ජීවිතේ දිනන්න, දියුණුවෙන්න රහස මෙන්න - Here is the secret to success in life.

#lowofattraction #lucky #positivethinking
#ජීවිතේ දිනන්න, දියුණුවෙන්න රහස මෙන්න #Here is the secret to success in life
අත්දැකීමෙන් කතාවක් කියන්නම්,
ජීවිතේ ගැටළු විසඳාගෙන ඉදිරියට යන්න, සාර්ථක ජීවිතයක් ගත කරන්න,තියෙන හොඳම මාර්ගයක් තමයි 55 *5 ක්‍රමය,
තමන්ගේ උනන්දුව හා කැපවීමෙන් සතුටින් ජීවත්වෙන හැටි දැනගන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ගැටළුවක් ඇත්නම් කමෙන්ට් කරන්න.
Start Training Your Subconscious Mind To Get What You Want
55 by 5 system
This method is a restructuring system for the subconscious mind. The idea is to change your subconscious thought pattern over 5 days.Your thoughts make a direct connection with the energetic frequecy of your desires.
55 x 55 ක්‍රමය
අඛණ්ඩ දින 5ක අභ්‍යාසයනින් යටි සිතේ සිතුවිලි රටාව වෙනස් කිරීම මඟින් ඔබේ සිතුවිලි ඔබේ ආශාවන්හි ශක්තිජනක වාර ගණන සමඟ සෘජුවම සම්බන්ධ වේ.
sinhala, sri lanka, Ways to build wealth fast, positive thinking, positive thinking sinhala, motivation, motivation sinhala, How to practice positive thinking, positive living sinhala, salli, salli hoyana hati,
law of attraction, law of attraction sinhala
ධනාත්මක චින්තනය, දියුණුව, දියුණුවේ මඟ, මුදල්, මුදල් හොයන හැටි, සල්ලි,
සල්ලි හොයන හැටි, ආදායම, සාර්ථක ජීවිතයකට මග, ජීවිතය, සතුට, සිංහල, ආකර්ෂණ නීතිය
Smart Life TV (SLTV)
by
Kanchana Petiyagoda
දෙව්මිණ ජ්‍යොතිෂ සේවය
හිඟුල,
මාවනැල්ල.
077 9140744
මංගල නැකත් ඇතුලු සියලුම නැකත් කටයුතු
කේන්ද්‍ර සෑදීම
පලාපල කථනය
නිමිති බැලීම
වාස්තු විද්‍යානුකූල නිවාස පරීක්ෂාව
ග්‍රහ අපල සඳහා මැණික් ප්‍රතිකාර
සෞභාග්‍ය දියුණුව සඳහා විශේෂ කටයුතු.

Пікірлер: 749

  • @HiKawee
    @HiKawee8 ай бұрын

    ♥️මමත් මේ මෙතඩ් එක කලා. මගේ ප්‍රාර්තනාව ඉටු උනා. විශ්ව මාතාවටත්, ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි♥️

  • @madarakodagoda4570
    @madarakodagoda45702 жыл бұрын

    ඔබත් සුන්දරයි. ඔබේ වචනත් අදහසුත් ඒ වගේම සුන්දරයි. ඔබ වැනි සුන්දර සිත් ඇත්තෝ අන්තර්ජාලයෙන් හෝ මට මුණ ගැස්වූ විශ්වයට ස්තූතියි. බොහෝමත්ම ස්තූතියි.

  • @samithchathurangabandara1458
    @samithchathurangabandara1458 Жыл бұрын

    දාලා ගිය එයාව මගේ ලගට ගෙනත් දුන්න විශ්වයට ස්තූතියි...!🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Жыл бұрын

    මට හුස්ම ගන්න ජීවත් වෙන්න උදව් කල මේ විශ්වයට ස්තූතියි . ඒ වගේම මේ අදහස් කියා දුන්න ඔබතුමියට ස්තූතියි .

