Toxic Person කෙනෙක්ව හදුනාගැනීමට ක්‍රම 7ක්

Text me - 0781436355
Hasintha Hewawasam is a storyteller, medical student, social influencer, mind therapist, counsellor and a motivational speaker. He wants to share his all the knowledge with people who are suffering with mental problems, personality issues and demotivated people. Let him to change your life for a better version.
විශ සහිත මිනිසුන් සමාජයේ බහුල වශයෙන් සිටිති. කෙනෙකුගේ ගති ලක්ෂණ විශ සහිත වූ පමණින් ඔවුන් සමග ඔබට පවතින සබදතාවය නැවැත්විය යුතු නැත. උපදේශන සේවා හරහා එම තත්වයන් සාමාන්‍යකරණය කල හැකිය.
වැඩි විස්තර දැන ගැනීමට පහත link හරහා අප සමග එකතු වන්න.
Fb Page - / hasinthasandunethhewaw...
Whatsapp - 0781436355
Telegram group - t.me/joinchat/UiloQhajqv92B6mf
#HasinthaHewawasam #විශසහිතමිනිසුන්

Пікірлер: 201

  • @ridmigunaratne1087
    @ridmigunaratne10873 жыл бұрын

    May you be able to cool the minds of people who are burning with questions. At the same time, educate them to bring Buddhism closer to life. Good luck brother 😊❤✌️

  • @shehanishashinika161
    @shehanishashinika1613 жыл бұрын

    මටත් මෙහෙම කෙනෙක් තමා හම්බෙලා තිබුණෙ..එයා විතරක් නෙමේ..එයාගේ පවුලේ අයත් එහෙමයි. ඒත් පස්සේ එයාම මාව අතෑරලා ගියා..දැන් තමා මට මානසිකව සුවයක් දැනෙන්නේ...වෙලාවකට දුක හිතෙනවා...ඒත් එහෙම අය අයින් වුන එක පිලිබඳව සතුටක් එනවා..එයා එක්ක හිටියට වඩා දියුණුවක් දැන් මට තියෙනවා..ස්තූතියි...🙏❤️

  • @pubudulakshanranathunge

    @pubudulakshanranathunge

    Жыл бұрын

    Ammmoooo matath😕

  • @arthomewithrashmi4775

    @arthomewithrashmi4775

    Жыл бұрын

    Me too 😢

  • @Mayurisandarekha

    @Mayurisandarekha

    Жыл бұрын

    මටත් එහෙමයි

  • @sandalividusika381

    @sandalividusika381

    9 ай бұрын

    මටත් එහෙම තමයි

  • @mihirikaushalyaw

    @mihirikaushalyaw

    4 ай бұрын

    Me to 🙂❤

  • @sumuduprabhathnethmina5277
    @sumuduprabhathnethmina52773 жыл бұрын

    ඉගෙනීමේ කටයුතුවල යෙදෙන කෙනෙක්ට වැදගත් වෙන විඩියෝ එකක් කරන්න පුලුවන්ද? * පලදායී විදියට වැඩ කිරිම *මානසික ලෙස අවුල් වෙන පාඩම් කිරිමේ ඉරියව් *කොපමන වේලාවක් එක දිගට පාඩම් කලයුතුද? *ඒ වගේම සෑම ආකාරයේ කෙනෙක්ටම ඔබගේ උපදෙස් පිලි පැදීමට පුහුණු විය යුත්තේ කෙසේද ?(හැම විඩියෝ 1ම) හැකියාවක් තිබේ නම් මෙවැනි විඩියෝවක් ලබා දෙන්න🙏🏾❤️

  • @hiranbanuraja
    @hiranbanuraja2 жыл бұрын

    මාව වෙනස් කරපු මම ආසම චරිතේ ❤😍

  • @prasadanimendis8595
    @prasadanimendis85957 ай бұрын

    සමහර වේලාවට මට බය හිතුනා මම toxic කියලා.. මම හරියට ම දැනගෙන හිටියේ නෑ ඇත්ත ට ම මේකේ තේරුම මොකක් ද කියලා.. ලඟ හිටපු මිනිස්සු මෙහෙම අය කියලා හරියට conform වුණා.. ඒ වගේ ම මම එහෙම නෑ කියලා මට සතුටු හිතුනා.. thank you doctor ♥️

