කේන්දර කියන්නේ බොරුවක්ද? | Truth about horoscopes

ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකික ජන ජීවිතය ජෝතිෂ්‍ය සමග ගහට පොත්ත මෙන් බැදී පවතී. ජීවිතයේ සිදුවන සෑම වැදගත් කාර්‍යයක් සදහාම මෙම නැකත් ශාස්ත්‍රයේ පිහිට පැතීම සුලභ දර්ශනයකි. උදා - විවාහය, කොටහළු උත්සව ආදිය.
ඉතිං අද video එක තුළින් ඇත්තටම මේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ඇත්තක්ද සහ එමගින් අපේ ජීවිතයට සිදුවන බලපෑම ගැන කතා කරමු. ඔබගේ අදහස් පහළ comment section එකේ සදහන් කිරීමටද අමතක නොකරන්න.
Hasintha Hewawsam
වැඩි විස්තර දැන ගැනීමට පහත link හරහා අප සමග එකතු වන්න.
Fb Page - / hasinthasandunethhewaw...
Whatsapp - 0781436355
Telegram group - t.me/joinchat/UiloQhajqv92B6mf
Name of the book - මරණය, මනෝකාය සහ සසර ප්‍රගමනය

Пікірлер: 141

  • @hasinthahewawasam8587
    @hasinthahewawasam85873 жыл бұрын

    යාදිසං වපතේ බීජං - තාදිසං හරතෙ ඵලං කල්‍යාණ කාරි කල්‍යාණං - පාපකාරිච පාපකං පවුත්තං තාත තේ බීජං - ඵලං පච්චහුගොස්සති” ❤️ කර්මය හා විපාකය අතර පවත්නා සම්බන්ධය කිසියම් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් සිදුවන්නක් නොව, වැපිරීම අනුව අස්වැන්න ලැබීම සිදුවන අයුරින් ස්වයං ක්‍රියාකාරීත්වයෙන් සිදුවන්නක් හැටියට බුදු දහම විස්තර කරයි. ( මෙම පාඨය විස්තර කිරීමේදි සුළු දෝශයක් සිදුවී ඇත. එය මෙම comment එක හරහා නිවැරදි කරමි.)

  • @talkwithsha9934

    @talkwithsha9934

    3 жыл бұрын

    👍👍👍

  • @sumanawathisumanawathi4016

    @sumanawathisumanawathi4016

    3 жыл бұрын

    Hi

  • @shashikalamanoji4485

    @shashikalamanoji4485

    2 жыл бұрын

    Contact number eka dannko

  • @shanaththanayaka8950

    @shanaththanayaka8950

    Жыл бұрын

    කර්මයත් එහි විපාකත් එහි ආනිසන්සත් යන සමූහයේ නිමාපකයා තමා මයි.කර්මානුරූපීව සැකසෙන ජීවිත යම් යම් අනිටු කම් විපාක වලින් ගැලපීමට පාර කියන්න පුලුවන් නම්.බොහෝ වටිනවා .ජෝතිශ්‍ය එක්තරා දුරකට පිටිවහලක් සපයනව.නමුත් මුදල් මත කරන කූට වැඩ නිසා මෙහි සාරය ලබන්න මාවත වැසි පවතී.

  • @hashininisansala1712
    @hashininisansala17123 жыл бұрын

    බුදු දහමත් එක්ක කේන්ද්‍රය කියන සන්කල්පය හරියටම පැහැදිලි කිරීම ගොඩක් වැදගත්.Thank you so much❤

  • @danumadushani4779
    @danumadushani47793 жыл бұрын

    👍 අපි හොදට හිටියොත් , ධර්මයට අනුව හැසිරුනොත් අපේ ජීවීතේ ලස්සන වෙනවා...

  • @sanojikokila9180
    @sanojikokila91803 жыл бұрын

    අපේ සාර්ථකත්වයේ යතුර තියෙන්නේ අපේ අතේ තමා හිසට තම අතමය සෙවැණැල්ල අපි හොද දේවල් කලොත් ඒක ප්‍රතිපල අපට ලැබෙනවා ඔයා කියන කතාව එක්ක 100%ක්ම එකගයි ❤ ජෝතිර්වේදීයෙක් අශුභ දෙයක් කිවොත් අපි ඒක ගැන හිතලම හිතලම අන්තිමට ඒක ඇත්තක් වෙන්න් තියෙන සම්භාවිතාවය 100%ක් වෙනවා ඒක ඇත්ත මේක මනස එක්ක කරන සෙල්ලමක් කීවා ඒකත් ඇත්ත ඔයාට ගොඩාක් පින් මේ වගේ වීඩියෝ දානවට ගොඩාක් අයගේ ජීවිත වල හැරවුම් ලක්ශයක් වෙන්න පුලුවන් මේක අපි හරි දේ නිවැරැදි දේ කලොත් අතීත පාපකර්ම වලින් එන බලැපෑම උනත් මග හැරෙන්න පුලුවන් මේ හැම දේකටම මුල අපේ හිත

