කාංචනා මෙන්ඩිස් KANCHANA MENDIS- HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

කාලෙකට ඉස්සර මදුරු කොයිල් දැන්වීමෙන් රටක් වසගයට ගත් සුරූපී යෞවනිය ...
එදත් අදත් කවදත්
ඔබේ ආදරේ සොරාගත්
සිනහව ආභරණයක් කරගත්
ආදරනීය රංගවේදිනී
කාංචනා මෙන්ඩිස්
සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
මේ ඇයගේ ප්‍රථම KZread කතාබහයි 👌👍
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
අනුග්‍රහය -NDB අරලිය
NDB බැංකුව
අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
Location -Avenra Garden Hotel
Negombo
Kanchana’s hair and make by - NEELIYA MENDIS Salons
Negambo
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#kanchanamendis

Пікірлер: 2 100

  • @buddhikanuwan9489
    @buddhikanuwan948910 ай бұрын

    අද ඉන්න එවුන් අවුරුදු 10 එංගලන්තයේ ඉඳල ආවනම් රෙදි මීටර් බාගයක් ඇඟේ නෑ.ඒ වුනාට එවුන් මේ වගේ ජනප්‍රිය එවුනුත් නෙවෙයි.බලපංකො ඇඳල ඉන්න ලස්සන❤

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    10 ай бұрын

    අනිවාර්යයෙන් මුකුත්ම බැරි පව්ඩර් බබාල ගිහින් ආවා නම් බාගයක් කතාකරන්නෙ සින්ග්ලිශ් , ඒ විනයගරුක බව දැන් ටික්ටොක් වල මාකට් වෙන අයට හොන්දම පාඩමක්

  • @dilshikadilhani7025

    @dilshikadilhani7025

    10 ай бұрын

    ඔව් ඒක නම් ඇත්ත. මේ ඉන්නෙ හදවතේ නිලියො. රට දාල ගිහින් උනත් අදටත් ආදරෙ කරන නිලියෝ.අපි පුන්චි කාලෙ ආසාවෙන් බලපු කතාවල හිටපු ලස්සන වගේම දක්ෂ නිලියො කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරෙ. ඔයත් ඉන්නව.

  • @kalanapiumalamaradasa4887

    @kalanapiumalamaradasa4887

    10 ай бұрын

    ලස්සනයි කැලුම් අයියා වැඩසටහන අද...

  • @LLLaa282

    @LLLaa282

    10 ай бұрын

    Eththa

  • @user-dg5rz2wl7j

    @user-dg5rz2wl7j

    10 ай бұрын

    අද නව පරපුරේ බොහෝ අය සල්ලි සහ ජනප්‍රිය වෙන්න බලාගෙන ක්ෂේත්‍රයට එන්නේ.ඒ අයගේ job responsibility , නිහතමානි කම කියන ගුණාංග ඇත්තෙම නැහැ.දවසින් ජනප්‍රිය වෙන්න බලන්නේ

  • @Shanukrishani.
    @Shanukrishani.10 ай бұрын

    දැන් ටෙලිනාට්‍ය වල ඉන්න මෙලෝ රහක් නැති ඉන්ජෙක්ශන් ගහගත්ත පියරු බබ්බුන්ගෙ කෝලම් බලලා එපාවෙලා කාංචනාව එකපාරටම දැක්කම අතීතය මතක්වෙලා හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා 😢❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    🤔🤔👌💐💐💐

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    10 ай бұрын

    දවසේ කතාව

  • @sasinimadumekala9376

    @sasinimadumekala9376

    10 ай бұрын

    11:54 aththenma ow. Boralu wassa kiyana teli nattiye marama lassanayi.❤❤ 👍👍

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku6 ай бұрын

    ස්තුතියි කැලුම්, හාල් කෑලි නැතුව "නිලියක්ව" සංවාදයට එක් කර ගත්තාට..❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    බොහොම ස්තුතියි Doctor 💐💐💐

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha912210 ай бұрын

    රෝස වසන්තේ රෝස මලක් වගේ තාමත් ලස්සනයි. නිහතමානී චරිතයක්. බොරු ශෝබන නැති දක්ෂ තරුව ක්. මමත් ආදරෙයි. බුදු සරණයි සැමටම.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @Nisansala-c9v
    @Nisansala-c9v10 ай бұрын

    2018 මම ලංකාවට එනකොට මෙයා මට මුනගහුනා.ලංකාවේ එයර්පෝට් එකෙන්.හරිම නිහතමානී ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌👍💐

  • @C424c424
    @C424c42410 ай бұрын

    අපේ රටේ නිළියන් අතර රුව නැතිව කටහඩින් අදුරගන්න පුළුවන් නිළියන් ඉන්නවනම් ඉන්නෙ හරිම අතලොස්සක් පමණයි එයිනුත් මුලින්ම ඉන්න නිළියක් තමයි කාන්චනා මෙන්ඩිස් කියන්නේ ..එක් ටෙලිනාට්‍යයක රගපෑ පමනින්ම මම තමයි නිළිය කියල හිතාගෙන ඉන්න නිළියන්ට බලන්න වටිනා වැඩසටහනක් අවුරුදු දහයක් කළාවෙන් ඈත්වෙලා හිටියත් තවමත් මිනිස්සුන්ගෙ හදවතේ හරිම ආදරණීය විදිහට රැදිල ඉන්නව අපිත් හරිම කැමතියි ඇයගෙ රoගනයන් නැවතත් රිදී තිරයෙන් හෝ පුන්චි තිරයෙන් දැක ගන්න ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    ඔබ හරියටම හරි 👌💐💐💐💐

  • @NirodhaMaduwanthi

    @NirodhaMaduwanthi

    10 ай бұрын

    😢😊gggl❤😂😢😊😮❤😢😮😊😂😢😊

  • @NirodhaMaduwanthi

    @NirodhaMaduwanthi

    10 ай бұрын

    😢😊

  • @NirodhaMaduwanthi

    @NirodhaMaduwanthi

    10 ай бұрын

    Nk😡🤗

  • @NirodhaMaduwanthi

    @NirodhaMaduwanthi

    10 ай бұрын

    😢😊

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya708910 ай бұрын

    අපිට නැතිවුනේ හරිම දක්ශ නිලියක් ❤ කාංචනා මෙන්ඩිස් ගෙනාවට ඔබටත් ස්තුතියි❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි

  • @vajiranigunawardana5580

    @vajiranigunawardana5580

    10 ай бұрын

    මම ආසම කරන ලස්සන නිළියක් ඇය කරපු හැම චරිතයක් වගේම මතක තියෙනවා විශිෂ්ටයි

  • @priyanthajayasingha-jm4hg
    @priyanthajayasingha-jm4hg10 ай бұрын

    නිරුවත පෙන්නල ජනප්‍රිය වෙන නිලියො ඉන්න දැන් කාලෙ මෙන්න නිලියො ටෙලි කතාවක හිටියත් ඇති... අපිට හිටිය ජනප්‍රියම විනීතම නිලිය.........❤❤❤❤❤ ඇත්තටම අපරාදෙ අදටත් ඇයට ලන්වන්නවත් නිලියක් බිහි වෙලා නෑ..... Thank you kalum wijesuriya 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    Thank you so much for watching

  • @IndralaageDayawathi-if6nq

    @IndralaageDayawathi-if6nq

    26 күн бұрын

    50:00 ❤❤

  • @amayawaragoda4304
    @amayawaragoda430410 ай бұрын

    දැක්කත් ඇති හිත පිරෙනවා. ආසම රංගන ශිල්පිනියක්❤❤❤

  • @PippigeLokaya
    @PippigeLokaya10 ай бұрын

    දැක්කත් හිත පිරෙනවා. දැන් ඉන්න නිලියන්ට හොඳ ආදර්ශයක් ඇය. ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐

