Dushyanth ගේ සිංහල පන්තිය with Stephanie | Stephanie තවත් ප්‍රශ්නෙක

Ойын-сауық

Dushyanth ගේ සිංහල පන්තිය with Stephanie | Stephanie තවත් ප්‍රශ්නෙක
Connect With Me,
▶️ KZread: bit.ly/DStarYT
👍 Facebook: bit.ly/DStarFB
📸 Instagram: bit.ly/DStarIG
🕺 TikTok: bit.ly/DStarTT
SUBSCRIBE 👉 bit.ly/DStarYT 👈 for Latest Songs From Dushyanth Weeraman
#DushyanthWeeraman #DStar #Dushyanth_Weeraman #StephanieSiriwardhana #Stephanie_siriwardhana

Пікірлер: 2 000

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    සිරිසගබොධි / sirisangabodhi

  • @sahandilanka8342

    @sahandilanka8342

    4 жыл бұрын

    මේක කියන්න කියන්නකෝ අයියා 😁

  • @sameerasamarasinghe1061

    @sameerasamarasinghe1061

    4 жыл бұрын

    I suggested this.so glad you guys have liked it. You can do Stef. Exactly you can!

  • @erandikaadikari1937

    @erandikaadikari1937

    4 жыл бұрын

    Siri saga bodi ok

  • @Cmusicstudio24

    @Cmusicstudio24

    4 жыл бұрын

    This one

  • @madurangawi

    @madurangawi

    4 жыл бұрын

    මේක සම්පුර්ණයෙන් ඔනි....බාගයක් බැ ok.....we need full song ...ok

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    නිම් හිම් සෙව්වා / nim him sewwaa

  • @susanthijayawardana5640

    @susanthijayawardana5640

    4 жыл бұрын

    Try to with song

  • @lakshikalakshikaupamali8249

    @lakshikalakshikaupamali8249

    4 жыл бұрын

    yes try

  • @AshanPeiris

    @AshanPeiris

    4 жыл бұрын

    This will perfect match for her voice tone! 😍

  • @nadeekamadushani6052

    @nadeekamadushani6052

    4 жыл бұрын

    Yes.. you can speak to sinhala. ❤️❤️ try

  • @SaNa_Official_

    @SaNa_Official_

    4 жыл бұрын

    yes

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne4 жыл бұрын

    ස්ටෙෆනි අක්කිගෙ ස්ටයිල් එකට කැමති අය කෝ

  • @user-rf3eu7kh8c
    @user-rf3eu7kh8c4 жыл бұрын

    දැකපු නිහතමානීම චරිතයක් ස්ටෙෆ්නි...ගොඩාක් ආදරෙයි ඔයාට..ඒ වගේම ආදරනීයම හස්බන් කෙනෙක් දුශ්ශ්‍යත් ....සතුටින් හැමදාම ඉන්න ප්‍රාර්ථනා කරනව..❤️❤️❤️❤️❤️

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    සීගිරි සුකුමාලියේ / sigiri sukumaaliye

  • @rasanjaliperera3913

    @rasanjaliperera3913

    4 жыл бұрын

    Meka thama sinduwa

  • @priyanganinawarathna4261

    @priyanganinawarathna4261

    4 жыл бұрын

    Steffany you may dress up like a seegiri lalanawa ... your hair on top and a nice colourful jothi with elegant imitation jewelry will do.🥰 you may use few garlands as well. Just a suggestion. I imagine you in that look...you will be extra gorgeous and will make everyone entertained. You are a lovely and a Very modest lady. All the best to and your husband. 💐❤😘

  • @kawyaperera2105

    @kawyaperera2105

    4 жыл бұрын

    This song

  • @kanthinanayakkara6202

    @kanthinanayakkara6202

    4 жыл бұрын

    May song aka kiyanna

  • @manjulagunasekera

    @manjulagunasekera

    4 жыл бұрын

    👍

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    දියවන්නා කුමාරියේ / dhiyavannaa kumariye

  • @hashanranaweera2469

    @hashanranaweera2469

    4 жыл бұрын

    මේක හොදයි

  • @gunadasakapuge9266

    @gunadasakapuge9266

    4 жыл бұрын

    I wish you can listen in this songs and you can speak single very well I like you and all the best Stephanie

  • @RCk1991

    @RCk1991

    4 жыл бұрын

    දියවාන්නාවේ ඔනේ

  • @thayaginawoda7125

    @thayaginawoda7125

    4 жыл бұрын

    mamath damme meka maka kiyanna kiyannakoo plz

  • @damayantideepanjali5430

    @damayantideepanjali5430

    4 жыл бұрын

    Me song eka hodai

  • @sayumikoushi8005
    @sayumikoushi80054 жыл бұрын

    ස්ටෙෆ්නි කතා කරනකොට මට මතක් වෙන්නෙම පූජව..(පූජා උමාශංකර්.)පූජගේ හිතේ කුණු නෑ..කහට නෑ..බොරු සෝබන නෑ..නොදන්න දේ දන්නෑ කියලා උඩබලං නොයිද ඉගෙනගන්න දගලන නිහතමානී ලස්සන ආදරණීය චරිතයක්..මට හිතෙන්නෙම ස්ටෙෆ්නිත් ඒ වගේ කියලයි..මං යෝජනා කරනවා ලතා වල්පොල මහත්මියගේ "පුන්සද එලියයි"ගීතය ගායනා කලොත් හොදයි කියලා..ඒකෙ වචන සරල නිසා..හදවතින්ම සුබපතනවා ඔබදෙපලට!💕

