Plain tea යයි සිංදු දෙකයි | කසුන් කල්හාර කියන්නෙ මම දැකපු funny ම කෙනෙක් | Umaria Sinhawansa | EP 15

Ойын-сауық

Main sponsor - Maliban "Lemon Puff"
Camera and Edit - Nanditha Sirisena
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 2 400

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani91823 жыл бұрын

    උමාරියාගේ facial expressions මරු.❤😂 දවස් ගානක් වුණත් interview එක බලන් ඉන්න පුළුවන්. හරිම නිරහංකාර චාම් කෙල්ලෙක්. සුබ පතනවා උමාරියා.❤😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏⚡

  • @gbmangalashiromi3436

    @gbmangalashiromi3436

    3 жыл бұрын

    Good job

  • @pokemondcards6537

    @pokemondcards6537

    3 жыл бұрын

    @@MANURANGA ආ

  • @Dayaweera

    @Dayaweera

    3 жыл бұрын

    True, she is multitalented girl, lovely expressions. Never enough watching her interviews.

  • @thilinijayasooriya2353

    @thilinijayasooriya2353

    Жыл бұрын

    ඇත්තම ඇත්ත...

  • @dinalimaheshika
    @dinalimaheshika3 жыл бұрын

    කතා කරන වචන අස්සෙ මිනිස්සුන්ට හිතන්න පුංචිම හරි දෙයක් දෙන ධනාත්මක සිතුවිලි එක්ක ජීවත් වෙන නිහතමානී චරිතයක්..උමාරියා සිංහවංශ..

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐⭐⭐⭐

  • @inokaratnayake

    @inokaratnayake

    3 жыл бұрын

    I love the show. Always stay with cheerful characters. The world needs cheerful people. Believe in Karma. Thank you for a great show.

  • @amalipridarshani9340

    @amalipridarshani9340

    3 жыл бұрын

    Harima lassanai...❤❤❤❤❤❤

  • @sujeewadayananda5597

    @sujeewadayananda5597

    3 жыл бұрын

    All the best for the future

  • @dineshmaduranga6337
    @dineshmaduranga63373 жыл бұрын

    මම ආසම ගායිකාව. හන්තාන සිහිනේ අහපු වාර ගාන ගනන් කරගන්න බෑ.අපේ රටට වටින හඩක් 👍❣️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️🙏

  • @raniqween1009
    @raniqween10093 жыл бұрын

    උමාරියා ආදරෙයි මැණික කිසිම ඉරිසියාවක් නැහැ ගැවිලාවත් නැහැ ඔයාල කරන වැඩසටහන් බලන්නත් ආසයි ළඟට ගිත ගායනා කරන්න එන ළමයින්ට සිත රිදවන්නෙ නැහැ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️⭐🌏

  • @theexplorer_sl
    @theexplorer_sl2 жыл бұрын

    Music මොනවත් නැතුව ඒ හඬ විතරක් live අහන්න තියේ නම් කවදහරි.. භාවනාවක්🧡

  • @ameesha6431
    @ameesha64312 жыл бұрын

    ලංකාවේ ඉන්න දක්ශතම ගායිකාව... කිසිම විවාදයක් නැතුව කියන්න පුලුවන් 👍❤️

  • @redapplemusicofficial
    @redapplemusicofficial3 жыл бұрын

    උමාරියා යනු ලංකාවේ දක්ෂතම ගායිකාව. අනෙක් සියලුම ගායන ශිල්පිනියන් සිටින්නේ උමාරියාට බොහෝ පිටුපසින්. මේ තමයි ඇත්ත.

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    3 жыл бұрын

    අනිවාර්යයෙන් 💕💕💕

  • @deshanhasaranga5844

    @deshanhasaranga5844

    2 жыл бұрын

    අනිවා

  • @kawodyasathsarani2021

    @kawodyasathsarani2021

    2 жыл бұрын

    සම්පූර්න ඇත්ත🥰

  • @inokadamayanthimorayas8155

    @inokadamayanthimorayas8155

    2 жыл бұрын

    👍

  • @asankabandara5776

    @asankabandara5776

    2 жыл бұрын

    Srilanka music nambr 1 girl

  • @shanthicosta1674
    @shanthicosta16743 жыл бұрын

    ලංකාවේ අද ඉන්න දක්ශම ගායිකාව කිවුවොත් මා නිවැරදී,උමරියාට කිට්ටු වෙන්න කාටවත් බෑ,ඒ තරම්ම දක්ශ්‍යි.දෙවියන් දුන් දක්ශ කම,ඇය ගොඩාක් නිහතමානී චරිතයක්.මුලු ලෝකයක් ජය ගන්න ආත්ම විශ්වාසය තියන,අරුම පුදුම චරිතයක් ,love you dear❤🙏👏👏💐

  • @dhanu0002001
    @dhanu00020013 жыл бұрын

    මම උමාරියාගේ සින්දු අනන්ත අහලා තිබ්බට, මම ආදරේ කරන්න ගත්තෙ The voice එකෙන්. මේකත් ආසවෙන් බැලුවා, මාර relax

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏🙏⭐

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    බලන්න සජිවි රූපවාහිනි වැඩසටහන අතරතුර සිදු වුණ ෙද් kzread.info/dash/bejne/kWtkuq6jcaqudsY.html

