථනාවක්... ස්තුතියි 🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Жыл бұрын

    ගොඩක් වැදගත් ලස්සන පාඩමක්. අම්මා කෙනෙක්ගේ ආදරය නොපිරිහෙලාම ඉටුවේනවා. දුව හොදින් ඉගෙනගන්න ඇත්තටම මගේ ආශ්‍රිර්වාදයත් ඔබට දෙනවා ❤

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 Жыл бұрын

    ජෝතිෂය පාඩමට වඩා වටිනා දෙයක් ඔබ තුමිය අන්තිමට පැහැදිලි කලේ .ස්තුති .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @dharanisilva6091
    @dharanisilva6091 Жыл бұрын

    පුංචිකාලේ ඉදලා ගොඩක් ආස කරපු දෙයක්. ඔබ තුමියට ගොඩක් පින් !!

  • @hansanividumali2426
    @hansanividumali2426 Жыл бұрын

    හරිම වටින පාඩමක්, අහන් ඉන්න ආස හිතෙන විදියට ලස්සනට කරා, තෙරුවන් සරණයි ,සාර්තකව වැඩ කටයුතු කරන්න වාසනාව ලැබේවා!

  • @nayominisansala7819
    @nayominisansala7819 Жыл бұрын

    ගොඩාක් පිං ඔබතුමියට.ඉතාම ගැඹුරු විශයක් ඉතාම සරල ලෙස ආස හිතෙන ලෙස කියා දීම වෙනුවෙන් ...ඉලග කොටස එනතුරු බලා සිටිමි...🙏🙏

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 Жыл бұрын

    මේ විෂයට මමත් හරිම කැමතියි මිස්.. මමත් ඔයාගේ පන්තියේ අද ඉඳන්. ඊලඟ පාඩම ඉක්මනට දෙන්න මිස් ස්තූතියි. ආදරෙයි දෙන්නට ම

  • @kaluarachchic.d7045

    @kaluarachchic.d7045

    Жыл бұрын

    අනිවාර්යයෙන් මාත් ආසයි ඉගෙනගන්න , බොහොම පින් ,විශ්වයට ස්තූතියි මේ video එක දකින්න සැලැස්සුවට

  • @user-jy2of8ud8e

    @user-jy2of8ud8e

    6 ай бұрын

    Madam, oba puduma lassanata jerwithe kiyala denawa, godak pin, Mula sita obe watina shastraya igena ganna asai

  • @shashiprasani8552
    @shashiprasani8552 Жыл бұрын

    මම ඉතාම කැමති විෂයක්. හරිම සතුටුයි. ඔබතුමිය පැහැදිලිව කියලා දෙනවා කිසිම ලෝබකමක් නැතුව. ගොඩාක් පින්. ඔබතුමියටත් දුවටත් ජය, සතුට, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි 🙏

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 Жыл бұрын

    ස්තූතියි මිස්. ඉතාම පහැදිලිව වටිනාම ගැඹුරු දෙයක් සරලව ලස්සනට කියාදුන්නට. ඔයාටත් චූටි දුවටත් තෙරුවන් සරණයි !

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට ආදරණිය මවක් ආදරණිය ගුරුවරයෙක් ආදරණිය යෙහෙළියක් මෙන් දරුවාට මෙ පෙන්වා දෙන කියාදෙන ලොකය පාඩම ජිවිතය අවබොධ ලබා ගන්නා අයුරු පැහැදිලි කිරිම ඉතා ආදරණියයි ........ඔබ වැනි මවක් ලැබිමට එ දරුවන් හරිම වාසනාවන්තයි පෙර පිනකටමයි ඔබතුමිය වගේ ආදරණිය මවක් ලැබි ඇත්තෙ හොදට මතක තියාගන්න මෙ පාඩම ඉගෙන ගන්න මෙ ජිවිතය හොදටම ඇති ආදරණිය මිස් ආසාවෙන් මෙ විඩියෝව කොතරම් වැඩ තිබුනත් බැලුවා මම සම්පුර්ණ වෙනතුරු මම එ විස්වාසයයි ඔබතුමිය මත තැබුවේ ගොඩාක් පින් මට ලබාදුන් එ ආදරණිය අවස්ථාවට උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා හදවතින්ම ප්‍රර්තනා කරමි 🙏🙏🙏☸️💙

  • @harshamadhu5787
    @harshamadhu5787 Жыл бұрын

    මෙහෙම අම්මා කෙනෙක් ලබන්න හැම දරුවෙක්ම පාරමිතා පුරන්න ඔනි.... (භ්‍රක්මාති මාතා පිතරෝ. අම්මා තාත්තා මහා භ්‍රක්මයා හා සමයි. බුද්ධ දේශනව ) තුනුරුවනේ ආශිර්වාද වේවා ඔබතුමියට ..

