Dushyanth ගේ සිංහල පන්තිය with Stephanie | Stephanie අභියෝගය භාරගනීද ?

Ойын-сауық

Dushyanth ගේ සිංහල පන්තිය with Stephanie | Stephanie අභියෝගය භාරගනීද ?
Connect With Me,
▶️ KZread: bit.ly/DStarYT
👍 Facebook: bit.ly/DStarFB
📸 Instagram: bit.ly/DStarIG
🕺 TikTok: bit.ly/DStarTT
SUBSCRIBE 👉 bit.ly/DStarYT 👈 for Latest Songs From Dushyanth Weeraman
#DushyanthWeeraman #DStar #Dushyanth_Weeraman #StephanieSiriwardhana #Stephanie_siriwardhana

Пікірлер: 1 300

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z4 жыл бұрын

    මේ ස්ටෙෆෙනිගෙ හිනාව නැති වෙලාවක් නෑ .හරිම සිරියාවන්ත නෝන කෙනෙක්

  • @venam1148

    @venam1148

    4 жыл бұрын

    ලංකාවෙ නෙමේනෙ. ඒකයි

  • @sudeshkrishantha5311

    @sudeshkrishantha5311

    4 жыл бұрын

    eke nam aththe lankawe neweine

  • @kamalariyasiri6002

    @kamalariyasiri6002

    4 жыл бұрын

    @@sudeshkrishantha5311 sirawatama.siriyawantha hinawak thiyenne

  • @nipunifernando4197

    @nipunifernando4197

    4 жыл бұрын

    Eka aththa thamai

  • @PubuduVision
    @PubuduVision4 жыл бұрын

    සිංදු කොච්චර අහල තිබුනත් මේ වචන ටික හරියටම අහගත්තෙ අදයි කියන සෙට් එක කෝ බලන්න ❤️

  • @lakshanileelasena1559

    @lakshanileelasena1559

    4 жыл бұрын

    🙋

  • @deelakashehan1631

    @deelakashehan1631

    4 жыл бұрын

    @@lakshanileelasena1559 math ada thma wachana tika dana gaththe

  • @hiruniamalika1744

    @hiruniamalika1744

    4 жыл бұрын

    @@lakshanileelasena1559 111

  • @mishelnayanathara8285

    @mishelnayanathara8285

    4 жыл бұрын

    අනිවාර්යයෙන් ම

  • @venam1148

    @venam1148

    4 жыл бұрын

    මාත්

  • @user-re7ff2fj5e
    @user-re7ff2fj5e4 жыл бұрын

    පට්ට කපල් එක ඇස්වහක් වදින්න එපා.යාළුවො දෙන්නෙක් වගෙ...බුදුසරණයි

  • @amilakumarasinghe5779

    @amilakumarasinghe5779

    4 жыл бұрын

    Ane ow. Niyama couple eka

  • @shanilkaprabath1488

    @shanilkaprabath1488

    3 жыл бұрын

    Konde amaruwa Wadi Ned adukarnw nm hodi

  • @IndunilTV1
    @IndunilTV14 жыл бұрын

    හැම වෙලාවෙම හිනා වෙලා ඉන්නවා ඒක ෆට්ට 😍

  • @diluy_tube5517
    @diluy_tube55174 жыл бұрын

    සිංහල පන්තියට ඇවිත් අපිට ඉංග්‍රීසි ටිකකුත් ඉගනගන්න පුලුවන් වුනා.😍සිංදුවේ හරියටම වචන ටික දැනගත්තෙත් අද🤗🤗🤗🤗🤗🤗අක්කිට පුලුවන් එයා දක්ෂයි❤️lovly voice❤️

  • @a_r6333
    @a_r63334 жыл бұрын

    හම්මෝ ...මොනා උනත් හොදට ගැලපෙනම කපල් එකක් 😍😍😍 හරි ෂෝක් අප්ප ❤❤❤

  • @jannyrajapaksha9517

    @jannyrajapaksha9517

    4 жыл бұрын

    Ow affa me dennatama MN harima adarei affa.stefanige voice Teens ekath asawen balanawa

