Plain tea යයි සිංදු දෙකයි | ආණ්ඩුව ආතල් සපයන්න අපිව පත්කරලා තියෙන්නෙ... | Anushka Udana | EP 17

Ойын-сауық

Main sponsor - Maliban "Lemon Puff"
Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 1 300

  • @lahirumihiran6162
    @lahirumihiran61622 жыл бұрын

    12:43 - නුරාවනී 23:40 - මැරුණු හිතේ 38:44 - මගේ ප්‍රථම ආදරේ

  • @shehanishehani7904

    @shehanishehani7904

    2 жыл бұрын

    ඒ වාචාලකමටම තමා අදරෙ A U ❤️

  • @shehanishehani7904

    @shehanishehani7904

    2 жыл бұрын

    A U ❤️

  • @change1stsl4

    @change1stsl4

    Жыл бұрын

    💓

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk3 жыл бұрын

    😪 අනෙහ් ගොසිප් බලන්න නෙවෙයි ආවෙ ඔයාගෙ චරිතෙට පට්ට ආසයි අනුශ්ක අයියා එ හඩට

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏⚡

  • @sarangasilva

    @sarangasilva

    3 жыл бұрын

    නියම උත්තරය මල්ලි. කලාකරුවන්ට අනිවාර්‍යෙන් වගකීමක් තියෙනව සමාජයට යහපත් දෙයක් දෙන්න. එහෙම කරන්නෙ හොඳ මිනිස්සු .. රසිකයන්ට ගරහන්න හොඳ නෑ. මනූ සහ අනුශ්කට සුභ පතනව ලස්සන දේවල් කරන්න කියල...

  • @TheLittleMasterLk

    @TheLittleMasterLk

    3 жыл бұрын

    @@sarangasilva 😏😏 අනිවාරෙම්ම අනික අනුශ්ක අයිය එතන වරදක් කිවෙ නැ එයා කිවෙ ඇත්ත 😀😀😀

  • @picknick210

    @picknick210

    3 жыл бұрын

    ජෝක් කින්ග්...💗💗💗

  • @TheLittleMasterLk

    @TheLittleMasterLk

    3 жыл бұрын

    @༺ ĊÄPȚÄÏŅ PŖÏĊË༻ 😪 විශී කෝස් එක්ක් කරනව අලුත් girl කෙනෙක් හොයනව අයියලා

  • @jayanidudimantha2576
    @jayanidudimantha25763 жыл бұрын

    ඔය කවුරුවත් මේකෙ ඉන්න guitarist ගැන කතා කරන්නෙ නෑ. මම ලංකාවෙ දැකපු සුපිරිම acoustic rhythm guitarist කෙනෙක් තමා එයා. voice එක කැපී පේන්න ගානට dynamics දාලා රහට guitar ගහන්න උට මාර හැකියාවක් තියෙන්නෙ👍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🙏 chamaka

  • @jayanidudimantha2576

    @jayanidudimantha2576

    3 жыл бұрын

    @@MANURANGA නම සදහන් කලාටයි රිප්ලයි කරාටයි බොහෝම ස්තූතියි

  • @dushanthawilathgamuwa5919

    @dushanthawilathgamuwa5919

    3 жыл бұрын

    😍

  • @snltv6408

    @snltv6408

    Жыл бұрын

    Supiri kollek

  • @user-xp3rk1uh6i
    @user-xp3rk1uh6i3 жыл бұрын

    කව්රු කොහොම කිව්වත් ගප්පියට පස්සෙ KZread Legendsla වස්ති තමයි. ඇත්තටම වැඩ්ඩෙක් අනුෂ්ක කියන්නෙ. Concept creater+ Music legend = වස්ති අනුෂ්ක ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐❤️🙏

  • @dhananjanaherath
    @dhananjanaherath3 жыл бұрын

    අමුවෙන් කතා කරන සුපිරි චරිතයක් අනුෂ්ක..❤️ ආදරෙයි 😍🤗

  • @lithirahansaja8073
    @lithirahansaja80733 жыл бұрын

    අදරෙයි මරු චරිතයක් ලංකාවේ youtube වල පෙරලියක් කරපු චරතයක් කියපු සිංදු 2උනත් පට්ට මෙන්න මේ වගේ අය තමා ඉදියර එන්න ඕනේ

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏👍❤️

  • @dilshandanushka9167
    @dilshandanushka91673 жыл бұрын

    අවසාන සින්දුව වෙන මිනිස්සුන්ට කොහමද දන්නෑ.. හැබැයි මගේ රසාස්වාදයට අනුවනම් මට දැණුනු විදියට.. එක බාවනාවක් වගේ ❤️❤️❤️❤️🙏🤪😍😍.. නිහතමාණි චරිතරයක් එලම්.. 🤟

  • @thilakbandara635
    @thilakbandara6353 жыл бұрын

    අනුස්ක කියන්නේ හොද හදවතක් තියෙන තරුණයෙක්,කලා කරුවෙක් ,,අපේ මීගමුවේ එක් සුන්දර හදවතක්..ආඩම්බරයක් පුතේ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @dulipshehan707
    @dulipshehan7073 жыл бұрын

    අනුෂකගේ කෙලින් කතාකරන ගතිය පට්ට....

