"නිම්හිම් සෙවුවා" ඇයි මට කියුවේ නැත්තේ? | Dushyanthගේ සිංහල පන්තිය with Stephanie

Ойын-сауық

"නිම්හිම් සෙවුවා" ඇයි මට කියුවේ නැත්තේ? | Dushyanthගේ සිංහල පන්තිය with Stephanie
Subscribe to Dushyath Weeraman Official KZread Channel:
👉 bit.ly/DStarYT
Connect With Me,
▶️ KZread: bit.ly/DStarYT
👍 Facebook: bit.ly/DStarFB
📸 Instagram: bit.ly/DStarIG
🕺 TikTok: bit.ly/DStarTT
SUBSCRIBE 👉 bit.ly/DStarYT 👈 for Latest Songs From Dushyanth Weeraman
#DushyanthWeeraman #StephanieSiriwardhana #DStar #SinhalaSongs #PopSongs #Dushyanth_Weeraman #Stephanie_siriwardhana

Пікірлер: 405

  • @sachithranirmal8260
    @sachithranirmal82603 жыл бұрын

    අයියට වසරේ ඉවසිලිවන්තම සිංහල ගුරුවරයා සම්මානෙ දෙන්න ඕනෙ....😉😉😉😉😉

  • @gossiptube9473

    @gossiptube9473

    3 жыл бұрын

    Ou 🤣

  • @ruwaninisansalahathwaik2597

    @ruwaninisansalahathwaik2597

    3 жыл бұрын

    අම්මෝ ඔව් 😂😂

  • @a.s.m.gunasekara5903

    @a.s.m.gunasekara5903

    3 жыл бұрын

    අැත්ත කතාව

  • @sirinanda2467
    @sirinanda24673 жыл бұрын

    තාත්තා කෙනෙක් ලස්සනට දුවෙක්ට පාඩමක් කියලා දෙනවා වගේ හරිම ආදරණීය යි .... ❤

  • @thilinirangika448

    @thilinirangika448

    3 жыл бұрын

    👍👍👍❤️❤️❤️

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    මේ සිංහල පන්තිය බලන එකෙන් අපි ඉන්ග්‍රීසිත් ඉගනගන්නවා.ස්ටෙෆිගේ ප්‍රශ්න වලට හිනහ යනවා .ලේසි නෑ ඇගෙන් බේරෙන්න හොද මතකයක් තියෙනවා ඇයට.අනේ හරිම ලස්සන දෙන්නෙක්..ස්ටෙෆානිගෙ හිනාව හරිම ලස්සනයි සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා .

  • @nethusilva7650
    @nethusilva76503 жыл бұрын

    දුෂ්මන්ත අයියාගෙනුයි ස්ටෙපනි අක්කාගෙනුයි english වචනත් අල්ල ගන්නවා මන්.. 😘😘❤️❤️🙏🙏

  • @ireshasewwandi4425
    @ireshasewwandi44253 жыл бұрын

    මන් ආසම වචනෙ " හද පතලෙන්ම " අක්කා ඒක කියද්දි හරිම ශෝක්..😍

  • @chanukaprabashwara179
    @chanukaprabashwara1793 жыл бұрын

    අප්පට යකෝ... මේ සින්දුව මෙච්චර අහලා තියන්වා මමත් අදයි තේරුම දන්නේ... බලන් යද්දි අක්කට විතරක් නෙමෙයි.අයියා අපටත් සිංහල උගන්ලා ❤️❤️❤️❤️❤️❤️❤️🤩

  • @mihirierandi9027
    @mihirierandi90273 жыл бұрын

    සින්දු වල නියම තේරැම දැනගන්න පුලුවන් මේවා බලල..👍🤗

  • @cricketlife4481

    @cricketlife4481

    3 жыл бұрын

    Dammika bandara sirge wicbarathmaka ewath blapan

  • @kavindumilaksha2667
    @kavindumilaksha26673 жыл бұрын

    මුහුද ඇතුලෙම ඉන්න මාලුවෙකුට ගොඩබිම ගැන කියල දෙනව වගේ මාර කට්ටක්නෙ කන්නෙ අයියා ඔයා😂😂

