Sabba Papassa Akaranam Gathawa 108 Warak | Siyalu Buduwarunge Deshanaya | Sabba Papassa Akaranan

Ойын-сауық

Sabba Papassa Akaranam Gathawa 108 Warak | Siyalu Buduwarunge Deshanaya | Sabba Papassa Akaranan
ගාථාව,
සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං
ඒතං බුද්ධානසාසනං
සිංහල අර්ථය,
සියලූ පව් නො කර හැරීම ය, සියලූ කුසල් රැස් කිරීම ය, තමා ගේ සිත (කෙලෙසුන්ගෙන්) පිරිසිදු කර ගැනීම ය යන මේ කරුණු බුදුවරුන් ගේ අනුශාසනා යි.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
#venaslokaya #venaslokaya #apeviharaya #apeviharaya
🔷 Subscribe කරන්න :- ape viharaya
• Powerful Ithipiso stan...
🔷Subscribe කරන්න :- venas lokaya
• මනෝමය ඉර්දි ලාබින් අතර...
🔷like us facebook :- / 105828440884

Пікірлер: 447

  • @RasikaLakmali-xp3dj
    @RasikaLakmali-xp3dj6 ай бұрын

    මේය අසන වාරයක් පාසා මෙහි ඇති ගුණධර්මයෙන් අප සියපවුලට නිරෝගී සුවය හා ආරක්‍ෂාව පිහිට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka62885 ай бұрын

    මේ බුද්ද රත්නයේ පිහිටෙන් මගේ අම්මට ඇවී දීමට දකුණු කකුලට සක්තිය ලැබේවා, සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @senudhisubodha3657
    @senudhisubodha36576 ай бұрын

    මෙය අසනවාරයක් පාසා මාගේ පවුලේ සැමටත් නික්වෙත්වා නිරෝගීවෙත්වා සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🏻🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 Жыл бұрын

    අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    සාදු සාදු සාදු !!! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @SugathsugathHeiyanthuduw-rg7zx

    @SugathsugathHeiyanthuduw-rg7zx

    4 ай бұрын

    ර්ට්‍ය්ංංංංක්ංක්ජ්‍ස්ං

  • @SugathsugathHeiyanthuduw-rg7zx

    @SugathsugathHeiyanthuduw-rg7zx

    4 ай бұрын

    🏴‍☠‍🐸🏴‍☠‍😎😘

  • @dammikabandara4410
    @dammikabandara44107 ай бұрын

    මේ බුද්ධ දේශනා ව හේතුවෙන් ධර්මය අවබෝධ වේවා ....ඒ කුසල් වැඩේවා ..සියලු දුක් දොම්නස් දුරු වේවා ...

  • @AnandaKumara-ws6ox
    @AnandaKumara-ws6ox5 ай бұрын

    මෙම ගාථා රත්නයේ ආනුභාවයෙන් මගේ දරුවන් ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @ThuharaMadhuka
    @ThuharaMadhuka6 ай бұрын

    මේ ගාථාවේ ආනුභාවයෙන් මාගේ දියනිය සහ මාගේ පුතාලා තුන්දෙනා ත් මගේ සැමියා ඇතුලු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය සහ ආරක්ෂා ව ලැබේවා.

  • @dahemidahemi-pu8zc
    @dahemidahemi-pu8zc5 ай бұрын

    මෙම ගාථාවෙ අනුහසින් මගේ සිතේ ඇති පීඩනය දුරු වී සියලුම සිතුම් පැතුම් ඉටුවෙවා.සාදු සාදු සාදු.

  • @senudhisubodha3657
    @senudhisubodha36575 ай бұрын

    මෙය ගථරතනය අසන වාරයක් පාසා මගේ මුදල් බලාපොරොත්තු ඉෂ්ට වේවා 💐💐💐💐💐🙏🙏🙏🏻

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe75795 ай бұрын

    බුදු ගුණ බලයෙන් අප පවුලේ සියලු දෙනාටම සියළුම යහපත උදා වෙත්වා නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @omanmuscat8273
    @omanmuscat82736 ай бұрын