  • @dinuridanyawijerathne3211

    @dinuridanyawijerathne3211

    4 жыл бұрын

    Ow eka atta 💖

  • @vikummanimekala6860
    @vikummanimekala68604 жыл бұрын

    මිනිස්සු ගහන ගල් වලින් ගෙවල් හදනව කියන්නෙ ඕකට...පට්ට 😏❤

  • @janith.nekathge

    @janith.nekathge

    4 жыл бұрын

    Sirawata 😂

  • @dulsew

    @dulsew

    4 жыл бұрын

    කතාව☺️

  • @nipunifernando4197

    @nipunifernando4197

    4 жыл бұрын

    🤣👍

  • @wajirawickramasinghe5116

    @wajirawickramasinghe5116

    4 жыл бұрын

    Yes yes munta pissu

  • @heshani8989
    @heshani89894 жыл бұрын

    මේ සිංහල පන්තිය ආසාවෙන් බලන කට්ටිය කොයි 😍

  • @nimeshasewwandi5088

    @nimeshasewwandi5088

    4 жыл бұрын

    👍

  • @shlikasahlu4301

    @shlikasahlu4301

    4 жыл бұрын

    Man harima adarei akkiyoo ummmma

  • @dilanmasewmini8214
    @dilanmasewmini82144 жыл бұрын

    අයිය පවු අප්පා හැම වචනෙම තේරුම අහනවනෙ.....ආදරෙයි දෙන්නටම අක්කිගෙ හිනාව ගොඩක් ලස්සනයි 🤗🤗❤️❤️

  • @channapradeep9443
    @channapradeep94434 жыл бұрын

    ඔය දෙන්නගේ love එක දැක්කම අපිටත් මාර සතුටක් එන්නේ ..

  • @gaa_fernando
    @gaa_fernando4 жыл бұрын

    අදයි දැනගත්තේ ඒකේ ඇත්තම වචන ටික. මෙච්චර කල් අපිත් ඒ සින්දුවේ බොරු Lyrics කියලා තියෙන්නෙ. සිංදුවකට මෙච්චර හොද Explanation එකක් ඇහුවමයි. ඒක ඇත්තටම හොද Lesson එකක්. මමත් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. Thank You Dushyanth. 👍👍😍😍

  • @renukasepali2784

    @renukasepali2784

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chanakagihan3329
    @chanakagihan33294 жыл бұрын

    ස්ටැපනි අක්කයි අයියයි ලස්සනට මේ program එක කරනව..කලාකරයන්ට කරන්න පුලුවන් අපේ ලේ පිරිසිඳු කරන එක.ඉතින් සිංදුම කියන්න ඕනෙ නැ..☺️❤️ සමහර අය ලැබුනු ප්‍රසිද්ධියට දේශපාලනේ කරල එපා කරවද්දි අපේ අයියයි අක්කයි මේ කරන වැඩේ හරිම ආසාවෙන් බලන්නෙ❤️❤️❤️😘✌️ හැබැයි මේ සිංදුව අපිටත් කියන්න අමාරුයි.😃

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa12664 жыл бұрын

    ස්ටෙෆනි අක්කී...❤❤ ආදරෙයි පැලෙන්න... ඔයා කතා කරන විදිහ ස්වීට්... ගුඩ් ලක් අක්කී...

  • @fathimabanu5517

    @fathimabanu5517

    2 жыл бұрын

    I miss you . oyawa mata godak magaherenawa.