  • @DushyanthWeeraman

    @DushyanthWeeraman

    3 жыл бұрын

    ඔව් මේ පාර නම් හොඳ පන ගියා 😂

  • @amazing6357

    @amazing6357

    3 жыл бұрын

    @@DushyanthWeeraman හොඳ වෙලාවට එයාට සිංහල comment reply කියවන්න බැරි..🤣🤣

  • @techplusschool5023

    @techplusschool5023

    3 жыл бұрын

    @@DushyanthWeeraman 🤣😂බොමුද සීතල වතුර වීදුරුවක්..🥛🥛

  • @Zez99

    @Zez99

    3 жыл бұрын

    🤣

  • @oni5839

    @oni5839

    3 жыл бұрын

    @@amazing6357 ow man wadiya kiyawanne naththe ay kiyala dannawane

  • @contactlakmal
    @contactlakmal3 жыл бұрын

    කියන දේ පිලිගත්තත් නැතත් අඩුම ගානෙ ඒ තරම් උනන්දුවකින් කියන දේ අහගෙන ඉන්න කෙනෙක් ලබන්න හැම කොල්ලම පින් කරලා නෑ D & S ඒක නැගලම යයි . සුභපැතුම්

  • @shanudiyapage

    @shanudiyapage

    3 жыл бұрын

    Stephanie කියන දේවල් Dushyanth නුත් ඒ තරම් ම උනන්දුවකින් අහනවනෙ ඉතින්. ඒ නිසා කොච්චර අහන් හිටියත් පාඩු නෑ 😂

  • @amilaushan675
    @amilaushan6753 жыл бұрын

    ඔය සම්මාන දෙන කට්ටිය අපේ දුෂ්මන්ත අයියට වසෙරෙ ඉවසිලිවන්ත ම ස්වාමිපුරුෂයා ට දෙන සම්මාන ය දෙන්න ඔනි ඔන් එහම සම්මානය යක් නැත්නම් අලුතෙන් අදුන්නලා දිලා හරි දෙන්න වටිනවා

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k3 жыл бұрын

    පවුල් ජිවිතයක් උනාම උදෙට නැගිටිනව මහත්තය වැඩට යවනව ගෙදර වැඩ ටික කරල රෙදි සොදනව නානව මහත්තය ගෙදර එනකම් ඉන්නව රැට කනව නිදාගන්නව ට වඩා ගොඩක් දෙවල් ඔය දෙන්නගෙන් ඉගන ගත්ත හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 😘😘😘😘

  • @rockladgeacademy4658
    @rockladgeacademy46583 жыл бұрын

    බැඳීමක වටිනාකම දන්න මිනිස්සු මෙන්න මේ වගේ කියලා මම නම් හිතන්නේ මොකද හේතුව තමන්ගෙ බිරිඳට තමන්ගේ දැන් ඉන්න රටේ ප්‍රධාන භාෂාව කතා කරන්න දන්නේ නැති නිසා ඒ බිරිඳව ගෙදරට වෙලා ඉන්න කියන්නෙ නැතුව සහයෝගයෙන් දෙන්නම එකතුවෙලා භාෂාව පුළුවන් උපරිමයෙන් කියලා දෙන්න උත්සාහ කරනවා සමහර ලංකාවෙ ගොඩක් විවාහයෙන් පස්සේ අහන්න තියෙන්නෙ නැන්දම්මා සහ ලේලි අතර තියෙන සටන නමුත් දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි අතර තියෙන්නෙ භාෂාමය සටනක් ඒක නැන්දම්මා සහ ලේලි අතර තියෙන සටනට වඩා දරුණුයි ජයග්‍රහණය කරන්න අමාරුයි හැබැයි ස්ටෙෆනි සිංහල ඉගෙන ගත්තට පස්සේ මොනවා වෙයිද අපිට කලාව ඇතුළෙ තවත් වටින නිර්මාණවලට දායකවෙන්න පුළුවන් හැකියාවන් වලින් පරිපූර්ණ කෙනෙක් බිහි වුනොත් සිංහල භාෂාව හරහා මේ උත්සාහය ලොකු වටිනාකමක් කියලා හිතනවා