  • @sudukwt9100
    @sudukwt91002 жыл бұрын

    ඔබ තුමිය මේ ලොවට දායාද කල ඒ දෙමාපියන් දෙපලට ගොඩාක් පින් 🙏

  • @dgnishanthakulathunga271

    @dgnishanthakulathunga271

    2 жыл бұрын

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි .ගොඩාක් දේ දැනගත්තා සම්බූදු සරනයි

  • @niroshakumari2415

    @niroshakumari2415

    Жыл бұрын

    Isthuthi madam

  • @pathiragenandawathi1612

    @pathiragenandawathi1612

    Жыл бұрын

    Thank..yòu.very.much

  • @mudithapapalathwala8486

    @mudithapapalathwala8486

    Жыл бұрын

    ​@@dgnishanthakulathunga271❤❤as in

  • @user-kw6cs9oi4c

    @user-kw6cs9oi4c

    5 ай бұрын

    Sathutinma inna labewa siyaluma de sarthaka wewa oba thumiyata bohoma pin me karana sewayata

  • @kalharikarunarathna6922
    @kalharikarunarathna6922 Жыл бұрын

    මේ ක්‍රමය ඇත්තක්... මාස හතක් තිස්සේ බලාපොරොත්තු තියන් හිටපු දෙයක් මේ දේ කරලා මාසයක් යද්දි හරි ගියා...යහපත් චේතනාවෙන් විශ්වාසයෙන් කරහම හරි💛 ස්තූතියි ඔබතුමියට බුදුසරණයි

  • @sriyanikankanamge4204

    @sriyanikankanamge4204

    8 ай бұрын

    ස්තුතියි ස්තූතියි ‌ස්තූතියි‌‌ මිස්❤❤❤

  • @chaliyadewapriya8587

    @chaliyadewapriya8587

    5 ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියට . තව තවත් විශ්ව ශක්තිය ඔබතුමියට ලැබේවා. ❤

  • @jeevadarshanie8625
    @jeevadarshanie86252 жыл бұрын

    මේ විදිහට මිනිසුන්ව දැනුවත් කරනවට ඔබතුමියට බොහෝම පින් බොහෝම ස්තූතියි. විශ්වයට ස්තූති වේවා

  • @deepthikalhari4741
    @deepthikalhari47419 ай бұрын

    විශ්ව මාතාවට බොහොම ස්තූතියි.ඔබ තුමිය මුනගැස්සුවට.ඔබ තුමියටත් බොහොම ස්තූතියි හැමදේම පැහැදිලිව කිය්ලා දුන්නට

  • @srilankancricketfansofficial
    @srilankancricketfansofficial Жыл бұрын

    ඔබ තුමියගෙ වැඩ සටහන් මට බලන්න බලන්න අසයි .ඔබ තුමියගෙ වචන මට මිරියාවක් මුන දැකිම අම්ම දැක්ක වගෙ ලොකූ සෙනෙහසක් දැනෙනවා

  • @renukavirajani1540
    @renukavirajani15402 жыл бұрын

    ඇත්තටම මිස් මෙි විඩියෝ එක ගොඩක් වැදගත් මම පහුවෙලා මෙික බලන්නෙ ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏🙏❤

  • @dharmakumari6359
    @dharmakumari6359Ай бұрын

    ගොඩක් ගොඩක් ගොඩක්ම ස්තුතියි.මොකද මම පනස් පහ තිස්තුන ක්‍රමය අහල තිබුනට අද තමයි ඒක හරිම පැහැදිලිව දැන ගත්තේඉතින් නංගි ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මුණගස්සපු ආදරණීය විශ්වයටත් ගොඩක්ම ස්තුතියි❤❤❤❤❤❤❤

  • @harshadilip5911
    @harshadilip591110 ай бұрын

    මට කෝට් දහයක ලොතරැයි දිනුමක් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති

  • @NihalRajapaksha-sx2oc
    @NihalRajapaksha-sx2oc Жыл бұрын

    මේකනම් පුදුමයක්....මාස 2 ක් තිස්සෙ ඉස්ට කරගන්න බරිඋන දෙයක් ඉස්ටකරගන්න ලබුනා..විශ්වයට අනේකවාරයක් ස්තුතියි.ඔබතුමියටත් ස්තුතියි...මෙවන් වටිනා දේවල් පැහදිලිව කියලාදෙන ඔබතුමියට ගොඩාක් පින් සිද්ද වෙනවා!!