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏⭐

  • @sanjusanjana9544

    @sanjusanjana9544

    2 жыл бұрын

    අනිවා

  • @kavishgimhan2088
    @kavishgimhan20882 жыл бұрын

    ලංකාවෙ මිනිස්සු බනී ඒත් අඩියෙම ඉදල ආපු සුපිරිම චරිතයක් 🔥 ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක් ❤️‍🔥

  • @marumesh
    @marumesh3 жыл бұрын

    කසාදය ගැන දීපු උදාහරණය මං අහපු හොඳම එක.....😂😂😂😂😂😂

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @chanukarathnayake6819
    @chanukarathnayake68193 жыл бұрын

    වෙන ඕප දූප කතා වගේ නෙමෙයි කලා කරුවන් දෙදෙනෙක් අතර ඇතිවන හරබර සංවාදයක් ❤️ ස්තුති මනු අයියා 😎🤟

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @pixtone9931
    @pixtone99313 жыл бұрын

    වස්ති❤️ ගොඩක් උන්ට youtube පිස්සුව හදපු දැන් පැත්තකට වෙලා වගෙ ඉන්න ඩයල් දෙකක් ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍❤️⚡

  • @gihansenuka8166

    @gihansenuka8166

    3 жыл бұрын

    සිරා❤️

  • @shamaljayawardana968

    @shamaljayawardana968

    3 жыл бұрын

    සිරා කතාව

  • @tubetv5199

    @tubetv5199

    3 жыл бұрын

    පට්ටම බොකු 2ක් වස්ති❤️🕊️

  • @thiveeprabashwara___

    @thiveeprabashwara___

    Жыл бұрын

    නිවැරැදි කිරීමක් පැත්තකට වෙලා ඉන්නෑ එයාල. පැත්තක ඉදන් එයාලගෙ ගේම ගහනව ❤👍

  • @nethmisandamini30
    @nethmisandamini303 жыл бұрын

    ජිවිතේ ගැන විහිලුවෙන් කතා කරත් කියන දෙවල් වලින් ජිවිතේට ගන්න දෙවල් ගොඩයි.❤️😍

  • @kavindu1358
    @kavindu13583 жыл бұрын

    මනුස්සයෙක් දියුණු වෙද්දි අනික් මිනිස්සුන්ගේ කැමැත්ත ගැන දැන ගත්තේ අනුෂ්කගේ❤ චරිතෙ දිහා බලලා.ගොඩක් මිනිස්සු කැමති නෑ කවුරුත් දියුණු වෙනවට උන්ට ඕනෙ එක කැමරාවක් අටවගෙන හැමදාම දුප්පත් විදියට ඉදන් උන්ව හිනස්සනවනං😢

  • @beginner9998

    @beginner9998

    3 жыл бұрын

    Aniwa

  • @sapunviraj9695

    @sapunviraj9695

    3 жыл бұрын

    Hariyatama hari bn

  • @igcas

    @igcas

    3 жыл бұрын

    ✌ True

  • @mahimainduwara

    @mahimainduwara

    3 жыл бұрын

    Atta hbai

  • @indunilkumarasiri4034
    @indunilkumarasiri40343 жыл бұрын

    මගේ ප්‍රතම ආදරේ සිංදුව හදවතට දැනෙන්නම කිව්වා ආදරෙයි හැමදාමත් අනුශ්ක අයියෙ

  • @nirashapieris4000
    @nirashapieris40002 жыл бұрын

    ලෝකෙම හිනස්සන්න මිනිස්සු,හැමවෙලේම හැමදේටම හිනා වෙන මිනිස්සුන්ගේ ඇතුලේ ජීවත් වෙන්නේ වෙනස්ම මනුස්සයෙක්.සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට අනුශ්ක අයියේ❤

  • @wihangadunukebandara7452
    @wihangadunukebandara74523 жыл бұрын

    අන්තිමට ගහපු සින්දුවෙ anushka කියන full එකක් අහන්ඩ හොයපු නැති දිහාක් නෑ , posh කෙල්ලො වීඩියෝ එකෙං ඇහුවයිං පස්සෙ♥️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @yesithdilmindissanayake7409

    @yesithdilmindissanayake7409

    3 жыл бұрын

    Posh kello vs Kollo eke meka neda kiyanne 😁

  • @BimalMadhawa
    @BimalMadhawa3 жыл бұрын

    Gossip බලන්න නෙවෙයි ආවෙ. කතා විලාසෙ/attitude/ideas/direct කතා කරනව ඒක පට්ට ඒකයි අහන්න ආවෙ. කෙලින්ම කිව්ව.