  • @prasadmanjula8974
    @prasadmanjula89743 жыл бұрын

    wasare ඉවසිලිමත්ම සිංහල ගුරුවරයාට හිමි සම්මානය අනිවර්‍යෙන්ම dushmantha අයියට දෙන්නම ඕන.....Good Luck both of you❤️❤️❤️❤️❤️

  • @shuraihairfan9392
    @shuraihairfan93923 жыл бұрын

    God bless both..... love you guys so much❤ stephanie is gem of a person

  • @srimalisri6002
    @srimalisri60023 жыл бұрын

    අාසම දෙන්නා.....😍

  • @Dan-acadamy
    @Dan-acadamy3 жыл бұрын

    නියමයි class එක වීඩියෝ එකත් full බැලුවා සුපිරි ඉදිරියට යන්න සුභ පැතුම්

  • @anuradhaliyanage7662
    @anuradhaliyanage76623 жыл бұрын

    Ee song eke Kochchra deeply therumakda thiyenne kiyla ada thamai danagaththe thank ayya and good luck both of you 💓😙

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe13963 жыл бұрын

    Dushyant u r the sinhala teacher of the year 😍😃 love to watch this

  • @manjulabw
    @manjulabw3 жыл бұрын

    නියමයි හොදට එක්ස්ප්ලේන් කලා

  • @IRG849
    @IRG8493 жыл бұрын

    Lovely! One of my favourite songs and I learnt the entire meaning only today. Thank you Dushyanth & Stephanie!

  • @kapilagunaratne3198
    @kapilagunaratne31983 жыл бұрын

    හරිම ලස්සන යි ඔයාලා ගේ program එක.. ජය හා සතුට ඔබ දෙපළට නිරතුරුව ලැබේවා !!!

  • @nathaliyaruston9070
    @nathaliyaruston90703 жыл бұрын

    Akkige hinawa........❤️❤️❤️

  • @LegolasUpendra
    @LegolasUpendra3 жыл бұрын

    මේ සිංදුවෙ තේරුමත් එක්ක වර්ථමාන ට්‍රෙන්ඩිං එන බූට් සිංදුවක් ගැන හිතන්න 💔☹️

  • @harshaniudagama8170
    @harshaniudagama81703 жыл бұрын

    I’m so impressed of Dushyanth’s knowledge in Buddhism. You guys are awesome 🥰🥰

  • @donjayakody4290
    @donjayakody42903 жыл бұрын

    ඇත්තටම ලස්සනයි ❤❤💖

  • @neluntharanga1896
    @neluntharanga18963 жыл бұрын

    Good job මල්ලි ඔයා ලස්සනට පැහැදිලි කරනවා Good bless you together

  • @tharangakumudukumari
    @tharangakumudukumari3 жыл бұрын

    දුශ්ෂන්ත් ඔයා ස්ටෙෆනිට සිරිසඟබෝ song එක කියලා දුන්න විදිය බලලා මාත් ඒකේ වචන ටික හරියටම ඉගනගත්තා මං සිංහල උනත් ඒ songvඑක කියන speed එක නිසා ඒ වචන උච්චාරනය කරගන්න තාලෙත් එක්ක කොච්චර try කලත් බැරුව හිටියේ ඔයා වචනෙන් වචනේ ස්ටෙෆනිට කියලා දුන්න විදිය මාත් හොඳට ඇහුවා දැන්නම් ඉතින් ආයේ ඒ song එක සුපිරියටම කියන්න පුලුවන්,thank u so much

  • @DushyanthWeeraman

    @DushyanthWeeraman

    3 жыл бұрын

    Well done and Thank you.

  • @tharangakumudukumari

    @tharangakumudukumari

    3 жыл бұрын

    👍

  • @cmax8057

    @cmax8057

    3 жыл бұрын

    yeah... just like she said.. even I didn't know the meaning of that song . and even our mother tongue is sinhala we can't say those words with Stephanie's speed ... wow she is sooo smart ❤️❤️❤️

  • @poptop8558
    @poptop85583 жыл бұрын

    ❤️❤️❤️ අපිත් ආසයි අයියාගෙ සිංහල පාඩමට.