  • @dilhaniekanayaka6919

    @dilhaniekanayaka6919

    4 жыл бұрын

    මමත් ආදරෙයි මේ දෙන්නට

  • @kusalajeewananda3147
    @kusalajeewananda31474 жыл бұрын

    සුවඳ දැනී දැනී දැනෙනවා දුශා කියද්දී පට්ට ❤️❤️

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    පානා සෙනෙහස / paanaa senehasa

  • @Sweeshi990

    @Sweeshi990

    4 жыл бұрын

    This is the best song for Stephanie Akki❤️ All the best akki

  • @thimansaherath831

    @thimansaherath831

    4 жыл бұрын

    @@Sweeshi990 Yeah I also think that

  • @hirunkolonne5085

    @hirunkolonne5085

    4 жыл бұрын

    I love this song ❤️😍 . please sing it

  • @chamaniperera2691

    @chamaniperera2691

    4 жыл бұрын

    නෙලුම් විලෙන් පැන කිතුල් මලක් ගෙන මල් කිනිත්තක පැන් පොඩක් ගෙන

  • @naveenfernando1762

    @naveenfernando1762

    4 жыл бұрын

    YOHANI SING THIS ONE BETTER

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    සරාගයේ / saraagaye

  • @ayeshcsm

    @ayeshcsm

    4 жыл бұрын

    8:20 plz

  • @niruddakapreethikumarasama5323

    @niruddakapreethikumarasama5323

    4 жыл бұрын

    Meka kiyanna ko 😘😘😘

  • @didulaliyanage7051

    @didulaliyanage7051

    4 жыл бұрын

    meka

  • @isurujanith817

    @isurujanith817

    4 жыл бұрын

    සරාගයේ පට්ට

  • @kawyagayani7013

    @kawyagayani7013

    4 жыл бұрын

    Meka kiyannako please

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara62024 жыл бұрын

    හරි යන්නෙ නෑ වැඩේ හොඳ වේවැලක් ගන්න එතකොට බයටම ඉක්මණට සිංදු කියන්න පුරුදු වෙයි...විහිලුවක් හොදේ ...ආදරෙයි ගොඩක් දෙන්නටම

  • @lvsl4537
    @lvsl45374 жыл бұрын

    The most adorable, genuine, caring, humble host I have ever seen.... voice teens stage have become sooooo pleasant because of you akki... keep going darling.... definitely you will make it.... lv you a lot ❤❤❤❤... keep that smile always.... 😊😊😊

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    ගඟ අද්දර / ganga addhara

  • @hashanji

    @hashanji

    4 жыл бұрын

    This one

  • @hashanji

    @hashanji

    4 жыл бұрын

    This one

  • @hashanji

    @hashanji

    4 жыл бұрын

    This one,

  • @stephenpeiris9517

    @stephenpeiris9517

    4 жыл бұрын

    👌👌👌

  • @wasanafernando6314

    @wasanafernando6314

    4 жыл бұрын

    Easy to sing this song .. 👍

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    කිත්තානේ / kiththaane

  • @sahandilanka8342

    @sahandilanka8342

    4 жыл бұрын

    ❤❤ plz sing this song ❤

  • @chira-2487

    @chira-2487

    4 жыл бұрын

    ❤️❤️

  • @poornirajakaruna4804

    @poornirajakaruna4804

    4 жыл бұрын

    I need this song for your voice......please staphni

  • @chira-2487

    @chira-2487

    4 жыл бұрын

    මේකනං කියන්නම ඕන

  • @chira-2487

    @chira-2487

    4 жыл бұрын

    ❤️👆👆👆

  • @hankim9087
    @hankim90874 жыл бұрын

    Aww she is so cute.. sweet and genuine. And I feel her genuine love for Sri Lanka. Language doesn't matter. What matters is your attitude. We love you and support you.Fighting!!

