විවහයක සාර්ථකත්වයට පොරොන්දම් / කෙන්දර ගැලපීම වැදගත්ද? පොරොන්දම් වල තේරුම මොකද්ද? - horoscope Sinhala

විවහයක සාර්ථකත්වයට පොරොන්දම් / කෙන්දර ගැලපීම වැදගත්ද? පොරොන්දම් වල තේරුම මොකද්ද? තනිවම පොරොන්දන් ගැලපීම බලාගන්න විදියක් මෙන්න
Today we are talking about horoscope matching before mariage. Is it important to match horoscopes? what are porondam? learn about these and also learn a simple way to do horoscope matching at home for free
link to horoscope matching site - astroever.com/MatchHoroscope.php
Follow me on Instagram: / thehappinessmuse
Join our Facebook family: / thehappinessmuse
Email: thehappinessmuse.sl@gmail.com
#TheHappinessMuse #horoscopematching

Пікірлер: 200

  • @kasunharshana7607
    @kasunharshana76073 жыл бұрын

    මෙහෙමයි. පොරොන්දම් කියන දේ බමුණො හදාගත්ත දෙයක්නෙ. කේන්දර කියන දේ පුරාණ සෘෂිවරු හදපු එකක්. කෙනෙක්ගෙ පොරොන්දමට වඩා කේන්දරවලින් තමා මූලික ගැලපීම බලන්න වෙන්නෙ. කෙනෙක් කියන්න පුලුවන් කුජ 7 නම් කුජ 7 කෙනෙක්ම හොයන්න ඕන කියල. එහෙම එකක් නෑ. උපන් ලග්නය අනුව/නවාංශක කේන්දරේ අංශක වල පිහිටීම අනුව ඒ දෝෂය බලපවත්වන්නෙ නැති ඒව ඕනතරම් තියෙනව. වැඩේ කියන්නෙ ඒ වගේ ගැඹුරින් කේන්දර බලන අය හරිම අඩුයි. තමන් මැරෙන වෙලාව/මැරෙන දිනය/මැරෙන්නෙ කොහොමද කියල කියන්න පුලුවන් ජ්‍යොතිෂයවේදියො පවා අපේ රටේ ඉඳල තියෙනව. දැනටත් ඇති අප්‍රසිද්ධව. පොරොන්දම් වල නම් ඔයා කිව්වත් වගේ වැදගත් පොරොන්දම් කිහිපයක් තියෙනව. වෘක්ෂ පොරොන්දම අසුබ වුණ පලියටම ළමයි නෑ කියන්න බෑ. නාඩි,රජ්ජු,නක්ෂත්‍ර පොරොන්දම් සුබ නම් ඒ වගේම විශේෂයෙන්ම කේන්දර සටහන් දෙකේ දරුඵල භාවයන් ගැඹුරින් පරීක්ෂා කිරීමෙන් දරු සම්පත් තියෙනවද/තියෙනව නම් ඒ ලැබෙන දරුවන් පරිපූර්ණ දරුවන්ද? නැත්නම් ආබාධිත දරුවන්ද කියල පවා කියන්න පුලුවන්කම තියෙනව. කේන්දර දෙකක් දැකපු පලියට ගැලපෙන්නෙ නෑ කියල පැත්තකට කරන්න හොඳ නෑ. විශේෂයෙන්ම යාලු වෙලා ඉන්න දෙන්නෙක්ට. ඒක ලොකු පවක්. පුලුවන් තරම් දෝෂ තියේනම් ඒව අවම වෙන විදියට පිළියම් යොදල ඒ දෙන්නව එකතු කරන්න බලන්න ඕනෙ. යෝජිත විවාහයක නම් ඒ දේ එතරම් ගැටලුවක් නෑ. පොරොන්දම් වලින් තියෙන ගොඩක් පොරොන්දම් දෙන්නට කතා බහ කරල දෙන්නට දෙන්න ගැන තියෙන ආදරය/විශ්වාසය මත බුද්ධිමත් විදියට ගලපගන්න පුලුවන්.

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    ඔයා කියපු දේ හරි. බොහොම ස්තූතියි ඒ පැහැදිලි කිරීමට. මම මේ comment එක pin කරනවා 👍

  • @kasunharshana7607

    @kasunharshana7607

    3 жыл бұрын

    @@TheHappinessMuse thanks sis 😎😎

  • @ireshathanul.budusaranai6166

    @ireshathanul.budusaranai6166

    3 жыл бұрын

    කමෙට් එක

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    එකගයි සමහර කාරනා වලට සහොදරයා , දෙන්නාගේ තේරැම් ගැනීමම තමයි..කාටවත් පේන්න හොදින් ඉන්න ඔනේත් නැහැ, හොදින් ඉද්දී එක කාටත් ඉබේටම පෙනවා..👍☸️✝️💙

  • @pasan1222

    @pasan1222

    3 жыл бұрын

    ❤️

  • @umeshbuddika8458
    @umeshbuddika84583 жыл бұрын

    කේන්දර නම් පොඩ්ඩක් වත් විශ්වාස කරන්නේ නෑ කේන්දර සියයට සියයක් ගැලපිලා විවාහ වුන කට්ටියත් දැන් ඩිවෝස් වෙලා ඉන්න කට්ටිය ඉන්නවා එච්චර ගැලපිලත් දැන් ඩිවෝස් වෙලා එතකොට මොකක්ද එතන ගැටලුව ..මේ හැම දේටම දෙන්නට දෙන්නගෙ මනසින් ගැලපීම ඉවසීම මොලේ කල්පනා කරලා වැඩ කිරිම මේ කාරණා තුන අනිවාර්යෙන් තියෙන්න ඕන මේ ටිකත් එක්ක තමා පවුල් ජීවිතයක් රැකෙන්නේ හොඳ අවබෝධය මේවා නැති තැනකින් කේන්දර ගැලපුනත් නැතත් වැඩක් නෑ .. මම දරණ මතයට අනුව මේ ලෝකට ඉපදෙන කෙනෙක්ගෙ ජිවිතය ගැන ඉස්සරහට වෙන දේවල් ගැන තීරණය කරන්න තරම් ශක්තියත් නැහැ කාටවත්... මේ ලංකාවේ කොටින්ම නැහැ .

