Happy Hour - Yohani & Dushyanth Weeraman | Episode - 51 | 2024-01-07 | Hiru TV

Ойын-сауық

Happy Hour - Yohani & Dushyanth Weeraman | Episode - 51 | 2024-01-07 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 111

  • @chathucjw1651
    @chathucjw16516 ай бұрын

    සමහරු තාම බනිනවා හිනාවෙනවා යොහානිට.යොහානි හරිම පරිස්සමෙන් ගමනක් යන නිහතමානී දක්ෂ ගායිකාවක්.ලෝකයේ ගොඩක් රටවල් වල මිනිස්සුන්ගේ හිත් දිනලා ලංකාවෙ නම ජාත්‍යන්තරයට අරන් ගිය ගායිකාවක් තමයි යොහානි.සුභපැතුම් යොහානි♥️

  • @dermasaudi9393

    @dermasaudi9393

    6 ай бұрын

    Yohanigaa sindu saudi rataa harima ashavan asanava arabic janathava

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i6 ай бұрын

    යොහානි ඉන්න හැටි බලන්නකො.හිතට අරන් නෑ පොඩ්ඩක්වත්.වෙන කෙනෙක් ඔහොම පිට රටක ඔච්චර ජනප්‍රිය උනොත් ලංකාවෙදි රටේ නැති සෝබන දායි.විශේශයෙන් මේ වගේ ටීවී ප්‍රෝගෑම් එකක.ලංකාවෙ ඇතුලෙ සිංදුවක් මිලියන 2 3 ක් views ගියාම මහ ලොකු ගායක ගායිකාවො දාන ඇඩ් එක බලන්න ඕන දැන් .dream star ,hiru star එකෙන් එන උන්ගෙ ඇඩ් එක බලන්නකො.ඒ අය තරම් celebrities ලා නෑ වගේ😂මෙයාට කොහොම ඇඩ් එකක් දාන්න පුලුවන්ද. ඒ කෙල්ල සිම්පල් එකේ හිනාවෙලා ඉන්න හැටි බලන්න..

  • @skpurnimasushani6265

    @skpurnimasushani6265

    6 ай бұрын

    Coz she is educated girl

  • @Ivdezilva_Music

    @Ivdezilva_Music

    6 ай бұрын

    Damn true❤

  • @chaminilakmali2652

    @chaminilakmali2652

    6 ай бұрын

    Agree

  • @user-ib8nz1yj6m

    @user-ib8nz1yj6m

    6 ай бұрын

    ඒක තමයි අර වනවාසී හිමි බනින්නේ ගස් හිටවන්න ආවේ නෑ කියලා 😂.

  • @dloved4456

    @dloved4456

    6 ай бұрын

    Ai dinithi wal gamage 😂

  • @inokadamayanthi5887
    @inokadamayanthi58876 ай бұрын

    Wow,යොහී මම ආසම චරිතයක් ,හීන්හැඩ සෝබන කෙල්ල ,❤❤දුශී ,යුරේනි ඔයාල දෙන්නමත් ලස්සනයි ,අද වැඩසටහන හොදයි ,❤❤👍👍😍😍😍😍

  • @kawyanavodi31
    @kawyanavodi316 ай бұрын

    මං යොහානි අක්කව follow කරන්න ගත්තේ 2018 වගේ ඉදන්.මට ලොකු motivation එකක් උනා මගෙ ගමන යන්න,හිමින් හිමින් මමත් මගෙ ගමන යන වා.කැපකිරීම් කරන්න ඕනීමයි luke එක එන්නනම්.

  • @udithnuren6546
    @udithnuren65466 ай бұрын

    2023 Auruddata Yohanita utube views 18Billion thiyenawa, Spotify vews 182 Million thiyenawa, Ratawal 184 ka Fansla innawa 😮

  • @Notej34

    @Notej34

    6 ай бұрын

    18 billion ?? Are you sure??

  • @udithnuren6546

    @udithnuren6546

    6 ай бұрын

    @@Notej34 Yep its Billion with a B. by end of 2023 she had 18,167,064,779 views.

  • @thushalthekshana1635

    @thushalthekshana1635

    6 ай бұрын

    Yes your right 18 Billion..

  • @Notej34

    @Notej34

    6 ай бұрын

    Lol,you all should learn maths first.She has only 506m in her channel and let's add all her vedios,that amount is nearly catching up with 1.2b.If she has 18 billion, then she should have at least 1 mv with 500m 😶 only A listed artists has 15b+ views.