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏⭐

  • @user-cp6dj5cy5h
    @user-cp6dj5cy5h3 жыл бұрын

    වස්තිලාට බනින්නෙ ගොඩක් අය විනී සුපිරි කියල ,දෙගොල්ලොම සුපිරි .හැබැයි වස්තිලාට බනින බැනිල්ලම තමා විනීලටත් බනින්නෙ දවසක.ලංකාවනෙ

  • @malindunadiranga

    @malindunadiranga

    2 жыл бұрын

    Ow bn sirwtm

  • @isurunawodya4310

    @isurunawodya4310

    Жыл бұрын

    වස්ති විනී එක වගේ ඇති හැබැයි ඒකේ පරතරය ගොඩයි. සසදන්න බෑ😊😊

  • @sajithchamara8397
    @sajithchamara83973 жыл бұрын

    දැකකු සුන්දර සහ ඇත්ත කතා කරන මිනිහෙක් තමා අනුශ්ක අයියා කියන්නෙ මඩ ගහනවා තමයි එත් වචන වලට මිනිස්සු වට්ටන්න බෑ නෙහ්❤️

  • @hasithachandimal6213
    @hasithachandimal62133 жыл бұрын

    මනු අයියේ පට්ට වටින විනාඩි 40ක්.. productivity / comedy / humanity හැමදේම කතා කරන පට්ට එපිසෝඩ් එකක් ජය!

  • @Thealonewalker2023
    @Thealonewalker20233 жыл бұрын

    Manu sir කියන්නද manu අයියේ කියන්නද කියලා හිතාගන්න බැරු උනා කතා විලාසයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සාකච්ඡාවක් කියන එකේදී නිවේදිකයා විතරක් නෙමේ අනෙක් පුද්ගලයාගේ දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනේ කියන එක හොදටම දැනුනා. සින්දු ටිකෙන් වෙනම බාවයකට ගියා අමුතුයි මේක පුදුමයි. ජය ✌

  • @nuwanweerakoon2635
    @nuwanweerakoon26353 жыл бұрын

    අකුරුවලින් වෙඩි තියන මනු....මේ Concept එක මරු...

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👏🙏❤️

  • @ravindurashmitha1268
    @ravindurashmitha12683 жыл бұрын

    අනුශ්ක❤ ආසම චරිතයක් ආසම වොයිස් එකක්.. අනුන්ගෙ සිංදු කියනකොට ෆීල් වෙනව මරු😍😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @universalmaxxx9749
    @universalmaxxx97493 жыл бұрын

    උදානයා උඹට සුභ පතනව මචං ..උඹ දිහා බලල අපි හැමෝම සතුටු වෙනවා අද ...උඹ ස්කෝලේ යන කාලේ ඉදන් දක්ශයෙක් සෙට් එකේම අමුතු වැඩ කරපු එකෙක් 👍👍👍👍👍❤❤❤❤❤හදවතින්ම සුභ පතනව බන්

  • @sapunviraj9695
    @sapunviraj96953 жыл бұрын

    wasthi+Anushka+Dulaj+Manu = favorite 😘

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️

  • @user-yp8sg5th3g
    @user-yp8sg5th3g3 жыл бұрын

    මම ආසම චරිතයක් අනුශ්ක අයියා❣️අවන්කව කියන්න තීන දේ කියනවා. නිහතමානී ආතල් චරිතයක්❣️❣️❣️❣️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @BadiyaOfficial
    @BadiyaOfficial3 жыл бұрын

    හොදට මතක තියාගන්න වස්ති කියන්නෙ Brand එකක්❤️

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE3 жыл бұрын

    එනකං බලන් හිටපු episode එකක්...................................

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏⚡❤️

  • @vimuchristy26
    @vimuchristy263 жыл бұрын

    Video එක බලන්න කලින් Comment කරේ කවුරු මොනා කිව්වත් මටනම් වස්තිලා legends!😍 ජය මනුවෝ!🔥

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @tupsjans762

    @tupsjans762

    3 жыл бұрын

    Wasti contact karganne kohomda

  • @thiliniisurika5005
    @thiliniisurika50052 жыл бұрын

    සොඳුරු කලාකරුවෙක් මට අනුව නම්...ඕනම වැඩසටහනක් කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන්...all the best for ur future...God bless u☺️

  • @dilshaprbatha1633
    @dilshaprbatha16332 жыл бұрын

    Legends..✨️🙏🇱🇰 ආසම චරිතෙ අනුශ්ක අයියා එදා ඉදම්ම ආදරෙ කරන ලස්සන චරිතයක්....🇱🇰 හැමදාම ජය ✨️🇱🇰

  • @sureshpushpakumara264
    @sureshpushpakumara2643 жыл бұрын

    හිත හොද අවන්ක චරිතයක්.❤️ ජය වේවා! අනුශ්ක...

