ඇත්තම Anomalyඑක කවුද? | SPIDER-MAN ACROSS THE SPIDERVERSE BREAKDOWN Sinhala

Ойын-сауық

මේ videoඑක Spider-man across the Spiderverse movieඑකේ hidden details, easter eggs සහ characters explaination එක්ක breakdownඑකක්.... Watch & enjoy.......✌️
Like us on Facebook👇👇
/ slmarveltalks
Follow us on tiktok👇👇
www.tiktok.com/@slmarveltalks...
Our Facebook community links 👇👇
groups/19361...
groups/31285...
Read our articles on blogspot 👇👇
slmarvelfansunited.blogspot.c...
#Across_the_spiderverse_breakdown
#Across_the_spiderverse
#into_the_spiderverse
#beyond_the_spiderverse
#Miles_Morales_vs_Miguel_ohara
#Spidergwen
#spiderpunk
#Slmarveltalks
Across the spiderverse breakdown Sinhala,Spider-man Across the spiderverse breakdown, spider-man across the spiderverse,miles morales dark version,miles morales vs Spider-man 2099,prowler,sl marvel,sl marvel talks,sl marvel fans united,Spiderverse facts,spider verse breakdown,spider verse breakdown sinhala,miles morales facts,marvel sinhala,into the spiderverse,beyond the spiderverse,
0:00 Across The Spider-verse breakdown Sinhala
0:47 Marvel Multiverse explained with reality numbers
2:49 Gwen's Universe - Earth 65
4:10 Is Spider-gwen Transgender?
5:12 Battle with Vulture
5:35 Spider-Man 2099 Explained
6:22 Battle with Vulture
6:50 Spider Woman Jesssica Drew Explained
7:34 Spider Gwen goes with Jess
8:11 Earth-1610 B
8:29 Spot Explained spiderverse
9:47 Spot created Spider-Man?
10:18 Power of the Multiverse in the palm of my hand
11:01 Miles meets Spider-Gwen
12:10 Pavitr Prabhakar Indian Spider-Man Explained
13:01 Spider Punk Explained Hobbie Brown
14:13 Canon Events Explained
15:10 Spider's Society
15:53 Mayday is an Anomaly?
16:40 Live action Prowler and The Villains in Spiders Society
17:27 ASM 90 Canon Event Explained
18:42 Hobbie helps Miles
19:06 Chasing Miles
19:57 Prowler Earth 42 Miles G. Morales
20:52 Beyond the Spider-verse

Пікірлер: 331

  • @nimsaranav
    @nimsaranav10 ай бұрын

    Gwen,miles ඩබල සෙට් වුණොත් හොඳයි ඊළඟ ෆිල්ම් එකේදි.එහෙම නැත්නම් මෙච්චර හොඳට buildup කරපු ඒ relationship එකෙන් වැඩක් නැතුව යනවා 🤗❤️

  • @mryda1104
    @mryda110410 ай бұрын

    ආසම එක්කෙනා Indian Spider-man.එයා Movie එකට ආපු විදිය පට්ට.❤️.Miles India වලට යන විදියත් පට්ට එකේ Music එකත් මරු.

  • @CyberShowyoutube
    @CyberShowyoutube10 ай бұрын

    මට තාම හිතාගන්න බැ මේ මනුස්සයට Marvel Comic Universe එක ගැන මෙච්චර Perfect දැනුමක් හම්බුනේ කොහොමද කියලා ? අපි දකින චිත්‍රපටියක 100% ක් Easter Eggs, Hidden Details කම්ප්ලිට්ලි දකිනවානේ. හිතාගන්න බෑ හැමදේම Origin පවා දන්නවා.

