මට අවු:15මම කිව්ව මම සමරිසි පුද්ගලයෙක් කියලා. පොඩි කාලේ මම සෙල්ලම් කරන්න තෝර ගත්ත බෝනික්කෙක් Hari Tv

#lahirumudalige #talkwithlahiru #lgbtiq
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 409

  • @rajisg
    @rajisg2 жыл бұрын

    Thanks for all that you do for the community!!! ❤️❤️❤️ ❤️🏳️‍🌈 kind, compassionate, and for all the amazing Pro Bono work! 🥺 This is really beautiful, and thank you soooo much for sharing your story, and omg your parents are incredibly awesome!!! 😍😍😍😍

  • @cindrani8914
    @cindrani8914 Жыл бұрын

    කමෙන්ට් දැක්කම හිතා ගන්න පුලුවන් අපේ රටේ මිනිස්සුන්ගෙ අධ්‍යාපනය කොයිතරම් පහත් මිනිස්සු ඉන්නවද තාමත් කියලා .නිවේදකයෙක් විදියට ඔයා මේ වගේ මාතෘකා ගැන කතා කරන්න ඕන . ඉස්සරහටත් මේ වගේ වැදගත් විදියට කතා කරන්න පුලුවන් අයව ගෙන්නවන්න. මේ දේවල් වෙනුවෙන් මිනිස්සු කතා කරන්න බයයි මොකද තමන්ගෙ චරිතයටත් ඇගිලි දික් වෙයි කියලා .ඒ දේවල් වලට බය නම් ඔය මාධ්‍යවේදී රස්සාවත් ඔයාට ගැලපෙන්නේ නෑ .බය නැතුව මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න .ඒක ඔයාගෙ වගකීම . ඒ මිනිස්සුන්ට එයාලගෙ නිදහස ලැබෙන්න ඕන . සිරිත් විරිත් සාරධර්ම කියලා කොටු කරලා කාගෙවත් නිදහස සීමා කරන්න අපිට අයිතියක් නෑ.

  • @Roshanjanz

    @Roshanjanz

    Жыл бұрын

    මිනිස්සුන්ගෙ අදහස් නෙමෙයි තමුන්ගෙ අදහස් තමයි පහත්.ගිහින් බලනවා පිටරට සමාජය පිරිහිලා තියෙන විදිහ.2054 වෙද්දි දියුණු රටවල් වල බහුතරයක් LGBTQ වෙයි කියල කියනවා statistics බැලුවම.පිටරට දියුණු තාක්ෂණය විතරයි.සමාජයට ගන්න කිසි දෙයක් නෑ ඒ රටවල. මේගොල්ලන්ට අපහස කරන්න හොඳ නෑ ඒ උනාට මේවා අනුමත කරන්න බෑ.

  • @rash890

    @rash890

    4 ай бұрын

    ​@@Roshanjanz එහෙම වෙන්නෙ නෑ 😏💔 හොදට දේවල් හොයල බලලා කත කරන්න ,මේක biological වෙන දෙයක් හැම එකාටම එහෙමෙ වෙන්නෙ නෑ ❤️😏 මිනිස්සුන්ට ගරු කරපම්

  • @amilakalanas
    @amilakalanas2 жыл бұрын

    මගෙ දුවගේ highschool එකෙත් ඉන්නව පිරිම ළමයෙක් . එයාත් මේ වගේ. එයා තමයි class එකෙ representer , එයා සමහර දවස්වලට boy කෙනෙක් වගේ ඇදන් එනවලු සමහර දවස්වලට girl කෙනෙක් වගෙ ඇදන් එනවලු. Classe එකේ හැමොම හොදින් එයා එක්ක ඉන්නව. මම දුවට කිවුවා බයනැතුව ඒ අය යාලුවො වගේ තියාගන්න එයාලගෙ හිත හරිම අවංකයි කියල.

  • @virallanka6606

    @virallanka6606

    2 жыл бұрын

    ඔයා ඔය කියන්නෙ සංක්‍රාන්ති ලිංගික කෙනෙක් ගැන gay නෙමෙ සමලිංගිකත්වයයි,සංක්‍රාන්ති ලිංගික සමාජ බාවිත්වයයයි කියන්නෙ දෙකක්

  • @Aanyaperer

    @Aanyaperer

    2 жыл бұрын

    @@virallanka6606 ඔව් ඒක තමා මෙතන තියෙන ගොඩක් comments බැලුවම මට තේරුන දෙයක් තමා මෙයාලා සමරිසිභාවයයි සංක්‍රාන්ති සමාජභාවයයි කියන දෙකේ වෙනස දන්නෙ නැහැ. ඒ ගැන වැරදියට හිතාගෙන ඉන්නෙ.

  • @anurangagimhan3908

    @anurangagimhan3908

    2 жыл бұрын

    ඇත්ත ගොඩක් අය සමරිසි විෂමරිසි පටලවගෙන, සංක්‍රාන්ති කියන්නෙ වෙන දෙයක්, මගෙ යාලුවෝ හිතාන ඉන්නෙ gay මට කෙල්ලෙක් ඉන්නව කියල, එයාල දන්නෑ මං gay කියල.

  • @amilakalanas

    @amilakalanas

    2 жыл бұрын

    @@virallanka6606 මම ඒ ගැන දන්නවා ඔහු ඔහුගේ පිරිමි partner ගැනත් පංතියේ ළමුන් සහ ගුරුවරු සමග කතා කර තිබෙනවා .

  • @SehansaImesh

    @SehansaImesh

    Ай бұрын

    Sri lankanda

  • @udenipriyangika1331
    @udenipriyangika13312 жыл бұрын

    හරිම වැදගත් මනුස්සයෙක් ...ඒ වගෙම නිහතමානීකම..මේ මනුස්සයා.ලන්කවේ දිගටම හිටියනම් කවදාවත් මේ වගේ ලස්සන ජිවිතයක් උරුම වෙන්නේ නැහැ ..

