කාංචනා මෙන්ඩිස් - හිතට එකගව ඇත්තම ඇත්ත/KANCHANA MENDIS - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷POWERED BY HNB

“සමහර අය දාන විශබීජ විශ්වාස කරන ගතියක් එයාට තියෙනවා.."
😳🤔
ජනප්‍රිය රංගවේදිනී කාංචනා මෙන්ඩිස්
සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
අනුග්‍රහය - HNB
ඔබේ ප්‍රගතියේ සහකරු
Location -Avenra Garden Hotel
Negombo
Kanchana’s hair and make by - NEELIYA MENDIS Salons
Negambo
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#kanchanamendis

Пікірлер: 295

  • @Preethika.322
    @Preethika.3229 ай бұрын

    ❤ හරිම ආසාවෙන් බැලුවා. මුලින්ම අය්ය මේ programme එක ගැන කියපු නිසාම ඒක ගැන කියන්න හිතුන. ඇත්තටම සරල පුංචි දේවලින් හිනාවෙන්න පුලුවන් අය අපි අතරේ වැඩි වැඩියෙන් පහළ වෙන්න ඕන. අනුන්ගේ ඕපදූප වලට නැතුව, තව කෙනෙක් ගේ ඇද කුද වලට හිනා නොවී මේ වගේ දේකින් හිනායන්නත් හුගක් පින් කල කෙනෙක් වෙන්නම ඕන. මට හිතෙනව මෙහෙම දේවලට හිනා යන්නෙ හිතේ බර අඩුවෙන් තියාගන්න, පිළිවෙළ කට හිත තියාගන්න, කුණු නැති පිරිසිදු අවංක පිං පිරුණු හිත් ඇත්තන්ට විතරමයි කියල. කාන්චනාට අපි හැමදාමත් ආදරෙයි. ඇය හරිම නිහතමානී, පොළවට පය තියන් ඉන්න, අතිශයින්ම සුන්දර කාන්තාවක්, හොද බිරිදක්, නුවණක්කාර අම්මා කෙනෙක්. අය්ය ගෙ backgrounds ගැන මම අය්යට ලියන්න පටන් ගත්දා පටන්ම කියනව. Programme එක Neat ව කරන්න, තැනකට ගියාම අය්ය හොද අවධානයකින් ඉන්නවා ඇති. වටපිට ඇවිදලා plan කරනවාත් ඇති. Respect 👏👏 මෙහෙම Colourfull, Neat Programme එකක් බලන්න නම් මෙතනටම එන්න ඕන. අය්ය ගම අමතක කරල නැහැ වගේ. Board ගහගෙනමයි යන්නෙ නේද 😁..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි නංගී හදවතින්ම කරන මේ වටිනා ආදරනීය ඇගයීමට ..🙏🙏💐💐💐💐 ඔව් ඔබ හරි උසස් ප්‍රමිතියකින් යුතුව වැඩසටහන නිශ්පාදනය කරන්න මා ඇතුළු මගේ Vind production කණ්ඩායම සෑහෙන වෙහෙසක් ගන්නවා..කළින් සූදානම් වෙනවා.සැලසුම් කරනවා..එහි ප්‍රතිපලය තමයි මේ.🙏💐 මහරගම - මගේ උපන් ගම කොහොම අමතක කරන්නද නංගී . 😂

  • @Preethika.322

    @Preethika.322

    9 ай бұрын

    @@kalumwijesooriya 🙏🙏🙏

  • @gunawathividanage5388

    @gunawathividanage5388

    9 ай бұрын

    B

  • @pradeepaatapattu1317

    @pradeepaatapattu1317

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @nadikachandrathilake1259

    @nadikachandrathilake1259

    9 ай бұрын

    kpppppp

  • @anneperera1684
    @anneperera16849 ай бұрын

    කතාකරන්න කැමති අයට කතාකරන්න ඉඩදෙනවා. අඩුවෙන් කතාකරන අයට ඔබ උදව් වෙනවා වගේම නිදහස දෙනවා . ලස්සනයි ,පිලිවෙලයි , ආකර්ශනීයයි. ❤️❤️❤️

