ගෙදරට හූනියම් කරලද ? අමනුශ්‍ය දෝෂයක්ද ? / Has the house been bewitched? An inhuman error?

#wasthu
#enargy
#house
ගෙදරට හූනියම් කරලද ?

Пікірлер: 234

  • @utharabope3891
    @utharabope38912 жыл бұрын

    මට මගේ ගෙදර අය ම ලන්කාවේ බොහෝ දේවාල වල ට ගිහින් මට පිස්සු හෙදෙන්න බොහෝ දේ කලා.ඒත් මට මොකුත් උනේ නෙ.මන් පාන්දර 4 ඉදලා බුදුන් වහන්සේ ට වතාවත් කරලා හවසට තුන් සූත්‍රය කියලා බුදුන් වදිනවා .සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා !! කියලා මෙනෙහි කරනවා .මට ගොඩක් හොඳ යි දෙන් . ඒ මගේ කතා ව ඉතින් මේ මිස් කියන දේවල් බොහොම සාර්ථක දේවල් .ඔබත් කරන්න ඔබේ මුදල් බොරු දේවාල වල ට දෙන්න එපා .ස්තුතියි . මිස් ට මගේ ප්‍රනාමය💐💐💐🙏🙏🙏

  • @sanduniherath7718
    @sanduniherath7718Күн бұрын

    මගෙ අම්මගෙ අසනීප තත්ත්වය සුව කරදුන් විශ්ව මාතාවට ස්තුති ❤ මිස් ටත් ගොඩක් ස්තුති ❤😊

  • @amilapradeep357
    @amilapradeep35714 күн бұрын

    ඔබ තුමියටත් ස්‍තූති හිත්වල දැවෙන ප්‍රශ්න සුවපත්කර සැමට සෙත සලසනවට නැවත වරක් දස දහස් කෝටි වාරයක් ස්තූති. මේ විශ්වයටත් ස්තූති

  • @indikawijerathna7876
    @indikawijerathna78766 ай бұрын

    මේ ලබා දෙන හැම වචනයකටම ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා දැනුවත් කලාට ඔබතුමියට බොහොමත් ස්තුති තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @silvasilva7291
    @silvasilva7291 Жыл бұрын

    මේ දේවල් හදවතින්ම කියල දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි සියඵ දෙවි රැකවරන පිහිට ආරකෂාව නිරතුරැව ලැබේවා

  • @or8140
    @or8140 Жыл бұрын

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි .වටිනා තොරතුරු ගොඩක් දැනගත්තා.ප්‍රශ්න කරදර නිසා ගොඩක් අසරණ කෙනෙක් මම .හිතට පුංචිම හරි සහනයක් ලැබුනා.දීර්ඝායුෂ ඔබ තුමියට

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    ඔබතුමිය කියලා දෙන හැම දෙයක්ම හිතට එකඟව හදවතින්මයි කියන්නේ කියලා වීඩියෝ බලද්දී දැනෙනවා..ජීවිතයට හරිම වටිනා කරුණු ගොඩක් අදත් අහන්න ලැබුණා..ගොඩක් පින් මිස්..🙏😘 ඔබතුමිය කරන කියන හැමදේම සාර්ථක වේවා..🙏 බුදු සරණයි..😘❤️🙏

  • @sugathmalee6492

    @sugathmalee6492

    Жыл бұрын

    In😂 in the morning and will 😂😀😎😭❤️🔥🎉🙏👍👍 on😂😂😂 23:41 😊😅😮😢🎉😂

  • @sugathmalee6492

    @sugathmalee6492

    Жыл бұрын

    😊😅😮😢🎉😂

  • @Crick_sidu
    @Crick_sidu Жыл бұрын

    මම අද බැලුවේ අවශ්‍ය ම මොහොතක ඔබ තුමිය සම්බන්ධ කල විශ්වයේ සියලුම ප්‍රභල ශක්තීන්ට ස්තුතියි .............................................! ඔබ තුමියට බොහොම පින් බොහොම ස්තුතියි ............................................!

  • @chandraperera140
    @chandraperera1402 жыл бұрын

    අදුරු.සිත්.පහන්කල.ඔබට.ගොඩක්.ස්තුතියි ඔබ.අපට..වටිනා.උපදෙස්.දෙන්නිය

  • @rusithmihiranga9607
    @rusithmihiranga9607 Жыл бұрын

    ඔබ තුමිය කියන ඒවා ගොඩක් වටිනවා ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dammikamanel9147
    @dammikamanel91472 жыл бұрын

    ගොඩාක් වටින දේවල් ඔබතුමිය කියලා දෙනවා ..ස්තුතියි ...