  • @nimalbandara6039
    @nimalbandara6039 Жыл бұрын

    අහමිබෙන් දැක්කේ මෙී වීඩියෝ එක.ඉතාම සරලව පැහැදිලිව කියලා දුන්නා.මටත් ආසයි ඉගෙන ගන්න.ඒවගේම ඔබ තුමියගේ ඉගැන්වීමේ ශෛලියට මම කැමතියි..තෙරැවන් සරණයි .

  • @1974125manjula
    @1974125manjula Жыл бұрын

    නියම වීඩියොවක් දිගටම කරගෙන යාමට ශක්කිය දෛහිරියතෙරුවන් සරණින් ලැබෙන්න ඕන.

  • @1974125manjula
    @1974125manjula Жыл бұрын

    මම කමෙන්ට් එක දැම්මේ වීඩියොවේ බාගයක් බලන ගමන් ඇත්තටම ඔබතුමිය අවසානයට පැහැදිලි කල දෙය ඉතාමත්ම වටිනව.මෙවැනි දෑ ඉදිරියටත් කරන්න ඔබ තුමියට ශක්කිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @nilanthikanakarathna8142
    @nilanthikanakarathna8142 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි මිස් .

  • @chamika.s.k.
    @chamika.s.k. Жыл бұрын

    මාත් ආවා මිස් ඉගෙන ගන්න ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනා වීඩියෝ එකක් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි 🙏

  • @jackstumbsanod5643
    @jackstumbsanod56432 ай бұрын

    කාංචනා මහත්මිය ඔබට සුබ පතනවා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ලබෙන්න කියලා🙏 අද කාලෙ සමාජ මාධ්‍ය තුලින් ඔලුව කන පලක් නැති වැඩසටහන් බලනවට වඩා කාන්තාවන්ට හුගක් වටින පාඩම් ගොඩක් ඔබ කියාදීම තුලින් සමාජයට ලොකු සේවයක් කරන්නේ.❤️ඔබට බුදුසරණයි 🙏

  • @tharushadilshan3400
    @tharushadilshan340011 ай бұрын

    ඔයාගෙ දුවට උගන්වපු ඒවා මාත් ඉගෙනගත්තා ඔබ තුමියට ස්තූතිය මම 7 වසරෙ ඉගෙන ගන්න දුවක් ඔබතුමියව සැබෑවටම දකින්න ආසයි ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා මම චේතනා 😊😊😊😊❤️❤️❤️❤️🌄🌄🌄🌄🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    සතුටු යි .මිස් ගොඩක් ඔයා වගේම දියනියක් බිහි වේවා !! සාදු සාදු සාදු !!💐🙏🙏🙏 මගේ පුතා හොදින් ඉගෙනගන්න තවත් ජීවිත සාර්ථකත්වය කරා යන්න යෝද ශක්තිය දෙන්න .සදක් වගේ සවුම්‍ය වෙන්න ආදරේයි මගේ පුතා ට . මගේ චුටි පුතා ත් කටක අම්මා කීවා හරියම හරි .ආදරේයි අම්මා ට යි මගේ පුතා ට යි. 😍💐🙏🏆🏆🏆🏆🏆🏆🏆

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn Жыл бұрын

    මිස් මම ලගදිම එනවා ම්ස් ගාවට නොහිතපු විදිහට මට ලන්කාවට එන්න සිද්ද වෙලා තියෙන්නේ එ ආවම අනිවාරයෙන්ම එනවා කේන්දරය බලන්න ස්තූතයි මිස් තෙරැවන් සරණයි මිස්

  • @samanwanniarachchi
    @samanwanniarachchi Жыл бұрын

    මා ජෝතිෂ්‍ය හදාරන කෙනෙක් ඔබතුමිය දරුවගෙ කේන්ද්‍රයෙන් ඇය දුන් ජෝතිෂ්‍යමය ආදර්ශයක් ඒ වගේම හදාරන අයටත් හොඳ පාලමක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,ඔබතුමියට මේ රටාවේ වැඩපිලිවෙල ඉදිරියටම කරගෙන යන්න වාසනාව ලැබේවා ,ජෝතිෂ්‍යවේදිනියක් ලෙස කිරුළ පළදිවා රටේ සියළුම තරාතිරමේ අයට ජෝතිෂ්‍යයේ රහස් ලබාදී ජීවිත සනසත්වා ,බේරත්වා, සුමගට ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා,තෙරුවන් සරණයි !!!