  • @nalikapatihrana5663

    @nalikapatihrana5663

    3 жыл бұрын

    Kendara nemei dennek awabodayen giwat wenawanam paul givite hariyanne

  • @ayeshajinadari3288

    @ayeshajinadari3288

    2 жыл бұрын

    Thank you..me lassana wachana tikata..mewa hari වැදගත් comment mokada godaak aya kendara balala api galapenne na kiyala adare karalath wen wenawa bayatama

  • @shehanichathu8750
    @shehanichathu87503 жыл бұрын

    මායි එයයි ගැළැපෙන්නෙ නෑලු.ඒත් මන් එයාව මැරි කරලා සතුටින් ඉන්නවා.දැන් ගොඩාක් කල්.දෙදෙනා අතර තේරුම් ගැනීමයි වැදගත්

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    ඒක ඇත්ත 👍

  • @damithchathuranga1638

    @damithchathuranga1638

    3 жыл бұрын

    Glpen ne kiwe porondam da kendare da

  • @ayeshajinadari3288

    @ayeshajinadari3288

    2 жыл бұрын

    Thank you akka..aththata math eka gana worry wela idiye thank you .me comment walin hitha hadenawa

  • @silvereentest6761

    @silvereentest6761

    Жыл бұрын

    වෘක්ෂ පොරොන්දම ගැළපීම කොහොමද

  • @achinisewwandi9860

    @achinisewwandi9860

    Жыл бұрын

    Ane akka api vishvs nokrt gedrin vishvs krnvne dn oyl bdl attatm hodin innvd ek demapiynt terun krnn bruv api godk asrn vel inne akka🥺🥺

  • @kevinbandara1866
    @kevinbandara1866 Жыл бұрын

    මාත් විශ්වාස කරනවා.මට ඇත්ත වෙලා තියනවා

  • @umangaudaya
    @umangaudaya3 жыл бұрын

    සහෝදරිය උත්සාහ සාර්ථකයි. මුලින්ම මතක් කර යුතුයි. කාලයේ ඇවෑමෙන් සියලුම දෑ වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. දර්ශනය සහ විද්‍යා ව. කාරණාව,තමන්ගේ සෞඛ්‍ය යහපත් නම් අන් අයගේ ගුණද යහපත්. මුලික දේ නම් ආකල්ප සංවර්ධනය වීම. අප සමාජයේ ඇත්තේ තර්ක, විතර්ක නොමැත. උගත් බුද්ධිමත් භේදය.

  • @chamm7808
    @chamm780822 күн бұрын

    Ane akke mage prondam 36 n 31, 20 n 15k enwa ,kuja , sani mangala dosha okkomath banga wela ewath subai kiyla watenne ethh dashaa galapenne nhlune.etgkota mokda krnne eka wadagth da godak arwa godak hondata tynwane

  • @nilanganisomarathna5803
    @nilanganisomarathna58033 жыл бұрын

    Hi miss mama 30 day challenge video okkoma wage baluwa. Mage question thamai apita hodama upath palana kramaya mokadda? Mata babala 2k innawa. Babala labunata passe mage isnau durwala Una. Hethuwa mage konde borns wala problem nisa. A nisa upath palanaya gana godak hithanna wela. Plz miss help me. Thank u.

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi9933 жыл бұрын

    Oyage vidios godak hodai.adarshamath.oyata godak tenx wagema oyata godak pin

  • @tonelanka3120
    @tonelanka31203 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ නිතරම බලනවා, යාලුවන්ටත් බලන්න share කරනවා.. හොඳයි වීඩියෝ එක, . } *අක්ක ඔයා අද වෙනදට වැඩිය ලස්සනයි!*

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana83323 жыл бұрын

    aththa thama akkiyoo

  • @ruwinibandara5746
    @ruwinibandara57463 жыл бұрын

    Kohomada e website eken blnne miss wedsite ekata ynne kohomd

  • @dinudewangi586
    @dinudewangi5863 жыл бұрын

    Thank you akki godak wedagath vedio ekak

  • @chamilasenevirathna696
    @chamilasenevirathna696 Жыл бұрын

    අපරාදෙ එක එක්කෙනාට නිකං සල්ලි දෙන්නෙ. මේ වගේ පරිගණක වැඩසටහන් හැමෝම පාවිච්චි කරානම් හරි. බොහොම ස්තූතියි.

  • @nadeeshafernando9654
    @nadeeshafernando96543 жыл бұрын

    Akkiyo porondam kiyanne minissu hadagaththa deyak vitharai mama hithanne.porondam serama gelapila marry karapu ayath wen wela wena ayawa marry karanawa man dekala thiyanawa.eth kisima porondamak nogalapala adaren vishwasen ekata ekathu una couple ona tharam innawa merenakan ekata gevath wena.e nisa porondam aniwarya ne dennek ekathu wenna.😊😊😊

  • @imashikasuni3264
    @imashikasuni32642 жыл бұрын

    අද මගෙ රත්තරන් අයියව නැතිවෙයි කියල හිතුනා හදහන් බලාගෙන ආවාම ගැලපෙන්නේ නෑ කීවා.එයා මාව මරයිලු.ඒත් මං දන්න එක දෙයක් තියෙනවා මටත් වඩා මගෙ අයියා සංවේදී.මදුරැවෙක් මරන්න දෙන්නෙ නෑ එයා මරන්නෙ නැතුව ඒ සතාට ලේ බොන්න දෙනවා.තරහ වුනත් මං දවස් ගණන් කතා නොකර හිටියත් එයාට මං නැතුව පැයක් ඉන්න බෑ.මං එයා ගැන නොසලකා හරින කොට මට අඩ අඩ එයා මගෙන් ආදරෙ හොයනවා.එයා වැරැද්දක් කරොත්,තරහ ගිහින් මට බැන්නොත් එයා මගෙන් පස්සෙ සමාව ඉල්ලලා මට ආදරෙන් කතා කරනවා.අපි දෙන්න රණ්ඩු වුනත් විනාඩි 5 එයා මං ලගට එනවා.එහෙම ආදරයක් මං කොහොමද නැති කරගන්නෙ.අද මට තේරැනා මං එයාට කොච්චර ආදරේද කියලා පාරෙ ඉදන් ගෙදර එනකන්ම මං අඩ අඩ ආවෙ.මගෙ අයියව අයිති මට විතරයි අපි අපේ අඩු පාඩු හදාගෙන ලස්සනට ජීවත් වෙනවා මං පොරොන්දු වෙනවා සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු ❤️🌏

  • @akalankaofficial7479

    @akalankaofficial7479

    Жыл бұрын

    Good luck... math e wdhmi.eth eyw amml wens kr...😢

  • @induruwagechathurangithise4858

    @induruwagechathurangithise4858

    Жыл бұрын

    Anee🥺😔

  • @induruwagechathurangithise4858

    @induruwagechathurangithise4858

    Жыл бұрын

    Imashi oyl marry klad🥺

  • @achinigayathri6688

    @achinigayathri6688

    Жыл бұрын

    Oyata wecca demai matath une... api bandoth tika kalekin apita apiwa epa wenawalu...😔eth eya mata man adare karanawatath wada adare karanawa.. mata therenne na monawda karanna ona kiyla😔 puluwan nam mata tikak explain karanna

  • @achiniharshika765

    @achiniharshika765

    7 ай бұрын

    Oyl mkd kre

  • @nilanganisomarathna5803
    @nilanganisomarathna58033 жыл бұрын

    Horoscope 1th wadagath. A unata dennata denna therum Aran jeewath wenna Oni. Dennama Dana ganna Oni nogalapeem galapa ganna hati.