  • @romaliponnamperuma3243
    @romaliponnamperuma32434 жыл бұрын

    Stephanie is talented, she quickly learns. And looove her singing voice😍

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    මිහිරාව ආවා / mihiraava aavaa

  • @gunadasakapuge9266

    @gunadasakapuge9266

    4 жыл бұрын

    🙏👈

  • @sachinigihesha2316

    @sachinigihesha2316

    4 жыл бұрын

    This one.most favourite couple

  • @dhanuwarnakulasuriya3671

    @dhanuwarnakulasuriya3671

    4 жыл бұрын

    Yes

  • @tharindusandaruwan7503

    @tharindusandaruwan7503

    4 жыл бұрын

    Eka hodainee.oyaa harima hoda kenek.budusaranay

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    චන්චල දෑස / chanchala desa

  • @shakishaki2388

    @shakishaki2388

    4 жыл бұрын

    Pls me song eka kiyanna

  • @hashanranaweera2469

    @hashanranaweera2469

    4 жыл бұрын

    මේකත් හොදයි

  • @shan3020

    @shan3020

    4 жыл бұрын

    This song will suit for u Becoz it's very slow beat and it will help u to Catch the words and song.

  • @chefwithwife3464

    @chefwithwife3464

    4 жыл бұрын

    Meka hodai

  • @niroshaananda898

    @niroshaananda898

    4 жыл бұрын

    Chanchala dase. Ane oyala harima shoi harima adaraniyai. God bless dennatama

  • @sadeeharshani2532
    @sadeeharshani25324 жыл бұрын

    She is so cute.. i love the way she talks ...Good luck stephanie 😍

  • @kishaninathasha7688
    @kishaninathasha76884 жыл бұрын

    Amazing singer amazing dancer, beautiful woman most importantly amazing human being. Love the way you are stefy😍one of the very few most humble celeb i saw. God bless you😍

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    කැන්ඩි ලමිස්සී / Kandy lamissii

  • @pathmamalani6702

    @pathmamalani6702

    4 жыл бұрын

    Sing

  • @BeautifulSoul17

    @BeautifulSoul17

    4 жыл бұрын

    Yes👌🏼

  • @jayanidesilva7857

    @jayanidesilva7857

    4 жыл бұрын

    Sing this song. And love this series.good luck steph ❤️❤️

  • @piyumiyashodhara2227

    @piyumiyashodhara2227

    4 жыл бұрын

    Yeap

  • @bullmastiffcloudy7475

    @bullmastiffcloudy7475

    4 жыл бұрын

    🤘🏻🤘🏻🤘🏻

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    සිහින දෙව්දුවේ / sihina dhewdhuwe

  • @shaayatours

    @shaayatours

    4 жыл бұрын

    😂❤️❤️

  • @dilshanbandara6842

    @dilshanbandara6842

    4 жыл бұрын

    The dream rainbow😂😂

  • @poojaninethmika6169
    @poojaninethmika61694 жыл бұрын

    Sooooo cute couple අනේ අක්කි ඔයා වාසනාවන්තයි ඔයාගේ බැරි දේකට හිනා නොවෙන husband කෙනෙක් හම්බ වෙලා තියෙනවා

  • @upekshanisansali1577
    @upekshanisansali15773 жыл бұрын

    මගෙ අක්කිට සින්හල ඉගෙන ගන්න පුලුවන් වෙනව අක්කියො ඉක්මනටම ... මෙ අහන්න්කො අක්කියො . සින්හල කෙල්ලො දැම් පොශ් වෙන්න පිටරට බාශාව ඉගෙන ගන්න හදනො . එ අතින් මගෙ අක්කි ඔයා හරිම ශොයි .... දැම් පොඩි කාලෙදිම චුටි ලමයිට අම්මලා උගන්නනෙ english මස් වලට චිකන් .. අක්කෙ ඔයා හැමොටම ආදර්ශයක් වෙනවට මන් ගොඩක් ඔයාට ආදරෙ කරනො . I love you mage akkiyo oya mge akki wunanm .mn oyawa thurul krn inno ❤❤❤❤☺️☺️☺️😥😥😥😘😘

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    සුවඳ දැනී ? suvandha dheni

  • @thrishalaweerarathne4704

    @thrishalaweerarathne4704

    4 жыл бұрын

    She got to try this...... how amazing she sounded gosh this this this should be your first

  • @indikasadamali208

    @indikasadamali208

    4 жыл бұрын

    Good

  • @sewwandikumari2286

    @sewwandikumari2286

    4 жыл бұрын

    Good song

  • @nadunpeiris1058

    @nadunpeiris1058

    4 жыл бұрын

    How about signing This song with the opera twist?

  • @neeliyasun

    @neeliyasun

    4 жыл бұрын

    Stephanie did u try to sing ur hubbys songs. I love his songs. Specially NELUM VILLEN one. Keep up the good work guys ❤

  • @desilva2429
    @desilva24294 жыл бұрын

    බොරුවට පොශ් වෙන්න දගලන කෙල්ලන්ට හොද කනේ පහරක්...ආදරෙයි අක්කට......😍😍😍

  • @menakajayasinghe4595
    @menakajayasinghe45954 жыл бұрын

    ” People will throw stones at you, you collect them and build your beautiful house” exactly this is what you guys are doing. well done!