  • @VihangaHeshan
    @VihangaHeshan4 жыл бұрын

    මන් හිතන්නේ මෙතන අමාරුම පාර්ට් එක කරන්නේ දුෂ්‍යන්ත්. තේරුම කියල දෙන එක !!! :D :D 😂

  • @yulia9589

    @yulia9589

    4 жыл бұрын

    😅

  • @sureshmadushanka3325

    @sureshmadushanka3325

    4 жыл бұрын

    Kiyalaa wadak naaaa...🙈🙈😂🏃

  • @AIGCreations

    @AIGCreations

    4 жыл бұрын

    Aththa kathawa😂

  • @yashikatharangani9841

    @yashikatharangani9841

    4 жыл бұрын

    🤣🤣🤣

  • @rdula7670

    @rdula7670

    4 жыл бұрын

    Sira seen eka ❤️

  • @thenu_li5352
    @thenu_li53524 жыл бұрын

    Yes Stephanie's singings best.. but, let's talk abt Dushynth's knowledge.. 😍

  • @kaushihansikaa5581
    @kaushihansikaa55814 жыл бұрын

    ඔය හිනාව අනේ දෙයියනේ love you akki අනේ ඉක්මනින ඔයාට සිංහල ඉගෙන ගන්න පුලුවන් ඔයා හරි දක්ශයි i like you

  • @sasindutharaka975
    @sasindutharaka9754 жыл бұрын

    ස්ටෙෆනි නෙවෙයි අමාරුවෙ වැටුනේ දුශ්ෂ්‍යන්ත් 😂

  • @_.momma._00x
    @_.momma._00x4 жыл бұрын

    යකෝ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න පට්ට ගේමක් දෙනකොට මෙයාල සිංහල ඉගෙන ගන්න පට්ට ගේමක් දෙනවා😂

  • @tarzontarzon267

    @tarzontarzon267

    4 жыл бұрын

    Ekane

  • @jannyrajapaksha9517

    @jannyrajapaksha9517

    4 жыл бұрын

    😃😃😃

  • @Earn.Money_11

    @Earn.Money_11

    4 жыл бұрын

    අනෙ මට හරි දුකයි 😥😥😥😥😥

  • @formycountry373

    @formycountry373

    4 жыл бұрын

    එයාගෙ පියා සිංහල බෟද්ධ මව ලෙබනන්

  • @short-library3339

    @short-library3339

    4 жыл бұрын

    Ammo

  • @nishkuruluhewage9406
    @nishkuruluhewage94064 жыл бұрын

    සිරස අනවුන්සින් කරද්දි ස්ටෙෆනි ගොං පාට් දානවා.. බොරු පඩ දානවා සිංහල කනවා.. කියලා කියපු අය ගොඩක් මෙතන කමෙන්ට් කරලා ඇති අද මේක මරු කියලා.. දුශ්‍යන්ත් අයියෙ ඔයා මාර කෙනෙක්.. ඔයාගෙ වයිෆ්ට කියන කතා ආදරෙන් බාරගෙන ආයෙ හරවලා කනේ පාරක් ගැහුවා වගේ වැඩක් කලා... ගොඩක් ආදරෙයි දෙන්නටම... ඇත්තටම පොස් ලංකන්ස් ලට වඩා සිංහල ඉගන ගන්න උත්සහ කරන ඔයා ගැන ආඩම්බරයි... love u ...

  • @maheesha1404

    @maheesha1404

    4 жыл бұрын

    මම නම් දැකලා නෑ stephenita එහෙම බනිනවා.😂

  • @nishkuruluhewage9406

    @nishkuruluhewage9406

    4 жыл бұрын

    @@maheesha1404 මහේල ඉන්ග්ලිශ් වලින් පොස් වෙන්න දගලනවා කියලා බැන්නා ඔහේ එක අහලත් නැද්ද.. 😂😂 ඔහේලා වගේ උන් තමා අන්න ඒ කුහකයො 😂😂

  • @lankaweapi9875

    @lankaweapi9875

    4 жыл бұрын

    Nishkurulu Hewage meki lankawe neweda sinhala dnneyhthe

  • @maheesha1404

    @maheesha1404

    4 жыл бұрын

    @@nishkuruluhewage9406 mm kiwwe stephenita baninawa dakke na kiyala misak mahela ganawath eya me karana wadeta banna ekath nemei. I like stepheni...❤️

  • @gihanpicasso5944

    @gihanpicasso5944

    4 жыл бұрын

    Thamath kiyanne wadasatahana epa keruwe meyaaaa Eka wenai.. Meka wenai.... Magul gedara yanna bana gedar yanawa wage......