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary3 жыл бұрын

    Mahana wenawada kalakirenawada kiyala balaganne kohomada kendaren??

  • @ghosttv1538
    @ghosttv15382 жыл бұрын

    මනෝ විද්‍යාව ෆලෝ කරන නිසා කියන්නේ... සිත මූලික කර ගත් බටහිර විද්‍යාවට වත් පරාජය කල නොහැකි ලෝකයේ තියන එකම දහම බුදුදහම ඉගෙන ගන්න ... . ඒකට තමන් බෞද්ධ විය යුතුම නෑ... බුදුදහම ඕනිම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් ... අමාරුදේ අනුගමනය කරන එක.. අවබෝධ කර ගන්න එක... ඔබතුමිය අභියෝග බාර ගන්න කැමතියි කියලා ඔබතුමියගේ දැනුම දිහා දැක්කම තේරෙනවා ... . ඉතින් ඒ නිසා මටත් තාම ජය ගන්න බැරිවිච්ච ඒත් තාමත් උත්සහහ කරන ඒ අභියෝගය මං ඔබ තුමියටත් බාර දෙනවා... බුදුදහම ඉගෙන ගෙන අනුගමනය කරන්න... . මං පෞද්ගලිකව කේන්දර ඇතුලත් ජෝතිර්වේදය, වාස්තුවිද්‍යාව , යන්තර මන්තර ගුරුකං බලි තොයිල්, ඇදහිලි වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ.. හැබැයි ඒවා විශ්වාස කරන කට්ටිය විවේචනය කර කර ඉන්නෙත් නෑ... ☺️ සරලවම කිව්වොත් මට මගේ අනාගතය ගැන දැනගන්න අවශ්‍යතාවක් නෑ... මොකද මං දන්නවා මගේ අනාගතය තීරණය වෙන්නේ මගේ වර්තමාන ක්‍රියාකලාපයට අනුව කියලා... ඒ වගේම මං දන්නවා මගේ ක්‍රියාකලාපයට මූලික වෙන්නේ මගේ සිත කියලත්... ඉතින් දැන් මගේ මූලික අරමුණ සිත නිවැරදි ලෙස පාලනය කර ගන්න උත්සහ කරන එක.. එතකොට ක්‍රියාවත් ඒ හා සමානවම යහපත් අතට හැරෙනවා... අපි කරපු කියපු දේවල් වලට හොද වේවා නරක වේවා කවදා හෝ රිටර්න් එක ලැබෙනවා අර හා සමානවම මේ භයයේදී හෝ වෙනත් භවයකදී... thats a fact... ඉතින් ඒ නිසා මං මගේ හිත නිවැරදි විදිහට වෙනස් කර ගන්න උත්සහ කරනවා, ඒත් මං තාම ඉගෙන ගන්නවා... මොකද බුදුදහම කියන්නේ ඒ තරම්ම ගැඹුරු දහමක් නිසා... යම් තාක් දුරට හරි මං සාර්ථක උනොත් මට මගේ අනාගතේ සාර්ථක කර ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි ... බුදුන්වහන්සේ පෙන්නලා දුන්නේ අන්න ඒ සාර්ථකත්වයේ ඉහලම තැනට යන මාර්ගය... බුදුන්වහන්සේ ඒ හැම අභියෝගයක්ම ජය ගෙන පෙන්නුවා... . ඉතින් ඒ නිසා පුලුවන් නම් තවත් එක් විෂයක් ලෙස හෝ බුදුදහමත් හදාරන්න... හිතාගන්න වත් බැරි දැනුමක් ලැබෙයි... ☺️

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    2 жыл бұрын

    මම දැනටමත් ඒ දේ කරනවා. ඇත්තටම සතුට තියෙන්නෙ එතන බවත් දන්නවා මගේ video බලනවා නම් ඔයාට ඒ කරුණු අන්තර්ගත බව තේරේවි, ඒත් ඒවා ගැනම video හදන්නේ නැත්තේ ගොඩක් අය ඒ ගැඹුරු දහම පිලිගන්න සූදානම් නැති නිස. සත්‍ය සොයා යන ගමනේ ඔයාටත්, මටත් ඒ දේ හමුවෙන්න කියලා පතනවා 🙏

  • @GBBro
    @GBBro3 жыл бұрын

    Mage question eka! ජීවිතයට ගැලපෙනම කෙල්ල හෝ කොල්ලා තෝරා ගන්නේ කොහොමද ? 😀

  • @kumarajagath6842
    @kumarajagath68423 жыл бұрын

    නංගී නියමයි නියමයි එල

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos3 жыл бұрын

    oyage videos hodai igana ganna dewal thiyenawa bt me surangana katharandara wage dewl nm set wenne nah.

  • @rushiictrodriguez1920
    @rushiictrodriguez19202 жыл бұрын

    Akke mai mage bf ui yalu wela dan masa 8 k wenawa. Yalu wela masen porondam baluwa ammala. Porondam galapenne na qwa poddakwath. Passe galapala baluwama 47 % k wage thamai thiyenne. Ammala qwa nisa break up unath apahu sathiyen daragnna bari nisa yalu una. Mul dawas wala eka gana godak hithapu nisa mata eyage waradi penna gattat dan ema ekk na. Eth thama ammala porondam gana hithanawa. Me lagakadi apahu horoscope eka baluwama qwa mata honda wiwahayak thiyenawa kiyala. Akke eke theruma mn wiwaha wenne dan inna kena ekka nemei kiyana ekada? Mn senasuru kiyalath qwa. E wagema kalayak giyata passe eyage porondam mata galapenna puluwan widihata wenas wenawada?