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️👏

  • @dinna7877
    @dinna78773 жыл бұрын

    ගේමක් ගහන එකෙක්ට ක්ෂේත්‍රය අදාලම නෑ කියලා ඔයා නිතරම කියන වචන වල තියෙනවා.... නමට සබ් කෙනෙක් වෙලා ඉන්නවට වඩා ඔයාගේ චරිතයෙන් ගන්න සෑහෙන්න දෙයක් තිබුනා එදත් අදත්. ජය වේවා අනුෂ්ක අයියේ.. ඇන්ඩ් තැන්ක්ස් මනූ අයියා ඔයාගේ වැඩේ මරු! අපිත් ප්ලේන්ටියක් බොන ගමන් බලන වීඩීයෝ මිනිත්තු කිහිපය මේක!!! 🧩

  • @tharakasadaruwan2687
    @tharakasadaruwan26873 жыл бұрын

    අනූවා කෙලින් කතා කරන අපේ එකෙක්👌🏻♥️ හි⁣තේ එකයි කට්න් එකයි නැති සරල නිහතමානි චරිතයක් මම දකින🤗

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Жыл бұрын

    36:30 අනුශ්ක ඔයා හරි . දමිත් අසංක කියන්නේ පොරක් ❤️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk3 жыл бұрын

    😽 මචං ගිටාරිස් උබ පට්ට රිලැක්ස් හොදෙ 😌😌🌼 පිලිවෙලයි

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⚡⚡⚡

  • @chamakadesilva

    @chamakadesilva

    3 жыл бұрын

    ❤️❤️

  • @TheLittleMasterLk

    @TheLittleMasterLk

    3 жыл бұрын

    @@chamakadesilva 🙈🙈🍃

  • @tinotino9163

    @tinotino9163

    3 жыл бұрын

    U nam amuthuma porak Hari clear uge part

  • @TheLittleMasterLk

    @TheLittleMasterLk

    3 жыл бұрын

    @@tinotino9163 🙈🙈 ඕ

  • @VSedition
    @VSedition3 жыл бұрын

    මගේ ප්‍රථම ආදරේ සිංදුව නම් කිව්වා තදටම ආ..මරු...දැක්ක තැන කතා කරන පට්ට චරිතේ ❤️❤️😍 (දවසක් හම්⁣බෙලා දුන්නා මරු භාණ්ඩයක්.තාම ලඟ ..පත්තු නොකර 🤭)

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️🌏🌏

  • @siriyanisiriyani4531

    @siriyanisiriyani4531

    3 жыл бұрын

    සිගරට් නේ.🤭🤭 මම දැක්කා

  • @EmpowerHourYou

    @EmpowerHourYou

    3 жыл бұрын

    Adoo noo😆

  • @ReuterFmMusic
    @ReuterFmMusic3 жыл бұрын

    Nurawani = 12:42 Marunu hithe = 23:41 Hudakala sithe mage = 38:44

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @kabasiniyabro9180

    @kabasiniyabro9180

    3 жыл бұрын

    මූ යකෝ..😂😂😂😂😂👍👍

  • @ReuterFmMusic

    @ReuterFmMusic

    3 жыл бұрын

    😌😌😌❤

  • @dulakshashehan6806

    @dulakshashehan6806

    3 жыл бұрын

    ❤️😌

  • @maheshudayaangarathnayaka5195

    @maheshudayaangarathnayaka5195

    3 жыл бұрын

    Thanks bokka😜

  • @uddhikaanusha8592
    @uddhikaanusha85923 жыл бұрын

    කවුරු මොනව කිව්වත් වස්ති තමයි legends🥰....

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @TripPisso
    @TripPisso3 жыл бұрын

    Legends 🇱🇰🙏🏻

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👏🙏

  • @bhuminakothalawala6794

    @bhuminakothalawala6794

    3 жыл бұрын

    🤣

  • @cricket4635

    @cricket4635

    3 жыл бұрын

    Legends kiuwe 🤣🤣🤣🤣 katada

  • @buddhikagodakanda459

    @buddhikagodakanda459

    3 жыл бұрын

    🤣😂🤣😂🤣🖕🖕

  • @sandeepafernando3827

    @sandeepafernando3827

    3 жыл бұрын

    @@bhuminakothalawala6794 ai hina wenne

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal95603 жыл бұрын

    දෙන එක දෙනවා රිදෙන්න...💉 වස්ති🇱🇰👌 ඒ වොයිස් එක😍 ආදරෙයි අනුෂ්ක අයියා..❤👍මනු අයියා ඔයාටත් ජය..

  • @udarasampath9141
    @udarasampath91413 жыл бұрын

    ඔච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ අපේ රටේ ඉන්නෙත් කුහක මිනිස්සු මොවුන්ගේ දියුණුව දැක ඉවසා ගැනීමට නොහැකි අය තමයි ඔහොම දඟලන්නේ ජය වේවා වස්ති ❤️💪🥃🥃

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @sapunviraj9695

    @sapunviraj9695

    3 жыл бұрын

    Anivaryenma

  • @sosa6143
    @sosa61433 жыл бұрын

    අනුශ්කගේ බූට් එකේ තරම අවසාන සින්දුවෙන් තේරුම් ගන් පුලුවන්

  • @VSedition

    @VSedition

    3 жыл бұрын

    දැවීලා තැවීලා මා..නැසීලා ලංවීලා මා.සැදීලා පේවීලා ⁣කරපු පෙමක වීලා තෘතීක මා....😊👍 උඹගේ රටහාවා .. මේ පැන පැන ආවා..😊👍 ඒ ගුටිකන මූනා..ගොටුකොල කන්නා..දැන් ඇති වද දුන්නා...😊👍