  • @amayagunatilleka5043
    @amayagunatilleka50434 жыл бұрын

    Looovee Dush ayya's patience, really admire that, reflects a true teacher. Akki you are a fast learner. You can do this!

  • @udayafantasy7796
    @udayafantasy77964 жыл бұрын

    She's blessed .....dushyanth ...u are very lucky man.....💘❤💘

  • @NK_ONLINE
    @NK_ONLINE4 жыл бұрын

    පලවෙනි පාර හිතුවට වඩා ගොඩක් හොදයි😍😍.ඊලග වටයට තෝරගන්නවා😊😊👍👍

  • @mahenlaknuka2773
    @mahenlaknuka27734 жыл бұрын

    එයා සිංහල ඉගෙනගන්නවා අපි ඉංග්‍රීසි ඉගෙනගන්නවා😂 ela ela

  • @dilinicooray1991

    @dilinicooray1991

    3 жыл бұрын

    Eeka ඇත්ත

  • @arunashantha1533
    @arunashantha15334 жыл бұрын

    අයියෝ මටත් දිවිනසා ගන්න හිතුනා ... සින්හල උගන්නනවට වඩා ඒක හොදයි වගේ.😂😂😂😂😂 පට්ට කපල් එක.. ❤

  • @sanolisasmitha5985

    @sanolisasmitha5985

    4 жыл бұрын

    palayan yanna boru nokiya

  • @shehaniudeshika4270
    @shehaniudeshika42704 жыл бұрын

    ඔය දෙන්නා හරිම ෂෝයී අනේ❤

  • @csaw7064
    @csaw70644 жыл бұрын

    she is so lovely, we luv you both god bless

  • @deshanidealwis3106
    @deshanidealwis31064 жыл бұрын

    Asking questions while learning is so nice that shows how determined your n learning Sinhalese...and u can do it....♥️♥️👏🏼👏🏼

  • @user-zf4vp2vz8m
    @user-zf4vp2vz8m4 жыл бұрын

    U are so cute akki

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana4 жыл бұрын

    මේ song එකට like කරපු අයවත් මේ කතාව දන්නෙ නැතුව ඇති..අනිත් එක සිංහල වෙච්ච මටත් ඒ වචන එක දිගට කියව ගන්නබෑ පැටලෙනව

  • @ARTCreationsOfficial

    @ARTCreationsOfficial

    4 жыл бұрын

    I know the story of king siri sanghabodhi.

  • @Christina-nv3td
    @Christina-nv3td4 жыл бұрын

    U both are realy blessed. God bless u loving couple.

  • @dilinirajakaruna8125
    @dilinirajakaruna81254 жыл бұрын

    I pray for u akki with muvh love❤️😄 Sure, U"ll do it & we all WAITING...😍🎶

  • @seyathidasni1479
    @seyathidasni14794 жыл бұрын

    අනේ ෂෝක්...හිනා කාලා මැරෙනවා සමහර තැන්වලදී...කොහොම වුණත් ඔයා නියමයි ස්ටෙෆනීඊ...Never give up...You can do it! ❤️