    සාදු සාදු සාදු මේ ගාථා රත්නය අනුහසින් මටත් මගේ ගෙදර දරුවන්ටත් සියලු යහපත උදාවේවා මගේ අතර වැසියන්ටත් සියලු යහපත උදාවේවා මගේ නෑදෑයින්ට සියලු යහපත උදාවේවා මං මගේ ගමටත් සියලු යහපත උදාවේවා මගේ රටටත් සියලු යහපත උදාවේවා සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු අපේ බලවත්ම ශක්තීන්ගේ ආශිර්වාදය ආසිර්වාදය මුළු මනුස්ස මුළු ලොවටම ලැබේවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    මෙය ඇසීමෙන් 🙏🙏🙏🌹🙏🌹🌹🌹🌹🌹 මගේ හිතට 🙏🌹🌹🌹🌹🌹🌹 යම් කිසි පාප 🙏🌹🙏🌹🙏🌹 සිතිවිල්ලක් සිතට මගේ ඇතුළු 🙏🌹🙏🙏🙏 නොවේවා සියලු පාප 🙏🌹🙏🌹🙏 අකුසලෙන් සිත කය වජනය සංවර වේවා 🙏🌹🌹🌹🙏🌹🌹🙏 මෙය දෙසනා කරන සුවාමින් 🙏🌹🙏🌹🙏 වහන්සේ නිදුක් නිරෝගී සුවය 🌹🌹🌹🌹🙏 ලැබේවා 🙏🌹🙏🙏🌹🌹🙏 උතුම් තුනුරුවනේ 🙏🌹🙏🌹🙏🙏🌹🙏 සරණයි 🌹🙏🌹🙏🌹🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha74387 ай бұрын

    මේ ගාථාවේ අානුභාවයෙන් මේ දුක්ඛිත සසර ගමන කෙටි කර ගන්න ලැබේවා!!!නමෝ බුද්ධාය!!!

  • @user-qw8sb3wd8p
    @user-qw8sb3wd8p9 ай бұрын

    මේ ගාථාව අසන හැම වාරයක් පාසාම මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් නිදුක් නීරෝගි සුවයම ලැබේවා !සියලු කරදර බාධක දුරුකර වාසනාවන්ත සුබ අනාගතයක් උදා කර දෙන සේක්වා !!!!🙏🌼🙏🌼🙏🌼🙏🌼සාදු!සාදු !!සාදූ !!! බුදුසරණයි !!!!

  • @SugathsugathHeiyanthuduw-rg7zx

    @SugathsugathHeiyanthuduw-rg7zx

    4 ай бұрын

    රටේ 🤔😂

  • @SugathsugathHeiyanthuduw-rg7zx

    @SugathsugathHeiyanthuduw-rg7zx

    4 ай бұрын

    🏴‍☠‍😂🤔🙄🎶😅😅😅🍈🍑🍑🍎🍎🍋🍎🍎✨️✨️✨️🎊️🎊️🎎🎎🎊️🎊️🎊️🚼🚼

  • @thanujanadushan2283

    @thanujanadushan2283

    2 ай бұрын

    Qqqqqqqq

  • @RekhaSathsarani-lg2ft
    @RekhaSathsarani-lg2ft5 ай бұрын

    මේගතාවේ බලයෙන් මාගේ මහස සුවපත් වේවා සියලු

  • @shanumila4660
    @shanumila46605 ай бұрын

    මේ බූදු ගුණ බලයෙන් මාගේ කිරිසිහිනය සිහිනය මේ මාසෙයේම සැබෑ වේවා .🙏🙏

  • @anokaalanoka401
    @anokaalanoka401 Жыл бұрын

    මෙය අසන වාරයක් පාසා මගේ පවූලේ අයගේ ලෙඩ දුක් දුරු වී සමගිය ඇති වේවා

  • @nandakeenagahella5652

    @nandakeenagahella5652

    Жыл бұрын

    Sadu.sadu..sadu

  • @nestonesto5241
    @nestonesto5241 Жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40245 ай бұрын

    සියලූ පවින් අත්මිදීමද කුසල් වැඩීමද, තාමසිත පැහැදිලිව පිරිසිදුව තබා ගැනීමද සියලු බුදුපියාණන් වහන්සේලාගේ අනුශාසනාවයි... සාදු සාදු සාදු