  • @sanjeewaruwanthi9427
    @sanjeewaruwanthi94272 жыл бұрын

    ගොඩාක් හොද වැඩ සටහනක්.ඔයට ගොඩාක් පින් මිස්

  • @gangaperera5246
    @gangaperera52462 жыл бұрын

    ගොඩක් වටිනා පාඩමක් කියලා දෙනවාට ගොඩක් පින්. ඔබ තුමියගෙ අදහස් හරිම අවංක. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!!

  • @irushaherath6487

    @irushaherath6487

    Жыл бұрын

    Dnl

  • @SubashiniSamarakoon-qt4pp

    @SubashiniSamarakoon-qt4pp

    9 ай бұрын

    👏👌💙💙

  • @IathaDisanayaka-zu6vt
    @IathaDisanayaka-zu6vt9 ай бұрын

    ඔබ තුමියගේ. උපදෙස්. අහන්න සැලැස්සුවට. විස්වයට.ස්තුතියි.

  • @shreelanka8736
    @shreelanka87364 ай бұрын

    දැනුවත් කරාට බොහෝම ස්තුතියි ඔබ තුමියට ❤❤විස්ව මාතාවට මාගේ ස්තුතියි වේවා ❤️❤️❤️❤️ 🙏🙏🙏

  • @nilminijayasekara9881
    @nilminijayasekara98812 жыл бұрын

    ඔබ තුමියට බොහොම ස්තුතියි ...

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Жыл бұрын

    වටිනා අදහසක් දුන්නට බොහොම ස්තූතියි

  • @malikajayalath3036
    @malikajayalath30362 жыл бұрын

    ඔබ තුමියට තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි .

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari73102 жыл бұрын

    ඔබතුමියට බොහොමත්ම ස්තූතියි අපව දැනුවත් කිරීමට.

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan58062 жыл бұрын

    හොඳ අවබෝධයක් ලබා දුන්නා ඔබ තුමිය ට බුදු සරණ

  • @shiromikularathne1022
    @shiromikularathne10222 жыл бұрын

    Obage pahadili kirimata sthuthi.Adarei hamadama nangoo.

  • @maliniitaly8860
    @maliniitaly88602 жыл бұрын

    ඇත්ත තමයි මමත් ඔය දේවල් පසුපස ගියා සහනයක් ලබා ගන්න අන්තිම ට මම නැති උනා සේරම නවතා දැන් භාවනවට පුරැදු උනා ඔබතුමියට ගොඩක් පින් මෙවගෙ අපට පිහිටක් ලබා දෙනවට ස්තුතියි ජයවෙිවා

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    බුදු සරනයි

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe1302 жыл бұрын

    Hoda sakachawak.obathumita තෙරුවන් සරණයි

  • @kumudukumari524
    @kumudukumari524 Жыл бұрын

    මිස් ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත මම හැකි හැම වෙලාවට ස්තූතිය ප්‍රකාශ කරනවා.එකේ ප්‍රතිඵල මම දැන් අත් විදිනවා.මට දැන් අවුරුදු 58 වෙනවා දෙවියන්ට සහ විශ්වයට ස්තූති වෙන්න මට කිසිම රෝගයක් නැහැ .මම ඉතාමත් නීරෝගි අයෙක් මගේ සමහර යහලුවන් මේ වෙන කොට හොදටම අසනීපයෙන් ඉන්නේ.මේ ගැන දැනුවත් කල ඔබතුමීටත් ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @user-bh3su6jk1j
    @user-bh3su6jk1j27 күн бұрын

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤

  • @artvisionmeditation5199
    @artvisionmeditation51992 жыл бұрын

    mama godak budugunayen wedaaragena thiyenawa.pirithwala mahabalagathu gunayak thiyenawa.

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi95989 ай бұрын

    දෝනි මේ අමිමා අවුරැදු විසි පහක් දුක් විදිනවා, මට අංශ භාග හැදිල ඇවිදින්න බැහැ,අමනුෂ්‍ය යෙක් ඇගට එනවා,කොපමණ බෙහෙත් කරත් හොද වෙන්නෙ නැහැ සුව කරල දෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි,

  • @user-sj4ok5on3i
    @user-sj4ok5on3i10 ай бұрын

    ඔබතුමිය මුණගැස්සූ විශ්වයට ස්තූතියි.....