  • @cl610

    @cl610

    Жыл бұрын

    Me too

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana22383 жыл бұрын

    මනුරංග , උමාරියා , කසුන්..ඉතා ආදරණීය චරිත 3 ක් (මන්ද පමා ,මනූගෙ පද උමා ගෙ හඩ ..එතනම අනර්ඝයි ❤️)

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️⭐🙏

  • @ramaniwidyalankara7605

    @ramaniwidyalankara7605

    Жыл бұрын

    ඣභභභභභභ

  • @aasiri154
    @aasiri1543 жыл бұрын

    උමාරියා සිංහවංශගේ නිහතමානීකම ගැන සිරස Voice Teen වලින් ලංකාවම දුටුවා. ❤️❤️❤️ ඒත් මනුරංග විජේසේකර මෙච්චර සුන්දර වරිතයක් බව දැන ගත්තේ අද... 🙏🙏🙏

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi23953 жыл бұрын

    අපේ මිනිස්සුන්ට වෙන ධනාත්මක චින්තන නිලධාරීන් ගෙන්නලා දේශන තියන්න ඕනී නෑ. උමාරියා අක්කා ඒකට ලස්සනට ම ගැලපෙනවා. මං හිතනවා කාන්තාවන්ට ලොකු ශක්තියක් ❤️ බොහොම ස්තූති මනූ අයියා 🙏🙏🙏

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️👍🙏

  • @Dvimal-lq7re

    @Dvimal-lq7re

    2 жыл бұрын

    හරියට hari .ඒවාගේම ..අනිත් අයගේ hith riddana අය ඉක්මනින් නාකි වෙනවා .😃

  • @rizviseedin
    @rizviseedin3 жыл бұрын

    මනු : කසුන් කල්හාර කියන්නෙ ආගමක්.. මුලු interview එකෙන් ම අහපු මිහිරිම දේ..❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍👌🙏⚡

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @thilonaamandi6677

    @thilonaamandi6677

    3 жыл бұрын

    B&s,umariya,kasun,shashika සුපිරි ma ,නිහතමානී singer s 4 දෙනෙක් ❤

  • @user-gr6vr2tu4x

    @user-gr6vr2tu4x

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @udayafantasy7796

    @udayafantasy7796

    3 жыл бұрын

    යස්....😌👌😌

  • @kasuniwickramarachchi1855
    @kasuniwickramarachchi18553 жыл бұрын

    ලස්සන මිනිස්සු එකතු වෙන තැන කොච්චර සුන්දර ද🥺🥰

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍🌏🌏❤️

  • @dilendika7814

    @dilendika7814

    2 жыл бұрын

    @@MANURANGA umaria wa show ekkt genn contact krgnne khmd.please kynn plwnd

  • @rashenkaveesh1518
    @rashenkaveesh15183 жыл бұрын

    උමාරියා ලංකාවට ඉන්න වටිනාම සම්පතක්...ජාත්‍යන්තරය නියොජනය කරන්න පුලුවන් කෙනෙක්.....we proud of you umaria....we love you...❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @Shevi__S
    @Shevi__S3 жыл бұрын

    උමාරියා අක්කි ඉන්න ඕනෙම program එකක් බලනවා. එයා හරි නිහතමානී කෙනෙක්.. කතා කරන ව්දිය මරු.🤘 Facial expression superb ❤❤❤🤘 ආදරෙයි අක්කී ❤😘

  • @ayishaayisha7009
    @ayishaayisha70093 жыл бұрын

    උමරියාගෙ හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නෑ අනේ.හරිම ෂෝක් අනෙ ❤❤❤❤💋💋💋💋💋

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍👍👍

  • @CGRCOOL

    @CGRCOOL

    3 жыл бұрын

    උඹට හිත් කියවන්න පුළුවන් ද? නිකං පලයන් යන්ඩ

  • @ayishaayisha7009

    @ayishaayisha7009

    3 жыл бұрын

    @@CGRCOOL කාගෙවත් හිතක් කියවන්න බෑ කාටවත්.නමුත් තවත් කෙනෙක්ගෙ හොදක් දකින්නත් ඒ කෙනාට හොද හදවතක් තියෙන්න ඕනි .💕

  • @mithumdissanayake7813

    @mithumdissanayake7813

    3 жыл бұрын

    සිත නිවන කතා.

  • @harshakumara970

    @harshakumara970

    3 жыл бұрын

    කළා කාරයෝ යන්නෙත් දේශපාලකයෝ යන line එකේම තමයි මල්ලි. ප්‍රතිරූපයක් හදා ගන්නවා ඊට පස්සේ එක උඩින් තමයි ඔකොම. උඩින් බලලා comment කරන එක හරිම තේරුමක් නැති දෙයක්. උමාරියා එහෙම එච්චරම අවුලක් මට පෙන්න නෑ. සින්දු හොද නිසා මම එතනින් එහාට හොයන්න යන්නෙත් නෑ. මං උදාහරණයක් කියනන්. ඔය voice participate කරපු කෙල්ලෙග්ගේ channel එකක මම කොමෙට් එකක් දැම්ම එයාගේ english cover version එකක තව improve වෙන්න ඕන තැන්. මං music කරලා තියෙන හින්දා වෙලාවක් අරගෙන මම සිරාවට දාපු එකක් ප්‍රයෝජනයක් වෙයි කියලා. උමරියාලත් එයට ඒවගේ ඒවා කිව්වා. මේ මනුස්සයා මගේ මූනට දමලා ගහන්න වගේ comment එක මකලා දැම්මා. music කරලත් නෑ ලොකු කම නං තියෙනවා...ඒවුනාට අරකේ ඉන්නේ පුංචි බබෙක් වගේ.