  • @ayeshamadushan4945
    @ayeshamadushan49454 ай бұрын

    ❤ සියලුම බුදු වරුන් ගේ පිහිට❤

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v6 ай бұрын

    අනන්ත බුදු ගුන බලෙන් මගෙ පුතුගෙ සියලු දොස් දුරුවී නිදුක් නීරෝගී සුවය සුවපත් බාවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @Kanthijayavickrama

    @Kanthijayavickrama

    Ай бұрын

    no kahtejauavkrma

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi645811 ай бұрын

    "අප අමා මහා බුදු රජානන්වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්" යහපත් සියලුදෙනාගේම බලාපොරොත්තු ඉටුවේවා ! 🙏🙏🙏🙏 සාදු" සාදු" සාදු"

  • @thamaranilmini997
    @thamaranilmini997 Жыл бұрын

    sadu sadu sadu සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු කරදර දුරු වේවා යහපතක් වේවා මටත් mage පවුලේ අයටත් ලෝක වැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @santhialwis3755
    @santhialwis3755 Жыл бұрын

    සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ ධපනං ඒතං බුද්ධාන සාසනං🙏🙏🙏

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    සාදු සාදු සාදු !!! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @vdsy1234

    @vdsy1234

    9 ай бұрын

    පනිවිඩය යැවිම අසමත් ..

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 Жыл бұрын

    🙏🙏මෙය දේසනා කරන ඔබවහන්සේටත්🙏ලෝකවාසිසියලුම දෙනාටත් සමිමා සමිබුදුසරනයි🙏🙏සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    සාදු සාදු සාදු !!! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Жыл бұрын

    මෙය අසන මොහොතක් පාසා මගේ සහ මගේ පවුලේ සියලු දෙනාට සෙතක් වේවා♥️♥️♥️ සාඩු සාඩු සාඩු 🙏🙏🙏

  • @ishandushan3578
    @ishandushan35785 ай бұрын

    සාධු. සාධු. සාධු. මේ. පින්වත්.. ගතාව. බලයෙන්.. අපි. හැමොටම.. පඩි. ලැබේවා. සාධු. සාධු. සාධු. සාධු. පින්වත්. සුවමින්. වහන්සේට. සන්බුධු. සරණයි. විදෙෂයේ. සිට. 🙏🙏🙏🙏🙏🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi36684 ай бұрын

    2023 වසර සුභ නවවසරක් වෙිනවමයි බුදුබලය ශත්‍යයයි.විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 Жыл бұрын

    මේ උතුම් ගාථාරත්නය දේශනා කරන ස්වාමීන්වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිවනින් නිවෙන්නටම හේතු වාසනා වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    සාදු සාදු සාදු !!! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @santhialwis3755
    @santhialwis3755 Жыл бұрын

    මා හැමදාම රාත්‍රි නින්දට අහනවා මගේ දරුවන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා මම නීරෝගි වේවා අනන්ත බුදු ගුණ බලයෙන් 🙏🙏🙏🌷

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    සාදු සාදු සාදු !!! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @rupaindrani2899
    @rupaindrani289911 ай бұрын

    🙏🙏🙏🪔🙏🙏🙏🪔🙏🙏🙏🪔ෙමි ගාතා ෙවි ඇති අනන්තවු බුදු ගුන බල ෙයන් මා ඇතුලු පවු ෙල් සියලු ෙදනාටත් සියලු සත්ව ෙයා්ම නි ෙරා්ගි ෙවත්වා සුවපත් ෙවත්වා. දුකින් මි ෙදත්වා 🌸🌼

  • @inokajeewani4920
    @inokajeewani4920 Жыл бұрын

    සියලුම සත්වයො නිදුක් නිරෝගී වේවා !!!

