ආකර්ෂණ නීතියෙන් සිහින සැබෑ කරගන්න බැරි වුනාද Is the law of attraction false?

#lawofattraction #විශ්ව_ශක්තිය #lagnapalapala
ආකර්ෂණ නීතිය ඔබට හරි ගියේ නැද්ද ?Is the law of attraction false?

Пікірлер: 192

  • @sanjayasampath8505
    @sanjayasampath850511 ай бұрын

    ඔබ තුමියට පිං නිවන් දකින්නට වෙන පිනක් ඔනෙ නැ අපි වගෙ අසරණ හිත් වලට පිහිට වෙනවට බුදු සරණයි දේවි පිහිටයි

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k10 ай бұрын

    මමත් හදනව ගෙයක්...මගේ උත්සාහයට විශ්වයේ උපකාරය ලැබෙන බව විශ්වාසයි..දැනටත් මම ගෙයක් හදල ඉවර කරපු ගානට සතුටින් ඉන්නව...ස්තූතියි..

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    සියල්ල ජය ගත්තා සුදුපරවි රැජිනියනි . ව්ශ්වයේ ආකර්ෂණ නීතිය සැබෑවක්මයි . විස්වයට ස්තුතියි 🙏 🌹 ❤ ඔබතුමිය ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @shiromekularathne1555
    @shiromekularathne1555 Жыл бұрын

    බොහොම ස්තුතියි nangi .ඔබගේ video බලන්න ගත්තට passe මගෙ ජීවිතය අඩුවක් නැතිව සතුට සැනසුම ,සැහැල්ලු බව පිරිලා තියනවා .තව එකම එක බලාපොරොත්තුවක් තියනවා .එක තමයි මම punchima punchi ගෙයක් හදලා තියනවා .thama wada bhagayakwath iwara නැහැ .එක සම්පූර්ණ karagaththama මට හොඳටම ඇති .ekath mage අවුරුදු 25k වෙන දුව නිසා .

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    අනිවාර්යයෙන් පුළුවන් වෙයි අක්කෝ

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 Жыл бұрын

    ගොඩක් පිං සිදුවේවා ඔබට මිස්!!!හිතට ලොකූ සතුටක් ,සැනසිල්ලක් දැනුනා !!!!ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා !!!!ඔබටත් පව්ලේ සියලු දෙනාටම ත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!!බුදුසරණයි !!!

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ඔබටත් එසේම වේවා

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 Жыл бұрын

    මට අවශ්‍ය වන්නේ නිරෝගීව දීර්ඝායුෂ ලැබීමට පමණි..මාගේ මේසිහිනය ඉටු වේවා

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ඒ සිහිනය ඉටුවේවි

  • @sulanilasanthi3427

    @sulanilasanthi3427

    Жыл бұрын

    @@kanchanapethiyagodaslt.v.1041 Thank you mis ...budu saranai..

  • @nissankakumara1595
    @nissankakumara1595 Жыл бұрын

    මිස් අප හැම දෙනාම දැනුවත් කලාට ඔබ තුමියට ස්තුති ස්තුති ස්තුති

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 Жыл бұрын

    ඔබට ස්තුතියි 🙏 ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏❤

  • @gayathri1164
    @gayathri1164 Жыл бұрын

    55×5 ක්‍රමය නිසා මාගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා 💖 ඔබ තුමියට ගොඩක් ස්තූතියි෴ ඔබ තුමිය කියපු ආකාරයට මම ගොඩක් විශ්වාස කරලා තමයි ඒ ක්‍රමය අනුගමනය කළේ,ඇත්තටම මට දැන් ඕනි ම අභියෝගයකට බය නැතුව මුහුණ දීමේ ශක්තිය තියෙනවා 🙏තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ගොඩාක් සතුටුයි

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    බොහොමත් ස්තුති ඔබතුමියට මටත් 55×5න් ඉල්ලපු මුදල් ලැබුනා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා දළදා සමිඳුන් පිහිටයි 🌷🌷🌷🌺🌺🌺🌺💰💰💰🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @viduranasinghe7446
    @viduranasinghe7446 Жыл бұрын