  • @anuruddikasenarath6073

    @anuruddikasenarath6073

    9 ай бұрын

    ඔව් අනිවාර්යයෙන්ම ඔයා හුඟක් හොදයි

  • @C424c424
    @C424c42410 ай бұрын

    පිටරටක ජීවත් උනත් තවමත් ස්වාභාවික රූ සපුව ඒ විදිහටම පවත්වාගෙන යනව අපේ රටේ තරුණ පරම්ප්පරාව සුදුවෙන්න කියල තමන්ගෙ ශරීරයට කොයිතරම් නම් වදයක් දෙනවද හැබැයි මැය දිහා බැලුවනම් ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ස්වාභාවික ලස්සන තරම් ලස්සනක් ලෝකෙ තවත් නැහැ කියල හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ අවශ්‍ය ප්‍රශ්න පමණක් අහල ආරාධිත අමුත්තට නැවත වතාවක් කැළුම් අය්යගෙ වැඩසටහනකට එන්න ආස හිතෙන විදිහට වැඩසටහන නතර කරා...ඒක තමයි වියයුත්තේ ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ .❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා ඇගයීමට 🙏🙏💐💐💐💐💐💐

  • @gimara1930
    @gimara193010 ай бұрын

    මම හරි ආසයි kalum ගෙ voice එකට... හරිම clear.. හරිම ලස්සනයි ❤🎉

  • @inokaudayangani8699
    @inokaudayangani869910 ай бұрын

    අවුරුදු ගානකට පස්සේ මෙහෙම දකින්න ලැබීම සතුටක්. ඒකාලේ තිබ්බ ආදරණීය හිනාව, හඬ තාමත් එහෙම්මමයි. මේ ඔයාගේ පාසල් මිතුරියක්. ආදරණීය කාංචිට සුබ අනාගතයක් පතනවා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    💐💐💐

  • @kavindasilva8534
    @kavindasilva853410 ай бұрын

    කාංචනා වගේ දක්ෂ , රූමත් , අහිංසක , වැදගත් , චරිතවත් , හොද බිරිදක්, මවක් වශයෙන් පවුල් ජීවිතයක් ගතකරන, හොද ගතිගුණ තියෙන , නිහතමානී වෙනත් නිලියක් ලංකාවේ මා දැක නැත. ඒ කාංචනාම පමණයි . පුද්ගලික ජීවිතය , රංගනය ජීවිතය දෙකම සාර්ථක රංගන ශිල්පීනියක් ඇය. අපිට ඇයට ගොඩක් ආදරේ ඒ නිසයි. ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👌💐💐

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    10 ай бұрын

    අනිවාර්යයෙන් හැමෝටම පරමාදර්ශී කාන්තාවක් එහෙම අය දුර්ලභයි , මන් හිතන්නෙ පුජා ඒ වගේ කෙනෙක් බව

  • @veronikaudawatthage5466
    @veronikaudawatthage546610 ай бұрын

    හරිම නිහතමානී චරිතයක් , දවසක් වාහනේ යද්දී යන ගමන් හිනා උනා, එදා තමයි මම එතුමිය සජීවීව දුටුවේ ...ආදරෙයි කාන්චනා අක්කේ හදවතින්ම❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐

  • @YoshiniSewwandi-fy2yv

    @YoshiniSewwandi-fy2yv

    10 ай бұрын

    ​@@kalumwijesooriya😮😢ø

  • @nileeka6147
    @nileeka614710 ай бұрын

    අවුරුදු ගානකටපසුව දකින්න ලැබීම සතුටක් .ඒ හිනාව ඒ කටහඩ ඒ රූපයේ ඒ විදිහම විදිහමයි කිසිම වෙනසක් නැහැ .❤💛❤❤💚💛

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌👌👌💐💐

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa488710 ай бұрын

    මගේ පුංචි කාලේ ජීවත්වුන ගමෙන් ආපූ අපූරු හිතවතිය කාංචනා මෙන්ඩිස්.... ඉතාම ලස්සන ආදරණීය චරිතයක් ❤

  • @asankanissanka3421

    @asankanissanka3421

    10 ай бұрын

    මේ වසන්ත කාලයයි මම අාසම කතාවක් 3න් පාරක් බැලුවා අැත්තටම කාංචනා හොද නිලියක්

  • @wasanthaappuhamy8596

    @wasanthaappuhamy8596

    10 ай бұрын

    Ai mama gedara yanakota eya godaak punchie😘🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @anuruddikasenarath6073

    @anuruddikasenarath6073

    9 ай бұрын

    මන් ඔයාට ගොඩාක් ආදරෙයි නන්ගි ඔයාගේ talent එක මාරයි ඔයා හුගාක් හොද්‍යි

  • @Tuhagamingboy

    @Tuhagamingboy

    5 ай бұрын

    ප්ප්

  • @tharufernando6443
    @tharufernando644310 ай бұрын

    අම්මෝ දැක්ක කල්. අපේ අම්මගෙත් මගෙත් කැමතිම එකම නිළිය. දවසක් මම පාරෙදි දැකලා කතා කලාම හරිම නිහතමානීව කතා කලා. හරි සරල සුන්දර ලස්සන හදවතක් ඇති නිළියක්. සුභ පතනවා කාංචනා අක්කි ඔයාට මුලු ජීවිතේම තව තව ලස්සන වේවා කියලා. ❤️❤️🙏😊

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐💐👏👍

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha344810 ай бұрын

    මට 2007 දී විතර මෙයාව මුණගැහුනා දෙහිවල zoo එකේදී. හරිම ලස්සනයි . එයා හරිම නිහතමානීව හිනා වුනා. එයා එක්ක හිටියා අර ගැහැනුලමයි නාට්‍යයේ ලොක්කීට හිටපු නිලිය.එයානම් හිනා උනේ නෑ. අහංකාර කමට හිටියා. මෙයාගේ අව්‍යාජ හිනාව අදවගේ මතකයි . ඒවගේම ටීවී එකේ ඉන්නවාට වඩා මෙයා හැබෑවට බලනකොට ඊටත් වඩා ලස්සනයි ..❤❤❤

  • @wasantha-br3cb

    @wasantha-br3cb

    10 ай бұрын

    මාත් දැකලා තිබුනා. උදෑසන 7.30 ට විතර මහනුවර වැව රවුමේ හිටියේ තනියම යන එන මිනිස්සු දෙස නිහතමානී හිනාවක් පාමින්. හොඳ කෙනෙක් කියලා හිතුනා. මුහුන රෝස පාටයි. හරි ලස්සන කෙනෙක්.

  • @Suba-Subashi
    @Suba-Subashi10 ай бұрын

    ඉස්සර තරම්ම මම ආස කරන ආදරේ කරන චරිතයක් කාංචනා අක්කා.මගේ අක්කත් රට අවුරුදු දහඅටක් තිස්සේ.ලංකාවේ ගතිය එහෙමමයි තාම.ඔයා හරි නිහතමානී ලස්සන කාන්තාවක් අක්කේ.ස්තූතියි කැලුම් අයියා 💐💐💐💐💐🙏

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n10 ай бұрын

    ඉස්සර අපේ ගමේ ඉස්කෝලෙ මම 11 හේ පංතියෙ ඉන්නකොට බිත්තියෙ ගහලා තිබුනා කාංචනා මෙන්ඩිස්ගෙ ඉස්කෝලෙ යන කාලෙ වෙන්න ඕනා පොත් ටිකක් තුරුලු කරන් කොන්ඩ කරල් දෙක දිගට දාලා හරිම ලස්සන photo එකක්. මම ඒක දිහා හැමදාම වගේ බලනවා මාරම ලස්සන ඉස්කෝලෙ යන ගැහැනු ලමයෙක්.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    💐💐💐🌺

