හඳහන් බැලීම සහ බුදුදහම අතර අැති සම්බන්ධය...Maha Rahathun Wadi Maga Osse...

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 84

  • @sudeshbrow9211
    @sudeshbrow9211 Жыл бұрын

    මිත්‍යාවෙන් පෙලෙන පිරිසට වහ වහා සත්‍ය අවබෝද වේවා🙏

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe94335 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට.වැඩි කාලයක දේශනාව ක් නොමැතිවම සත්යම කෙටියෙන් පහදා දීමෙන් මුලාවු ජනයා බේරා දීම ඔබ වහන්සේට උතුම් යහපත පිනිසම හේතු වාසනා ම වේවා.

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 Жыл бұрын

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @shelanimarasigha4845
    @shelanimarasigha48454 ай бұрын

    බොහොම ස්තූතියි පින්වත් ස්වාමීන්වහන්ස🙏🥺

  • @dilyanperera2626
    @dilyanperera26262 жыл бұрын

    හදහනක් නිසා අද අපි දෙන්නෙක් දෙපැත්තක ඉදන් දුක් විදිනවා අපේ හාමුදුරුවනේ.

  • @thiliniliyanage1069

    @thiliniliyanage1069

    2 жыл бұрын

    😥😥😥

  • @Divineknowledeg8459

    @Divineknowledeg8459

    11 ай бұрын

    ඒ කිව්වේ මොකද වුනේ

  • @ADVANCE.TRADIN
    @ADVANCE.TRADIN2 жыл бұрын

    මම ඉල්ලීමක් කරනවා මේ සම්භන්දව විග්‍රහය කරලා විශේෂ ධර්ම සාකච්ඡාවක් පවත්වන්න කියලා ඔබවහන්සේගෙන්

  • @chathuriperera2647

    @chathuriperera2647

    Жыл бұрын

    Ane ou

  • @kawindyasajani98
    @kawindyasajani983 жыл бұрын

    මම ජීවත් වෙන තැනකට ඔය කිසිම දෙයක් අරන් යන්නේ නෑ,පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ. අරන් යන්නේ බුද්ධ දර්ශනය විතරමයි...ඒක විතරමයි විශ්වාස 🙏 ☸️

  • @nisansalakarunananda2067

    @nisansalakarunananda2067

    2 жыл бұрын

    Aniwaryenm

  • @sujeewasampath2063

    @sujeewasampath2063

    Жыл бұрын

    You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි

  • @user-Mayuranga
    @user-Mayuranga5 күн бұрын

    🙏🙏🙏🙏

  • @amithkumara4662
    @amithkumara46627 жыл бұрын

    ඔබ වහන්සේ නිවන් දකිත්වා.සාධු...සාධු...සාධු....

  • @sujeedilrukshi4445
    @sujeedilrukshi44456 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @WanderwithChami
    @WanderwithChami3 жыл бұрын

    සාදූ... සාදූ... සාදූ.... තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏

  • @priya83621
    @priya836215 жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @chandaniranaweera2971
    @chandaniranaweera29714 жыл бұрын

    Ape swaminwahanse nirogiwewa d eergayu labathwa🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷👍👍

  • @kavinda122
    @kavinda1224 жыл бұрын

    prashna apu hema welawakama oba wahansege darma deshana walin e prashna wisada gaththa..Oba wahanseta namas kaara wewaaa...

  • @maneldissanayake5893

    @maneldissanayake5893

    Жыл бұрын

    සාදු සාදු සාදු.......

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    සාදු සාදු සාදු ඉතාම හොදින් වටහා ගතිමි

  • @dinithirathnayake5540
    @dinithirathnayake55403 күн бұрын

    🙏🙏🙏

  • @mudithaliyanage3873
    @mudithaliyanage38732 жыл бұрын

    සාදු... සාදු... සාදු 🙏🙏🙏

  • @Ven.D.BUDDHARAKKHITHA
    @Ven.D.BUDDHARAKKHITHA7 жыл бұрын

    absolutely true apa pinwathun wahansa... ! May my homage to the SANGHA ...

  • @roshanchathuranga1235
    @roshanchathuranga12352 жыл бұрын

    නමස්කාර වේවා සාදූ සාදූ සාදූ ...!!!