  • @matheesha9700
    @matheesha97002 жыл бұрын

    🥳හදවතින්ම ආදරේ චරිතයක් අනුශ්ක ❤️

  • @shihamrashid3221
    @shihamrashid32213 жыл бұрын

    මු කතා කරන වචන වලටත් අමුතුම ගැම්මක් එනවා❤️❤️😏

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👍❤️

  • @smoka6700
    @smoka67003 жыл бұрын

    මනු අයියෙ ඔයාටත් ආදරෙයි,පොඩි කාලෙ ඉදන් වැඩියෙන්ම ජීවිතෙ ගෙවුනෙ ඔයා ලියපු ගීතත් එක්ක,දෙන්නටම ආදරෙයි,ජය ❤️💯👊

  • @idhanu4060
    @idhanu40603 жыл бұрын

    කෙනෙක්ගේ දක්ෂතාවයට ගරහලා වැඩක් නැහැ,ආසම චරිතයක් @anushka

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⚡⚡

  • @imashahansanibandara196
    @imashahansanibandara1963 жыл бұрын

    අනුශ්ක ලස්සනට සින්දු කිවුවා Excellent voice

  • @imashahansanibandara196

    @imashahansanibandara196

    3 жыл бұрын

    කසුන් කල්හාර ගෙන්නන්න...💗💗🎉️🎉️🎉️🎉️👍👍🤩🤩

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️

  • @amashayatagama3987
    @amashayatagama39873 жыл бұрын

    KZread content නොකරත් කමක් නෑ. දිගටම සිංදු කියන්න 🤩

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐🙏

  • @lokuaiya9178
    @lokuaiya91783 жыл бұрын

    ඇත්ත කතා කරන ඒකා ඒක්ක හැමොම තරහයි.... ඡයවේවා වස්සති 😘

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @kmp8999
    @kmp89993 жыл бұрын

    අනික් කොච්චර gym ගැන video තිබ්බට ඒවට බනින් නෑ..මේකට බයිනව...මනු අයියා කිව්ව දේ තේරුනා.....ආදරෙයි වස්ති

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🌏🌏🌏

  • @sapuwaproduction3946
    @sapuwaproduction39463 жыл бұрын

    Legends 😎 "KZread උණ හදපු සේට් එක " වස්තී 😍

  • @agelareshan9717
    @agelareshan97173 жыл бұрын

    අන්තිම සිංදුව Tick Tok එකට නම් මරු.👏👍👌(Damith Asanka )❤️favourite singer. Anushka 👍💯

  • @chathuradhananjaya8189
    @chathuradhananjaya81893 жыл бұрын

    මනූ අයියේ ටෙස්ට් ක්‍රිකට් කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධනව ගේන්නකෝ...ගොඩාක් යූටියුබර්ස්ලා ක්‍රිකට් ක්‍රීකඩයන්ව ඉන්ටර්වීව් වලට ගෙනාවට මේ වගේ රට වෙනුවෙන් කඩුල්ල පිටුපස සිට අවශයම වෙලාවෙදි පිත්තෙන් උපරිම සහයෝගය දුන් මේ වගේ ක්‍රීඩකයෙක්ව ප්‍රතම වතාවට ඔබගේ යූටියුබ් චැනයලෙන් දැකගැනීමට ආසාවෙන් සිටී...😘😘🤘

  • @chadeepadilshan4622
    @chadeepadilshan46222 жыл бұрын

    ඒ වේදනාව දැනෙන්නම ඕනා එකේ දුක දැනෙන්න....😞🥀💔 එකදවසක වස්ති අනුශ්කගේ කතාවම පැවසුවා මම ඇයට ඇය සිනා සී කිව්වෙ "පිස්සුද මැණික එහෙම වෙන් නැ කවදාවත් ඔයා මගෙ පන කියා ඇය කීවාය" එය කියා වසරක් යාමට පෙර එය අනුශ්කගෙ ආදරයට උනු ලෙසම සිදු විය.... 😞 ....මටත් පැවසීමට තිබෙන්නෙ ඔක්කොම එකයි කාන්තවන් ඔවුන්ගේ නම් විතරයි වෙනස් යනුවෙනි 💔... කවදාවත් මිනිහෙකුට බොරුවට බලාපොරොත්තු නොදී සිටිය යුතුය මන්ද එය එසේ උවහොත් ඒ දැනෙන දුක විරහව දරාගැනීමට අපහසු වනු ඇත ඔය ආකාරයටම රැවටි රැවටි මමත් වසරක් පෙම් කලෙමි ඇය මාව විතරක් නෙමේ අපේ පවුලම රැවැට්ටුව එක මට විතරක් දුක දිල ගියේ නැ පවුලටම දිල ලොකු බොරුවක් කරල ගියා....💔🥀 අද මා සතුටු වෙමි එය වසරකට පමනක් සීමා ඌ එක ගැන එය මගේ බාග්ගයකි...💔🥀 මේ සටහන මම සදහන් කරන්නෙ මේක බලන ඔබ කෙල්ලෙක් කොල්ලෙක් වේවා කමදාවත් බොරුවට බලා පොරොත්තු දෙන්න එපා තව කෙනෙකුට බොරුවක් කරන්න එපා රවට්ටන්න එපා ඒ දේ සිදු උනොත් එය දරා ගැනීමට අපහසු වේ... 💔🥀🥺 හරි යටම 2021 මම මේ විඩියො එක බැලුව බලල මම ආදරෙ කරපු කෙනාට කිව්වා ඒව දැන් ඔක්කොම අමතක කරල අදත් මම මේක බලනව තනියම බැදීම් කියන්නෙ දුකක් 💔🥺