  • @CharukajayangaCJ
    @CharukajayangaCJ Жыл бұрын

    ඇත්ත.....ආදරෙ වැඩි උනාම බැදීම් toxic වෙනවා😐

  • @kushanipadmasiri9397

    @kushanipadmasiri9397

    Жыл бұрын

    Hmmm😐😐

  • @SARAsara-zb4zm

    @SARAsara-zb4zm

    8 ай бұрын

    ඇත්තටම ඇත්ත කථාව ,

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi36909 ай бұрын

    මගෙ ජීවිතේ සරලව පැහැදිලිව 😢

  • @samurdhiguruge4473
    @samurdhiguruge44733 жыл бұрын

    ස්තුතියි වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරනවාට තෙරැවන් සරණයි ❤

  • @achalaachala6788
    @achalaachala67882 жыл бұрын

    Thank's මල්ලි. ඇත්තටම important video එකක්. අද මම මේ ඔයාගෙ CHANNEL Eke balapu second video එක, අද morning එක පටන් gaththy ඔයාගෙ video එකක් බලලා, ගොඩක් සතුටුයි, මේ දේවල් අපි එක්ක share කර ගන්නවාට, thank's. අපි උපන් ද ඉඳලා මැරෙන thuruma දවස gane punchi lamayek gen හරි igena ගන්න දේවල් අපිට ජිවිතයට ගොඩක් watinawa. ඇත්තටම awanka satutak තියෙනවා ඔයා වගේ අය අපිට ahamben හරි දකින්න ලැබීම, bs Parissamin inna

  • @vineethavitharana9804
    @vineethavitharana98042 жыл бұрын

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි පින් මේ කරන සමාජ සත්කාර යට..

  • @dilznet3018
    @dilznet30183 жыл бұрын

    ඔයා ඔය කිව්ව ලක්ෂණ ඔක්කොම තියෙන partner කෙනෙක් එක්ක අවුරුදු 8ක් හිටියා.හොඳ වෙලාවට දැන් මාසෙකට කලින් වගේ අයින් කරලා දැම්මා.මගේ අවුරුදු 8ක කාලෙ අපරාදෙ.හැබැයි මං ඒ බාධක අස්සෙ කොහොම හරි degree එක ඉවර කරා.බනින එක රංඩු විතරයි වැඩිපුරම උනේ.රෑ එලි වෙනකල් cl කරල බනින අවස්ථා උනා.මුලුරෑම නිදිමරලා ජොබ් එකට ගිය clz ගිය අවස්ථා එමටයි.ඇයි එච්චර කල් එහෙම හිටියෙ හිතයි.මෝඩකම තමයි .මොලේ පෑදෙන්න කල් ගියා.sensual request වලට අහු වෙනවා නතර කරන්න යද්දි .

  • @kasunmadushanka9618

    @kasunmadushanka9618

    9 ай бұрын

    කොහොමද එයාගෙන් ඈත් උනේ මට ඒ ගැන කියන්න

  • @dilznet3018

    @dilznet3018

    9 ай бұрын

    @@kasunmadushanka9618 ඔයාගෙ targets goal ගැන විතරක්ම ඔයා හිතන්න. ඒවා achieve කර ගත්තම ඔයාට දැනෙන සතුට ගැන හිතන්න. තනියම කොහේ හරි ගිහින් nature එක විඳින්න.මුලදි ටිකක් අමාරු උනාට ඒක තමයි හොඳම විදිය

  • @kyora5429

    @kyora5429

    8 ай бұрын

    Math Mage bf ta ehema Kara tika kalekin eya breakup Una..