  • @jeewanthads1724
    @jeewanthads17244 жыл бұрын

    පාරෙදි හම්බුනොත් ගහයි දන්නෑ අක්කා.. මං තමා ඉස්සෙල්ලම සින්දුව request කලේ

  • @ayodyageethanjali7470

    @ayodyageethanjali7470

    4 жыл бұрын

    😂😂😂😂😂

  • @thilininawarathna515

    @thilininawarathna515

    4 жыл бұрын

    Hoyanawa akka oyawa 🙈🙈🙈🤣🤣🤣🤣😂😂😂😂

  • @sudanthabandara

    @sudanthabandara

    4 жыл бұрын

    අන්න තෝ හොයනවා🤣

  • @samindigodakandage4642

    @samindigodakandage4642

    4 жыл бұрын

    😂😂🤣

  • @asithanuwanm.a.8115

    @asithanuwanm.a.8115

    4 жыл бұрын

    හිටපං කියන්න

  • @jenifferthuring4647
    @jenifferthuring46474 жыл бұрын

    So beautiful couple...may god bless both of you...😇😇❤❤🌹🌹

  • @KaluMallii
    @KaluMallii4 жыл бұрын

    All this time I didn't know what Sirisangabodi song was really about 😁

  • @hitsremixsrilanka8064

    @hitsremixsrilanka8064

    4 жыл бұрын

    කලූ 🖤

  • @NathalieDewanarayana

    @NathalieDewanarayana

    3 жыл бұрын

    True 😅😅

  • @koshilarajapaksha8005
    @koshilarajapaksha80054 жыл бұрын

    Lovely, genuine, simple & beautiful husband & wife...love u both...keep it up. God bless...💐❤😙🍻

  • @orangesandlemons7152
    @orangesandlemons71524 жыл бұрын

    Stephanie is so smart, the way she tries to memorize a set of words in a line is pretty clever..! Sinhala is my mother toungue yet I still find it difficult to memorize all that!

  • @nimashasadaruwani4169

    @nimashasadaruwani4169

    4 жыл бұрын

    Soo true. I am listening to this song from my childhood still I didn't know the meaning and pronouncing this much clearly.. You are soo good akki. Keep it up ❤👍

  • @priyanganinawarathna4261

    @priyanganinawarathna4261

    4 жыл бұрын

    So true👍

  • @dinuridanyawijerathne3211

    @dinuridanyawijerathne3211

    4 жыл бұрын

    Yhhhh 😪..

  • @ajanthabandara8078

    @ajanthabandara8078

    4 жыл бұрын

    You are very smart stephanie.👍👍❤❤

  • @mudithasankalpa3989
    @mudithasankalpa39894 жыл бұрын

    දාපු ගමන් බලපු උන් මේ කොනට 😂💫❤❤❤

  • @nayagaming2787

    @nayagaming2787

    4 жыл бұрын

    අපිත් දාපු ගමන් තමා බැලුවෙ... ඒ උනාට උබේ කොනට එන්නෙ මොකටද ... කහනවැයි😂

  • @mudithasankalpa3989

    @mudithasankalpa3989

    4 жыл бұрын

    @@nayagaming2787 එන්න එපා බල කරේ නෑ නේ 👻❤

  • @cwijerathne1394

    @cwijerathne1394

    4 жыл бұрын

    @@nayagaming2787 😂😂😂😂😂😂😂

  • @hashanvimukti6336

    @hashanvimukti6336

    4 жыл бұрын

    😂😂😆😆😆😆

  • @chandanacjd
    @chandanacjd4 жыл бұрын

    Please do continue this kind of clips . love to see you both ... lets see how Stephnie progress this ... good luck

  • @tashrobertson7730
    @tashrobertson77304 жыл бұрын

    Stephanie is The Most Lively Person I’ve ever seen.. God Bless you😇

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini4 жыл бұрын

    Much appreciate the effort made to learn and teach.

  • @buddhikalahiru2657
    @buddhikalahiru26574 жыл бұрын

    සිංහල lyrics ඉංග්‍රීසියෙන් ලියල දුන්නනම් තව ටිකක් ලේසි වෙයි වගේ! 😎

  • @ganguliswijesingha7926
    @ganguliswijesingha79264 жыл бұрын

    love your smile...carry on.. my heartiest congratulations sis

  • @micky2225
    @micky22254 жыл бұрын

    Hay Steph i love u gal.. That smile of yours wow wow wow.. ❤️ ❤️ ❤️ Ur dush is also one of a guy.. Stay blessed u too. Mwhaaaa 😘😘😘

  • @amilapathirathne1598
    @amilapathirathne15984 жыл бұрын

    Soooooo darling you two🥰♥️♥️🥰🥰🥰🥰♥️♥️- Huge fan of your humbling adorable personalities 🤗♥️ Stephie akki you are damn adoring and that gets outflown when Ayya is around☺