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi6993 жыл бұрын

    Love the way dushyanth explained the song to stefaani akki ❤️❤️

  • @lalindaprasad1
    @lalindaprasad13 жыл бұрын

    නියමයි song එක ඉක්මනින් කරන්න. We are wsiting!

  • @cmax8057
    @cmax80573 жыл бұрын

    All the best qute Stepanie.... love loads... ❤️❤️❤️ you are sooooo darling.. cute n impressive.. ❤️❤️❤️❤️

  • @RandomVibesHub
    @RandomVibesHub3 жыл бұрын

    හරිම ආදරනීයයි දෙන්නම.. ❤️❤️

  • @SaraSara-ow7xr
    @SaraSara-ow7xr3 жыл бұрын

    ඇත්තටම අයියෙ තරහක් එන්නේ නැද්ද අක්කට සිංහල කියලා දෙන්න ගියාම 😙😙😙😙😙😙😙

  • @madhushagimhani8981
    @madhushagimhani89813 жыл бұрын

    Keep it up stephani ..love you 😍

  • @sambulaattapattu9577
    @sambulaattapattu95773 жыл бұрын

    So sweet

  • @hiranyafernando6828
    @hiranyafernando68283 жыл бұрын

    All the very best steph.. U guys are great.. God bless u both..

  • @achiniudara9987
    @achiniudara99873 жыл бұрын

    You both understand each other and live well..it is very exemplary..very fun to look forward to..💕

  • @iridubasnayake763
    @iridubasnayake7633 жыл бұрын

    Can’t wait to hear the cover! 😍😍😍

  • @gaveenr.wijekoon3696
    @gaveenr.wijekoon36963 жыл бұрын

    This lady is something special bro and you are such a wonderful person too much love ✌️

  • @patta-yt7fv
    @patta-yt7fv3 жыл бұрын

    Good dusha jesu pihitai

  • @thinkingdeep3681
    @thinkingdeep36813 жыл бұрын

    අයියේ අක්ක ට පොඩ්ඩක් කියන්න, තැන් තැන්වල යනකොට " shirt එකේ හුයක් එළියට ඇවිත් දුෂ්‍යන්ත්" කියලා නොකියන්න කියලා. මට පේන්නෙ නම් එහෙම කියවෙයි වගේ 😂

  • @kasun100
    @kasun1003 жыл бұрын

    steph bundle of joy

  • @shanikadesilva954
    @shanikadesilva9543 жыл бұрын

    Wish you guys Best of LUCK

  • @user-lw6gh3qn1m
    @user-lw6gh3qn1m3 жыл бұрын

    👍👍👍👌👌🔥🔥🔥 ඔයානම් මරු දුෂ්‍යන්ත අයියේ ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා ...,💞💞💞👍🙏🙏🙏🙏🙏

  • @neronero4412
    @neronero44123 жыл бұрын

    Apitath hodai me padama apith egena gannawa thank you God bless both

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara11653 жыл бұрын

    Much love ❤️

  • @jayangaw
    @jayangaw3 жыл бұрын

    Just wow!!!!

  • @anjanasudath354
    @anjanasudath3543 жыл бұрын

    Very cute couple may god bless both of you ❤️❤️❤️❤️

  • @samanranveer7505
    @samanranveer75053 жыл бұрын

    Oyala dennaa harima cute Adambarai harima lasanai 👍👍❤❤👍👍👍

  • @sandunifernando713
    @sandunifernando7133 жыл бұрын

    It's like a new brand D&S .keep it up .congrats ❤

  • @amararansikanangamaarachch2992
    @amararansikanangamaarachch29923 жыл бұрын

    It was lovely stephani akki i luv u so much and i wish you all the best

  • @harshikagunawardhana1642
    @harshikagunawardhana16423 жыл бұрын

    Lovely couple, nice to see your love, stay blessed forever

  • @fathimashiraza9455
    @fathimashiraza94553 жыл бұрын

    Fav..❤ Much love

  • @lankanproperty7854
    @lankanproperty78543 жыл бұрын

    Love u sooo much akki and Aiya

  • @shehanguruge9724
    @shehanguruge97243 жыл бұрын

    බලන් හිටිය එකක් එනකම් මාරම ලස්සනයි සිංහල පාඩම

  • @nirmalawijesinghe327
    @nirmalawijesinghe3273 жыл бұрын

    Beautiful couple! Stephanie you're super cute!

