නිල්මිණි තෙන්නකෝන් - හිතට එකගව ඇත්තම ඇත්ත / NILMINI THENNAKOON - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷

"පුංචි තිරයේ කදුලු බිදුව" - නිල්මිණි තෙන්නකෝන්
සිය ජීවිතයේ ප්‍රථම වතාවට
හිතට එකගව හෙළිදරව් කරනා ඇත්තම ඇත්ත .....🤜🤜🤜
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️

Пікірлер: 515

  • @indikadassanayake4518
    @indikadassanayake45182 жыл бұрын

    ඉතාමත් හොද වැඩසටහනක්. ඔබතුමාට ගොඩාක් ස්තුතියි . මේ වාගේ ජනප්‍රිය චරිත ගැන අප හිතාගෙන ඉන්නවට වඩා ඒ අය හරිම සුන්දර පුස්ගලයින් බව පෙන්වා දෙනවාට. ඒ වගේම මෙය හුදෙක් විනෝදය සදහාම නොව අපටත් දැනුමක් ලබා ගැනීමටත් පුළුවන්. මේ වැඩසටහන් බලද්දී මට තේරුන තව දෙයක් තමයි ඔබතුමාගේ පෙර සුදානම ගැන . එය හොද ආදර්ශයක්. පරිස්සමෙන් . ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහි⁣ට ආරක්ෂාව ලැබේවා!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා 🌷💐

  • @r.rodrigo1150
    @r.rodrigo11502 жыл бұрын

    දියසුලිය ඇත්තටම හරිම ලස්සනයි නිල්මිණි ඒ ටෙලි නාට්‍යයේ ඹයා ඇරෙන්න වෙන කාටවත් ඒ විදියට රගපාන්න බැ ඇත්තටම මාරම ලස්සනයි ඒ තරම් ම දක්ෂයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @enavigator3821

    @enavigator3821

    2 жыл бұрын

    maath hithanne diyasuliyata gelapena wena kenek ne.

  • @charuckshy

    @charuckshy

    2 жыл бұрын

    ගිරිකුල ටෙලිනාට්ටියෙ ඇගේ රංගනයත් ඉතා විශිෂ්ටයි

  • @sasu302
    @sasu3022 жыл бұрын

    අවන්කවම මට උමාලීගේ එහෙම කියන තරම් දක්ශකමක් පේන්නේ නැහැ..ඒකාකාරිය් හැම රගපෑමක්ම... උදාරිත් එහෙමය් මම එයාගේ එහෙම හැකියාවක් පෙන්වන කිසිම නිර්මානයක් දැකලා නැහැ ඒත් ශලනි එහෙම නැහැ කොච්චර විවිධ චරිත් කරලා තියනවද ....මම මේ පරම්පරාවේ ශලනි තරම් දක්ශ නිලියක් දැකලම නැහැ ....ලස්සන දක්ශතාවය දෙකම ශලනිගේ තියනවා .....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔබේ අවංක අදහසට බොහොම ස්තුතියි

  • @kwick257
    @kwick2572 жыл бұрын

    ඇත්තටම නිල්මිණි අක්කා ගේ diyasuliya, doo daruwo හැමදාටම ලස්සන, amathaka කරන්න බැරි චරිත....

  • @sandaruwansamaranayaka2999
    @sandaruwansamaranayaka29992 жыл бұрын

    ඇත්තටම ගොඩක් ස්තුතියි කැළුම් අයියා නිල්මිණි අක්කාව සම්බන්ධ කිරීම ගැන, අමතක කරන්නම බැරි චරිතයක් තමා අක්කා.. ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ''ඈත එපිට හිම කන්දෙන්" සිංදුව ඇහෙන කොට මතක් වෙන්නේ "නිදි කුමබා මල" ටෙලි නාට්‍ය.. ඒ දවස්වල ගොඩක් ආසාවෙන් බැලුවා.. තාමත් ආදරෙයි නිල්මිණි අක්කා...❤️ බුදු සරණයි ඔයාටත් දුවටත්..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො දිගටම බලන්නකො...

  • @nadeewettewa7567
    @nadeewettewa75672 жыл бұрын

    පුද්ගලික ජීවිතය කෙසේ උවත් ඉතාමත් දක්ෂ නිළියක් 💐බොහොම ස්තූතියි කැලුම් මහත්මයා. 🥰🥰 ඔබ දෙදෙනාට ඇතුළු ලංකාවාසී සියලුම දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐🌷💐 ඔබතුමාටත් තෙරුවන් සරණයි

  • @kumarikumari8458

    @kumarikumari8458

    2 жыл бұрын

    Lassani nilmini mathmiya

  • @lakamalagedayani6626
    @lakamalagedayani66262 жыл бұрын

    තවත් ආදරණීය කෙනෙක් කැලුම් ඔබට 🙏 🙏 🙏 මෙවන් චරිතය ගැන අපිට දකින්නට අහන්න දුන්නාට බුදු සරණයි ඔබලාට ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි

  • @DSD394
    @DSD3942 жыл бұрын

    හොර රාජපක්ෂ පවුල ගැන කතා නොකර නං ඔයා ගොඩක් වටිනවා නිල්මිණි. රටට වෙලා තියෙන sappaya ඔයා දකින් නැති එක පුදුමයි. කලාකාරයන්ට උදව් කිරිම නොවේ රටට දෙයක් කරනවා කියන්නේ. මොනා උනත් අපි ඔයාට කැමතියි කලා කාරියක් ලෙස.