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    Bohomath sthuthyi oba thumiyata.💐 Theruwan saranai!🙏 Yahapathakma wewa 🙏

  • @shamilanishanthi2390
    @shamilanishanthi2390 Жыл бұрын

    Ane godak pin mis.loku danumak labuna.oba thumeya nm neyama kalyaana mithrayak.budusaranai

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 Жыл бұрын

    Oya godak hodai.adareaniyai,senahasa bedadena adaraniya kanthawak.budusaranai

  • @yashodhayashodha1029
    @yashodhayashodha1029 Жыл бұрын

    ලස්සන පැහැදිලි කිරීමක් ❤️ මිස්ගෙ videos හරි ආසාවෙන් බලන්නෙ 🤗

  • @disnasilva1995
    @disnasilva1995 Жыл бұрын

    Harima asewen baluwe theruwan saranai devipihitai obathumiya athulu paule siyalu denata donige adyapana katayuthu sarthaka wewa

  • @SunrethaMalepatirana-yl9yl
    @SunrethaMalepatirana-yl9yl Жыл бұрын

    ගොඩක් වටිනවා...තෙරුවන් සරණයි.

  • @indraniliyanage6716
    @indraniliyanage6716 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මෙවැනි විඩියෝ ඉදිරිපත් කිරිම මීස්ට තෙරුවණ් සරණයි

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 Жыл бұрын

    ඔබතුමියගෙන් ඉගෙනගන්න අාසාවෙන් උන්නේ...දිගටම මෙවැඩසටහන කරගන යන්න ශක්තිය ලැබේවා....🙏🙏🙏🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 Жыл бұрын

    දීර්ඝායුෂ ලැබෙිවා ...තෙරුවන් සරණයි ...ඔබතුමිට ..

  • @ElaniDeSilva
    @ElaniDeSilvaАй бұрын

    Oya godak hoda amma kenek🎉.oyage duwawath hari palata aran issarahata geniyanna.a wagema mamath voyage panthiye ada idala igena gannawa. Obatath pawle samatath teruwan saranai!!!!!

  • @ritaperera1936
    @ritaperera1936 Жыл бұрын

    Theruwan saranai!!! Bohoma sthuthiy.

  • @UpaliWathudura-yn8ce
    @UpaliWathudura-yn8ce Жыл бұрын

    Obathumeyata budu saranai mama obathumeya keya dun a sulu dewalin godak de egenagththa obata theruwan saranai.

  • @shubashini373
    @shubashini373 Жыл бұрын

    Godak.hodaeyi.watinawa Mis.budusaranayi

  • @shayanihettiarachchi
    @shayanihettiarachchi Жыл бұрын

    godak godak godak isthuthi. oyata jaya digatama karanna

  • @mmchandika8231
    @mmchandika8231 Жыл бұрын

    ගොඩාක් වටිනව . තෙරුවන් සරණයි .❤🙏

  • @champikashayamali4222
    @champikashayamali4222 Жыл бұрын

    Obathumiya awasaneta dunna upadesaya kiyala nimakaranna baha. Ape samaje tiyenne subogibogaga ekatu karaganna samajayak. Gunadarma walin prihecha samajayak. Oya dekama ekatukarala samajeta denna puluwan daruwek nirmanaya karana eka harima agei. Duwe ammage upades piliaragena hodin jivete godanagaganna. Obatumiyatath thuti. Jothisaya karunu walata wada e kiyaman raththaran.❤🙏

  • @piumiweerasinghe1745
    @piumiweerasinghe17459 ай бұрын

    ස්තුතියි ..හරිම වැදගත්..බොහොම වටිනා අදහස්.ඔබ තුමියට බොහොම පින්.බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහොම 🙏 ස්තුතියි බොහොම 🙏 ස්තුතියි බොහොම 🙏 ස්තුතියි 🙏 ස්තුතියි බොහොම ස්තූතියි

  • @shyamikawijayanthi8863
    @shyamikawijayanthi8863 Жыл бұрын

    Godak watinawa kanchi amma...budu saranai...