  • @kaveeshatharini6796
    @kaveeshatharini679610 ай бұрын

    මම කවදාවත් මගේ හදහන බලන්න ගිහින් නැ ,හැබැයි මම මේ ලගදි දවසක ගියා ,අපේ අම්මා එක්ක මගේ හදහන බලන්න ,ඒ මනුස්සයා ගියපු ගමන් කිව්වේ මට marry කරන්න වෙන් නැ,බැන්දොත් පිරිමි කෙනා මැරෙනවා lu,ඇත්තටම ඒවලේ කියපු ගොඩක් දේවල් ඇත්ත කියලා හිතුණා ,ඒත් ගෙදර ඇවිත් හොඳට හිතලා බැලුවාව අයියා කියපු දේ මටත් හිතුණා ,මුලින් ම එයාලා අපේ හිත දුර්වල කරන දෙයක් කියනවා,එතකොට අපි මානසික ව අවුල් යනවා,එත⁣කොට එයා කියන ඔක්කොම හරි කියලා අපේ හිත පිලිගන්නවා,ඒකයි ඇත්ත 😂

  • @sanduninimsara1204

    @sanduninimsara1204

    9 ай бұрын

    Mtth kiynawa kendare baluwama kasada hariynne na kiyla mge palaweni kasade kaduna habei deweni kasade badinn gihin ekath cancel Una 😥

  • @prabhathudaya7007
    @prabhathudaya70076 ай бұрын

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්❤ අපේ රටේ මිනිස්සු ගොඩක් මිත්‍යා විශ්වාස පස්සෙන් යනවා තාමත්.මේ වගේ වීඩියෝවක් ප්‍රසිද්ධ මාධ්‍යයක විකාශනය වුනානම් ගොඩක් මිනිස්සු අතර තියෙන මිත්‍යා විශ්වාස අවබෝධයෙන් ඉවත් කරන්න පුලුවන් ❤👊

  • @dilkijayathunga1750
    @dilkijayathunga17503 жыл бұрын

    ගොඩක් වටින video එකක්. මේ කියපු හැමදෙයක්ම ඇත්ත. අපි වපුරන දේ අපි නෙළන්නේ. පෙර පව් උනත් දුරු කරගන්න පුළුවන් ධාර්මික ජීවිතයක් ගත කරන කොට.අපි හොඳ විදියට ජීවත් වන විට ස්වභාව ධර්මය විසින් අපිව ආරක්ෂා කරනවා. මේ වගේ වටින video එකක් කරපු එකට ගොඩක් ස්තුතියි.

  • @hashininisansala1712
    @hashininisansala17123 жыл бұрын

    දැනුයි හරියටම full video එක බලලා ඉවර උනේ.ගොඩක්ම වැදගත්.ඉගෙන ගත්ත එකම දේ තමන් තමන්වම විශ්වාස කරලා බුදු දහමට අනුව ජීවත් වෙනවනම්.තමන්ට කරන්න බැරි දෙයකුත් නෑ.ගමන පැහැදිලිව යන්නත් පුලුවන්.මේ concept එක හරියටම පැහැදිලි කරාට Thank you so much sir✨

  • @ushariharshamasarathchandr558
    @ushariharshamasarathchandr5583 жыл бұрын

    ඉතාම හොඳ කියවීමක් අයියේ. බොහොම ස්තූතිය් 🙏 . Keep it up ❤

  • @rajisivaguru1993
    @rajisivaguru1993 Жыл бұрын

    අනාවැකියක් පැවසීම ජිවිතයට යහපක් විය යුතුය. සර් පැවසූ යහපත ඉතා වැදගත් සුභ අනාගතයක් සර්

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් දැනුවත් භාවය ලබාදුන් ඔබට බෙහෙවින්ම ස්තූතියි 💞

