"මං නිසා දුවට කළු පැල්ලමක් ඇති වෙනවට මං කැමති නෑ | Nilmini Thennakon | අම්මා කෙනෙක් වීම ලොකු වගකීමක්

Ойын-сауық

"මං නිසා දුවට කළු පැල්ලමක් ඇති වෙනවට මං කැමති නෑ"
ටෙලි තිරය හා රිදී තිරය තුළින් ජනාදරයට පත් ප්‍රවීන රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් සමඟින් නෙත් එෆ් එම් සිදු කළ සජීවිත වැඩසටහන
Neth FM Sajeewitha with Mrs Nilmini Thennakoon
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsoffi. .
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nilminithennakoon #nethfmsajeewitha

Пікірлер: 94

  • @antanetliyanage.7247
    @antanetliyanage.724710 ай бұрын

    මේ වැඩසටහන තවත් ලස්සනයි නිවේදිකාව සිංහල කතා කරන විදිහ සහ ඔමරි ගතිය හදාගත්තනම්....නිල්මිණිටත් හිනා යනව වගේ ප්‍රශ්ණ අහන විදිහට😅

  • @nidarshakulathunga4692

    @nidarshakulathunga4692

    9 ай бұрын

    😂😂😂 seriously

  • @poornimawerella9848

    @poornimawerella9848

    4 ай бұрын

    ❤q​@@nidarshakulathunga4692Q7😢¹9❤❤❤❤0😊qrq

  • @indraranjani9603
    @indraranjani96039 ай бұрын

    මේ නිවේදිකාව කතාකරනකොටත් හිනාවෙන එක හරිම අස්වාභාවිකයි, කතාවත් මන්දගාමියි, එයාගෙ හැසිරීම ත් හරිම කෘතීමයි, නිල්මිණී නම් බුද්ධිමත්ව සහ ස්වභාවික විදියට කතා කරනවා, නිවේදිකාව ගෙ මෙහයවීම හරි නෑ කියල මෙහෙම කියන්නෙ ඒව හදාගන්න මිසක් අපහාසෙකට නෙමෙයි, වැරදි හදාගත්තොත් ඇයටමනෙ හොදක් වෙන්නෙ,

  • @sandhayakanthi8682
    @sandhayakanthi86829 ай бұрын

    දියසුලියේ නිල්මිණි හරිම ලස්සනයි. හරීම ලස්සන කොන්ඩයකුත් තිබුනා නේ. තාමත් ඒ දියසුලිය නාට්‍ය හරිම ලස්සනයි. සුභ පතනවා. නිල්මිණිටත් දුවටත් තෙරුවන් සරනයි!!! ඔබදෙදෙනාගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා!!!

  • @thanujaherath9200
    @thanujaherath920010 ай бұрын

    එදා හිටි නිල්මිණීට වඩා අද ඉන්න නිල්මිණිට මම ආදරෙයි..

  • @deesharashini1670

    @deesharashini1670

    10 ай бұрын

    Samithala wage wal ganu inna samajeka nilmini uthum kanthawak

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t10 ай бұрын

    ඇහැට කදුළු ආවා...ඇයට ඒ තරම් ආදරය කරන කෙනෙක් මම. ඇයටම හරියන වාසනාවන්ත දියණියක්... වචනයෙන් කියන්න බැරි තරම් ආදර්ශවත් කාන්තාවක්.මවක්.ඔබට සුබ පතනවා විශ්වය ඔබව ආරක්ශා කරාවි.ආදරෙයි ගොඩාක්.ඒ වගේම ලස්සන සංවේදී නිවේදනයේ යෙදෙන ඔබත් හරිම රසවත්.ඇත්තටම අපි ඔබව වින්දා. ස්තූතියි ඔබටත්...🙏❤

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw10 ай бұрын

    නිල්මිණි කතා කරන විදිහ බුද්දිමත් කම ඇත්තටම හරිම අගෙයි මම හරිම අසාවෙන් නිල්මිණිගේ ටෙලි නාට්‍ය බැලුවේ ලස්සනයි නිල්මිණි ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi22429 ай бұрын