  • @Aabb1234youtube
    @Aabb1234youtube Жыл бұрын

    ඔබ තුමියගේ අවන්ක කමට,නිහතමානීකමට බොහොම ස්තූතියි .💖💖

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya54342 жыл бұрын

    මිස්ගෙ මේ වැඩසටහන තුලින් ලොකූ දැනුමක් ලබාගත්ත ..ඔබතුමියට හදවතින්ම ස්තූතියි ... ඒ වගේම ඔබතුමිය හරි අහිංසකයි . මම UAE වල සිට

  • @julgodamanagenadeera733

    @julgodamanagenadeera733

    Жыл бұрын

    Missge desanswa watinawa.boh omastutii. Ok

  • @ThakshilaDilrukshi-qm5pk

    @ThakshilaDilrukshi-qm5pk

    10 ай бұрын

    Ms

  • @ThakshilaDilrukshi-qm5pk

    @ThakshilaDilrukshi-qm5pk

    10 ай бұрын

    Mam,newathath,karanna,onida

  • @padmakalupahana1067
    @padmakalupahana10672 жыл бұрын

    ඉතා වැදගත් වීඩියෝවක්. මිස්ට බොහෝමත්ම ස්තුතියි. බුදුසරනයි දෙවිපිහිටයි.🙏💖

  • @Aushadhi12
    @Aushadhi12 Жыл бұрын

    ගොඩක් ස්තූතිවන්ත වෙනව ඔබතුමියට මේ දේ බෙදා දුන්නට...❤️

  • @shanikaherath1111
    @shanikaherath11112 жыл бұрын

    ඔබතුම්යට ,ව්ශ්වයට ව්ශ්ව ශක්තියට අනේකවාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි.!!!❤️🙏🙏🙏❤️

  • @kulanis2266

    @kulanis2266

    Жыл бұрын

    Sthuthei 🌹💐🌺 sthuthei 🌹💐🌺 sthuthei 🌹💐🌺 oba thumiyatath viswayatath sthuthei 🌹💐🌺 sthuthei 🌹💐🌺 sthuthei 🌹💐🌺 sthuthei 🌹💐🌺

  • @sanjeewaniwasana4195
    @sanjeewaniwasana4195 Жыл бұрын

    මටයි මගේ ආදරයට දෙමාපිය ආශිර්වාදය ඉක්මනින් ලබා දුන්නට විශ්වයට ගොඩාක් ස්තුතියි..!

  • @dalsibulegoda7284

    @dalsibulegoda7284

    4 ай бұрын

    විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 Жыл бұрын

    ආදරණිය විශ්වයටත් ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා !! 🙏🙏

  • @hasanharshanhasan5778
    @hasanharshanhasan5778 Жыл бұрын

    මෙි වගේ විඩියෝ එකකින් අපිව දැනුවත් කලාට ඔබ තුමියට බොහෝම ස්තුතියි මෙි විෂ්වයටත් බොහෝම 🙏 🙏🙏🙏🙏

  • @ishanikawya1068
    @ishanikawya1068 Жыл бұрын

    මෙම වීඩියෝ පටය මට නැරබීමට සැලැස්සුවාට විශ්වයට ස්‍තූතිවන්ත වේවා ❤️

  • @chathuradissanayaka5675
    @chathuradissanayaka56752 жыл бұрын

    මේ දේවල් අපිට පැහැදිලිව කියල දෙනවට ඔබ තුමියට ගොඩක් ස්තූතියි

  • @sandalinimesha2917
    @sandalinimesha2917 Жыл бұрын

    විශ්වයට බොහොම ස්තූතියි🙏අද ඉදන් මම් මේ මාර්ගයේ යනවා🤗🙏

  • @savithawidanage665
    @savithawidanage6654 ай бұрын

    හිතට සතුට සැනසුම ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!