  • @TK-lt1rb
    @TK-lt1rb4 жыл бұрын

    හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි.....Stephy❤️😘

  • @hashenbro5974
    @hashenbro59744 жыл бұрын

    ස්ටැෆනී අක්කා ඔයාගේ හිනාව කතාව හරිම අවංකයි ඒ වගේම ආකර්ෂණියයි තෙරුවන් සරණයි ඔයාටයි අයියටයි 🙏

  • @vishdicaprio7940

    @vishdicaprio7940

    4 жыл бұрын

    That's right bro

  • @nadeepakumari7882

    @nadeepakumari7882

    4 жыл бұрын

    ස් ටැ ෆ නි අක්කේ i love u oyage hinawa kathawa hari sok namath godak lassanye

  • @sanfernando9

    @sanfernando9

    4 жыл бұрын

    @Himanshi Krishanthika හැබැයි ටේප් එකකින් පුළුවන් 😂😂😂

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    මට ආලෝකේ / mata aaloke

  • @prabashbehethge1003

    @prabashbehethge1003

    4 жыл бұрын

    Me sinduwa hodai

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    4 жыл бұрын

    Dushyanth Weeraman මාත් ආසයි මේකට

  • @tharinduw.rajapaksha3932

    @tharinduw.rajapaksha3932

    4 жыл бұрын

    Mama pick karapu song එක

  • @Indika-kz8dp

    @Indika-kz8dp

    4 жыл бұрын

    Cool

  • @Sachithaniroshi

    @Sachithaniroshi

    4 жыл бұрын

    Its good

  • @kayThelittlefreak
    @kayThelittlefreak4 жыл бұрын

    I really love you stephanie akki... you are such a kind humble character! Love your glasses 😍❤

  • @dananjayasathyajith958
    @dananjayasathyajith9584 жыл бұрын

    You are doing the great job Stephanie. We all just love the way you speak Sinhala and the way you speak English. we are so proud to have you in Voice Teen reality show as a host. keep it up and all the best. so proudly we can say we have Stephanie to show to the world as a very talented host. All the best Stephanie.

  • @sanjuwhs1286
    @sanjuwhs12864 жыл бұрын

    හොද සැමියෙක්....නොදන්න දේ wife ට කියා දෙන්න ඕනී.. ආදරෙන් සතුටින් හැමදාම ඉන්න. බුදුසරණයි

  • @sunethrapathirage7200

    @sunethrapathirage7200

    4 жыл бұрын

    Aththa kathava..proud to be that.

  • @Athukorala89

    @Athukorala89

    4 жыл бұрын

    ඓ උනාට ගෑනු ඉන්නෙ හැමදෙම දන්නව වගෙනෙද.....😂😂😂😂😂😂😂😂

  • @sanjuwhs1286

    @sanjuwhs1286

    4 жыл бұрын

    @@Athukorala89 ..හැම ගෑනිම එහෙම නෑ...අනේ

  • @shortcinema2833

    @shortcinema2833

    4 жыл бұрын

    @@sanjuwhs1286 atta kthawa oyath ehemada

  • @sanjuwhs1286

    @sanjuwhs1286

    4 жыл бұрын

    @@shortcinema2833 ...මන් දන් නැති දෙයක් පොඩි ළමයෙක් හරි දන්නවනම් මන් අහගන්නවා දන්නවා වගේ ඉදලා පිරිසක් ඉදිරියේ ලැජ්ජ වෙනවට වඩා හොදයිනෙ නොදන්න දෙයක් කාගෙන් හරි ඉගෙනගන්න එක

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    මතකේ හසරැල් / Mathake Hasarel

  • @stephenpeiris9517

    @stephenpeiris9517

    4 жыл бұрын

    අඩන එවා එපො.........😭😭😭❌❌❌❌

  • @shakilachomodi2446

    @shakilachomodi2446

    4 жыл бұрын

    Me siduwa kiyannako. Mathake hasarel

  • @nadeeshanilmini7141

    @nadeeshanilmini7141

    4 жыл бұрын

    Meka

  • @robinnesarajan9035

    @robinnesarajan9035

    4 жыл бұрын

    Meka

  • @hansipiumi5769

    @hansipiumi5769

    4 жыл бұрын

    Meks nam oni mai

  • @janadhimagage4290
    @janadhimagage42903 жыл бұрын

    I love how dushayanth helps his wife! You two are so adorable

  • @madupremajayantha8104
    @madupremajayantha81044 жыл бұрын

    ආදරෙයි

  • @princeisha1234
    @princeisha12344 жыл бұрын

    සිංහල දැනදැනත් කඩ්ඩෙන් රගන බොරු පොශ් නෑම්බියන්ට වඩා... අමාරුවෙන් හරි සිංහල ඉගෙනගන්න හදන එක ඇත්තටම වටිනවා. ✌❤️

  • @jannyrajapaksha9517

    @jannyrajapaksha9517

    4 жыл бұрын

    😃😃😃😃😃😃

  • @princeisha1234

    @princeisha1234

    4 жыл бұрын

    @@mahelaekanayake3825 ආදරෙයි සහෝ 😊❤️

  • @aroundsrilanka5078

    @aroundsrilanka5078

    3 жыл бұрын

    සිරාවටම යකෝ

  • @oni5839

    @oni5839

    3 жыл бұрын

    anna ekai

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    ලන්දේ උකුල උඩ / landhe ukula