  • @srilankabuddhistcountry316

    @srilankabuddhistcountry316

    2 жыл бұрын

    රාජපක්ශල කොහෙද පරයො හොරු වෙන්නෙ.කාලකන්නිය.ඒ මිනිස්සු නැත්නම් සිංහලයො නෑ.

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka26722 жыл бұрын

    දිය සුළිය හැමදාම හිතේ රැදුන ලස්සනම කතාවක් 🌼🌼

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐

  • @chandanamahadurage1224

    @chandanamahadurage1224

    29 күн бұрын

    මම ගොඩාක්ම ආස නිළියක් . දූ දරුවෝ දීප්ති !! මම හරිම ආදරෙයි ඔයාට .බුදු සරණයි .

  • @sharmlokuge7091
    @sharmlokuge70912 жыл бұрын

    කැළුම් , හිතට එකඟවම කරපු interview එකක් .. හරිම ලස්සනයි . ඇය දේශපාලන ගැන කියපු අදහස් වලට මම ගොඩක් එකඟ වෙනවා . ඇය මා දන්නා තරමින් ඉතාමත් සන්වේදී චරිතයක් . ඒවගෙම දිරිමත් කන්තවක්. Interview කරන කෙනා ගැන ඉතින් කුමන කතාද 👌👍👍👍👍 හරිම සුන්දර පිලිසදරක්.. තව තවත් මෙවැනි වැඩසටහන් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා .. මේවෙනි වැඩසටහන් මඟින් අපව සතුටු කරනවා වගේම ඔබත් පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරනයි 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏🌷💐🌷💐💐💐💐 මට මෙය බොහොම වට්නවා තෙරුවන් සරණයි

  • @nirmaleeperies9800
    @nirmaleeperies98002 жыл бұрын

    ලස්සනයි .හරිම සුහදව,විනෝදයෙන් කාලය ගෙවුන.දැනුනෙවත් නැහැ.සුබ පැතුම් ඔබට.සුවබර කාලයක් වේවා !!!!ජේසුපිහිටයි .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි දිගටම බලන්නකො... තෙරුවන් සරණයි

  • @subashaniamaratunga4635
    @subashaniamaratunga46352 жыл бұрын

    මෙය ඉතා වටිනා වැඩ සටහනකි .හුදු විනෝදය පමණක් නොව අප සියලු දෙනා ගේ ම ජීවිත වලට ගත හැකි ආදර්ශ බොහෝ ය ..❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @user-gq1ul4jx8h

    @user-gq1ul4jx8h

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤Thanks

  • @nimalihapugoda9249
    @nimalihapugoda92492 жыл бұрын

    හරිම ලස්සන , වැදගත් වැඩ සටහනක්🖤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @mihiriilukthenna910
    @mihiriilukthenna9102 жыл бұрын

    Really stunning programme😍.. Brilliant artists with a perfect announcer👍

  • @user-rz4kl8zn1k
    @user-rz4kl8zn1k11 ай бұрын

    නිල්මිණි තෙන්නකෝන් සුපිරිම රංගන සිල්පිනියක් තෙරුවන් සරණයි

  • @msindrniindrni6300
    @msindrniindrni63002 жыл бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා එදා වගේම අදත් ලස්සන යි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 💐🌷🌷🌷

  • @cs-lw2bn
    @cs-lw2bn2 жыл бұрын

    ලස්සනම හිත් දෙකක්.බුදුසරණයි දෙන්නට්ම.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @Ravi-ht5rt
    @Ravi-ht5rt2 жыл бұрын

    Great show n a interview thanks to you both

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much. 💐

  • @swarnadealwis1231
    @swarnadealwis12312 жыл бұрын

    නිල්මිණි තෙන්නකෝන් මහත්මිය.ඉතාමත් සුන්දර තැනැත්තියක්...ඒ වගේම ඒ කිව්ව එක ඇත්ත..උදාරි වර්ණකුලසූරිය... අපේ රටේ තවමත් මාලනිය ක් බව මට සිතේ...ඉදිරි අනාගතෙ...ඕනම චරිතයකට පන පොවන්න හැකි යාවක් ඇති..හැඩරුවකි...ඔබතුමාට ජයපතනව....🙏🙏🙏🙏💯💯

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අදහසට සග සුබපැතුමට

  • @ddhammi7349
    @ddhammi734910 ай бұрын

    වැඩ සටහන බලන්නත් කලින් ලයික් කරා.ඔබ දෙපලටම බුදු සරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    🙏💐💐💐

