ජීවිතය සාර්ථක කර ගන්න ප්‍රවීණ ජෝතිෂ්‍යවේදිනියගෙන් ප්‍රබල රහසක් | Kanchana Pethiyagoda | Hela Rahas

Тәжірибелік нұсқаулар және стиль

විභාගයට බය ද? විවාහය ප්‍රමාද ද? දරු සම්පත් නැද්ද? මෙන්න විසදුම.. දින තුනක් උදේම නැගිටලා මේ දේ කරන්න ජීවිතයම ගොඩ යනවා සත්තයි..
ජීවිතය සාර්ථක කර ගන්න ප්‍රවීණ ජෝතිෂ්‍යවේදිනී කාංචනා පෙතියාගොඩ මහත්මියගෙන් ප්‍රබල රහසක්..
ජෝතිෂ්‍යවේදිනී කාංචනා පෙතියාගොඩ මහත්මියගේ KZread චැනලය - / @kanchanapethiyagodasl...
kanchana pethiyagoda,law of attraction,how the law of attraction actually works,law of attraction sinhala,විශ්ව ආකර්ෂණ නීතිය භාවනා,meditation sinhala,secret book sinhala,Kanchana pethiyagoda S L T.V.,positive thinking sinhala,motivation sinhala,කාංචනා පෙතියාගොඩ,විශ්ව ආකර්ෂණ නීතිය,law of attraction for love sinhala,kanchana pethiyagoda contact number,kanchana pethiyagoda sl tv,motivational video,Universe In You,meditation,sleep music

Пікірлер: 125

  • @gangachulani1373
    @gangachulani1373Ай бұрын

    කොහොම උනත් ලස්සනට ඉන්න ඕනේ.. සිත් ඇදගන්නා විම ඉතා වැදගත්.. ❤❤❤

  • @chinthalanka3236
    @chinthalanka3236Ай бұрын

    විවාහය සම්බන්දව ඔබ දිපු නිර්චවනය සමග 100/100 එකගයි කඩදාසියකට විවාහය තිරනය කල නොහැක

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806Ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ඔබතුමියට තෙරුවන්සරනයි .

  • @sadunihimansha9193
    @sadunihimansha9193Ай бұрын

    කාංචනා මිස්ගේ පැහැදිලි කිරීම අනර්ඝ පැහැදිලි කිරිමක් ❤❤❤❤

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854Ай бұрын

    නිහතමානීව ඇත්ත කතාකරන මහත්මියක් ස්තූතියි ඔබ තුමියට සුවපත් දීර්ඝායුෂයක් වේවා

  • @sumandhimadushi9614
    @sumandhimadushi9614Ай бұрын

    උදේ පාන්දර නැගිටලා මුලින්ම හිත සැහැල්ලුවෙන් maithree wadanna tikak වෙලා. මුළු දවසම හොඳින්, සැහැල්ලුවෙන්, සියලු katayuthu saarthakawa කරගන්න පුළුවන්. සියලු කරදර වලින් අපිට නොදැන ම අපිව මෙ swabhawa දහම araksha කරලා...

  • @nayanasethuli7339
    @nayanasethuli7339Ай бұрын

    ඔබතුමිය කියන දේ හරියටම හරි. මම අත්දැකීමෙන් දන්නවා. පොරොන්දම් නෙවෙයි ඔබතුමිය කී දේ තමයි විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනෙ. දුවේ ඔයාට ගොඩක්ම ස්තූතියි මේ දේවල් කියලාදුන්නාට. තෙරුවන් සරණයි! 💚💙🌷🙏

  • @dharmakumari6359
    @dharmakumari635923 күн бұрын

    අද තමයි මුලින්ම ඔබතුමියගේ වැඩසටහනක් බැලුවේ.හරිම වටිනවා හරිම වැදගත්.විශ්වයට බෙහෙවින්ම ස්තුතියි

  • @chamindasenarathna159
    @chamindasenarathna159Ай бұрын

    ආයුබොවන් තෙරුවන් සරණයි බොහොම ස්තුතියි බොහොම පිං ඔබතුමිය මේ ජීවිත වෙනස්කර යහමගට ගන්න හොද දේ වල් ජීවිතේට ලබාදෙන්න මේ කරන උතුම් කටයුතු වලට අනේක වාරයක් ස්තූති .....ස්තූති .....ස්තූති ඔබ තුමියත් දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...... අප සියලු දෙනාත් දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...... අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම ස්තූති ....ස්තූති .......ස්තූති ඔබ තුමියටත් වැඩසටහන කරන එතුමාටත් බොහොම ස්තුතියි .... බුදු සරණයි