  • @ishijayasinghe552
    @ishijayasinghe5524 жыл бұрын

    Soo cute girl❤️

  • @user-wf1yh2cr9f
    @user-wf1yh2cr9f3 жыл бұрын

    Soooo sweet darling both of you ❤❤❤❤

  • @kanishkaillesinghe1914
    @kanishkaillesinghe19144 жыл бұрын

    Great work Dush aiya and Stephanie akki !!!! Hope to see you'll when i come down to Lanka... :) :) :)

  • @supunwedasinghe1
    @supunwedasinghe14 жыл бұрын

    Sweet couple so ever ❤️

  • @ashanirathnayake3674
    @ashanirathnayake36744 жыл бұрын

    Practice well and perform for us akki 😍❤️

  • @thenukadewduni1897
    @thenukadewduni18974 жыл бұрын

    god bless you akki. You are the best. Love you soo much

  • @sahoteam7810
    @sahoteam78104 жыл бұрын

    Ohhh my sweet steffeni. I love your smile. And i wish to both of you for future life.

  • @sharmaliefernando3132
    @sharmaliefernando31324 жыл бұрын

    Let's go stephiii😂😂👏👏you are almost theree❤🔥🔥🔥💯😁

  • @harindi8422
    @harindi84224 жыл бұрын

    This made my day!! so funny to watch!! love how genuine you both are

  • @hansi611
    @hansi6114 жыл бұрын

    15:47 his proud face... when she spelled them correctly.... ❤️ you both have a beautiful chemistry 🥰 love u both ❤️❤️

  • @kalpanaathukorala9681
    @kalpanaathukorala96812 жыл бұрын

    I love both of you... Stay blessed.

  • @jivthemalnubaha949
    @jivthemalnubaha9494 жыл бұрын

    අයියගේ ඉවසිම .........මා........රම මාරයි ලස්සනයි අනේ .....👍👍👍අගට යද්දි මුල සතක නැ 👀👀👀😜😜😜😜

  • @anitraperera3453
    @anitraperera34534 жыл бұрын

    They’re so cute I can’t😂♥️

  • @cwijerathne1394
    @cwijerathne13944 жыл бұрын

    Stay blessed uuuu twooo🤩🤩🤩🤩🤩🤩🤩

  • @GayodyaAbesinghe23
    @GayodyaAbesinghe234 жыл бұрын

    The most humble couple that I ever seen in SL. So keep it forever aiya and akki. Best of luck u both guyz .

  • @anextrovert3854
    @anextrovert38544 жыл бұрын

    Dushyantha's gonna win the award for most patient husband 2020 :P anyway Stephanie akki is so cute. We love you for who you are

  • @imawickramasekara2496
    @imawickramasekara24964 жыл бұрын

    So cute couple ❤️

  • @punsaralg5875
    @punsaralg58754 жыл бұрын

    Really good explanation of Dush..love to hear...& see again and again ... this is very good for young generation to learn right meaning ofthis song.. well done..dush...

  • @dilkitharangikalakchani8632
    @dilkitharangikalakchani86324 жыл бұрын

    Finally, I too learn many unknown things from Dushyanth aiya.. respect to your efforts.. ❤️❤️

  • @user-zh5dh9dl8z
    @user-zh5dh9dl8z4 жыл бұрын

    සිංහල කියන්න පුලුවන් උනාට ඔය සිංදුව කියනකොට මටත් කට උල්වෙනවා 😂😂😂

  • @avishkalokugamage3778
    @avishkalokugamage37784 жыл бұрын

    All the best akki. You can do it .....