  • @rasanjaneerupasinghe
    @rasanjaneerupasinghe5 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nisansalahansamali3637
    @nisansalahansamali36376 жыл бұрын

    mathu Budubawa labimata me pinama hethu wewa!...waasana wewa!..

  • @susieka1470
    @susieka14706 жыл бұрын

    ඔබ වහන්සේට බෝහෝම පිං.

  • @dilshanravishka6357
    @dilshanravishka63576 жыл бұрын

    සාදූ සාදූ සාදූ .....

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers4 ай бұрын

    🙏❤️

  • @erandagalahitiyawa9995
    @erandagalahitiyawa99954 жыл бұрын

    Saaadu saaadu saaaaadu🙏🙏🙏🙏🙏

  • @ranilsandaruwan2196
    @ranilsandaruwan21964 жыл бұрын

    සාදු සාදු සාදු

  • @komarichaminda4779
    @komarichaminda47796 жыл бұрын

    සාදු ,සාදු සාදු

  • @pasinduhansana7436
    @pasinduhansana74362 жыл бұрын

    ඉතාමත් වටිනවා .....

  • @sriyanimapalagama5632
    @sriyanimapalagama56326 жыл бұрын

    Oba wahanseta bohoma pin. Theruwan Saranai Ape Hamuduruwane

  • @gayanasanka8373
    @gayanasanka83733 жыл бұрын

    තුණුරුවන් සරණයි oba wahanseta...!!!

  • @chamaraamararathne6913
    @chamaraamararathne6913 Жыл бұрын

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @kalinduweerasena2348
    @kalinduweerasena23488 жыл бұрын

    the words I wanted so long

  • @songnj7333
    @songnj73335 жыл бұрын

    සාදු සාදු!!!

  • @wasanthegeethani428
    @wasanthegeethani4286 жыл бұрын

    Bohma pen oba whanseta theruwan saranai

  • @sadunjayaweera7335
    @sadunjayaweera73353 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara8164 жыл бұрын

    Sadu sadu ...🙏🙏🙏🙏🙏

  • @nickperera4012
    @nickperera40128 жыл бұрын

    Really good concept

  • @buddhikasampath7792
    @buddhikasampath77925 жыл бұрын

    uba wahanseta ama maha nirwanawabodayama shakshath wewa

  • @kanishkamadusanka5885
    @kanishkamadusanka58856 жыл бұрын

    gdk watinawa me deshanawa

  • @padmiwijesinha3666
    @padmiwijesinha36667 жыл бұрын

    uthum niwan sampath labewa

  • @kanishkamadusanka5885
    @kanishkamadusanka58856 жыл бұрын

    oba wahanseta niduk nirigi suwaya laba amamaha niwan kara yamata shakthiya dahirya labewa.

  • @sirani6551
    @sirani65513 жыл бұрын

    🌹🙏🙏🙏

  • @chamodayeshan2801
    @chamodayeshan28013 жыл бұрын

    🙏🙏🙏😊

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 Жыл бұрын

    Theruwan saranai Swamin wahansa 🙏🙏🙏

  • @thilaknishantha9430
    @thilaknishantha94305 жыл бұрын

    sadu sadu sadu

  • @titusdayarathna5416
    @titusdayarathna54166 жыл бұрын

    Sadu sadu sadu

  • @titusdayarathna5416
    @titusdayarathna54166 жыл бұрын

    Sadu.sadu.sadu

  • @nilukshitashika807
    @nilukshitashika8073 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisilkumara2966
    @sisilkumara2966 Жыл бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @tharuhansika8287
    @tharuhansika82875 жыл бұрын

    Sadu sadu saduuuu

  • @pasinduhansana7436
    @pasinduhansana74362 жыл бұрын

    සාදු සාදු

  • @isharamadushanka5385
    @isharamadushanka53854 жыл бұрын

    බුදු සරණයි

  • @premadasailleperuma3572
    @premadasailleperuma35728 жыл бұрын

    all the credits and merits go to the preist.sadu..sadu...sadu....