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337Ай бұрын

    ඇත්තට ඔබ තුමියගේ වීඩියෝ හැමදාම බලනවා ගොඩාක් මනස වෙනස් කරගන්න පුලුවන් උනා මට බුදු සරණයි

  • @user-bz6yz1uw4c
    @user-bz6yz1uw4cАй бұрын

    , ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට උනා ඉෂ්ට වෙනවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398Ай бұрын

    ඔබතුමියගේ පැහැදිලි කිරිම හරිම වටිනවා..ස්තුතියි..ස්තුතියි💟🦋💟

  • @ashokawithanage8216
    @ashokawithanage8216Ай бұрын

    එතුමිය නොගැලපෙන ඇදුම් ඇදලා නෑ...💖💖

  • @user-xx6ux3kf2c
    @user-xx6ux3kf2cАй бұрын

    ඔබ තුමියට .ගොඩාක් .ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි උතුම් .තෙරුවන් .සරනයි

  • @sadhananiranjaniperera7162
    @sadhananiranjaniperera7162Ай бұрын

    කතාව සම්පූර්ණ atta , wishwa ආකර්ශණ nithiya ඇත්තම attha , mn අත්දැකීමෙන් kiyanne ❤

  • @ireshaariyawansha2648

    @ireshaariyawansha2648

    Ай бұрын

    Ou aka aththa.

  • @chanikakalani9371
    @chanikakalani9371Ай бұрын

    නමෝ බුද්ධාය මගෙ ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361Ай бұрын

    මිස් මහත්වෙලා..එකපාරක් මිස්ගේ ගෙදර ට ආවා හදහන් බලන්න ..අයෙත් එන්න ආසයි..ස්තුතියි ..මිස්ටත්, ආදරනීය විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ට ත්...බුදු සරනයි මිස් 🙏❤

  • @nadeenimmi6211

    @nadeenimmi6211

    Ай бұрын

    මේ මිස් කොහෙද ඉන්නේ

  • @user-wc3ih2mr1e
    @user-wc3ih2mr1eАй бұрын

    විශ්ව මතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ramanijayalathathewahettig9527
    @ramanijayalathathewahettig9527Ай бұрын

    ඇත්තම ඇත්ත හොදින් පැහැදිලි කර දෙන ඔබ තුමියට ස්තුතියි, ♥️♥️🙏🏿🙏🏿විශ්ව මාතාවට ස්තුතියි මේ කතාව අහන්න ලැබීම ගැන. මෙතුමියගේ නාලිකාව නිතරම නරබනවා.විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️🙏🏿🙏🏿♥️♥️🙏🏿🙏🏿♥️♥️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿♥️♥️🙏🏿🙏🏿🙏🏿♥️

  • @user-gx5be9mb2k
    @user-gx5be9mb2kАй бұрын

    මේ කතාව බොහොම වට්නවා ම්ස්ට ගොඩක් ස්තුතියි !ආදරණිය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLankaАй бұрын

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ සැමට යහපතක්ම වේවා

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481Ай бұрын

    එතුමිය ජෝතිෂ්‍යය පැත්තෙන් ඉතා ඉහළ යි.ආකර්ශන නීතිය පැත්තෙනුත් ඉහළ යි.ඇයව හම්බෙලා තියෙනවා.

  • @henryt1199

    @henryt1199

    Ай бұрын

    කරදරයක් නැතිනම් එතුමියගේ no. එක දෙනවද

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632Ай бұрын

    අපේ මිස් තෙරුවන් සරණයි ❤️❤️ ස්තූතියි ❤️❤️🙏🙏

  • @harshanikodithuwakku33
    @harshanikodithuwakku33Ай бұрын

    ඔබ තුමිය කියන කතිව සම්පූර්ණ ඇත්ත ..තෙරුවන් සරණයි ❤🙏

  • @ShasuSham-us4ew

    @ShasuSham-us4ew

    Ай бұрын

    Aniwaryenma

  • @Minist562
    @Minist562Ай бұрын

    හොඳ බුද්ධිමත් සංවාදයක්, 🙏 🙏 🙏

  • @n.p.ashoka8866
    @n.p.ashoka886628 күн бұрын

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි

  • @pamburudeniya8667
    @pamburudeniya8667Ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ❤❤