    නිල්මිණි දෙවනි කසාදෙ ගැන කියන්නෙ නැහැ නෙ. උඩරට විදිහට ඇදල ලස්සන පොඩි wedding එකක් ගත්ත අපිට මතකයි.මොකද අපි මෙයාලගෙ වයස කට්ටිය නිසා. Accident eka වෙන වෙලාවෙත් එයා හිටිය කියල තමයි ඒ කාලෙ පත්තරවල ගියේ. Accident එකෙන් පස්සෙ හොද උනාට පස්සෙ බැන්ද.හැබැයි හැමෝම හිතුව ආපහු මදුමාදව එක්ක නැවත එකතු වෙයි කියල.මොකද hospital ඉන්නකොට මදූ පුදුම විදිහට මෙයාට උදව්කරා. ඒ වගේම නලු නිලියො. දමිත සංජීවනී විශේශයෙන්ම.ඒත් මෙයා කවදාවත් ඒව කියන් නෙ නෑ. ඒ කාලෙ පත්තර බැලුව නම් බලාගන්න තිබුන. හුගාක් ඒ කාලෙ නිලියො දැන් ඒව කියන්නෙ නැහැ . ඒකාලෙ මේ you tube ඒව මේව නැහැනෙ. දෙවෙනි කසාදෙ සද්ද නැතුවම කැඩිල ගියා.

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs9 ай бұрын

    මේ නිවේදිකාව ,,පිළිමයක් කතාකරනවා වගේ 😅😂😂😂😂 වෙලාවකට 👻 භූතයෙක් කතා කරනවා වගෙ 😂😂😂

  • @deepachandrasekera9352

    @deepachandrasekera9352

    9 ай бұрын

    Nikan boothayek nemei asaneepayakin enna boothayek .., 😂😂

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    9 ай бұрын

    @@deepachandrasekera9352 😅😂😂 පිස්සු මගුලක් 😂🤭 වෙලාවකට සොම්බියෙක් වාගේ 😂

  • @deepachandrasekera9352

    @deepachandrasekera9352

    9 ай бұрын

    @@geethigeethi-vd3cs ethenma ehuwe na wadasatahana sampoornayenma. Maath asai Niliminita ko ara magula vikaren wage hinawewe prasna ahana ekenma epa wuna 😊

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    9 ай бұрын

    @@deepachandrasekera9352 අනේ මන්දා පවුලෙ කෙනෙක්වත් එයාට කියන්නේ නැද්ද දන්නෙ නෑ එයා මහ විකාරයක් වගේ කියලා ඒ හැසිරෙන විදිහ ,,

  • @thakshilagunathilaka5287

    @thakshilagunathilaka5287

    9 ай бұрын

    😂😂😂😂

  • @saramanthryh6247
    @saramanthryh624710 ай бұрын

    ඇයි ඔයා මගේ දුවට තාත්තෙක් ඕන කියල දෙවැනි පාරටත් බැන්ද අපිට මතකයි ඒක වැරදුනා නේද ඒක දූවට අවිලක් නැද්ද

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana931410 ай бұрын

    අයියෝ ඔහොම හුරතල් වෙනකොට මටනම් ඇත්තටම හිනා ...ආදරෙයි දීප්තිට .ඇය දක්ශ රංගන ශිල්පිනියක් .❤❤❤❤❤❤

  • @gdnpnirupama3729
    @gdnpnirupama37299 ай бұрын

    නිල්මිණි නංගි, ඔයා හරි. දරුවාන්ට බරක් වෙන්න ඕන නෑ. මාත් එතන ඉන්නව. ඔබට බුදුසරණයි ! හැමදාම මම ඔබට ආදරෙයි. ජයම වේවා! ❤ සියලු බලාපොරොත්තු ඉටුවේවා ! 🎉❤

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani164710 ай бұрын

    නිල්මිණි අක්ක ...මම මෙික බලලා ..ආයෙම දියසුලිය සේරම කොටස් බැලුව ..මාරම ලස්සනයි .එදාට වඩා අද ඒක පුදුම විදියට දැනෙනව..සරෝජනී හරිම තාත්ත්වික රංගනයක්...ඔයාට මුළු හදවතින් ම සුබ පතනවා..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht10 ай бұрын