  • @navkarunanayake

    @navkarunanayake

    10 ай бұрын

    Comics කියවන්න.A to Z දැනගන්න පුළුවන්

  • @RusiruMalshan002
    @RusiruMalshan00210 ай бұрын

    100%ක් ශුවර් ඊලග movie එකනම් මේකටත් වඩා හිට් වෙනවා.🔥

  • @nethminaashen6201
    @nethminaashen620110 ай бұрын

    මගේ favorite ම කෙනා spiderman 2099 , එයාගේ personality එක පට්ට❤❤

  • @user-bk5ir7nm9n
    @user-bk5ir7nm9n10 ай бұрын

    My favorite one is Miguel O’Hara His look is definitely the perfect one And the best theme goes to Gwen Stacy

  • @MSEditX_LK
    @MSEditX_LK10 ай бұрын

    Favo Spider-Man 2099❤️ theme music🔥

  • @sentrygaming3000

    @sentrygaming3000

    10 ай бұрын

    Ado sira

  • @fakeizero4081

    @fakeizero4081

    10 ай бұрын

    Annihilate song එක metro boomin

  • @sheltonpremasiri9154

    @sheltonpremasiri9154

    10 ай бұрын

    Me too bro

  • @santhush7399

    @santhush7399

    10 ай бұрын

    Same broh

  • @sasithsurangajith6695

    @sasithsurangajith6695

    10 ай бұрын

    Am I dreaming ❤

  • @sanjanaruwantha8284
    @sanjanaruwantha828410 ай бұрын

    Favourite spiderman = hobbie , pavitr Favourite theme = prowler 😈

  • @milesmorales6299
    @milesmorales629910 ай бұрын

    My favourite spider person is Miles Morales because is trying to change his destiny Best theme belongs to Gwen Stacy❤❤

  • @nimmikasenevirathne1569

    @nimmikasenevirathne1569

    10 ай бұрын

    Agree And also same with mine

  • @chathurasahan2004
    @chathurasahan200410 ай бұрын

    Favo spider -man 2099 එයාගේ සුපිරි attitude ගතියක් තියේ ❤

  • @dulinahejitha1200
    @dulinahejitha120010 ай бұрын

    මන් බලපු හොදම story buildup එක ,හොදම music සහ බලපු හොදම action animation movie එක . කුතුහලය උපරිමයි . හදපු උන් කොහොම හිතුවද මන්ද මෙව නම් 🥲

  • @h.s_industries
    @h.s_industries10 ай бұрын

    16:35 - Dark Ages (2021 - 2022) comic series එකෙත් May Parker ඉන්නවා... ඒ Peter ඉන්නේ Earth-TRN891 එකේ කියලා කියන්නේ... BTW; My Fav. Spider Person - Spider Gwen Fav. Theme - Miguel O'Hara's Entrance theme.

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    May Parker & Mayday Parker different. May ඉන්න realities කිහිපයක් තියෙනවා. Like වීඩියෝ එකේ මම MJ & May කිව්වෙ එතනත් එක්කෙනෙක් ඉන්නවා.(Anna May Parker) Mayday(spider woman) වෙනස්

  • @ashannavod4152
    @ashannavod41529 ай бұрын

    music in this, is another level.. Gwen and 2099 themes are 🔥

  • @nayaniwijewantha3531
    @nayaniwijewantha353110 ай бұрын

    ⭕Favorite Spider person = Hobbie ⭕Best Theme =Prowler's theme

  • @sadewhasng5951
    @sadewhasng595110 ай бұрын

    මේ දනකම් මාස 2 ක් ඉවසුවා දැන් සුපිරි respect🎉😊

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks brother

  • @DininduIndrajith-uj7sz
    @DininduIndrajith-uj7sz10 ай бұрын

    "Am i dreaming " song එක පට්ට

  • @user-fg9bi6lw6n
    @user-fg9bi6lw6n9 ай бұрын

    දැන්නම් මොන spiderman ආවත් 2099 තමයි ආසම ❤ ගැම්ම බං ඌ නම්.