  • @kapiarohan1842
    @kapiarohan1842 Жыл бұрын

    Oba thumiyata budusaranai

  • @sarathpereraagalakandage2419
    @sarathpereraagalakandage2419 Жыл бұрын

    Budusaranai Deerga arusa labaywa

  • @amalinalika422
    @amalinalika422 Жыл бұрын

    Godaaaak sthuthiii miss!! Budu saranai miss!!

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Жыл бұрын

    ස්තුතියි ඹබ තුමියට දර්ඝආයුශ ස්තුතියි .

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏

  • @kasunsameera73
    @kasunsameera73 Жыл бұрын

    ගොඩක් පිං මිස් ..දිගටම මේ විදිහට විඩියෝ කරන්න 🙏

  • @ua5902
    @ua5902 Жыл бұрын

    කාලය ගත වුනා දැනුනේ නෑ මිස්.හරියට මට ඉගැන්නුවා වගේ..බුදුසරණයි මිස්

  • @rumeshrumesh3989
    @rumeshrumesh3989 Жыл бұрын

    🙏 තෙරුවන් සරණයි ගොඩක් වටිනවා මිස්

  • @shamikahewage7723
    @shamikahewage7723 Жыл бұрын

    ස්තූතියි ඔබ තුමියට ❤

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 Жыл бұрын

    Ane mis digatama nangita ugannanakota apitath vdos dannakoo. Hari asai balanna. E wagema mis gen jothishya igana ganna lebena aka mata nam mahamerak wage🥰🥰

  • @damayanthihemamala5912
    @damayanthihemamala5912 Жыл бұрын

    Lassana pehedili kirimak ,🌷🌹👍

  • @nilukapriyadarshani4650
    @nilukapriyadarshani4650 Жыл бұрын

    Miss man asama de .missta pin .mage duwata awurudu 11 eyath me wishaya igena ganna asayi.theruwan saranay.

  • @lakshikannn281
    @lakshikannn281 Жыл бұрын

    Ape loku donitai ammatai dennatama budusaranai ❤❤

  • @manelrambukanga-gs9ly
    @manelrambukanga-gs9ly Жыл бұрын

    ඔබ‍ට තෙරුවන් සරණයි!!!

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 Жыл бұрын

    Mamath kataka Lagnayen Upan Keneki..mage Lagnenma Jothishya igenweemaArambha kireema Eya Hedereema Mahath rukulak.obathumiyage Adaraneeya Diyaniyatath Obaweni Sarthaka Adaraneeya Manawa bendeem Athi Sath gunawath Lowama piligath Dinayak Wewa!! Eyata mama Ashirwada Kami. Wishwa Mathawage Ashirwadaya obatath Ape Adaraneeya Guru Meniyantath🙏🙏🙏❤❤❤ nirathuruwama Lebewa Theruwansaranai!!!❤❤❤ lebewa Wiswaye Duwe ,Obata Ashiwadha karami

  • @shamilarathnayake5027
    @shamilarathnayake5027 Жыл бұрын

    බොහෝම ස්තුතියි 🙂🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි ආදරනීය අම්මා ට හා ආදරනීය 💎 . උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! 💐💐😍

  • @sithumisaranya8859

    @sithumisaranya8859

    Жыл бұрын

    Thanks 👍

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri65907 ай бұрын

    Much obliged .theruwan saranai ❤

  • @ajithkumara1810
    @ajithkumara1810 Жыл бұрын

    Saththai akke oya kavadda uganvanne apita kiyala bala hitiye budusaranai

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi95989 ай бұрын

    දෝනි දරැවා වෙනුවෙන් ගතකර කාලය අනෙක් දරුවන්ට ත් ආදර්ශයක් දුන්නා, බොහොමපින් පුතේ

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 Жыл бұрын

    THANK YOU SO MUCH 💖

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f10 ай бұрын

    ඔන්න එහෙනම් දුව වගේම අපිත් ඉගෙන ගන්න ගත්තා. ස්තූතියි ඔබ තුමිය ට.

  • @panapagefernando8055
    @panapagefernando80558 ай бұрын

    හරිම වටිනවා. උගන්නන විදිහට ආසයි අපිටත ඉගෙනගන්න....