  • @SN0107
    @SN010710 ай бұрын

    මේ වසන්ත කාලයයි.. ටෙලි නාට්‍යය මතක් උනා. හරිම ලස්සන කාන්තාවක්. දක්ෂ රංගන ශිල්පිනියක්. නැවතත් ඒ රංගනය දකින්න ආසයි ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐

  • @ManoPeris
    @ManoPeris10 ай бұрын

    සිනමාව,පුංචි තිරය, ජයගත් නිහතමානි දක්ෂ. නිලියක්. ගිරිකූල නාටයේ. ඇයගේ චරිතය අදටත් මට මතකයි. ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    10 ай бұрын

    සත්තකින්ම

  • @user-hg7hh5qi4r

    @user-hg7hh5qi4r

    10 ай бұрын

    ​@@lakshmiabedeera45¹

  • @giftforyou4386
    @giftforyou438610 ай бұрын

    හරිම සුන්දර කාන්තාවක්, හරිම සුන්දරව ඇයගෙ අදහස් ප්‍රකාශ කරනවා. Video එක පොඩි වෙලාවක් බලන්නයි හිතුවෙ . නමුත් අවසාන වෙනතුරුම බැලුවා. හරිම වාසනාවන්ත සුන්දර කාන්තාවක්. බොහොම ස්තුතියි කැලුම් විජේසූරිය මහත්මයාටත් අපට ඒ සුන්දර අවස්ථාව ලබා දුන්නට.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි ඉවරවෙනකල්ම බැලුවට🙏💐💐💐🥰

  • @sandatharu6771
    @sandatharu677110 ай бұрын

    අනික් නිවේදකයෝ වගේ නෙවෙයි කතාව මැදට පනින්නේ නැතුව නිදහසේ කතා කරන්න දෙනවා❤ඒක් කැලුම් ඔබේ සුව්ශේශී ලක්ෂණයක් ❤ ආසම නිවේදකයෙක් සුබ පතනවා💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි මේ ඇගයීමට 👌💐🙏

  • @ajiphawilangoru4219

    @ajiphawilangoru4219

    10 ай бұрын

    Harima adaraneya nihathamani ugath buddimath klakaruwek thama kalumvijesuriya mahathmaya kwadawadath ekama widiyai aththata kalakaruwanani obata api hari adarei obathumata ❤

  • @kathikathi426

    @kathikathi426

    10 ай бұрын

    💯 pasant you are right 👍

  • @chandimalakmali9577

    @chandimalakmali9577

    10 ай бұрын

    Ow...nawakayonta adarshayak ...kalum ayya❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    @@ajiphawilangoru4219 Bohoma isthuthi 💐

  • @J......M
    @J......M10 ай бұрын

    ආසම ආසම නිලියක්.. මොකද්දෝ සුන්දර බවක් තියන නිලියක් කාංචනා.. අනේ අද වගේ කාලෙක නිර්මාණ වලින් දකින්න ආසයි.. අම්මා චරිතයක් එහෙම ලස්සනට කරයි❤.. ඇයට ආරාධනා කරන්නකෝ හොද නිර්මාණයකට ආසයි බලන්න😊.. සද්දාමන්ගල සහ සිවගුරුනාදන් එකමුතු ඩ්‍රාමා එකකට ගැලපෙනවා ඇය.. මොකද අපි ආසාවෙන් බලනවා එයාලගෙ ඩ්‍රාමා වල..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌🌷

  • @user-bq3zz3vr2r
    @user-bq3zz3vr2r10 ай бұрын

    හරිම ලස්සනට පැහැදිලිව උත්තර දෙනවා අහන්න ඉන්න ආසයි.පිටරට හිටියත් සිංහල හොඳට කතා කරන්න පුලුවන් ❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike943210 ай бұрын

    මම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක්.”මේවසන්ත කාලයයි”මේ දිනවල චරණ ටීවී එකේ විකාශනය වෙනව. ඇය මට ඉංදීය නිළි විද්‍යාබාලන් සිහිපත් කරවනවා.හරිම දුකයි ඇය ක්ෂේත්‍රයෙන් සමු ගැනීම.කැලුම්ට ගොඩක් තුති ඇයගේ තොරතුරු අපට ගෙනාවට.❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐 හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න

  • @sadaminisithumi213
    @sadaminisithumi21310 ай бұрын

    අපේ කාලේ හරිම ආදරණීය චරිතයක්..කාංචනා මෙන්ඩිස්.....තාමත් අපි ආදරෙයි. .❤❤❤❤බොහොම ස්තුතිය කැලුම් අයියා ඔබටත්..😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    🙏🌷💐👌

  • @deefafernando6320
    @deefafernando632010 ай бұрын

    මෙ අපෙ රටට අහිමි උන වටිනා චරිත .. මෙයාලා රගපාපු කතා දෙමව්පියන්ට දරැවන්ට එකට ඉදගෙන බලන්න පුලුවන් ආදර්සමත් ලස්සන කතා ඒකටත් එක්ක දැන් නිර්මාන අන්තිමයි සමහර කතා පව්ලෙ සියල්ල ටම එකට ඉදන් නැරඹිය නොහැකි. කැමරාව ඉස්සරහා උනත් රගපාන නලු නිලියන්ගෙ ඔනැ එපාකම් තමයි ඒවලින් සිද්ද වෙන්නෙ. විසෙසයෙන් ගත්තොත් සංසාරිනි කතාව අසභ්‍ය කතා හැසිරිම් තමයි වැඩිපුරම එකෙ තියෙන්නෙ කැම් සහොදරයා ඔබට සිතුතියි මෙ විදිහට හරි එදා අපෙ හදවත් වල රැදුන මෙ වටින චරිත අපට දැක හො සැනසෙන්න නැවත ගේනවට... පසුගිය දිනෙක ඔබ කතාබහට එකතු කර ගත්තෙ වර්තමානයේ අපෙ හදවත් වල රැදුන නිහතමානි චරිතයක් වාගෙම අනාගතයෙ නිළි රැජිනක් වෙවායි ප්ර්තනා කරන නයනතාරා හරිම වටිනවා .. මෙවැනි ලස්සන මතක තව තවත් ජනතාව හමුවට ගේන්න ඔබට සක්තිය ලැබේවා දෙවි පිහිටයි 🙏💖

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි මේ වටිනා අදහස්. දැක්වීමට..හරිම අගෙයි. තෙරුවන් සරණයි

  • @fai3379

    @fai3379

    6 ай бұрын

    මන් සංසාරින් බලන් නැ ඉතින් එවැනි අස භ්‍ය හැසිරින් ඇති නාට්‍ය ඔයා මොකො බලන්නෙ ,ඒක බලලා නැත්නම් ඒවා දන් නැ නෙ ඉතින් 😂😂

  • @deefafernando6320

    @deefafernando6320

    6 ай бұрын

    @@fai3379 ඉතින් ්උබ බලන් නැත්නම් . නයට කහින් නැතිව නිකන් ඉඳපන් 😜😜😜😂😂

  • @nimeshadilhani5672
    @nimeshadilhani567210 ай бұрын

    සිංහල හොඳට මතකයි එයාට.සමහරුන්ට අමතක වෙලානෙ රටින් ගියාම මව් බස❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👌

  • @achalaudayangani7780
    @achalaudayangani778010 ай бұрын

    මට කාංචනා මේන්ඩිස් මහත්මිය රට හිටියා කියපු දේ😍❤😍❤...... තවම හිතෙන්නේ නැහැ 😂😂😂 .... ඇය ලස්සනට සිංහල කතා කලා....ඇයගේ පාසල් ගැන...පරණ නළු නිළියො ගැන..... අද නිළියන්ට ඉගෙන ගන්න ලොකු දෙවල් තියෙනවා ......අද ටිකක් රටක ගියොත් සිංහලත් බැහැ දැන් ඉන්න උන්ට 😂😂😂.....පරණ අය ගොඩක් නිහතමානී ඒකයි ඒයාලා....වැජඹෙන අය වේනනේ....ඒ රෑප වල ලස්සන ..අදටත් පුදුම ලස්සනක් ❤..අද ඉන්න අය සුදු විතරයි😂.... ඇයට සුභ පතනවා.....ඉදිරියේ තවත් සතුටින් ඉන්න ලැබේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌👍👏👏👏💐💐