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga72642 жыл бұрын

    ඒ නිහතමානීකමට ආදරෙයි ගොඩක්. හරිම අහිංසක කෙලින් කතා කරන යකඩ ගැහැණියක්.❤ Thank කැළුම් අයියා.💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    දෙවෙනි වතාවටත් නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ වැඩසටහන බලන්න ආව..♥️♥️♥️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    👌🌷💐👍

  • @edirisinghekumar7349
    @edirisinghekumar73492 жыл бұрын

    හරිම ලස්සනයි hoda nehta මනි වැදගත්ම vedyata ජීවත්වන ahensaka cartyak ahensaka අපි wanwan වැඩ සටහන් තිබ්බ හැම දාම balwa ඔබ tumata dave phtai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me agayeemate

  • @antanetliyanage.7247
    @antanetliyanage.72472 жыл бұрын

    කලාකාරයෝ බොහොම ටිකදෙනයි තමන් උදව් කරපු පක්ෂයෙ වැරදි දැකල කෙලින් කතාකරන්නෙ,හුඟක් අයට එහෙම කකාකරන්න බැරි එයාලගෙන් උදව් ගත්ත අයට පමනයි...නිළියක් විදිහට ඇය දක්ෂයි කතා දෙකක් නෑ ඒත් 69 ලක්ෂයෙන් එක්කෙනෙක් රටට මෙච්චර දෙයක් වෙලත් රජයේ කිසි වැරැද්දක් ඇ දකින් නැත්තෙ රජය ඇවිත් ටික කාලයයි නිසාලු,නිල්මිණී ඔබ තවත් අව්රැදු 2ක් ඔහොම්මම බලන් ඉන්න රට හැදෙනකන්....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබේ මේ අව්‍යාජ අදහසට 💐

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE2 жыл бұрын

    කැලුම් අද ඔබේ ඇදුමත් හැමදාම වගේ ඊටත් වඩා ප්‍රියජනකයි ... කතා බහ ඉදිරිපත් කිරීම හැමදාම වගේ හරි අගෙයි. නිල්මිණි තෙන්නකෝන් හරිම වැදගත් කාන්තාවක් ...ගරු කරනවා හදවතින්ම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐

  • @charikamawella4250
    @charikamawella42502 жыл бұрын

    අපිත් අතීතයේ සොදුරු මතකයන්ට ගියා 😊 නිහාල් දීප්ති ❤️ ගොඩාක් ආදරේ ආසම කරන දෙන්නෙක් කැලුම් නිල්මිණි ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷

  • @shyeth8314
    @shyeth83142 жыл бұрын

    It is not long since I started watching your channel. Before never listened to your TV or radio announcing. Announcing is one of my favorite subject. I learn that subject from your channel as well as wherever possible. Through this channel you have become one of my three favorite announcers

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for tour kind words. Appreciate it very much 💐🌷💐🌷💐🌷

  • @nandaneesubasinghe848
    @nandaneesubasinghe8482 жыл бұрын

    සිනමාවේ කඳුළු බිංදුව. මං ආසම කරන ආදරණීයම නිළියක්.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @indikadesilva6522
    @indikadesilva65222 жыл бұрын

    Soo cool and charming background!! 🌹🌹Where's this Kalum?

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    This is Spa Ceylon boutique - Dutch hospital promises

  • @indikadesilva6522

    @indikadesilva6522

    2 жыл бұрын

    @@kalumwijesooriya 👍🌹🌹thank you!

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ඇය තවත් දෙමවුපියන් නැති දියනියකට මවක් වෙලා ඉන්නව කියල කිව්ව හරිම සතුටුයි .ඉතිo ..❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🌷💐🌷💐🌷💐💐

  • @kalanalanka1373
    @kalanalanka13732 жыл бұрын

    සැබැවින්ම ඇය නිහතමානී කලාකාරණියක් මන් කැමතිම රංඟන ශිල්පිනියන් ඒ වගේම කැලුම් අයිය මේ වැඩසටහන ගොඩක් ලස්සනට පැහැදිලිව මෙහෙයවනවා ...පුළුවන් නම් පූජා උමාසංකර් ගේන්නකො ඇයද ගොඩක් නිහතමානී කලාකාරණියක් මන් ගොඩක් කැමති කෙනෙක් ඔබ දෙපලටම සම්මාසම්බුදු සරනයි යහපතක්ම වේවා ❤️❤️❤️❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්

  • @niroshanirosha7378
    @niroshanirosha7378 Жыл бұрын

    අනේ ඔයාට ගොඩක් කැමතියි දිය සුලිය තමයි මමත් ඉස්සෙල්ලම බැලුවේ ඒක දු දරුවෝ ඵකටත් ගොඩක් කැමතියි. ඔයා හොද නිලියක්

  • @roshanarosi8031
    @roshanarosi80312 жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා මොකද මන් හරිම කැමති නිලියක්❤️❤️❤️ස්තුතී කැලුම් අය්යේ බුදුසරණයි ඔයාට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට

  • @thisunijayawardane4065
    @thisunijayawardane406510 ай бұрын

    යහලුවන් නිසාද නොදනි, ඔබ ඉදිරියේ නිල්මිණි මහත්මිය සැහැල්ලුවෙන් කතා කරනවා. කොටස් වැඩි ගුණාත්මකබවින් අඩු නාට්‍ය වලට වඩා ගුණාත්මකබවින් වැඩි, කොටස් අඩු ඉස්සර ටෙලිනාට්‍ය වලින් අපි ජීවිතය ඉගෙන ගත්තා. අපේ කුඩා කාලයේ ආදරය කරන චරිත දෙකක්... දෙදෙනාටම දිගාසිරි ..!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 🌺💐👍

  • @user-tp4vi9sg3p
    @user-tp4vi9sg3p10 ай бұрын

    Mama oyata godak adarei wagema godak garu karanawa nelmini akka.. oyata jesu pihetai

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe88632 жыл бұрын

    ලස්සනයි... මම ආසම නිලියක්... ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ajithajayanthi1880
    @ajithajayanthi18802 жыл бұрын

    මම ආදරය කරන නිහතමානී චරිතයක් වටිනා දේවල් බොහෝමයක් ජීවිතයට ගත්තා ඔබ දෙපලට ජේසු පිහිටයි 💓

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ අගයීමට තෙරුවන් සරණයි

  • @sureshaniherath5171
    @sureshaniherath517110 ай бұрын

    ඔබ දෙදෙනාම මං මුලින්ම දැක්කෙ දූ දරුවො තුලින්.එතකොට මං පොඩි ළමයෙක්.ඒත් එදා ඉදලා අද වෙනකම්ම එපා නොවුන චරිත දෙකයි.ආදරෙයි දෙපොළටම. දීර්ඝායුෂ ලැබේවා .💖💖💖

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💐 තෙරුවන් සරණයි

  • @madumadu1850
    @madumadu1850 Жыл бұрын

    මං fb එකේ කමෙන්ට් එකක් දැකලා දියසුලිය නාට්‍ය හොයන් ඇවිත් බැලුවා අම්මෝ ඒක මරු අනේ ඒ නාට්‍ය ඉස්සර මාර විදියට ජනප්‍රිය වෙලානේ මං නාට්‍ය බලලා අම්මගෙන් විස්තර ඇහුවා අම්මා කිව්වා ඒ කාලේ නිල්මිනී පිස්සුවක් කියලා ඒ තරම් නිල්මිනී ජනප්‍රිය උනා කිව්වා නිල්මිනි අදින පලදින විදිය කොන්ඩේ පවා දාන විදිය අනුකරනය කරා කියලා ඒ තරම් නිල්මිනි ජනප්‍රිය කිව්වා දියසුලිය ගොඩාක් ජනප්‍රිය උනා කිව්වා මාත යූ ටියුබ් එකෙන් දවස් දෙකෙන් බලලා ඉවර කරා ඒ නාට්‍ය මාරම ලස්සනයි මේ දවස් වල නිල්මිනිගේ නාට්‍ය හොය හොයා බලනවා මං 😊😊

  • @nandanigamage1895
    @nandanigamage18952 жыл бұрын

    Harima කැමති ...නිළියක් ..නිල්මිණි ...බුදු සරණයි ..කැලුම් ඔයටත් ස්තුතිවන්ත වෙනව 🌷

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @shanikakumari7852
    @shanikakumari78522 жыл бұрын

    හරිම ලස්සනයි අයියෙ ජයෙන් ජයම වේවා♥️🙏🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ශානිකා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ශානිකා

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake86238 ай бұрын

    මගේ පරපුරෙන් Shalini සහ tharindi ගොඩක් දක්ෂයි. අවංකවම මට උමාලිගෙ රංගනය ඒකාකාරී. ඒවගේම උදාරිගෙත් රංගනයේ විශේෂත්වයක් පෙනෙන්නට නැහැ. ( මේ මට දැනෙන විදිය පමණ ය 🙂🙂)

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    💐💐💐💐

  • @theekshanaliyanawaduge2873

    @theekshanaliyanawaduge2873

    7 ай бұрын

    ඇත්තෙන්ම. හැම කතාවෙම එකම විදියයි.දක්ෂ නෑ

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe45572 жыл бұрын

    කැලුම්+ නිල්මිණි =❤ ඔබ දෙපළ එක වගේ. දෙන්නට විවාහ වෙන්න තියෙන්නේ.❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    අපි හොද යාලුවො විතරයි😂😂😂😂🙏🙏🙏🙏

  • @savithriedirisinghe4557

    @savithriedirisinghe4557

    2 жыл бұрын

    @@kalumwijesooriya 👍👍😂😂

  • @gnanakannangara3084

    @gnanakannangara3084

    2 жыл бұрын

    👌🤣

  • @shaniperera1877
    @shaniperera18772 жыл бұрын

    මම ගොඩක් කැමති නිල්මිණි අක්කා ගෙවන තනියම එඩිතර ජීවිතය ,,,එහෙම තමා ඉන්න ඕනෑ ගැහැනියක් ,,,ශක්තිමත්ව, 😘😘🌻🌻🌻🌻❤❤ god bless you අක්කා , thanks කැලුම් අයියා supurb video ,,, මට දු දරුවෝ drama එක මතක් වුනා ,, 😘😘😘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට

  • @user-st8qy1rt1g
    @user-st8qy1rt1g2 жыл бұрын

    Jayawewa nilmini..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @amialo2626
    @amialo26262 жыл бұрын

    මේ ගිම්හාන සෘතුවේදී සෑම වසරකම වතුර නැතිවීමෙන් විශාල සත්වයෝ ප්‍රමාණයක් මියයනවා.. ඔබටත් හැකි නම් ඒ අසරණ සතුන් වෙනුවෙන් ඔබේ ගෙවත්තේ දිය බඳුනක් තබන්න..අධික උෂ්ණත්වය හමුවේ පණ ගැටගහගන්න ඔබ ඒ සත්වයින්ට කරන උපකාරයේ පිනම ඔබට මේ වසංගතයෙන් ඔබේ ජීවිතය රැකගන්නට උපකාර වනු ඇති.. හැකි නම් කෑම බඳුනක්ද තබන්න. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🙏💐💐💐💐💐

  • @manelolsson8712
    @manelolsson87122 жыл бұрын

    Daksathama niyak nihathamani nileyak

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @sushayacreations1258
    @sushayacreations12582 жыл бұрын

    Nilmini thennakon Happy to see you

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you

  • @anufernando3406
    @anufernando34062 жыл бұрын

    Charithayak thamai 👍👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub9 ай бұрын

    නිල්මිනි තෙන්නකෝන් හරිම ලස්සන නිහතමානී ජිවිතේ ජය ගත්තු නිලියක් හොද අම්ම කෙනෙක් හොද වැඩසටහනක් කාලය ගෙවෙනවා දැනුනෙ නැ සුබ පතනවා හදවතින්ම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐💐💐

  • @shakyawitharana8945
    @shakyawitharana89452 жыл бұрын

    Diya suliya baluwa. Ane koi tharam lassanada e kale. Danuth lassnai. E rangapema patta

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthithi me agayeemate

  • @kumaribandara2442
    @kumaribandara24422 жыл бұрын

    අද ඔන්න නියම කෙනෙක් එක්ක ඇවිදින් තියෙනවා කැළුම් අයියා . මං නිල්මිණි අක්කට හරිම ආදරෙයි . එයා මාර දක්ෂතා තියෙන නිළියක් . තැන්ක් යූ එයාව ගෙන්නුවට.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි👌

  • @kumaribandara2442

    @kumaribandara2442

    2 жыл бұрын

    @@kalumwijesooriya කැළුම් අයියා නිල්මිණි අක්කව contact kara ගන්නේ කොහොමද .? මං ඔයාගෙ වීඩියෝ යාළුවො නෑදෑයො එක්ක shear kara gannawa කොහොමත්

  • @RaniRatnayaka-mt8hr
    @RaniRatnayaka-mt8hr3 ай бұрын

    කැළුම් ඔබ කරන වැඩ සටහන් goodak ලස්සනයි thankyou කැළුම් ❤️🥰❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    Really I love this program Kalyn your great I love so much nilmini

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much 🌷💐💐💐

  • @damai4603
    @damai46032 жыл бұрын

    එහෙම අය කොව්වර ඉන්නවද නිල්මිණි තෙරැවන් සරනයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි

  • @samanthadissanayaka8233
    @samanthadissanayaka82332 жыл бұрын

    නිහතමානි කෙනෙක් තමා නිල්මිණි අක්කා හරිම තැන්පත් කෙනෙක් ආදරේයි අක්කි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka36302 жыл бұрын

    මම ඉපදුනෙ 1987 මට මතකයි 1993 විකාශය උන දූ දරුවෝ කතාවෙ දීප්ති තමයි අද ආරාදිත තරුව එයා ඉස්සෙල්ල බැන්දෙ නිහාල් ඒ චරිතය කලේ වැඩසටහන මෙහෙයවන කැලුම් අය්ය එයා මැරුන කතාවට අනුව පස්සෙ දීප්ති බැන්දෙ අසේලව. 1වසරෙ ඉදපු අපිට මැරෙනකල් අමතක නොවන චරිත වසර 28 කට පසු නැවත ඇස් ඉදිරියට ගෙනත්.... වාව් කැලුම් අය්යෙ... එදා main sponcer ceylinco insurance කතාව මැද දාපු රන්දරු ඇඩ් එකත් මතක් උනා....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐💐

  • @pravferna4481
    @pravferna44812 жыл бұрын

    Kalum has his own audience ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Yes. I too guess so. Many thanks

  • @sewwandisulakshini1936
    @sewwandisulakshini19362 жыл бұрын

    මෙතුමියගේ පෙනුම කතා බහ උදාරිගේ වගේ...😘😘😘

  • @niranjalarathnayaka4441
    @niranjalarathnayaka44412 жыл бұрын

    Godak garu karana kenek.harima nihatha mani.kalum magaharuna godak ayata oya sadaranayak karanawa.thanks

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 🌷💐 Digatama balannako Theruwan Saranai

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali75062 жыл бұрын

    හරිම ලස්සන තරු දෙකක් මම කැමතිම දෙදෙනෙක් කැලුම් අයියේ නිල්මිණි අක්කේ 💕💕💕

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලො 🌷💐

  • @pradeepnishantha6231

    @pradeepnishantha6231

    2 жыл бұрын

    නිහාලුයි දීප්තියි දෙන්න ම ලස්සනයි.