  • @rushiictrodriguez1920

    @rushiictrodriguez1920

    2 жыл бұрын

    Akke bamunu dosha yes kiyala enne eken kiynne meka wenne na kiyalada

  • @mirashnilruk1554
    @mirashnilruk1554 Жыл бұрын

    agree dr

  • @thisaranuwan6902
    @thisaranuwan69022 жыл бұрын

    මොනව උනත් ඔයා වගේ කෙනක් මේ දේවල් ගැන මෙහෙම අදහසක් තිබීම ගැනනම් ඇත්තටම සතුටුයි. ❤️❤️👍💪

  • @salindasampath1575
    @salindasampath15753 жыл бұрын

    Mithtayawa sundara wanne sathtaya awaboda wenatek pamanai.🙏🙏

  • @thaarumadhusha9595
    @thaarumadhusha95953 жыл бұрын

    Akki me anthimatama bauma dosha..kiyala thiyenne..e mokakda..poddk kiyannko

  • @kavii5494
    @kavii5494 Жыл бұрын

    Akke jyathishya app kiyla ekak thinwa... Eka hodaida akke

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai61663 жыл бұрын

    Me de loku sathya thawayak thiyanawa,,mama me gana danna nisai mehema kiyannebs

  • @dasundilshan9890
    @dasundilshan98903 жыл бұрын

    මමත් ටිකක් විතර විශ්වාස කරනව අක්කෝ

  • @studioderana9027
    @studioderana90273 жыл бұрын

    Akki oyawa contact kargnna email address eka danna puluwnda?

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara27563 жыл бұрын

    Hemadema kiya dena oyata theruwan saranai

  • @imayachrishanthi7777
    @imayachrishanthi7777 Жыл бұрын

    Porandam nogalapumath dennata yana dashawa hondai nm thampath nm ekata jeewath wnna puluwan gataluwak nha

  • @sujaniwithanage2858
    @sujaniwithanage28583 жыл бұрын

    Thank you nangi 🙏

  • @rawganff8040
    @rawganff80403 жыл бұрын

    Porondan aduma kiyata kiyak galapenn onida owa boruda

  • @lakmalipavithra5224
    @lakmalipavithra52242 жыл бұрын

    Wiwahayeedi keendara balana eka hodai dennatama.. ethakota kochchara prashna awath ..kendara galapunan...kyl maanasikawa hari hitha la innw..keendara galapen ntw wiwaha unm.. samahara aya maanasikawa watenawa podi prashnayak awath,sakayak awath Mnnm hithanne ..wiwahayeedi baliya uthui..eka dennatama hodai..eth hamadeekatama keendare passe yana eka modakamak ...

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi9933 жыл бұрын

    Math viswasa karanawa.jothisyya

  • @apekussiya-459
    @apekussiya-4593 жыл бұрын

    තමන්ගෙ ඔලුවට ධනාත්මක දෙයක් ඇතුල් කරගත්විට ලැබෙන්නෙ ධනාත්මක ප්‍රතිඵල...!!!

  • @chamodiadhikari1728
    @chamodiadhikari1728 Жыл бұрын

    Mis mage nadi porondama good but wuksha porondama fair .kiyk tiyenne etekot apita babala hmbenne neti weid .plz reply

  • @chamodiadhikari1728

    @chamodiadhikari1728

    Жыл бұрын

    ප්‍රතිශත dekk penne e mokkd .chuttk ek pehedili krl kiynko kwru hari

  • @rashinirathnayaka7512
    @rashinirathnayaka75123 жыл бұрын

    Math oya site eka use karala thiyenawa

  • @gihansandaru3346
    @gihansandaru33463 жыл бұрын

    අක්කෙ කේන්දර ඔක්කොම ගැලපිච්ච මිනිස්සු ඕනි තරම් ඉන්නව කෙලවගෙන .ඕක නොබලා බලපු උන් අද හොදින් ඉන්නව

  • @dinushasubhawickrama7478
    @dinushasubhawickrama74782 жыл бұрын

    ❤️

  • @induruwagechathurangithise4858
    @induruwagechathurangithise4858 Жыл бұрын

    E website eke samahara ewa waradi🥺

  • @nisenewirathna
    @nisenewirathna2 жыл бұрын

    Akka linga porondmai, nadi porondamai gelpennethnm wiwaha wenna hoda nedda...plz reply

  • @imayachrishanthi7777

    @imayachrishanthi7777

    Жыл бұрын

    Dennama purusha linga nam dennama balanne adipathya ganna ethakota ganu kena pirimi kenata awanatha wenna oni nattm randu wenna puluwan Naadi porandama aniwaryai eka galapune nattm poddak hithnna ona

  • @niroshapriyangani3122
    @niroshapriyangani31222 жыл бұрын

    Aththama thamai yasas.nogalapiima thamai galapaganna ooni

  • @chamilsamantha8938
    @chamilsamantha89382 жыл бұрын

    Bye

  • @suranjanlk
    @suranjanlk3 жыл бұрын

    No comments for this topic 👋

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi85482 сағат бұрын

    ස්ත්‍රීලිංග, පුරුෂලිංග හා නපුංශක කියන අයගේ ලක්ෂණ මොනවද

  • @gihanchathuranga1145
    @gihanchathuranga11452 жыл бұрын

    යෝනිවර්ග ගැන කියන්න පුලුවන්ද??🙏

  • @ashamalhothra5039
    @ashamalhothra50393 жыл бұрын

    මටනම් පොරොන්දම් තමයිලූ❤

  • @hashinikumanayake290
    @hashinikumanayake2903 жыл бұрын

    😍💖

  • @mahelawanigasekara1917
    @mahelawanigasekara19173 жыл бұрын

    Akka Mama yalu wela inna girlgei magei kendara galapuwama apita enne 20 porondam 52%k ha 8 porondam 56%k widiyata.Akka kiwwa wadagath porondam nam okkoma wage hodai. E wagema bawuma doshaya kiyanne mokakda kiyala dannawanam reply ekak denna. Mokada ape ehema ekak ena nisa. Mata baya awurudu gana ashraya karana girl mata nathiweida kiyana ekai. Eyalage gewal walin oka godak hoyana nisa

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    ඒතරම් දුරට ඒ ගැන නම් කියන්න දන්නෙ නෑ. පොරොන්දම් එච්චර ගැලපෙනවා කියන්නේ ඔයාලට සතුටින් ඉන්න පුලුවන්. අරක ගැන මුකුත් කියන්නෙව් නැතුව හොඳ කෙනෙක් ලවා බලව ගන්න 👍 good luck!

