ASTROLOGY / Saturn - සෙනසුරු ග්‍රහයා ගේ ස්වභාවය සහ සෙනසුරු ග්‍රහයා නියෝජනය කරන කරුණු

සෙනසුරු ග්‍රහයා ගේ ස්වභාවය සහ සෙනසුරු ග්‍රහයා නියෝජනය කරන කරුණු
**විමසීම්**.
ජ්‍යෝතිෂ උපදේශක,
ලක්ෂිත් දසනායක
Tel/VIBER/IMO/WHATSAPP : 0773669717
TEL: 0766288035
Email : fans.of.astrology0@gmail.com
skype : Fans.of.astrology

Пікірлер: 182

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT2 жыл бұрын

    මේතරම් පැහැදිලි ව මේ විෂය කියලා දීපු එකම කෙනා ඔබතුමා ... බොහොම පිං ඔබතුමාට 🙏🙏

  • @thusharapradeep477

    @thusharapradeep477

    5 ай бұрын

    ඔබ තුමාට ගොඩක් පින්. ගොඩක් කණගාටුයි ඔබ තුමා ජීවතුන් අතර නැතිලු

  • @tanjiro7085
    @tanjiro70852 жыл бұрын

    ඔබතුමාගේ දැනුමට ගොඩාක් ගරු කරනවා..විශාල දැනුමක් තියෙන වටින මිනිසෙක් ඔබ..දිනෙන් දින දියුණු වේවා..!!

  • @sisiravideos8346
    @sisiravideos83464 жыл бұрын

    ඉතාම පැහැදිලියි.. ඔබට පින් ඇදුරුතුමනි..

  • @annperera8791
    @annperera87914 жыл бұрын

    ඔබතුමා කරන මේ සේවාව මිල කල නොහැකියි. ඔබතුමාට පින්. එසේම ග්‍රහයන් "දීප්ත යෝගය" ඇතිව සිටීම ගැනත් වීඩීයෝ එක්ක කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @krishanmadusanka9131
    @krishanmadusanka91314 жыл бұрын

    Video eka godakma hodai,videos loku unata kamak na,vissara wadipura kiyanna..idiriyatama yanna..jaya wewa..

  • @b.m.a.mbasnayaka2238
    @b.m.a.mbasnayaka2238Ай бұрын

    ඉතා පැහදිලියි. ඔබේ හැකියාවන් තවත් දියුණුවේවා..! .

  • @samanthikaathukorala1138
    @samanthikaathukorala11383 жыл бұрын

    practical explanation. very good . thanks...

  • @iranisamarakoon9626
    @iranisamarakoon96262 жыл бұрын

    ස්තුතියි පාඩම තේරුනා. තෙරුවන් සරණයි!

  • @niroshanissanka412
    @niroshanissanka4124 жыл бұрын

    ඔබතුමාට ස්තුතියි.

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika16864 жыл бұрын

    ස්තූතියි මහත්තයා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @channahettiarachchi3938
    @channahettiarachchi39384 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @d.sd.j4556
    @d.sd.j45563 жыл бұрын

    Thank you.හොඳට තේරුණා kiyala dunna dewal

  • @thushanthikoralage7809
    @thushanthikoralage78093 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට

  • @nalikamahinda6349
    @nalikamahinda6349 Жыл бұрын

    අහන්න අහන්න අසයි තෙරුම් කිරිම් ගොඩක් පැහැදිලි ස්තුතියි

  • @amarasinhaamarasinha9907
    @amarasinhaamarasinha9907 Жыл бұрын

    තෙරුවන්සරනයි !දීර්ගායු වේවා වේවා වේවා !ප්‍රඥාව ලැබේවා ලැබේවා ලැබේවා !🙏🙏🙏

  • @samankumarabandara7428
    @samankumarabandara74283 жыл бұрын

    තෙරැවන් සරණයි . බොහොම ස්තුතියි

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna73439 ай бұрын

    ඉතා පැහැදිලියි....ස්තුතියි

  • @shyamavithanage1728
    @shyamavithanage17284 жыл бұрын

    හොඳට තේරුණා ඔබතුමා ජයවේවා තෙරුවන් සරණයි

  • @judepriyantha9433
    @judepriyantha94334 жыл бұрын

    ගොඩාක් පැහැදිලි devi පිහිටයි

  • @dayaamarasinghe3166
    @dayaamarasinghe3166 Жыл бұрын

    ඉතාමත්ම පැහැදිලියි

  • @sheenads
    @sheenads Жыл бұрын

    සෙනසුරු නීච වීමෙදි පැහැදිලි කිරීමක් කලානම් වටිනවා,තෙරුවන් සරනයි

  • @chandaninawarathne3820
    @chandaninawarathne38205 ай бұрын

    Obathuma kiyala denawa harima pahadili

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l9 ай бұрын

    ඔබ තුමාට නිවන් සුව ලැබේ‍වා ලක්ෂිත දසනායක මැතිතුමනි. ඉතාම කනගාටුයි ඔබ වැනි වටිනා කෙනෙක් අහිමි විම පිලිබදව. කෙටි කලක් තුලදි නිර්ලෝභිව අපට ලබා දුන් දැනුමට ඔබට පින් සිදු වේවා… 🙏

  • @MrLakshith

    @MrLakshith

    9 ай бұрын

    ස්තූති ඔබට..තෙරුවන් සරණයි 🙏🙏

  • @ajiththudawa9024
    @ajiththudawa90243 жыл бұрын

    Really nice teaching sir thanks

  • @dhanushkasenarathna6437
    @dhanushkasenarathna64373 жыл бұрын

    Harima Watinawa Mama igenahanna hari asayi harima pahadiliwa kiyala denawa bohoma pin oba thumata

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage79484 ай бұрын

    Budusaranai

  • @renunatasha4507
    @renunatasha45073 жыл бұрын

    Oba thumata Jaya wewa thanks

  • @chinthakaroshan5306
    @chinthakaroshan53064 жыл бұрын

    hoda deyak mahattayo me karanne obatuma teruwansaranai

  • @rasikacolombage421
    @rasikacolombage4214 жыл бұрын

    Sr Ethakota thula lagnaya 11kotuwe sinha rhasiye ravi buda rahu senasuru yana garhayan 4denama iddi subada asubada sr

  • @pjayawardana
    @pjayawardana Жыл бұрын

    හොඳටම හොඳයි .....

  • @shila1724
    @shila17244 жыл бұрын

    Thanks..budusaraniy

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Жыл бұрын

    ස්තුතියි ඔබතුමා ට

  • @yasangikakumburegama2286
    @yasangikakumburegama22862 жыл бұрын

    thank you .et mata passanayak tiye .mn makara anka 1 hi karut na .12 senasuru kuja samaga innva.7 chandaraya innva.mn hoda piligatta job ekak karanva.dgree t tiye.mge vihayata meka balapaida

  • @palithasiriwardana2369
    @palithasiriwardana23693 жыл бұрын

    ස්තුතියි

  • @dilininisansala4852
    @dilininisansala48523 жыл бұрын

    Sir thula lagnaye 7e shani nicha unam wiwahayata balapanawa kiwwa.. darupala nethi wenwada mehem unam..

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago38623 жыл бұрын

    ඔබට පින් පැහැදිලි කිරීම හොදයි.

  • @universalfamily3190
    @universalfamily31902 жыл бұрын

    GODAK HONDAI MASTER, VERY CLEAR LESSONS, THANK YOU VERY MUCH

  • @athuladesiyapotha3744

    @athuladesiyapotha3744

    7 ай бұрын

    ස්තූතියි සර් ❤❤

  • @hilareenfernando7952
    @hilareenfernando79529 ай бұрын

    ස්තූතිය ඔබට 🙏🏻

  • @sudheeradillshan6075
    @sudheeradillshan60752 жыл бұрын

    Greatfully 🌞🌞🌞🌞🙌

  • @pradeepaperera426
    @pradeepaperera4264 жыл бұрын

    Godak pin! Budusaranai!

  • @krishanmadusanka9131
    @krishanmadusanka91314 жыл бұрын

    Shani 8 inna eka thawath tikak pehedili karanawada, aduraneni

  • @maheshlakruwan7699
    @maheshlakruwan76992 жыл бұрын

    Dhanu lagnaye senasuru deke inne rahu ekka podu palapalayak kiyanna puluwan da?

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka30454 жыл бұрын

    Jaya wewa

  • @anushapriyanthi2815
    @anushapriyanthi28156 ай бұрын

    Thanks.