  • @enavigator3821
    @enavigator38212 жыл бұрын

    දිය සුලිය ටෙලි නාට්ය ඉවර වෙනකන් ආයෙත් බැලුවා. නිල්මිණි මහත්මිය ගැන මාර දුකක් දැනුනා. ඔබට තෙරුවන් සරණයි. පුලුවන්නම් එතුමියට මේ තියන කොමෙන්ට්ස් පෙන්නන්න.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මම හිතනවා ඇය මේවා බලනවා ඇතැයි කියා

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අදත් ලස්සන වැඩසටහනක් නැරඹුවා වෙලාව ගියා දැනුනෙම නැහැ ...ඩොලර් මිලියනක සිහිනයත් සැබෑවේවා කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..😁😁😁👍👍👍❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 🌷💐🌷💐🌷💐

  • @miulamiula328
    @miulamiula3282 жыл бұрын

    Oba dapalatama දීර්ඝ ausa wawa mama kamathi dannak.dudaruwo matakaya tawama tiyanawa.❤️❤️👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me agayeemate

  • @kusumakusuma8578
    @kusumakusuma85782 жыл бұрын

    නිල්මිනිඅක්කාහරිමඅහිසක එ්වගේමඅැත්තකතාකරන නිලියක්🌻🌺🌹🌸🌷🌼💟💞💖💕

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐🌷💐🌷👍

  • @wise9085
    @wise90852 жыл бұрын

    The most talented people!! Kalum and Nilmini… All the best!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your kind words

  • @winithasamaraweera6217
    @winithasamaraweera62172 жыл бұрын

    Man kamathima niliyak kalum oyath hodata mema vada sataha karanava 👍 b s

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya1232 жыл бұрын

    Nice dress and nice look...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thanks a lot

  • @samanthadissanayaka8233
    @samanthadissanayaka82332 жыл бұрын

    කැළුම් අයියා දිර්ඝායුෂ ලැබෙිවා ආදරේයි හැමදාමත් නිහතමානිකම ආදරය කරන කටහඩක් 👍💕

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    අනේ. බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වට්නවා

  • @sandayakumudini4449

    @sandayakumudini4449

    2 жыл бұрын

    @@kalumwijesooriya nilmini ta harima adaray

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c2 жыл бұрын

    Love you නිල්මිණි අක්කා 💐❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks

  • @lalanthafernando2201
    @lalanthafernando22012 жыл бұрын

    Kalum oba eta hodata wadasatahana karanawa, ewgema nilmine etama hoda adarsamath amma kenak wagema dahramath kantawak. Obata subapatum

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu15302 жыл бұрын

    Ap oya dennatama adarei theruwan saranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi Theruwan Saranai

  • @letswakeup5992
    @letswakeup59922 жыл бұрын

    ආදරණීයම චරිතයක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @Ad-lf7xb
    @Ad-lf7xb2 жыл бұрын

    ane mama podi kale edala adatath asama niwedakaya kalun aiya😘😘😘❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me agayeemate 💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ඇත්තටම ඇය ජනප්‍රිය නිලිය තෝරන ක්‍රමය ගැන කියපු කථාව සම්පූර්ණ ඇත්ත..👍👍👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ගොඩ දෙනෙකුට මේක තේරන්නෙ නැහැ නංගී

  • @gnanakannangara3084
    @gnanakannangara30842 жыл бұрын

    Matenam mathak une,irangeni seresinhe mathiniyai,nilminiwai,💐Sunderai..sathutu una, dedename nidukin nirogiwe wesethwa..!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me suba pethumata Theruwan Saranai

  • @nimalihapugoda9249
    @nimalihapugoda92492 жыл бұрын

    ♥️♥️♥️♥️ යශෝධා විමලධර්ම මෙනෙවියව සමගත් මේ වැඩසටහනට කරන මෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි දිගටම බලන්නකො...

  • @kamilpushpakumara3153

    @kamilpushpakumara3153

    2 жыл бұрын

    Ow yashodha wimaladharma ekkath me wedasatahana karanakan api maga balan innawa.hebeyi wedashate marthukawa vidhiyatama wedeth thiyenna ona aradhana karana ectasge hitharidheyi kiyala oya ahana prasna yatapath karanna epa. Aniwaryen eya kemathi nalu niliyan 10 dhaksha thawaya peththen eya dhana vidhiya nalu niliyan dhaya.moka erasaswadhe samagin thamayi meweda satahana dhigata yanne.Mama asawen beluwe sanghitha virarathnage wedasatahana. E wage hadhanna. Intau eke ahana prasna adu karaladhanna epa

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    @@kamilpushpakumara3153 already recorded. Trust you would like that.