  • @udithnuren6546

    @udithnuren6546

    6 ай бұрын

    @@Notej34 Idiot, i've given you the 2023 recap given by Utube 😂 Views are not only taken from her own account, Views that came from her videos shared by other pages, people also count 😂 First learn about year end recaps by Utube before opening your big mouth 😂😂😂

  • @chaminilakmali2652
    @chaminilakmali26526 ай бұрын

    ලංකාවේ දැන් දක්ශ කමට වඩා ඇග පෙන්නලයි ඉස්සරහට යන්න හදන්නේ,ඒ අතින් මේ පුංචි කෙල්ල අනිත් අයටත් ආදර්ශයක් ,දක්ශ කම හැමදාම තිබ්බට අනිත් හැමදේම තාවකාලිකයි,all the best yohani &dhushmanth

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala5936 ай бұрын

    ස්ටෙෆනි අක්කත් හිටියා නම් ෂෝක් 😇👌❤️

  • @user-cn9cu9nc1j
    @user-cn9cu9nc1j6 ай бұрын

    යුරේනි ලස්සනට කරනවා program eka,, joker කෙනෙක් නොවී,,වැදගත් විදිහකට වැඩ සටහන කරනව එයා...❤❤❤❤❤

  • @imeshaperera6751
    @imeshaperera67516 ай бұрын

    I really love yohani's voice from day one. It's soothing and it's unique ❤️ she is building a brand. එයාගෙ නමින් එයාව කොයි තරම් දෙනෙක් දන්නවා ද. මිනිස්සු මොකට ඒ ළමයට වෛර කරනවා ද මන්දා 😢

  • @kaushiz2211
    @kaushiz22116 ай бұрын

    ❤❤❤ ගොඩාක් උත්සාහවන්ත, මහන්සි වෙන, තමන් ගැන අභීමනයෙන් ජීවත් වෙන, හොඳ හැදියාවක් තියන දක්ෂ ළමයෙක්

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika28926 ай бұрын

    දුෂ්‍යන්ත් කියන්නේ දක්ෂයෙක්..ඒත් කම්මැලිද මන්දා හරිම අඩු සින්දු ප්‍රමාණයක් තියෙන්නේ එයාගෙ.මම හරිම ආස කෙනෙක්..ඒ වගේම චිත්‍රාල් සෝමපාල එක්ක ගත්තම යොහානිව අගය කරන විදිය බලන්න..හරිම අගෙයි.. ඒ වගේම යොහානි, what a amazing heart touching voice my love.. දක්ෂයෙක්..අඩු වයසේ ඔය achievement එක මාරයි..💗💗💗 love you both.. දුෂ්‍යන්ත් කියන්නේ ඉස්කෝලේ කාලේ මගේ crush එක..පින්තූර පොතකුත් තියේ තාම මෙයාගේ ඒකට එක හේතුවක් මයිකල් ජැක්සන් dancing movements. ඒ ඇරෙන්න voice එක..

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum68165 ай бұрын

    යුරේනි අක්ක ලස්සනට program aka කරනවා..දුශ්ශන්ත යොහානි සුපිරියක් දෙන්නම 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @KanthiMangalika-to6ex
    @KanthiMangalika-to6ex6 ай бұрын

    හරිම ලස්සනයි, කාලය ගෙවුන දන්නෙම නැතිව .ඔයාලා හැමෝටම සුභ පතනවා ...!

  • @kalumrandunu8891
    @kalumrandunu88916 ай бұрын

    පානා සෙනෙහසට තව අයිතිය තියෙන්නේ ඉරාජ්,දුග්ගන්නාරාල එයාලද සිංදු කියන්න දෙන්න එපා කියලා තියෙන්නේ. මට මතකයි ඒ දවස් වල ඉරාජ් යොහානිට විරුද්ධව නඩුවකුත් දැම්මා. ඕනි අලුත් කෙනෙක්ට මුලින්ම orginals නෑනේ අනිත් අයගේ සිංදු තමා කියන්නේ.දැන් ඉන්න විශාරදලා පවා අනුන්ගෙ සිංදු කියලා තමා දැන් තමන්ගේ සිංදු කියන්නේ. යොහානි සිංදු 14 එක දවසේ Release කරා ඊට අමතරවත් orginal song තියේ.ඕනි කෙනෙක්ට තමන්ගේ දෙයක් කරන්න කාලයක් ඕනි.ඔච්චර ඊරිසියා කරන්න එපා ඉරාජ්

  • @GeethanjUdage

    @GeethanjUdage

    6 ай бұрын

    සිංදු හදද්දි කොචිචර ගනක් යනවාද ඉන්දියාව පිල්මී සිදුව තියන ඉන්දියාව ගතිය ටැමිල් ආයගේ වත් ලංකාව නැනේ ලංකාව මකටී ඒකක් ඉන්දියා වාගේ අල්ලපු තාම නැ

  • @Malin__L_M.....
    @Malin__L_M.....6 ай бұрын

    Omg Jacqueline fernandez and yohani collaboration. Can't wait.