  • @sachiwelg8507
    @sachiwelg85074 жыл бұрын

    Akki u r sooo sweet.. Love u both😘😘😘

  • @imayatvidyarathne
    @imayatvidyarathne4 жыл бұрын

    I love this genuine down to Earth lady.ohhhh I love you❤

  • @gayathindeepa8555
    @gayathindeepa85554 жыл бұрын

    Thank you අයියා. සින්දුව කියන්න පුලුවන් උනාට තේරුම දැනගත්තෙ අදනේ 😅

  • @hfjgcchfd9632

    @hfjgcchfd9632

    4 жыл бұрын

    Wau niyamaine lashsanai hode

  • @kinddiaries8328
    @kinddiaries83284 жыл бұрын

    In my opinion dushyanth Ayya is the best sinhala teacher to explain sinhala to stephanie akke Well done good joob love you Ayya Akki❤❤

  • @sudarikatukithule3324
    @sudarikatukithule33244 жыл бұрын

    You're so sweet akkii. You two are so made for each other Love love ❤❤

  • @tharushikamarasinghe1103
    @tharushikamarasinghe11034 жыл бұрын

    You guys are very cute,humble and very lovely couple.god bless u both.Stephanie akki i love your accent of speeking sinhala and love u both 🤗🤗🤗😍😍😍

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k4 жыл бұрын

    මේක නිවාඩු පාඩු අහන්න ඔනෙ පාඩමක් රැ වෙල අහන්නම් ජය වේවා

  • @vishanrodrigo8564
    @vishanrodrigo85644 жыл бұрын

    Good job Akki and Happy for you♥️You’re so cute and talented🎉♥️You’ll learn proper Sinhala soon but we’ll pray for Dushyanth ayya ( just kidding N we love you so much)😉♥️

  • @hansi611
    @hansi6114 жыл бұрын

    She's a perfect lady.... ❤️ so genuine 😘 love that 😍

  • @Leo-dl5uh
    @Leo-dl5uh4 жыл бұрын

    Love you akki.. u can do it. Fighting 💪 love you both... ❤ perfect couple

  • @sanjayakannangara4419
    @sanjayakannangara44194 жыл бұрын

    Strphanie's interest in learning to speak sinhala should be appreciated. Keep it up stephanie. Weldone Dushyanth

  • @sanju0202able
    @sanju0202able4 жыл бұрын

    I don't know whether you will read this comment; All I want to say is that you two have some thing very unique and beautiful it's reflected by your honest & genuine gestures to each other not fearing to say something infront of the camera, and specifically how akka don't take things personnel, and how ayya's adorable gestures increase the chemistry between the two. Good luck guys!! Looking forward to more fun genuine content!!

  • @sujeewanihemamala5265
    @sujeewanihemamala52654 жыл бұрын

    Oyala dennata බුදුසරණයි ..මම ගොඩක් කැමතියි ඔයාල දෙන්නට

  • @sadunisathsara3918
    @sadunisathsara39184 жыл бұрын

    how sweet you are stepheny akki. Absolutely I like you very much specially your vocally presenting.keep it up your talents 🥰

  • @nadeenadeera4321
    @nadeenadeera43214 жыл бұрын

    Onna palaweni comment eka magen ...ස්ටේෆි...❤

  • @soundeatsasmr2472
    @soundeatsasmr24724 жыл бұрын

    Alla like potatoes 🥔😂😂😂😂😂🤣🤣

  • @sasindutharaka975

    @sasindutharaka975

    4 жыл бұрын

    😂😂😂😂

  • @malwijesinghe

    @malwijesinghe

    4 жыл бұрын

    😂😂😂😂

  • @malwijesinghe

    @malwijesinghe

    4 жыл бұрын

    Sende welawe..😂😍

  • @Pamanthi
    @Pamanthi4 жыл бұрын

    ඔයාලා දෙන්නාගේ ආදරේ ලස්සනයි ගොඩාක් ,🌸🌸🌸🌸🌸👍 wish you all the best !!!❤️❤️❤️❤️❤️❤️

  • @dismafernando800
    @dismafernando8004 жыл бұрын

    Stephie😍What an effort you putting to learn this ..very well.. Dushynth 😍 what a patience you having to teach her.. very well.. You two courageous lovely couple😘 best of Luck.!