  • @PubuduUdagama

    @PubuduUdagama

    3 жыл бұрын

    Bauma dosha, ehema nathnam kuja doshaya kiyawenne godak welawata, tharaha yaam, rinaathmaka adahas nisa athi wena matha bedha wage dewal. angaharu grahaya ge pihitima kendareta anuwa thama kiyanne. ath kendare baluwoth mewa maga arinna krama thiyenawa. a astrology. mage advice eka nam, dedenama hondim therum ganeema, ekenika ge adahas walata gawurawa kirima, matha beda waladi tharahen nathuwa iwaseemen buddimath wa wada kirima puruddak karaganna. me dosaya maga arenawa. Meeta amatharawa, dedenaama ekathu wela pansal yaama, hitha sahallu wena bhawanawal kirima, daanaya (wadihiti niwasa, garbani maathaawanta dena daana) wage ewa karanna. adahana aagama mokak unath a wage honda wada karanna. waradinne naha oyaata.

  • @Awiya227
    @Awiya2273 жыл бұрын

    ❤️❤️විඳින විඳවන ආදරේ හදවතට දැනෙන්න ගීත එක්ක අකුරු කරන අපේ ආදරනීය හදවත් එකතුවට ඔයත් ඇවිත් යන්න ..

  • @chrishantha.perera
    @chrishantha.perera2 жыл бұрын

    හැම වීඩියෝ එකේම අරක කරල තියෙනවා මේක කරලා තියෙනවා කියලා කිය කිය ඉන්න එක සුදුසු නෑ විශේෂයෙන්ම මනෝවිද්‍යාව. මං හිතන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් වත් එහෙම කියලා නැතුව ඇති

  • @piyathmasumindhi4804
    @piyathmasumindhi4804 Жыл бұрын

    සමාජය දැනුවත් කිරීම ගැන ස්තුති වන්ත වෙමි. මෙහි ඔබ සදහන් කළ කාරණා වලට අමතරව තවත් සූක්ෂම ලෙස කේන්දර ගැලපීම සිදු කළ යුතුයි. ජෝතිෂ්‍යය විෂය අල්ප පමණින් හැදෑරීම නිසා අපේ උරුමක් වන ජෝතිෂ්‍යය පිළිබද විශ්වාසය සමාජය තුළින් ගිලිහී ගොස්ය. මේ පිළිබඳ විස්වාසය තැබිය හැකි පිරිසක් මේ වනවිට බිහිවී ඇති නිසා ඔබේ ජෝතිෂ්‍යය කටයුතු නියම ජෝතිෂ්‍යය වේදියකු මගින් සිදු කරවා ගැනීමෙන් නියම ප්‍රතිඵල අත්කර ගත හැකි බව මගේ මතයයි. -

  • @dasundilshan9890
    @dasundilshan98903 жыл бұрын

    එේකත් වැදගත් අක්කෝ

  • @salindasampath1575
    @salindasampath15753 жыл бұрын

    Kendara kiyanne pattapal boru. Nodanna dewal kiyala minishsu nomaga yawanna epa. Budunwahanse melowa pahala uye mithtayawen sathwaga mudawalannataya. Siyalu bodu batimatun meya sitata ganna.

  • @sinethjayasinghe2426
    @sinethjayasinghe24263 жыл бұрын

    ඔයා දාර්ශනිකයි ප්‍රශ්නය ඔයාගෙ නොවෙනකන්...සමස්තය අව්ලෙන්💔

  • @kavindyaperera5541

    @kavindyaperera5541

    3 жыл бұрын

    Ow eka aththa meka baluwama math godak awul wuna...

  • @sinethjayasinghe2426

    @sinethjayasinghe2426

    3 жыл бұрын

    @@kavindyaperera5541 Hithnna epa..therum arn sathutin inna❤️

  • @thushanmanjulai6667
    @thushanmanjulai66674 ай бұрын

    Man igena gaththa 95 % minisunwa rawattana hora jothirwedin thamai inne

  • @ColoringART_No1
    @ColoringART_No13 жыл бұрын

    Hodha vedio ekak 👍👍👍👍 Akki mata akkiwa contact karaganne kohomadha plz reply me

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    Thehappinessmuse.sl@gmail.com එකට email කරන්න පුලුවන් 👍

  • @ColoringART_No1

    @ColoringART_No1

    3 жыл бұрын

    @@TheHappinessMuse akki mail witharadha venama contact karanna baridha akki plz reply me

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    @@ColoringART_No1 ඒක තමයි එකම විදිය

  • @samirarajapaksha9476
    @samirarajapaksha94763 жыл бұрын

    Mata kuga Shani yogaya athibawath porondam galipimata wada graha galapima wadagath lesa pawasuwa.

  • @user-lb2kn6ld5f

    @user-lb2kn6ld5f

    3 ай бұрын

    Hello 😮

  • @KCK1203
    @KCK12032 жыл бұрын

    වෙබ් සයිට් එකේ එන ඒවා හරියටම හරි නැ.අපි දෙන්නගේ ලග්නය පෙන්නන්නේ වැරදියට.ඒ හින්ද මේවා ගොඩක් විස්වාස කරන්න එපා.බලනවනම් හොද කෙනෙක් ගාවට ගිහින් බලාගන්න හොරැ ලගට යන්නේ නැතුව.

  • @kaushalya6924
    @kaushalya69243 жыл бұрын

    wishwa shakthiya nam shuwar eth kendara balala minissu shuwar na akki .

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    ඒක ඇත්ත. මේකත් කියවන්න 👍 facebook.com/108428960751913/posts/173422394252569/

  • @senuradulnath3458
    @senuradulnath34582 жыл бұрын

    කේන්දර බලන්න ගියාම තාමා..හම්බෙන ළමයගේ මූන කපුවාගේ වගේ වෙන්නේ...😶

  • @lddilinika1191
    @lddilinika11913 жыл бұрын

    Akke meka man web site ekan mage yakuwak wenuwena kendara dekak dala buluwa.. Eke 65% awa. "Bauma dosha" ethana awe no kiyala.. Eke mokade akke.. Eke tharuma mokakde.. Plz kiyala denako

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    65% කියන්නේ ගොඩක් හොඳයි. දෝශ නෑ කියලනේ තිබ්බෙ. එතකොට තවත් හොඳයි 👍

  • @dahamsaranuli366

    @dahamsaranuli366

    3 жыл бұрын

    Akkiyo math me web eken baluva 50% බමුණු දෝෂ නෑ kyl awa marry karann puluvand akkiyo hoda ndd akkiyo plzzzzz reply karann akkiyo

  • @dahamsaranuli366

    @dahamsaranuli366

    3 жыл бұрын

    පොරොන්දමි විස්සෙන් 11. 5 ක් ගැලපෙනවා akkiyo

  • @sachinthamihiran8512
    @sachinthamihiran8512 Жыл бұрын

    🥺dewaganei raksha ganei dennekta ekt inna baid🥺

  • @tonelanka3120
    @tonelanka31203 жыл бұрын

    කේන්දර වලින් කියන දේවල් ගොඩක් දේවල් දුරට නිවැරදියි... ගුරුකම්, අඳුන බැලීම්, සාස්තර බොරුවක්.. ඉස්සර කෙසේ වෙතත් දැන් ඉන්නෙ බොරුකාරයෝ

  • @travelwithme5758
    @travelwithme57583 жыл бұрын

    ane manda.mage athdakimen kiyanne mama meka.mama isslla marry karala hitapu kenek.magei husbandgei porondam marama vidiyata galapuna.20 porondame 75% 8 porondame 92%k galapuna.eth api dan devoce wela inne.aurudu 10 wenawa wen wela api.mama aye kenek marry karanna inne eyagei magei porondam balankota 20 porondame 47% 8 porondame 19%galapenne.mamth hithanna wadagaththama de thamai api apiwa therum ganima galapaganima kiyala.