  • @randisrilaksubasinghe8730
    @randisrilaksubasinghe87303 жыл бұрын

    Superb malli♥️👍 your way of expressing thoughts, body language, way of speaking and even the content of the speech all are fabulous 👏👏👏❤️ so happy for you 👌 keep it up malli 😘

  • @udarihansani7230
    @udarihansani7230 Жыл бұрын

    ඔයාට ගොඩාක් පින්!, හරියටම තේරුනා,

  • @solaproduction2725
    @solaproduction27252 жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් ❤️

  • @ashenmadhusanka.
    @ashenmadhusanka.11 ай бұрын

    කියපු හැමදෙයක්ම සහතික ඇත්ත....මම motivation වලට කැමති...ඉතින් මම ඔයාගේ shorts බලලා තියෙනවා..ඒත් අද තමයි subscribe කලේ මේක බලලා...සුපිරියක්...❤❤❤❤❤❤❤

  • @ireshachani955
    @ireshachani955 Жыл бұрын

    ස්තුතියි 🙏

  • @eshanudara8656
    @eshanudara86562 жыл бұрын

    ස්තුතියි ❤️

  • @User_13jej
    @User_13jej Жыл бұрын

    කතා කල යුතුම මාතෘකාවක් ගැන කතා කලාට ස්තූතිය ....

  • @ridmigunaratne1087
    @ridmigunaratne10873 жыл бұрын

    A really valuable explanation. May these things continue to be done for those who want to win the life❤😊

  • @chathujayathunga8450
    @chathujayathunga84503 жыл бұрын

    ගොඩක් හොඳ video ekak ලොකු ප්‍රශ්නයක් විසදුනා thank you

  • @amayadisanayaka9033
    @amayadisanayaka9033 Жыл бұрын

    ගොඩක් වටිනවා 🙏🙏

  • @kumuduwickramasinghe1301
    @kumuduwickramasinghe13016 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක්❤❤

  • @bhagyasajeewani4201
    @bhagyasajeewani42013 жыл бұрын

    ගොඩක් ස්තූතියි 🙏❤️

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Жыл бұрын

    හොදම දේ බුදු දහම අනුව ජිවත්වෙන එක 🙏❤️

  • @shiromaniagampodi3992
    @shiromaniagampodi39923 жыл бұрын

    ස්තුතියි මල්ලි ගොඩක්

  • @mihirinisansala8847
    @mihirinisansala88473 жыл бұрын

    Well explained😍💓

  • @kawya7292
    @kawya72923 жыл бұрын

    Waking up to this 🌻♥️

  • @wasanawasana8492
    @wasanawasana84923 жыл бұрын

    Thank You මල්ලි

  • @Aushadhi12
    @Aushadhi12 Жыл бұрын

    Thankyou soo much!💜️

  • @Imasha_Welivita
    @Imasha_Welivita2 жыл бұрын

    💙🙏 ස්තූතියි

  • @Girlhas.Channel
    @Girlhas.ChannelКүн бұрын

    Aththatama niyamai. Thank you.❤

  • @anjulashanuka573
    @anjulashanuka5732 жыл бұрын

    හැමෝටම වටින කතාවක් ❤❤🙄

  • @davidussein1042
    @davidussein10423 жыл бұрын

    අයියා කියපු විදියට මේ කාලෙදි හරියටම මේ ජෝතිශ්‍ය සංකල්පය හදාරපු අය ගොඩක්ම අඩුයි.ගොඩක් අය රස්සාවක් නැති කමට මේ දේවල් කරන බව ඇත්ත.අයියා කිවුව විදියට හොඳම දේ මේ දේවල් පස්සෙ මුලාවෙන් යන්නෙ නැතුව, අලෝභ අද්වේශ අමෝහයෙන් අපේ හැම වැඩක්ම කරන එක....ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු හොඳම නැකත..

  • @gimhanalakshitha683
    @gimhanalakshitha68311 ай бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @charithwarnasooriya7035
    @charithwarnasooriya70352 жыл бұрын

    බොහොම ස්තූතී සර්

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 Жыл бұрын

    Bohoma stuti...Aurudu 2 kalin damu obe video ekak bala rinathmaka sithuwili walin ewath wenna udau karaata...me wage video thawath danna obata hakiwewa...