  • @supundanushka3875
    @supundanushka3875 Жыл бұрын

    Mage senasuru maha dasawe anntima aturu dasawa yanne... Man danu lagne senasuru 12. 2025 February walin mahadasawa iwari.. Idir kalaya gana podi wistaryak reply karanna..

  • @kelumtharanga985
    @kelumtharanga985 Жыл бұрын

    මම වෞසබ ලග්නේ, සෙනසුරු අටේ තියෙන්නේ, ගුරු එකේ තියෙන්නේ, ඔබ තුමා කියපු දේවල් සියල්ල ඇත්ත

  • @vasnthapadmini5879
    @vasnthapadmini58793 жыл бұрын

    👍Me senasuru nesa nokala weradewata banum ahanawa harema dukakma tama

  • @veenaariyarathna4774
    @veenaariyarathna47744 жыл бұрын

    Thank sir

  • @hirunikanchana7206
    @hirunikanchana72064 жыл бұрын

    Thula laganaye...shani 6 wakra wela....kujage sathuru belmak ha ....wakra guruge belmak tynwa.....shani mangala yogaya tynwa....hoda pihitimakda nrk d?

  • @kumuduniliyanage3152
    @kumuduniliyanage3152Ай бұрын

    You deserve merit.

  • @chamindanawalage6622
    @chamindanawalage66224 жыл бұрын

    sir mokadda senasuru 7 wannee wakrawa innwa kiyannee kohomda eka soya gannee e gana pahadili kirimak karanna

  • @yesharebeccaperera6323
    @yesharebeccaperera63234 жыл бұрын

    Sir godaak pin. Kuwa dewal hari.

  • @sandunipathiranage872
    @sandunipathiranage8724 жыл бұрын

    අනේ sir මට කියන්න kohomda kyl ..mage lagnya "kanayaa" බුධ මහා දශව ... 7 කොටුවේ inne ( ශ,ච)😥😥😥

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi54414 жыл бұрын

    Obathumata deergayusha labewa..

  • @oshikagunarathne1542
    @oshikagunarathne15424 жыл бұрын

    Magee putha gee lagnee wrushaba ,shani,kuja 2ma 7 kotuwee,innee, sir,eka godak narakada

  • @sanjulaprabashwari7355
    @sanjulaprabashwari73552 жыл бұрын

    සර් මාගේ සෙනසුරු ඉන්නේ කුම්භ රාශියේ.. කටක ලග්නයේ. අවුරුදු දෙකාමාරක ඒරාෂ්ඨයක් මට ලැබුවා. ගුරු මහා දසාවේ ගුරු අතුරු දසාවක සෙනසුරු විදෙසාවක් මට ලැබුවේ. නොකරපු දේවල් වලට මම නින්දා අපහස වින්දා,විවාහය අවුල් වුනා. පුදුම දුක් පිඩා ගොඩක් මම වින්දේ.සර් කියන හැමදේම හරි. මම මාගේ පාඩුවේ පැත්තකට වුනා. ධාර්මික වුනා. හැබැයි අද මම සතුටෙන් ඉන්නේ. මොකද මම ගොඩක් දේවල් ජිවිතේ ගැන අවබෝධ කර ගත්තා.

  • @ishwariewickramaratne1415
    @ishwariewickramaratne14154 жыл бұрын

    Sinha lagne 4kotuwe shani,rahu innawanam ?

  • @iaurugeeth779
    @iaurugeeth7792 жыл бұрын

    සුපිරි

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 Жыл бұрын

    බොහොම පිං,මහත්මයා,අශ්ටම සහා ජන්ම ඒරාශ්ටක දෙක එකට තිබෙන කොට එහි බලපෑම අඩුකරගන්න කුමක් කල යුතුද?කරුනාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරනයි !!