    බොහොම ස්තුතියි !! තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🏻🙏🏻

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @anushaweerasingha7591
    @anushaweerasingha75919 ай бұрын

    ඔබට ස්තුතිය මගේ බලාපොරොත්තු ඉටු කර ගන්න පිහිට ආසිර්වදයෙන් ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 Жыл бұрын

    ඔයා ගොඩාක් හොද කෙනෙක් මිස්.විශ්වයට මම ස්තූතිවන්ත වෙනවා ඔබ වගේ යහපත් කෙනෙක් මට මුනගැස්සුවාට..❤️

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ආදරෙයි ගොඩක්

  • @lalithsamaranayaka7870

    @lalithsamaranayaka7870

    8 ай бұрын

    @@kanchanapethiyagodaslt.v.1041අනේ මිස් මගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුලුවන් ද

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana585410 ай бұрын

    මට අවශ්‍ය කරන්නේ සතුට ,සැනසිම ,මා බලාපොරොත්තු වන පෙම්වතා ගැන ඔහු කොල් කරනවාට ,මෙසෙජ් කරනවාට , ඒ වගේ මට ශක්තිය අවශ්‍යයි ,නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා නිතරම ස්තුතියි මැඩ්ම් මට උදව් කරන්න සුබ දවසක් ඔබටත් පවුලේ සැමටත් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shirmiudara191
    @shirmiudara191 Жыл бұрын

    Meka nm maarama watina vedio ekk godak pin ❤️🙏🤗

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @shamikahewage7723
    @shamikahewage7723 Жыл бұрын

    ගොඩක් හොද පැහැදිලි කීරීමක්.ස්තූතිවන්ත වේවා

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 Жыл бұрын

    ගොඩක් ..ගොඩක් ස්තුතියි ..ඔබතුමියට ..

  • @dayankularatne3666
    @dayankularatne3666 Жыл бұрын

    Great explanation you always obtain merits to your soul by doing this kind of teaching to humans 🙏👍

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    Thanks

  • @sadarekadissanayaka2585
    @sadarekadissanayaka25856 ай бұрын

    මිස් මං 33×3 ක්‍රමය කරා.දැන් දින 5 කලින් . ගොඩාක් ව්ශ්වාසයෙන් කරේ .නමුත් ඒ බලාපොරොත්තුව ඉශ්ට උනේ නම් නෑ. මගේ අතින් කුමක් හෝ අඩුපාඩුවක් වෙන්න ඇති කියලා හිතෙනවා. ඔබ තුමිය මේ වීඩියෝවෙන් පැහැදිලි කර උපදෙස් හිතට අරන් ආයෙමත් උත්සහ කරලා.මගේ බලාපොරොත්තුව ඉටු කරගන්නවා. ව්ශ්වයට බොහොම ස්තුතියි මේ ව්ඩීඕවත් මට නැරබීමට සැලස්සුවාට.🙏

  • @sasnikagimmani155
    @sasnikagimmani1554 ай бұрын

    Vishwaya harima puduma deyak mge thibba godak prshna walata uththara labuna . Oyta pin . Budusaranai

  • @thakshilachathurani4717
    @thakshilachathurani4717 Жыл бұрын

    Law of attraction මම ගොඩාක් විශ්වාස කරන දෙයක්.මට නැතුවම බැරි වුණු දෙයක් නැතිවෙන්න යද්දි මම විශ්වයෙන් ඉල්ලන්න පුලුවන් හැම විදිහකින්ම ඉල්ලුවා.ඔය හැමදෙයක්ම කරා.ඒත් මට ලැබුණේ නෑ මගෙන් සදහටම ඈත් වුණා..අවසානයේදී මම තේරුම් ගත්තා විශ්වය මගේ ඈත් කරේ මට නොගැළපෙන මට අයහපතක් ගෙන දෙන දෙයක් කියලා.ඇත්තටම සොබාදහම් මාතාව විශ්වාස කරන්න.ඒ අම්මා හොද අයට දෙන්නේ හොදම දේ.අපෙන් ඈත් කරන්නේ අපිට නොගැළපෙනම දේවල්. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @ramaniperera3556
    @ramaniperera3556 Жыл бұрын