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya2 жыл бұрын

    උමාරියා අක්කා ❤️.අනේ මට කියන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බෑ.එකම එක ප්‍රාර්ථනාවක් සහ බලාපොරොත්තුවක් විතරයි මට තියෙන්නෙ .ඒ තමයි මම මේ ආත්මෙ මැරෙන්න කලින් උමාරියා අක්කගෙ live show එකක් බලන්න යන්නයි,මම ආයෙත් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් උපදින කවදා හරි ආත්මෙක උමාරියා අක්කා එක්ක එකම වේදිකාවක performance එකක් කරන්න ලැබෙන්න කියන එක විතරයි .

  • @shehanwijerathna2223
    @shehanwijerathna22233 жыл бұрын

    උමාරියාගේ ඉන්ටර්වීව් එකේ ගොඩක් දෙනා කතා වෙන්නේ කසුන් ගැන. ඇත්ත කසුන් කියන්නේ එක්තරා විදිහක ආගමක් තමා 😊

  • @cursiobeats
    @cursiobeats3 жыл бұрын

    ඔන්න කසුන් කල්හාරව අදහන කෙනෙක් comment එකක් දැම්ම ❤️✌️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏⚡❤️

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    බලන්න සජිවි රූපවාහිනි වැඩසටහන අතරතුර සිදු වුණ ෙද් kzread.info/dash/bejne/kWtkuq6jcaqudsY.html

  • @cursiobeats

    @cursiobeats

    3 жыл бұрын

    @@lankatimes24 ba 😂💔 Thamange widihakata reach eka ganin bn monavada me boka vada mata thaama subs 26i jivitheta oyavage boka vadanam karanne na

  • @kandyt.f6813

    @kandyt.f6813

    3 жыл бұрын

    @@lankatimes24 ?’vm l

  • @dlwickzz2425

    @dlwickzz2425

    3 жыл бұрын

    කසුන් කල්හාර නෙවෙයි.. "ගාෆීල්ඩ් පැටියා " ❤️🌷

  • @damindunayanajith3385
    @damindunayanajith33853 жыл бұрын

    කසුන් කියන්නෙ ආගමක් තමා සහෝදරයා 🍃🖤ඒක වෙනම brand. එකක් වෙනම world එකක් 💥☄️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐🙏❤️

  • @kavindudilshan7569

    @kavindudilshan7569

    2 жыл бұрын

    💯

  • @DinesH98
    @DinesH983 жыл бұрын

    බලාවැලපෙමි කියන කොටම කරන්ට් එකක් වැදුනා වගේ එච්චරටම දැනෙනවා ❤️ එච්චරටම ලස්සනයි කෝච් උමාරියා 😍

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers98043 жыл бұрын

    නිවැරදි මනුස්සයෙක්ට මඩ ගහන්න ගහන්න උඩට එනවා කියන එකට හොදම උදාහරණය, උමාරියා❤️💪💪💪

  • @WaipareiMai
    @WaipareiMai3 жыл бұрын

    උමාරියා මට ලංකාවෙ දක්ශතම ගායිකාව හදවතින්ම සුභ පතනවා❤ ඒ ආගම අපිත් අදහනවා නිවීහැනහිල්ලෙ ගාෆිල්ඩ්ව ගේන්න ඉක්මනින් ❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐⭐⭐❤️

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    3 жыл бұрын

    💕umaria

  • @premwithanachchi6361
    @premwithanachchi63613 жыл бұрын

    රිද්ම වීරවර්ධන🙈❤️ ගෙන්නන්නකො මනූ....❤️කට්ටිය like එකක් දාගෙන යන්නෝ....👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👌🙏

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @k.t.u.padmini2634

    @k.t.u.padmini2634

    3 жыл бұрын

    Yeah🤝

  • @dhananjayanipun2277

    @dhananjayanipun2277

    3 жыл бұрын

    පක්සායි❤️

  • @lakmierandi9435

    @lakmierandi9435

    3 жыл бұрын

    අනේ ඔව්

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi7222 жыл бұрын

    මට මනූ වෙන්න පුලුවන් වුනානම් ලයිව් අහන් ඉන්න🥺🥺 ජීවිතේ එකම එක දවසක් හරි indoor show එකක් බලන එක හීනයක් උමාරියගේ 🥺❤️ ඒ කටහඩ නම් භාවනාවක් ❤️

  • @shanthalamahewa2761
    @shanthalamahewa27613 жыл бұрын

    අපේ රටේ බොහෝ අය අනුන්ගේ පුද්ගලිකත්වයට ඇගිලි ගසමින් ඉන්නවා මිස තමන් සතු දුර්වලතා වටහා ගැනීමට උත්සාහ නොකිරීම නිසා මේ රට ආපස්සට ගමන් කරනවා උමාරියා ඔබ අපේ රටට සම්පතක් ඔබට ඉතා හොඳ ඉදිරි ගමනකට සුභ පතමි

  • @alokakasun1994
    @alokakasun19943 жыл бұрын

    චූටි කාලේ ඉදන් ආදරය කරන තාරකාව❤️

  • @verronestherlynch3033
    @verronestherlynch30333 жыл бұрын

    This lady is stunning . she's beautifull. reminds me of Shakira. you guys should be proud of her. I am a sri.lankn living in Canada for many years. make sri Lanka proud.

