උතුම් වූ මාර්ගයට ඔබත් පිවිසෙන්න...Maha Rahathun Wadi Maga Osse...

Mp 3 ආකාරයෙන් බාගත කර ගන්න -download1786.mediafire.com/h8v...
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ සදහම් කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 119

  • @nayanapremachandra7801
    @nayanapremachandra78013 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා ,,,

  • @Sehasna_Mihirangi
    @Sehasna_Mihirangi

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @dilansenavirathna6122
    @dilansenavirathna61224 жыл бұрын

    සාදු සාදු සාදු

  • @himayabalasuriya2511
    @himayabalasuriya25112 жыл бұрын

    ඔබවහන්සේට මේ බවයේදීම නිවන් සුවයම අතපත් වේවා ...🙏🙏🙏🙏

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045

    සාධු සාධු සාධු ,නමස්කාර වේවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha77464 жыл бұрын

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝායුස වේවා

  • @pasanavishka7483
    @pasanavishka74832 жыл бұрын

    සුවපත් වේවා

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u2 жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @nirashahapugoda9569
    @nirashahapugoda95694 жыл бұрын

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @teklapriya2960
    @teklapriya29604 жыл бұрын

    සාධු සාධු සාධු. මේ උතුම් ධර්ම දානයේ ඒ උතුම් පිං බලෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා.තෙරුවන් සරණයි

  • @anulamenike7015
    @anulamenike70154 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gedaraarawa4014
    @gedaraarawa40142 жыл бұрын

    නිවනටපත්වේවා

  • @lindasilva7303
    @lindasilva7303

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @asangawanasinghe9523
    @asangawanasinghe95234 жыл бұрын

    sadhuuu...sadhuuu...sadhuuu...namobuddhaya... pinwath suwamin wahanseta theruwan saranai...

  • @chandumahalekam8909
    @chandumahalekam89093 жыл бұрын

    සාදු සාදු සාදු ..

  • @aiyachannel6474
    @aiyachannel64742 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට, උතුමි නිර්වාන ශාන්තියම අවබෝධ වෙිවා! සාදු.......සාදු......සාදු.......

  • @buduhimisarana6728
    @buduhimisarana67283 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sisirakithsiri2846
    @sisirakithsiri28463 жыл бұрын

    සාදු සාදු සාදු ....සැමට නිවන් මග පෑදේවා...!!

  • @malkamalkanthi3208
    @malkamalkanthi32083 жыл бұрын

    Sadu sadu sadu

Келесі