  • @pavithrachamindi7925
    @pavithrachamindi792511 ай бұрын

    ගොඩක් ස්තූතියි අයියෙ. ❤

  • @lakminirenu4617
    @lakminirenu46172 жыл бұрын

    Thanks

  • @tmfunny8719
    @tmfunny87192 ай бұрын

    Supiri විග්‍රහයක් ❤❤ ඔයා හස්තරේකා ගැන මොකද කියන්නේ මගේ මතය හස්තරේකා එක්ක compare කරද්දී කේන්දර බොරු කියලා හස්තරේකා වලින් කියපු දේවල් 100% ක් හරි කේන්දර වලින් 50%යි

  • @jayanthafernando4456
    @jayanthafernando4456 Жыл бұрын

    Great , I have learn lot , thanks

  • @learnwiththyaga
    @learnwiththyaga3 жыл бұрын

    Interesting and very useful 🙂🌻

  • @teklashan7359
    @teklashan73593 жыл бұрын

    great vedio ❤️❤️

  • @shanikarodrigo3626
    @shanikarodrigo36263 жыл бұрын

    👍👍 thanks ..

  • @thushariweerackody5202
    @thushariweerackody52022 жыл бұрын

    Godaak honda pahadili kiremak..sthuthi obata..🙏💐💐

  • @flexy7580
    @flexy75803 жыл бұрын

    Dn thma clear une prsne.. thanks 🌻

  • @prabashasavithree2401
    @prabashasavithree24013 жыл бұрын

    Well done dear son...excellent ...

  • @nethmamaheesha6296
    @nethmamaheesha62963 жыл бұрын

    Well done ❤️

  • @user-jl7sc1cb3o
    @user-jl7sc1cb3o Жыл бұрын

    Excellent ❤

  • @gayanichathurika8715
    @gayanichathurika87152 жыл бұрын

    Mage kendare nm 4thanakin bluwa 4 thninm ekm dee qwe..ee kypu dewl ee widihtm una ekkka...eth mn wdiy wisws krne na owa

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe6549 ай бұрын

    Etha proyojanwat video ekak 👍👍👍

  • @mmgunasingha9475
    @mmgunasingha947511 ай бұрын

    ඔබ මේ විෂය හදාරන එක තමා පිලිතුර .

  • @hirushaudani5499
    @hirushaudani54992 жыл бұрын

    Doctor, mage bf gana eyage kendare tiynwalu marry kaloth masayi inne divorce wenwa kiyala,wate yanwa kiyala .eka tan 2k 3kma kiyala tiynwalu.e nisa eya mansikawa watila inne .meka atta wenna puluwnda ? Mn vitarak nemi kisima kenkwa marry karnna epa kiyala .eya tani wela darunuwatma mansikawa watila inne .obage piliturak balaporottu wenwa

  • @pooji4065
    @pooji4065 Жыл бұрын

    බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙත් කේන්දර කියන්නෙ තිරිසන් ධර්මයක් කියල...සල්ලි දීල කේන්දර බලන් ඒ ගැන හිත හිත මානසිකව වැටෙනවා. බැලුවොත් එක්කො සෙනසුරා ලබල කියනවා අය ටික දවසකින් බැලුවම කුජ ලබල කියනවා...මානසිකව වට්ටන දෙයක් ඒක...කසාදය පරක්කුයි කියනවා ඉගනීම හරි යන්නෙ නෑ කියනවා...

  • @pooji4065

    @pooji4065

    Жыл бұрын

    දැන් කියන්වා ඒ කසාදේ හරි යන්නෙ නෑ කියල ...ඒක ඊට පස්සෙ අපි හිතට දාගෙන විදව විදව ඉන්නවා...පොඩි රන්ඩුවක් ඇති උනත් හිතන්වා ...මේ කසාදේ හරි යන්නෙ නෑ කියල කේන්දරෙ තිබ්බනෙ....ඕක හරි යන්නෙ නෑ තමා කියල හිතනවා 🤣🤣🤣ඊට පස්සෙ කොහොමත් කසාදේ කඩා ගන්නවා...පොඩි දේකටත්...ඊට පස්සෙ කේන්දරේ විශ්වාස කරනවා...