  • @thakshilagunathilaka5287

    @thakshilagunathilaka5287

    2 жыл бұрын

    Tඑයaඑඑඑඑඑඑඑිිිි🦍🦓🦍🦍එඑඑggය🌺g ,gයයයඑඑයයයඑයඑඑයයයයයයයඑඑ🦓🦍🦍🐶🦁😊යයඑටය*🐶🐶එට🦁එ.tttti😊ටයටටයට🦍ttt🦁🦁🦍🦓🦓🦁🦍tgtgtgg🦁🦁tg🦓🙏💚💚🦓g🙏gttgt🎊️🔉tgtgඑඑඑඑඑිිිිිිිිිිිිිිිිිි🦍🦁🦍🦍🦁🐶🦁🦁🦍🦍🦍🦍🦍🦁🐶🦍🦍🦁යයt,5🦍🦍🦁🦍😢🐶යඑය🌺🦍එයtgය🐶යයඑයඑයඑඑඑඑ🌺🥀යයඑයඑයඑgttaaaa🦍🦍🦍🦍🦍

  • @thushanthijayawickrama8241
    @thushanthijayawickrama82412 жыл бұрын

    මේකෙ තියෙන කණගාටුදායක බව මෙවැනි පුද්ගලයන් ලෝකෙට පේන්න කාන්තාවන් විවාහ කරගෙන එම කාන්තාවන්ගෙ ජීවිත අපායක් කිරීම.තමන් සමරිසි කෙනෙක්නම් ,එවැනි ජීවිතයක් බලාපොරොත්තු වෙනවනම් මේ පුද්ගලයා වගේ කොණ්ද කෙලින් තියන් තීරණ ඕන..අහිංසක ගෑණුන්ගෙ ජීවිත අපායක් නොකර

  • @harinifernando2210

    @harinifernando2210

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @Nipunakash927

    @Nipunakash927

    2 жыл бұрын

    Yes 100%

  • @nishi4407

    @nishi4407

    2 жыл бұрын

    True

  • @amilakalanas

    @amilakalanas

    2 жыл бұрын

    ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන් නේද.

  • @thushanthijayawickrama8241

    @thushanthijayawickrama8241

    2 жыл бұрын

    ඔව්.ඒත් පිරිමි විවාහ උනාම බලපැම වැඩි.ගෑණියෙක්ම ජිවිතේම ඉවරයි අපේ වගේ රටවල.

  • @annerathnayaka2278
    @annerathnayaka2278 Жыл бұрын

    මන් හරිම අවාසනාවන්ත කෙනෙක්...මන් female to male ටාන්ස්ජෙන්ඩර් කෙනෙක්...කිලිනික් ගිහින් බාගෙට නැවතුනා ගෙදරට බයේ...ගෙදරින් හරියට හිරිහැර..අඩුම තරමේ අම්මවත් මාව තේරුම් ගන් නෑ.මට කෙල ගහලා බැනලා කිවුවා කෙල්ලෙක් වගේ හැදියන් කියලා.ඉස්කෝලෙන් උනත් කොන් කරා..අපි වගේ මිනිස්සුන්ට එහෙම කරන්න එපා..අපි අසරනයි..අනිත් මිනිස්සුන්ට වගේම ගැහෙන හදවතක් අපිටත් තියෙන්නේ..ජේසූ පිහිටයි❤

  • @globalcitizen3413
    @globalcitizen34132 жыл бұрын

    ශ්‍රී ලාංකිකයන් එකිනෙකාට ගරු කිරීමට ඉගෙන ගත යුතුය. විවිධ ජාතීන්, ආගම්, විවිධ ප්‍රජාවන්. සෑම කෙනෙකුටම සමානව හා ගෞරවයෙන් සලකන නව ශ්‍රී ලංකාවක් අපට අවශ්‍යයි.

  • @malaniramanayake7313
    @malaniramanayake73132 жыл бұрын

    ඉතා නිහතමානී අවංක සුන්දර මහත්මා කෙනෙක් පුද්ගල ජිව්තේ කවුරු කොහොම කිව්වත් ඒක ඒ මහත්මයා ගේ කැමැත්ත කවදා හරි එයා ආගමික ජිවිතයට හුරුපුරුදු වෙයි කියලා මම සිතමි ඔබට යහපතක් වේවා

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 Жыл бұрын

    මේ personality eka ගොඩ නගිටින්නට මූලික වැදගත් හේතුව ඔහුට ගරු කරන ලද දෙමාපියන් ,ගුරු දෙවිවරු ,යහළුවන් , ඒවාගේ අය හමු වීම වාසනාව .

  • @maluwa6957
    @maluwa69572 жыл бұрын

    As a Lesbian who lives in Sri Lanka, I would like to extend my heartfelt thanks to the producers of this channel for supporting LGBTQI rights. God bless.

  • @Nithmiishara

    @Nithmiishara

    Жыл бұрын

    Hey

  • @AdithyaTimes
    @AdithyaTimes2 жыл бұрын

    Hey Aritha , glad to have a strong personality like you on this program. I'm pretty sure 99% of our intelligent youth stands with your ideology. It is just a matter of education. New generation is always there to support you on your mission of equal rights for everyone.We respect people regardless of their gender and sexual orientation. Keep fighting against discrimination. We are all one !!