  • @tusharisajeevani4478
    @tusharisajeevani44783 жыл бұрын

    සෙනසුරු ලබලා තියෙන්නෙ සෙනසුරු 6 මම ධනු ලග්නෙ මට වරදක් නම් නැ පොඩ් බයකුත් තීනවා පිට රටකට වෙලා ඉන්නවා ඔබ තුමා කියන්නෙ සම්පුර්ණ ඇත්ත ,තෙරුවන් සරණයි

  • @VimukthiKanishka-zp7xe

    @VimukthiKanishka-zp7xe

    Ай бұрын

    ඔයාගෙ වගෙම මගෙත් 6 සෙනසුරු මමත් ධනු ලග්නයෙ ඔයාට සෙනසුරු ගෙන් බලපෑමක් තියනවද දැන්

  • @sumanamawella8727
    @sumanamawella8727 Жыл бұрын

    ඉහළ යි.සතුටු යි .ස්තුතිය ිි

  • @nimmianuthtara5753
    @nimmianuthtara57534 жыл бұрын

    රාහු 7 සිටිම ගැන පැහැදිලි කරන්න .ස්තුතියි ඔබතුමාට .

  • @kanishkaprasad1103

    @kanishkaprasad1103

    3 жыл бұрын

    Mageth raahu 7 matath danaganna ona eth.. comment walata reply na..

  • @wasantha6158
    @wasantha61583 жыл бұрын

    Good

  • @dhammanandaambawe8848
    @dhammanandaambawe88484 жыл бұрын

    වක්‍ර වීම ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @shamilamadhuwanthi6745
    @shamilamadhuwanthi67454 жыл бұрын

    Lagnaya wrushba wela 9 shani hitiyoth mokda wenne

  • @sewwandiparanagama8532
    @sewwandiparanagama85324 ай бұрын

    Oba thuma ahimi wema attama mara paduwak

  • @hashandilukperera4935
    @hashandilukperera49354 жыл бұрын

    සෙනසුරු 10 වැන්නෙ එනම් උපචය වගෙ ස්ථානයෙ නිච විමෙන් කෙබදු ප්‍රතිඵල ජන්මියාට ඇති කරාවි ද එම මහා දාසා කාලය තුල ??

  • @disaash8678
    @disaash86782 жыл бұрын

    පුලුවන් නම් චතුර්ග්‍රහ යෝග ගැන වීඩියෝ එකක් දාන්න

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna76102 жыл бұрын

    හරිම පැහැදිලියි. එක ගැටළුවක් ආවා 6,8,12 මාරකස්ථානවලදී ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලබාදෙනවා නම් අටවැන්න මරණය මෙන්ම ආයුෂද නියෝජනය වන නිසා ආයුෂ සම්බන්ධයෙන් එසේ වෙයිද? ආයුෂස්ථානයේ ප්‍රතිවිරෝධය ආයුෂ අඩුවීමද? ස්තූතියි.

  • @anushiimalka1262
    @anushiimalka12623 жыл бұрын

    sir , senasuru වක්‍ර ව innawa kyne mkd ?

  • @mscooray8847
    @mscooray88474 жыл бұрын

    mama සිංහ lagne 1 කොටුවේ rahu සෙනසුරු

  • @nandanasampath9279
    @nandanasampath9279 Жыл бұрын

    Senasuru 12 de widesgathawenna puluwanda?

  • @udayavlogs6926
    @udayavlogs69264 жыл бұрын

    එක නම් හරි

  • @sajinideshanjala61
    @sajinideshanjala613 жыл бұрын

    Hodata therenawa

  • @gkkumarapala9983
    @gkkumarapala9983 Жыл бұрын

    Mage hadahane 11 කොටුවේ shani buda සිකුරු නැ ඔය ඔක්කොම ඉන්නවා . 7 වැනි කොටුවේ ගුරු 8 කොටුවේ chndra කේතු දෙන්න ඉන්නවා එතකොට කොහොමද . Karunakara mata කියලා දෙන්න puluvanida . ස්තුතියි .

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi97664 жыл бұрын

    obathumage baniyama nisa thama mama meka baluwe me kauda kiyala balanna........aduma gana apita prashna naha oba kiyanade apita therenawa siyalu jaya obata athwewai ape pathumai

  • @manulaperera4534
    @manulaperera45344 жыл бұрын

    Shani mangala yoge tiyana ayata karanna onapiliyam monada

  • @weatherfirst8313
    @weatherfirst83132 ай бұрын

    Mila karanna bari sewayak gold manusayek❤❤❤❤❤

  • @shanthasalwathura9355
    @shanthasalwathura93553 жыл бұрын

    Bohoma pin

  • @sanjaleedasanayake5660
    @sanjaleedasanayake56603 жыл бұрын

    obe wedasatahan walin godak de igana gatta obata hugak pin sir tawa aluth de ekathu karanna