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @nimeshawanigasekara347
    @nimeshawanigasekara3473 жыл бұрын

    කසුන් ඉන්නේ මැර look එකේ.මොන මැරද........he is so fun🤭🤭🤭

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏

  • @prajithkeshan9372

    @prajithkeshan9372

    3 жыл бұрын

    නියමයි මනු අයිය... ලස්සනට program එක කරනව

  • @feelit1059

    @feelit1059

    3 жыл бұрын

    @@MANURANGA මනූ අයියා කස්සව ගෙන්නමුකො..

  • @shermilafernando875

    @shermilafernando875

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Y2h-preEZsK8fcY.html

  • @sunsetnature3856

    @sunsetnature3856

    3 жыл бұрын

    කසුන් මිනිස්සු රවටිටන් ඉන්නේ🤣🤣🤣😋🥰🥰🥰

  • @sasankakasun
    @sasankakasun3 жыл бұрын

    ලස්සනයි අක්කා !!🤍 ඊළගට කසුන් සර්ව ගෙන්වන්න !! මොකද කසුන් සර් social media වල ලොකුවට පේන්න හිටියේ නෑ ! ඔහු ඒ සදහා ලොකු උත්සාහයක් දරන්නෙත් නෑ.ඒ වුණාට ඔහුට ඇලුණු ගැලුණු රසිකයන් පිරිස ප්‍රමාණයෙන් විශාලයි !! ඒ නිසා ඔහුව ගෙන්වන්න.වටිනවා 🤍🇱🇰

  • @gayanmendis2414
    @gayanmendis24143 жыл бұрын

    උමාරියා එක්ක ඉන්න කොට හැමදේම අමතක වෙනවා.එයාව එච්චරටම ෆීල් වෙනවා.සුපිරි චරිතයක්.❤😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐🙏

  • @madushanwadimunawadimuna4643
    @madushanwadimunawadimuna46433 жыл бұрын

    ජාත්‍යන්තරයට යන්න ඕනෙ හඩක් තමයි මේ හඩ...❤️❤️❤️❤️...

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐⚡🙏

  • @arunadissanayaka9003
    @arunadissanayaka90033 жыл бұрын

    කෙටියෙන්ම කිවුවොත් ..උමාරියා ..කියන්නේ අපේ රටේ ..මැණිකක් ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡❤️⚡

  • @sujathamanudewa9907

    @sujathamanudewa9907

    3 жыл бұрын

    01~~§

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    3 жыл бұрын

    💕💕💕උමාරිය

  • @nuwanthichathurika9494

    @nuwanthichathurika9494

    3 жыл бұрын

    Anivaryayen

  • @wajerajayanthi2760

    @wajerajayanthi2760

    2 жыл бұрын

    Anwaryan

  • @niroshanarangoda227
    @niroshanarangoda2273 жыл бұрын

    ඔබගේ නිහතමානී කම ඔබගේ වයස ආපස්සට යනවා හැම වෙලේම පුංචි දැරියක් වගේ නිදහස් සැහැල්ලු චරිතයක්. තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා උමාරියා .

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍👍👍❤️

  • @ama-vb4rv
    @ama-vb4rv3 жыл бұрын

    මනුරංග අයියා හැම කමෙට් එකටම රිප්ලයි එකක් දානවා,තෑන්ක්ස් අයියෙ🙏

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏🙏❤️

  • @lankatimes24

    @lankatimes24

    3 жыл бұрын

    බලන්න සජිවි රූපවාහිනි වැඩසටහන අතරතුර සිදු වුණ ෙද් kzread.info/dash/bejne/kWtkuq6jcaqudsY.html

  • @Shortandsweet57

    @Shortandsweet57

    3 жыл бұрын

    මේ පැත්තටත් එන්න❤️❤️💚💚 kzread.info/dron/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @damith897
    @damith8973 жыл бұрын

    8:15 මන්ද පමා 18:22 බලා වැලපෙමි (හන්තාන සිහිනේ) 31:03 මාගේ පැතුමන්

  • @thanujithathsarani4133

    @thanujithathsarani4133

    3 жыл бұрын

    Tnx bro

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👌🙏⭐⚡

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @CharithHewawasam

    @CharithHewawasam

    3 жыл бұрын

    Kaage unath Raththaran daruwek....

  • @toshannonudissanayaka9954

    @toshannonudissanayaka9954

    3 жыл бұрын

    Thada kollek oya

  • @rasikamadusanka6561
    @rasikamadusanka65613 жыл бұрын

    උමාරියාගේ හස්බන්ඩ් නම් මාර ලකී..ඇයි දෙයියනේ බැන්නත් කොව්චර ලස්සන කටහඩක්ද..උමාරියාගේ ලයිව් ඉන් කොන්සට් එකක් බලන එක තමා හීනේ ..කෝච්චුමාරියා..❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👌⚡👍

  • @chalaniniluka1276
    @chalaniniluka12763 жыл бұрын

    මම හරිම ආදරෙ කරන චරිතයක් තමයි ඔබතුමා...ඔබ වැනි පුතෙක් මේ ලෝකෙට බිහිකරපු අම්මා මොනතරම් පිං වන්තද...ඔබ තුමගෙ ඉදිරි ගමනට සුබ පතනවා....