  • @vishmikaudari1340
    @vishmikaudari1340 Жыл бұрын

    ආසම couple එක..😍😍

  • @hirunihasinda5311
    @hirunihasinda53113 жыл бұрын

    Bless you both!!

  • @chintharenu6483
    @chintharenu64833 жыл бұрын

    Adaraniyai😍😍😍

  • @kalindidesilva
    @kalindidesilva3 жыл бұрын

    You two are soo sweet 🥰 love you both. I think this is real love. Sharing and being patient!

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali12133 жыл бұрын

    School කාලේ ඉදලම ඔයා my fav singer dushyanth aiye..

  • @suraatube4587
    @suraatube45873 жыл бұрын

    ආදරෙයි 😍😍

  • @madushimadurangi6974
    @madushimadurangi69743 жыл бұрын

    Attenmma oyala denna supiri... akki kiyanawa wage...😍😍😍💓💓💓👊

  • @thathsaranichathurangika3881
    @thathsaranichathurangika38813 жыл бұрын

    Shoooi akki aiya dennma

  • @amithchamaka7860
    @amithchamaka78603 жыл бұрын

    Hammo kohomd ochchara iwasanne akki lassanaii

  • @susanthidilrukshi7997
    @susanthidilrukshi79973 жыл бұрын

    Good luck ..gold best you

  • @feeexcc5178
    @feeexcc51783 жыл бұрын

    ඔයාගේ නිහතමානී ඉවසිලිමත් කමට මගේ හදපිරි ස්තූතිය රත්තරන් මල්ලියේ ...හරිම ලස්සන ආදරයක් ඔය දෙන්නගේ ආදරේ ...ජය වේවා ස්ටෙපනි සුදු බෝලේ ...ආදරෙයි හැමදාම ...කුවේට්

  • @chamimadhu6536
    @chamimadhu65363 жыл бұрын

    සුපිරි

  • @Vihaa_BoY10
    @Vihaa_BoY103 жыл бұрын

    Supiri dushman adareii oyat ayye

  • @tarud100
    @tarud1003 жыл бұрын

    Never a fan of celebrities but you two are different. So down to earth. Love you guys!

  • @amazing6357
    @amazing63573 жыл бұрын

    Superb Explain 👌👌

  • @dmadhuwa1446
    @dmadhuwa14463 жыл бұрын

    D&S ඒක මරු 👌 😍

  • @achininayanthara178
    @achininayanthara1783 жыл бұрын

    You are good teacher. Way of teaching is best ayye. And love you akkiya.

  • @SlashU4
    @SlashU43 жыл бұрын

    This song have a more deeper meaning than that... Nirvanaya. You explained the surface meaning very well with a lot of patience. Good job!

  • @chanushiashinshani993
    @chanushiashinshani9933 жыл бұрын

    Love both of you ..❤❤😚

  • @srmilaupuli4483
    @srmilaupuli44833 жыл бұрын

    Goodluck akkiiiii

  • @lakshisenanayaka9365
    @lakshisenanayaka93653 жыл бұрын

    හද පත්ලෙන් ආදරෙයි අක්කි😘😘😘❤️

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 Жыл бұрын

    Worth watching

  • @manjulairosha3120
    @manjulairosha31203 жыл бұрын

    ඔය දෙන්නගේ වීඩියෝ වලින් ඇත්තටම සිංදු කියන එක විතරක්ම නෙවෙයි වෙන්නේ.ඒක හරිම ආදරනීයයි.බලන්න ආසයි වගේම ඒ විදිහට ඉන්නත් ආස හිතෙනවා

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare60532 жыл бұрын

    Beautiful couple

  • @wdd8741
    @wdd87413 жыл бұрын

    මං හිතන්නෙ සිංහල භාෂාව තමයි අමාරුම. එකම වචනෙට එක එක තැන් වලදි එක එක තෙරුම් කීයක්නම් තිබ්බද. මට ඉංග්‍රීසි බැරි උනාට මොකෝ. සිංහලනෙ අමාරුම ඒක පුලුවන්නෙ මට 🙊🙈

  • @ahasni3192

    @ahasni3192

    3 жыл бұрын

    Hkz.sirawtma . ලෝකෙ අමාරුම භාශාවක් මට පුළුවන් නෙ 😅එහෙම හිතලා හිත හදාගන්නවා.