  • @Thimir

    @Thimir

    Жыл бұрын

    මම ඊයෙ දැනගත්තෙ එයා මාව මග ඇරියේ වෙන කෙනෙක් නිසා කියලා.. ගොඩක් විශ්වාස කරා මම එයාව ආයේ කාවවත්ම විශ්වාස කරන්න බැරි තරමටම හිත කැඩුනා..

  • @isurumaxx9335
    @isurumaxx93353 жыл бұрын

    ඔය මුකුත්ම නෙවෙයි බනින්නෙ ඉරිසියාවට 😅, ලංකාවේ ගොඩක් උන්ට මනුස්සයෙක් සාර්ථක වෙන දිහා බලල සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක් නෑ, උන්ට ඕනේ හැමදාම අනුකම්පා කරන්න 😌

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏⭐

  • @kandamaceylon798
    @kandamaceylon7983 жыл бұрын

    වස්‍ති එන්න කලින් you tube කියන්නෙ මොකද්ද කියලවත් බොහොමයක් අය දන්නෙ නැ.

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⭐🙏

  • @user-mv4bf5nj2w
    @user-mv4bf5nj2w3 жыл бұрын

    අපේ කාලේ සිරාම වැඩ්ඩෙක් අනුෂ්ක ❤️❤️❤️❤️❤️

  • @anupamabandara1489
    @anupamabandara14893 жыл бұрын

    ඔය කවුරු අවාත් වස්තිලා තමා මෙකේ leagends ලා😍😘😍😘

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏👍❤️

  • @mariiboy68

    @mariiboy68

    3 жыл бұрын

    Aniwma😍

  • @Anuruddhika.M

    @Anuruddhika.M

    3 жыл бұрын

    Aniwa

  • @malindunadiranga

    @malindunadiranga

    2 жыл бұрын

    Ow bn

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra75783 жыл бұрын

    බලන්න ගත්ත ගමන් බැන්නා තමයි. බලන් යද්දි ඉතින් අවුලකුත් නෑ බං. ආදාරයි වස්ති. යට කොමෙන්ට් එක බලලා දැන් මගේ පලු අරියි💗

  • @namal_wickramasinghe
    @namal_wickramasinghe3 жыл бұрын

    වැඩසටහන හරිම ලස්සනයි... සහෝදර ඔබ දෙපලටම හරිම ආදරෙයි... ❤️❤️ සිතන පතන, කරන කියන, හැම දේයක්ම සාර්ථක වේවා... ඡයෙන් ඡයම වේවා...!

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⭐❤️

  • @dilhanisdiary
    @dilhanisdiary3 жыл бұрын

    අනුශ්ක අයියා කියන්නේ නිහතමානී සුපිරිම චරිතයක්...❤❤

  • @arosh.akalanka
    @arosh.akalanka3 жыл бұрын

    අලුත් Episode එකක් එනකන් බලන් හිටියේ ! සුපිරී 😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏

  • @sandyapriyangani5308

    @sandyapriyangani5308

    3 жыл бұрын

    @@MANURANGA e

  • @shewonfdoz407
    @shewonfdoz4073 жыл бұрын

    වස්ති legend KZread එකේ ❤ ජය වේවා ආදරෙයී 🙏

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @ruwanikariyawasam6722
    @ruwanikariyawasam67222 жыл бұрын

    කෙලින් කතාවට හැකියාව සහ දක්ශතාවයත් එකතු උනාම කොහොමද කියල තේරුම් ගත්තෙ ඔයාගෙන් අනුශ්ක අයියෙ.හදවතින්ම සුභ පතනව අනුශ්ක අයිය දුලාජ් අයිය මනු අයිය.❤❤❤❤

  • @k.adilshani502
    @k.adilshani5023 жыл бұрын

    අම්බෝ මැරුණූ හිතේ live කියනවා මාරම feel වෙනවා.... හරීම ලස්සනයි මතක මතක් වෙනවා ඒ සිංදුව ඇහෙද්දි

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera91562 жыл бұрын

    මේ වැඩසටහනේ ගිටාර් ප්ලේ කරන මල්ලි පුදුමාකාර දක්ෂයෙක් .ඉල්ලන ඕන හැටියකට රසය දෙන බ්‍රෑන්ඩ් එකක් ගිටාර් මල්ලි 😍❤️🥰