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani37529 ай бұрын

    තව දුරටත් කලාවේ රැදී සිටිය යුතුව තිබූ අපූර්වතම චරිතයක් ,,අලංකාර සරල රුවක්...සතුටම වේවා ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @PearlJayawardena-ep7hx

    @PearlJayawardena-ep7hx

    6 ай бұрын

    හරිම ආදරණිය නිළියක් කංචනා මෙන්ඩ්ස්

  • @anjaleemanesha4586
    @anjaleemanesha45869 ай бұрын

    හරිම සෘජු උත්තර ❤ බලන් ඉන්න මාරම ආසයි. එයා දැන් සෑහෙන කාලයක් තිස්සේ වෙනරටක හිටියත් එයාගේ accent එක වෙනස් වෙලා පවා නෑ.හරිම නිහතමානී

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐💐💐💐

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha53579 ай бұрын

    මාලිනීගෙන් පස්සෙ ලංකාවෙ නිළි රැජින් වෙන්න හිටපු කෙනෙක්.හරි ආසයි.නිහතමානී යි ඇය.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @dinukaperera399

    @dinukaperera399

    8 ай бұрын

    😂😂😂

  • @ThePushpamali
    @ThePushpamali9 ай бұрын

    කාංචනා හරිම විනීතව ලස්සනටම කතා කලා. කිසිම කලබලයක් නැතිව හැම ප්‍රශ්නයකටම බුද්ධිමත් ව නැවතිල්ලේ උත්තර දුන්නා.... ඔයාට හදවතින්ම සුභ පතනවා..... කැලුම්ගේ ඉදිරිපත් කිරීම් ඉතින් කවදත් සුපිරි නේ.. ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    පුශ්පමාලි බොහොම ස්තුතියි 💐

  • @malikakumudu6903
    @malikakumudu69039 ай бұрын

    බුදුසරණයි ජිවිතේ විදින සුන්දර ගැහැනියක් හරි ම ආඩම්බරයි කැලුම් සර් දීර්ගායු ෂ ලැබේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👌💐

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera65176 ай бұрын

    මම අදත් ආදරෙයි ........ මදුරු කොයිල් දැන්වීමට සහ ' 1:19 රාජ්‍ය සේවය පිණිසයි"හි චරිතයට... ඇය හොඳම සහය නිළිය ලෙස සම්මානනීය වුනේ එම චරිතයෙන්.......සනත් ගීතා ජෝ එහි රඟපෑවා...ස්තුතියි කැලුම් අයියා...... කාංචි දැකගන්න සැලැස්වුවාට....... ඇයගේ සියලුම පැතුම් සාර්ථක වේවා .........

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    👍💐🙏🙏🙏🙏

  • @manelpremarathna3569
    @manelpremarathna35699 ай бұрын

    තෑන්ක්යූ මල්ලි උදේ පාන්දරම හිතට සතුටක් ගෙනාවා ට..මුලින්ම ඔයා කිව්වා වගේ මුළු ජීවිතයම කවර් කරන වැඩසටහන් ඔබ ගෙන එනවා..විනෝදය දැනුම මේ වගේ හැම දෙයක්ම ඇතුළත් ඔබගේ වැඩසටහන් වලට..ඉතින් එයින් එකක් මේ වැඩසටහන අපගේ විඩාව නිවන්න මම මේ වැඩසටහන බලලා ඉවර වෙනකම්ම මට හිනාව නතර කරගන්න බැරි වුණා මල්ලි අවංකවම කියන්නේ..අපේ ලේ පිරිසුදු පිරිසිදු කරනඔයාට ගොඩාක් පින් මල්ලි..අපේ මිනිස්සුන්ට හැමදාමත් ඕන කරේ කොහේවත් නැති කුණු ගොඩවල් ඔළුවේ දාගෙන.මිනිස්සුන්ගෙ ඇදකුද හොයමින් දොස් නගමින් ජීවත් වෙන්න..ඇත්ත මල්ලි මමත් ඉස්සර කිව්වා කාංචනා මෙන්ඩිස් මහත්මිය kajal වගේ කියලා...ඇය තවමත් එදා වගේමයි අපි ආදරේ කරන අය නැවතත් අප ළඟට ගෙන ඇවිත් අපගේ මුවගේ සිනහවක් නැගුවා ට සතුටක් එක් කලාට ඔබට ගොඩක් පින් ඔබ ඔබට දෙනාටම❤❤ තෙරුවන් සරණයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 👌💐💐