    ස්තුතියි මිස් නිවැරදිව අවබෝධ කරල දෙනව ස්තුතියි. 😊😊😊😊😊😊

  • @ayoniveera381
    @ayoniveera381 Жыл бұрын

    නොදන්න දේ ගියාදෙන් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @niroshasandareka3457
    @niroshasandareka3457 Жыл бұрын

    බොහොම ස්තුතියි .මම ගොඩාක් විශ්වාස කරන දෙයක් .🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    සතුටුයි

  • @sujathakumari425
    @sujathakumari4259 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ තුමියට මැඩම්.ඇත්තටම ගොඩක් ස්තුති ඔබ තුමියට. ගොඩක් මනසින් කඩා වැටුණ මට ශක්තියක් උනේ ඔබ තුමියගේ උපදෙස්.හැම සසරකම මේ කරන පිං ආත්මයක් පාසාම ලැබේවා.මගේ ආදරය නැවත මට ලැබුණා.ඔබ තුමියට පිං🙏🙏🙏 විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 Жыл бұрын

    බොහොම ස්තුතියි මිස්.තෙරුවන් සරනයි .

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @rushiniscreations9268
    @rushiniscreations9268 Жыл бұрын

    Obathumiyage videos balanna salaswapu wishwayata sthuthi..godak sathuta sanaseema labuna miss kiyapu dewal karala..369 godak hoda prathipala labuna..sthuthi miss..

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ගොඩක් සතුටුයි

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Theruwan saranai Miss 💜💜💜

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @amalinalika422
    @amalinalika422 Жыл бұрын

    Sthuthiii misss... budu saranai missss

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    බුදුසරණයි

  • @unknown-pr7vx
    @unknown-pr7vx7 ай бұрын

    Godak sthuthi miss..... mata one hama deyakma onewatath wada mata laba dila mawa godak sathutin thiyapu me adaraniya wishwayata godak sthuthi!!!!

  • @nissankakumara1595
    @nissankakumara1595 Жыл бұрын

    මිස් අප හැම දෙනාම දැනුවත් කරාට ඔබ තුමී

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 Жыл бұрын

    ස්තූතියි!ඔබ තුමියට බෙහෙවින්ම

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @piumiweerasinghe1745
    @piumiweerasinghe17459 ай бұрын

    Sthuthi miss.bohoma sthuthi

  • @liyangenisansala1330
    @liyangenisansala1330 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබතුමියට 💐 😊

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @d.apriyanthi5793
    @d.apriyanthi57939 ай бұрын

    ස්තුති ඔබට ස්තුති විශ්ව යට

  • @samarajeewa2593
    @samarajeewa2593 Жыл бұрын

    Bohoma sthuthi ....theruwan saranai ...

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    බුදුසරණයි

  • @SmilingDiamondRing-yj5kz
    @SmilingDiamondRing-yj5kz15 күн бұрын

    ❤❤❤🌷🌷🌷 ගොඩක් ස්තූතියි .

  • @ධනා
    @ධනා Жыл бұрын

    මට නම් මේ ක්‍රමය ගොඩක් සාර්ථක යි.රීට සිත එක් අරමුණක පිහිටුවා ගත යුතුය.විශ්වාසය තිබිය යුතුය

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    සතුටුයි ගොඩක්

  • @nilminikumari5566
    @nilminikumari5566 Жыл бұрын

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ...තෙරුවන් සරණයි .. බෝහෝම ස්තුතියි ..ඔබ තුමිට....මටත් 33 ක්‍රමය හරියටම හරි ගියා...ගොඩක් දේ මම ලබා ගත්තා.🙏🙏🙏❤️❤️❤️

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    සතුටුයි ගොඩක්

  • @nilminikumari5566
    @nilminikumari5566 Жыл бұрын

    බොහෝම පිං ඔබතුමිට...🙏🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @gihanmadusanaka891
    @gihanmadusanaka891 Жыл бұрын

