ඔබ සියල්ල අතහරින්න එවිට ඔබට සියල්ල ලැබේවි..Maha Rahathun Wadi Maga Osse...

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 76

  • @isharaferdinandes8162
    @isharaferdinandes81622 жыл бұрын

    සාදු..සාදු..සාදු..සාදු...ඒ උතුම් මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏ලොවුතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ඒ චතුරාර්ය සත්ය ධර්මය මුල මැද අග පිරිසිදුව දේශනා කරන පිංවත් ඔබ වහන්සේ ගිහියන් වන අපට මහා සංඝරත්නයේ ගුණ කඳම්භය අවබෝධ කර දේ.. ගිහියන් වන අපව සසරින් එතෙර කරවීම පිණිසම මෙලෙස ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා. .🙏🙏නීරෝගී වෙත්වා..🙏🙏

  • @thejadeepthi2120
    @thejadeepthi21202 жыл бұрын

    ඔබ වහ්න්සේට මෙම ආත්මභාවයේම උතුම් වූ නිවන් මග හිමිවේවා... මාගේ ජීවිතයේ මට ලැබුනු උතුම්ම දේ ශ්‍රී සද්ධර්මයයි..ඒ උදෙසා ඔබ වහන්සේගේ ධර්මෝපදේශ මහෝපකාරී වූවා... ඔබ වහන්සේ නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-ii2ug4dg1d
    @user-ii2ug4dg1d2 жыл бұрын

    නමෝ බුද්ධාය....!

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamunusanjeewa5583
    @gamunusanjeewa55833 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @subodhanikahawandala2892
    @subodhanikahawandala2892 Жыл бұрын

    සාධූ සාධූ සාධූ.. ගොඩක් පිං.🙏 පිංවන්ත ස්වාමීන් වහන්සේහට දීර්ඝායු වේවා.

  • @__s.nimsara2846
    @__s.nimsara2846 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏 රාගක්ඛයෝ නිබ්බානං ද්වේසක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං !☸️☸️☸️🙏🙏🙏🌷🌷🌷✨️✨️✨️🌼🌼🌼🌸🌸🌸💮💮💮

  • @mihindukulasuriyafernando4907
    @mihindukulasuriyafernando49073 жыл бұрын

    Saadu Saadu Saadu!!! Dharmadanayata godak pin sidu wenawa!!!

  • @sarangasandamali2229
    @sarangasandamali2229 Жыл бұрын

    ජීවිතයේ අරුත පසක් කර දුන් ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබී තවත් බොහෝ දෙනගේ සිත් නිවා සනහාලන්නට ලැබේවා!! තවත් බොහෝ දෙනාහට දර්මය ඇසීමට වාසනා වේවා!

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha77464 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝායුස වේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි 🙏🙏🙏💐💐

  • @nirasha222
    @nirasha2226 жыл бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායුෂ ලැබේවා ! මේ උතුම් ධර්ම දේශනා upload කරන පිංවත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව දිර්ඝායුෂ ,චතුරාර්‍ය්ය සත්‍යය අවබෝධ වේවා !

  • @devamanikwt7255
    @devamanikwt72552 жыл бұрын

    සාදු සාදු සාදු

  • @vidushisadunika4431
    @vidushisadunika4431 Жыл бұрын

    සාදු සාදු!!!!!!!!

  • @srijayanath1816
    @srijayanath1816 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා...!!!

  • @hansanamadusanka9624
    @hansanamadusanka9624 Жыл бұрын

    maharatanwahanseta namaskara wewa

  • @priya83621
    @priya836215 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට ආයුශ බොහෝ වේවා

  • @miliduhashan9081
    @miliduhashan90814 жыл бұрын

    ඔබවහන්සේ උතුම් වූ නිවනින්ම සැනසීම ලබත්වා!

  • @nidu2646
    @nidu26465 жыл бұрын

    සාධු සාධු සාධු ....🙏🙏🙏

  • @susieka1470
    @susieka14706 жыл бұрын

    ඔබ වහන්සේට බෝහෝම පිං.

  • @nishanthapushpakumara7851
    @nishanthapushpakumara7851 Жыл бұрын

    Sadu..sadu..sadu..👏👏👏

Келесі