  • @purni9266
    @purni92669 ай бұрын

    හරිම ආසයි එයාට ... ගරුත්වය රැක ගෙන ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක් ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐💐👍

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe18939 ай бұрын

    මම නම් ඔබතුමාගෙ වැඩසටහන්වලින් කැමතිම හිතට එකගව ඇත්තම ඇත්ත. කාංචනා මෙන්ඩිස්ව අවුරුදුගානකින් වැඩසටහනකින් දැක්කෙ. මේක තවත් ආසාවෙන් බැලුවෙ ඒ නිසා. ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐💐

  • @jkmalani1544
    @jkmalani15448 ай бұрын

    මමත් ඒ කාලේ ආසම නිලිය ඉස්සර වැඩ සටහන්වල ඉන්න කොට මං බලනවා අද දැක්කම සතුටුයි කැලුම් ජයසුරිය මහතා යත් ආසයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    බොහොම ස්තුතියි

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu9 ай бұрын

    නීහතමානී කම යූරෝපීය රටක උන්නත් ඇය තුලින් ඉවත්වී නෑ. ඇයගේ කිසීම රන් ගනයක මම දැකලා නම් නෑ නමුත් ඉතා ප්‍රිය මනාප කෙනෙකේ. ඔබට ජේසු පිහිටයයී ඔබේ සැම දෙයක්ම සාර්ථක ලෙස කරගන්න. කැලුම් ඔයා සැමදෙවියන් ගේ පිහීට ආශිර්වාදය පතනව. 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐💐

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon2169 ай бұрын

    හැමදාම ආදරේ කරන් චරිතයක් ❤❤, හරිම චාම්,හරිම පිළිවෙලයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹ඇසාවෙන් බැලුවා වැඩසටහන බොහොම ස්තුතියි කැලුම් අයියේ ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි සජීවනී නංගී

  • @dilanisamanmali1233
    @dilanisamanmali12339 ай бұрын

    අනේ කාංචනා ආසයි ඔයත් ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් වගෙ..ඔයාගේ සැමියා ට ම්ම ඒ කාලේ ආස නෑ..දැන් හිතෙනවා ඔහු හරි හොද ඇති.මොක්ද නැත්නම් ඔයා මෙහෙම ඉන්නෙ නෑ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐💐

  • @hp7300
    @hp73008 ай бұрын

    හංසමාලි... කවදත් ආසා කරන හරිම ලස්සන චරිතයක් 💐💐 සුබ පැතුම් ඔබ දෙපලටම

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👌💐

  • @tharangalakmal536
    @tharangalakmal5365 ай бұрын

    මම චූටි කාලෙ දැක්කට පස්සෙ ඇයව ඇත්තටම ගොඩක් කාලෙකින් දැක්කෙ. හරිම ලස්සනයි වැඩසටහන. බොහොම ස්තූතියි කැළුම් අයියා. හරිම ලස්සනට වැඩසටහන් කරන ලංකාවෙ අති දක්ෂ නිවේදකයෙක් කැළුම් විජේසූරිය මහත්මයා. හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලටම 💚

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    බොහොම ස්තුතියි 🙏🙏💐💐💐💐

  • @slchumpa2966
    @slchumpa29668 ай бұрын

    හරිම ආසම ගොඩක් ආදරේ කරන චරිතයක් කාංචනා අක්කේ ඔයා😘.කැලුම් අයියේ ලස්සනයි වැඩසටහන.❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    බොහොම ස්තුතියි නංගී 💐💐💐

  • @Cook_with_Niro
    @Cook_with_Niro9 ай бұрын

    ඔබ තූමාගේ යු ට්‍යුබ් නාලීකාවට අපී ගරු කරනවා❤ඉතාම දක්ශ,වැදගත් නීලීයක්,❤දක්ශ නීලීයක්❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි මේ ආදරයට 🙏