    ඔබට බොහොම ස්තූතී

  • @Crick_sidu
    @Crick_sidu Жыл бұрын

    මගේ ජීවිතයේ හමුවූ තවත් එක් සත්පුරුෂ කල්‍යාණ මිතුරියක් ඔබ තුමිය බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @kumarikothalavala7143

    @kumarikothalavala7143

    10 ай бұрын

    Aniwaa

  • @harshadilip5911
    @harshadilip59119 ай бұрын

    බුදු වදින ත් ව්ශ්ව ශක්තිය ත් පරම සත්‍යයි ,, මගෙ බලාපොරොත්තු ඉක්මනින් ඉටුකරන බව මට ගොඩක් ව්ශ්වාසයි,,,මගෙස සියලු බලාපොරොත්තු ඉක්මනින් ඉටුකරන ව්ශ්ව මාතාවට මම ගොඩක් ස්තුති වන්ත වෙමි ,,,ගොඩක් ස්තුති වන්ත වෙමි ගොඩක් ස්තුති වන්ත වෙමි ,,,

  • @shakilasalgado6106
    @shakilasalgado6106 Жыл бұрын

    Bohomathma pin.matama watina upades tika.theruwan saranai...!

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම බුදුසරණයි

  • @manojchathuranga2194

    @manojchathuranga2194

    Жыл бұрын

    Misge desanaya hariyatama hari hadavathenma garu karanava

  • @vinukavee362
    @vinukavee362 Жыл бұрын

    බොහොම ස්තූතියි මිස් 🙏🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 Жыл бұрын

    මිස් කියන කතාව හරියටම හරි ❤

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම බුදුසරණයි

  • @hiroshihewage4692
    @hiroshihewage4692 Жыл бұрын

    බොහොම ස්තූතියි මිස්...මමත් ඔබ කිව්ව වැඩ කළා මං ගොඩක් දේවල් ලබා ගත්තා❤❤❤

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    සතුටුයි ගොඩක්ම

  • @malranisilva3482
    @malranisilva3482 Жыл бұрын

    ඉස්තුතියි ඔයාට 🙏🙏🙏🙏🙏🙏

  • @himalirupika5367
    @himalirupika5367 Жыл бұрын

    Budu saranai mis

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    බුදුසරණයි

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 Жыл бұрын

    Bohoma pin miss.....

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 Жыл бұрын

    Obat bohoma sthuthi mrs🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ඔයාටත් ස්තුතියි බෙහෙවින්ම බුදුසරණයි

  • @nishanthagamage7983
    @nishanthagamage7983 Жыл бұрын

    තේරැවන් සරනයි !!!

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @user-jc3hv2hg7j
    @user-jc3hv2hg7j3 ай бұрын

    Hithata loku senasimak denenwa mis sthuthi❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    Thank you so much

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @devikanamal2681
    @devikanamal2681 Жыл бұрын

    ස්තුති .මිස්

  • @ravifernando1637
    @ravifernando1637 Жыл бұрын

    ✨🌼🌷 Thank you 🌷🌼✨

  • @komalravat404
    @komalravat404 Жыл бұрын

    ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි ,,, මම මධුෂානි කුවේට් සිට

  • @dinukaniranjali8495
    @dinukaniranjali8495 Жыл бұрын

    Mis kiyala dena wediya harima saralai . Ehema thamai wenna one . Sthuthi.

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    Thank you miss🙏🏼🌻 ලුණු බෝතල් මමත් කරනවා,,,සුලු මුදලකින් පටන් ගත්තේ සාර්ථකයි මිස්,,,හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ,,මිස්ගේ වීඩියෝ වලින් අපිට කතා කරනවාට ගොඩාක් පින් සිද්ද වෙනවා මිස්

  • @yashodhasewwandi5942

    @yashodhasewwandi5942

    Жыл бұрын

    meeke video eka link eka ewannakoo

  • @K.N.Veerasinghe-ym3jt

    @K.N.Veerasinghe-ym3jt

    10 ай бұрын

    A mokadda ane matath eke ලින්ක් කෙක එවන්නකො

  • @dinukaniranjali8495
    @dinukaniranjali8495 Жыл бұрын

    Misge vedio mn balanawa . Me vedio ekanam kiyanna wachana na. Pudumakara sahanayak mis. Mista pinsidda wenawa me karana samaja sath karayata. Me wadasatahana balanna hitha denawa kiyanne mn mokak hari pinak karala athi neda mis. Weshwayatath sthuthi mistath bohoma sthuthi.