  • @thanujabandara1760
    @thanujabandara1760 Жыл бұрын

    ඉතාම සරලව මේ ගැන කියලා දුන්න ඔබතුමියට ගොඩක් පිං බෙහෙවින්ම ස්තුතියි.

  • @lahirudilshan6202

    @lahirudilshan6202

    Жыл бұрын

    Obathumiyata bohoma isthuthi.

  • @misadiperera6362
    @misadiperera63629 ай бұрын

    මෙක ඇත්ත ම ඇත්ත මට ඉන්නෙ දුවලම දෙන්නෙක් මම මෙක කර දැන් මට පුතෙක් ලැබෙන්න ඉන්නෙ විශ්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි 🙏❤️

  • @SameeraDisanayaka-oz7pi

    @SameeraDisanayaka-oz7pi

    2 күн бұрын

    අනෙ ඔයා කොහෙද කලෙ

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    මිස් කියන්නේ ඇත්ත මගේ පැතුම් 🌹 ඉටුවුනා සියලුම ජාතින්ගේ සාම මන්දිරය ඉදිවුනා විශ්වයේ නීතියට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ මිස්ටත් ස්තුතියි 🙏 🌹 ❤ පොදු පරාත්තකාමි ❤ අදහස් ඉක්මනින්ම ඉටුවෙනවා. සැමටම පැතුම් ඉටුවේවා ස්තුතියි 🙏 🌹 ❤

  • @Crick_sidu
    @Crick_sidu Жыл бұрын

    ඔබ තුමියට බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Жыл бұрын

    මේ සියලු දේ පැහැදිලි කරලා දුන්නාට ඔබතුමියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nilminikumari5566
    @nilminikumari5566 Жыл бұрын

    දීර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි ඔබ තුමිට ...🙏🙏🙏

  • @supunchamara2573
    @supunchamara25732 жыл бұрын

    විශ්වයට වගේම ඔබේ දෙමව්පියන්ට ස්තූතියි

  • @akeshudara7971
    @akeshudara7971 Жыл бұрын

    ඔබ තුමිය හරිම පින්වන්තය්..මම dancin team එකක් පටන් ගත්ත ලගදි.මම මෙ විශ්වයෙන් ඉල්ලන්නෙ මට ඉකමනට නර්තන ප්‍රසංග ලැබී මාගේ ප්‍රාර්ථනය ඉශ්ට වෙවා කිය්ල..මට නර්තන ප්‍රසංග ලබාදුන් උතුම් විශ්වයට ගොඩාක් ස්තුතිය්,ස්තුතිය් ,ස්තුතිය් ..🙏🙏🙏

  • @snehaniru7685
    @snehaniru7685 Жыл бұрын

    මෙවැනි දෙයක් කියල දුන් ඔබ තුමියට ගොඩක් ඉස්තූති මම මෙය කරලම පතිපල වෙනත් වීඩියෝ එකකින් කියන්නම් ඉස්තූති

  • @h.m.chandrawthiharath2875
    @h.m.chandrawthiharath28752 жыл бұрын

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට බුදුසරණයි සියලු දෙව් රැක වරනයි

  • @HiKawee
    @HiKawee9 ай бұрын

    ♥️ ඔබ තුමියටත් විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි

  • @sriyanisurasinha4436
    @sriyanisurasinha443624 күн бұрын

    ඔබ තුමිය අප දැනුවත් කරන එකම ඇති සම්පූර්ණ වීඩියෝවම අපවෙනුවෙන් කැපකලාට හොදපැහැදිලි කිරීමක් කලාට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමිය ට ස්තුතියි මේ විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga448310 ай бұрын

    මට මගේ ආදරේ නැවත ලබාදුන් විශ්වයට ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ඉශ්ට දේවතාවටද ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්🙏🙏🙏🙏

  • @melkanadeeshanimallawaarac258
    @melkanadeeshanimallawaarac258 Жыл бұрын

    ඔබතුමිය මට මුණ ගැස්සූ මගේ යටිසිතට හා විශ්වයට ස්තුතියි....ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි ...