  • @sandatharu6771

    @sandatharu6771

    10 ай бұрын

    අම්මෝ ඔව් අද දවසක් රට ගිහින් ආවනම් සිංහල කතා කරන්න බෑ 😂

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    @@sandatharu6771 😂😂😂👌👍

  • @dilanisamanmali1233

    @dilanisamanmali1233

    10 ай бұрын

    නෙහාරා වගේ ගොන් බඩු නේද ස්ලිංග්ලිස් 😂😂

  • @niroshini15

    @niroshini15

    10 ай бұрын

    ඇයි දෙය්යනේ. ලංකාවේ හැදිලා ඉගෙන ගෙන කසාද බදිනකන් සිංහල භාෂාවත් වත් හිටපු මනුස්සයෙක් ට මවූ භාෂාව අමතක වෙන්න ඩිමෙනෂියාව මානසික අබාදය හැදිලා නෙමෙයිනේ. බැන්දෙත් සිංහල මනුස්සයෙක්නේ.

  • @libona5997
    @libona599710 ай бұрын

    කැලුම් ව දැක්කම ඉස්සර අපේ අම්මලා හැමදාම රැටබල ලොතරයි දිනුම් ඇදිම මතක් වෙනවා..

  • @shiraniedwin5581

    @shiraniedwin5581

    10 ай бұрын

    කාන්චනාව දකින්න ලැබීම ලොකු සතුටක්.කැලුම්ට ස්තූතියි.

  • @NadeeshaDikkubura-ro3qz
    @NadeeshaDikkubura-ro3qz10 ай бұрын

    කාංචනා කමල් එක්ක බිදෙන බැදුම කියලා drama එකක රගපෑවා තාමත් මතකයි ඒ රංගනය හරිම ලස්සනයි ඒවගේ කැලුම් විජේසූරිය ඔබ තුමාගේ ගම් ප්‍රදේශයේ තමා මමත් හිටියේ පන්සල පාර මහරගම .ඒ කාලේ ඉදන්ම හරිම නිහතමානී කලාකරුවෙක් ඔබ සුබ පතනවා ඔබටත්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐💐💐

  • @tharangawickramarathna8156

    @tharangawickramarathna8156

    10 ай бұрын

    Ow attatama❤ thawama mathakayi ❤❤❤

  • @shalinashehaniperera
    @shalinashehaniperera10 ай бұрын

    ප්‍රවීණත්වය ජනප්‍රියත්වය ඒ ඔක්කෝටම වඩා මනුස්සත්වය කියන දේ මුල් කරගෙන අදටත් එදා වගේම ආදරය ලබන ඔබ ඇත්තටම මැණිකක් අක්කෙ, නව පරපුරේ දකින්න සුලබම දේ කියන ගරුත්වය නිහතමානිත්වය උපරිමයෙන්ම පිරිලා තියෙන ඔයාට සඳා ජයම වේවා. මේ වැඩසටහන බලලා හිත නිවුනා අවංකවම, බොරු සෝබන නැති සරළත්වය නිසාවෙන්ම. කැළුම් අයියට බෙහෙවින්ම ස්තූතියි නව පරපුර නින්දෙන් අවදි කරන්න කාංචනා අක්ක එක්ක කරපු මේ වැඩසටහනට. තෙරුවන් සරණයි ජේසු පිහිටයි දෙදෙනාටම. ප.ලි: පුංචි කාලෙ ඉඳලම අදටත් ආසම හදවතේ නිළිය❤️❤️❤️❤️❤️❤️❤️ ඒ ඇස් සිනහව හිත නිවනවා උපරිමයෙන්ම🥹🥹🥹🥹🥹🥹🥹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි. මේ වටිනා අදහස් දැක්වීමට..🙏💐💐💐

  • @wdlranjani
    @wdlranjani10 ай бұрын

    ලස්සන වැඩසටහනක් බෙහෙවින්ම ස්තුතියි කැලුම් ඔබට තෙරුවන් සරණයි .... 💐❤️❤️

  • @sameeratd792
    @sameeratd79210 ай бұрын

    ආදරෙයි කන්චනා ඔයාට පවිල ගැන හිතන ඔයා වගේ අය දැන් නැහැ දරුවෝ ජීවිතේ ඔයාගේ අනාගතයට සුභ පැතුම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    💐💐💐💐

  • @yureshikanirangani3037
    @yureshikanirangani303710 ай бұрын

    ඔයා අදටත් ගොඩක් ලස්සනයි. 😘❤️ අඋරුදු 10ක්‌ රට ඉදලා තමන්ගේ රටට ආවත් ඔයා වෙනස් වෙලා නෑ. ඇදන් ඉන්න ඇදුමේ ඉදලා හරිම පිළිවෙලට තියෙනවා. ගොඩක් සතුටුයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👌💐

  • @r.rodrigo1150
    @r.rodrigo115010 ай бұрын

    දක්ෂ නිහතමානී සුන්දර ඇස් දෙක වගේම ඇය කතා කරන විදිහ හිත ඇදිලා යනවා , හරිම සතුටුයි ඹබ ගැන තොරතුරු බිඳක් දැන ගන්න ලැබුණ එක ගැන ඹබ ආයෙත් හොද ටෙලිනාට්‍ය යක රග පානවනම් අපි හරිම ආසාවෙන් බලනවා ,ඹබ වගෙ දක්ෂ අය දැන් හුඟක් අඩුයි නිළියො නම් ඉන්නවා දක්ෂ රංගන එයාලා ලග ඇත්තටම නැහැ , ස්තූතියි කැලුම් මහත්මයා ඹබටත් ඇයටත් දීර්ඝායු වේවා ජේසු පිහිටයි අපි ඉතාලියේ සිට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐 ඔබටත් තෙරුවන් සරණයි

  • @kavindasilva8534
    @kavindasilva853410 ай бұрын

    මම කැමතිම නිලිය ඇයයි. ඇයගේ සුන්දරත්වය තවමත් එලෙසමයි. ඇයව දැක්කෙ ගොඩක් කාලෙකින්. ඇයත් සමග මේ වගේ වටිනා කතාබහ කලාට ඔබට බොහොම පින්. 🙏🙏🙏❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐

  • @ranjeewadesilva210
    @ranjeewadesilva21010 ай бұрын

    කාංචනා මෙන්ඩිස් කියන්නේ අපේ මිගමුවෙ කෙනෙක් හිටපු හොද නිළියක් ඒ වගේම තවමත් මතකයේ තියෙන චරිත වලට පණ පොවපු කෙනෙක් හරිම සතුටුයි අපේ ඉස්කෝලෙ කෙනෙක් හරිචන්ද කොලේජ් එකේ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q10 ай бұрын

    මා හිතවත් කැලුම් මහත්මයාගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා...එය විශේෂ හේතුව නම් ඔබ පැමිණි අමුත්තා ට නිදහසේ අදහස් දක්වන්න දෙන නිදහස...ඒ ගතිගුණ යට විශේෂ ගවුරවය ඔබට කාංචනා මහත්මිය මෙම වැඩසටහන ට ගෙන්වීම ට ඔබට බොහොමත්ම ස්තුතියි .. අපගේ හදවත්වල අදටත් ජීවත් වෙන කාංචනා වැනි කලාකරුවන් යලි යලිත් බිහිවේවා. ඔබතුමියගේ ජයග්‍රහණය ට විශේෂ හේතුව ...ඔබගේ නිරහංකාර .නිහතමානී ගතිපැවතුම් වියයුතුයි...ඔබතුමියගේ සියලු අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා .. බුදුසරණයි .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐💐 තෙරුවන් සරණයි