  • @kanthiperera6703
    @kanthiperera67039 ай бұрын

    You are telling the truth . Thank you so much 💓

  • @ramudithisara6172
    @ramudithisara61722 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ගොඩක් පින් ඔබතුමීට🙏.

  • @shanikamadumali9878
    @shanikamadumali98782 жыл бұрын

    මේ දේවල් කියලා දෙන ඔබ තුමියට ගොඩක් 🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    බුදු සරනයි

  • @NishaniSandaneth-dd4zn
    @NishaniSandaneth-dd4zn28 күн бұрын

    ඔබ තුමියට බෙහෙවින්ම ස්තූති ස්තූති ස්තූති...❤ මේ විශ්වයට බෙහෙවින්ම ස්තූති ස්තූති ස්තූති..❤

  • @oritmaapparel
    @oritmaapparel Жыл бұрын

    ගොඩාක් පිං මිස්. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @chathurekadillhane-xc9dk
    @chathurekadillhane-xc9dk Жыл бұрын

    Ada mta අහම්බෙන් වීඩියෝ dakke mama වීඩියෝ ඔක්කොම baluwa oba thumiyage obathumiyage kathawath vishwaye bawanawak wage

  • @dulanganishshanka1784
    @dulanganishshanka17842 жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබතුමියට 🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla75452 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමියට බොහොම ස්තුතියි

  • @udayakumari6592
    @udayakumari65929 ай бұрын

    Godak sthuthiyi oba thumiyata mis man oman wala inne man niwasa hadanna patan gattha dawase idala asanipa wenawa hamadama mokak hari ledak a unath mage ilakkayata yanna ussaha karanawa a wagema mage pawule miyagiya hamoma hamadama hinen penawa kumak kalayuthuda upadesayak denna oba thumiyata godak pin

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියට .

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Жыл бұрын

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ගුරුතුමියනි ඔබට වාසනාව උදාවෙවා

  • @odeshisachethana965
    @odeshisachethana965 Жыл бұрын

    ඔබතුමිය හැමෝගෙම ජීවිත සාර්ථක කරගන්න දෙන්නාවූ මේ උපදෙසක්වලට ගොඩාක් ස්තූතියි

  • @parameepriyanka3684
    @parameepriyanka368426 күн бұрын

    ඔබතුමිය කියන දේ ඇත්ත. මම බොහෝ කාලයක සිට ගැටලු සහගත ජීවිතයක් ගතකලේ. අමනුෂ්‍ය දෝශ නිසා කියලා කොඩිවින නිසා කියලා දේවාල ගානේ ගිහින් පිහිට හෙව්වා .මනුස්ස දෝශ පිරි පරිසරයක බොහෝ පීඩා මැද දුක්බර කටුක ජීවිතයක් .පන්සිල් රැකගෙන පාඩුවේ ජීවත් උනත් හැමදාම ප්‍රශ්න. කරදර ලෙඩ. මොන දේ උනත් බුදු දහමට අනුව හිත හදාගෙන ඉවසීමෙන් හැම දේම දරාගත්තා .පිරිසිදුව පිලිවෙලට හැකි හැම විටම අනුන් කරන කියන දේවල් අමතක කරලා හිතේ තරහා පාලනය කරන් ඉන්න හුරු උනා. අවසානේ බුදු ගුන විශ්වාස කරගෙන දෙයක් කරා ඔබතුමිය කියන පරිදි. උදෑසනින් නැගිටලා බ්‍රහ්ම මුහුර්ති වෙලාවේ පැන් කලයක් පෙරලා අරන් 21වරක් ඉතිපිසෝ ගාථාව කියමින් පැන් පෙරලා අරන් මල් පහන් සුවද මෙන්ම ඒ පැන් පූජාව සමග බුදුන් වැදලා ඒ පැන් කොටසක් සබ්බ පාපස්ස ගාථාවෙන් 108 ක් මතුරලා එයින් නීරෝගී සුවය පතමින් පැන් වීදුවක් බිව්වා. අනික් පැන් නිවසේත් වත්ත පුරාත් ඉතිපිසෝ ගාථාව කියමින් ඉස්සා. දින 21 ක්.. පලමු, දෙවන වාර වල බාධා ඇතිඋනා. ඒත් නැවත සිදුකරා. ඇත්තෙන්ම කිසිම දේවාලයකින් නැති සුවයක් තියෙනවා.ගොඩක් ප්‍රශ්න ගැටලු විසදුනා දරුවාට රැකියාව ලබුනා. දැන් හැමදාම පහන තියද්දී සබ්බ පාපස්ස ගාතාව 7 වරක් හෝ 21වරක් කියනවා. හිතේ විශ්වාසෙන් භක්තියෙන් කරන්න පිරිසිදුව. කිහිප අවස්ථාවකම මේ ගාථාව මට පිහිට වෙලා තියෙනවා.