  • @gihanikaushalya8130

    @gihanikaushalya8130

    4 жыл бұрын

    It's not ලඳේ උකුල .. it's ලන්දේ උකුල උඩ.. by Jackson Anthony and Kumari Munasingha

  • @darshanawijerathna9226

    @darshanawijerathna9226

    4 жыл бұрын

    Me weeraman oya siriwardana kakulita kanata dekak gahapan.ethakota okige oya pada kali eliyata pani.yako ape game pol kadana ekage namath siriwardana.wele govithan karana eka weeraman.niyama sinhalayek wage hitapan yako.boru pada dannathiwa NODAKIN HUTHTHI RENAWA THO EKKA

  • @DushyanthWeeraman

    @DushyanthWeeraman

    4 жыл бұрын

    Thank you Gihani Kaudhalya

  • @chathuralakshen9909

    @chathuralakshen9909

    4 жыл бұрын

    Man okkama like kara 😅😅😅

  • @tharuprabaanjalee5070

    @tharuprabaanjalee5070

    4 жыл бұрын

    Meke igena hanna wachana godaii

  • @ajanthabandara8078
    @ajanthabandara80784 жыл бұрын

    We love you stephanie. You are amazing. I watch you from canada I love your accent. And i sm very proud of you. ❤❤👍👍

  • @nilupulrajakaruna2208
    @nilupulrajakaruna22084 жыл бұрын

    Anything is possible when you have the right people there to support you. So good luck stephanie and I know you can do it..❤️❤️

  • @rathagaya-theautomania6778
    @rathagaya-theautomania67784 жыл бұрын

    "Nationality comes from how much u loved to your country and nation,not because your language...." well said stephanie, සිංහල දැනගෙන බොරැ පොශ් වෙන පොත්ත සුදු ලංකාවේ උන්ට වඩා මේයා හොදයි 👍

  • @shalishaperera9047

    @shalishaperera9047

    4 жыл бұрын

    Meya rata ekkenekda

  • @kithminiiranga

    @kithminiiranga

    4 жыл бұрын

    Isn't she a sri lankan?

  • @jannyrajapaksha9517

    @jannyrajapaksha9517

    4 жыл бұрын

    Aniwaryenma

  • @disnahansamali5385

    @disnahansamali5385

    2 жыл бұрын

    Aniwa

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    රුවන් වලා විමානේ / ruvan valaa vimaane

  • @stephenpeiris9517

    @stephenpeiris9517

    4 жыл бұрын

    Favorite ❤️❤️❤️

  • @wmnirmalawerasinhe4717

    @wmnirmalawerasinhe4717

    4 жыл бұрын

    මේ ක කියන්න

  • @praveenmolligoda

    @praveenmolligoda

    4 жыл бұрын

    රුවන් වල විමනේ😂😂♥️🤦🏻‍♂️

  • @dilkitharangikalakchani8632
    @dilkitharangikalakchani86324 жыл бұрын

    Aneeh...you are so cute & honest akka. You can do it and eagerly waiting for your first song.. Love you both a lot.. ❤️❤️

  • @charukabandara4609
    @charukabandara46094 жыл бұрын

    I love how she carried a book everywhere

  • @janeeshsumeda7228
    @janeeshsumeda72284 жыл бұрын

    මේ සමහර Comments දැක්කම මෙහෙම දෙයක් හිතුනා,ඇයි මේකෙම කනපිට හිතන්න බැරි, ස්ටෙෆනි කියන්නේ සින්හල බැරි උනාට තව බාශා දෙක තුනක් පුලුවන්, සින්හල සමාජයක් ඇතුලෙ මෙයා තව ටික දවසක් ඉන්නකොට අනිවාර්යෙන් සින්හල ස්ටෙෆනිට පුලුවන් වෙනවා, මෙතන Commentsබැලුවම ස්ටෙෆනිට Support එක දෙන අයඕන තරම් ඉන්නවා, දැන් ලන්කාවෙ කොල්ලෙක්, කෙල්ලෙක් කොලබදී හරි වෙන තැනකදී හරි English වලින් කතාකරද්දී මෙහෙම වැරදි වෙනවනම් ගොඩක් වෙලාවවට වෙන්නේ ඒ මනුස්සයා සමාජෙ ඉස්සරහ හෑල්ලුවට ලක් වෙනවා,අයේ ඉතින් English කතා කරන්න බය වෙනවා,සුද්දෙක් එක්ක දන්න විදියට ගලපලා English කතා කරාට ඒ සුද්දා කවදාවත් හිනා වෙනවද?... මෙන්න මේ තත්වය වෙනස් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි. කොහොම උනත් කරන වැඩේ බොහොම හොදයි :)