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini4 жыл бұрын

    The closest meaning to say I MISS YOU is " MATA OYA NETHI ADUWA DANENAWA " I belive it's correct

  • @yasithailangakoon6691

    @yasithailangakoon6691

    4 жыл бұрын

    Yes but a half, I will feel bad when I miss u

  • @franciskajayathunge2616

    @franciskajayathunge2616

    4 жыл бұрын

    It's really the closest...

  • @sachintharandil7729

    @sachintharandil7729

    4 жыл бұрын

    yes

  • @imedalakmal6109
    @imedalakmal61094 жыл бұрын

    මට ඔයාව මගහැරුනා i miss you ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @kaushi3960
    @kaushi39604 жыл бұрын

    Anee harima Cuteee Couple ekak..😍🤗 I love you guys so much!!! 😍😍😍❤❤ Stephanie akki's Smile is the Cutest ! 😀🤩

  • @ishusadamini4733
    @ishusadamini47334 жыл бұрын

    I like your smile forever happy akkiya😙

  • @thamashimalalgoda4246
    @thamashimalalgoda42464 жыл бұрын

    This is so cute i really enjoy watching u learning sinhala stephani....btw the answer for ur question is I miss u = Mata oyawa mathak wenawa/ mata oya nathuwa palui🤗....i guess that it is the meaning of it....i am not sure.....And dushanth i learn this song as well 😂😂😂.....thank u for that....cus i hv been struggling so hard to learn this song and now i learned few things 😂....thank u once again....i enjoy this a lot ❤️

  • @zypherplays8391
    @zypherplays83914 жыл бұрын

    Dushanth is doing a really great job explanning the meaning of the song.. Stepahnie you got yourself a good teacher akki😂 Go ahead nail this song

  • @jayaniperera2059
    @jayaniperera20594 жыл бұрын

    Love you akkiyo..you can do it..all the best..

  • @ireshad.weerakoon668
    @ireshad.weerakoon6684 жыл бұрын

    My favourite person akkii😍❤

  • @slcover7861
    @slcover78614 жыл бұрын

    සිංහල හරියට බැරුව මෙහෙම නම් සිංහල හරියට ඉගෙන ගත්තම කටර් එකක් වෙනවා ගෙදර ඉන්න බැරි වෙන ගානටම😂😂😂

  • @gayalkuruppu9387

    @gayalkuruppu9387

    4 жыл бұрын

    😂

  • @kusalajeewananda3147
    @kusalajeewananda31474 жыл бұрын

    බොලව් යක්ඛයිනේ! Night time එකෙන් බලන්නේ.. හිනා කාලා මැරෙනෙවා.. but anyway good luck stephi. Keep it touch. You can do it! Dusha you great man! Miss you both! 😁

  • @sajanawanigasuriya1456
    @sajanawanigasuriya14564 жыл бұрын

    Adorable you two ❤️

  • @khushidewmini6558
    @khushidewmini65584 жыл бұрын

    Well done akki❤️💪so proud of you!!! Don't worry u can and u will

  • @randunurupasinghe2928
    @randunurupasinghe29284 жыл бұрын

    Dushyanth doing the most hardest part in here😅 Even I didn't know the lyrics before. Btw it's a great work and well done Stephanie....💖 Can't stop laughing 😂😅 Really enjoyed this

  • @hirunimaadhikari4288
    @hirunimaadhikari42884 жыл бұрын

    අවුරුද්දක් වත් යවි වගේ සින්දුවම කියන්න...අනී....ස්ටෙෆනි අක්කී...ශෝයි..❤❤

  • @anupama123hansamali

    @anupama123hansamali

    4 жыл бұрын

    No she seems like a fast learner

  • @anjalipathirana9569
    @anjalipathirana95694 жыл бұрын

    Most awaited vedio.so adorable you two.(siri sanga bodhi was a king in anuradhapura era.

  • @susanthikaratnayake5317
    @susanthikaratnayake53174 жыл бұрын

    She really trys to learn.. I'm really amused by her focus.. I really love this video series. 😍

Келесі