  • @user-ks4iw3dp3p
    @user-ks4iw3dp3p4 ай бұрын

    Budhusaranayi

  • @renukakulasooriya4631
    @renukakulasooriya4631 Жыл бұрын

    Mata godak sathutui obe desana ahanakota mama rata inna kenek karyabahula kama nisa maga harunu dewwal hada ganna labima....obathumata pin .......

  • @shanikafanando2877
    @shanikafanando28779 ай бұрын

    Mage adaraniya wishwayata godak stuti .oba tumiyawa munagassapu wiswayata godak stuti 🙏🙏🙏 oba tumiyatath godak stuti 🙏🙏🙏❤️

  • @damayanthiranasinghe7819
    @damayanthiranasinghe7819 Жыл бұрын

    Bohomathma pin obathumiyata🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම බුදුසරණයි

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 Жыл бұрын

    මාගේ සිහිනය ඉටුවේවා 😊😊😊🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 Жыл бұрын

    මාගේ සිහිනය ඉටු වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඉටුවේවි

  • @madushanithalpavila1871
    @madushanithalpavila1871 Жыл бұрын

    Godak pin miss

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @gayathmiseneheweera6261
    @gayathmiseneheweera6261 Жыл бұрын

    ස්තූතියි ....ම්

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @nimmidilshan9656
    @nimmidilshan9656 Жыл бұрын

    Ane mis mage suwamiya aniyam sàmbandeka einne man meri meri einne visadumak denna

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 Жыл бұрын

    මිස් මං fb එකේ ගොඩක් ලස්සන කෙල්ලෙක් දැකලා පිස්සු වැට්ලා හිටියේ එයා දන්නෙවත් නෑ ඒත් මං එයාට ආදරේ කරා.. එයා මාව අදුරන්නෙත් නෑ. . ඔහොම කාලයක් යද්දී එයාමට fb rikwest දාලා තිබ්බා. . මං හිතින් මවපු ආදරේ දන්නෙම නැතුව හැබෑ උනා. මේ ව්ශ්වයට ස්තූති 🙏

  • @ishanichandima6861
    @ishanichandima6861 Жыл бұрын

    මිස් සම්බන්ද කරගන්නෙ කොහොමද..මිස් මට සම්බන්ද කර දුන් විශ්වයට බොහොම ස්තූතියි .

  • @maleehansika888
    @maleehansika888 Жыл бұрын

    බොහොම ඉස්තුති මිස් මටනම් හරි ගියා..ලුනු බෝතලේ සහ 33 ක්‍රමය.බොහොම පින් මෑනියනි..විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🇦🇪❤🙏

  • @kumarikumari-kv7yn

    @kumarikumari-kv7yn

    Жыл бұрын

    @@mgangabada ඒක මමත් කරනවා අතේ ඇති මුදල් දස ගුණයකින් වැඩිකරගන්න ක්‍රම යක්

  • @maleehansika888

    @maleehansika888

    Жыл бұрын

    @@mgangabada කාංචනා පෙතියාගොඩ මිස්ගෙ වීඩියෝ බලන්නකො..

  • @maleehansika888

    @maleehansika888

    Жыл бұрын

    @@mgangabadaප්‍රබල සල්ලි මන්තරය ..