  • @shakilahansani8935

    @shakilahansani8935

    3 жыл бұрын

    අනිවාර්යෙන් අයියේ ඔයාගෙ කතාව හරි. ස්ටෙෆනි අක්කිට සිංහල කතා කරන්න බැරි නෑ.එයා සිංහල කතා කරන තරම්වත් අපේ සමහර අයට english කතා කරන්න බැහැ.ඉතින් එයා ඒ අතින් ඇත්තටම ගොඩක් හොදයි.ඔයාගෙ කතාව හරි.අපි කොහේ හරි ගිහින් english වලින් කතා කරද්දී ස්ටෙෆනි අක්කිට සිංහල වැරැදෙනවා වගේ අපිට english වැරදුනෝත් අපිව පුළුවන් තරම් චාටර් වෙනවා.ඒත් අපි දාන්න විදියට ගලපලා ස්ටෙෆනි අක්කි ගලපනල සිංහල අපිත් එක්‌ක කතා කරනවා වගේ අපි සුද්දෙක් එක්ක කතා කලොත් අපේම උන් ඉස්සරහ අපි චාටර් වෙනවා වගේ වෙන් නෑ.

  • @vikummanimekala6860
    @vikummanimekala68604 жыл бұрын

    මෙතෙක් මම ලංකාවෙ දැකපු හොදම reality show peresenter ❤😍

  • @ksaarajennifer3025

    @ksaarajennifer3025

    3 жыл бұрын

    Akke man oyata hariiima kemathi..... Do you realy like to learn sinhala.... Akke don't miss understand.... Jw lanwage app eka dounload karaganna. Very easy....

  • @ksaarajennifer3025

    @ksaarajennifer3025

    3 жыл бұрын

    My daughter like you....

  • @nadee2011
    @nadee20114 жыл бұрын

    She is so cute 😍 and so real 😍

  • @dayankkumarasinghe
    @dayankkumarasinghe3 жыл бұрын

    4:17 hhmm... did I just froze for a minute? How in the world did she come up with that!!! That's true patriotism

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman4 жыл бұрын

    පුන්සඳ එලියයි / punsandha eliyayi

  • @gayanikulathunga7804

    @gayanikulathunga7804

    4 жыл бұрын

    ekath maru

  • @yamunadilhani1188
    @yamunadilhani11884 жыл бұрын

    මගෙ දුව ඔයාට හරිම කැමති ස්ටෙෆ්නි. එයා වොයිස්ටීන් බලනව ඔයා නිසා ඔයා කතා කරන විදිහට එයා ආසයි. දුෂ්ෂන්ත ඔයාටත් එහෙමයි ❤️❤️❤️

  • @charithmahadivulwewa3777
    @charithmahadivulwewa37774 жыл бұрын

    Love this your word. Natinalility is came from heart not from word. It is true. I am 100 % Agree. Wish you all the best stephanie...

  • @Dorini_Ianza
    @Dorini_Ianza4 жыл бұрын

    U r too cute Stephanie.... u sure gonna learn fast sis.. don't worry.. u've got a great spirit to answer haters with love... such beautiful souls sure gonna shine brighter ❤️❤️ much love from Dorini 🤗

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka69194 жыл бұрын

    ස්ටෙෆ්නි අක්කියෝ ඔයා කතා කරන විදියට මං ආසයි....

  • @madhuabeysekara9202

    @madhuabeysekara9202

    4 жыл бұрын

    පූජා කතා කරනවා වගේ.. ❤️

  • @dilhaniekanayaka6919

    @dilhaniekanayaka6919

    4 жыл бұрын

    Ow ane..

  • @nipunaperera250

    @nipunaperera250

    4 жыл бұрын

    අනේ හුකපන් දිල්හානි උබ😂

  • @dilhaniekanayaka6919

    @dilhaniekanayaka6919

    4 жыл бұрын

    @@nipunaperera250 tho kiyanakal hitiyo.. ke&ya.. anunge comment asse hEmInEnNe nethuwa hitapan...😠😠😠

  • @karunapalakaruna2867
    @karunapalakaruna28674 жыл бұрын

    she is so sweet and down to earth God bless you two

  • @vasthuSL
    @vasthuSL3 жыл бұрын

    සුමිහිරිපානේ" සිංදුව ස්ටෙෆනිගේ විදියට අහන්න කැමති.. හෙට මැරුනොත් - මැරුනත් මොකක් හරි කමක් නෑ වචන වැරදුනාට තාලේ ලස්සාට තියෙයි හිතනවා..

  • @maryannedavid6983
    @maryannedavid69834 жыл бұрын

    LOve both of you....& all your crazy, natural ways !!