  • @ashokanandani994
    @ashokanandani994 Жыл бұрын

    Misge duwa vitarak neme mamat me tika gana loku danemak labuwa mamat kataka lagne mama harima kamatiy kendara balanna godakma stutey stutey stutey missta

  • @anojperera944
    @anojperera944 Жыл бұрын

    Thank you ❤❤❤❤🙏🙏🙏🙏

  • @deepapriyanthi9488
    @deepapriyanthi9488 Жыл бұрын

    අම්මාගේ කාරැණික බාවය වච්න වලින් කියන්න පුලුවන් මනුෂ්‍යත්වයේ ඉහලින්ම ඉන්න හිතක් මේ වගේ අයහොයන්න අමාරැයි පුතේ මම ගොඩාක් කල් ඉදලා ඔබ තුමිගේ වැඩසටහන බලනවා මම මේ විශයට ගොඩාක් ආදරේ කෙනෙක් කවුරැ මොනවා කිව්වත් මටත් කාලයක් හිතුනා මේ විශය ඉගෙන ගන්න තියෙනවානම් කියල දැනුත් මට ටිකක් දුරට හදහනක් ගත්තම කියන්න පුලුවන් දැන් ඔබ් තුමිගේ මේ අලුත් වැඩසටහන බැලුවම මට පුදුම සතුටක් දැනුනා මටමද මේ කියලා දෙන්නේ කියලා ඉතින් මේ වැඩසටහන් ටික බලාගෙන ඉගෙන ගන්න එකට සැලැස්වීමෙන් ඔබතුමිය කරගත් තේ මහා කුසලයක් කෙනෙකුහේ ඇස් පෑදීම කියන්නේ මහා කුස්ලයක් ඉතින් ඔබතුමියටත් ඔබ් තුමුය හැදු වැඩු දෙම්ව්පියන්ට ත් අනාගතය බාරගත්ත ඉන්න දුවණියටත් උතුම් ත්‍රිවිධ රත්නයේම පිහිට ආශිර්වාදය ම ලැබේවා

  • @deshandissanayake8325
    @deshandissanayake8325 Жыл бұрын

    තෙරැවන් සරනයි.ඔබතුමිය ඉගෙනීම කටයුතු සාර්ථක වේවා.

  • @piumiweerasinghe1745
    @piumiweerasinghe17459 ай бұрын

    ඔබ තුමියගෙ මේ පාඩම නිසාම ඔබ තුමියගෙන් ඉගෙන ගන්න ආසයි. මම මේ ගැන විශ්වාස කරනව..ප්බ තුමිය වගේ අදහස් මටත් තියෙනව. තව වෙනස් විය යුතු තැන් තියෙන බව දැනෙනව. උදව් වෙනවද ඔබ තුමිය. ස්තුතියි 🙏 ස්තුතියි බොහොම 🙏 ස්තුතිය ස්තූතියි ස්තූතියි

  • @senashitharumila4896
    @senashitharumila48964 ай бұрын

    ඔබ තුමියට බුදුසරනයි❤

  • @thushanmanjula7204
    @thushanmanjula7204 Жыл бұрын

    Very excellent 👏

  • @jankitennakoon189
    @jankitennakoon1897 ай бұрын

    Dan kale hamadema salli mulika karagnna kaleka thama daruwata wagema anek daruwantath danuma labadena uthum ammakenek. Budusarani අම්මටයි duutai..🤗🤗

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fcАй бұрын

    Theruwan saranai oba thumiyata🙏🙏🙏

  • @indranijayalath9569
    @indranijayalath9569 Жыл бұрын

    Thank you mis❤❤❤

  • @sahasrasilva55
    @sahasrasilva5510 ай бұрын

    Theruvan saranai! Puthe oyata

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Жыл бұрын

    තෙරුවන් සරණයි දිිර්ඝායුෂ සම්පත් ලැබේවා 🥰🙏

  • @nuwadila7337
    @nuwadila73377 ай бұрын

    Attama oya sastraya guru musti natuva hamotama denvta godak pin miss godak aya hariyta pahadili karanne na

  • @user-nq5gx7hi7x
    @user-nq5gx7hi7x Жыл бұрын

    බුදු සරනයි මැණික ඔයාට 🙏🙏🙏🙏

  • @AshokaJayarathna
    @AshokaJayarathna Жыл бұрын

    සුභ අනාගතයක් වේවා .....