  • @mihirisauwandi2104
    @mihirisauwandi21048 ай бұрын

    මෙම ගාථාව අසන වාරයක් පාසා බාබගෙ හිත මාගැන අනුකම්පාවට හැරී මගෙ මාස ගනනාවකට පඩිසල්ලී දී මට සිත යොමුවේවා

  • @omanmuscat8273

    @omanmuscat8273

    5 ай бұрын

    මේ සිවු සක්වලේ පවතින්නා සියලූම බුදුවරුන්ගේ ශක්තිය අනුහසින් ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවා ඔයාගේ සේවා දායකයාගෙන් ඔයාගේ වැටුප ඉක්මනින්ම ලැබෙනවාමයි බුද්ද ශක්තියම විශ්වාස කරන්න

  • @mihirisauwandi2104

    @mihirisauwandi2104

    5 ай бұрын

    මම විශ්වාස කරන්නෙ බුද්ධ ශක්තිය .අමාමෑණී බුදුපියාණන් වහන්සේ සාරා සංඛ කල්ප ලක්ෂයක් මැරීම දම් පුරවලා ඇස් ඉස් මස් ලේ .තමපියාදර බිරිඳ ඇස්දෙක වන් දරු දෙදෙනා සහ රට වැසියන් රාජය දන් දීලා වෙසක් පුරපසළොස්වක පෝය දින මාර පරාජය කරලා සියලු කෙලෙස් දුරු කරලා ලොව්තුරා බුද්ධත්වයට පත් වුයේ. අප වෙනුවෙන්. ලෝක සත්වයා වෙනුවෙන් .ඒ බුද්ධානු භාවයෙන් ඔයාලා ප්‍රර්ථනා කරනවා වගේ මගේ අවුරුද්දයි මාස පහක පඩි මුදල් මට දෙන්න බාබාට සිත යොමුවේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kasunsrinath4321

    @kasunsrinath4321

    5 ай бұрын

    😢

  • @kanchanamalasirimanna1893

    @kanchanamalasirimanna1893

    5 ай бұрын

    Budda sakthiye balayen siyalu denatama yahapathakma wewa, siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapth wethwa Theruwan saranai 🙏🙏🙏

  • @shanikashani9092

    @shanikashani9092

    4 ай бұрын

    සැදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-px7mf5tb3l
    @user-px7mf5tb3l5 ай бұрын

    බුදු ගුණ balayan mata කෝටි 50k මුදලක් ලබා දුන්නට oba වහන්සේta නමස්කාර wawa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v6 ай бұрын

    අන වින කොඩිවින බන්දන දූරීන්බූත වී මගේ පවුලේ සැමට මේ පින් බලෙන් සෙතක් සාන්තියක්ම උදා වේවා සාදූ සාදූ සාදු🙏🙏🙏

  • @malkanthim5198
    @malkanthim51984 ай бұрын

    සාදු සාදු සාදු මේ පින් බලේන් සැනසීම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-uz5ik6zi1p
    @user-uz5ik6zi1p4 ай бұрын

    Me gathawe anuhas bawayen mage sha pawle siyalu denage siyalu apala duru wewa sadu sadu sadu

  • @sachababa3192
    @sachababa31925 ай бұрын

    මෙ ගඨාවෙ ආනුබාවයෙන් ලෝ වැසි සියලු දෙනාටම සෙතක් සාන්තියක් උදාකර දෙත්වා සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @sheelakeeragala
    @sheelakeeragala5 ай бұрын

    මෙම ගාථාවේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදී යහපත් වෙත්වා ❤❤❤

  • @renubudusaranainamalisadus3922
    @renubudusaranainamalisadus39229 ай бұрын

    සාධු සාධු සාධු

  • @sriyaneabdul7975
    @sriyaneabdul7975 Жыл бұрын

    අප අමාමෑනි බුදු පියානන්.වහන්ස සාරා සoකල්ප.ලක්ෂයක් පෙරුම් දම් පුරා සොයා ගත්තාවු.සත්‍ය.ඪර්මයේ බලයෙන්.මා ව්සින් කලා වු.යම් කුසලයක් ඇත්නම්.එම.බලයෙන්.අප පව්ලේ.සියලුම දෙනාට සෙතක්.සහනයක්.ලබා දන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx6 ай бұрын

    සංසාරේ කරපු කර්මයක් තිබෙනවානම් යටපත් වෙලා මටත් දරුවන් ටත්සෙත සැලසේවා

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci10 ай бұрын

    සාදු සාදු 🎉බ වහන්සේට

  • @renamalkati8641
    @renamalkati86417 ай бұрын

    ෙමි ගථාවෙන් අපිටසෙතක් .ෙවිවා.පවුෙල සමගිය අැති ෙවිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නයක් නැතුව ඉන්න ලැබෙිවා.