  • @qatarairwaysflybywirea320

    @qatarairwaysflybywirea320

    Жыл бұрын

    ​@@pooji4065 ඔව් ජෞතිෂ්‍ය,කේන්දර සහ නැකත් කියන්නෙ හින්දු ආගම හා සම්බන්ධ ලෞකික දැනුම් පද්ධතීන්, මේවා සියල්ලම චිරස්තීන ධර්ම කියන කොඨ්ඨාසයට වැටෙන්නෙ. නමුත් මේවා සම්පූර්ණයෙන්ම බොරු කියල බුදුහාමුදුරුවො දේශනා කරල නෑ කේන්දර තුලින් ජීවිතය සකස් කර ගන්නවාට වඩා ආර්‍යය අෂ්ඨාංගික මාර්ගය,හේතුඵල දහම,කර්මය පිලිබඳ අවබෝධය,පංච නීවරණ ධර්ම පිලිබඳ හරියටම අවබෝධ කොටගෙන ඒවා එදිනෙදා ජීවිතයට ගැලපීම තමයි විය යුත්තේ. ඉස්සර භාරතයේ බමුණොන්ට කර්මය කියන පිලිබඳ අවබෝධයක් නැති නිසා මිනිස්සුන්ට කරදර බාධක එද්දි ඒවා දෙස කර්මානුරූපව බලනවා වෙනුවට අපල,ග්‍රහදෝස,ග්‍රහ බලපෑම් කියල විග්‍රහයන් ගෙනවා. අපිට කරදර බාධක එන වෙලාවට කේන්දර,ජෞතිෂ්‍ය යන ලෞකික දැනුම් පද්ධති වලින් පිහිට පැතුවොත් වෙන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරපු කර්මය දෙවනු කොට බමුණු ධර්මය පලමුවැන්න කර ගැනීමක්. බෞද්ධයන්ට ඒක සුදුසු දෙයක් නොවේ. අනික කේන්දර,ජෞතිෂ්‍ය තුලින් ආර්‍යයන් වහන්සේලා පිලිබඳ විග්‍රහ කරන්න බෑ. චිරස්තීන ධර්ම කියල කියන්නෙ තිරිසන් යෝනියේ උපත සිදුවීමට වැඩ සලසන ධර්මයන් මිසෙක කිසිවිටෙකත් සිදු නොවන බොරු යන අර්ථය නෙවෙයි, ඒ හින්ද කේන්දර,ජෞතිෂ්‍ය වැනි දැනුම් පද්ධති තුලින් යම් යම් දේවල් විග්‍රහ කරන්න පුලුවන්, මොකද ලෞකික දැනුම් පද්ධති කියන දේවල් 100% සාර්ථක වෙන්න ඕනෙම නෑ, ඕන තරම් බොරු තියෙන්න පුලුවන්, සම්මුති සත්‍ය මත පදනම් වන කිසිම ලෞකික දැනුම් පද්ධතියක් කිසිවිටෙකත් 100% නිවැරදි දැනුම් පද්ධතීන් නොවේ. නමුත් ඒවායින් යම් යම් එදිනෙදා වැඩ කටයුතු කර ගන්න පුලුවන්. කේන්දර ජෞතිෂ්‍ය වැනි හින්දු දේව ධර්ම සමඟ මුසු වූ ලෞකික දැනුම් පද්ධති වලින් එදිනෙදා ප්‍රයෝජන ගැනීම මම නම් අනුමත කරන්නෙ නෑ. ( ශිල්පීය ක්‍රමවලින් ප්‍රයෝජන ගත්තත් ශාස්ත්‍රීය ක්‍රම වලින් ප්‍රයෝජන ගැනීම එතරම් සුදුසු නෑ)

  • @BuddhikaHarshanWijesinghe

    @BuddhikaHarshanWijesinghe

    2 ай бұрын

    @@pooji4065 ඉතින් ඒ වෙලාවෙ වෙන දේනෙ කියන්නෙ හිත හැදෙන්න කියල ඇත්ත නොකිය සේරම හරියනව කියල ඒව උනේ නැති උනාම ඒකටත් බනිනවනෙ අනිත් එක ඔය සම්බන්ධ ඉන්න කවුරුත්ම හරියට බලන්න දන්නෙ නෑ මොකද ඒ අයගෙ දැනුම අනුව බලන්නෙ අනික එහෙම අවුල් වලට තමයි වත් පිළිවෙත් තියෙන්නෙ.....