  • @navkarunanayake
    @navkarunanayake10 ай бұрын

    (1) මං හිතන්නේ මෙතන canon events බ්‍රේක් වෙන්නේ වෙන universe එකක spiderman කෙනෙක් තමන්ට අදාල නැති universe එකක තියෙන දෙයක් වෙනස් කරන්න යනකොටයි.ඒ සිද්ධිය automatically නවතිනවනම් ඒ universe එක විනාශ වෙන්නේ නෑ.උදාහරණයක් විදියට ග්වෙන්ගෙ තාත්තා කැප්ටන් වෙන එක එයාම හිතලා නැවැත්තුව නිසා ඒ යුනිවර්ස් එක බේරුණා.හැබැයි මිගෙල් කරේ වෙන යුනිවර්ස් එකක සංසිද්ධියක් වෙනස් කරන්න ට්‍රයි කරපු එකනේ. (2) අනිත් එක තමා ග්වෙන්ගෙයි මයිල්ස්ගෙයි තියෙන අමුතු කනෙක්ශන් එකත් පට්ට.මූවි එක පටන් ගන්නකොටම මයිල්ස් wall art එකක් කරලා තියෙනවනෙ.ඒකෙ ග්වෙන්ගෙ කොණ්ඩේ රෝසපාටයි.මයිල්ස් ඒක අඳින්නේ ග්වෙන්ව දකින්නත් කලින්නෙ.ඒක එයා සම්පූර්ණයෙන් උපකල්පනය කරලා අඳින්න ඇති කියලා හිතුවත් ඒ detail එක මාර matching.අනික මයිල්ස්ගෙ art book එකේ ග්වේන්,පීටර් බී පාකර් එක්ක ඇල්කමෙක්ස් එකට ගිය බස් ටිකට් එක පවා අලවලා තියෙනවා.අනික ග්වේන්ට ෆිල්ම් එකේ අන්තිමට මයිල්ස් ඉන්නෙ වැරදි යුනිවර්ස් එකක කියලා ක්ශණික ව තේරුම් යනවා.අන්තිමට මේ දෙන්නා සෙට් වෙයිද ? (3)අනික මිගෙල් කියන්නෙ අපිට පෙන්වන කෙනාම නෙවෙයි වෙන්න සෑහෙන ඉඩක් තියෙනවා.මොකද ඒක පොරම කියනවා.ඇරත් මේකෙ ඇනිමේටර්ස්ලා කියල තිබුනා ෆිල්ම් එකේ මිගෙල්ගෙ colours වෙනස් වෙන හැටිත් බලන්න කියලා.පොර අර inject කරගන්න සීරම් එක කොළපාටයි කියලත් ඒක ඇඟට ගියාට පස්සෙ රතු පාට වෙනවත් දකින්න පුළුවන්.ආයෙ train fight එකේ මිගෙල්ගෙ colours දම් පාටටයි කොළ පාටටයි හැරෙනවා එක තැනකදි.ඒකත් ටිකක් අමුතු දෙයක්. මේකෙ මේවට අමතරව easter eggs නම් තියෙනවා පට්ට තොගයක්.අහන්නත් කෝටියක් ප්‍රශ්න තියේ.ඉඩ නෑනෙ ඒත් Anyway Amazing video ❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    1) Canon event, Absolute point මේ දෙකම kinda same. Ex: doctor strange ගත්තොත් එයා එයාගෙ realityඑකම විනාශ කරගන්නෙ absolute point එකක් නවත්වන්න හදලා. Miles එයාගෙ realityඑකේම එයාගෙ තාත්තවම බේරන්න හදන නිසාත් ඒකම වෙන්න පුළුවන්. ඒකයි miguel milesව නවත්වන්න හදන්නෙ. හැබැයි Canon event නිසා realityඑකක් destroy වෙන එක possibility එකක් විතරයි. (Pavitrගෙ realityඑක destroy වෙන්නෙ නෑ. ඒත් වෙන්න chanceඑකක් තිබුණා. Chanceඑකක්වත් ඇති නොවෙන්න තමයි miguel නවත්වන්න හදන්නෙ) 2) Miles ඕකට කියනව We are same කියලා. ගොඩක්දුරට දෙන්නා යාලුවො විදිහටම ඉඳියි. දෙන්නට glitch නොවී එකම realityඑකේ ඉන්න බෑනෙ 3)Miguelගෙ details ගොඩක් තියෙනව කියනවනම්. But ඉස්සරහට තව බලාගන්න ලැබෙයි. ගොඩක්දුරට beyond the spider-verse එකේ upgraded white suitඑක use කරන්න පුළුවන්. ඒකත් පැත්තක තිබුණා මූවි එකේ