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi7 ай бұрын

    මේ අසනමොහොතක්‌ පාසා මට ආරක්ෂාව හා සෙතක් වේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @karunamendis3166
    @karunamendis31666 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තුණුරුවන් සරණයි

  • @milinarathnayake406
    @milinarathnayake4062 жыл бұрын

    මාගේ නමස්කාරය ඔබ වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @user-ld6kp7ym4v
    @user-ld6kp7ym4v4 ай бұрын

    මෙපිරිතෙබලයන්.මගේ දරුවන් දෙන්න ට.කරන්න.යන සියලුම දෙවල් සාර්ථක වේවා.සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @asokapathmini8064
    @asokapathmini8064Ай бұрын

    මේ,ගාථාවේ,අහනුභාවයෙන් මේ, දුක් බර,,සසර,කේට් වේවා ❤❤

  • @nishanthiniluka8020
    @nishanthiniluka802015 күн бұрын

    සියලු දෙනා හට ධර්මාවබෝධය ලැබේවා සියලු සත්වයෝ නිදුක්ඛෙත්තා නිරෝගි වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @user-px7mf5tb3l
    @user-px7mf5tb3l5 ай бұрын

    Maga නමස්කාර ya oba වහන්සේta නිදුක් watwa නිරෝගී watwa සුවපත් watwa sadu sadu sadu .

  • @chaniduliyanage7989
    @chaniduliyanage79893 ай бұрын

    බුදු.ගුණ.බලයෙන්.මගෙත්.රටේ.ජනතාවගෙන්.සියලුම.පැතුම්.ඉටුවේවා

  • @nilukadamayanthi1419
    @nilukadamayanthi14194 ай бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගේත් පව්ලේ සියලු දෙනාගේත් සියලු අපල දුරු වේවා...2024 මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ...සාදු සාදු සාදු

  • @user-de4fx6il9p
    @user-de4fx6il9p5 ай бұрын

    Sadu🙏sadu🙏sadu🙏🙏🙏🙏🙏🙏🙏budu saranin siyalu karadara duru vava

  • @dhanaranjanfernando9509
    @dhanaranjanfernando9509 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏 තෙරුවන් සරණනීන් මාගේ සියලුම නව ග්‍ර්හා අපල රාහු අපල කේතූ අපල දුරු වි මාගේ නිරොගි සුවය මුදල් අකාර්ශනය වාසනාව විශ්ව අකාර්ශනය තව තවත් වැඩි වි සතුට සෞභාග්‍යය උදා වේවා🙏🙏

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc4 ай бұрын

    මෙම ගාතා රත්නයෙ බලයෙන් මාගෙ සියලුම ලෙඩ රෝග දුරු වේවා ..සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @chalanifernando148
    @chalanifernando1485 ай бұрын

    10:05 බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ගේත් සියලු දෙනාහටම සියලු ප්‍රාර්ථනා ඉස්ට වෙවා🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! සියලු සත්වයෝ නිදුක් වේවා!!!නීරෝගී වේවා!!! සුවපත් වෙත්වා!!! නමෝ බුද්ධාය!!!

  • @hgperera6038
    @hgperera6038 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl20 күн бұрын

    මේ ගාථාව අහන හැම වාරයක් පාසමා සියළුම සත්යෝ නිකුන් වේවා නිරෝගී වේවා සුව පන් වේවා 🙏🙏🙏

  • @thamaramalkanthi5847
    @thamaramalkanthi5847 Жыл бұрын

    Meya aesana warayak pasa mage බලාපොරොත්තු issta වේවා දරුවන් aethulu පවුලේ සියලු dena aerakksa වේවා sadu sadu sadu

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    එසේම වේවා...!! සුබ දවස් ඔබට..