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️😘

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    ඒත් මගෙයී bf පොරොන්දම් 60% කියලා අපිව වෙන් කරා 😭 හොදටම මදි කියලා

  • @travelwithme5758

    @travelwithme5758

    3 жыл бұрын

    @@sandunipathiranage872 kauda ithin wen kale.monissinge adahas akalpa wenas ekai mehema prashna athi wenne.demaupiyo unath thrum ganima wadagath.adu padu thiynawa nam awawada karala.depaththakata kirima mama nam anumatha karan naha

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    @@travelwithme5758 හ්ම්ම්ම් ...දැන් මගේ ආදරේට තිත 😞 හ්ම්ම්ම්ම් ...කර්මය කියලා හිතාගන්නවා ...ඔයාගේ දෙවනි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...!! Bs 😘

  • @chathuminagovindu0226
    @chathuminagovindu02263 жыл бұрын

    චිරස්තීන ධර්ම

  • @achinisewwandi9860
    @achinisewwandi9860 Жыл бұрын

    බුදුන් වහන්සේගේ බුද්ධ මතය තේරුම් ගත්තනම් ඔය් වගේ මිථ්‍යාදෘෂ්ටික දේවල් ගැන මේ වගේ කතා කරන්නෑ අනික ඔයගේ කේන්දර නොගල්පුනන් ඔයා ඔය විදිහට කේන්දර ගැන කතා කරන්නෙත් නහැ සහෝදරි මිථ්‍යා දෘෂ්ටියෙන් දැන් වත් සම්‍යක් දෘෂ්ටියට එන්න මොකද බුදු දහමට වඩා ඔය මොන පොරොන්දම්වත් ලොකුම වෙන්න බැහැ නේ 😊

  • @sahanpanditharathne2765
    @sahanpanditharathne27655 ай бұрын

    Kendara gana eyage mathaya - 0:00 Gedaradi porondam balaganna widiha - 5:24 Wadagath porondam - 6:16 Porondam galapima wadagath da - 7:59 😐

  • @lalanapubudhu5910
    @lalanapubudhu5910 Жыл бұрын

    කේන්දර ගැලපෙන් නෑ කියල අපි බැදල සතුටින් ඉන්නව.ඔවා බොරැ

  • @achiniharshika765

    @achiniharshika765

    7 ай бұрын

    Oylt em qwda...

  • @jeevikabandara9744
    @jeevikabandara97442 жыл бұрын

    Wayas 29n marry kranna hoda nd?

  • @thaari-jayasinghe

    @thaari-jayasinghe

    2 жыл бұрын

    ???

  • @lonewolf649
    @lonewolf6493 жыл бұрын

    Here, this is a funny story in my own experience,😂 i checked our horoscope through a great man in sri lanka and results was quite good, also it said that we are soulmates😂 But the sad thing is relationship is over after a month, so how can i believe these stuff anymore!!

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    Yeah that happens. Depends on the person checking too i suppose. With my experience in checking for many of my friends and family, there is some truth to it..

  • @harithamadushan3490

    @harithamadushan3490

    Жыл бұрын

    @@TheHappinessMuse blind faith 😂

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    Жыл бұрын

    @@harithamadushan3490 don't jump in to conclusions, I am everything but a blind follower of astrology, you woukd know that if you have seen my other videos. Btw, I'm a person of science, my subject is psychology, NOT astrology. But there's enough evidence to say that western science is still far behind anxient eastern wisdom in many aspects

  • @subashinisudarshika1222
    @subashinisudarshika12223 жыл бұрын

    Anee akkiyoo oyage hema video ekakma man balanawa. Eth me video eka nisa mage mulu jiwithema,hema balaporoththuwakma kadagena wetuna. Oya kiwa widiyata man magei bf gei kendara beluwa. Api dennage kendara gelapen ne. Good ewa thiyenne 7i. Awu.7ka love ekak mata thiyenne. E okkoma iwarai wage denenawa den kendara beluwata passe. Pissu wage apaaa..

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    මොනවාද නොගැලපෙන ඒවා? මම විශේෂයෙන් කියපු ඒවා ගැලපෙනවා නම් අනිත් ඒවා ප්‍රශ්නයක් නෑ.

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    කලබල වෙන්න එපා. ඔයත් මේක කියවන්න. Website එකේ මගෙයි husbandගෙ ගැලපීමත් 45%. වැදගත් ඒවා ගැලපෙනවා නම් ඒ ගැන හිතන්න එපා. facebook.com/108428960751913/posts/173422394252569/

  • @subashinisudarshika1222

    @subashinisudarshika1222

    3 жыл бұрын

    ඒ මොකුත්ම ගැලපෙන් නෑ අක්කේ එකයි දුක

  • @subashinisudarshika1222

    @subashinisudarshika1222

    3 жыл бұрын

    @@TheHappinessMuse මන් fb නෑ අක්කේ

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    @@subashinisudarshika1222 fb ඉන්න ඕන නෑ ඒ link එක open වෙනවා. කලබල වෙන්න එපා. ඔයා කැමතිනම් මට ඔය දෙන්නගේ birthdays and times email කරන්න. මම බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා. Thehappinessmuse.sl@gmail.com

  • @kingsley8713
    @kingsley87132 жыл бұрын

    Anee akke porondam 20n keeyakwath gelapenna oneda hoda married life ekakata😶😶😶plzz reply meeeee🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kingsley8713

    @kingsley8713

    2 жыл бұрын

    Ara akka daapu web site eke balauwoth, keeyak wage gelapena oneda? Anee kiyannako

  • @antonfernando8409
    @antonfernando84093 жыл бұрын

    slow down a bit too fast pace speaking, and smile a bit thanks

  • @stressrelief8647
    @stressrelief86472 жыл бұрын

    අක්කෙ පොරොන්දම් 20න් සහ 36න් කීයක් ගැලපෙන්න ඕනද?