  • @dharmakumari6359
    @dharmakumari6359Ай бұрын

    ඔයාටත් හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ.හරිම පැහැදිලියි.ආයෙත් වතාවක් ස්තුතියි♥️♥️♥️♥️

  • @champajanaki8185
    @champajanaki8185 Жыл бұрын

    ඔබ තුමියට බොහෝම ස්තුතියි..! ස්තුතියි..! ස්තුතියි..!❤❤❤

  • @himashasankalpa4673
    @himashasankalpa4673 Жыл бұрын

    මෙම වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්වයට ස්තූතී........🙏 ඔබතුමියටත් බොහොම ස්තූතී.......🙏🤗

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Жыл бұрын

    ඔබ තුමිය මුන ගැස්සු විස්වයට පින්🙏

  • @user-pw9pl7xb8z
    @user-pw9pl7xb8z11 ай бұрын

    මගෙයි සෙසන්‍යා කිනොලි ගෙයි ආදර සම්බන්දෙ නැවත එකතු කරපු විශ්ව මාතාවට ස්තුතියි ශිව දෙවියන් ට ස්තුතියි පිං 🙏🙏🙏🙏

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 Жыл бұрын

    ස්තූතියි!..විශ්වයටත්,ඔබ තුමියටත්....බුදු සරණයි!...

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi74772 жыл бұрын

    අපිට මෙම දේවල් කියල දෙනවට මිස්ට ඉස්තූතීයි .විශ්වයට ස්තූතියි

  • @ushanishashikala1686
    @ushanishashikala1686 Жыл бұрын

    ඔබතුමියට ගොඩාක් පින්,ගොඩාක් ස්තූතියි!!!!!🙏🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic1972 жыл бұрын

    ඇත්ත කතාව බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne617711 ай бұрын

    ස්තුතියි ඔබ තුමියට විශ්වයට,විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @shahilkumarawansha7530
    @shahilkumarawansha7530 Жыл бұрын

    හර්ෂණී මාවෙත නතුකර දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.ඹබ තුමීයට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි.බුදුසරණයි

  • @chandranidesilva370
    @chandranidesilva370 Жыл бұрын

    බොහෝ ස්තූති ඔබ තුමියට. මම උදේ පාන්දර ඇහැරෙන කෙනෙක් . දැන් මම ටික කාලයක සිට නැගිට්ට ගමන් ව්ශ්වයට ආශිර්වාදය පතනව. කෙලින්ම පිරිසිදු වෙලා මුලින්ම යන්නේ මුලුතැන් ගෙට. ඒක ජනේලය ඇරලා අහසට වැදලා ප්‍රාර්ථනා කරනවා.මේ විශ්වයේ වැඩ වසනා ජීවමාන බුදුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් මටත් දරුවන් ටත් ආශිර්වාද ලැබේවා කියා. හෙට සිට 55 x 5 කරන්න සිතාගත්තා. බොහෝ ස්තූති .

  • @chandanathilakaliyanarachc8124

    @chandanathilakaliyanarachc8124

    Жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @miusiclife7951
    @miusiclife7951 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි විශ්වයට සහා ඔබ තුමියට බුදුසරනයී

  • @kusumalatha2159
    @kusumalatha215911 ай бұрын

    ගොඩක් ස්තුතියි ම්ස් ඔයාට ව්ශ්ව දේවතාවාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️☁️☁️☁️☁️☁️☁️

  • @vishwa351
    @vishwa3512 жыл бұрын

    වටිනා අදහස් අප වෙත ලබා දෙන ඔබ තුමියටත් මේ විශ්වයටත් ස්තූතියි! මම ඔබතුමියගේ වීඩියෝ හැම එකක්ම බලනවා.මම ව්ශ්වයට මට ලබා දුන් දේට මෙන්ම මම බලාපොරොත්තු වෙන දේවල් ලබා දෙනවාට උදේ සවස ස්තූති කරනවා...ඒක මගේ පුරුද්දක් වෙලා මිස්.යහපත් සිතුවිලි නිතර නිතර අපේ සිත්තුල ජනිත කරනවාට මේ ව්ශ්වයට ස්තූතියි....🙏🙏🙏