  • @navkarunanayake

    @navkarunanayake

    10 ай бұрын

    @@slmarveltalks මං නම් හිතන්නේ නෑ මෙච්චර buildup කරපු relationship එකක් යාලුවා වගේ ඉන්න තැනට ආයෙම වැටෙයි කියලා (ඇන්ඩෲට වුනා වගේ දෙයක් ආයෙමත් කරයි කියලා හිතන්නේ කොහොමද ) Glitching seen එකට මොකක් හරි විසඳුමක් දෙයි කියලා හිතෙනවා.අනික කොමික්වල මේ දෙන්නා marry කරන යුනිවර්ස් එකක් තියෙනවා 🤗❤️

  • @pm.exe24
    @pm.exe2410 ай бұрын

    Metrrrroo ❤

  • @lehanluchith
    @lehanluchith10 ай бұрын

    Fav. - Hobbie🗿❤ Theme - Prowler❤️💥

  • @-unknown-0000
    @-unknown-000010 ай бұрын

    Yay 😃😃😃😃😃😃😃 finally a video

  • @thekollo4260
    @thekollo426010 ай бұрын

    සුපිරියක් 🔥❤️

  • @pm.exe24
    @pm.exe2410 ай бұрын

    Finally , thank you ❤🎉

  • @lfatollyrics
    @lfatollyrics10 ай бұрын

    කාලෙකින් ආව සුපිරි film එකක් ❤

  • @cookiehere6969
    @cookiehere696910 ай бұрын

    I prefer Miguel's theme more.. btw I think you should've mentioned that Miguel's theory about canons and stuff isn't always right. ❤ Need more content bout spiderverse

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Noted!

  • @DeZeeX
    @DeZeeX10 ай бұрын

    Solid 🔥

  • @praveenbasula
    @praveenbasula10 ай бұрын

    Superb Review. .Thank You

  • @RashmikaxVlogs
    @RashmikaxVlogs10 ай бұрын

    Miguel ohara’s theme ❤

  • @dulithsenavirathne2307
    @dulithsenavirathne230710 ай бұрын

    Fav spiderman :- Pavitr Prabhakar 😎

  • @idhcinema
    @idhcinema7 ай бұрын

    wow eka mari

  • @slbikeride6721
    @slbikeride67219 ай бұрын

    Super ❤❤

  • @hesxo9237
    @hesxo923710 ай бұрын

    let's gooo 💐

  • @CHAMIBeats23
    @CHAMIBeats2310 ай бұрын

    Film eka baluwa samahara dewal oya kiwata passe thama therune.... thanks ❤❤

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan10 ай бұрын

    Spot ව Multiversal Treat එකක් වෙනකන් Develop කරපු විදිය නම් පිස්සුවක් හොදේ.❤️🔥

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Aniwa

  • @gamingtishan

    @gamingtishan

    10 ай бұрын

    @@slmarveltalksMeke torrent thiyenvd mata meka balanna one🙃

  • @Madhushanaron
    @Madhushanaron10 ай бұрын

    ❤❤ Art style & Music supirima Film ekak

  • @Nethum-vx1ri
    @Nethum-vx1ri10 ай бұрын

    1st view and comment

  • @VirajTharuka99
    @VirajTharuka9910 ай бұрын

    adoo nice brother...😍❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks bro

  • @isurupathum1828
    @isurupathum182810 ай бұрын

    supirii

  • @fakeizero4081
    @fakeizero408110 ай бұрын

    Metro boomin ගෙ songs මරු...spider man miles morales film 2 3න් සැරයකට වඩා බලල තියෙනෝ.. නියමෙටම තේරුන...

  • @rufjffufuf6558
    @rufjffufuf655810 ай бұрын

    Supiri explained ekak❤❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @shanetrfon
    @shanetrfon10 ай бұрын

    Fav ❤ spider-punk

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA10 ай бұрын

    suppa

  • @sangeethjeewantha8406
    @sangeethjeewantha840610 ай бұрын

    Great review❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thank you!

  • @sithum1488
    @sithum148810 ай бұрын

    elama brother!