  • @surangikumari848
    @surangikumari848Ай бұрын

    Thank you oba thumiyata, pehedilikirima itha wedagath, thank you so much mother universe ❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531Ай бұрын

    Thank you so much miss.Theruwan saranai 🙏

  • @user-fu2cs5by9v
    @user-fu2cs5by9v23 күн бұрын

    විශ්වමාතාවට ස්තුතියි!

  • @Shehara19
    @Shehara19Ай бұрын

    ස්තූති.....✨❤️🙏

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3xАй бұрын

    Godak pin vedio ekata. Godak වැදගත් ❤🙏

  • @dammikamanel9147
    @dammikamanel9147Ай бұрын

    Thank you so much ❤

  • @deepaniinduka3655
    @deepaniinduka3655Ай бұрын

    Ane mis ඔයා ge hema wachanayakinma apita loku ශක්තියක් එනවා.....oyata ගොඩක් ස්තූතියි ❤

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ciАй бұрын

    Obta sthuthi lowof attraction GANA awankawa kathakarana thanks mother uniwesal.

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6uАй бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට ❤️🌹

  • @surimudalige8168
    @surimudalige8168Ай бұрын

    ස්තුතියි.! 🌷🙏

  • @SarojaniNew
    @SarojaniNewАй бұрын

    බොහොම ස්තුතියි මිස් ❤❤❤

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361Ай бұрын

    විශ්ව සක්තිය, විශ්ව ආකර්ශන නීතිය සත්‍යයි

  • @pradeepneel161
    @pradeepneel161Ай бұрын

    Obathumiyata wiswaye asir wadaya nowaduwama labewa theruwan saranai miss

  • @jagathkalugampitiya8231
    @jagathkalugampitiya8231Ай бұрын

    Thank you miss thank you universe 🎉🎉❤❤❤

  • @user-re3tq1yw4d
    @user-re3tq1yw4dАй бұрын

    Thanks

  • @user-nq7tu6nf3k
    @user-nq7tu6nf3kАй бұрын

    😮good job thankyou madam❤

  • @anurasampath1226
    @anurasampath1226Ай бұрын

    Godak thank u madam

  • @ridminil4054
    @ridminil405425 күн бұрын

    ස්තුතියි මිස්❤

  • @amithaebert5415
    @amithaebert5415Ай бұрын

    ඔබතුමියට ස්තුතියි පලදායි අදහස් අප සමග බෙදා ගත්තට❤🎉

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi308416 күн бұрын

    Thank you so much miss❤😊

  • @kanthiperera6703
    @kanthiperera6703Ай бұрын

    Great ❤

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqweАй бұрын

    බුද්ධාගමත් විශ්ව ආකර්ෂණ නීතිය ත් දෙක මට පැටලිමක් වෙලා ඒ කියන්නේ මම බුදුන් අදහනකොට ආකර්ෂණ නිතිය හරියට කෙරෙනෙ නෑ මට පොඩ්ඩක් පහදා දෙන්න ❤

  • @senaratharachchigeseetha9953

    @senaratharachchigeseetha9953

    Ай бұрын

    මටත් ප්‍රශ්න යක්.ආකර්ෂන නීති ය මිත්‍යා දෘෂ්ටිකද.

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka879414 күн бұрын

    Oba thumuya harima nirahankarai

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143Ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤obatumiyta teruvan saranai bohoma stuti miss

  • @rupikatisera323
    @rupikatisera323Ай бұрын

    Thanks 🙏 and good 👍 to you 😅

  • @hansihewage2382
    @hansihewage2382Ай бұрын

    Hamogema parthna ishta kala wishwa mathawata isthuthi❤

  • @SunethraSunethra-jw4oo
    @SunethraSunethra-jw4oo23 күн бұрын

    Maniyani maga Paula pasanaya oya kiyana widiyamai budu saranai oba tumiyata

  • @user-ce9pw2pq4w
    @user-ce9pw2pq4wАй бұрын

    Harima watinama katawak kiwwa mis ,janatawa atara sammanayata patthara una kiyala , sattakinma api obatumiyata ,ape gawrawaniyama sammanaya puda karala tiyenne istuti mis istuti ❤❤❤