  • @GOLDENQueen-dj1zd

    @GOLDENQueen-dj1zd

    Жыл бұрын

    වටිනා උපදෙස් ලබා දුන්නාට ස්තුතියි . ඔබව මුන ගැසුවාට විශ්වයට බෙහෙවින් ස්තුතියි 🙏❤

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf11 ай бұрын

    Valuable lessons. Many thanks. Madam. You are a great lady.

  • @mangalaperera4698
    @mangalaperera46982 жыл бұрын

    Mama upathin Catholic. Namuth godak kamathi Buddhism wala thiyena harawath dheyatai. Mama school yana kaale Catholic Sister kenek lecture ekakata kiwwa always Thank God for everything good u receive. Oya wachana tika mata godak hithata wadhuna podi kaale sitama. Miss kiwwa wage Thank u kiyanne hari wadhagath word ekak, kelehiguna salakeemak wage...

  • @manelsenanayake2213
    @manelsenanayake2213 Жыл бұрын

    ඔබ තුමියට ස්තුතියි !!!ඔබ තුමිය මුන ගැස්වු විශ්වයට ස්තුතියි .

  • @ImiiMadanayake
    @ImiiMadanayake5 ай бұрын

    මේ පිලිබදව අපිව දැනුවත් කර ඔබට ස්තූති විශ්වයට ස්තූති ❤

  • @mopmop178
    @mopmop1782 жыл бұрын

    තෙරුවන් සරණයි .obathumiyata .vishwayata .ස්තුති වේවා

  • @kaveeshagihani7578
    @kaveeshagihani75782 жыл бұрын

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි🙏🏻

  • @chandimakumari4744
    @chandimakumari474410 ай бұрын

    ස්තුතියි ...ඔබටත් විශ්වමාතාවටත් ..🙏🙏🙏

  • @thanujarajapaksha4253
    @thanujarajapaksha42532 жыл бұрын

    විශ්වය ටත් ඔබ තුමීයටත් ගොඩක් ස්තූතියි

  • @DissanayakeDissanayakege
    @DissanayakeDissanayakege18 күн бұрын

    හිතට ලොකු සැහැල්ලුවක් දනුනා මිස් ගොඩක් ස්තුතියි මිස්.ආදරෙයි .

  • @user-vu2rb1un2n
    @user-vu2rb1un2n10 ай бұрын

    බලාපොරොත්තු ඉටු වීමෙන් පසු අදාල පොත හෝ ලියන ලද කඩදාසිවලට මොකද කරන්න ඕනෙ කියලා පැහැදිලි කරලා දෙන්න. ස්තූතියි ඔබ තුමියට

  • @samindasamarathunga2384
    @samindasamarathunga23842 жыл бұрын

    ඔබ තුමියට බුදු සරනයි .හොඳ වෙඩ සටහනක්

  • @malkiindrani1157
    @malkiindrani1157 Жыл бұрын

    ආදරණිය විස්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️ඔබටත් ස්තුතියි වන්ත වේවා 🙏❤️

  • @samanperera7366
    @samanperera73662 жыл бұрын

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි .

  • @maniakemaniake1400
    @maniakemaniake1400 Жыл бұрын

    අහන්න.අසයි.ගොඩක් .පින්..මම.පුලුවන් .වෙලාවට.මෙ.විඩියෝ.බලනවා.සුබදවසක් .වෙවා.ගොඩක් .ස්තුතිය .