  • @nelumfernando8197
    @nelumfernando81976 ай бұрын

    හරිම ලස්සනයි songs Happy new year ALL OF them good luck ❤❤❤❤❤❤

  • @life-time-experience
    @life-time-experience6 ай бұрын

    Youhani is very open and honest. Wish both of you every success

  • @luckyfamily7193
    @luckyfamily71936 ай бұрын

    කවදාවත් බලපු නැති මේ ප්‍රොග්‍රෑම් එක අද බලන්නේ මගෙ දන්න දා ඉදන්ම ක්‍රශ් එක නිසා❤❤❤ දුශ්මන්ත් වීරමන්❤❤❤❤❤

  • @natalizandru8864
    @natalizandru88646 ай бұрын

    Yohani, so pure and unique voice❤..

  • @Farida-sg2en
    @Farida-sg2en6 ай бұрын

    So happy to see Yohani after long time and very interesting to know you are going to perform a solo concert in SL best of luck for your future 🎉❤

  • @Chathu430
    @Chathu4306 ай бұрын

    ඉස්සර මම ස්ටෙෆනිට ආස නෑ...මං හිතන් හිටියේ ලංකාවේ ඉපදිලා සිංහල කතා කරන්න බෑ වගේ රගන කෙනෙක් කියලා... මම පස්සේ තමයි දැන ගත්තේ එයා ලංකාවේ හැදුන වැඩුන කෙනෙක් නෙවෙයි කියලා.... එකෙන් මම තේරුම් ගත්තා කතාව නොදැන මිනිස්සුන්ට දොස් කියන එක හරිම වැරදි කියලා...... ස්ටෙෆනි කියන්නේ මම දැන් ආසම කෙනෙක්❤ යොහානි ඉස්සර ඉදන්ම මම ආසයි එයාට..❤

  • @indifashion6919
    @indifashion69196 ай бұрын

    Love you both Yohani m Dushyanth.

  • @pawanianjana667
    @pawanianjana6676 ай бұрын

    Harima.wedagath katha bahak.... ureni akka pisso awama hesirenawa wage nemeo.me.wage aya awma eyalathekka inna vidiha wenas.. meka shoookk... harima.shok hour ek....❤❤❤ congratulations both of u...

  • @thamarathamara7618
    @thamarathamara76186 ай бұрын

    අද නියමයි ලස්සනයි සුභ නවවසරක් වේවා ..සුභ අනාගතයක් ❤️❤️🙏🙏👍👍

  • @WishYasho
    @WishYasho6 ай бұрын

    Yohani nisa program eka ewara wenakan baluwa Good luck 💌🥰

  • @Feelings20042
    @Feelings200426 ай бұрын

    Dushynth’s personality ♥️

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara16146 ай бұрын

    Both artists are very genuine and very polite and honest. ❤❤❤❤love you both

  • @user-su1mo4wz9i
    @user-su1mo4wz9i6 ай бұрын

    හරි ලස්සනයි ෙයාහානි❤❤❤❤❤🎉

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage76516 ай бұрын

    Yohani Yureni both are beautiful ....Dushyanth handsome

  • @Rs-bs3sy
    @Rs-bs3sy6 ай бұрын

    Yohani is such a sweet innocent cutie

  • @Hasichana0923
    @Hasichana09236 ай бұрын

    Dushaynth marama nihathimani❤

  • @Kadibi1234
    @Kadibi12346 ай бұрын

    Harima lassana characters 3k Time eke yanwa danneth nah. Yure , Dush , Yohani Good luck 🍀❤❤❤

  • @dermasaudi9393
    @dermasaudi93936 ай бұрын

    Wowu yurani progame aka harima lassanai yohani dan thavath lassana wela dush oyatath hamotamath suba nava vasarak wevaaaa ❤❤❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93086 ай бұрын

    යුරේනි ❤... Nice musicians ❤

  • @skpurnimasushani6265
    @skpurnimasushani62656 ай бұрын

    Wow❤ yohani

  • @yo-honey993
    @yo-honey9936 ай бұрын

    Yohaniiii ❤❤❤❤

  • @voni34
    @voni346 ай бұрын

    Mn isralama fb eke yohanige cover ekak dakal ape akkat pennuwa itpasse yohani ge sindu search kara mashup eken passe man danagatta meya star kenek kiyla😘😍

  • @agssljournal5551
    @agssljournal55516 ай бұрын

    Theruwansaranai!!!