  • @ruvindugamage2059

    @ruvindugamage2059

    2 жыл бұрын

    ♥️💪

  • @mahirperera405

    @mahirperera405

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @kaviyagamingsl9883

    @kaviyagamingsl9883

    2 жыл бұрын

    ♥️

  • @lakshaniraveena5218
    @lakshaniraveena52182 жыл бұрын

    දෙමාපියන් ගේ තේරුම් ගැනීම 😍

  • @Himali159
    @Himali1592 жыл бұрын

    I am very proud of you Aritha, your support to LGBTQ community and the work you have done in Sri Lanka to educate and help is enormous. We need young leaders like you in the country 👏

  • @janakisamarakoon5791

    @janakisamarakoon5791

    2 жыл бұрын

    God bless u

  • @nadeewijethunga2841
    @nadeewijethunga28412 жыл бұрын

    ඔහු ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්, දෙමාපියන්ට පුලුවන් දරුවන්ගෙ ජීවිත ලස්සන කරන්න,සමාජයට අයහපතක් නොවෙන්න තමන්ගෙ සතුට සාර්ථකත්වය ලගා කරගන ජීවත් වීමයි වැදගත්.🙂 එකිනෙකාට ගරු කිරීමට තරම් සියලුම පුද්ගලයන් නිහතමානී විය යුතුයි..😇

  • @ritakern5733
    @ritakern57332 жыл бұрын

    What a beautiful personality. Your very genuine to yourself...that's what is important. Stay strong.

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np2 жыл бұрын

    මටත් හරියට හිරිහැර මේ මිනිස්සුන්ගෙන්.ඉස්කෝලෙ කාලෙ ගුරුවරු ඇතුළු හැමෝම,ගමේ හැමෝම,නෑදෑයො හැමෝම,රස්සාවල් සේරම,පවුලෙ හැමෝම,මට හිරිහැර කළා...අම්මට තාත්තට සල්ලි යවල මම ඉන්නව කොරියාවට වෙලා..මෙහෙ මට කාගෙන්වත් හිරිහැර නෑ..ඔන්න ඔහෙ කොයි වෙලාවක හරි මැරිල යයි.

  • @chrissj5858

    @chrissj5858

    2 жыл бұрын

    Wadiya hithanna epa dear..oya hodin sathutin inna balanna

  • @rasysri2506

    @rasysri2506

    2 жыл бұрын

    Ehema hi epa

  • @gotyoubae6198

    @gotyoubae6198

    2 жыл бұрын

    Lankavata anna epa ehetama vela enna.mehe minissun ge olu vala kunu vitarai tiyanne.🌈️

  • @amilakalanas

    @amilakalanas

    2 жыл бұрын

    ඔබට කරදර නින්දා කරන ඔයාව ප්‍රතික්ෂේප කරන අයට ඔයාග් මුදල් වලට එහෙම කරන්නෙ නෑ නේද.

  • @Ramesh-tv9np

    @Ramesh-tv9np

    2 жыл бұрын

    @@amilakalanas ඔව්....වාසියට,උදව් ගන්න,ජොබ් හොයාගන්න,ඉන්න තැනක් නැති වුණාම කාමරේ නවතින්න,අම්ම තාත්ත වුණත් එහෙමයි. මාව හොඳයි,අහිංසකයි,අව්‍යාජ හිනාවක්....මම දන්නව බොරුවට කියන්නෙ කියල...මම මොනවත් කියන්නෑ ඉතින් උදව්ව කරල දානව.

  • @gihanigodakandaarachchi9250
    @gihanigodakandaarachchi92502 жыл бұрын

    When you put love out in the world it travels, and it can touch people and reach people in ways that we never even expect. You are doing it great and keep it up beautiful soul.❤️ All the best

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe57402 жыл бұрын

    කොන්දක් ඇති කෙනෙක් .රෙස්පෙක්ට් බන්.උබලව තේරුම් ගන්න පුළුවන් සමාජයක් ඇතිවේවා.උබලටත් ගරු කරන සමාජයක් බිහිවේවා .උබ වාසනාවන්තයි උබව තේරුම් ගන්න කෙනෙක් ලැබීමම.සුබ මංගලම්.

  • @nuwanmahesh1911

    @nuwanmahesh1911

    2 жыл бұрын

    අනිවාර්යයෙන් 😍

  • @renukaudayangani3777
    @renukaudayangani37772 жыл бұрын

    Respect you sir., 👏 hama kenektama thaman kamathi widiyata jiwath wenna rights thiyenawa . Humanity is very important thing.in the future I think this will be very normal thing to our society. If we go back to the past ,there are lot of changes in the society nowadays. That's why I think this will be okay in the future .we will pray for that😌

  • @nirmavlogsfromdubai6471
    @nirmavlogsfromdubai64712 жыл бұрын

    See, we have many talented, educated youngsters who can lead the country.

  • @jayanthabandara6562
    @jayanthabandara65622 жыл бұрын

    තම තමන්ගේ ඉලක්ක කරා ගමන් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවාට ඉස්තුති යි මෙවැනි වැඩ සටහන් තවතවත් සිදුකිරීමට සක්තිය දර්ර්‍ය ලබාදුන් දෙවියන් ගේආසිර් වාද ✝️🙏🙏🙏

  • @lithpeiris_
    @lithpeiris_2 жыл бұрын

    You are lucky to have that kind of parents ❤️ not all parents are understand this

  • @srimalv_g_a
    @srimalv_g_a2 жыл бұрын

    Absolutely great n superb person Stong backbone Good Luck 💪😎😊🔥❤

  • @ruvindugamage2059
    @ruvindugamage20592 жыл бұрын

    ඇත්තටම වැදගත් මනුස්සයෙක් ♥️

  • @maluwa6957
    @maluwa69572 жыл бұрын

    ල0කාවෙ ජීවත් වෙන සමලි0ගික කාන්තාවක් ලෙස අපේ මානව හිමිකම් ගැන කතා කරන ඔබගේ චැනලයට ගොඩක් ඉස්තූතියි.