  • @dhulangamuwa
    @dhulangamuwa10 ай бұрын

    කාංචනා එක්ක මං ගොඩක් වැඩ කරල තියෙනව චිත්‍රපට හතරයි ටෙලිනාට්‍ය දෙකයි එකක් තමයි මේ වසන්ත කාලේ kanchana කියන්නේ ඉතාම සරලව නිළියක් ඇය කොච්චර දක්ෂ වුණත් සියලු දෙනාටම එක හා සමානව සලකන්න හැමෝම සහෝදරයෝ හරිම දයාබර නිලිය කාංචනා නීටා ප්‍රනාන්දු මහත්මියගේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ චිත්‍රපටයේ මං කාංචනා සමග වැඩ කළා නීටා ප්‍රනාන්දු මහත්මිය ගේ අය දර්ශන තලය තුල මැවූ රංගනය ඉතා විශිෂ්ටයි මේ වසන්ත කාලයේ එක දර්ශනයක් තුළ සියලුම නළු නිළියන් කර කියාගන්න නොහැකිව දර්ශනය තුළ අසරණ ඒ තරම් දක්ෂ රංගන ශිල්පිනියක් ඔබට සදා ජය කාංචනා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👍💐👌💐👍

  • @imeshaanuruddika621
    @imeshaanuruddika62110 ай бұрын

    ඉසුරු යෝගයේ රේවතී තමාත් ඒ වගේමයි....❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👌

  • @achalaudayangani7780
    @achalaudayangani778010 ай бұрын

    දැන් ඉන්න නළු නිළියන්ට සල්ලි පස්සේ යනවාට නියමේට කිව්වා 🤣🤣🤣 දැන් අවුරුදෙන් අවුරුද්දට නිළි රැජිනක් ඉන්නවා 🤣🤣🤣 .....හැබැයි නාට්‍ය බාර අරන් බාගෙකදි පොලු තියලා 🤣🤣🤣 මේන්න නිළියො ❤❤❤ තව තවත් වැජඹෙන්න ඕනේ ❤❤❤ 🎉🎉🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    🙏💐💐💐

  • @smadu3739
    @smadu373910 ай бұрын

    හරිම නිහතමානි නිළියක්. දැන් ඉන්න සමහරක් නිලියෝ හිතට අරන් ඉන්න අය වගේ නෙමෙයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐

  • @chandimalakmali9577

    @chandimalakmali9577

    10 ай бұрын

    Ane ow....hithata aran hitiyata, hith athule thiyana napuru, uddachchakam , penawa ane ...meyala ge hith lassanai....hitha ta gaththu taramata dan inna aya akarshaneeya na...ape kalum ayya , kanchana akkila aththatama lassanai

  • @chandimakumariuser
    @chandimakumariuser6 ай бұрын

    ගොඩක් දක්ශ ගොඩක් ලස්සන ගොඩක් නිහතමානී හොඳ කලාකාරිනියක්. කැලුම් අයියේ ඔයාට සුභ පැතුම් .❤❤❤ දිගු ගමනක් යන්නට වාසනාව ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    ඔබටත් බොහොම ස්තුතියි 💐💐

  • @awanthiaponsu5801
    @awanthiaponsu580110 ай бұрын

    අපි ඉතින් කාංචනාව නිතර මතක් කරනවා නිහතමානී කම ගැන සිහි කරලා ඒ වගේම ආඩම්බරයි ප්‍රීතිමත් විවාහ දිවියක දරුවන් සමග සතුටින් දිවි ගෙවීම ගැන අවසන් වරට මම කාංචනා එක්ක රංගපාපු ගිරිකුළ මතක් වෙනවා All the best love you❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐👍

  • @SamudraKalhari

    @SamudraKalhari

    10 ай бұрын

  • @jayanierandika1618
    @jayanierandika161810 ай бұрын

    සංසාර පුරුද්ද මේ හමුවීමේ අරුමේ....... මේ සින්දුව අහද්දී පුංචි පැංචියි කාංචන මෙන්ඩිස් මහත්මිය අදටත් මතක් වෙනවා 👌👌👌

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    💐💐💐

  • @tomysinghe1495
    @tomysinghe149510 ай бұрын

    කැලුම් ඔයාට ගොඩක් ස්තුතියි,කාන්චනාව ප්‍රොග්‍රැම් එකට ගෙනාවාට, හරිම අහින්සක නිහතමානී නිලියක් .ඔයාට අපෙන් සුබ පැතුම් ඉදිරියට ඔයාගේ ප්‍රෝග්‍රැම්ස් කරගෙන යන්නට සියලු දහිරිය ශක්තිය ලැබේවායි පතමි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐💐💐 දිගටම බලන්නකො...

  • @paris3279
    @paris327914 күн бұрын

    බොහොම ස්තූතියි මේ සාකච්ඡාවට කැළුම් මහත්මයා.. ඔබ නිසා අපිට බලන්න අහන්න පුළුවන් විදියෙ... දෙයක් ගන්න පුළුවන් interviews ටිකක් youtube එකේ තියෙනවා... කාංචනා... මම දැකපු හරිම නිරහංකාර රංගන ශිල්පිනියක්. මට මතකයි Heart FM එකේ රඟපාන කාලෙ වෙන්න ඕන.. අර කැරලි කොණ්ඩෙත් එක්කම මීගමුවෙ පාරෙදි දැක්කා.. මම පන්ති ගිහින් එන ගමන්... මම එයාගෙ ලස්සන නිසාම ඈත ඉඳලම බලාගෙන ආවා.... පුදුම ලස්සනට හිනා වුනා මම හිනා වෙන්නත් කලින්... එදා ඇතිවුනු පැහැදීම අද වෙනකල් තියෙනවා.. හැමදාම සතුටින් ඉන්න කාංචනා අක්කි ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    13 күн бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐💐

  • @anjaleemanesha4586
    @anjaleemanesha458610 ай бұрын

    කාංචනා මෙන්ඩිස් හරිම down to earth මනුස්සයෙක් කියන එක මේ interview එකෙන්ම පේනවා. හරිම දක්ශ තාමත් ඉතාම සුරූපි නිළියක්.❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    ඔබ හරියටම හරි 👌💐

  • @janubaby6132
    @janubaby613210 ай бұрын

    මම ගොඩක් ආදරේ කරන කෙනෙක් කාංචනා අක්කා.ගොඩක් කාලෙකින් දැක්කත් එයා ඉස්සර දැක්කා වගේමයි.කැළුම් අයියට ගොඩක් ස්තුතියි කාංචනා අක්කාව අපිට මෙහෙම හරි දකින්න සැලැස්සුවට.ආදරේයි දෙන්නටම ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐🙏

  • @niluayagamage6400
    @niluayagamage640010 ай бұрын

    මෙ වසන්ත කාලයයි.අමතක නොවන කතාවක්.කන්චනා මෙන්ඩිස් මම ආසම නිලියක්.❤ සතුටුයි කාලෙකින් දකින්න ලැබීම ගැන .බුදු සරණයි ඔබ දෙන්නාටම.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika823810 ай бұрын

    ඇත්තටම ඔයා ගැන හොඳ පැහැදී මක් තියෙනවා. දැන් ඉන්න නිළියන් තමන්ගේ ජනප්‍රියකම KZread channel දාගෙන sale කරනවා හරිම කපටි ගෑනු ඉන්නේ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    💐💐💐💐