  • @nisha1675

    @nisha1675

    Жыл бұрын

    18kwath galapenna ona

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    අක්කී මන් වැරදි දෙයක් කියනවා නම් සමාවෙන්න,මට merrage life එක ගැන අත්දැකීම් නැහැ,මන් නම් කියන්නේ දෙන්නෙක් කොහොමත් ගැලපෙන් නැහැ,නොගැලපීමම තමයි ගලපගන්න ඔනේ,විශාල වශයෙන් නය වෙන් නැතුව wedding එක ගත්තා නම්, ඉදිරියට හොදයි, අනිත් එක අද ගොඩක් Devorce වෙන එක වැඩ්යි ඒ අයත් කේන්දර බලන්න ඇතිනේ, එතකොට ඇයි එවා කියවුන් නැත්තේ, මම කියන්නේ නම් දෙන්නගේ විශ්වාස යත්,නොගැලපීමම ගලපාගන්න එකත්,තේරැම් ගැනීමත්,නය නොවී ජීවත් විමත් තමයි හොදම.. මන් අක්කී ඉස්සර ගොඩක් merrage දැකලා තියෙනවා, මොකද මගේ අම්මා තමයි මෙහෙ register වැඩ කලේ දැන් නම් නැහැ එගොල්ලො canada ගියා, ඉතින් ලස්සනට බැදපු අය ඔය ඔක්කොම කරලා මාස 3, 6, උපරිම අවුරැද්දයි මෙන්න එනවා Devorce වෙන්න අහන්න,මටම් හිතා ගන්න බැහැ, බලන්න ඉස්සර අය හරි ලස්සනට ඉන්නවා නේ,පොඩි පොඩි දේවල් උනත් ලේසියෙන් අයින් වෙන් නැහැ දවසින් ඉවරයි ප්‍රශ්නේ, අදටත් මගේ අම්මා තාත්තට ඉහලින් වචනයක් කතා කරන් නැහැ, දැන් එවා අඩු යි නේ පොඩි සිද්දිය ක් ඇති.. මන්ද අක්කී වැරැද්දක් තියෙනවා නම් ඔයා නිවැරැදි කරන්න...👍💙☸️✝️🤝

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    මේක කියවන්න 👍 facebook.com/108428960751913/posts/173422394252569/

  • @srilankanheritage3619

    @srilankanheritage3619

    Жыл бұрын

    හරියටමහරි අයියා..කේන්දර විශ්වාස කරන්නෙඇත්තටම මෝඩ මිනිස්සු

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    @@manthinawoda8848 ඔව් ඉතින් එහෙම යි කියමුකො ඉතින් කොහොමත් කරන්න ඔනේ හොද දේවල් නේ..ඒකට මොකටද කේන්දරේ කියනකන් ඉන්නේ මොකද කර්මය වෙනස් කරන්න බැහැ නේ..මොකද මග හැරලා යන්න කියලා ද

  • @wimalasooriyasanath8077
    @wimalasooriyasanath80773 жыл бұрын

    Raaksha ganayata match wenne Mona Ganada kiyanna hekida

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    රාක්ශ හෝ මනුෂ්‍ය ගනයට 👍

  • @wimalasooriyasanath8077

    @wimalasooriyasanath8077

    3 жыл бұрын

    Wow.quick reply.thanks

  • @wimalasooriyasanath8077

    @wimalasooriyasanath8077

    3 жыл бұрын

    Raaksha raaksha walata wada raaksha manusha hodai needa

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    @@wimalasooriyasanath8077 දන්න තරමින් එකම ගනයේ වෙන එක වඩාත් හොඳ.

  • @jagathhemantha27
    @jagathhemantha27 Жыл бұрын

    හස්ත ශාස්ත්‍රය ඇත්තක්ද

  • @akalankaofficial7479
    @akalankaofficial7479 Жыл бұрын

    එයාලගෙ.. අම්මල.. අපේ කේන්දර ගැලපෙන්නේ නෑ කියල.. එයාව වෙනස් කරගත් තා...අපි අවංකව ආදරෙ කලා... 😢😢😔

  • @akalankaofficial7479

    @akalankaofficial7479

    Жыл бұрын

    මන් බැලුවම... ඒකෙ අව්ලක් නෑ ..... එයාට මොනාහරි වෙනස් වෙන්න අම්මල එයා ගෙ පැත්තට ගත්ත 😔😒

  • @tashimaya5643
    @tashimaya5643 Жыл бұрын

    දෙන්නගෙම වෘක්ෂ පොරොම්දම කිහිරි ගස් 🥺

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.19553 жыл бұрын

    මාත් විශ්වය විශ්ව ශක්තිය හා බුද්ධ දර්ශනය තමයි විශ්වාස කරන්නෙ.කේන්දර වල ඇත්තක් ඇති අක්කා කිව්වා වගේ මේ වෙනකම් නැත්නම් රැදෙන්නෙ නෑනේ.ආදරේ කරන දෙන්න අතර විශ්වාසය තියනවනම්.අවංකයිනම් මං හිතනව ගොඩක් සතුටින් ඉන්න පුළුවන් කියලා.

  • @supundeshapriya1989
    @supundeshapriya19893 жыл бұрын

    මෙච්චර කාලයක් miss ඔයාගෙ video's බැලුවා කේන්දර විස්වාස කරන නිසා ආයේ බලන්න හිතෙන්නේ නෑ ..thank miss advice වලට ..

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    😆 මම හැමදේම විශ්වාස කරන්නේ ඒ ගැන ගොඩාක් දුරට හොයලා බලලා. ඒත් ඊට වඩා ඒ ගැන ඔයා දැනුවත් නම්, කමක් නෑ, ඒ ඔයාගෙ මතය ඒකට ඔයාට නිදහස තියෙනවා 👍

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    මේක කියවන්න 👍 facebook.com/108428960751913/posts/173422394252569/