  • @thevinbrosl9077
    @thevinbrosl90772 жыл бұрын

    Aiye දිගටම vedios ඕන අපි බලන් ඉන්නවා vedios එනකල් .. මම දැකපු හොඳම vedios මේ .. ඇත්තටම ගොඩක් වටිනවා මේවා Thanx 🤘🏻

  • @vineethavitharana9804
    @vineethavitharana98042 жыл бұрын

    හරිම වටිනව සර් ගෙ සේවය ..ඇත්තටම කියනව නම් මමත් ලොකු මානසික පීඩනයකින් ජීවත් වෙන කෙනෙක් ..මට හරිම සතුටක් සැහැල්ලුවක් දැනෙනව මේ vedio නැරඹීමෙන්..

  • @mihirinisansala8847
    @mihirinisansala88473 жыл бұрын

    Talking to our brains as well as hearts through the eyes and ears.. good job 😍💓

  • @kevinjehan4627
    @kevinjehan46273 жыл бұрын

    සෑම කෙනෙක්ම නැරඹිය යුතුම vedio එකක් මේ කනම් ,Geat ,very Important one ,👌

  • @uisiranga8926
    @uisiranga89262 жыл бұрын

    ජීවිතේට වටින වැදගත් points කියලා දුන්නට ස්තුතියි අය්යෙ

  • @naduninimasha7758
    @naduninimasha77583 жыл бұрын

    මාර වටිනවා thank you ❤❤❤

  • @supunianushika6871
    @supunianushika68713 жыл бұрын

    ගොඩක් වටිනවා🙏❤

  • @nimashashalindi5974
    @nimashashalindi59743 жыл бұрын

    බොහොම ස්තුති 🙏 🙏 🙏 ගොඩක් වටින වීඩියෝ එකක්..✌️✌️❤️❤️

  • @darkangelvlog92
    @darkangelvlog923 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ ස්තූතියි ඔයාට 💛

  • @darshanimadhushika4884
    @darshanimadhushika48843 жыл бұрын

    Godak watinawa.thank you hasintha aiya.❤🙏

  • @amashawijesundara7413
    @amashawijesundara74133 жыл бұрын

    Thank you so much. I learned a lot through this video. Not only that I also have suffered from this Kind of personality. But I never understood this earlier.

  • @hasanthiniroshini7638
    @hasanthiniroshini76383 жыл бұрын

    Really important video for everyone. Thank you very much 🌸

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma57033 жыл бұрын

    මග බලාගෙන හිටියෙ😊 ...ස්තූති යාලුවා🙏❤️

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe84003 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @oswijerathne6840
    @oswijerathne68403 жыл бұрын

    valuable video, thank you so much

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v2 жыл бұрын

    Thank ayye me video ekt. thaw video's dannko. balan innw api! 🥺💜️

  • @amashaperera2001
    @amashaperera20013 жыл бұрын

    Thank you very much !!!❤️✨️

  • @wasanawasana8492
    @wasanawasana84923 жыл бұрын

    Thank You මල්ලි

  • @amiladaranagama4774
    @amiladaranagama47743 жыл бұрын

    Good Topic ! Thank you so much ♥️ Hope you will do more inspirational videos.

  • @learnwiththyaga
    @learnwiththyaga3 жыл бұрын

    Tip-top! Thank you!

  • @shashimadhushika6349
    @shashimadhushika63493 жыл бұрын

    Toxic persons ගැන next video එකක් කරන්නකෝ ඉක්මනින් අය්යාහ්🙋❄️

  • @woshinimadushani8811
    @woshinimadushani88113 жыл бұрын

    Hoda topic ekak❤️😍🌻 thank you aiye❤️😍😘

  • @geeshikagodawatte351
    @geeshikagodawatte3513 жыл бұрын

    Thank you🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana89463 жыл бұрын

    Thank you

  • @samuddisachethani3439
    @samuddisachethani34393 жыл бұрын

    Thank you ❤️

  • @asaragodevithanage8849
    @asaragodevithanage88493 жыл бұрын

    Thank You Very Much Sir..