    ආදරණීයයි නිල්මිණි දුවට ඔබට බුදු සරණයි

  • @dineshawatagala7670
    @dineshawatagala767010 ай бұрын

    නිවේදිකාව ගේ හුරතලේ නැත්නම් හොදයි

  • @nidarshakulathunga4692

    @nidarshakulathunga4692

    9 ай бұрын

    Ow ane😂😂😂😂😂

  • @suniladiya9995
    @suniladiya99959 ай бұрын

    නිල්මිණි අක්කා අමුතු ආයාසයක් ගන්නෙ නෑ කතා කරන්න ඒ ඇගේ අයගේ ස්වභාවය ඒ නිසා හරි ලස්සනයි. වේදිකාව නම් පුදුම දුකක් විදින්නේ , නිවේදිකාවට ගැලපෙන නැති බොහෝ දේ කියනවා ඇයට සිද්ධ වෙනවා ඉගෙන ගන්න..

  • @gnanaarachchi6684
    @gnanaarachchi668410 ай бұрын

    දීප්තිටත් දුවටත් දීප්තිමත් අනාගතයක් පතමි තෙරුවන් සරණයි !!!

  • @thusithairanganie6177
    @thusithairanganie6177Ай бұрын

    නිල්මිණි තෙන්නකෝන් මහත්මියටත් ,දියණියටත් වාසනාවන්ත,සතුට පිරි සුබ අනාගතයක් පතමි.🙏🌺🌺

  • @priya1736
    @priya17369 ай бұрын

    ඇයි දන්නෙ නැහැ මෙයා දෙසැරයක් කසාද බැන්දේ.. මහින්දයට හොඳට දුන්න... කතාව පත්තිනි අම්මා වගේ...දුව ගැන කියවලා අනුකම්පාව ගන්න හදනවා හැම program එකකදීම...මෙයාට විතරයි දුවෙක් ඉන්නෙ..මෙයා තමයි අම්ම...දන්නෝ දනිති...

  • @sunildissanayake
    @sunildissanayake10 ай бұрын

    Hi 👋 you’re wonderful and very very talented lady beyond the next level. Great you know how to get it. God bless you ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena83879 ай бұрын

    Very respectable mother as well as an actress Being a young lady and a single mother you sacrificed everything on behalf of your daughter Anyway you have faced many challenges and now you have won them May Triple Gems bless you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.33089 ай бұрын

    😅😅😅 සිහි නැතිව හිටියට උඩ යන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන්නේ නෑ කියලා පැහැදිලි කරලා තියනවා. අපායේ ගින්දර දැක්කේ නැද්ද.

  • @Randholi
    @Randholi9 ай бұрын

    මොකද මේ නිවේදිකාවට වෙලා තියෙන්නෙ.සමහර වචන හොරෙන් කියනව වගේ.ඇහෙන්නෙත් නෑ.එපා වෙනව අප්පා.

  • @user-kg9uc5tm2f
    @user-kg9uc5tm2f10 ай бұрын

    බුදුසරණයි කරුණාවන්ත නිලියක්

  • @tilakwithanage24
    @tilakwithanage2410 ай бұрын

    Talented and Humble acctress.

  • @ChamithWijesundara
    @ChamithWijesundara10 ай бұрын

    Nilmini in Du daruwo.. A perl surrounded by giants..❤

  • @SachiniNawoda-zi8cb
    @SachiniNawoda-zi8cb10 ай бұрын

    අම්මී, දෝණි , දෙන්නම ලස්සනයි

  • @nilushadeepani9708
    @nilushadeepani970810 ай бұрын

    We salute ❤

  • @yuwanitharushika7001
    @yuwanitharushika700110 ай бұрын

    Oba mata mage jeewithavata aswasillak una nilmini akke oyage awasaneta kiyapu wachanatika mage jeewita shakthiyak una, mokada mamath daruwan dennek samaga thaniuna kenek. Oyage anagatha balporottu siyalla sarthaka weewaa.theruwan saranai dewi pihitai.