  • @pgwssantha6188
    @pgwssantha6188Ай бұрын

    Niyama katawa grhayo Tika vikunan kannatuwa manasa diyunu Kara Paola budu hamuduruwo kiuwe aka tamai

  • @amanthasandaruwan
    @amanthasandaruwanАй бұрын

    ❤❤

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-rp5mf7vk5p
    @user-rp5mf7vk5pАй бұрын

    Obo thumiyawa muna gasenne keseda sambanda wemata durakathana ankayak danna puluwanda

  • @merygamagefernando2704
    @merygamagefernando2704Ай бұрын

    Deparak alla hodata therum gatha oba thumiyata isthuhi❤❤❤❤❤

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565Ай бұрын

    🙏🙏🙏🙏

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1ghАй бұрын

    Behewin isthuthi oba thumiyata

  • @user-hz1dk3wf4d
    @user-hz1dk3wf4dАй бұрын

    🥰🥰

  • @niroshini15
    @niroshini15Ай бұрын

    වයස 40 ද.තිස්‌ ගණන් කෙනෙක්ට පුතා කිය කිය හරිම තලත්තෑනි විදියට කතා කරන්නේ හිත ගොඩක් වයසට යන්න දෙන්න එපා. හිතින් තරුණව ඉන්න.

  • @ibrahembajjali9082

    @ibrahembajjali9082

    Ай бұрын

    Oba tumeyata godak istutiy veswa matawatah istute ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🦶

  • @chamilajayanthi1083
    @chamilajayanthi1083Ай бұрын

    Mis liyala pichchuwata kamak nadda

  • @user-sc8vr4cz3k
    @user-sc8vr4cz3kАй бұрын

    ❤❤❤

  • @yonali3260
    @yonali3260Ай бұрын

    ❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938Ай бұрын

    Stutiy oba tumiyata❤❤

  • @damayanthirenu8312
    @damayanthirenu8312Ай бұрын

    ස්තූතියි මිස් ..අපි මුල ඉදන් ඔයා එක්ක හිටපු පිරිසක්..බුදුසරණයි 🎉

  • @anushavithana4784
    @anushavithana4784Ай бұрын

    Obathumiya hamba wnne kohomada

  • @nalanishan4862
    @nalanishan4862Ай бұрын

    ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්❤❤❤❤❤❤❤❤මහත් වෙලා බෝලේ වගේ ලස්සන වෙලා❤❤❤❤❤❤

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374Ай бұрын

    🎉🎉🎉

  • @dthd693
    @dthd693Ай бұрын

    💝💝💝💝

  • @inokarasadari4334
    @inokarasadari4334Ай бұрын

    🙏🙏🙏🙏 බුදුසරණයි ම්ස් ස්තුතියි ස්තුතියි විශ්ව යට 🙏🙏ස්තුතියි

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272Ай бұрын

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @padmaegodawela2475
    @padmaegodawela2475Ай бұрын

    🙏🏼💛🙏🏼💛🙏🏼💛

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563Ай бұрын

    Mama jlpt n4 wibagaya ihalinm samath unata wishwa mathawata sthuthi ❤❤❤❤

  • @niroshikapriyadarshani1580
    @niroshikapriyadarshani158029 күн бұрын

    👍👍👍👍🙏

  • @user-pt9yn3df3x
    @user-pt9yn3df3xАй бұрын

    Apa sihlu danatm watena kanthawal obathumiyat anak warayak sthuthe

  • @piyumiliyanage549
    @piyumiliyanage549Ай бұрын

    🎉🎉🎉🎉🎉❤

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqweАй бұрын

    මිස් එතකොට කොහොමද අපි දැන් අපේ ආගමත් එක්ක කරගෙන යන්නේ❤ තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1znАй бұрын

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @indraniwanigarathna7236
    @indraniwanigarathna7236Ай бұрын

    Mata siyalu sampat laba dun viwayta isstuti wewa istuti wewa

  • @MalithiIndira
    @MalithiIndiraАй бұрын

    Mata next week 1 st term exam eka please kauru Hari Mata support karanna , maths lakunu wadi karanganna , dawas kehipayakin

  • @user-wh1vh7pn3k
    @user-wh1vh7pn3kАй бұрын

    මෙ ම්ස් මාවනැල්ලෙ හරිම හොද කෙනෙක් කියන ගොඩක් දෙවල් ඇත්ත

  • @ayodyasumanaweera7504

    @ayodyasumanaweera7504

    Ай бұрын

    Pls send me contact no

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6ztАй бұрын

    Hemadama pita kaware balannanta oba tumiya hoda adarsayak dunna kenek bahira adumen manita be eka tamai etta

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067Ай бұрын

    මිස් කියන දේවල් වලට වචන කියන්නෙ දෙයක් හරියට තේරුම් ගන්න බැරි අය.