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v8 ай бұрын

    චන්න බැන්ද නම් ඔයා අනේ අපේ චන්න අයියගේ ජිවිතේ ලස්සන වෙන්න තිබුනා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    😳😳😳🤔

  • @PearlJayawardena-ep7hx

    @PearlJayawardena-ep7hx

    6 ай бұрын

    චන්න වගේ කෙනෙක් බැන්දා නම් අද ගෙවන ජිව්තය හීනයක් ව්තරයි

  • @malki2307
    @malki23079 ай бұрын

    නිහතමාන ලස්සන අසාකර රංගන ශිල්පීන්ක් තමයි කාංචනා මෙන්ඩිස් .හරිම ආදරෙයි ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐💐💐💐

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake86239 ай бұрын

    She is absolutely a sweetheart ❤ and love the way u presenting the pro aiya,.keep up the good work🎉love u 💗

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Thank you so much 😊

  • @nirmalaroshini3792
    @nirmalaroshini37928 ай бұрын

    අනේ මන් හරිම කැමති නිලියක් කාන්චනා නංගි. ලස්සන family life එකක් එයාට තියෙනවා. ඒ වගේම හරිම දක්ෂයි.. කැලුම් අයියටත් ගොඩක් ඉස්තුතියි. තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    බොහොම ස්තුතියි නංගී 💐💐💐

  • @hesharntilakawardena1277
    @hesharntilakawardena12779 ай бұрын

    Nice interview boss 🔥

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Thank you so much 💐

  • @ansalamfernando8700
    @ansalamfernando87008 ай бұрын

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👌💐👍

  • @surajmadhuranga3116
    @surajmadhuranga31168 ай бұрын

    කොයිතරම් නිළියන් ⁣ආවත් අදටත් මම ආසම නිළියක්❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👌💐💐💐👍

  • @uhanowita2066
    @uhanowita20669 ай бұрын

    මට හමුවූ රංගන ශි හිල්පිනියන් අතර තවත් එක් ඉතාමත් නිරහන්කාර ආදරණීය සොයුරියක් ඇයට මා හරිම ආදරෙයි ඇය හරිම පරිත්‍යාග ශීලී කෙනෙක් වැඩ කිරීමට හරිම පහසු කෙනෙක් ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👍💐👌💐👍

  • @madhudharmaratna9076
    @madhudharmaratna90769 ай бұрын

    She is simply beautiful 😍 Thanks Kalum, a lovely program ❤💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Glad you liked it👌💐

  • @Plus-u4m
    @Plus-u4m6 ай бұрын

    කාංචනාගේ වෙඩින් එක මං පොඩිකාලේ ටීවී eke බැලුවා.වෙඩින් එකනම් හරිම ලස්සනයි මට අදවගේ මතකයි.....මං පොඩිකාලේ රූපවාහිනීයේ ගියපු ගොඩක් කතාවල ඔයා හිටියා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    💐💐💐

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena51019 ай бұрын

    Kanchana duwe. Oya hamadama polowe paya gahala jeewath wenna api ekata harima garu karanawa.HAMADAMA ADAREI KANCHANA API OYATA ❤ JESUPIHITAI

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👌💐🌺

  • @gihanipremarathne3361
    @gihanipremarathne33619 ай бұрын

    Kanchana. All time favourite ❤❤. I like this format. This is so fun. Keep going ayya ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Thank you so much Gihani

  • @kavindasilva8534
    @kavindasilva85349 ай бұрын

    Wow nice program. Kanchana is very beautiful ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Thank you very much 💐

  • @dilipfernando1655
    @dilipfernando16559 ай бұрын

    all the best god bless you and your family

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐💐🌺

  • @SamudraKalhari
    @SamudraKalhari9 ай бұрын

    ලොතරැයි දිනුම් අදින වැඩසටහන පුංචිකාලේ ඉඳලා දැකලා ඒ කාලේ ඉඳලම ගොඩක් ආස කරපු, ආදරය කරපු නිවේදකයෙක් කැලුම් මහතා. ❤ ආදරෙයි කැලුම් අයියේ. මා දුටු වෙනස්ම, හරීම ඉවසිලිවන්ත ජෙනුයින් නිවේදකයෙක්. ආදරෙයි ගොඩක්. දිගු ගමනක් යන්න දළදා සමිඳු පිහිට ලැබේවා. කාංචනා මෙන්ඩිස් ❤ #kanchanamendis# රඟපෑ සියලුම නාට්‍ය චිත්‍රපට වල මතක ගොඩක් රැන්දූ කෙනෙක්. ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐 මේ ආදරනීය සුබපැතුම් මට බොහොම. වටිනවා