  • @kwsramani1361
    @kwsramani13615 ай бұрын

    මේ ගාතාරත්නයේ ආනුභාවයෙන් මගේ දරුවන් හා සියලු සත්වයගේ දුක් පීඩා දුරුවේවා

  • @sobasoba1729
    @sobasoba17294 ай бұрын

    මෙම ගාථාවේ ආනුබාවයෙන් මගේ දූදරුවන්ගේ සියලුවැඩ කටයුතු ඉෂ්ට වේවා සියලුම දෙනා ආරක්ෂා වේවා නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @jayatijayati575
    @jayatijayati5753 ай бұрын

    මෙම ගාථාවෙ අනුහසින් මගේ සිතේ පිඩනය දුරුවි සිතේ තියන පර්තනා ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @hr4564
    @hr45646 ай бұрын

    මේ ගාථාව අසන මේ මොහොතේ සිට මාගේ සියලුම අපල දුරුවී මා ප්‍රර්ථනා කරන ආකාරයට ඉදිරි ජිවිතේ සියලුම කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වී මාගේ කැනඩා ගමන සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏 මා නිරෝගී වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisamanlatha6369
    @sriyanisamanlatha63696 ай бұрын

    මේ තුන්ලොව පහල වු සියලු බුදු රජාණන් වහන්සේලා ගේ ආශිර්වාද බලයෙන් මාගේ පවුලේ තියෙන සියලු ප්‍රශ්න කරදර සියලු බාදක ඉවත්වේවා යහපත සෙත ශාන්තිය උදාවෙවා සාදු සාදු සාදු සාදු සම්මාසම්බුදු සරනයි

  • @komalravat404
    @komalravat4042 жыл бұрын

    මෙය අසන අසන වාරයක් පාසා මාගේ සැමියා දරුවන් දෙමාපියන් සහොදර සහොදරයන් ඇතුළු පවුලේ සියලුම දෙනා ගේ බලාපොරොත්තු ඉටු වෙවා ග්‍රහ අපලයන් දුරුවෙවා අසනීප සුවය වෙවා මම මධුෂානි කුවේට්

  • @manojmillawithanachchi6135

    @manojmillawithanachchi6135

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @remanikaaakaa8354

    @remanikaaakaa8354

    Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe75795 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @CHATHU85
    @CHATHU859 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏 මටත් මගෙ පව්ලේ සැමටත් ලෝක වාසි සියලුම දෙනාටත් දුකක් කරදරයක් නොවේවා! තවද මම මෙතෙක් පීඩා විදින මගේ ප්‍රශ්නය විසදෙවා! මා ප්‍රාර්ථනා කරන ආදරය මටම යලි හිමි වේවා!❤️

  • @KuwaitKuwait-lx4uf
    @KuwaitKuwait-lx4uf6 ай бұрын

    maga විස්ස eka hada ganna පිහිටා labawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤️❤❤️❤❤️❤❤️

  • @nishanthidayannda391

    @nishanthidayannda391

    Жыл бұрын

    Yahapathakma.wewa.sadu.sadu.sadu

  • @omanmuscat8273
    @omanmuscat82735 ай бұрын

    🙏🙏🙏 මෙම ගාතාරතනයේ අනුහසින් මටත් මගේ දරැපවුලටත් සෞභාගය උදාවේවා සැම සත්තටම සෙත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 Жыл бұрын

    🙏🙏සාදුසාදුසදු🙏🙏මගේ මෙිතියන දුක්කරදර නිමාකරමගේමෙ කරගෙනයන වියාපාරය දියුනුකරදෙන්න ඔබවහන්සේසයලුමලෝකවාසිසියලුම දෙනාට සෙතක්සැලසේවා බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    සාදු සාදු සාදු !!! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh4 ай бұрын

    සියලු අකුසල් දුරැකලයුතුය. සියලු කුසල් වර්ධනය කලයුතුය. සියලු බුදු වරැන්ගේ දේශණා වයි..

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    මේ ගාථාවේ ආනුබාවයෙන් දියනිය ඇතුලු හැමෝගෙම කරදර කම්කටොලු නිමාවී යහපතක්ම වේවා ගරු ස්වාමීන් වහන්සේටත් වීඩීයෝව පල කල සැමටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏

  • @vdsy1234

    @vdsy1234

    9 ай бұрын

    🙏🙏🌺🌺🌺🌷🌷මා ඇසු පිරිතේ ආනුබාවෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා කියා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 🌷🌷🌺🌺🌺🙏🙏🙏