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani99173 жыл бұрын

    Thank you soo much🙏

  • @hashinimadumali3796
    @hashinimadumali37962 жыл бұрын

    ගොඩක් ස්තූතියි 🙏

  • @hansisathsara5975
    @hansisathsara59753 жыл бұрын

    Thank you 😊😊

  • @shiharaossen9128
    @shiharaossen9128 Жыл бұрын

    Aiye owa asuren motivation danna bari de godak wadagath sahodaraya 😊😊❤❤

  • @anojapriyangani3990
    @anojapriyangani39902 жыл бұрын

    Mage husband saha eyage pawule aya toxic person kiyana mattame inna aya..mage jeewithe mama manasikawa godaaak watuna..mage heena hamadema natiwuna..awurudu 13k wenakanma mata me manasika athathiya thiyanawa..namuth dan mama motivation ahalama mage manasika athathiya nathikaragena yanawa..thanks hasintha.

  • @Vimaya
    @Vimaya3 жыл бұрын

    Godak hoda video ekak. Thank you very much 🙏

  • @shanikarodrigo3626
    @shanikarodrigo36263 жыл бұрын

    Thanks ..

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake72643 жыл бұрын

    Thank you sir❤

  • @sandal4651
    @sandal46512 жыл бұрын

    Thanks aiye

  • @chathurangalaksiri8485
    @chathurangalaksiri84857 ай бұрын

    very Important video . Thnks a lot❤🎉

  • @nirojininiro4944
    @nirojininiro49443 жыл бұрын

    Thank you so much ❤️❤️🙏

  • @wafrinishad
    @wafrinishad2 жыл бұрын

    Thank you so much brother ❤️❤️

  • @LearnWithChathuka
    @LearnWithChathuka3 жыл бұрын

    Great Video...Power of Damso 😉

  • @subagasudusingha1240
    @subagasudusingha12403 жыл бұрын

    Hasitha. Mara wade . low of attraction gana hoyana kota deyak danatamath tiyanawa kiyala hithanna kiyanne ai kiyala prashnayak mata awa.e gana mata hithaganna bariwa innakota oyawa muna gahuna..mata awashya de oyage vedio eke vitharamai tribune.marai malli.me lagadi idala mama hoyana de ikmanata mata labenawa.oya chanel ekata mama wage godak minisu vegayen sambanda wenna kiyala suba patanava.

  • @hashinimadumali3796
    @hashinimadumali37962 жыл бұрын

    ගොඩක් 🙏

  • @dulanjalisithara1581
    @dulanjalisithara15813 жыл бұрын

    Thank you ❤️🤗

  • @user-cb6wo2ug3k
    @user-cb6wo2ug3k2 ай бұрын

    Thank you soooo much ❤

  • @samodyaumandi3747
    @samodyaumandi37473 жыл бұрын

    Thank you 😍 ❤

  • @madhushacosta4456
    @madhushacosta44562 жыл бұрын

    Thank u doctor 🙏 හරිම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්

  • @himanthadilakshi4229
    @himanthadilakshi42293 жыл бұрын

    Very clear explanation. And the video quality is perfect this time.I will assure that you will be the best motivational speaker in near future ❤️

  • @shashimadhushika6349
    @shashimadhushika63493 жыл бұрын

    Thank you 😍😍🙏

  • @chathurikasenavirathna2150
    @chathurikasenavirathna21502 жыл бұрын

    Thank you aiya ❤️❤️

  • @nishanilanjana7222
    @nishanilanjana722212 күн бұрын

    Thank you so much

  • @savindikuruppuarachchi4415
    @savindikuruppuarachchi44152 жыл бұрын

    Thanky Docta 😊

  • @taniyad9309
    @taniyad93093 жыл бұрын

    🔥 thanks brother

  • @rameeshalakshani8868
    @rameeshalakshani88682 жыл бұрын

    Godaaaaaaak sthuthiyi aiya

  • @happytourselders5947
    @happytourselders5947Ай бұрын

    අනිවාර්යයෙන් මෙවැනි අය ගොඩාක් මටත් හිටියා දැන් මම ඒ අය හදුනා ගත්තා .සහෝදරයන් නෑදෑයන් යහලුවන් හා හිත්වත් අය.දැන් මම මේ සියලුම දෙනා ගෙන් ඈත් වෙලා නිදහසෙ ඉන්නවා