  • @chandrachandra6403
    @chandrachandra6403 Жыл бұрын

    A කතාව ගොඩක් attyi උවමනා ඇය ළඟ antiaya atkirima.ඔබට බොහෝම pia බුදු saranayi

  • @wskumari5585
    @wskumari55852 жыл бұрын

    ඔයාගේ කාතාව නම් මාර ජව සම්පන්නයි මිස්.මන් අදයි ඔබතුමියගේ විඩියෝ බැලුවේ.මටත් ආවා හිතට ලොකු ෂ්ග

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi95989 ай бұрын

    ,දෝනිට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට සිය පවුල,ටම තෙරැවන් සරණයි

  • @sunandapriyanjani268
    @sunandapriyanjani2684 ай бұрын

    අහන් ඉන්න හරිම ආසයි හදවතින්ම ස්තුතියි ඔබතුමියට

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    ආයෙමත් බැලුවා මතක අලුත් කරගන්න .බෙහෙවින්ම ස්තුතියි 💐🙏 මිස් . විශ්ව ය ට ස්තුතියි 💐🙏

  • @nayomiperera1562
    @nayomiperera15629 ай бұрын

    ඔබ ට බුදු සරණයි. දෙව්ලාට පිහිටයි. ස්තුතියි. දැනුවත් ක

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 බෙහෙවින්ම ස්තුතියි 💐🙏 බෙහෙවින්ම ස්තුතියි 💐🙏 මිස් ආදරේයි ඔයා ගේ නිහතමානීත්වයට .විශ්ව ය ට බෙහෙවින්ම ස්තුතියි අපි ට ඔයා දායාද කල දුන්නා ට .💐

  • @renukadamayanthi1082
    @renukadamayanthi10828 ай бұрын

    ඔබ තුමියටත් මගෙ ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏

  • @shashigirl5186
    @shashigirl5186 Жыл бұрын

    ඔබ තුමිය මුන ගැස්වු විශ්වයට ස්තුති

  • @ranjanimanike8285
    @ranjanimanike82853 ай бұрын

    මා දැනුවත් වීම විශ්වයට හදවතින්ම ස්තුතීයි ස්තුතීයී ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ඔබ තුමී දෙන ලස්සන දිනුමට ස්තුතීයය ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ස්තුතීයි ස්තූතීයි ස්තුතීයි ස්තුතීයි❤

  • @hashininavoddy9335
    @hashininavoddy933510 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤ ❤❤❤❤❤

  • @ruviekanayake4266
    @ruviekanayake4266 Жыл бұрын

    විශ්වයට ස්තුති වේවා මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට 🙏🙏🙏🙏

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Жыл бұрын

    ජීවිතය ta වටිනා ඔවදන් මට ලැබුණා miss thnks..

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 Жыл бұрын

    ස්තුතියි මිස් ඹබතුමියට.මාත් මේක කරන්න ඹ්න.තෙරුවන් සරණයි

  • @user-py2vn4fv4r
    @user-py2vn4fv4r Жыл бұрын

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6uxАй бұрын

    ජීවිතයට වටිනා අදහස් ගොන්නක් අපට ගෙනෙන ඔබ තුමියට තෙරුවන් සරණයි !!!!!🙏❤️🙏❤️🙏❤️

  • @shanthafernando647
    @shanthafernando647 Жыл бұрын

    බොහොම ස්තූතියි....මේ හැම දේටම......

  • @nihaldh
    @nihaldh Жыл бұрын

    ඔබ තුමිය කියූ ( 8 ) මේ ලකුණු සහිත ප්‍රර්ථනාව ඉෂ්ට වුණා.. වලාකුළු ක්‍රමය ද ඉෂ්ට වුණා. බොහොම ස්තුතියි..