  • @janithakwtkwt1532
    @janithakwtkwt15325 ай бұрын

    හරිම සතුටක් දැකීමත් මං එදා ඉඳන් ආසම කරන කෙනෙක් කාන්චනා ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    👍💐👍💐👍👍

  • @jagathupananda5039
    @jagathupananda50399 ай бұрын

    කැලුම් අයියා ගැන පුදුමාකාර ඊර්ෂ්‍යාවක් මට තියෙන්නේ ඒ ඔබතුමා අඳින ලස්සන කමිස මේකමිසය වෙනස්ම ලස්සනක් තියෙන්නේ අපිට ඉතින් මේ කමිස අතින්වත් අල්ලන්න වාසනාවක් නැති හැටියක් අපිට ඔබගේ වැඩසටහන් බලනකොට මුලින්ම ඇස ගැටෙන්නේ ආරාධිතයා නොව ඔබවයි ඒ ඔබ අඳින ඇඳුම් පැලදුම් නිසා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි 😂😂😂😂🙏👍👌💐

  • @SarathRadalage
    @SarathRadalage9 ай бұрын

    Very versatile actress. Still maintaining her decorum and glamour! ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @jaya.101
    @jaya.1019 ай бұрын

    Kelum my crush since childhood ur look never change a bit & the personality of the voice same, keep up good works ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Thank you so much 💐💐💐

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx6 ай бұрын

    මම හරි ආසම නිළියක් එයටයි දිල්ශාන්ගේ බ්රිඳ ත්..ඇතටම හිඳ හිට හරි දකින්න එන එක සතුටුයි කංචනා මෙන්ඩ්ස් ඔයා..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    👍💐

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha86759 ай бұрын

    හරීම ලස්සනයි අද වැඩසටහන. කාංචනා මෙන්ඩිස් කියන්නෙ මම අාදරේම කෙනෙක්.❤අැය හරිම සැහැල්ලුවෙන් එ් වගේම බුද්ධිමත්ව හරි ලස්සනට හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. මම බැලුව හිතට එකඟව අැත්තම අැත්ත programsවලින් කැමතිම program එක තමයි මේ.👌හුඟක් ස්තූතියි කැලුම් අයියෙ මම අාසම කරන විශේෂාංගයටත් අැයව සම්බන්ධ කරගත්තට.🙏💐💐💐💐💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    නිශානි නංගී බොහොම ස්තුතියි දිගටම බලන්නකො...

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x5 ай бұрын

    ඔයාගෙන් ගොඩක්දේවල්..ඉගෙන.ගත්ත..සුබපැතුම්..කාන්චනා..ඔයාට..ආදරෙයි..හැමදාමත්..❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    💐💐💐💐

  • @christianainduruwage7771
    @christianainduruwage77719 ай бұрын

    Very honest simple actress. I like her so much ❤🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Yes, true

  • @sarindusrimall663
    @sarindusrimall6638 ай бұрын

    ගොඩක් ආදරෙයි ටීවි එකේ චැට් වැඩසටහනකට එන්න

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    💐💐💐

  • @user-cf3ke5qr9z
    @user-cf3ke5qr9z9 ай бұрын

    Absolute beauty. Miss her on big screen.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13179 ай бұрын

    අවංකවම නිර්භයව අදහස් ප්‍රකාශ කරනවා ❤❤❤❤🌟🌷🌷🌷🌷❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👌💐

  • @chandaniperera3384
    @chandaniperera33848 ай бұрын

    Very sweet.. really miss these kind actresses

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    💐💐💐💐

  • @upaliperera5799
    @upaliperera57999 ай бұрын

    ලස්සනයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu72599 ай бұрын

    එදා දැක්කා වගේම අව්‍යාජ සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න දක්ශ රංගන ශිල්පිනියක් කාංචනා ❤ කැළුම් අයියගෙ කැමතිම විශේශාංගයක් ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐

  • @maheshimadurangi7030
    @maheshimadurangi70309 ай бұрын

    Me wedasatahanata mn harima asai Aiyya me program eka karana vidiyata balanna asa hithewa💯✔ Ketiyen kiwwoth pattai😍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Bohoma isthuthi 💐 Puluwan nam me video eka share karanna

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka89049 ай бұрын

    කලිනූත් කරා නේද කාංචනා එක්ක.. ආයේ ලංකාවට ඇවිල්ලද කාංචනා ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    9 ай бұрын

    මේක වෙන concept එකක්❤

  • @chamalthenuwara2061
    @chamalthenuwara20619 ай бұрын

    මම නම් ආසම මේ වැඩසටහන් ශෛලියටයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx6 ай бұрын

    ඇත්තටම නියම අවංක නිළි යක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    👍💐💐

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya84548 ай бұрын

    You have replied for almost all the comments, great..shall we do a program for for in this 11th hour of the country ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    Many thanks Your request is not clear to me 🤔

  • @ajithjayasooriya8454

    @ajithjayasooriya8454

    8 ай бұрын

    @@kalumwijesooriya Economy of the country and guidance to general public in this crutial financial environment.

  • @hewagesamawathi5886
    @hewagesamawathi58866 ай бұрын

    My best actress

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    👍💐🌷

  • @nimchala3611
    @nimchala36119 ай бұрын

    කාංචනා අක්කී හැමදාමත් ආදරේ කරන චරිතයක් . අද තමයි අයියේ බලනනේ මට වැඩසටහන් දෙකක් මග හැරුනා. දෙකම බලලා එකට කමෙන්ට් දාන්න හිතුනා. හරිම ලස්සනට ඇය තාමත් කතා කරනවා විදෙස් රටක ජිවත් වෙලා තිබුනත්. එය ඇගේ නිහතමානි කම වෙන්නම ඇති. හිතට එකගවම ඇත්තම ඇත්ත හරි නිහතමානීව කීවා කියලා හිතුනා. මං ආසම ඇගේ රෝස වසන්තය චිත්‍රපටය. සුභ පතනවා ඇයට. තෙරුවන් සරණයි .!!.. අයියා මෙතන මහරගම වගෙයි හිතුනා 😅 කහ අයියාට හොදට ගැලපෙනවා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    බොහොම ස්තුතියි නංගී .💐💐💐💐 මම කහ පාටට ආසයි ඒත් මට වැඩිය කහ පාට ශර්ට් නැහැ

  • @nimchala3611

    @nimchala3611

    9 ай бұрын

    ​@@kalumwijesooriyaඒක තමයි අයියේ මට හිතුනා කහ පාට ලස්සනයි අයියට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    @@nimchala3611 💐💐💐👌

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka44238 ай бұрын

    නියමයි ඒ නිවේදන ශෛලිය

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    බොහොම පිං🙏👍💐💐💐

  • @Studyhub-f2v
    @Studyhub-f2v8 ай бұрын

    මේ වසන්ත කාලයයි telidrama eka act eka තවමත් මතක් වෙනවා....😊

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👍💐💐

  • @arunaaruna6675
    @arunaaruna66758 ай бұрын

    මමත් හරිම ආදරෙයි කාංචිට.අපි කියලා කිව්වොත් බොරුවක් .😁

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    💐💐💐👍

  • @ruwaniperera8466
    @ruwaniperera84669 ай бұрын

    Good luck කැළුම් අයියා❤❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    Thank you so much

  • @user-pw1zg7ui8w
    @user-pw1zg7ui8w4 ай бұрын

    මමත් ආසම නිලියක් ඇය මුලු වැඩ සටහනම බැලුවේ හරිම ආසාවෙන්❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    4 ай бұрын

    බොහොම ස්තුතියි

  • @Preethika.322
    @Preethika.3229 ай бұрын

    ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐

  • @arunajayasantha7858
    @arunajayasantha78589 ай бұрын

    Oya dennama mn harima kamathi dennek dennatama theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐💐💐💐💐💐🌺🌺🌺🌺