  • @wasanthiperera9851
    @wasanthiperera98516 жыл бұрын

    good

  • @sachithdilanka8405
    @sachithdilanka84055 жыл бұрын

    නියමයි

  • @akalankaofficial7479
    @akalankaofficial7479 Жыл бұрын

    Mt ehmi

  • @anthonyperara9972
    @anthonyperara99725 жыл бұрын

    MAHA RAHATHUN WADI MAGA OSSE !...MAGE ..ME PASNETA UTHTHARAYAK ..KARUNIKAWA ,,EWANNA ?..PUJANIYA ,RAJAGIRIYE ,ARIYA CHANA SUWAMIN WAHANSEGEN .....ASA EWANNA .!..PANSALE PIRITH NUL KIYALA ...DENA EKA ,HODANADDAA KARUNA KARALA MATA ...ITHAMATH IKMANIN ...LABENNA ...SALASWANNA OBLA SAMATAMA PIN ...BUDU SARANAI .....STHUTHI

  • @nishanshanaka8075

    @nishanshanaka8075

    5 жыл бұрын

    Sadu sadu

  • @nadeekaweerasinghe3569
    @nadeekaweerasinghe35694 жыл бұрын

    saadu saadu saadu

  • @nawodyamidurangi9635
    @nawodyamidurangi96354 жыл бұрын

    oba wahanse pawasanne wiwaha wimakadi unath hadahan kendara baliya uthu na kiyalada? me prashne ammalage hith walin godak amarui nathi krna.

  • @nisansalakarunananda2067
    @nisansalakarunananda20672 жыл бұрын

    Oba wahanset pinsiduwe nuwana pahada dunnata

  • @medhavinisooriyaarachchi810
    @medhavinisooriyaarachchi8106 жыл бұрын

    kawruth danna seth gathawak sandahan karannam.... 'Nakkhatta-yakkha-bhutanam Papaggaha nivarana Parittassanubhavena Hantu mayham upaddave' English translation is as follows By the power of this protective recital May my misfortunes due to stars, Demons, harmful spirits and ominous planets Be prevented and destroyed sinhala theruma.. nakshtra, yaksha, bhutha, papa graha yana mewayen athiwana siyalu uwaduru pirithe anubhawayen nasewa yannayi..... mithyawak nam pirith kiyala awasan unama mewani gatha pawasanne eiiiiii?????????

  • @sumiththaranga5715
    @sumiththaranga57153 жыл бұрын

    Me swamin wahanse muna gahenna kohomada

  • @medhavinisooriyaarachchi810
    @medhavinisooriyaarachchi8106 жыл бұрын

    A horoscope is a chart drawn to show the karmic force a man carries, calculated from the time of his birth. IT SHOWS ALL ABOUT YOUR KARMA. (BOTH GOOD AND BAD) The Buddha did not make any direct pronouncement on this subject because as in many other cases, He stated that discussion on matters such as these does not pertain to spiritual development. Astrology is not a myth, but of course, for nirvana, it is not needed.

  • @wijesooriyanipun1452

    @wijesooriyanipun1452

    5 жыл бұрын

    Godak pin sadu sadu

  • @---zr3jq

    @---zr3jq

    4 жыл бұрын

    Medhavini Sooriyaarachchi lmfao🤣🤣🤣

  • @sumiththaranga5715

    @sumiththaranga5715

    3 жыл бұрын

    Me swamin wahanse muna gahenna kohomada.plz mata kiyanna

  • @upulalahakoon5717

    @upulalahakoon5717

    Жыл бұрын

    @@sumiththaranga5715 mn hithanne hambantota peththe kelevaka veda inne

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k6 жыл бұрын

    ඔබ වහන්සේ නිවන් දකිත්වා...........සාධු.......සාධු......සාධු..................

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh6 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @daylookfashion6518
    @daylookfashion65184 жыл бұрын

    🙏🙏🙏

  • @chamilam
    @chamilam6 жыл бұрын

    ඔබ වහන්සේ නිවන් දකිත්වා.සාධු...සාධු...සාධු....

  • @upendrasomarathne5801
    @upendrasomarathne58014 жыл бұрын

    🙏🙏🙏

  • @hasanilelwala
    @hasanilelwala Жыл бұрын

    🙏🙏🙏

  • @srijayanath1816
    @srijayanath1816 Жыл бұрын

    🙏🙏🙏

Келесі