  • @lalal6992
    @lalal6992 Жыл бұрын

    හරිම සතුටුයි බෙහෙමත් බෙහෙමත්ම ඉස්තුතියි තෙරැවන් සරනයි

  • @chamindachaminda5748
    @chamindachaminda57482 жыл бұрын

    ඔබ තුමිය ගොඩක් බුද්දිමත කෙනෙක් නෙද හොද අදහස් ගොඩාක් ස්තුතියි

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    අනේ එහෙමත් නෑ මම බොහොම සරල කෙනෙක්

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Жыл бұрын

    මේ deval කියලා දෙනවට ඔබ තුමියට සහ විස්වයට stuti stuti stuti stuti 🙏🙏🙏

  • @anulaabeysirigunawardena6728
    @anulaabeysirigunawardena67282 жыл бұрын

    මිස් සමාජය, ව්ශ්වලෝකය මෙලෙස දැනුවත් කරනවාට ඔබතුමියට ගොඩක් පිං. ඔබ තූමියගේ නිහතමානීබාවයට සුවඳ මල් කළඹක් පුදමි. 🌹🌹🌹🌹🌹🌷🌹🌹

  • @sriyanisurasinha4436
    @sriyanisurasinha443624 күн бұрын

    අද තමයි ඔබතුමියගේ වටිනාම යහපත් සිතුවිලි දැන ඉගන ගත්තෙ .මම හැමදාම බලනවා මේ යූටියුබ් චැනල් එකෙ ඔබතුමිය ගෙ.වැඩසටහන හරීම ලස්සන යි මේ අද කියපු 55 වැඩිකිරිම පහ කරලා බලා ප්‍රතිපල කියන්න ම් එතෙක් ඔබතුමියට සම්මාසම්බුදු සරනයි ❤පතනවා 🙏👍

  • @wsbfernando5334
    @wsbfernando53345 ай бұрын

    Godak sthuthi miss mamath ada me de karanna patan gannawa sthuthi ❤❤❤❤ oba thumiyata

  • @nimalin4775
    @nimalin4775 Жыл бұрын

    මිස් මේ විදිහට ගොඩක් ලස්සනයි මේ ඇදුමට❤️💖

  • @keekhasirlankia3437
    @keekhasirlankia34372 жыл бұрын

    oba...tumiyata....bohoma....istutie...budusaranai.....

  • @SachiniRashmika
    @SachiniRashmika3 ай бұрын

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @user-ss9fp1cn4h
    @user-ss9fp1cn4h9 ай бұрын

    ආදරණිය ව්ශ්වයටත් ඔබ තුමියටත් ස්තූතිවන්ත වේවා 🙏🙏

  • @dilakshithathsarani1487
    @dilakshithathsarani14872 жыл бұрын

    සිතට සැනසීමක් ගෙනත් දුන් ඔබතුමියට විශ්වයට ගොඩාක් ස්තූතියි..

  • @wasanthipasqual7488

    @wasanthipasqual7488

    10 ай бұрын

    මා සිතූ පැතූ පරිදි පියවරෙන් පියවර සියලුම දේ සාර්ථක වෙනවා විශ්ව මාතාවට ස්තූතියි!!💓💓💓💓💓❤

  • @sunilgamage3944
    @sunilgamage3944 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට මම ගොඩක් දේ අත්වින්දා අත්දැකීම් ලැබුණා පැහැදුනා එයාට ඔබ තුමියට නැවත වාරයක් ස්තුතියි.

  • @sashansandaruwan8420

    @sashansandaruwan8420

    10 ай бұрын

    මම ගොඩාක් කැමති මේවගේ දෙවල් කරන්න, මෙවනි වෙනත් දෙයක් කරලා මට දින 14 න් ප්‍රතිඵල ලැබෙනවා කියල තිබුනේ , එය හරියටම ලැබුනා, අද තමයි විස්ව ශක්ති එක දැක්කෙ , මේ සියලු දේවල් සත්‍යයයි /// මේ හැමදේම ඉශ්ට වීමට නම් අවංකවම ජිවත් විය යුතුමයි.

  • @chandanimadhushika7838
    @chandanimadhushika78382 жыл бұрын

    Miss.oyge vidiyo mama lagakadi idan tamai balnna patan gatte.oba tumiya harima cham.harima siriyawantai.missta budu saranai

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    බුදු සරනයි

  • @PetrishiyaSilva-fz6gw
    @PetrishiyaSilva-fz6gw6 ай бұрын

    Me දැනුවත් කිරීමට ගොඩක් isthuuthi❤️

Келесі