  • @s.w.jayakody6286
    @s.w.jayakody628610 ай бұрын

    මගේ ප්‍රියතම නිලියක් උන කාංචනා මෙන්ඩිස් මහත්මියව මේ විදිහට නැවත දකින්න ලැබීම මහත් සතුටක්. තවත් ඇය එදා වගේමයි ❤ කැලුම් මහත්මයාගෙ වීඩියෝ එකක් නෑර බලනවා මොකද ඒ කතා බහා අහගෙන ඉන්න ආස හිතෙනවා. බොහොම ස්තූතියි මෙවැනි දේ ලබාදෙනවට.🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💐💐💐💐

  • @dinithinisansala5015
    @dinithinisansala501510 ай бұрын

    රංගන ජිවිතය තුල ඉන්න වැදගත්ම චරිත කීපයක් ඉන්නවා... කිසිම විදිහක නමට කැළලක් එක්කරනොගත්ත , සැබැවින්ම ගෞරවණීයව තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා, මහා කාලයක් ක්ෂේත්‍රයේ නොරැදී, කෙටි කලකදී මතක හිටින හොද නිර්මාණවලට දායකත්වය දීලා, රසිකයාතුල නොමැකෙන මතක තියලා, ජිවිතේ ඒ ඒ භූමිකාව තම යුතුකම් ඉතාමත් අර්ථාන්විතව ගෞරවාන්විත ජයගන්න ,..... නිහතමානි, සුන්දර , අව්‍යාජ දක්ෂ තරු.... ජිවිතය පිළිවෙලට වගකිමෙන් දිනන බුද්ධිමත් තරු... අන්න ඒ වගේ කොහේ හිටියත් හදවතේ හැමදාමහ් ඉන්න සුන්දරම තරුවක් තමයි කාංචනා මෙන්ඩිස්... පිරුණු කලේ දිය නොසැලේ කියන කියමන ඇත්ත කල නිහතමානි වැදගත් නිළියක්.. දැන් ඉන්න අය කන බොන , හච්චිමක් ගියත් දාන තරමට බාල වෙලා තියන සමාජෙක , අවංකවම වැදගත්ව බුද්ධිමත්ව ජිවත් වෙන චරිතයක්..... ❤❤❤❤❤❤❤ ඔබට බොහොමත්ම ස්තුතියි කැලුම් මහතාණනි මේ සුන්දර හමුවට 🌷💜️🌷💜️🌷💜️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි මේ වටිනා අදහස් දැක්වීමට..හරිම වටිනවා

  • @ramaniperera2259

    @ramaniperera2259

    10 ай бұрын

    සුරෑපිණියක්ම තමයි😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @user-hf9zf6dy5x
    @user-hf9zf6dy5x10 ай бұрын

    පුංචිම කාලේ ඉස්සෙල්ලාම කංචනාව දැක්කේ දාමිණී එකේ. එදා ඉඳන් පොඩි කාලේ බලන බලන හැම නාට්‍යයේම හිටියා වගේ මතකයි. අපේ ලමා කාලේ සුන්දර කරපු නිළියක්. අදටත් ලංකාවේ ලස්සනම නිළියෝ කීප දෙනා අතරේ තියන්න පුලුවන් නිළියක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌👌👌💐

  • @nandikagihan582
    @nandikagihan58210 ай бұрын

    Atthatama kalum aiya obata godak thanks kanchanawa katha bhata genawata.atthatama kancha kiyanne godak hoda awanka harima nihathamani rangana shilppiyak .kanchana adatath api hadawath wala innawa janapriyai.vijaya kumarathunga kiyana a asimanthima rangana shilpiya ape hadawath thula innawa.a wagema kanchana obath ape hadawath thula hamadamath jeewath wenawa..santhosai ayeth kanchana ragapanawanam asai dakinna ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    Bohoma isthuthi 💐💐💐🙏

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne837710 ай бұрын

    තමන්ගෙ පවුල වෙනුවෙන් කරපු කැපකිරීම හරිම අගෙයි. කාංචනා තවත් ලස්සන වෙලා. දුක්වෙන්න එපා. මේ රටේ ඉල්ලවට වැඩිය කොච්චර හොඳයිද පිටරටක ජීවත්වෙන එක.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐💐

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana558010 ай бұрын

    මම ඇත්තටම දැකල තියෙනවාඇයව කියන්න බැරි තරම් ලස්සන හිනාවක් තියෙන්නේ.❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👌👌

  • @deepachandanee2584
    @deepachandanee258410 ай бұрын

    ආසම රංගන ශිල්පිනියක් ගිරිකුළ අමතක නොවන රංගනයක්❤️❤️

  • @sandiyadesimon7928
    @sandiyadesimon792810 ай бұрын

    ❤️❤️❤️❤️කාන්චනා ට තාම ආදරේ ❤❤❤මේ වගේ නිලියක් නැවත එන්නේ නැහැ 😭

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐💐

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani931110 ай бұрын

    හරිම ලස්සන,හොදගතිපැවතුමි,නිහතමානි,ඡනංපිුය,වාසනාවන්ත,,,නිලියක්,කාන්චනාමෙින්ඩිස්,,,තවතවත්,ඉදිරියටම,යන්න,සුබපැතුම් ,ස්තුතිය ,කැලුමි ,මහතාට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම පිං 👌💐

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy10 ай бұрын

    එයා දැන් හරිම ලස්සනයි❤❤වැදගත් කෙනෙක් එක්ක වැදගත් වැඩසටහනක්😊😊සුබ පැතුම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 🙏🙏🙏💐

  • @Rumincha
    @Rumincha10 ай бұрын

    දක්ශතාවය,ජනප්‍රියක්වය,නිහතමානිත්වය,මුල අමතක නොකිරිම යන ගුණාංග නිසා ඇය නියම කළාකාරියක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👏👏👏👏👍💐

  • @user-pl5ie6hi4z
    @user-pl5ie6hi4z10 ай бұрын

    රාජ්‍ය සේවය පිණිසයි කියන්නේ ඇත්තටම හොද චිත්‍රපටියක්. ලංකාවට දැන් අත්වෙලා තියෙන තත්වෙට හේතුව සහ දේශපාලකයන්ගේ වැඩ තමයි පෙන්නන්නේ. ගීතා මහත්මිය හා සනත් මහත්මයත් හොද රංගනයක යෙදෙනවා💐.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn10 ай бұрын

    ඔය දෙන්නම අපේ හදවතේ ඉන්න දෙන්නෙක් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤cyprus❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐👍💐

  • @madushanithilakasiri-wb7np
    @madushanithilakasiri-wb7np10 ай бұрын

    ආදරනිය චරිතයක්.ඒ චරිතේ ඇතුලේ ඉන්න ආදරනිය කාන්තාව කතා කරන වචන වලින් හරි අපුරුවට තේරුම් ගන්න පුළුවන්.❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👌

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi214910 ай бұрын

    ඒ කාලේ අපි ආදරේ කරපු ආදරණිය ලස්සන රංගන ශිල්පිනිය.. ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා සමහර නිර්මාණ දකිද්දී..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐

  • @theresefernando5339
    @theresefernando533910 ай бұрын

    ගොඩක් ආදරේ චරිතයක්. හරිම නිහතමානි, චාම් නිළියක්. හරිම ආසාවෙන් සම්පූර්ණ වැඩසටහන බැලුව.ඔබට රසිකයින්ගේ මෙතරම් ආදරයක් ලැබුණේ, වාසනාව වගේම ඔබේ හැදියාව නිසා. මේ ගති පැවතුම් තියෙන අය බොහොම අතළොස්සයි. All the best & God bless you.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐🌷

  • @donadissanayake3242
    @donadissanayake324210 ай бұрын

    හරිම සතුටුයි කාංචනාව දකින්න ලැබීම.ඉතාම සුන්දර නිහතමානී නිළියක්. මම කැමතිම නිළිය. තම ගෞරවය තියාගෙන ඉහළම තලයෙ බැබලුන ලස්සන පවුලක් තියෙන අැයව හොදින් රැකබලාගන්න Husband කෙනෙක් ඉන්න ඉතාම වාසනාන්ත රංගන ශිල්පිනිය.God Bless you❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌👌👌💐👍