  • @kusumperera6077
    @kusumperera60772 жыл бұрын

    පුතේ... වටිනා දෙයක් ඔය සමාජෙට දුන්නා.. ඕක ඔයාලගේ වරදක් නෙමෙයි නේ.. අම්මගේ කුසෙන් ඉපදුනු දරුවෙක්.. ටිකක් ලොකු වෙනකොට නේ තේරෙන්නේ...... Ai සමාජය ඔයලා ට වෙනස් කම් karanne

  • @iroshfernando9583

    @iroshfernando9583

    2 жыл бұрын

    ඇත්තටම ඔබ සිතන ආකාරය ගැන සතුටුයි

  • @NewMovies-zc5dh

    @NewMovies-zc5dh

    Жыл бұрын

    Mewa ඇබ්බැහි weem

  • @kavinduchamuditha5188

    @kavinduchamuditha5188

    Жыл бұрын

    @@NewMovies-zc5dh magula thamai

  • @supunmuthukuda7178
    @supunmuthukuda71782 жыл бұрын

    We refer Mr. Aritha Wickramasinghe's books at university for Corporate Law. It is a good sign he shows that just because someone has a different sexual orientation, doesn't mean that the person's entire self to be defined based on that. It is just one litte aspect of a person.

  • @secretsbeautytips2301
    @secretsbeautytips23012 жыл бұрын

    Proud of you mister මටත් උවමනායි community එකට වැඩ කරන්න සහ දවසක මම ඒක කරනව lgbtqi & ලමා හා කාන්තාවන් සහ සතුන් වෙනුවෙන් මම කැප වෙනව 💙

  • @thamindu_aluthge

    @thamindu_aluthge

    2 жыл бұрын

    Mamath

  • @rushand8003

    @rushand8003

    2 жыл бұрын

    sathun 🤔

  • @secretsbeautytips2301

    @secretsbeautytips2301

    2 жыл бұрын

    @@rushand8003 yes why

  • @secretsbeautytips2301

    @secretsbeautytips2301

    2 жыл бұрын

    @@thamindu_aluthge 💓

  • @iroshfernando9583
    @iroshfernando95832 жыл бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි කෙලින් කතා කිරීම පිළිබඳව. ශ්‍රිලංකාවේ තව අවුරුදු 15 විතර යනකොට අනිවාර්යයෙන්ම සමරිසි විවාහය නීතිගතවෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මිනිස්සු දැන් ගොඩාක් මේ පිළිබඳව දැනුවත්. අද සමාජය ගොඩාක් දියුණුයි. මමත් සමරිසි පුද්ගලයකු හැටියට ගොඩාක් ගරු කරනවා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම පිළිබඳව

  • @CDIL

    @CDIL

    2 жыл бұрын

    තූ....

  • @eshanperera8044

    @eshanperera8044

    2 жыл бұрын

    බදින්නම ඕනෙද?

  • @anurangagimhan3908

    @anurangagimhan3908

    2 жыл бұрын

    @@CDIL මොකෝ homophobic මානසික රෝගියා, ජරාවක් පෑගුනාද.😂

  • @CDIL

    @CDIL

    2 жыл бұрын

    @@anurangagimhan3908 මෙන්න කොලු කාරයෙක්..😅😅🖕

  • @gihantharuka9975

    @gihantharuka9975

    2 жыл бұрын

    @@CDIL ඇයි ඔයාට තියෙන අමාරුව මොකක්ද ඕන්න අනුන්ගේ සීනි කරන්න ඇවිල්ලා 😅💔

  • @anoshaperera4367
    @anoshaperera43672 жыл бұрын

    Brilliant character,no one English word,if he is like that we have to accept it cause what a lot of things that we are doing with out any body's knowledge, but see what he is doing to the society, amazing 🌹🇱🇰🌹

  • @mariem5623
    @mariem56232 жыл бұрын

    Sri Lankans first and foremost has to be educated first to repect each other as humans (including police)and many other things in every area...

  • @indrajithdolamulla1847
    @indrajithdolamulla184710 ай бұрын

    Bohoma hoda pudgalayak . E wagema lassanai. Open katha karana attha katha karana kanak obata jaya wawa, budu saranai very smart man & hansom

  • @akiladenuwan625
    @akiladenuwan6252 жыл бұрын

    Lahiruge recpect eka niyamai hema minihekutama eka wage salakanawa .

  • @G0D_0F_A
    @G0D_0F_A2 жыл бұрын

    Congratulations 700k subcribe

  • @christinafernando1089
    @christinafernando10892 жыл бұрын

    What a great personality..!❤️ A great program 👍 Bring VJP and Shane

  • @maneldammika3775
    @maneldammika37752 жыл бұрын

    ඇත්ත මයි ඔබ වගේ කෙලින්කතා කරන මිනිස්සු විරලයි. පිරිමි කියල හිතාගෙන ඉන්න චීත්ත වලට වඩා.ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ට කැමති අයුරින් ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි .මට නම් මේ ලොකූ අවබෝධයක් තිබුනේ නැහැ .එහෙත් අපේ ගෙවල් ලග ලස්සන පොඩි කෙල්ලෙක් කොල්ලෙක් වගේ වෙනස් වෙමින් ඉන්නවා .පවු ඉතිං ඒ දරුව මොනවා කරන්නද එහෙම අයට අනුකම්පා කරන්න ඕනි නැහැ නින්දා කරන්න එපා. ඒ එයාල සසරේ දැන නොදැන උන අකුසලයක් වෙන්න ඇති. ඉසිදාසි තෙරණිය ගේ කතාව වගේ ඔබ හොද යහපත් දරුවෙක්. තෙරුවන් සරණයි

  • @Aanyaperer

    @Aanyaperer

    2 жыл бұрын

    මෙච්චර කියලත් ඔයා ආයෙත් අකුසලයක් ගැන කතා කරනව නේහ්. 😐 අනිත් එක ඒ වෙනස් වෙන boy transgender. ඒක අකුසලයක් නිසා වෙන දෙයක් නෙවෙයි ඒක එයාගෙ gender identity එක.