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057Ай бұрын

    මිස්ගේ නම්බර් එකක් නැද්ද

  • @sajeewanihettige1749
    @sajeewanihettige1749Ай бұрын

    Miss mata miss akk kata karanna number akk danna puluwanda

  • @user-th2he1pv5o
    @user-th2he1pv5oАй бұрын

    Numberekadenna puluwanda

  • @thanujaamindi9060
    @thanujaamindi9060Ай бұрын

    මේ නිවේදකයා ට පිස්සුද ඇත්තටම මොකටද දැන් ඇදුම ගැන කතාව. මෙතුමිය ඔය ලස්සනට ඇදලා ඉන්නේ මාතෘකාව ට අදාළ ව කතා කරන්න

  • @chithrakumari1395
    @chithrakumari1395Ай бұрын

    Mge jiwete sartaka kargann metumiya ලොකු hayyak una godk adriyi mm bsdp

  • @byannn4906
    @byannn4906Ай бұрын

    ඇදුම් ගැන කතාව නම් මෙතන ට අදාල නෑ. නිවේදකයාට වෙන අහන්න දෙයක් තිබුනේ නැද්ද

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka879414 күн бұрын

    Hmm unnecessary question

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wvАй бұрын

    🪷🪷🪷🙏🙏🩷🩷🩷

  • @SujeewaHewagama-be8rd
    @SujeewaHewagama-be8rdАй бұрын

    විශ්ව ආකර්ෂණ නිිතිය කියන්නෙ තනිකරම බුදු දහම..මෙි ගැන උගන්වන කිසි කෙනෙක් ඒ ගැන හරියට කියන්නෙ නැ...මනෝ පුබිබන් ගමං දමිමා..මනෝ සෙටිටා මනෝ මයා...( සැම දේටම මුල සිත)ගතාවෙන් කිවිවෙි විශ්ව ආකර්ෂණ නිතිය ගැන තමා....හැමෝම මෙි ගැන කයන්නෙ තමන් හොයා ගත්තු දෙයක් හරි පිට රටක හිටපු කෙනෙක් කායලා දිපු දෙයක් විදිහට ...

  • @anojasenanayake7984

    @anojasenanayake7984

    21 күн бұрын

    ඔබ හරියටම හරි..සම්මා සම්බුදු රජාණන්වහන්සේ මේක පලමුව ලොවටම පෙන්වා දුන් සේක...නිවන් දකින්නට කාලයයි " තපෝවනය ..දේශනා අහන්න...ඔබට එය හමුවේවි..ජීවිතයේ නියම වටිනාකම...සැමට තෙරුවන් සරන වේවා ! ! !🙏🙏🙏

  • @somasirikothalawala9169
    @somasirikothalawala9169Ай бұрын

    දියනි දිනකීයක් ද ලියන්නෙ සම්බුදු සර නයි

  • @sunethrachandrasekara7659
    @sunethrachandrasekara7659Ай бұрын

    Konde badinna epa tiyena ganata kada hanena widiyata tiyanna piyakarui

  • @user-db4jd8gw1k
    @user-db4jd8gw1k22 күн бұрын

    Nove daka you thamusetada pissuda a mahathmiya itha vadagath kenek

  • @rashmikadewduni3120
    @rashmikadewduni31202 күн бұрын

    නිවේදකයට පිස්සුද? මෙතුමිය හරිම වැදගත් සංවර ඇදුමක්නෙ ඇදන් ඉන්නෙ…මට නම් නිරූපිකාවක් වගේ පේන්නෑ😂 මෙතුමිය කවදාවත් අනවශ්‍ය අසංවර ඇදුම් ඇදිනවා මම නම් දැකලා නෑ..

Келесі