  • @kawshikadedunu9598

    @kawshikadedunu9598

    2 жыл бұрын

    Chamaka

  • @virajsameera1260
    @virajsameera12602 жыл бұрын

    "මනු" අයියේ හදවතින් දෙයක් කොටලා යනවා..මං වස්ති බ්‍රැන්ඩි එකට ආදරය අල්ප වුවත් අනුශ්ක අයියගේ සිංදු වලට ආස කලා...එත් කොයින්දෝ මන්දා අයියගේ චැනල් එකෙන් මේ වැඩසටහන බැලුවේ අද.. කලින් අනුශ්ක අයියගේ මේ වැඩසටනේ කොටස් මම සෝෂල් මිඩියා යුස් කරලා දැක්කත් අදයි එකේ ඇත්තම රසේ දැක්කේ... අයියට ස්තුති මං අද බලපු විඩියෝ ව වෙනුවෙන්..❤ අද නැවතත් මාවම දැක්කා අනුශ්ක අයියගෙන්..කවුරු මොන දේ කිව්වත් අනුශ්ක අයියට මෙයා මේහෙම කියලා වෙන් කරන්න බැ...මොකද අනුශ්ක අයියගේ චරිතෙට තවකෙක්ට පණ පොවන්න බැ..ඒ තරම් සරලයි රසවත් වගේම මටනම් ආදරණීයයි.... හදවතින් අනුශ්ක අයියේ සුබපතනවා ඔයාට ඒ වගේම ඔයා හොයන නිදහස ඔයාට හෙවනැල්ල වගේ ලඟම ඉන්න කියලා .. "මනු"අයියටත් සුබපැතුම් ❤

  • @clickonekaveesha
    @clickonekaveesha3 жыл бұрын

    යූටියිබ් එකට ගොඩක් එවුන්ව ඇබ්බැහි කරපු චරිතයක් 😍😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @lokuaiya9178

    @lokuaiya9178

    3 жыл бұрын

    Hi kvee

  • @gihanearanda2939
    @gihanearanda29393 жыл бұрын

    වස්තිල තරම් you tube ake colity videos කරන සෙට් එකක් තාම මම දැකල නෑ. ❤️❤️❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏❤️

  • @keshansangeewa4461
    @keshansangeewa44613 жыл бұрын

    දමිත් අසංක කියන්නේ හදවතේ ගයකයා මටනම් ❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️🙏

  • @KushanSrimalShow
    @KushanSrimalShow3 жыл бұрын

    අවංකවම කතා කරන චරිතයක් ❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️

  • @banukadananjaya583

    @banukadananjaya583

    3 жыл бұрын

    යකෝ වස්තිලා ඉන්න තැන හරිනම් ඉන්න ඕන උබලා සීයගෙ රත්තරන් බම්බුව වගේ ඒවා උන්ට හදන්න බැරි උනා බන් කොහොම උනත් උබ්ලට සුභ පතනවා මහන්සි වෙලා වැඩ කරලා වීඩියෝ ඕන

  • @venishaprabodi1287
    @venishaprabodi12872 жыл бұрын

    අනුෂ්ක අයියාගේ කටහඬ ට මං ගොඩක් ආසයි මේක දාලා මාස 5ට පස්සේ බලන්නේ ටික් ටොක් එකෙ දැකලා ආවේ❤️❤️❤️❤️ අනුෂ්ක වගේ කෙනෙක් බදින්නේ 😌❤️✋

  • @banujamadusanka1153
    @banujamadusanka11533 жыл бұрын

    මනූ අයිය.කියන්නෙ වැඩ්ඩෙක් .ඒ වගේම #wasthi anushka අයිය කියන්නෙ සුපිරි මොලයක්❤️💪

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @thilinapeiriz1716
    @thilinapeiriz17163 жыл бұрын

    නියමයි 🤘🏼මනු අයියා Episode එක.වස්ති අනුශ්ක සුපිරි චරිතයක් 🖤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⭐

  • @ractsr7797
    @ractsr77973 жыл бұрын

    අනුශ්ක විසින් ප්‍රේක්ෂකයගෙ විවේචනය පිලිගන්න විදිහ පට්ට...❤️❤️❤️ Expectation එක උඩ ගිහින් තියෙන්නෙ ඒ ලෙවල් එකට. වස්ති සතුටු වෙන්න ඕනෙ ඒ ලෙවල් එකට රීච් වෙච්ච් එක ගැන. වෙන වීඩියෝ එකක් නම් බලල ආතල් එකක් නැත්තං close කරල යනව මිසක් වස්තිලට වගේ බනින්නෙ නෑනෙ. That's what you have earned. RESPECT ! ලංකාවෙ youtube එක පෙරෙලුවෙ වස්ති. 🙏💪🙏💜️ තාමත් ආසම අවුරුදු එපියට❤️🔥

  • @thilankasewwandi7526
    @thilankasewwandi75262 жыл бұрын

    ප්‍රතම ආදරේට කොයිතරම්නම් ආදරේ කරන්න ඇතිද 😔 මටනම් අදටත් ඒ ආදරෙ වේදනාව අයියා ලග කියලා දැනෙනවා

  • @poornaharshana3417
    @poornaharshana34173 жыл бұрын

    සුපිරි චරිත 2ක්(incuding Manu) නියම කතා බහක්. ආසම සිංදු 3ක් නියම රහට. ❤

  • @ravidudeneth7432
    @ravidudeneth7432 Жыл бұрын

    හුදකලා සිතේ නම් next level🤤❤️

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara61433 жыл бұрын

    අනුශ්ක අයියයි තඩියයි කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක් ..... මනු අයියා මෙකෙනන් පිස්සුවක් ඇ සුපිරි ...ජය වෙවා