  • @anurangagimhan3908

    @anurangagimhan3908

    2 жыл бұрын

    @@Aanyaperer ඇත්ත

  • @anurangagimhan3908

    @anurangagimhan3908

    2 жыл бұрын

    මානෙල් ධම්මිකා ඔයා වක්කලී හාමුදුරුවොන්ගෙ කතාව දන්නවද?

  • @abcd19898
    @abcd198982 жыл бұрын

    ඇත්තටම කිසිම වරදක් නෑ.👍👍👍.respect ...ලන්කාවේ මෙහෙම අය ගොඩක් ඉන්නවා...බොරුවට කසාද බැදලා කෙල්ලෙක් ව අමාරුවේ දානවා....

  • @renukawanni5677
    @renukawanni56772 жыл бұрын

    සමාජයට දියයුතු වැදගත් පනිවිඩයක් ❤️

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud34272 жыл бұрын

    Great appreciate your courage

  • @antonypaul3609
    @antonypaul36092 жыл бұрын

    Lassena Tharnayek,,, Suba Pathenva obe givitheyata,🧡

  • @sharminiravindran5582
    @sharminiravindran55822 жыл бұрын

    Lots of love for you aritha ❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena91492 жыл бұрын

    Well done Aritha. Stay safe and Blessed.

  • @Historybyvintage
    @Historybyvintage2 жыл бұрын

    I AM GLAD THIS CHANNEL IS PROGRESSIVE ENOUGH AND KIND ENOUGH TO INFORM EVERYONE ELSE THAT BEING PART OF THE LGBTQ COMMUNITY IS NORMAL. I LOVE HOW HUMANE ALL OF THIS IS, AND WELL DONE ARITHA FOR BEING THE VOICE NEEDED TO FINAPLY STOP DISCRININATION. AND CONGRATULATIONS ON UR UPCOMING WEDDING!

  • @Nilundhi
    @Nilundhi2 жыл бұрын

    ලංකාවේ තමයි මේ ගොන්කම් හැම එකක්ම තියෙන්නෙ.. මිනිස්සු හැම කෙනාම එක වගේ නෙමෙයි.. හැගීම් එකිනෙකාට වෙනස්… සමරිසි කියන්නෙ ආසියාතික රටවලට මැජික් උනාට බටහිර රටවල එහෙම නෑ.. ජීවිතය දිනන්න ඔබට සුභ පතනවා 💪💪💪🙏🙏🙏❤️❤️❤️

  • @Owlzon

    @Owlzon

    2 жыл бұрын

    අනෙ ගොන් හරකො, හැම දේකටම ලංකාවට බනින්න එපා. උබ ඔය කියන දියුනු රටවල් වල ඕව නීති ගත කරාට LGBT ayata තාමත් එහෙ ප්රශ්න තියනව. එ රට වල අය LGBT අයට සලකන විදිහ බැලුවම ල්ංකාවෙ අය හොදයි. දන්නැත්තන් එ රටකට ගිහින් බලහන්, නැතුව ෆිල්ම් බලලා රටවල් තීරනය කරන්න එප. ඒ රටවල් ඕව සාමනය වුනාට, නීති ගත කරාට ඇයි එහෙනම් එ අයගෙ ආරකශාවට organizations හැදෙන්නෙ? උබල වගෙ ගොන්නු මොකක් හරි ආපු ගමන් ලංකාවට බනින එක තමා කරන්නෙ, පලයන්කො එහෙනම් මෙහෙන්.

  • @bobaman8957

    @bobaman8957

    2 жыл бұрын

    මාර මෝඩ කමෙන්ට් එකක්

  • @md-zr5nm

    @md-zr5nm

    2 жыл бұрын

    සමහර ආසියාතික රටවල් මෙය නිත්‍යානුකුල කොට ඇත

  • @md-zr5nm

    @md-zr5nm

    2 жыл бұрын

    @@Owlzon ඇත්ත ලංකාවට බනින එක මොඩකමක්,ලංකාවේ නුගතුන්ටයි බනින්න ඔනේ,organization හදන එකේ අරමුණ ඒ අය අරක්ෂා විම පමණක්ම නෙවේ තව හේතු ගොඩක් තියනවා,අනෙක නිතිගත කරා කියලා ඊට පෙර පැවති organization විසිරි යන්නේ නෑනේ අයිතිවාසිකම් දිනා ගැනිමෙන් පසුත් ඒවා තියනවා ඒ විදියටම🤣

  • @alllivesmatter2075

    @alllivesmatter2075

    2 жыл бұрын

    @@Owlzon 😂 oya inna rata mokakda kiyala nm danne nehe. Mama lankaawe iddinm mata maara widihata karadara una. Man den inna rata minissu ee athin gaththahama harima supportive. Mehe podi podi karadara wenawa samahara minissuta hebei lankaawe minissu wage api diha appiriya wen balanne nam nehe mehe minissu. Ekak kiyanna oone lankaawe younger generation eka nam godak support karanawa lgbtq community ekata. Ee gena mata sathutui

  • @ArulArul-iq3gz
    @ArulArul-iq3gz10 ай бұрын

    My very dear son You have taught me specially how to😢 speak how to present ext. May god's blessings be always with you.