  • @SandunThilina-jm3ql
    @SandunThilina-jm3ql Жыл бұрын

    ජෝතිර්වේදයටත් වඩා ජීවිතය කියාදෙන අම්මා කෙනෙක්...🙂❤️ මටත් ජීවත් වෙන්න උපදෙස් දෙන්න අම්මා තාත්තා හිටියනම් කියලා හිතුණා..

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Жыл бұрын

    A padama duwata kiya dunnata mata denune matama kiya dunna wageyi. Mamath Hari asayi niweradiwa jothishya egema ganna. Miss ta godak pin. Dheergayu Weewa! B.S!

  • @thineshsandeepa5778
    @thineshsandeepa5778 Жыл бұрын

    Pls keep on your lectures

  • @user-bc5kz1yh2y
    @user-bc5kz1yh2y Жыл бұрын

    තෙරුවන් සරණයි මිස්

  • @ShankaLakmali
    @ShankaLakmali Жыл бұрын

    අම්මා❤❤❤❤❤❤❤❤❤විශිෂ්ටයි

  • @ritaperera1936
    @ritaperera1936 Жыл бұрын

    Itama watinawa. Digatama wada satahana karagena yanna..

  • @user-lq4zy6pl2d
    @user-lq4zy6pl2d3 ай бұрын

    Miss Maha dasha athuru dasha balanna vidiya kiyala denna godak pin😊

  • @chandrikaba9085
    @chandrikaba9085 Жыл бұрын

    හිතන්න අමාරැයි ඔයවග් දෙයක් ඉගන ගන්න ලැබෙනවා කියන එක තෙරැවන් සරනයි ඔබතුමියට 🌹🌹🌹🌹💗💗💗💗💗

  • @lastersilva534
    @lastersilva534 Жыл бұрын

    I like the way you looks

  • @pushpathantrige3031
    @pushpathantrige3031 Жыл бұрын

    හරීම හොදයි ස්තූතියි

  • @shashikasonali5987
    @shashikasonali5987 Жыл бұрын

    Miss mage kendare sikuru neechai. Habai navanchakaye uchchai. Atakota kohomada.

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Жыл бұрын

    තෙරුවන් සරණයි දෙන්නටම❤❤❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවා වීඩියෝ එක. බොහොමත්ම ස්තූතියි ඔබතුමියට. මේ අනන්ත වූ විශ්වයේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ඔබතුමියටත් පවුලේ සැමටත් නිරතුරුවම ලැබේවා. තෙරුවන් සරණයි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 Жыл бұрын

    හරි පැහැදිලි මිස් 🙏🙏🙏🙏 මං මේශ

  • @sugathweerasinghe3599
    @sugathweerasinghe3599 Жыл бұрын

    ගොඩක් ස්තුතියි මිස් ඔබ තුමියට මට මගෙ කේන්ද්‍රය බලාගන්න ඕනෑ ඔබ තුමියට

  • @chamindasenarathna159
    @chamindasenarathna159 Жыл бұрын

    සාදු ....සාදු ...සාදු තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ තුමියට ..............මම මෙම වීඩියෝඑක සම්පූර්ණයෙන් බැලුවෙ නෑ එත් අවසානයතෙක් බැලුවෙ නැතත් .................ඔබතුමියකිසිම ආඩම්බරයක් ,අර ගුරුමුශ්ටිය කියන දේ තියාගන්නේ නැතුව ඉතාම පැහැදිලිව ඉතාම සරලව තම ශිෂ්‍ය පරපුරට ලබා දෙන දැනුම ඉතාම වටින ඉතාම ශේශ්ඨ පැහැදිලි වටින ගුරුමෑණි කෙනෙකුගෙන් ඉගෙන ගන්න ලැබීමත් මහත් භාග්‍යක් කොට අගය කර සලකන්නෙමි ......................බුදු සරණයි

  • @artgooanulaherat5227
    @artgooanulaherat52275 ай бұрын

    මාත් අසාවෙන් ආව ගොඩක් pin

  • @user-zf6ul1rt8v
    @user-zf6ul1rt8v Жыл бұрын

    Harema..pahdlei asa hituna

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    මගේ පුතා ආදරේයි .හැම තප්පරයේදීම ඉගෙනීමට කාලේ යොදවා ගන්න .😍

  • @user-gi7et3fg2e
    @user-gi7et3fg2e5 ай бұрын

    Kendaraya balaganna hamuvenne kohomada. Durakathanayak denna puluvanda

Келесі