  • @kumarikumari-kv7yn

    @kumarikumari-kv7yn

    Жыл бұрын

    @UChzTacHeNrNBHyLeY-KblcQ අතේ ඇති මුදල් දහ ගුණයකින් වැඩි කර දෙන ප්‍රබල සල්ලි මන්තරය ඒක තමා මාතෘකාව ව විඩියෝ එක දැමීමේ මාස 2කට කලින් ඔයා හොයාගත්ත ද

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @smartphone733
    @smartphone733 Жыл бұрын

    Ou miss kiyana de hari ahema hithala thamai man jivath wenne.athithe dewal mathak unaama dukak na.awa ahema una nisai man ada sarthaka kiyala hithanne.mage uati hitha thama mata tiyena hodama de thorala denne.hamadeetama wadaa mage manasa shakthimath.mama hadawathin sathutin.miss me katha ahuwama mata puduma hithenawa.ma gana.man kuweir harshi

  • @chandaragunasekara3795
    @chandaragunasekara37952 ай бұрын

    ❤❤❤❤❤ හරි මිස්❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithsamaranayaka7870
    @lalithsamaranayaka78708 ай бұрын

    මිස් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආකර්ෂණ නීතියට අනුව අපි සරලව අපි ගොඩක් හිතන දේ ප්‍රාර්ථනා කරන දේ අපිට ලැබෙනවා නේ ඒත් ගොඩක් ගෑනු ලමයි විශ්වාසය කරනව සහ ප්‍රාර්ථනා කරනවා එයාල ආදරේ කරන කෙනා එයාට ඇත්තටම ආදරේ කරනවා කියලා ඒත් සමහර වෙලාවට එයාල රැවටීලා ඒ අය ඇත්තටම ආදරේ කරල නෑ ඉතින් මේක වෙන්නෙ කොහොමද මිස් සමාවෙන්න මන් මේ ගැන ටිකක් දැනගන්න ඕනි

  • @Ashi12390
    @Ashi12390 Жыл бұрын

    Mata nam prathipala thiyenawa.asanipa una nisa mata hariyata karaganna bariuna

  • @user-tw3qw9yx9m
    @user-tw3qw9yx9m10 ай бұрын

    Kanchanadarmakanthi 💕🥰💐

  • @thiliniwathsala5805
    @thiliniwathsala5805 Жыл бұрын

    Bohoma pin me pahadili kirimata.

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම

  • @dinukaniranjali8495
    @dinukaniranjali8495 Жыл бұрын

    Mis hari hodai hamotama wachanekin hari replay karanawa.

  • @chamindha2364
    @chamindha236411 ай бұрын

    Mage heene hodin ituweewa...(Exam results)

  • @VINDIYA..YT2005
    @VINDIYA..YT20052 ай бұрын

    ❤❤❤

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn Жыл бұрын

    මේ දේ මට නමි ගොඩාක්ම ශක්තිය යක් උනා මිස් මගේ හීනෙන් ලස්සනම ගෙයක් මම වැඩ පටන් ගත්තේ බඩු ගනන් ම කාලේ හැමෝම කියනවා දැන් ඕක පටන් ගත්තේ මේ කාලේ කලින් හැදුවා නම් ඔය සල්ලි වලින් ගේ භාගයක් ම හදන්න තිබිබා කියලා.ඒත් මම හිතනවා ඒක වෙන්න ඇති මම කරන්න යන වැඩේට හොදම වෙලාව කියලා මිස් ගොඩාක් ස්තූතියි මේ අදහස් වලට බොහොම පින් මිස්ට මගේ හිතට ලොකු ශක්තියක් ආවා මමත් මිස්ට ගොඩාක් කෙමෙන්ටි කරා අනේ මිස් කේන්දරේ මගේ බලාගන්න ඕන කියලා ඒත් ම්ස් මම අද තිරනය කරා කේන්දරය බලන්න ඕන නෑ කියලා

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    අනිවාර්යයෙන් හොඳ තීරණයක්

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt10 ай бұрын

    Mamath දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ..mage a hinaya itu wei kiyala hemadama hithanawa..තාමත් ne

  • @chandimakumari4744
    @chandimakumari4744 Жыл бұрын

    ස්තූතිය ..ඔබ තුමියට .🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම බුදුසරණයි

  • @user-xi2un1hd4u
    @user-xi2un1hd4u5 ай бұрын

    Mista budusarni

  • @udueu28i2ushhshshh7
    @udueu28i2ushhshshh7 Жыл бұрын

    Oba tumiya kiyapu dawal sathai mageth godak adupadu tiyanwa mm a dawal hadagana jivithyata muhana danwa oba tumiyata godak pin ma dawal tarun karala danwata

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 Жыл бұрын

    නැන්දේ ඔයා කියන දේවල් මට කලින් අහන් ලැබුනනම් මම කලින් කරපු මොඩ වැඩේ කරන්න යන්නේ නෑ...අනේ වශි ගුරූකම් පස්සේ ගිහින් ලක්ෂ තුනක් හොර හාමුදුරු නමකට දිලා මම ණය උනා.