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi72064 жыл бұрын

    Godak pin oba thumata

  • @subashinisubashini3086
    @subashinisubashini30864 жыл бұрын

    Bohoma pin danuma denawata

  • @ramanijayalath3144
    @ramanijayalath31443 жыл бұрын

    සෙනසුරු 9 වැන්නේ ඉන්නවා නං කොහොමද. එහි රාශිය අනුව එම පුද්ගලයා ගෙ පෙර අත්බවය ගැන කියන්න පුළුවන්ද

  • @SP-gs8hm
    @SP-gs8hm4 жыл бұрын

    කුම්භ ලග්නය , සෙනසුරු 11 වැනි කොටුවේ වක්‍රව පිහිටිම කොහොමද

  • @nishieperera2841
    @nishieperera28414 ай бұрын

    මට නම් හොදම දේවල් ලැබුනේ ශනිගේ ඒරාෂ්ඨක කාලේ😊

  • @balloonpaymenandsiriwardha8266
    @balloonpaymenandsiriwardha82662 жыл бұрын

    Oya senasuru grahaya vinasha karanda thiyenne

  • @lankamo4464
    @lankamo44644 жыл бұрын

    mage dasawa shani oba ki dewal sabai... thani wanna vvennawa yahaluwangen atharinawa

  • @malishaleelarathna1169
    @malishaleelarathna11694 жыл бұрын

    ලග්නය මිථුන වී ගුරු සහ ශනි 11 වැන්නේ නම් ප්‍රතිඵල කොහොමද

  • @sahansemantha903
    @sahansemantha903 Жыл бұрын

    senasuru grahayata ayath masayak thiyenawada

  • @wizardpromax8407
    @wizardpromax84072 жыл бұрын

    ග්‍රහයෝ මාරු වෙනවනම් අවුරුදු දෙකහමාරට සැරයක්.ඇයි අපෙ කේන්දරේ එකතැනක ඉන්නෙ.අනික අපෙ කේන්දරේ හොද තැනක ඉද්දි මාරු වෙනකොට නරක තැනකට යනවාද

  • @nimalilakshi6970
    @nimalilakshi6970 Жыл бұрын

    මම ධනු, සෙනසුරු 12, සතුරුයි, කුජ 2 උච්චයි, දෙක පරිවර්තනය වෙලා , දසාව කොහොම වේවිද මහත්මයා .

  • @charithmaduranga8794
    @charithmaduranga87943 жыл бұрын

    Danu lagnaya senasuru guru 5 hitiyoth mokda

  • @senarageauto1973
    @senarageauto19733 жыл бұрын

    Supiri pahadili kirimak

  • @ruwanwasana1102

    @ruwanwasana1102

    2 жыл бұрын

    Senasuru janma lagna erashtaka 2 k yana kenekuta darupala pramada wenawada

  • @aseladilruk2720
    @aseladilruk27202 жыл бұрын

    Sani balawath wenawa wagema nicha wunamath suba pala denawa kiyala man ahala thiyenawa

  • @nishudarshi2892
    @nishudarshi28924 жыл бұрын

    Lagnaya kumba wela shani 1unnoth mokada wenne.

  • @iranisamarakoon9626
    @iranisamarakoon96262 жыл бұрын

    සර් මෙෂ ලග්නය වී ශනි 11 වැන්නේ. බාධක ගුහයා නිසා ආදායම කෙසේ වෙයිද

  • @harshaniperera5037
    @harshaniperera50377 ай бұрын

    කනයා ලග්නෙ සෙනසුරු 5 වක්‍ර වීම නරකයිද? මොකද වෙන්නේ එහෙම වුණා ම.

  • @suranjanmaduranga75
    @suranjanmaduranga752 жыл бұрын

    උගන්නවා කියන්නේ මේවටනේ❤

  • @suranjanmaduranga75

    @suranjanmaduranga75

    2 жыл бұрын

    සුපිරි සර් ඔයා නම් උගන්නනම් සුපිරි❤

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b3 жыл бұрын

    සදු ශනි 3 කොටුවෙ එකට ඉදියොත්?

  • @buthsaladissanayake5092
    @buthsaladissanayake50923 жыл бұрын

    Sir kiyana ewa hariyata hari

Келесі