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan723710 ай бұрын

    film ekath supiriy.breakdown ekath enankan balan hitiye.❤❤❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @dasunwanasinghe
    @dasunwanasinghe10 ай бұрын

    සුපිරිම රිවීව් එකක් ❤️🔥

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks bro

  • @gamerlord595
    @gamerlord59510 ай бұрын

    mama balapu supirima movie ekk meka, mage favorite spider people (spider punk and gwen )

  • @chamikayogananda
    @chamikayogananda10 ай бұрын

    Spider-man silk ගැන video එකක් දාන්න

  • @cookiehere6969
    @cookiehere696910 ай бұрын

    Omfg bro..Thanks for this video..keep this up ❤ I have a question for you.. Do you think miles and gwen will be the endgame?? I'm shipping them so hard I really want them to be together in beyond..what ya think????

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks ❤️ I think they won't be together because they glitch in each others universe. But they'll be friends again

  • @yashithabhashana2748
    @yashithabhashana274810 ай бұрын

    🤩🔥❤

  • @anuradhanishshanka9189
    @anuradhanishshanka918910 ай бұрын

    Super ❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @chamikailangasinghe
    @chamikailangasinghe10 ай бұрын

    Enkn hitiye 😚🖤 Fav spider gwen , hobie❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @Madusanka_Sanjaya_Bandara
    @Madusanka_Sanjaya_Bandara10 ай бұрын

    බලාගෙන ඉඳපු වීඩියෝ එකක් ❤️

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks bro

  • @kavindugimhan1138
    @kavindugimhan113810 ай бұрын

    Film ඉවර වෙනවා තේරුනේ නෑ බ්‍රෝ.. ඒ තරමට පට්ට

  • @user-fg4oo1fw7d
    @user-fg4oo1fw7d10 ай бұрын

    ආසම එක්කෙනා Guan

  • @senuraabilash-wn7si
    @senuraabilash-wn7si10 ай бұрын

    Ela

  • @baathilaliyanarachchi4511
    @baathilaliyanarachchi451110 ай бұрын

    Nice❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @priyanganinadeesha7543
    @priyanganinadeesha754310 ай бұрын

    Finally 😅❤

  • @hastHIKASadihinsa-xg4lm
    @hastHIKASadihinsa-xg4lm10 ай бұрын

    ඔය හැම කෙනෙක් ගැනම breakdown එකක් ඕනෙමයි ❤❤❤

  • @shehanjd574
    @shehanjd57410 ай бұрын

    Balapu supirima movei ekak ❤❤

  • @ndshorts3662
    @ndshorts366210 ай бұрын

    suprb movie 💐

  • @MoBoW-satisfying
    @MoBoW-satisfying10 ай бұрын

    White vision ගැන video එකක් ඕනේ brother

  • @kavindukalhara
    @kavindukalhara10 ай бұрын

    ❤️👌

  • @kavindugimhana4895
    @kavindugimhana489510 ай бұрын

    Thamath asama 2002 spidermanta thamaa❤ supiriyak ada video eka ❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @vishaloshada1622
    @vishaloshada162210 ай бұрын

    Miguel o'hara’s theme is lit🔥

  • @kaiyasjourney
    @kaiyasjourney10 ай бұрын

  • @undrakes9817
    @undrakes981710 ай бұрын

    ❤✌superb Fixed point in time and canon event kiynne ekkd bro? Wensk tienwd 🙄

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Dekama kinda same

  • @chathuchathu1557
    @chathuchathu155710 ай бұрын

    Meka dnkn bln hitiye ❤❤❤

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    Thanks

  • @shanenirodha387
    @shanenirodha38710 ай бұрын

    ❤️❤️

  • @Im_wenux
    @Im_wenux10 ай бұрын

    I think Spider punk is best & he is so smart more than others ❤

  • @mrclassic01
    @mrclassic0110 ай бұрын

    Canon event ගැනත් reveiw එකක් one

  • @user-qc8yf2nm5m
    @user-qc8yf2nm5m4 ай бұрын

    My foverite spider man spider man 2099 💥 theme is superb

  • @miyurasithara189
    @miyurasithara18910 ай бұрын

    ඉන්දියන් කෙනා සුපිරි කියල හිතෙනව 😍👀 වීඩියෝ එක මරු හොදේ. NOTIFICATION එනකම් බලන් ඉදියෙ 🤑

  • @slmarveltalks

    @slmarveltalks

    10 ай бұрын

    thanks bro❤️

  • @Im_wenux
    @Im_wenux10 ай бұрын

    Best animated film ever I watch ❤

  • @kashmiradissanayaka6655
    @kashmiradissanayaka665510 ай бұрын

    කැමතිම Ghost Spider 💗ට ආසම theme එක migel oharra ගෙ theme එක

  • @sonalkss6973
    @sonalkss69739 ай бұрын

    Gwen ❤️❤️.