  • @Kadibi1234
    @Kadibi12346 ай бұрын

    Perfect programme ❤❤❤

  • @damithkaushalya1029
    @damithkaushalya10296 ай бұрын

    Best happy hour ever❤

  • @skpurnimasushani6265
    @skpurnimasushani62656 ай бұрын

    Wow yohani best of luck

  • @hcola8515
    @hcola85156 ай бұрын

    ❤❤❤❤WOWWW YURENI AOE BALAK AMARICAN KELLA AMARICAN JAJ EKATATH. ARAYUM LABUNA. NEDA SUBA PATHUM❤❤❤❤❤❤

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila6 ай бұрын

    Love you YO 💜❤💙

  • @jfoodtravels1199
    @jfoodtravels11996 ай бұрын

    Dushahanth maraca lassanai❤ yohanith vodka lassanai❤good jobs

  • @srinathravindra93
    @srinathravindra93Ай бұрын

    ස්තුතියි

  • @neuspeed9802
    @neuspeed98026 ай бұрын

    Dannam yohani lassanai

  • @chetla1111
    @chetla11116 ай бұрын

    Dushmanth man asama charithayak❤ a wagema yohani❤suba pathnawa dennatama.

  • @kiththa504
    @kiththa5046 ай бұрын

    talent eka nam agaya kala yuthumai . supiri singer kenek yohani❤habai aragala kaale sadde wahala hangila hitiya bawath rata winasa karapu ewunta kade giya ekath amathaka karanna honda na...

  • @udithnuren6546

    @udithnuren6546

    6 ай бұрын

    Aragale kaale Yohani hitiye India wala, hindi cover songs kara kara, Ekata kiyanne hangila hitiya kiyalada? Yantham India wala sing karanna chance eka aapu wele, eka damaka gahala Galle face eke sindu kiyanna enna Yohanita pissuda? 😂 Lady Ridgeway eke beheth naha, Lamainta madaposhane kiuwwama Red Cross eka haraha eka denna fund ekak haduwa. Gon buuruwo tikak eka Mahindata salli denna hadapu fund ekak kiyala mada gahuwata Yohani monawa karannada? 😂 Yohanita Gewal dunna kiuwwa, Idam dunna kiuwwa, Ada wenakan Rajayen deepu idamak, Geyak naha 😂

  • @yohanifan
    @yohanifan6 ай бұрын

  • @BintharieMahroof-sc5ru
    @BintharieMahroof-sc5ru6 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sujeewadg8979
    @sujeewadg89796 ай бұрын

    ❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando22036 ай бұрын

    ❤❤❤❤

  • @damithkaushalya1029
    @damithkaushalya10296 ай бұрын

    ❤❤

  • @SitharaAbeysinghe-xm4bb
    @SitharaAbeysinghe-xm4bb6 ай бұрын

    ❤❤❤

  • @tamalimanjua3948
    @tamalimanjua39486 ай бұрын

    මට මම ආසම චරිතේ යුරේනි .අනේ මම දන්නැ.මට දවසක් එයා එක්ක කතා කරන්න තිබිබනමි.😊

  • @luckysam5534
    @luckysam55346 ай бұрын

    ආදරෙයි යෝ❤❤

  • @yohanifan
    @yohanifan6 ай бұрын

    💓💓💓

  • @MudumaliRuwandhika-zg5hd
    @MudumaliRuwandhika-zg5hd6 ай бұрын

    Yureni akka oya godak lassanai

  • @tamalimanjua3948
    @tamalimanjua39486 ай бұрын

    පනා සෙනේ දෙන්නම කියද්දී පටිට

  • @user-wi7yb7rj6h
    @user-wi7yb7rj6h6 ай бұрын

    Ane ay conde color eka wenas kale

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z6 ай бұрын

    👍

  • @sjperera3495
    @sjperera34956 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤🎉🎉❤❤