  • @kalummadushanka6415
    @kalummadushanka641510 ай бұрын

    මේන්න නිලියො 👍👍එකට දැන් ඉන්න නිලියෝ කියාගත්ත හාල් කෑලි මෙලෝ රහක් නැ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐💐

  • @C424c424
    @C424c42410 ай бұрын

    ඉසුරු යෝගය ටෙලිනාට්‍යයේ වගේම නිමන්ති පෝරගේ එක්ක හිටපු මදුරු දගර ඇඩ් එකේ රoගනය තමයි අපිට කාන්චනා මෙන්ඩිස් අමතක නොවනම දේවල් බලමු නේද අද වැඩසටහන වෙනදටත් වඩා ලස්සන වෙයි..❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    ඔව් නංගී හරිම ලස්සන කතාබහක් ඔයා අනිවාර්යයෙන්ම කැමති වේවි

  • @shiranthishiranthi1670

    @shiranthishiranthi1670

    10 ай бұрын

    💕💕💕

  • @itsgaapink
    @itsgaapink10 ай бұрын

    තාමත් ඒවගේමයි ලස්සනයි, ආදරෙයි කාංචනා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐

  • @anushaperera2967
    @anushaperera296710 ай бұрын

    Ma program එක බලද්දී හිත හිත සිටියේ ඇයට කිසිම නලුවෙකු සමග හා මැති ඇමැතිවරුන් නිෂ්පාදකයන් සමග නම් පටබැදුනේ නැහැ කියලා . කැලුම් මහතා එය අහනවා .. ඇත්තෙන්ම ඇය විශිෂ්ඨ කාන්තාවක් මේ වගේ හොද අහන්නෙ පින් කාන්තාවක් .දරුවන්ට හොඳ මවක් .ඒ පිනෙන් ලබන ආත්මය මෙයට වඩා පින් ඉතිරේවි. ඉන්දියාවේ ෂාරුක් ඛාන් ඔබ වැනිය කොතරම් ප්‍රසිද්ධ වුවත් චරිතයට හානි වන රසිකයන්ට එපා වෙන දේවල් නොකරයි.💔💔💔

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐💐

  • @dissanayaka1568
    @dissanayaka156810 ай бұрын

    ආසම නිහතමානීම ඒ කාලෙ , සහා අදටත් ඉන්න ලස්සනම සුන්දරම නිළිය , කාංචනා මෙන්ඩිස් ❤❤❤❤🎉🎉🎉 දීර්ඝායුෂම ලස්සනයි ! ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐👌🌷

  • @user-vz6td5tf3v

    @user-vz6td5tf3v

    10 ай бұрын

    Beauty

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga344110 ай бұрын

    අපි ඔබ ගැන රෝස වසන්තයේ චිත්‍ර පටිය විතරයි බැලුවෙ. නමුත් කාංචනා, යසෝදා, වැනි අයව කවදාවත් අමතක වෙන්නෙ නැහැ. සතුටුයි ඔබ තුමියව මෙහෙමවත් දැක ගන්න ලැබිච්ච එක ගැන.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐💐👍

  • @dianaswarnapali4444
    @dianaswarnapali444410 ай бұрын

    කාන්චනා දකින්න ලැබීම සතුටක්.ආදරේ❤කරපු නිළියක් . මීගමුවේ අපේ ගෙවල් ලගම හිටපු ළමයෙක්.ඉස්කෝලෙ ගියේ අපේ ගේ ලගින්.දිග කොන්ඩයක්. තිබුන චුටි කාලෙ ඉදලම ලස්සනයි.අහිංසකයි.මම ඒකාලේ හිතුව මේ ළමයා ගැලපෙන්නේම නිළියකටයි කියල.ඒක හරිම ගියා.කියපු හැමදේම ඇත්ත .මහ පොළවේ අඩිය ගහල ජීවත් වෙන කෙනෙක්.තාම හරිම ලස්සනයි.අපේ ගමේ ළමයෙක් .හරිම සතුටුයි දැක්කම.කැළුම් ගොඩක් ස්තුතියි ඔයාට.අමතක වෙන්නේ නැති ලස්සනම ලස්සන අපේ නිළියක් ගෙනාවට❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌👌💐💐💐👍👍👍

  • @manelpremarathna3569
    @manelpremarathna356910 ай бұрын

    අදත් ගොඩක් ආදරණීය වැඩසටහනක්...අනේ දැක්ක ගමන්ම බැලුවට මල්ලි මං හැමදාමත් කමෙන්ට් එකක් දානකොට චුට්ටක් පරක්කු වෙනවා😢..අනේ මම ගොඩක් ආදරේ කරපු චරිතයක්...ඇය ගොඩක් ජනප්‍රිය වුනු කාලයක් තිබුණා ඒ අදටත් ජනප්‍රියයි..හැබැයි ඇය ඒ ජනප්‍රියම කාලය හැදුනේ බොහොම සීමිත කෙළි නාට්‍යය ප්‍රමාණයක් හැබැයි ඒ හැම ටෙලිනාට්‍යයකම මැය හිටිය..ඈතින් ඉන්න අපි ටෙලි නාට්‍යය තුළින් පමණක් දැකපු ඇය අපට මෙච්චර ලෙන්ගතු නම් ඔබ ඔබේ නැගණියක් සේ සලකන ඇය..කොච්චර නම් හොද වෙන්න ඕනද..ඇය එදා වගේම අදත් ලස්සනයි මල්ලි ආකර්ෂණීයයි ආසාවෙන් බැලුවා..ඇත්තටම දැන් කලා ක්ෂේත්‍රයට එන අලුත් රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට.... ආදර්ශයට ගත යුතු රංගන ශිල්පිනියන්.... ලි නාට්‍ය තුළින් අපට දැකීම සලස්වන්නට චිත්‍රපට තුළින් අපට දකින්න සලස්වන්න කියලා..මේ ඔබේ වැඩසටහන කොච්චර මිනිස්සු වැළඳගෙන ද කියනවා නම් එතැනින් ම පැහැදිලි මේ තුමිය අපට දැකීමට නොහැකි වුණත් මිනිසුන්ගේ හදවත් තුළ තාමත් ජනප්‍රියයි.දැනට ශේස්ත්‍රයේ ඉන්න කෙනෙකුටවත් මෙතරම් ප්‍රතිචාර තිබුණද මල්ලි❤හැම මොහොතකම කිව්වා ඇය වාසනාවන්තයි කියලා ඒක සැබෑවක්..ඔයාටත් ගොඩක් ස්තූතියි මල්ලි..මේ තුමිය යන්න කලින් අප ළඟට ගෙනාවට❤මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා පුළුවන් තරම් ඉක්මනට මෙතුමියට ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටයකට ආරාධනා ලැබේවා යි කියමින්..දෙනාටම තෙරුවන් සරණයි❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 💐💐💐💐 අක්කාටත් තෙරුවන් සරණයි

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda591410 ай бұрын

    කිසිම දවසක එපා නොවුන චරිතයක් ,,,,,,ඇය රග පෑ හැම චරිතයක් ම හොදට මතකයි ,,,,,වසර ගණනාවක් රග නොපෑවත්,,,ඈත් බවක් දැනෙන්නෙ නෑ ,,,,,,,,

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👏💐💐💐

  • @Niranjiniranji145
    @Niranjiniranji14510 ай бұрын

    අනේ හරිම ආසයි කාංචනාට ❤

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi29119 ай бұрын

    නිහතමානී නිවේදකයෙක් සහා නිහතමානී රංගන ශිල්පිණියක් එකතු වෙලා සුන්දර කතා බහක්. ඔයාලා හැමදාම ජනයාගේ ප්‍රියයන්ය. ඉතිං දෙනාටම තෙරුවන් සරණයි . හැමදාම ඔය විදිහට ඉන්න අපිත් එක්ක. කැළුම් ඔයාගේ මේ program එක Super. Love you both forever 💐💐💖💖