  • @sajanmadhusanka1620
    @sajanmadhusanka16202 жыл бұрын

    බොහොම ස්තුති දැනුවත්කිරීමට

  • @kevinlevin4525
    @kevinlevin45253 жыл бұрын

    Great ayya 💪supiri pehedili kirimak 👌

  • @davidussein1042
    @davidussein10423 жыл бұрын

    ඔයාගෙ boddylanguage නියමයි 👌

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi40163 жыл бұрын

    Me vidio eke Nada kotas thula ,srawakayin manasak dinaganimata nakatth ha deviyangege pihita prayogikawa kirimen pasu ,pretha athmawala pawathma ha owun wisin anaweki kima thahawuru kara thiyanawa .e thahawuru kiriima pothakata promote kirimata upayogi karagana thiyanawa

  • @vishwapromoda4516
    @vishwapromoda45163 жыл бұрын

    මද්‍යස්ථයී නියමයි 👍👍👍👍❤❤❤

  • @vishakaupuli1597
    @vishakaupuli15972 жыл бұрын

    Itha watinawa theruwan Sarenai Boho pin

  • @shyneedesilva8294
    @shyneedesilva82943 жыл бұрын

    හසින්ත අය්යේ....😊 එක්සෑම් එකට වීඩියෝ එකක් කරන්නෙ නැද්දෝ...🙄 අරමුනක් හදාගන්නෙ කොහොමද?, ඒ අරමුනට දිගටම වැඩ කරන්නෙ කොහොමද?කියලා කියලා දෙන්නකෝ.... 🌻❤️

  • @samodyaumandi3747
    @samodyaumandi37473 жыл бұрын

    Ekagai💪 mechchara kaalekata keendare thibba ekama deyakwath wela na.

  • @senya7925
    @senya7925 Жыл бұрын

    අයියේ, ඒ පොත publish කරලා තියෙන publishers ලාගෙ නම මොකක්ද?

  • @Rashi...411
    @Rashi...4112 жыл бұрын

    Godak watinawa

  • @nimnadeehasinika4895
    @nimnadeehasinika48953 жыл бұрын

    👍❤

  • @imalkapanchali6284
    @imalkapanchali62843 жыл бұрын

    👌👌👌

  • @SithminiHiru00-sc1tm
    @SithminiHiru00-sc1tm3 ай бұрын

    Tarot reading thwa number walin future eka gana kiyna eewath me wagema thama manasikawa mar widiyata kadan watenawa hithe shakthiya thama hamadetama 😊❤

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani99173 жыл бұрын

    ❤👌

  • @user-iw4mb7tu8o
    @user-iw4mb7tu8o Жыл бұрын

    තමන් වපුරන දේට අනුව අස්වැන්න ලැබෙනවනෙ.. මට ඒ දේ නිසා අනිත් අයට නරකක් වෙන්න වගේ සිතුවිලි සිතට එනවා..මන් කැමැත්තෙන් හිතන දේවල් නෙමෙයි.. ඒ හින්දා මට මෙහෙම වෙයි ඒ දේ මට වෙයි වගේ සිතුවිලි ඇවිත් මාව මානසිකව වට්ටනවා.. එක ගැන නිතරම හිතනවා.. ඒකට මොකද්ද කරන්න ඔනේ.. අනේ මේකට පිළිතුරක් ලබා දෙන්න

  • @niroshikadamayanthi8611

    @niroshikadamayanthi8611

    Жыл бұрын

    hm... oya waradin midunu angulimala maharahathan wahansege sarana yanna. oya sansare theruwanta,demapiyanta,uthum ayata,wedi hitiyanta oyage hithin,kain,wachanayen waradak wela thiyenam oya wage rinathmaka sithivili enna puluwan. oya budu wadiddi hari kamak ne kayenawa chachiththena gathawa kiyala.mehema kiyanna. anantha sasare patan me mohotha dakwa budda,damma,sanga yana trivida rathnayata,demaupiyanta,uthum ayatal,wedihitiyanta mage sithin,kain,wachanaya yana thundorin dena ho nodena loku uda?kuda uda? waradak siduvi athnam budda rathnayen,darma rathnayen,sanga raththanayen.palamuwada?dewanuwada?thewanuwada?mata samawa lebewa!mata samawa lebewa!malta samawa lebewa! kiyala kiyanna,sithanna. ethakota naraka sithuwili yatapath wela hoda sithuwidi ei