  • @navodyamadushan4626
    @navodyamadushan46264 жыл бұрын

    අනේ මංදා.....අක්කනම්....හරී හුරතල්...අප්පා සිංහල කතා කරන්න අපිටත් ආස හිතෙනවා

  • @nimaofficial1732

    @nimaofficial1732

    4 жыл бұрын

    ඇයි උබ මෙච්චර කල් එතකොට කතා කරේ දෙමළද😂

  • @heeerooo5124

    @heeerooo5124

    4 жыл бұрын

    @@nimaofficial1732 🤣🤣🤣

  • @lakshisadeesha4372

    @lakshisadeesha4372

    4 жыл бұрын

    😂😂😂😂

  • @dc3090

    @dc3090

    4 жыл бұрын

    ඇයි තො දෙමලද🤣🤣

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z4 жыл бұрын

    වොයිස්ටීන් එකේ මන් වැඩි වෙලාබලන්නෙ ස්ටෙෆානිව .ඇය හරිම ලස්සනයි . කතාකරනකොට මාට cutte පිටරටක හැදුනු නිසා වෙන්නැති ඇය හරිම ආදරනීයයි හැමෝටම ඇය ආදරෙයි අපි ගොඩක් ආදරෙයි ඔයාට ස්ටෙෆානි ඔයදෙන්නට හැමදාමඔහොමාඅදරයෙන් සමගියෙන් ඉන්න ලැබේවා 😘😘😘😘

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna65292 жыл бұрын

    ඇත්තටම ලස්සන සුන්දර ප්‍රීතිමත් ගැහැණියක් ඔයා

  • @anuradhaprasad1262
    @anuradhaprasad12624 жыл бұрын

    I dont think no one dislike your attitude coz you r a such a humble and kind amazing girl. So down to earth.

  • @dulankarasanjana5841
    @dulankarasanjana58414 жыл бұрын

    "ඔයගේ nationality ඔයගේ හිතෙන් එන්නේ" 👍 😍

  • @hiruniyatagama6214
    @hiruniyatagama62144 жыл бұрын

    Such a cute, gorgeous lady and so soooo down to earth. Peace, love and blessings to both of u☺️❤️

  • @kulakshithathsarani9653
    @kulakshithathsarani96534 жыл бұрын

    You are so cute and sweet akki, after all those rumors, you are still trying to get better and you have a lovely husband..we love you both so much

  • @chanikabandara4758
    @chanikabandara47584 жыл бұрын

    Such a sweet and gorgeous lady. I really love her 😍😍

  • @navodyapranithi
    @navodyapranithi4 жыл бұрын

    Stephanie my darling akki you're such a beautiful soul . We're lucky to have you. Much Love you and Dushyanth ayiya❤

  • @migaraseneviratne7437
    @migaraseneviratne74374 жыл бұрын

    Mrs Stephanie Siriwardhana seems to be a genuine lady with lot of talents. One day she will be fluent in Sinhala too.

  • @singcovers8479
    @singcovers84794 жыл бұрын

    U r perfect just the way u r. Love u both a lot

  • @kasunm8289
    @kasunm82893 жыл бұрын

    Wow Stephanie !!! i like to watch you speaking English, its so clear.. And mostly your positive thinking in challenges you face....

  • @MKG-gl3ox
    @MKG-gl3ox4 жыл бұрын

    පංචාර විජ්ජු නාඩන්න කුංජු...නියමෙටම ගැලපෙනවා😂😂😂😂

  • @sesathgajanayake8539

    @sesathgajanayake8539

    4 жыл бұрын

    Ykoo 😂😂😂😂

  • @warshahettige9243

    @warshahettige9243

    4 жыл бұрын

    aiyoooda haaaaa. mamth baluwa a video eka

  • @niukaniuka4026

    @niukaniuka4026

    4 жыл бұрын

    😁😁😁

  • @punchisamanali3020

    @punchisamanali3020

    4 жыл бұрын

    Eka Nam aththa Habai.😂😂😂😁😁😁😆😀

  • @venushikavidya3759
    @venushikavidya37594 жыл бұрын

    Both of you look so so cute together 😁❤ Stephanie you such a humble lady. Love yah

  • @erangamishan3108
    @erangamishan31084 жыл бұрын

    Stephanie, you are doing great job and we all love you. It's better to know sinhala. But don't change the way you are. Love❤️❤️❤️

  • @roomyyehiya1601
    @roomyyehiya16014 жыл бұрын

    Dush,,,,,stephanie has improved lot Singhala language keep it up stephanie so lovely...When you and stephanie in france she dont know Singhala language now she improved..so love ..God bless you both ,,,❤👍

  • @nathaliudeshika940
    @nathaliudeshika9404 жыл бұрын

    dearStephanie, No matter how weak your Sinhala language is, your heart is very kind full . You are so lucky because you have a virtuous and humble husband. A good husband can only help his wife when something goes wrong. Seeing the love of both of you bring tears to my eyes. Because luck does not belong to everyone. You two should be happy forever. Please teach others how to love and respect one another. I'm sure you two can make a big difference. Stay in love. Be victorious 🙏🇱🇰❤

  • @sanjumadu9223
    @sanjumadu92234 жыл бұрын

    ඇත්තමයි අයියෙ ආස හිතෙනවා හිමින් හිමින් ඉගෙන ගනි බුදුසරණයි නංගි ආදරේයි

  • @DiniandMani
    @DiniandMani4 жыл бұрын

    Eyage voice eka superb

  • @DushyanthWeeraman

    @DushyanthWeeraman

    4 жыл бұрын

    Thank you!