  • @eranganuwan8415
    @eranganuwan84158 ай бұрын

    ඔබ අති දක්ශ නිලියක් ඔබ ට යහපතක් ම වෙවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    💐💐💐💐👍

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna98219 ай бұрын

    කැමතිම චරිතයක්....හරිම ආදරෙයි..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👌

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l9 ай бұрын

    නිහතමානීව අවන්ක උත්තර .ඔහොම කියන්නේ neee වෙන එකීලා....පඩ ශෝ දානව . ඒකට කාන්චනා ඔයා එන්ගලන්තේ පදින්චි උනත් එ සින්හල කම එ නිහතමානීකම ආදරෙයි .. පෙලක් උන් එහෙමනම් ඉන්ගිරිසි කොටස් දාලා .. ආදරෙයි ❤❤❤❤❤❤ ඔය හිනාව රටක් වටී🎉🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👏👏👏👏👍👌🙏

  • @nilminifernando5548
    @nilminifernando55488 ай бұрын

    රසවත් වෙලාවක් ❤️🤗😘😊

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    බොහොම ස්තුතියි

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x5 ай бұрын

    කැලුම්..ඔයාට ගොඩාක්ස්තුතියි..🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    👍💐🙏

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx6 ай бұрын

    අපි ශාලනි තාරකා උමාලි තිලකරත්න පබොධා ... අදත් ආදරණිම හින්දි නිළිය කරිෂ්මා කපුර් කාජල් සිංහල තිරයේ කාජල් කාංචනා මෙන්ඩ්ස් .. .. ලක් අම්මා කරේ තියන් පොළොවේ පය තියන්න ගිහින් රටටම හෙන ගැහුවා ..දම්තා..p..w..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    💐💐💐

  • @madukajayamanna8600
    @madukajayamanna86009 ай бұрын

    Kanchana harima sathuyui oyawa dakkama❤❤❤ youtube chanal 1 karanna oyage wisthara apita dana ganna puluwan adarai hamadama ❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    .💐💐💐💐

  • @rashadarisantheni7200
    @rashadarisantheni72009 ай бұрын

    Kanchana daksha ,lassana niliya❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👍💐

  • @thushanthialutwela5089
    @thushanthialutwela50899 ай бұрын

    harima lassanai. God Bless you

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l9 ай бұрын

    😍❤️❤️❤️❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐💐💐💐

  • @achii865
    @achii8659 ай бұрын

    Aiya Nuwandika Senarathna akki ekka interview ekk krnnko plz❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    නුවන්දිකා සේනාරත්නNUWANDHIKA SENARATHNE - තාරුණ්‍යයට ඉඩක් - 18+ WITH KALUM 🤜🤜🌷 kzread.info/dash/bejne/haKWuY9vctaWZ7g.html

  • @saimaadoqqa3344
    @saimaadoqqa33445 ай бұрын

    Mage asama niliyak kanchana matath kanchana mama kanchana ge natti hoya hoya balanne adarei kalum and kanchana ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    🙏💐💐💐💐

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf8 ай бұрын

    ලස්සනයි තාම හරිම තරුණයි❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👍💐

  • @diwaraganegoda130
    @diwaraganegoda1309 ай бұрын

    She is beautiful ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath47116 ай бұрын

    Tawamath issara wagema Lassanai... mageth Asama niliyak ...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    👍💐💐💐

  • @shyamalimadhushani120
    @shyamalimadhushani1209 ай бұрын

    Hamadama adere karana, dakshama rangana shilpiniya, aperade kalawen ain une

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    😪💐

  • @hiruranasinghe7148
    @hiruranasinghe71489 ай бұрын

    ❤🌻🌻💐💐💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👌💐

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara63315 ай бұрын

    බොරු සෝබන නැහැ පටට .තවම ලස්සනයි❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    👍💐👍💐

  • @sharadushyanthie8875
    @sharadushyanthie88759 ай бұрын

    Beautiful 💛💛💛💛

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👍

  • @user-og7uq8ds2p
    @user-og7uq8ds2p6 ай бұрын

    Ane mama asama niliya thaks❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    🙏👍💐