  • @kavindawijesinghe5409
    @kavindawijesinghe54093 жыл бұрын

    💝

  • @sanojikokila9180
    @sanojikokila91803 жыл бұрын

    🤩❤

  • @deshani2332
    @deshani23323 жыл бұрын

    💕💕💕

  • @arusandupama6123
    @arusandupama61232 жыл бұрын

    👍👍❤️

  • @dilinisujani657
    @dilinisujani6573 жыл бұрын

    ❤❤

  • @dinukapramuditha4706
    @dinukapramuditha4706 Жыл бұрын

    😊❤

  • @amiladananjaya8648
    @amiladananjaya86483 жыл бұрын

    😍😍

  • @manjulasamarasekara9736
    @manjulasamarasekara97363 жыл бұрын

    නියමයි මට අවශ්‍යම වීඩියෝ එකක්🙏🙏🙏❤️❤️

  • @pubudumahesh1859
    @pubudumahesh18593 жыл бұрын

    ❤️

  • @NadikaShiranthi-gk5cw
    @NadikaShiranthi-gk5cw Жыл бұрын

    👍👍🙏

  • @mahishakarunasekara6924
    @mahishakarunasekara69243 жыл бұрын

    ❤️❤️❤️

  • @jgpranjana830
    @jgpranjana8302 жыл бұрын

    ❤️🌸🌸🌸

  • @laksharihewapanna1806
    @laksharihewapanna18063 жыл бұрын

    💯☑️

  • @nadeegunawardana9294
    @nadeegunawardana92942 жыл бұрын

    💪

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe39612 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @dushanthaprasad8379
    @dushanthaprasad83793 жыл бұрын

    ❤️👍💪

  • @manudesilva4390
    @manudesilva43903 жыл бұрын

    Cant' be the kamma is 80% and the rest parts' total is 20%.?

  • @jayanimadushani7005
    @jayanimadushani70052 жыл бұрын

    Thamange jivithe joyethisya karana kenkge athe tiyanne nathuwa thamanma hadaganna ona.dahamin jiwath wimen kusal wadimenda manasa wagema ediri jivitheda yahapath karagatha heka.joyethisya egena a dewal samaga weda karana kenek vidihata mata danune ehemai.

  • @dushanthichandimawitharana3318
    @dushanthichandimawitharana33183 жыл бұрын

    Etta.math ekagai

  • @A_ki_la
    @A_ki_la2 жыл бұрын

    Perfect explanation 💪❤️

  • @user-qv3ie6ye5u
    @user-qv3ie6ye5u3 ай бұрын

    Hastha reka walin kiyana anawaki aththada

  • @abhirajireshana3810
    @abhirajireshana38103 жыл бұрын

    👌👌😋😋❤️❤️

  • @TharuM3
    @TharuM3 Жыл бұрын

    කේන්දරේ තියෙන්නෙ අපේ වර්තමාන තත්වයද අයියේ?අපි වර්තමානයේ කරනදේවල්ද ඒකෙන් කියන්නේ.අපේ හිතේ තියන දේවල් එකට පේනවද.?😮

  • @upulmanavadu5057
    @upulmanavadu50573 жыл бұрын

    Obage karunu dekweema hondai.eth oba obage aththamma kiyapuwa hariy kiyamin an jothisha karuwan gal wissak Gahana nikammu kiyana therumak dena adahasak samahara awasthaawala mathu weema sithaa mathaa kela deyak nowana bawa ape hengeemai..jothishayath sanwidhitha widyaawak.scientistla thaarakaa ganithaya kireemata pera paaramparika jothisha karuwange lith ganithaya hariyatama Hari.eh wagema grahayan Saha wiswa kalaapawelata adaala dahas gananak siddaanthayoo jothsaye thiyenawaa.eh siddhantha samaga Misa kisiwekutath ohe gal gesiya noheka.ese gal gssanne Nam ohu jothisaya siddhantha kisiwakma nodannek pamanai.enisaa jothisaya sulu Kota thekeema kisiwekuta kela nohekiya. budun samahara kalaawan Saha widyaawan sathya soyaa yannekuta adaala nowe Yana adahasa dek wuwe ewa lawkika widyaawan nisaa misa ewa sampoornayen behara keleda netha.anek athata niwana soyannekuta lawukika samahara widyaa palak nethi nisaaweni.ewa niwanata saapekshawa nowedagath bewini.siduhath kumaru upan Dina ohu budu wena bawa kiwu kondaghna bamunaa budun budu wena thuruth pitu pasin sita palamuwa rahath wena thuruth thama jothisha anaawekiya wiswaasa kelaa neda...? Budu wadanata anuwa kisiwakawath dediwa ellee nositeema hewath meda piliwethe stimin jothisaya desath siyalla desath beleemata purudu weema wadaa hondai.namuth jothisaye yam mattamaka sathya thaawayak thiyenawaa.oba kiwu lesama eh sathya thoraa gatha heki jothisha ugathun wirala nisaa jothisaya hellu wee athiwaa Misa ehi gatha yuththak thibe