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    මිස් ඔබට බොහොම ස්තුතියි ස්තුතියි මම හැමවැඩසටහනක්ම අහනවා. මගේ ජීවිතේට සහ. සියලුම දෙනාගෙ

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි ඔයාගෙ අදහසට

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Жыл бұрын

    ඔබ තුමියට ස්තූතියි ......

  • @priyangikarathnaweera9795
    @priyangikarathnaweera9795 Жыл бұрын

    ඔබ තුමියව මට මුනගස්වු විශ්වයට ඉස්තුතියි!!!

  • @mochok9320

    @mochok9320

    Жыл бұрын

    kauda malli muuu😂

  • @induruwageneela1079
    @induruwageneela10793 ай бұрын

    මේ විශ්වයට ඔබ තුමියට ස්තුති ස්තුති ස්තුති

  • @cetaceta8203
    @cetaceta82032 жыл бұрын

    Ane godak sthuthi obathumiyata budusaranai obata

  • @piyakanthijayakodi2295
    @piyakanthijayakodi22955 ай бұрын

    Godakma pin Godakma sthuthi Budusaranai

  • @jayanthi4186
    @jayanthi41862 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 Жыл бұрын

    Mis harima awankakawama guru mushtiyakin thorawa hamadema laba denawa hamotama.eka thamai sarthakathwayata hetuwa oba thumiyage

  • @sampathkumara1709
    @sampathkumara17092 жыл бұрын

    ඔයාට ගොඩාක් pin miss ...math me prasna nisa ගොඩාක් duk vidinawa..ගොඩාක් පැහැදිලිව oya kiyala දුන්නා ..miss mta miss එක්ක tikak katha karanna පුළුවන්da..vishwayata ගොඩාක් stuti godaaaaaaaaaaaaaaakk stuti stuti stuti ගොඩාක් ..ඔයාට ගොඩාක් pin twa vishwa sakthiya ලැබේවා ..sadu sadu sadu 🙏🙏🙏🙏

  • @ramyanaif7184
    @ramyanaif71842 жыл бұрын

    ඔබ තුම් යට බුදුසරණයි ❤❤❤

  • @SandaruvanTharaka
    @SandaruvanTharaka2 ай бұрын

    ඔබතුමියට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ireshathushani3862
    @ireshathushani38629 ай бұрын

    ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏❤️

  • @sunilfernando1816
    @sunilfernando1816 Жыл бұрын

    ඉස්තුති..ඔබතුමියටත්

  • @Divineknowledeg8459
    @Divineknowledeg84593 ай бұрын

    ඔබතුමිය හට ගොඩක් ස්තූති

  • @chathurikashilpani6383
    @chathurikashilpani63832 жыл бұрын

    Godaak sthuthi miss.....

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp7 ай бұрын

    ඔබටත් wishwa mathawatath අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @dalsibulegoda7284
    @dalsibulegoda72844 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමිය ට❤

  • @gayanlakmal7455
    @gayanlakmal74559 ай бұрын

    ගොඩක්ම ස්තූතියි මිස්.Thank you.❤❤❤❤❤❤❤❤❤

  • @ramyanaif7184
    @ramyanaif71842 жыл бұрын

    ස්තුතියි ඔයා ට බුදුසරණයි ❤❤

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra70399 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 Жыл бұрын

    ඔබතුම්යට ගොඩක් පින් ස්තුතිය ,ස්තුතිය ,ස්තුතිය

  • @shiromikularathne1022
    @shiromikularathne10222 жыл бұрын

    Obage kathawa ahuwama hithata Loku sanasimak danuna.sthuthi.sthuthi,sthuthi.nawathath.

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage27562 жыл бұрын

    ස්තුතියි ඔබතුමියට

  • @mawanguruge5418
    @mawanguruge54182 жыл бұрын

    Niyama oahadili kiremak.godak pin miss.