  • @shashinisonali6409
    @shashinisonali64097 ай бұрын

    Ethenma eya harima karunawantha hoda dahiraya wantha mawak adambarai eya gena❤❤🙏🙏

  • @chinthasenadira3220
    @chinthasenadira322010 ай бұрын

    නිල්මිණි ge hinawa hari ලස්සනයි ❤

  • @mangalikap3321
    @mangalikap33219 ай бұрын

    ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka890410 ай бұрын

    නිල්මිණි ❤️❤️❤️❤️❤️

  • @RNbeatz15
    @RNbeatz1510 ай бұрын

    නිල්මිණි ♥️

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera785810 ай бұрын

    My favourite actress, Tharaga ???

  • @tinajayasoorriya5059
    @tinajayasoorriya505910 ай бұрын

    ගොඩක් ආදරෙයි ඔයා ට sister ලස්සන Jevtakyak gatha කරන haen.a marna යත් Jvtha යත් ama වෙලා වේ ඔයා ge ආත්මය surgya ta oswa ගෙන geya ඔයා ට කාතා kre Jasu දුව නම mathk le.මම good k pray kla නැවත Jewna හුස්ම danna keyala thanks for Lord ඔයා Jevath wena nesa!! Jasu jewa manai lower stina hama manusyanta Jasu ආදරෙයි menesun Jasu dont care.Ranjan aya ta ada කතා krama මම pray kranna wa ඔයා ට සුව වුණා ma keyana keyala .Jesus ❤️ you Dear !!!

  • @rathnawathimanike2700
    @rathnawathimanike270010 ай бұрын

    ගොඩක් හොඳ නිළියක් මම හරි කැමතියි

  • @sandhyasilva5
    @sandhyasilva510 ай бұрын

    Duwa bappa vage. Dananjaya vage ❤

  • @jinendarisaram1838
    @jinendarisaram18389 ай бұрын

    🙏🙏🙏👍👍❤️❤️❤️❤️❤️❤️hodama niliyak ae wagema hoda Amma kenek budusaranai ❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏

  • @abunaiuf
    @abunaiuf10 ай бұрын

    Man godak kamathi niliyak aththatama hadawsthinms suba pathanaws obatath diyaniystath lassana diwe gamanakata❤❤❤❤

  • @dilumsuga9471
    @dilumsuga94719 ай бұрын

    GOD Thama oya beta gaththe Nilmini lasaanai Blessings 🙏❤️🙏

  • @dilumsuga9471

    @dilumsuga9471

    9 ай бұрын

    Bera gaththe

  • @sumeethaweerasinghe5944
    @sumeethaweerasinghe5944Ай бұрын

    ලස්සන නිල්මිණි ලස්සන කතා වක්

  • @Nethmini487
    @Nethmini4873 ай бұрын

    Ammai 💖duwai💞🥺

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya525310 ай бұрын

    ❤❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka139810 ай бұрын

    Math beluwa Love born in the haert 1990 Lassanai a kathawa

  • @user-mx9ok5nv9j
    @user-mx9ok5nv9j9 ай бұрын

    ❤ane api harima adarei nilminita.

  • @RNbeatz15
    @RNbeatz1510 ай бұрын

    ලස්සනම features තියන මූණක් නිල්මිණි

  • @gayathrimahawaththa3021
    @gayathrimahawaththa302110 ай бұрын

  • @chamanikolabage6765
    @chamanikolabage67659 ай бұрын

    Satutin inna 💖💖💖

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml10 ай бұрын

    ❤❤❤suba anagathayak wawa duwa bs dp

  • @manikegamlath7101
    @manikegamlath710110 ай бұрын

    ❤❤❤❤❤

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t9 ай бұрын

    ❤❤❤❤

  • @Truelife.488
    @Truelife.48810 ай бұрын

    you look very beautiful ❤

  • @shyamamuthumala8563
    @shyamamuthumala856310 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sharadushyanthie8875
    @sharadushyanthie887510 ай бұрын

    So beautiful 🥰🥰🥰

  • @user-bp4mm7ob8w
    @user-bp4mm7ob8w2 ай бұрын

    ❤❤❤

  • @tharukisanjula298
    @tharukisanjula29810 ай бұрын

    💜

  • @lourdesbakley4079
    @lourdesbakley407910 ай бұрын

    Duwage name may ammayi thaththayi innawa namuth aththatama e denna ekata nathi eka dukayi. (Mandarin = M& N ekathu karala damme)