  • @navindunavindu8205
    @navindunavindu8205 Жыл бұрын

    Pinwath mahathmeya Mata oba thumeyege number eka awashayi Mae jiwethaya goda dagana

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    0779140744 නමුත් හමුවීම හැර දුරකථනයෙන් යමක් කල නොහැකියි .

  • @nishanirodrigo9492
    @nishanirodrigo9492 Жыл бұрын

    🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ❤️❤️❤️

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 Жыл бұрын

    Mata dana ganna ona mage thattha jevathun athara ne eya maranakota wechcha siddiyak nisa mata gaheuwa .passe thamai hartattak akak hadila nathi une .mata thattha dan hinen penawa .mama wadiya thatthata adareth ne .mata eyawa mathak wenneth ne eth hinen penawane ai a.karunikawa reply බලාපොරොත්තු wenawa.😌😌

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ඒකට නිශ්චිත පිලිතුරක් කියන්න අපහසුයි

  • @chamaridilka2061
    @chamaridilka2061 Жыл бұрын

    ❤️

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ❤️❤️

  • @noone-ge7hx
    @noone-ge7hx Жыл бұрын

    Mama godak viswasa karanawa mokada mama viswa sakthiya viswasa karanawa

  • @chandanafernando4356
    @chandanafernando4356 Жыл бұрын

    ❤❤❤❤

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ❤️❤️❤️

  • @talatala7813
    @talatala7813 Жыл бұрын

    bohama esstoutiy

  • @rushiniscreations9268
    @rushiniscreations9268 Жыл бұрын

    Miss mata nitharama 11.11 penawa..ay e..man 369 karanawa...desripting karanawa..e nisada ehema wenne? Sudu pata kaha paata samanallu penawa..369 krla godak results labuna mata..

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    ඉතාම ඉක්මනින් සතුටුදායක ආරංචියක් ලැබේවි

  • @rushiniscreations9268

    @rushiniscreations9268

    Жыл бұрын

    Iye labuna miss..mn maasa 2k tisse illapu deyak mata iye labuna..hitha gnn ba kawadawath labei kiyala hithanna beri dewal godak ..godak loku sathutak danenawa .me universe ekata mechchra dewal krnn puluwan da kiyl..

  • @rushiniwanniarachchi1111
    @rushiniwanniarachchi1111 Жыл бұрын

    Pillow method eka gna kiyla dennako.

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    අනිවාර්යයෙන් ලඟදීම කියල දෙන්නම් ස්තුතියි මතක් කලාට

  • @nimeshalakmali3703
    @nimeshalakmali3703 Жыл бұрын

    Exm liyala resalt balaporottuwen inne kenek akarsna neetiya kranna kohomda

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    Жыл бұрын

    උසස් ප්‍රතිඵල ලැබුන වගේ හිතන්න

  • @nimeshalakmali3703

    @nimeshalakmali3703

    Жыл бұрын

    @@kanchanapethiyagodaslt.v.1041 tnk u❤️❤️

  • @damitharajapakse6625
    @damitharajapakse6625 Жыл бұрын

    ඔබතුමිය මුණගැසිය හැකි විදිහ කුමක්ද?කාරුණිකව මම විමසන්නෙ එසේ හැකි විදිහක් ඇතිනම් දන්වනු මැනවි.

  • @AnandajayathillekaAnandajayath
    @AnandajayathillekaAnandajayath9 ай бұрын

    කොන්ඩය .ඔහොම.තියනකොට.නිලියක්.හා.සමාන ය්.👍

Келесі