  • @supundeshapriya1989

    @supundeshapriya1989

    3 жыл бұрын

    Thank miss advice වලට .ඒත් මේවා පිළිබඳව සොයන්නේ නෑ ...🙏🙏🙏🤝🤝

  • @masehuyt9808

    @masehuyt9808

    2 жыл бұрын

    Sirawatama api blanneth na aya👍

  • @kevinbandara1866

    @kevinbandara1866

    Жыл бұрын

    ඒත් ඒකේ ඇත්තක් තියනවා.මොකද මම දන්න සිද්ධි ගොඩක් ඇත්ත උනා

  • @jeffhardy6305
    @jeffhardy63052 жыл бұрын

    ඔයාගේ දාර්ශනික ටෝක්ස් වැඩක් නෑ කේන්දර විශ්වාස කරන එකෙන්ම ඔයා ෆේල්

  • @harithamadushan3490

    @harithamadushan3490

    Жыл бұрын

    සිරාවට

  • @shashikasewwandi1794
    @shashikasewwandi17943 жыл бұрын

    👍👏👏

  • @UthpalaEkanayake
    @UthpalaEkanayake Жыл бұрын

    වෙබ් සයිට් එකේ තියෙන විස්තර ඔක්කොම වැරදියි , 🤣

  • @Joly_Seeya
    @Joly_Seeya2 жыл бұрын

    දෙන්නෙක් තේරුම් ගත්තනම් එච්චරයි ඕනෙ වෙන්නෙ

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 Жыл бұрын

    කේන්දරය හරියටමහරි

  • @TharuTharushi-iu7tm

    @TharuTharushi-iu7tm

    Жыл бұрын

    😂😂😂

  • @TharuTharushi-iu7tm

    @TharuTharushi-iu7tm

    Жыл бұрын

    ඔප්පු කරන්ට 😂

  • @isharajapaksha5020

    @isharajapaksha5020

    4 ай бұрын

    😂😂😂

  • @hasini7991
    @hasini79912 жыл бұрын

    මෙි හැම දේටම වඩා හි⁣තේ ගක්තිය වැදගත් වෙන්නෙ

  • @NEST10SD
    @NEST10SD3 жыл бұрын

    මේවා අපේ පාරම්පරික දැනුම නමුත් අද ඉන්න හෝහපුටුවෝ මේ විෂය ගැන දන්නෙ නෑ ... දන්න උන් මුදල් හම්බකිරීම අරමුණු කරගෙන පච හලනවා . මාධ්‍ය තමයි උන්ව උඩට ගේන්නෙ ....අපේ මිනිස්සුත් උන්ට රැවටෙනවා .මොකද එයාලට මේ විෂය ගැන අවබෝධයක් නෑ .ජීවිතය කළමනාකරණය ට ජ්‍යොතිෂය හොඳයි නමුත් බෞද්ධයන් හැටියට අපේ ඒකායන අරමුණ වන නිවන් අවබෝධය ට ජ්‍යොතිෂය පිළිබඳ විශ්වාසය ඉවහල් වෙන්නෙ නෑ !

  • @alphasl2421
    @alphasl24213 жыл бұрын

    ෆෝන් එකට එන ජෝතිෂ්‍ය ඇප් එකෙන් අක්කෙ මගෙයි යාලු වෙලා ඉන්න ගෑනු ළමයගෙයි පොරොන්දම් දෙක ගැලපෙව්වා. සේරම ඉතා සුබයි. යෝනි පොරොන්දුම අසුබයි කියලා තියෙනවා. ස්ත්‍රීය 15 පුරුෂ 13 කියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් ද

  • @ude3333
    @ude33333 жыл бұрын

    කේන්ද්ර නොබලන මුස්ලිම් රටවල ඔය මොකුත් ප්‍රශ්න නැහැ. අපි තාම සංවර්ධනය වෙන රටක්!

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    ඒක නම් වැරැදි අදහසක්. මැද පෙරදිග රටවල අපේ ක්‍රමයට වඩා වෙනස් උනත් ඔවුන්නුත් astrology ක්‍රම භවිතා කරනවා ගොඩාක්. ඔයා අපරදිග රටක් ගැන කියුවනම් ඒ කතාව හරි වෙන්න පුලුවන්. ඒත් මේක දියුණුවට හෝ නොදියුණුවට බලපාන කරුණක් නෙවෙයි 👍

  • @ude3333

    @ude3333

    3 жыл бұрын

    @@TheHappinessMuse මම කිව්වේ තදින්ම ඉස්ලාම් රටවල් ගැන. අපරදිග බොහෝ රටවලටත් මෙය පොදුයි. ඕකෙ අපිට සංස්කෘතික දෙයක් මිසක් රටේ දියුණුවට ලැබිච්ච කෙංගෙඩියක් නැහැ.

  • @NEST10SD

    @NEST10SD

    3 жыл бұрын

    @@ude3333 They (western countries ) use crystal ball and their other methods for predictions

  • @ude3333

    @ude3333

    3 жыл бұрын

    @@NEST10SD lol yeah. Our leaders also carry various "vashee balls" in their hands 😂

  • @omeshajayashani3390
    @omeshajayashani33903 жыл бұрын

    Papa gahayo kiyanne mokadda

  • @omeshajayashani3390

    @omeshajayashani3390

    3 жыл бұрын

    Eth meka 68/ galapuna kendara baluwama galapenne na kiyanawa

  • @kavishkaakalanka6903
    @kavishkaakalanka69033 жыл бұрын

    කේන්දර නොගැලපිමක් නිසා ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙන්න ඔනේ ද ?😒

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    මේක කියවන්න 👍 facebook.com/108428960751913/posts/173422394252569/

  • @vidushkadeshan3
    @vidushkadeshan3 Жыл бұрын

    Minissunwa meh boruwen andanna epa yako..lankawa diyunu wenne naththe thopi hinda

  • @vijithasilva3699
    @vijithasilva3699Ай бұрын

    මම නම් කියන්නෙ ඔය හදගන් ගැලපිම බොරු වැඩක්. අපි දෙන්නා ගෙ පොරොන්දම් වලින් 5 ගැලපෙන්නෙ. බැන්දොත් දෙන්නා වෙන්වෙනවා කිව්වා. නමුත් අපි බැන්දා. දරුවො දෙන්නෙක් ඉන්නවා දෙන්නම හොදටම ඉගන ගන ගත්තා. දෙන්නම ආචාර්ය උපාධිය හදාරල ඇමරිකාවෙ ඉන්නෙ අපි දෙන්නා කවදාවත් ලොකු අසමගියකින් ඉඳල නැහැ. ගෙවල්වල තියන සුලු අමනාපකම් ඇති වී තිබුනත් ඒවා පැය ගනන් පවතින්නෙ නැහැ කේන්දර නෙවෙයි අවබෝධය හා විශ්වාසයයි වැදගත්.

  • @k.ma.ckonara6971
    @k.ma.ckonara69712 жыл бұрын

    ජෝතිෂ්‍ය ,කේන්දරය ,පොරොන්දම් හරියට බේසික් දැනුමවත් නැතුව මේ වගේ ඔහේ කියවලා ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ට හානි කරන්න එපා.දන්න දෙයක් කියානෙ පාඩුවේ ඉන්න

Келесі