  • @isharachandimali4498
    @isharachandimali44982 жыл бұрын

    මෙ මාතෘකාව යටතේ තවත් (ඒ අය වෙනස් කරන්න ,තමන් ඩීප්‍රේශන් නොවී ඉන්න ,දරුවන්ටත් බලපාන් නැති වෙන්න )සවිස්තරාත්මකව කියලා දෙන්න පුලුවන් ද

  • @sasalapriyadarshani
    @sasalapriyadarshani Жыл бұрын

    Thank you thank you thank you

  • @nilminiabeysinghe4498
    @nilminiabeysinghe44983 жыл бұрын

    Great video 👍

  • @rajisivaguru1993
    @rajisivaguru1993 Жыл бұрын

    Its really important sir

  • @sachchavlog9571
    @sachchavlog95713 жыл бұрын

    ප්‍රයෝජනවත්

  • @darkangelvlog92
    @darkangelvlog923 жыл бұрын

    🤔🤔සුබ දවසක් වේවා💖 හරිම Sensitive මුලදී පස්සේ ඉතිම් 🥺🥺 හරිම වටිනවා වීඩියෝ එක.. බලම් ගියාම මම වැඩ්පුරම ඉන්නෙ ට්‍රේස් එකේ🤔🤔😅😅

  • @hansimadara3141
    @hansimadara31412 жыл бұрын

    කොහොමද toxic කෙනෙක්ව සාමාන්‍ය තත්වයට ගන්නේ කියලා කියන්න පුලුවන්ද?

  • @udararathnayake8016
    @udararathnayake80163 жыл бұрын

    Good one

  • @harshimasupurnika9093
    @harshimasupurnika9093Ай бұрын

    Thank you❤❤❤ mn hugak motivation vedioes balanwa.. theruwan saranai Ohoma minissu ikmanta ain wel yana tharamata api satutin... jeewithe Api nidahas wenawaaa

  • @DeepaSrimali-tp7hg
    @DeepaSrimali-tp7hgАй бұрын

    Thank u sir🙏

  • @janaka7843
    @janaka78432 жыл бұрын

    How can I contact you to get the further information

  • @chathujayasinghe1092
    @chathujayasinghe10923 жыл бұрын

    Waiting to next video too.well explained thank you❤❤🌸

  • @UpuliGamage-vx9kc
    @UpuliGamage-vx9kc9 ай бұрын

    👍 thank u

  • @ImeshaMadumali-bz2yh
    @ImeshaMadumali-bz2yh Жыл бұрын

    Man roda putuvaka inna kenek man godak.manasivaka watila inne kenthi yanava mata godak පුළුවන් nam.mage hitha hadaganna vidiyak kiyanna godak pin.🙏

  • @dilrukshinirmala2721
    @dilrukshinirmala2721Ай бұрын

    මමත් depression වුනා කෙනේක්ට ආදරේ කරලා ..හරියට කාතා කරලා ප්‍රශ්න විසදනවා වෙනුවට මග ඇරියා ...මට එයා එක්ක අවුරුදු 6 ක් විතර ඉදලාවත් හරියට ගැලපෙන්නේ නෑ කියලා මට මගේ වැඩක් කරගන්න වත් බැරිවුනා ...බැරිම තැන මං බලලා බලලා ..block කරා ඒත් එයා නිකම් වත් හෙවේ නෑ මාව... මටම එපා වුනා ..මිනිස්සු ආස්‍රේ කරන්නත් බයයී දැන් වේන කෙනේක් .