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි රේණුකා මේ වටිනා අදහස් දැක්වීමට..දැක්වීමට..හරිමෑගෙයි තෙරුවන් සරණයි

  • @isharamadushani4203
    @isharamadushani420310 ай бұрын

    තාමත් ඒ වගේ ම ලස්සනයි.. ඉතාමත් ඉක්මනින් නැවත රංගනයෙන් දකින්න අපි බලන් ඉන්නවා ❤❤❤ආදරේයි❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌👌👌💐

  • @thusharideepthika1511
    @thusharideepthika151110 ай бұрын

    ඔබ තුමියට අපි හරිම ආදරෙයි ! කැමතියි ! කාගෙන්වත් "පදයක් " අහගත්තෙ නැති , දක්ශ , ඉතාම රුවැති , සිරියාවන්ත කෙල්ල ! චතුරිකා පීරිස් වගේ නොහොබිනා කාන්තාවන්ට ඔබ තුමිය මහගු ආදර්ශයක් ! කැලුම් මහතාගේ වැඩ සටහන් මෙහෙයවීමත් ඉතාම ප්‍රශංසනීයයි .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌🙏💐

  • @ratawenuwenapi3269

    @ratawenuwenapi3269

    10 ай бұрын

    චතුරිකා කාංචනා කියන්නෙ එක වගේම ජනප්‍රිය උනා තාරකාවන් දෙදෙනෙක්.පෞද්ගලික ජීවිතය අදාළ නැ.චතුරිකා කියන්නෙත් කාංචනා එක්කම එක විදියට 2003 වර්ෂය වෙද්දි ලස්සන තරු යුගලයක්...

  • @shyamalimadhushani120

    @shyamalimadhushani120

    10 ай бұрын

    ​@@ratawenuwenapi3269e kale man hithuwe Roshan pilipitiya badinne inne meya Kyla. Eunta bande chathurikane. Aperade meyawa badala thibbanam denna hodata matching

  • @krishani5329
    @krishani532910 ай бұрын

    නිලි රැජන මාලනී,නීටා,අනෝජා ,ස්වර්නා,වසන්තී,ගීතා වගේ දක්ශ නිලියන්ගේ අඩි පාරේ යමින් රන්ගනයෙන් අපිව සතුටු කරපු කාන්චනාව දැකීමත් සතුටක්.ඔයා රන්ගපාපු ඉසුරුයෝගය තාම මතකයි.මම ආසම ගිරිකුල එකේ රන්ගපාපු චරිතය.ඔයා ආයෙ රන්ගපානවා කිව්වම සතුටක්.කාන්චනාටත් කැලුම්ටත් සුබ පතනවා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 🌷💐💐💐

  • @nimalianeepaiyoniwan45
    @nimalianeepaiyoniwan457 ай бұрын

    හරිම ලස්සනයි kanthchana adala ඉන්න ඇඳුම pawa හරිම වැදගත් විදියට adala dan ඉන්න අනිත් අය අදින විදිය දැක්කාම kathai නේද හරිම ලස්සනයි කාංචනා oba rederayak එනකොට කාංචනා මතක් වෙනවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐💐

  • @ksdi1630
    @ksdi163010 ай бұрын

    හවුස් මේඩ්ලා විදිහට රට යන අපේ ගම්වල සමහර ගැහැණු උදවිය අවුරුදු දෙක තුනක් රට ඉදලා ඇවිත් හැසිරෙන්නේ සිංහල වචනයක්වත් බෑ වගේ..😂..ඒ අතින් කාංචනා බොරු පොෂ් නොපෙන්වා බොහෝම පැහැදිලිව සරලව සිංහල කතා කරනවා..❤..ආසම අමතක නොවෙන රංගන ශිල්පිනියක්❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👍💐

  • @vishakaketawalage2933
    @vishakaketawalage293310 ай бұрын

    අපේ සුදත් රෝහණ අයියගෙ ගොඩාක් ටෙලි නාට්‍ය වල මෙතුමිගෙ රඟපෑමි හරිම ඉහලින් තිබුනා... ❤❤❤

  • @chandranidealwis6555
    @chandranidealwis655510 ай бұрын

    හරිම සුන්දර චරිතයක් ❤️ බොහොමත්ම ස්තුතියි, කැළුම් ඔබට🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐🌺👍

  • @mymohiruthat3633
    @mymohiruthat363310 ай бұрын

    ඔයාගේ ලස්සන ඔයාගේ රඟපෑම් අහලකින්වත් ශලනි කියන්න පුළුවන්ද සුන්දර සුරූපී නිළියක් ඔබ අද ලස්සනට ඇඳල ඉන්න එදත් අදත් අපි ආදරෙයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐👌

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe955610 ай бұрын

    ගොඩක්ම වටින වැඩසටහනක් . මන් කැමතිම නිළියක්. ආයෙත් දකින්න ලැබීම සතුටුයි. සුබ අනාගතයක්. ගොඩක් සතුටුයි කැලුම් අයියා මෙහෙම නිලියක් ගෙනාවට. ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐👌

  • @thanveerkumar5308
    @thanveerkumar530810 ай бұрын

    හරි ලස්සන චම් නිළියක්. එදා ඉදලම මතකයේ රැඳී ද ආදරය කරන තරුවක් ❤❤❤❤. අද එන්නේ එවුන් අවුරුදු දහයක් එන්ගලන්තයේ හිටියොත්. ඇඳුම කොටම කොට වෙලා. සිංහල කෑලි කතා කරන. පද song නිළියො වෙලා නිළියෝ තමයි. ඇත්තටම කවදාවත් අමතක නොවන චරිත මේ khajana කියලා ඔයාට. බුදු සරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    💐💐💐💐👌

  • @dilrath2497
    @dilrath249710 ай бұрын

    තාමත් එ වගේම ලස්සනයි ❤❤💐 ගොඩක් අසවෙන් බැලුවා❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐

  • @thanujakumarai7658
    @thanujakumarai76589 ай бұрын

    සුපිරි චරිත , අදටත් පොඩි කාලෙ බැලුවේ ටෙලිනාට්‍ය කාන්චනා මෙන්ඩිස් ගෙ අදටත් සුපිරි චරිත

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @kavindasilva8534
    @kavindasilva853410 ай бұрын

    කැලුම් අයියා මේ දක්වා කරපු හොදම වටිනාම සම්මුඛ සාකච්ඡාව මෙය ලෙස හැදින්විය හැකියි. ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    බොහොම ස්තුතියි 👌💐

  • @nuwanpushpakumara2316
    @nuwanpushpakumara231610 ай бұрын

    Tik Tock නිලියො එක්ක බැලුවම සැබෑම දක්ස නිහිත මානී චරිතයක් ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐

  • @chandimaperera1190
    @chandimaperera119010 ай бұрын

    හරිම ආදරණිය නිහතමානි චරිතයක් ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    👌💐💐

  • @champrikagallage5077
    @champrikagallage507710 ай бұрын

    Superb athtatama kiyanna wachana madi , Kanchana mahathmiyage ea kathawa godak dey ganna puluwan, Mey wage salluwen jayaggrahi lesa hamotama dawasaka katha karanna puluwan Nan Eka thamai jiwithy lokuma dinuma, hamotama adarshayak ,hama mohothama thawa kenek ta wadayak napurak nokara upekshawen jiwath wima thamai awasanaye thamange sanasima , superb good luck Kanchana mahathmiya ,kalum Ayya good luck superb 👍👍👍👍👍❤️♥️❤️❤️❤️❤️❤️❤️💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    Thank you very much 🙏💐💐💐💐

Келесі