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏⭐

  • @nikinishakya7615
    @nikinishakya76153 жыл бұрын

    පොඩ්ඩක් වත් ස්කිප් නොකර බැලුවා.මගේ favorite ම ගායිකාව උමා අක්කි 😍ඉ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⭐❤️

  • @rasanjaleebalasooriya8866
    @rasanjaleebalasooriya88663 жыл бұрын

    ඉතාමත් නිහතමානීව විනෝදකාමීව හරිම සැහැල්ලුවෙන් ඉන්න කලාකාරිනියක්.❤🤗

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️🖐️

  • @SriLankaAyurveda

    @SriLankaAyurveda

    3 жыл бұрын

    උමාරියාට වීඩියෝ එක පෙන්නුව මොහොත 👉 kzread.info/dash/bejne/gpiCrMqIYdvVg8o.html

  • @vijithaviji5648

    @vijithaviji5648

    3 жыл бұрын

    @@MANURANGA qqqqqqqq Q

  • @AskMe38

    @AskMe38

    3 жыл бұрын

    Sri Lankan yaluwo mage aluth video eka baluwada? Mama Philippines

  • @Shortandsweet57

    @Shortandsweet57

    3 жыл бұрын

    මේ පැත්තටත් එන්න❤️❤️💚💚 kzread.info/dron/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @anurasenarathna6338
    @anurasenarathna63383 жыл бұрын

    ඊලගට කසුන් කල්හාර ඕන 😊♥️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @junatvbyweera1973
    @junatvbyweera19733 жыл бұрын

    බලන ලස්සනම වැඩ සටහන.. එකම add එකත්වත් skip නොකර බලන එකම වැඩසටහන. මගේ wife වෙනත් රටක කෙනෙක් එයාගේ ආසම ගායිකාව උමාරියා. මාත් ආසම කෙනා ඔය හඩ තමා ලංකාවේ best voice එක.ජයවේවා

  • @ranirodrigo2012
    @ranirodrigo20123 жыл бұрын

    කිසිම ආඩමිබර කමක් නැති හැමදෙනාගේම හැමදාම සිත් ඇදගන්නා චරිතයක් තමයි ඔයා නමි මාරයි අනේ ගොඩක් ආදරෙයි රත්තරනේ ❤❤❤❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

  • @Asirimathlokaya
    @Asirimathlokaya3 жыл бұрын

    ඇත්තටම මමත් කසුන් ගැන හරියටම දැන ගත්තේ sirasa voice එකෙන්. හිතුවටත් වඩා සුපිරි චරිතයක් ✌🧡🧡

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏👍❤️

  • @feedybee

    @feedybee

    3 жыл бұрын

    💚

  • @tbsriyanipadmalatha7284

    @tbsriyanipadmalatha7284

    3 жыл бұрын

    මාත් එහේමයි

  • @Asirimathlokaya

    @Asirimathlokaya

    3 жыл бұрын

    @@feedybee ✌

  • @Asirimathlokaya

    @Asirimathlokaya

    3 жыл бұрын

    @@tbsriyanipadmalatha7284 ✌

  • @nfernando6627
    @nfernando66273 жыл бұрын

    කසුන් කල්හාර කියන්නේ ආගමක් 😍😎🔥

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏🙏

  • @priyanthiperera9712

    @priyanthiperera9712

    3 жыл бұрын

    ❤❤❤👍👍👍

  • @Shortandsweet57

    @Shortandsweet57

    3 жыл бұрын

    මේ පැත්තටත් එන්න❤️❤️💚💚 kzread.info/dron/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @mudithalokumudali2239
    @mudithalokumudali22393 жыл бұрын

    ලංකාවේ දැනට ඉන්න දක්ෂම හැගීම් ගායකයා හා ගායිකාව කසුන්- උමාරියා මම හිතනව මනු හොඳ සින්දුවක් ලියල දෙයි කියල පළමු යුග ගීයට

  • @user-ps3ft6vw4z
    @user-ps3ft6vw4z3 жыл бұрын

    නංගී මටනම් විස්වාශයි ලංකාවේ නම ඔයා බොහෝම ඉක්මනට ජාත්‍යන්තර වේදිකාවට ගේනව කියල ....ආදරෙයි ❤️❤️

  • @shiranthashamin2280
    @shiranthashamin22803 жыл бұрын

    සතියක් එක දිගට ප්‍රෝග්‍රෑම් එක ගෙනිච්චත් බලාගෙන ඉන්න පුලුවන් ආකර්ශනීයයි 🖤 මනු අයියා 🖤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👌👌👌