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi40163 жыл бұрын

    Atha mage athdakim oyata awada

  • @uyanahewagekalyani9269
    @uyanahewagekalyani9269 Жыл бұрын

    ඒවත් බලල බුදු දහම අනුව ජීවත් වීම හොදයි

  • @chathuryawasala8547
    @chathuryawasala8547Ай бұрын

    හදහන කෙසේ වෙතත් tarod reading කියන්නෙනම තනිකරම බොරුවක්.

  • @sandunikasthuriarachchi6181
    @sandunikasthuriarachchi61813 жыл бұрын

    ශරීර ලක්ශණ අනුව කියන අනාවැකි විය නොහැකිද ?

  • @shanaththanayaka8950

    @shanaththanayaka8950

    Жыл бұрын

    දෙයක් පිලිබදව විදිමත් අද්‍යනයක් නොකර ඔය ආකාරයට පහර ගසන එක වැරදි

  • @kumuduhesha7374
    @kumuduhesha73742 жыл бұрын

    කේන්දරේ නම් එපාම වෙලා ඩොක්ටර් .මටත් කේන්දර ප්‍රශ්නයක් .දහ දෙනෙක් ළඟට ගියොත් දහයක් කියන්නෙ 😏

  • @shanaththanayaka8950

    @shanaththanayaka8950

    Жыл бұрын

    ජෝතිශ්‍ය සම්පූර්ණ සත්‍ය දෙයක් .නමුත් නිවැරැදි ව කීවොත් .මන් ජෝතිශ්‍ය හදාරන කෙනෙක් .මුදල් හොයන්න නොවේ මන් මෙය කරන්නෙ විනෝදයක් විදිහට .කිරි ගහට ඇන්නා වගේ සත්‍ය කියන්න පුලුවන්

  • @kaveeshacharith8299

    @kaveeshacharith8299

    Жыл бұрын

    @@shanaththanayaka8950 කොහමද කෙන්දරයක් බලන්නේ ඔයාගෙන්

  • @shanaththanayaka8950

    @shanaththanayaka8950

    Жыл бұрын

    බින්දුවයි.හතේ තුනයි.එකසිය දා හතයි.හයසිය හැට. වට්සප් msg කරන්න

  • @ishuthilakarathna8057

    @ishuthilakarathna8057

    Жыл бұрын

    @@shanaththanayaka8950 මාත් මගෙත් හරියටම වෙන දේවල් වුන දේවල් කියලා තිනවා එ පුදුමේ නිසා මාත් හදාරනවා ආසාවට

  • @methsiluudaya3066
    @methsiluudaya306620 күн бұрын

    Karmaya komada tharka rta walin kiyanne

  • @techjettv2780
    @techjettv27803 жыл бұрын

    ජෝතිෂ්‍යය බොරු නෙවෙයි ,කරේ තියාගන්න නැති ව හිටියානම් හරි

  • @deepika4128
    @deepika41282 ай бұрын

    අවුරුද්දකට කලින් මගෙත් අධ්‍යාපනය ගැන ඇහුවම කිව්වා අමාරුයි බාධක තියෙනො කියලා තනිකරම බොරු Ol වලටත් A7 ක් අරන් මන් දැන් Maths වලින් Al කරනවා

  • @BuddhikaHarshanWijesinghe

    @BuddhikaHarshanWijesinghe

    2 ай бұрын

    හොදම කෙනෙක්ගෙන් බලාගන්න හොදම කියන කවුරුත්ම හොදත් නෑ....

  • @deepika4128

    @deepika4128

    2 ай бұрын

    @@BuddhikaHarshanWijesinghe අන්න ඒකයි අවුල ඉස්සර නම් ගොඩක් ඒ ශාස්ත්‍රේ තිබ්බා හොදට දැන් ඔක්කොම නැති වෙලා

  • @BuddhikaHarshanWijesinghe

    @BuddhikaHarshanWijesinghe

    2 ай бұрын

    @@deepika4128 ඉන්නව දැනුත් දැනුම් මට්ටම් විවිධ නිසා වෙන්නෙ එහෙම හොදම කෙනෙක් බලල දැනගත්තනන් හරි.....

Келесі