  • @kattcyyyhas4386
    @kattcyyyhas43862 жыл бұрын

    huge respect for his parents man hats off

  • @spenishtosinhala7256
    @spenishtosinhala72562 жыл бұрын

    Thank you so much lahiru aiyye..

  • @miso_03
    @miso_03 Жыл бұрын

    He is such a amazing person 🥺💖✨️

  • @dimashidesilva2593
    @dimashidesilva2593 Жыл бұрын

    Proud of you Mr.Aritha.god bless you ❤

  • @Ram_Dulip_Official
    @Ram_Dulip_Official2 жыл бұрын

    Proud of you Aritha as awlays ❤️❤️❤️❤️

  • @dilushadilusha5320

    @dilushadilusha5320

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige92512 жыл бұрын

    ඔබගේ දෙමාපියන්ට 💐💐

  • @kavishanfonseka3412
    @kavishanfonseka34122 жыл бұрын

    Proud of you lahiru, good to see you Aritha. ❤️

  • @nimodhahathurusinghe519
    @nimodhahathurusinghe5192 жыл бұрын

    Expecting Charitha Attalage on this program 💯

  • @dilshanafernando5568
    @dilshanafernando55682 жыл бұрын

    Great discussion

  • @sheliya2357
    @sheliya23572 жыл бұрын

    Amazing content Thank you so much for doing this episode ✌🖤

  • @revechayrie
    @revechayrie2 жыл бұрын

    Aritha, I respect you so much!

  • @ROCKXYonTube
    @ROCKXYonTube2 жыл бұрын

    Well done Lahiru! Keep doing more like this...

  • @hesh130
    @hesh1306 ай бұрын

    Nice 😊❤ good interview 😊

  • @SH-hd7jg
    @SH-hd7jg2 жыл бұрын

    ..ඔහු ඔහුගේ වටිනාකම තියාගන්න උත්සාහ කරපු එක තමයි වැදගත්ම දේ.....ජය වේවා...💐💐💐💐💐💐

  • @ushanharsha560
    @ushanharsha5602 жыл бұрын

    Congratulations aiya

  • @MultiSenura
    @MultiSenura2 жыл бұрын

    Respect you 👊🏽💛💛

  • @erangaaccess3554
    @erangaaccess3554 Жыл бұрын

    Patta respect bro.superb

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage79212 жыл бұрын

    Piratawala api godak dakinawa eka echara ganan ganbe naha eka ekenage jevitha aran ena hati eka wenas karanna baha hoda ugath aya iya wage innawa

  • @indunilsamarasinghe4426
    @indunilsamarasinghe44262 жыл бұрын

    Oua gana godak adamari සහෝදරයා

  • @anurangagimhan3908
    @anurangagimhan39082 жыл бұрын

    නියමයි, හොද වැඩසටහනක්.💙 ඒත් තාම රජයෙ පාසල්වල ඔහොම දෙයක් නෑ රජයෙ පාසල්වල අපිව කොන්වෙනව වැඩි.

  • @mahirperera405

    @mahirperera405

    2 жыл бұрын

    ඔව්, රජයේ පාසල් වල කොන් වෙනවා වැඩි

  • @mahirperera405

    @mahirperera405

    2 жыл бұрын

    ඔයා කිව්වා ද ඔයා සමරිසි කෙනෙක් කියලා

  • @anurangagimhan3908

    @anurangagimhan3908

    2 жыл бұрын

    @@mahirperera405 නෑ, ඇයි

  • @mahirperera405

    @mahirperera405

    2 жыл бұрын

    @@anurangagimhan3908 කිව්වේ නැති එක හොදයි 🥰

  • @kavinduchamuditha5188

    @kavinduchamuditha5188

    Жыл бұрын

    @@anurangagimhan3908 Mama kiyala duk windinawa thawama

  • @rachithaharshani123harshan5
    @rachithaharshani123harshan52 жыл бұрын

    Oba karana de hari...hoda kenak

  • @MattM-zw7hy
    @MattM-zw7hy2 жыл бұрын

    Include this guy’s name with the caption instead of just mentioning about his sexuality to get more views.