  • @nadeeshafernando9654

    @nadeeshafernando9654

    3 жыл бұрын

    ඇත්ත....ඒත් අපිට අපේ භාෂාවේ කිසිම වටිනාකමක් නෑ. අන්න ඒක තමා අවාසනාව.

  • @givangrass7922

    @givangrass7922

    3 жыл бұрын

    Ne machan mama bhasa 5 katha karanawa mama hitanna hema bhasawa ehema thiyanawa.

  • @sandunivihara

    @sandunivihara

    3 жыл бұрын

    අපි ඉන්නේ රසවත්ම භාෂා වල තුන් වැනි ස්ථානයේ.. ආඩම්බර වෙන්න ඕනේ අපි සිංහල දන්නා එක ගැන.

  • @minuthihasara13

    @minuthihasara13

    6 ай бұрын

    ඇත්ත...❤

  • @briankrish3600
    @briankrish36003 жыл бұрын

    Love you guys

  • @SASH85
    @SASH853 жыл бұрын

    Wow your knowledge is amazing. I learned a lot of things through this video. Very very nice.

  • @CarelyBee
    @CarelyBee3 жыл бұрын

    අතරින් පතරින් නටයිද කැතරින් !!🤣

  • @KGSP100
    @KGSP1003 жыл бұрын

    wow good explanation❤️ enjoyed

  • @chamimadhu6536
    @chamimadhu65363 жыл бұрын

    Echchara therumak e sinduwe thiyenawa kiyala adai danne... thanks aiye

  • @thudishkavishka946
    @thudishkavishka9463 жыл бұрын

    Sinhala, English, Buddhism.... Learnt all 3 ✌ Thanks sir😋

  • @thanujadilhani5666
    @thanujadilhani56663 жыл бұрын

    Favourite couple ❤️😍❤️

  • @duminda76
    @duminda763 жыл бұрын

    Very interesting video i like it. Thank u 👍

  • @chameethmadhushanka
    @chameethmadhushanka3 жыл бұрын

    ඊලග කොටස තවත් රසවත්.👍🌹😍

  • @nipunamarasena300
    @nipunamarasena3003 жыл бұрын

    Wow ! Eventhough i've heard this song a million times, i have never paid so much close attention to the lyrics and what it actually meant. And yes this is poetry indeed 😍

  • @savithrikulathilake2618
    @savithrikulathilake26183 жыл бұрын

    Learning a lot from these videos! Keep it up ayya and akka. Best wishes!

  • @thilinirangika448
    @thilinirangika4483 жыл бұрын

    Good luck ❤️❤️❤️❤️

  • @amithadisanayaka5155
    @amithadisanayaka51553 жыл бұрын

    You are really good teacher.congratulations to you because you try to encourage our language.nice couple

  • @harshanasadakelum5358
    @harshanasadakelum53583 жыл бұрын

    අපිත් බොරුවට කියවපු සිරිසඝබෝ වචන හරියට ඉගෙන ගත්තේ ඔයාගෙන් දුශ්. නියම වැඩක්. ආදරෙයි දෙන්නටම.❤️

  • @buddhikayasanthi1086
    @buddhikayasanthi10863 жыл бұрын

    Dushyanth ayye oya godaak iwasimen lassanata kiyala denawa. Harima hodai

  • @upekshaisuruni3460
    @upekshaisuruni34603 жыл бұрын

    😘😘😘😍 stephine my lot Love 😘😘

  • @wathsalagunawardana428
    @wathsalagunawardana4283 жыл бұрын

    I love both of you.....

  • @piumali5760
    @piumali57603 жыл бұрын

    Beauuuutiful explanation!

  • @gnanakannangara3680
    @gnanakannangara36803 жыл бұрын

    👌Sunderai😍😍😍

Келесі