  • @swarnakumari571
    @swarnakumari5712 ай бұрын

    ඇත්තටම ඔයා නිල් මැනිකක්

  • @randikachathurani7731
    @randikachathurani773110 ай бұрын

    දැන් කව්ද නිලිය

  • @highwaytyson2913
    @highwaytyson291310 ай бұрын

    🥰🥰🥰🥰🥰

  • @shamashama6281
    @shamashama628110 ай бұрын

    Oya.harima.hoda.kinak

  • @user-mx9ok5nv9j
    @user-mx9ok5nv9j9 ай бұрын

    4:44

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u10 ай бұрын

    Amathaka.welaa.kiyala.hithuwada.eda.nilmini.kauda.bandee.wiyaparokayek.kiyalaa.ara Akshidant.eken.passe.koo.eyaa.dan Maduta.bannata

  • @SachiniNawoda-zi8cb
    @SachiniNawoda-zi8cb10 ай бұрын

    නිල්මිණි අක්කී, උදාරි වර්නකුලසූරිය වගේ

  • @sriyone6228
    @sriyone622810 ай бұрын

    මෙයාටත් මැන්ටල්ද

  • @user-yk2jv5rm9s
    @user-yk2jv5rm9s10 ай бұрын

    Nilmini mahathmiya oba thumiyata katha karanna oone ane no eka meseger danna

  • @user-se7sz3cp4h
    @user-se7sz3cp4h10 ай бұрын

    Nilmini deweni wathawatath kasada bendapu kenek.

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie286210 ай бұрын

    😂😂😂😂😂😂 nilmini😂😂😂

  • @WasanthiChathurani-im4iz
    @WasanthiChathurani-im4iz10 ай бұрын

    ගෞරවනීය අමිමා කෙනෙක්.ගැහැනියක්❤❤

  • @aalss9844
    @aalss98446 ай бұрын

    Kauda ane me nivedikawa. Asa na kauruth

  • @chansam8966
    @chansam89667 ай бұрын

    The way this talking, questioning is disgusting. Why can't you be natural? Kindly correct your way of talking. Thanks

  • @uygh9181
    @uygh91819 ай бұрын

    Kauru.mada.gahuwat.kuhaka.kamata.aadaraniya.charitayak.aparatadusitaminisun.watinakiyana.charitayak.agaya.karanna.dannatipawkarayo.gana.kiyala.wadak.na.saba.dahMak.gana.awabodayak.natimittaya.dustikayo.kanagati

  • @kasunrasanga4417
    @kasunrasanga441710 ай бұрын

    +

  • @senarathparanavitana5612
    @senarathparanavitana561210 ай бұрын

    මෙයා රෙදි නැතිව රාජපක්ෂලාට කඩේ ගිය හැටි මතක්වෙනකොටනම් අප්පිරියයි.

  • @deesharashini1670

    @deesharashini1670

    10 ай бұрын

    A unata samitha wagenm wYe giye ne podi lamayi allan😂😂

  • @uygh9181
    @uygh91819 ай бұрын

    Saba.giwwtaya.polwa.paya.gahalA.inna.maatakaalaya.samagaya.mata.didulana.nihada.taarakawya.obai

  • @uygh9181
    @uygh91819 ай бұрын

    Aadarniya.mohotak

  • @shamaranaveera9857
    @shamaranaveera985710 ай бұрын

    ස්වේතාට තියෙන්නේ බාප්පගේ මුහුණුවර

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    9 ай бұрын

    ඇත්ත ,, ❤ ,

  • @sudharmagamage2105
    @sudharmagamage210510 ай бұрын

    Me gon Aathal niweedikaawa vikaarai.pissu magulak.

  • @sewwandianuththaraulg7108
    @sewwandianuththaraulg710810 ай бұрын

    බොරු හිල

  • @deesharashini1670
    @deesharashini167010 ай бұрын

    Naddakin ara samitha gona

  • @user-mx9ok5nv9j
    @user-mx9ok5nv9j9 ай бұрын

Келесі