  • @rasanjali8913
    @rasanjali8913 Жыл бұрын

    මේ වගේ කෙනෙක්ට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවාද කවුන්සලින් හරහා වෙනස් කරන්න පුලුවන්ද

  • @prasadniranjan4217
    @prasadniranjan42173 жыл бұрын

    Good content

  • @isuudari3295
    @isuudari329518 күн бұрын

    මේ දේවල් සේරම මම හරිම අමිහිරි විදියට අත්විඳිනවා. දරුවා නිසා වෙන්වෙන්න විදියකුත් නැතිව මේ ගැන සදාරනව තේරුම් අරන් බලන්න කෙන්ක්වත් නැතුව

  • @piyuminisansala1371
    @piyuminisansala13712 жыл бұрын

    Next vedio.plzz❤️

  • @wenujalakshan2846
    @wenujalakshan2846 Жыл бұрын

    Aththa ❤

  • @tharushisewwandi6245
    @tharushisewwandi62453 жыл бұрын

    Toxic kenek wenas karanna puluwan vidi gana video ekk krnn puluwanda ,

  • @hemanthaudugama426
    @hemanthaudugama4262 жыл бұрын

    Sir my son had been a very bright student untill his o ls. He has been subjected mental direction .he has unable to face Al exam.he takes a large attemp to study now he can not achieve his educational targets.sir please we want a solution for this . how can we contact you sir

  • @shanikamadhushani1494
    @shanikamadhushani14943 жыл бұрын

    Toxic people gana hodama video ekak.👍👍

  • @devidamayanthi1425
    @devidamayanthi1425 Жыл бұрын

    Mn lagath innawa .hama welawema saka karana,hamogenma mawa atg karana ,randu wala iwarayak nathi kenek.habai mn maththema eya nahinawa .mata thaniyama jiwath wenna bari tharamata mata adarw kala,udau kala.mn kisima waraddak nokarath eyama magen ath wela ekatatg waradda mage pita danawa.vedio eka baluwama me karunu 7 ma eya laga thiyanawa.eth mata ath wenna bari tharamatama mage konda kadala dala.mn abbahi wrla wage.kohomada mn meka therun ganne.

  • @madumilasanthika3405
    @madumilasanthika34052 жыл бұрын

    Dawsata gm mz eka withrak eya ewanawa. Cl ekkwath gnna. Ehma bln idl bln indal mt adre wdi kmata baninn hithnawa. Eken kiynne math toxic knkd😔

  • @supunranaweera284
    @supunranaweera284 Жыл бұрын

    Background music super 😊

  • @user-sw5dq3gc7i
    @user-sw5dq3gc7i7 ай бұрын

    ආදරේ ඉස්සරහා මාත් Toxic සරලවම...හැබැයි මේවාගෙන් හේතු 2 ක් වගේ තියෙන්නෙ...ඒ නිසා ඒවාත් නැතිකරගන්න පුලුවන් වෙයි කියලා හිතන ආ 😌

  • @bhagyadharmasena536
    @bhagyadharmasena5362 жыл бұрын

    Isolated wenna personality eka kiyanne INROVERT KIYALAI

  • @oshinisonaligunaratne1887
    @oshinisonaligunaratne1887 Жыл бұрын

    Thanks 🙏 I thought that I am toxic ...aeth hithuwa tarama naha

  • @nayanitharuka7558
    @nayanitharuka75582 жыл бұрын

    Sir😘❤️

  • @heshupa6548
    @heshupa65482 жыл бұрын

    Toxic person kenek glwen widih video 1 ndd 😣😣😣 අනේ plzzz කියන්නකො 🙏🙏🙏

  • @sachithahewamanage1612
    @sachithahewamanage16122 жыл бұрын

    ඇයි දැන් vedeo දාන්නේ නැත්තේ

  • @malkinavodya1683
    @malkinavodya16833 жыл бұрын

    Thank you !! Toxic person කෙනෙක් එක්ක ඉදලා අයින් වුනම එ depressed එකෙන් මග අරෙන්නෙ කොහොමද කියලා video එකකින් කියන්න පුලුවන්ද ?

  • @frankenstein93

    @frankenstein93

    3 ай бұрын

    Deep breathing try කරන්න

  • @amachathurya
    @amachathurya7 ай бұрын

    Toxic ගති නැති කරගන්න එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @gayadarshani3881
    @gayadarshani38819 ай бұрын

    මේකේ දානවා කියන අනිත් vedio එකත් තියනවද Mr Hasintha..

  • @KrishuuMusicOfficial
    @KrishuuMusicOfficial3 жыл бұрын

Келесі