  • @kaumadishashiwaraweerarath4388
    @kaumadishashiwaraweerarath43884 жыл бұрын

    Step is such a cute and humble celeb we found in Sri Lanka. ❤️ so welove her a lot..!!

  • @maheshikaabeyrathne481
    @maheshikaabeyrathne4814 жыл бұрын

    Oh what a genuine soul. Love you 😍♥️

  • @virajihappybee
    @virajihappybee4 жыл бұрын

    අපිටත් කන්න හිතෙනවා 😋😋😋love u both😍😍😍😍

  • @Blissfullife2230
    @Blissfullife22304 жыл бұрын

    Wow what a beautiful voice you have...❤️

  • @vinodyalakmini3920
    @vinodyalakmini3920 Жыл бұрын

    Love u akki .. oya nisa voice teenuth baluwa akkiii.. oya nm niyama kellek love u akkiii

  • @SachiandAnu
    @SachiandAnu4 жыл бұрын

    Hi stephani akki, I really love the way how you speak. Its so friendly and very respectable ❤️❤️❤️

  • @madushiruwanthika847
    @madushiruwanthika8474 жыл бұрын

    Stephani u r so cute and adorable.🖤and when u two guys together.. its amazingly perfect...that love and understanding🖤 wish if every couple in this country are in love n understanding as much as u guys are.🖤

  • @PandaWhoSings
    @PandaWhoSings4 жыл бұрын

    She’s so down to earth 😍 bravissima ! Greetings from 🇮🇹

  • @yvenjellorathnasuriya3133
    @yvenjellorathnasuriya31334 жыл бұрын

    Our Dhushshanth aiya is very lucky.bcoz u are lovely,cute girl and best friend for a him..like ur smile and eyes.love u both

  • @TheMrgoodboy2
    @TheMrgoodboy24 жыл бұрын

    Smart people. See how they are creating a publicity campaign based on a negetive campaign!. I love that !.

  • @nadee2011

    @nadee2011

    4 жыл бұрын

    Me too.. ✌

  • @aruniadikari6243
    @aruniadikari62434 жыл бұрын

    You are so funny.. love u both.. blessed couple stay happy forever.. we are waiting for ur singing ♥️🤩

  • @shiromibandara2111
    @shiromibandara21114 жыл бұрын

    Stephanie akki i really love your personality and you are a very unique person. I really appricilate your genuineness. We really really love you a lot ♥️♥️

  • @sujeewanilmini1530
    @sujeewanilmini15303 жыл бұрын

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @yoshinidewindi6776
    @yoshinidewindi67764 жыл бұрын

    dr u know what.. u are my fav performer over all in sri lanka.. much lv.. am watching voice teens bt know this u are the main reason for that.. i lv to see u are talking.. u make the language more swt.. throw a blast mam😍

  • @senarathfernando1877
    @senarathfernando18774 жыл бұрын

    Love you, lovely birds, umma...

  • @melisa1990ful
    @melisa1990ful4 жыл бұрын

    Beautiful Stephanie! You present Voice Teens perfectly! Keep it up! 😊

  • @samanthilakpathirana
    @samanthilakpathirana4 жыл бұрын

    Stephanie I love the way you express your feelings about Sri Lankan.

  • @kavishakalutara3505
    @kavishakalutara35054 жыл бұрын

    It doesn't matter which language she speaks as long as she's real and genuine human being. She's absolutely a pride to Sri Lanka and she will eventually speak Sinhala.

  • @anushkasewwandi3573
    @anushkasewwandi35734 жыл бұрын

    You are so adorable akki😍

  • @samahithkisara8442
    @samahithkisara84423 жыл бұрын

    Thanks aiye, akki kiththane song Eka thora gaththata😍😍😍😘😘😘😘😘

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72174 жыл бұрын

    Your smile makes all the comments in positive vibes. ALL THE BEST WISH YOU BOTH HAPPY MARRIAGE LIFE⚘

  • @cleranceferdinando44
    @cleranceferdinando444 жыл бұрын

    I love ❤️ u both. U can learn singhala.. because u have good teacher 👍regards from Germany 🇩🇪

  • @akpcchandra1544
    @akpcchandra15444 жыл бұрын

    ❤️😍❤️..lovely nice couple I have never seen...much love both of you akki & aiya...akki you can do it..👍keep it up..😘

  • @NLaka325
    @NLaka3254 жыл бұрын

    Dushyanth aiyage voice eka patta lassanai. Supiri Voice Ekak. Akkage voice ekath patta. Ikmanatama Song ekak karanna... Jesu Pihitai...

  • @DushyanthWeeraman

    @DushyanthWeeraman

    4 жыл бұрын

    Thank you Nuwan ❤️

  • @deannepinto
    @deannepinto4 жыл бұрын

    i love the way you talk n announces on stage. love u both

Келесі