  • @kalanjaleedharshanaarunash6254
    @kalanjaleedharshanaarunash62543 жыл бұрын

    It is my dream to see Umaria in a global platform 🙄❤❤❤

  • @sameerasafna2693
    @sameerasafna26932 жыл бұрын

    දවස් කීයක් මේ interview එක බැලුවද මතක නෑ ඒ තරම් බැලුවා අක්කිගේ facial expressions මරු අනේ❤️♥️ revind කර කර සිය පාරක් විතර බැලුවා .. අනේ උමාරියා අක්කි හරිම නිරහංකාර කෙනෙක්. කියන්නම ඕනේ she lokks like an angel .. 😘😘 godariyk adarei akkiyo

  • @rathnajayakodi2542
    @rathnajayakodi25423 жыл бұрын

    හරිම දක්ශ ,සුන්දර ගායිකාවක්. ඇය වාසනාවන්තයි,අදිශ්ඨානශීලියි, ආදරනීයයි..මගේ සුබ පැතුම්,උමාරියා, මනුරංග ඔබටත්... වාදනයෙන් සහය වූ පුතත්, මතක් කලානම් හොදයි,ඔහුත් දක්ශ ලෙස සහය වුනා..ජයවේවා . (රත්නා ලාලනී)

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියගේ සුභ පැතුම් වලට .. ලොකු ආශිර්වාදයක් 🙏🙏🙏🙏🙏🙏❤️

  • @malikaanojani6530
    @malikaanojani65303 жыл бұрын

    මේ කටහඬ හිත නිවනවා නංගි. Good Luck ❤️

  • @sanchithaperera4418
    @sanchithaperera44183 жыл бұрын

    කසුන් කල්හාරව ගෙන්නකෝ plzzz ❤❤❤

  • @pasindujanith6669

    @pasindujanith6669

    3 жыл бұрын

    Ow😍

  • @nfernando6627

    @nfernando6627

    3 жыл бұрын

    Ow 😍😍😍😍😍

  • @hashweerakodi4924

    @hashweerakodi4924

    3 жыл бұрын

    Aniwaryen

  • @yesiththemiya1249

    @yesiththemiya1249

    3 жыл бұрын

    ow

  • @dayandushmantha

    @dayandushmantha

    3 жыл бұрын

    Plz

  • @NH-me7yq
    @NH-me7yq Жыл бұрын

    සිංහල විතරක් නෙමේ ඕනම භාෂාවකින් හරිම ලස්සනට සිංදු කියන්න ,නටන්න,නිවේදනය කරන්න,රගපාන්න හැම දේකටම අතිදක්ෂ, නිහතමානි ,කවදාවත් ඇග අනවශ්‍ය විදියට පේන්න ව්ලාසිතා නොකරන පට්ටම චරිතයක්

  • @binuustructurals6204
    @binuustructurals62043 жыл бұрын

    කෝහ් බලන්න උමාරියගෙ fans la❤️

  • @trishupathirana2444

    @trishupathirana2444

    3 жыл бұрын

    BTS army 😂 But BNS and umariya ❤️🌸😌

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    3 жыл бұрын

    Umaria 💕💕💕

  • @gayanidayarathne6462
    @gayanidayarathne64623 жыл бұрын

    මනූ අයියා කතා කරන විදිය හරි සනීපයි ඔයාගෙ සින්දුත් ඒ වගේ❤️❤️❤️...කසුන් කල්හාර කියන්නේ වෙනම වටින මනුස්සයෙක්❤️❤️....උමාරියාගෙන් අපිට ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා...හොඳ පවුලකින් ආපු වටින චරිතයක්❤️❤️❤.......හැමෝටම ආදරෙයි....❤️❤️❤️❤️💐

  • @udayafantasy7796
    @udayafantasy77963 жыл бұрын

    කසුන් කල්හාර කියන්නෙ ආගමක් 😎❤️😎

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⚡❤️

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 Жыл бұрын

    උමාරියා කියන්ට වචන නෑ පට්ටම චරිතයක් තෙරුවන් සරණයි ❤️🇱🇰

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake87513 жыл бұрын

    She’s such a talented soul ♥️what a voice .her voice gave me goosebumps 🥺🥺♥️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍🙏⭐

  • @KAUSHI.99
    @KAUSHI.993 жыл бұрын

    කසුන් කල්හාර මම ආසම ගායකයෙක්. ❤❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @Shortandsweet57

    @Shortandsweet57

    3 жыл бұрын

    මේ පැත්තටත් එන්න❤️❤️💚💚 kzread.info/dron/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @ahalyaperera7713
    @ahalyaperera77132 жыл бұрын

    She is soooo humble and outspoken. Her personality is amazing!!🤩🥳

  • @dilkimadushani1243
    @dilkimadushani12433 жыл бұрын

    motivation video එකක් බැලුව වගෙ..අැත්තටම supiri voice එකක් තියෙන්නෙ ඔයාට 😊

  • @ransilankaoffsetdigitalpri3639
    @ransilankaoffsetdigitalpri36393 жыл бұрын

    Cannot believe the way she sings "MANDA PAMA" live like this... No words to explain her talent...

  • @rashmikapullaperuma3724
    @rashmikapullaperuma37243 жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️ සුබ පතනව හදවතින්ම..... මනු අයියටත් උමාරි අක්කටත් ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏

  • @shyamalifernando16
    @shyamalifernando163 жыл бұрын

    Umaria is a greatest female artist in Sri lanka..🎵🎵🎵🎶

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @cportImmigration
    @cportImmigration3 жыл бұрын

    Proud that we have such a singer in SL - Undoubtedly the best female voice in Sri Lanka after Sujatha Attanayake generation ...