  • @vdsy1234

    @vdsy1234

    9 ай бұрын

    🙏🙏🌺🌺🌷🌷පූංච් කූඩුවක දොරගුළු දාලා කතාකිරිමත් සිමාකරලා පුංචි පැටවුන්ට මේ පිරිතේ බලයෙන් නිදහස් ඉගිලෙන්න තටුලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා .මේ ඇසු පිං ඇසට පෙනෙන නොපෙනෙන සියලුම දෙවියන්ටත් .තිස්තුන් කෝටියක් දෙවියන්ටත් සවනට යොමු වේවා . නීරයේ දුක්විදින සියලුම දෙනාට සුගතියට පැමිනේවා.🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏

  • @vdsy1234

    @vdsy1234

    9 ай бұрын

    🙏🙏🙏🌺🌺🌷🌷මා සැමදා ප්‍රර්ථනා කරේ ඔබේ සියලුම බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා සාදු .උඩින් පායන හිරුගේ ඇරෙන්න අවටින් හමනා සුලගක් හැර අන් කිසිදු කරදරයක් නොමවේවා 🌷🌷.🌺🌺🌺🙏🙏

  • @SankaPramuditha-tn3bg

    @SankaPramuditha-tn3bg

    7 ай бұрын

    Bimansa diyaniyath sethula puthageth aduaapana katuthu Mee prithee balayen anarga ayurin saarthaka weeva.siyalu Devi rekawaranaya nithathin labeewa... budusaranai.

  • @SankaPramuditha-tn3bg

    @SankaPramuditha-tn3bg

    7 ай бұрын

    Siyalu guru warunge aadarayata karunaawata lake weeva.mage bimansa diyaniyath sethula puthath.pirth balaya ismathu weeva.

  • @RupanjaniNona
    @RupanjaniNona3 ай бұрын

    Sadu sadu sadu me pin balen ape siyalu apala duru wewa

  • @KuwaitKuwait-lx4uf
    @KuwaitKuwait-lx4uf6 ай бұрын

    Mama pirate ආසන වාරයක් passa maga palaphorothuwa ituwawa sadu sadu sadu 🙏🙏🙏

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake14203 ай бұрын

    Sadu sadu sadu mema pirith balayen mage saha mage paule samage duk karadara duru wewa mage naya barine mawa nidahash wewa sadu sadubsadu

  • @lilagamage6817
    @lilagamage681715 күн бұрын

    මෙ ගාථාව අසන හැමවිටම මට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිවනටම අවබොධය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @iranirathugama2502
    @iranirathugama2502 Жыл бұрын

    මෙය අසන සෑම වාරයක් පාසා පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සිතට සතුට සැනසීම නිරෝගි සුවයලැබේවා............ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ye9dx7qv6k
    @user-ye9dx7qv6k7 күн бұрын

    මගේ නතේශ් පුතාගේ අසනීපෙ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi6 ай бұрын

    මේ පිරිත බලයෙන් මට හා මගේ දරැවන්ටත් යහපතක්ම වේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @user-px7mf5tb3l
    @user-px7mf5tb3l5 ай бұрын

    Maga රස්සාව මාරු කරන්න උදවු කරන්න viswa මෑණියන්ගේ පිහිට labawa

  • @madumadu935
    @madumadu935 Жыл бұрын

    TARUWAN Saranai Mama MA .GATAWA.අහන හැමදාම MAGA පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය LABAWA LAKWASI..Siyalu Danatama DAVIYANGA ASIRWADAYA නොඅඩුව LABAWA Siyalu Danatama නිදුක් නිරෝගී සුවය LABAWA බුදු saranai

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 Жыл бұрын

    සිතේ සතුට සැනසීම උදාවේවා 🙏🏼🙏🏼කිසිවෙකුට හිරිහැරයක් කරදරයක් ඇති නොවේවා 🙏🏼🙏🏼මේ ලෝකයේ වෙසෙන්නාවූ සියළුම රෝගීන් සුවපත් වේවා 🙏🏼🙏🏼සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼🙏🏼

  • @kumarikumari987

    @kumarikumari987

    Жыл бұрын

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    එසේම වෙවා..! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @wenaslokaya

    @wenaslokaya

    Жыл бұрын

    එසේම වෙවා..! තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න. සුබ දවසක්..!!!