  • @wishwa1031
    @wishwa10316 ай бұрын

    😮😮😮😮

  • @malithnoob
    @malithnoob6 ай бұрын

    Iraj who was the J on Yohani

  • @priyanos8244
    @priyanos82445 ай бұрын

    Dusmantha ayye ei cep eka dagana inne Oya Danne oyage wisesha ath waya . Yohani very good . Ureni oya kisima vishesha deyak Karla ne . Dangale vitharai paw eya danne monawada karanna one kiyala . Prash na ahana wita gon prashna ahanna epa . Kapanna kapanna dik wanne konde . OYata kunu harapa wage prashna ahala dena gon athal eka mokadda. Weda satahana beluwe Dush and yo yo hinda.

  • @lakshithafernando8658
    @lakshithafernando86586 ай бұрын

    ❤❤❤ yohani so sweet. Yurenis top about to pop out. .. jk 😉

  • @user-uu5jg4oh3f
    @user-uu5jg4oh3f6 ай бұрын

    Yohani අක්කි දන්නවා හැමදේම balance ව තියලා කතා කරන්න ... dushantha මාර jealousy .... පහත් කරනව කතා කරද්දි අනික් අයව.... criticize කරනවා ... එයා කරපු දෙයක් නෑ .... yohaniii thamai මන් ආසම ❤❤❤

  • @wishwa1031
    @wishwa10316 ай бұрын

    Ureni loba nathuwama yohaniwa admire karanawa 😮

  • @kyarawitz1544
    @kyarawitz15446 ай бұрын

    Sachin chathuranga and wageesha salgado gennanako 🥺

  • @csliya1856
    @csliya18566 ай бұрын

    බහුතරයක් ජෙප්පන්ට යොහානිව පේන්න බැහැ. අනේ මංද ඇයි කියල. On the other hand, JVPers are whining about everything 😂 therefore no one should give a flying fart about what JVPers and naysayers say

  • @youaremybestfriend077
    @youaremybestfriend0776 ай бұрын

    මෙයා living together ඉන්නෙ ඔය සිංදු ලියන කොල්ලා එක්ක . අවුරුදු ගානක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @udithnuren6546

    @udithnuren6546

    6 ай бұрын

    Attada? 😂😂😂 Oyath hitiyada eya ekka? 😂😂😂 Channel eke Hama episode ekema apu eunge gewal athule hitiya wage unta mada gahala comment daala 😂 Minissu lassanta innawa dakkama iwasaganna bari prashneda ganiye thiyenne? 😂 Sure ekata wate gihin dan kela wela inna gon boduwak umba 😂😂😂😂

  • @charuniwijethunga3065

    @charuniwijethunga3065

    6 ай бұрын

    ඔයා දැක්කද??එයා එක්ක ඉන්නවා.අනේ ඔයාගෙත් පැහැදිලි ඉරිසියාව😂😂

  • @neliaperera1135

    @neliaperera1135

    6 ай бұрын

    ​@@udithnuren6546ඔව් ඔව් එයා හැම තැනකම හැමෝටම මඩ ගගහ යන කෙනෙක්. පුදුම පව්කාර ජීවිත නේද?

  • @jayanthajayawardana9791

    @jayanthajayawardana9791

    6 ай бұрын

    මෙයා හැම තැනකම හැමොමටම බැනල මඩ ගහලා 😅පැහැදිලි ඉරිසියාව 😅

  • @niroshanikumari9165

    @niroshanikumari9165

    6 ай бұрын

    ඉතිං උඹත් ඉදින්කො කවුරුහරි එක්ක 😂

  • @quickmaths1689
    @quickmaths16892 ай бұрын

    Yo yo❤❤❤❤❤

  • @Hasichana0923
    @Hasichana09236 ай бұрын

    Dushaynth marama nihathimani❤

  • @udariwani767
    @udariwani7676 ай бұрын

  • @abeysooriya6553
    @abeysooriya65536 ай бұрын

    ❤❤❤

  • @madushanimadushani8050
    @madushanimadushani80506 ай бұрын

    ❤❤❤❤

  • @sandalekhasepalisamoon5700
    @sandalekhasepalisamoon57006 ай бұрын

    ❤❤

  • @chandimaherath2907
    @chandimaherath29076 ай бұрын

    ❤❤❤

  • @sarindraherath4881
    @sarindraherath48816 ай бұрын

Келесі