  • @vinodagerreyn2266

    @vinodagerreyn2266

    2 жыл бұрын

    Agreed

  • @manasi.8614
    @manasi.86142 жыл бұрын

    එකිනෙකාගේ ආශාවන්, කැමැත්ත,වෙනස්..ඒ වෙනස තවත් කෙනෙකුට කරදරකාරී නොවෙනවනම් ඒකේ වරදක් නෑ.. ඒත් මට ගැටලුවක් තියනව..යම් පිරිමියෙකුට කාන්තාවකට ආකර්ශනය නොවනවනම්, ඇයි සමරිසි දෙන්නෙක් ටික කාලයක් යනකොට (පිරිමි දෙන්නෙක් කියල හිතමුකො). ඒ දෙන්නගෙන් එක්කෙනෙක් බොහෝ විට කාන්තාවක් ලෙස. පෙනුමවෙනස් කරගන්නෙ ..ඒ සදහා නොයෙකුත් හෝමෝන එන්නත් කරගනිමින් සම්පූර්න කාන්තා ලාලිත්‍යක් ගන්නෙ..ඉතින් එත්නදිත් තම තමන්ගෙ හිතට එකගවෙන්න පුලුවන් නේද? ..කාන්තාවන් අතරත් කපල් එකේ එක්කෙනෙක් පිරිමියෙක් ලෙස භාහිර පෙනුම හදා ගන්නෙ..එත්නින් කියවෙන්නෙ නැතිද? මෙයාලගෙත් ආකර්ශ්නය විරුද්ද ලිංගිකයන්ට උනත්.. කවදා හෝ ජීවිතයේ ලබපු අත්දැකීමක් ඔස්සෙ මේ කැමැත්ත ඇතිවෙනව කියල...මටත් ඉන්නව එහෙම සමරිසි පිරිමි යාලුවො..එයාලත් එක්ක විවුර්තව කතා කරනකොට..මේ තත්වෙට පත්වෙලා තියෙන්නෙ..පොඩිකාලේ හෝ ටිකක් තරුනකාලේ වෙනත් සමරිසි පුද්ගල්‍යකුගේ අත්දැකීමට මුහුන දීල..ඉන් පස්සෙ ඒ ගමන ටික කාලයක් ගෙවල..කාන්තාවන් බැදගෙන , සාම්න්‍ය ජීවිත ගතකරනව. ඒ මදිවට තවත් කාන්තාවන් සමග අනියම් සභදතාත් පවත්වනව..කෝ අර පිරිමියෙක් ගැන විතරක් ඇතිවුන කැමැත්ත..ඒ ගොල්ලො ඒ කැමැත්තට ඇබ්බැහි වෙලා නෑ ඒ කැමැත්තෙන් ඉවත් වෙනව..මේක ඔබේ කැමැත්ත ..ඒක ගැන අපි මොනවා කියන්නද..ඒක ඔබේ අය්තිය..කෝ එතකොට අර කැමැත්ත.. ඒක කැමැත්තට ඇබ්බැහිවීමක් වගේනෙ. සමරිසි පුද්ගල්‍යෙක් ලෙස ප්‍රසිද්දියේ පිළිගත් ම්ංගල සමරවීර මහතා මේ වගේම වැඩසටහනකට කියල තිබුන ඔහුට පෙම්වතියක් සිටපු බවත්, එයත් එක්ක (කොහේ හරි රටකදි) නයිට් ක්ලබ් එකකට ගියායින් පස්සෙ එහිදී හමුවුන සමරිසි පුද්ගල්‍යෙක් නිසා එයා සමරිසි කෙනෙක් විදිහට ජීවත්වෙන්න වුනා කියල....❤️සමාවෙන්න..මේක මම අත්දැක්පු දෙයක් නිසා කියන්න හිතුනේ..කිසිවෙකුට අපහාස කරන්නනම් නෙමෙයි...

  • @mahirperera405

    @mahirperera405

    2 жыл бұрын

    මේ අහන්න 😊 කොල්ලෙක් තවත් කොල්ලෙක්ට කැමති නම් එයා gay කියලා හදුන්වනවා, උදහරනයට කොල්ලෙක් ගමු එතකොට එයා තවත් කොල්ලෙක්ට 50% කැමති, කෙල්ලෙක්ටත් 50% කැමති මෙයාලාව හැදුන්වන්නේ bisexual කියලා, bisexual අයට පුළුවන් කොල්ලෙක්ට ආදරේ කරන්නත් කෙල්ලෙක්ට ආදරේ කරන්නත් , සමහර විට එම පුද්ගලයා දන්නේ නැ ඔහු gay ද , bisexual ද කියලා ඒකයි ඔහු gay කියලා අනිත් අයට කියන්නේ , නමුත් gay අය කොල්ලෙක්ට විතරයි ආදරේ හිතෙන්නේ

  • @manasi.8614

    @manasi.8614

    2 жыл бұрын

    @@mahirperera405 hm...🤔..

  • @mahirperera405

    @mahirperera405

    2 жыл бұрын

    @@manasi.8614 ඔයාට තේරුනේ නැද්ද 😊

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg2 жыл бұрын

    I like him...🌸❣️

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f2 жыл бұрын

    ඔහු හැදිලා වැඩිල තියෙන්නෙ හොද family background එකක.මිනිස්සුන්ට හොද ගරු කරන දෙමව්පියෝ ලග හැදුන වැදුන වාසනාවන්ත කෙනෙක්. එහෙම හැම දරුවම එහෙම වාසනාවන්ත නැ.

  • @nooflipzy9983
    @nooflipzy99832 жыл бұрын

    1st

  • @thamindu_aluthge
    @thamindu_aluthge2 жыл бұрын

    Ane puluwan nm mata meyawa contact karala denna mata mee jeewithema epa wela thiyemme

  • @user-mo5rr8oe2s
    @user-mo5rr8oe2s2 ай бұрын

    Niymai..🤟🤟🤟

  • @SanduniSandeepa-hu1wg
    @SanduniSandeepa-hu1wg4 ай бұрын

    හරිම වැදගත් මනුස්සයෙක් 💚

  • @tharukinanayakkara6273
    @tharukinanayakkara62732 жыл бұрын

    නිහතමානී ලස්සන කෙනෙක් ඔබ❤️

  • @historywithsm1814
    @historywithsm18142 жыл бұрын

    Respect

  • @lucky1392
    @lucky13922 жыл бұрын

    👍👍

  • @ajanthafernando2440
    @ajanthafernando24402 жыл бұрын

    Theruwan Saranai Haritha.

  • @allaahthedivinetruthallaah19

    @allaahthedivinetruthallaah19

    2 жыл бұрын

    මගේ සුන්දර සහුද්ද්‍රයා මම ඔබට මගේ හද පතුලින්ම ආදරෙයි ඉතින් කොහොමද ඔබගේ සැප දුක් එහෙම ?