  • @artvisionmeditation5199
    @artvisionmeditation51992 жыл бұрын

    Bohomathma Sthuthu.Bohomath sththui......Obathumiyata....Buduguna ananthai.apramanai

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne43352 жыл бұрын

    ගොඩක් ස්තූතිය .🙏🙏🙏🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage79486 ай бұрын

    Ubathumiya. Kiyanade. Hari. Budusaranai

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4072 жыл бұрын

    ස්තුතියි!

  • @Sama-op1ut
    @Sama-op1ut2 жыл бұрын

    Sahathika aththa miss mageth kate thiyenne e wachanemai aththatama mama monava hari hithuwoth e de wenavamai math athdakeemen kiyanne

  • @kumirkumir3510
    @kumirkumir35102 жыл бұрын

    ඔයාට බොහොම ස්තූතියි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41042 жыл бұрын

    Ethamath atinawa thank you 🙏🙏🙏👋👋

  • @user-bt3ht8wy8b
    @user-bt3ht8wy8b22 күн бұрын

    godak pin godak stuthi oba tumiyata

  • @induruwageneela1079
    @induruwageneela10793 ай бұрын

    ඔබ තුමියට ස්තුති

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 Жыл бұрын

    නෝනා වගේම බ්ලවුස් එකත් හරිම ලස්සනයි

  • @inokasandamali2195
    @inokasandamali2195 Жыл бұрын

    Mis godak pin matat owa passe gihin godak Salli duna

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k Жыл бұрын

    ස්තුතියි,......!!!

  • @nimalchandrasiri527
    @nimalchandrasiri5272 жыл бұрын

    Oba thumiyata godak stuthi theruvan sarani

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    තෙරුවන් සරනයි

  • @saralam.a4695
    @saralam.a46952 жыл бұрын

    ඔබතුමියට බොහොම පිං තෙරුවන් සරණයි🙏

  • @smalshan5523
    @smalshan55232 жыл бұрын

    Isthuthi mam budusaranai

  • @chandijayasinghe626
    @chandijayasinghe626 Жыл бұрын

    ❤❤ ස්තුතියි ඔබතුමිය ❤❤

  • @sandamalivitharana7724
    @sandamalivitharana77242 жыл бұрын

    Thank you madam 🙏🙏🙏

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse2 жыл бұрын

    බොහෝම ස්තූතියි මිස්ට 🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @tharinisudu9291
    @tharinisudu92912 жыл бұрын

    Theruwan saranai obathumiyata .......

  • @rajithathennakoon8318
    @rajithathennakoon8318 Жыл бұрын

    Godak sthuthii oba thumiyata

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath29679 ай бұрын

    ස්තුති ගොඩක් ස්තුති ඔයාට විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති

  • @padminilelwala6863
    @padminilelwala68638 ай бұрын

    රතු රෙදි කෑල්ලක් ගෙනත් දුන්නා මගේ යාලුවෙක් තාම ගෙදර තියෙනවා පොඩි ලියුම් කවර යක දාලා දුන්නේ එදා ඉදලා තාම අපිට හරි නැහැ අදම විසික් කරනවා ඔබ තුමියට ගොඩාක් ඉස්තුති

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra70399 ай бұрын

    මිස්ට ස්තුතියි ස්තුතියි වෙවා 💗🌹🙏🙏🙏

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 Жыл бұрын

    ගොඩක් ස්තුති මැඩම්

  • @artvisionmeditation5199
    @artvisionmeditation51992 жыл бұрын

    sathya pahadadima bohowatinawa.....Budugunagen siyaludeya jayagatha heki...

  • @piyumierangi4683
    @piyumierangi4683 Жыл бұрын

    ස්තුතියි ....ස්තුතියි .....ස්තුතියි ....

  • @user-re3tq1yw4d
    @user-re3tq1yw4d6 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!

  • @irushaherath6487
    @irushaherath6487 Жыл бұрын

    Oyata godak sthuthi

  • @anjuanju3707
    @anjuanju37072 жыл бұрын

    Miss oyata godak sathutui 🙏

  • @tissawijesuriya4675
    @tissawijesuriya467529 күн бұрын

    Thank you miss ❤

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami34532 жыл бұрын

    Thamks☺

  • @samanthikumari4032
    @samanthikumari4032 Жыл бұрын

    Jala namdana piritha gena pahadanna puluwanda

  • @sandyagunarathna1136
    @sandyagunarathna113610 ай бұрын

    ස්තුති ⁣වෙිවා!!!

  • @piyumiwasana3657
    @piyumiwasana3657 Жыл бұрын

    Thanks Mis ❤❤

Келесі