  • @voicefactorysl6262
    @voicefactorysl6262 Жыл бұрын

    අනුශ්ක කියන්නෙ වෙනම රහක්,වෙනම දැක්මක් තියෙන චරිතයක්,සුපිරි වැඩකරුවෙක්

  • @harahanashi7397
    @harahanashi73973 жыл бұрын

    මේකත් 1M අනිවා බලනවා ඉතින්..ආදරෙයි දෙන්නටම❤❤

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    👏❤️

  • @vishaloshada1622
    @vishaloshada16223 жыл бұрын

    මාරම කැමති චරිතයක්, 💯❤️

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

  • @vishaloshada1622

    @vishaloshada1622

    3 жыл бұрын

    @@MANURANGA oya thama manu aiye mehema prashna ahana kalaawa yt ekata genaawe dn kattiya eka copy kalaata , niyamai show eka 💯💯❤️🙌

  • @avindya6518
    @avindya65182 жыл бұрын

    මැරුණු හිතේ සිංදුව භාවනාවක්

  • @kavindukulathunga2406
    @kavindukulathunga24062 жыл бұрын

    Legend anushka දැක්මක් එකක් වැඩකරන සුපිරි චරිතයක් ❤️❤️❤️❤️

  • @bikoo5376
    @bikoo53763 жыл бұрын

    හදවතේ චරිතයක් අනුශ්ක අයියේ ඔයානම් 🥺😍

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ❤️❤️

  • @anushkaliyanaarachchi991
    @anushkaliyanaarachchi9913 жыл бұрын

    වස්තිල තරම් දක්ෂ කවුරුත් තාම බිහිවෙලා නෑ ❤️ පට්ට වස්ති

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

  • @aminduumayanga2457
    @aminduumayanga24573 жыл бұрын

    video එකක් දානකම් බලන් හිටියා....... Best of luck මනු අයියා... සුපිරියි.....අනුශ්ක අයියා

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡⭐

  • @priyawickramaarachchi3538
    @priyawickramaarachchi35383 жыл бұрын

    හදවතටම කිවා මගේ ප්‍රථම ආදරෙ ..මන් දැන් පිස්සෙක් වගේ එකම අහනෝ ft අනුශ්ක අයියා 😍

  • @denuka007
    @denuka0073 жыл бұрын

    අඩෝ මූනම් සිරා චරිතෙ කොහොම උනත්💖

  • @raviensanjaya6051
    @raviensanjaya60513 жыл бұрын

    Any way you tube එකේ ආසම චරිතයක් ❤️ මොනා දැම්මත් ආසාවෙන්👍 බලනවා ඒක පිස්සුවක් 🥳 keep it up , කොහොමත් ඵල ඇති ගහටනේ පොලු වදින්නේ👌 never Give up , මනෝ අයියේ ඔයාටත් ස්තූතියි 🙏 මූ ගැන wasti production එක ගැන තවත් අපිව දැනුවත් කරාට ජයෙන් ජයම වේවා ! 👏බුදු සරණයි ! දළදා සමිදු පිහිටයි !

  • @siemens6429

    @siemens6429

    2 жыл бұрын

    😂😂

  • @sjte-moneyofficial
    @sjte-moneyofficial3 жыл бұрын

    මට උබව පොරක් බන් අනුශ්ක අයියා 😍 ජය වේවා බුදුසරණයි ....🙂

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    ⚡🙏

  • @dula7552
    @dula75523 жыл бұрын

    ලන්කාවේ යූටියුබ් හැදුවේ වස්ති 🇱🇰

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    🙏🙏

  • @Kaveen450
    @Kaveen4502 жыл бұрын

    ටිකක් ටින් ටින් එකේ කැප්ටනුත් වගේ💛

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage84882 жыл бұрын

    අනුශ්ක,මනු ආදරෙයි හැමදාම.ජය වේවා.❤🇱🇰

  • @manushkarajakaruna7682
    @manushkarajakaruna76823 жыл бұрын

    Manu අයියගේ lyrics නම්❤️❤️❤️

  • @warunamalinda7031
    @warunamalinda70313 жыл бұрын

    අයියේ ශිහාන් මිහිරංග ව ගෙන්නන්න කෝ.. මෙයාව ගෙන්නන්න කියන පලවෙනි කෙනා මමද දන්නේ නෑ.. 😇

  • @asithanilanka2000

    @asithanilanka2000

    3 жыл бұрын

    Mamath

  • @MANURANGA

    @MANURANGA

    3 жыл бұрын

    Kiwwa බලමු

  • @gayangayankanishka4645

    @gayangayankanishka4645

    3 жыл бұрын

    මාත් බන්.

  • @CashLogics
    @CashLogics3 жыл бұрын

    වැඩ්ඩෝ දෙන්නෙක් ❤💯👍. ජය වේවා.

Келесі