  • @hesh130
    @hesh13011 ай бұрын

    ❤❤❤❤❤❤ nice 😊😊

  • @ishini.a2831
    @ishini.a28312 жыл бұрын

    Viran J peter wa genna

  • @user-qu5uj7tj2c
    @user-qu5uj7tj2c2 жыл бұрын

    පට්ට පොරක් 👌

  • @sachithigunathilake6314
    @sachithigunathilake63142 жыл бұрын

    ❤️

  • @annegunawardhana8362
    @annegunawardhana83622 жыл бұрын

    මේ වගේ අය මව්කුසේ සිටමයි මේ තත්ත්වය ට පත්වෙන්නේ . මේවගේ අය ලෝකේ පුරාම ඉන්නවා. අපේ රටේ තමයි ඒ අයට ගහන්නේ කොන් කරන්නේ වෙනස් ක්‍රමයට බලන්නේ මේ අයගේ වර්ග දෙකක් ඉන්නවා .සමහර අය මේ පුද්ගලයා වගේ හරීම හොදයි නිහතමානීයි.අනුන්ගේ දෙවල් සොයන්නේ නෑ.කේලම් කියන්නේ නෑඅමුතු විදියට හැසිරීම් විලාසිතා නෑ. අනික් කොටසේ මේ හැමදේම වෙනස් කේලම් ,ඕපදූප,වලි, විලාසිතා ,,ශරීරයේ වෙනස්කම් කරනවා.සාමාන්‍ය දෙයක් මේවා

  • @Aanyaperer

    @Aanyaperer

    2 жыл бұрын

    විලාසිතා කරන එකයි මෙයා ඉන්න විදිහෙයි කිසිම සම්බන්ධයක් නැහැ. අනිත් කාරණාව අරිත කියල කියන්නෙ සමරිසි කෙනෙක්. එයාවයි transgender අයවයි පටලගන්න එපා. Transgender අය එයාලගෙ gender එක වෙනස් කරගන්නෙ ජොලියට ඉන්න බැරි අමාරුවට ආතල් එකට නෙවෙයි. ඒ එයාලගෙ gender identity එක. කතා කරන්න කලින් පොඩ්ඩක් දැනුවත් වෙලා ආව නම් හොඳයි නේද. 🙂

  • @iukguy1
    @iukguy12 жыл бұрын

    Anunge sexual orientation gana hithanne nathiwa samanya widiyata minissu ashraya karama me okkoma samanya dewal wei.

  • @SewwandiWMM
    @SewwandiWMM2 жыл бұрын

    🥺❤️

  • @anurajayantha5381
    @anurajayantha53812 жыл бұрын

    උගත් කෙනෙක්

  • @kaveeshacharith8299
    @kaveeshacharith82992 жыл бұрын

    ලොකේ හැමොම එකවගේ නැ..එහෙම වෙන්න කියලත් නැ..හැමොම මිනිස්සු එයාලගේ සතුට එයලා ලගමයි තියෙන්නේ එක නිසා තමන්ට කැමති තිරනයක් ගන්න පුලුවන්....

  • @thiliniyogendra7633
    @thiliniyogendra76332 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @rukmanattanayaka4694

    @rukmanattanayaka4694

    2 жыл бұрын

    Nice very nice

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha63652 жыл бұрын

    1. කවුරු හරි කියන්න මේ අය මවු කුසේදිම මේ තත්වයය පත්වීම සඳහා බලපාන හේතු මොනවාද? 2. කෙදිනක හෝ මේ අය නැවත lgbtqi තත්වයෙන් මිදෙන්නට ඉඩ කඩ තිබේද නැද්ද?

  • @ishaniuthpala2691

    @ishaniuthpala2691

    2 жыл бұрын

    1.හෝර්මෝන ශ්‍රාවය වීම වෙනස් වීම මත 2. නෑ ..

  • @thewildflower1228
    @thewildflower12282 жыл бұрын

    ඇයි 2014 දි විවාහ වුනේ අවුරුදු 15දී gay කියලා ගෙදර අයටත් කිවුවනම්

  • @sandunlasantha7
    @sandunlasantha72 жыл бұрын

    🤔

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe2 жыл бұрын

    අනුකම්පාවට වඩා සමාජ පිළිගැනීමක් ඔවුනට ලබා දීමයි විය යුත්තේ.❤️

  • @nandawathim4810
    @nandawathim4810 Жыл бұрын

    Viran Jose Peter ekkath onee talk show 1k

  • @chathuperera1800
    @chathuperera18002 жыл бұрын

    Technology eka witrak nemi minissun hithana widiyath wens wenna oni.api jiwath wenna oni anith ayata oni widiyta nemei neda.api tika kaalayakata inna laba gaththa jiwithayak witrai meeka.a wagema me loke hamoma eka wage ne.minissu lesbiyan,gay kiuwama noyekuth dewal kiyanawa .habei lesbianla gay kattiya witrakma inna rakata api ipadunoth apita thama hinawenne e minissu.ethakota api thama eyala atharin wenas aya.e nisa hama kenek dihama open widiyata balanna oni.mokada gender eka wenas unata api hamoma minissu

  • @lakkanamanditha5536
    @lakkanamanditha55362 жыл бұрын

    He is looking so hot.!!

  • @sumuduhansika5302
    @sumuduhansika53022 жыл бұрын

    Ape wd krn thsnth ehem ay innw.. eyala job ekt enneth jan wikurthi krgnn slli hoya gnn

  • @aryawux3155

    @aryawux3155

    2 жыл бұрын

    Ohmygod !! I know you’re trying to support the lgbtq community but educate yourself before saying something, but every gay person is not a transgender.

  • @rashmijeewan1923
    @rashmijeewan19232 жыл бұрын

    දර්ශන් තවරාජා ගෙන්නන්න

  • @niruparajapakse649
    @niruparajapakse6492 жыл бұрын

    Perants must love their children unconditionally regardless of their sexual orientation.

  • @hesh130
    @hesh130 Жыл бұрын

    Ram dulip rambodage Ekka th onè me wagee program 1k

  • @shalikasilva9354
    @shalikasilva93542 жыл бұрын

    ඔබගේ කැමැත්ත ... තව වෙන මොනවද

Келесі