  • @anulasd3731
    @anulasd3731 Жыл бұрын

    මමත් ආසම ගායිකාවක්.සුබ අනාගතයක් ඔබට.

  • @C424c424
    @C424c4243 жыл бұрын

    හරිම ලස්සනයි අලුත් සින්දුවත් හරිම ආසාවෙන් program එක සම්පූර්ණ රස වින්ද ..❤❤❤❤👍👍👍👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⚡⚡⚡⚡👌

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

  • @rosefernando5477
    @rosefernando54773 жыл бұрын

    You are best singer umariya, so proud of you, as a srilankan we are really lucky because you will bring the country name to the world. God bless you.

  • @danieldismi5463
    @danieldismi54633 жыл бұрын

    චූටි කාලෙ ඉදන්ම මම කැමතිම සංගීත ක්ෂේත්‍රයේ ඉන්න එකම ගායිකාව ඇය.... ඇගේ කටහඬ හරිම ලස්සනයි.... විඳින්න පුලුවන් ලස්සන සින්දු ගොඩක් ඇගේ කටහඩින් ඇහුවා පොඩි කාලෙ ඉදන්ම.... කසුන් කල්හාර කියන්නෙත් ඒ වගේම මම ආසම ගායකයා.... අපි පොඩිකාලෙ වචන වල තේරුම් ඇඳිනුවේ නැතත් ගායනා කරන ඒ කටහඩින් සින්දුවක් විඳින්න පුලුවන් කියලා තේරුම් ගත්තේ කසුන් සර්ගෙන් 💖💖💖💖 අදටත් කොච්චර අලුත් සින්දු ආවත් අර ඒ කාලේ නොතේරුන සින්දු වල වචන වලට....දැන් මේ ගෙවීගෙන යන ජිවිතේ සමහර සිදුවීම් මාරම ලස්සනට ගැලපෙනවා...💖💖💖💖

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films3 жыл бұрын

    ලස්සන වොයිස් එකක් ලංකාවටම ❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐⚡🙏🙏🙏🙏❤️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑

  • @amilaweerasingha7661

    @amilaweerasingha7661

    3 жыл бұрын

    ❤❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas39683 жыл бұрын

    මම ගොඩාක් දුරට programs බලන්නේ නැ නමුත් me voice sri lankan බලන්නේ මේ coaches ලා නිසා පට්ටම සුපිරි set එක... අනික සිංදු අහන්න පටන් ගත්තේ ඔයාලා නිසා පුදුම නිහතමානීව harima සුපිරි අසයි ගොඩාක් comments වලට

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe57403 жыл бұрын

    අම්මෝ පෙනහලු 4 ක් තියෙනවා ද මන්දා.ආදරෙයි ආඩම්බරයි .❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏⚡👌🌏

  • @learnwithdil-lawofattracti593

    @learnwithdil-lawofattracti593

    3 жыл бұрын

    kzread.info/dron/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @lalithsamantha903

    @lalithsamantha903

    3 жыл бұрын

    සිරාවටම 😂😂😂

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын

    අම්මෝ ස්විට් ගර්ල් මටනම් හරිම ආසා හිතුනා සුබ ගමන් දුවේ ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @suraweerabogahage2020
    @suraweerabogahage20203 жыл бұрын

    A super excellent voice ...Al Sri Lankans are proud of you Umariya!

  • @nuwazapakse280
    @nuwazapakse2803 жыл бұрын

    ඇත්තටම මනුගෙ වැඩ සටහනෙ ඕප දූප නම් නැහැ තමයි

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏⭐

  • @prishanperera5022
    @prishanperera50223 жыл бұрын

    Wonderful singing, your very very kind hearted Umaria, may God bless you...

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @chathurajayantha3304
    @chathurajayantha33043 жыл бұрын

    ආදරෙයි උමාරිය අක්කෙ. 💐💐 හිත නිවෙනව ඔයාගෙ කටහඩට (හන්තාන සිහිනෙ). මොකා කොහොම මොනව කලත් කවදාවත් කිසිම දේකට වැටෙන්න එපා. අපි ඉන්නව ඔයත් එක්ක. ❤️‍🔥

  • @ravindraattygalla7672
    @ravindraattygalla76723 жыл бұрын

    Wow...Umaria, your voice is so soothing n gorgeous. There's a lot a person and a community can learn from you. You are a wonderful example to the people. All the best in your future endeavors n god bless!

  • @nstgamers4183
    @nstgamers41833 жыл бұрын

    උමාරියා අක්ක ගෙනාවට තෑම්ස් මනූ අයියේ ❤️‍🔥

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐⚡🙏

  • @Asirimathlokaya
    @Asirimathlokaya3 жыл бұрын

    කසුන් සශිකා උමාරියා B&S , මෙයාලගේ සිංදු වලට බනින අය මේ ලංකාවේ නැති තරම් 🧡🧡

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👑⚡

  • @sunilguneratne9789
    @sunilguneratne97893 жыл бұрын

    ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි ! ඔබට එන කිසි අභියෝගයට හඩන්න එපා මොකද ලංකාවේ කථාවක් තියනවා ඵල අති රුකටනෙ ගල් ගහන්නෙ කියලා. ඒක තමයි .ඔබගේ දියුණව ඉවස ගන්න බැරි උන්.God Bless U!