  • @kamilpushpakumara3153

    @kamilpushpakumara3153

    2 жыл бұрын

    @@kalumwijesooriya oya mama kiyapu dhewalwalata hitharidhdha ghanna epa.Mama edhewal kiuwe oyagema hodhata wenas weda shatahanak unama hemoma.balanawa ayye

  • @dilhani4260
    @dilhani42602 жыл бұрын

    Diya suliya hari dukai a kathawa. Me lagadi beluwa oyage ragapema itha wishishtai kiyanna wachana ne mn asa niliyak. 😘😘😘😘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 🌷💐

  • @dayanhamine7533
    @dayanhamine75332 жыл бұрын

    නිල්මිණි.. . ඔයා .. .. හරිම වාසනාවන්තයි.. .. . මොකද ඔයා අර. මන්දමානසිකයගෙන්. . වෙන්වීමම ජයග්‍රහනයක් වාසනාවක්. .. . .. දුවටයි. ඔබටයි තෙරැවන් සරණයි . .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🤔🤔🤔🤔💐

  • @dayanhamine7533

    @dayanhamine7533

    2 жыл бұрын

    Kalum Wijesooriya comment එක සැර වැඩිද මන්ද.....🤗

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    මේ ඔබේ අවංක අදහසනෙ

  • @isharabimbiperera7027

    @isharabimbiperera7027

    2 жыл бұрын

    Aththamai..😅

  • @crkitchen6744
    @crkitchen67442 жыл бұрын

    හරිම ලස්සනයි.. ලස්සන වැඩසටහනක්...තෙරුවන් සරණයි ඔබ තුමාට .... සියළු වැඩ කටයුතු සාර්ථක වේවා ඔබ තුමාගේ!!!💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @ravididesilwa5609
    @ravididesilwa56092 жыл бұрын

    Realistic character♥️ Thank you so much for your effort kelum uncle 🧚

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you very much fir watching

  • @disnarangani3108
    @disnarangani31082 жыл бұрын

    Ane mama Asa Karana niliyak harima ahahiskai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @nirmalaiddamalgodage8934
    @nirmalaiddamalgodage89342 жыл бұрын

    නිල්මිණි man අසම නිළියක් oya අපි ආසාවෙන් බැලුවා දිය suliya නිදිකුම්බා mal බලන්න ආසයි ඔයාට duwa ta jp tc🌹🌹🌹🌹🌹🌹🌹🌹💜️💙❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 💐🌷

  • @nirmalaiddamalgodage8934

    @nirmalaiddamalgodage8934

    2 жыл бұрын

    කැළුම් ai dan රඟපෑම ta එන්නේ natte mage hite nam tama ඉන්නවා 🌹🌹🌹nirogewa inna one

  • @nirmalaiddamalgodage8934

    @nirmalaiddamalgodage8934

    2 жыл бұрын

    Plx කැළුම් නිල්මිණි wa viwaha kara ගන්න සුභ patanawa💜️💙❤

  • @harshakumara970
    @harshakumara9702 жыл бұрын

    මධූ හරිම ආදරනීය බොරුවට පොශ් වෙන්න දගලන අය අතරෙ ගොඩක් නිහතමානී පිරිමියෙක්.කෙනෙක් සතු විය යුතු මෘදු ගතිගුන ඔහු ලග තියනවා කියලා හැසිරීමෙන් පේනවා. වචන හසුරවන විදිහ අහගෙන ඉන්න බලා ඉන්න හරිම ආසයි මම කැමතිම කෙනෙක්♥️. ඔයත් හරිම නිහතමානී කෙනෙක් ...එදා ඒ දැකපු ජෝඩුව හරිම සංවේදී විදිහට මම නම් දකිනවා...හොඳ කෙල්ලෙක් ඇත්තටම....... ඇය වාසනාවන්තයි එයා වගේ කෙනෙක් ලබන්න. ආයේ එක වහලක් යටට වෙන්න තිබ්බනං හොදයි. ඕගොල්ලොන්ට උනේ නිදිකුම්බා මල් එකේම උනා වගේ වැඩක්. ඔයාලගේ සරලකමට ගොඩක් අසාවෙන් හිටියේ. එත් මට හිතෙනවා මධු කවදාහරි ඔයා ගේ ලොක් කරලා ගෙදර යන්න ලෑස්ති වෙන වෙලාවේ රේසින් බයික් එකකින් ඇවිත් අනවබෝධය නැතිකරලා එකතු වෙයි කියලා. නිදිකුම්බා මල් එකේ වගේම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 🌷💐🌷💐

  • @harshakumara970

    @harshakumara970

    2 жыл бұрын

    @@kalumwijesooriya මෙන්න අන්තිම ටික 14 :00 වගේ ඉදලා බලන්න පාලිත වෙනුවට මදුමාදව දාගන්න kzread.info/dash/bejne/a3iIrpueXbPRabA.html