  • @chamilaperera7160
    @chamilaperera71609 ай бұрын

    Such a Beauty ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm2 ай бұрын

    ❤❤❤❤ කාංචනා මෙන්ඩිස් අක්කට සුභ පැතුවා කියන්න❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    👌💐👌💐👌👌

  • @AmayaGunawardana
    @AmayaGunawardana5 ай бұрын

    Harima lassana niliyak

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    👍💐👍💐

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse39819 ай бұрын

    👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐

  • @shiromaperera2203
    @shiromaperera22039 ай бұрын

    Aiya why this two segments for one person

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    I have done this for so many artists before NANGI 😳 This is not the first time

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige59148 ай бұрын

    Nihathamani kama agaya karamu. Theruwan Saranai !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👌👌💐💐

  • @ChamindaKumara-qd1yh
    @ChamindaKumara-qd1yh6 ай бұрын

    Mn asama niliyak adarei aye kathawalata annako

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    6 ай бұрын

    💐💐💐👌

  • @shriyanikosgolla6043
    @shriyanikosgolla60439 ай бұрын

    Mama puduma tharam Adaraya karana kenek.mama podi kale methumiyage photos godak ekathukarala pothak haduwa mathakai 😘😘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌💐👌💐

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage9 ай бұрын

    Lassanaii❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐💐💐👌

  • @deepikabhattarai8986
    @deepikabhattarai89868 ай бұрын

    Sathi puja asama teledrama ekk❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👌💐💐💐💐

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne51719 ай бұрын

    Ķelum wijesuriya oba athi wishistha nirmana shilpiyeki. Obe kelum tribute programme ekata praveena shilpeen ma man karana ikmanin genwanna kiya ma illimak karanawa . Somapala lilananda, sarath de alwis, J A Dodanwala, mahesh denipitiya, Sujatha attanayake latha walpola Maya Damayanthi, damayanthi jayasuriya .obata magen subhasinshanaya hemadamath. 🎉🎉🎉❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐💐

  • @rasikaariyarathne5171

    @rasikaariyarathne5171

    9 ай бұрын

    @@kalumwijesooriya suba udesanak obata. Obe tribute programme ekata genwanna mewan itha vishitha praveena shilpeen. Itha karunika illimaki. Sunil ARIYARATHNE, saman Chandranath weerasinghe, Sunil Sarath perera, Sunil R gamage, thilakarathne kuruwita bandara sanath, chandadasa fernando, wehelle piyathilake, dharmasiri wickramasinghe. Obata teruwan saranai ha deeragayusha ha subhasinshanaya magen. Man rasika

  • @wasanthichandrapala1179
    @wasanthichandrapala11798 ай бұрын

    ආදරෙයි කාන්චනා ඔයාට ගොඩාආආආආආආආආක් ආදරෙයි.කැලුම්ට බොහොම ස්තුතියි කාන්චි එක්ක කරපු මේ වැඩසටහනට.කාන්චනා එදා වගේමයි අදත්.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    .👌💐💐💐

  • @user-iw2dc5vv1y
    @user-iw2dc5vv1y8 ай бұрын

    Adarai kelum ayya ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    🙏💐💐💐

  • @user-ex5ud8rg3l
    @user-ex5ud8rg3l8 ай бұрын

    මමත් ආසම නිලියක් තමයි එයා අපිව දාලා ගියානේ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    😪😪😪

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l9 ай бұрын

    ආසාවෙන් ඇහුව අවන්ක සත්ත කතාබහක්.. Sooo.but වගෙ ඉන්ගිරිසි වචන එකක් neeee බොරු පොශ් neeee ආදරෙයි කාන්චනා .අපෙ කාලේ කලාකාරිය 🎉🎉🎉🎉🎉🎉🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌👌👌👍👍💐💐💐💐

  • @amaliwickramarachchi9288
    @amaliwickramarachchi92889 ай бұрын

    Harima lassani nanga ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    🙏💐💐

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan26119 ай бұрын

    ❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    💐💐💐💐

  • @h.g.kannangara5524
    @h.g.kannangara55249 ай бұрын

    👍❤️💐🙏🏼😘

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    9 ай бұрын

    👌👌💐💐

Келесі