  • @concywickramasinghe7130
    @concywickramasinghe71303 жыл бұрын

    I really like her ,not only rare voice but also the way she talks.good luck dear .❤

  • @nimeshikaweerathunga7449
    @nimeshikaweerathunga74493 жыл бұрын

    ඇත්තටම හම්බවෙලා කතා කරන්න ආස කරන චරිතයක්..♥️😍😘😘 umariya akka♥️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

  • @nadeeshanisamarawickrama990

    @nadeeshanisamarawickrama990

    3 жыл бұрын

    එයා ටිකක් ආඩම්බරයි. මූණට හම්බ වුනා මට දවසක් බත්තරමුල්ල arpico එකේදී. හිනා වුනා මං. එත් හිනා වුනේ නෑ මං එක්ක. 😥😥😥

  • @lakendrapriyanathmohottala7076
    @lakendrapriyanathmohottala70763 жыл бұрын

    Recording එකට වඩා හොදට live performance කරන්න උමාරියට පුලුවන්😌♥️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @kumudupriyankarasirasa7903
    @kumudupriyankarasirasa79033 жыл бұрын

    මගේ ආසම ගායිකාවක්, ලස්සන වැඩක්, මරු 💖💖🔥

  • @AshenPanaliyadda
    @AshenPanaliyadda11 ай бұрын

    No 1 singer in sir LANKA ❤🎉😊

  • @Alex955G
    @Alex955G3 жыл бұрын

    මේවා තමා බන් අපේ රටේ සම්පත්... ❤🙏 මට මතක් ලහිරු අයියා, එකපාරක් Article එකකට කියලා තිබුනා සනුක , උමාරියා ගැන... එදා ගොඩක් මිනිස්සු ඒක ගැන විවෙචනය කලා ලහිරුට බැන්නා... ඒත් අද? ඒක ඇත්ත.. උමාරියා කියන්නේ නූතන නන්දාමාලීනි කෙනෙක්... ඔබේ ඉදිරි ගමනට ජය!❤🙌

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️

  • @arosh.akalanka
    @arosh.akalanka3 жыл бұрын

    අලුත් Episode එකක් එනකන් බලන් හිටියේ.. 🔥♥️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍⚡❤️

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku38103 жыл бұрын

    අපි මේ ලෝකෙට එන්නෙ කෙටි කාලෙකට.ඇයි අපි මිනිසුන්ගෙ හිත රිදවන්නෙ.👌 නංගි මම ඔයාගෙ හොදම රසිකයෙක්.ඇස්දෙකට කඳුලු ආව ඒ කතාවට.මටත් හොඳට දින්දු කියන්න පුලුවන් හැබැයි වාසනාවක් නැතිඋනා.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නංගි ඔයාට.

  • @SLBATTA
    @SLBATTA3 жыл бұрын

    උමාරියා තමයි ලංකාවේ දක්ෂම ගායිකාව ...........

  • @sasirunimsath3752

    @sasirunimsath3752

    3 жыл бұрын

    ආයෙත් අහලා 💕💕💕

  • @syk438
    @syk4383 жыл бұрын

    What an adorable voice. One of my favourite singers in Sri Lanka. God bless you daughter....🌹

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️⚡

  • @meedumransara4375
    @meedumransara43753 жыл бұрын

    උමාරියා කියන්නෙ අනතිමානී සුපිරි චරිතයක් ...ජය වේවා උමාරියා අක්කා සහ මේ අනර්ඝ වැඩසටහන කරන අපේ මනූ අයියට❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👌👌👌👍

  • @sumithnandana2684
    @sumithnandana2684 Жыл бұрын

    ඇත්තටම උමාරියා සිංහවන්ස කියන්නේ මම ගරු කරන අති දස්ස ගායිකාවක් අපේ රටේ හඩ ලෝකේ වටේ ගෙනියන්න පුළුවන් ගායිකාවක් ඇය හරිම නිහතමානී සංවේදී පොලවේ පයගහල ඉන්න රටක් ආදරය කරන ගායිකාවක් ♥️♥️♥️♥️♥️♥️

  • @annefernando8614
    @annefernando86143 жыл бұрын

    She's amazing... lots of love and respect to you akki, you are so down to earth.. wish you very all the best for everything 😘❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐⭐⭐⭐

  • @manojeetaniya5612
    @manojeetaniya56123 жыл бұрын

    Great Interview as always Manu. Love to hear Umariya's voice and its in another level..

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👏🙏👏

  • @hudsonanuhas3968
    @hudsonanuhas39683 жыл бұрын

    වෙන කිසිම සංගීත programs බලන්නේ නැ.. පට්ටම සුපිරි set එක

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏🙏

  • @josephpillai3034
    @josephpillai30343 жыл бұрын

    කසුන් ඉන්නේ මැර Look එකේ..මොන මැරද...So 🤩 fun...❤️❤️❤️

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Жыл бұрын

    උමාරිය ඔයා ගේ සින්දු හරිම ලස්සනයි මම නිතරම අහනවා හරි ම ආදරේයි බුදුසරණයි ❤️❤️❤️🌹

Келесі