  • @user-px7mf5tb3l
    @user-px7mf5tb3l5 ай бұрын

    අනන්ත බුදු ගුණ balayan maga partanawa ඉටු wawa mata කෝටි 50k මුදලක් වුවමනා wanawa maga partanawa ඉටු wawa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu .

  • @user-px7mf5tb3l
    @user-px7mf5tb3l5 ай бұрын

    Maga partanawa ඉටු wawa කෝටි 50k මුදලක් labawa .sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @DammlkaSasith
    @DammlkaSasith5 ай бұрын

    මෙම ගාථා රත්නයෙහි පිහිටෙන් අප පවුලේ ඇති සියලුම අපල දුරු වී සෙතම සැලසේවා.... සාදු සාදු සාදු......!!!!!

  • @ihalageabayapala9328

    @ihalageabayapala9328

    4 ай бұрын

    Siylu buduwarunge muwanpita u gathwa mamagatharathnaye ballayan maga karadara duru wawa budusaranai

  • @pushpameepagala8382
    @pushpameepagala83825 күн бұрын

    මේ ගාථා රත්නයේ ආනුභාව බලයෙන් මටත් දරුවන්ට පවුලේ සැමදෙනාටත් සෙතක් ශාන්තියක්ම වේවා සියලු දුක් පීඩා දුරු වේවා 🙏🙏🙏

  • @oshadadissanayake2535
    @oshadadissanayake2535 Жыл бұрын

    මෙම පිරිත් අසන වාරයක් පාසා දරුවන් දෙදෙනාගෙ හා මාගෙ සියලුම ප්‍රර්තනා ඉහ්ට් වේවා සාදු සාදු

  • @menikerathnayake1211
    @menikerathnayake12113 ай бұрын

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-rv4hb1wv4f
    @user-rv4hb1wv4fАй бұрын

    මේ විශ්ව යේ සිටින සියලු දෙනා සුවපත් වේවා ,,,,,,,,,,නීරෝගිමත් වේවා ,,,,,,,,,,,,,,,,,,,,,!!

  • @kumariceylon9667
    @kumariceylon9667 Жыл бұрын

    මේය අසන අසන වාරයක් පාසා මාගේත් මාගේ පවුලේ සියලුම දෙනාටත් කිසිම දුකක්කරදරයක් නොමවේවා සියලුම කරදර බාදක දුරුවේවා සියල්ලන්ගේම බලාපොරොත්තු සාර්ථක වේවා 🙏🙏🙏💐💐💐

  • @p.gkarunawathi4469

    @p.gkarunawathi4469

    Жыл бұрын

    Budusaranai

  • @user-br8fu5vn4l
    @user-br8fu5vn4l4 ай бұрын

    මෙි පිරිත බලයෙන් මාගේ ඉතෙ තියෙන බලා පොරත්තුව ඉස්ට වෙිවා සාදු සාදු සාදු

  • @user-px7mf5tb3l
    @user-px7mf5tb3l5 ай бұрын

    Maga සියලු patum ඉටු wawa බුදු ගුණ balayan maga patum ඉටු wawa

  • @hemamalkanthi2920
    @hemamalkanthi29207 ай бұрын

    අනන්ත බුදු ගුන බලයෙන් මගේ පුතාට නීරෝගි සුවය දීර්ඝායුශම ලැබේවා

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha11932 ай бұрын

    මේ පිරිතේ සත්‍යය බලයෙන් අප පවුලේ සියලුමදෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෞභාග්‍ය සෙත ශාන්තිය සැනසීම උදාවේවා තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.ස්වාමීන්ටත් දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු සාදු.❤

  • @ninalanka1874
    @ninalanka18746 ай бұрын

    Sadu 🙏 🌺 🌸 🙏 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo buddaya 🙏 🌺 🌸. ape budusarna yamuu

  • @manelPathirana-lp8gu
    @manelPathirana-lp8gu9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-go2cj5ye4d
    @user-go2cj5ye4dАй бұрын

    මෙම ගාථාවෙ බලයෙන් මගේ චූටි දුව ගේ රෝගි තත්වය ඉක්මනින් සුව වේවා! පවුලේ සැමට සෙතක් ශාන්තියක් උදා වේවා!

Келесі