  • @harshakumara970

    @harshakumara970

    2 жыл бұрын

    @@kalumwijesooriya අර ඔකේ 9 :00 හරියේ විතර යන රවින්ද්‍ර එක්කකෑල්ලත් එයාට හොදයි. ඔයාටත් පුළුවන් රවින්ද්‍ර වගේ මදුමදව ගෙන්නලා ඒටික කියන්න

  • @sansmvsg855
    @sansmvsg8552 жыл бұрын

    යුරේනී නොශිකාව ගේන්න 😌😌 waiting

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    මම උත්සාහ කරන්නම්

  • @farhanaqadir1733
    @farhanaqadir17332 жыл бұрын

    මෙ වැඩසටහන ගොඩක් හොදයි මම ආස කරන ආදරණීය ජනප්‍රිය නිළියක් නිල්මිණි තෙන්නකෝන්,, ඒ වගෙම රවීන්ද්‍ර රන්දෙණිය චරිතයත් හොදයි,,කැලූම් චරිතය නිරූපණය කරන එක ගොඩක් හොදයි,,

  • @dhammikapindeniya8120
    @dhammikapindeniya8120 Жыл бұрын

    මං ගොඩක් ආදරේ කරන කෙනෙක් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය

  • @diliniperera-ce5gi
    @diliniperera-ce5gi5 ай бұрын

    මං චුටී කාලේ ඉදලම ආසම නිලියක්❤❤❤❤❤ අදටත් ඔබව දකිද්දි ඒ පරන කැමැත්ත එසේමයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    👍💐👍💐

  • @namalibolongha3659
    @namalibolongha36592 жыл бұрын

    නිල්මිණි මම ගොඩාක් ආදරය කරන්න නිලියක් . ඔයා ගේ අදහස් වලට මම එකගය් . ඒත් පරස්පර විරෝදී දෙයක් කිවුවා. හොර දේශපාලුවො අයින් කරන්න ඕන කියලා හරීයට ගරුකරනවා කියල කිවුවෙත්, අනාගතයෙදි රට හදය් කියලා හිතන්නෙත් ඒ අයින් කරන්න ඔනා කියන වර්ගයෙම අය නේද ?

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🤔🤔🤔🤔🤔

  • @suwahassipthera9461
    @suwahassipthera94612 жыл бұрын

    Lassanay godak program eka

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @geethmasenuri6077
    @geethmasenuri60772 жыл бұрын

    තනිකඩව තමන්ගේ ජීවිතය ගොඩනගාගත් සුන්දර ,ධෛර්යයවන්ත ,ආදරනීයම කාන්තාවක් .❤❤❤️❤️❤️👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @anneperera1684

    @anneperera1684

    9 ай бұрын

    පුංචි තිරයේ කඳුලු බිංදුව❤️❤️❤️

  • @d.m.kaveeshsdisanayaka4934
    @d.m.kaveeshsdisanayaka49342 жыл бұрын

    Hamadama adarei oyata akki

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal40752 жыл бұрын

    ❤️🌷❤️🌷

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🌷💐🌷💐

  • @sumedhaliyanage8966
    @sumedhaliyanage89662 жыл бұрын

    Man podi kale idan asama niwedakaya❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi 🙏🙏🙏🙏 Me agayeemate mata Bohoma watinawa

  • @nilminikulathunga8354
    @nilminikulathunga83542 жыл бұрын

    Nilmini akka oya ranga pana hema nattiyama lassanai.oya charisma dakshai.hemadama adarei.oyata deergayusha.oyata duwata ammata kelum aiyata budu Saranai.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @anusharanhoti
    @anusharanhoti2 жыл бұрын

    නිල්මිණි අක්කා එදා වගේම අදත් ගොඩක් ආදරය කරන චරිතයක් 👍😇😇😇❤️❤️❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 🌷💐💐💐

  • @nadeeshalakmini6679
    @nadeeshalakmini66792 жыл бұрын

    Umali gennanna❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    🌷🌷🌷💐💐

  • @sameeradarshana9507
    @sameeradarshana95072 жыл бұрын

    වැඩසටහන හරිම අපූරුයි..උමාලි තිලකරත්න මහත්මිය ගෙන්නන්න...👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්

  • @pushpika6473
    @pushpika64732 жыл бұрын

    Atta tamai jiwite ohoma tamai.hama taninma ganiyek tama bata karanne.diriys mawak we apa kala pera akusal me atmayen iwara karanna.atma abimanaya ganiyakuta hari watanawa.teruwan saranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi me agayeemate 🌷💐

  • @rosnijaya6796
    @rosnijaya67962 жыл бұрын

    Kashade waradunath oyata oya harima nihathamani oyage daruwath ekka ada kisima kenekgen wachanayak ahanne nathuwa jiwath wenawa ada wenakota kalawata sambanda eunge nadagan ekekwa atha arala thawa ekek nathinam ekek gedara thiyagena eliye horata thawa ekek samahara naki gaikawo ladaruwo ekka e atharin oba wage aya oya kalawa kiya kiya kalawa margen karana ninditha ganuntai minissuntai oba adarshayak

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Obe adhahas dekweemata Bohoma isthuthi

Келесі