  • @manusharukshan2814
    @manusharukshan28148 ай бұрын

    A absolute phenomenal masterpiece මේ ෆිල්ම් එක නම් ♥️🥺 my favorite theme is gwen s theme. Gwen ගෙ යුනිවස් එකට මන් පට්ටම ආසයි. Daniel pemberton did a extraordinary job with music aa 👌❤ just wonderful fantastic 🎉 the best superhero sequel in resent history 💯 miles ව චේස් කරන සීන් එකත් පට්ටම සුපිරි action packed 😈 3 ලොවෙත් i max වත් බලනවා. Character development nam top notch 🔥 10 out of 10 maan 🥵

  • @slmarveltalks

    @slmarveltalks

    8 ай бұрын

    Agreed

  • @deepthanuwandissanayake3461
    @deepthanuwandissanayake34612 ай бұрын

    ආසම theme song eka gwenge

  • @bakpathmakumara9389
    @bakpathmakumara938910 ай бұрын

    My favo spider-punk🎸🕷🕸️

  • @sitech5232
    @sitech523210 ай бұрын

    Tom Holloand ekka miles morales live action awa nam maru

  • @arindumesanda5969
    @arindumesanda596910 ай бұрын

    ❤️❤️❤️❤️

  • @techartlk7329
    @techartlk732910 ай бұрын

    Fav spiderman pavitra 🌝

  • @techbosslk933
    @techbosslk93310 ай бұрын

    ❤❤❤❤

  • @ruwindarathsara5903
    @ruwindarathsara590310 ай бұрын

    😍😍

  • @V-252
    @V-25210 ай бұрын

    හෝබි ❤

  • @kasunv6402
    @kasunv640210 ай бұрын

    Loki trailer breakdown ekk oni

  • @shadow_x_07
    @shadow_x_0710 ай бұрын

    Prowler thami supiriyatama hit une a ✨️

  • @blackbeardhours
    @blackbeardhours10 ай бұрын

    මන්නම් ආස මයිලේ මොරාලස් ට ❤

  • @mrpilot99
    @mrpilot9910 ай бұрын

    කෙනෙක් trancegender කෙනෙක් නෙවෙයි කියන්න එයා straight කියන වචනෙ use කරල වැඩක් නෑ. මොකද trancegender කියන්නෙ කෙනෙක් ජීවත් වෙන්න කැමති විදිහ හඳුන්වන පදයක් වෆනකොට straight කියන එකෙන් එයා ජීවත් වෙන්න කැමති කාත් එක්කද කියන එකයි කියවෙන්නෙ. Trancegender පදයේ විරුද්ධ පදය Cis-gender ඒ කියන්නෙ ඔයා අපි වගේ birth gender එක පිලිගන්න අය

  • @yuvinnethaka4107
    @yuvinnethaka410710 ай бұрын

    fav spider miles morales best theme prowler theme

  • @pasirudilshan6518
    @pasirudilshan651810 ай бұрын

    Spider punk gana video ekak oni

  • @saumyachathuranga3365
    @saumyachathuranga336510 ай бұрын

    Favorite spider person - Miguel O'Hara

  • @sasidumihisara3212
    @sasidumihisara321210 ай бұрын

    Favorite theme - Gwen Stacy Favorite spider person - hobbie 🔥

  • @EDITINGWithSD
    @EDITINGWithSD10 ай бұрын

    Spider man 2099 , Prowler’s theme ❤

  • @5ty5tukkbkkg
    @5ty5tukkbkkg10 ай бұрын

    Hobie fav, spot ge theme eka mru 🌚

  • @nethmofficial5525
    @nethmofficial552510 ай бұрын

    Fav spider person miles Favorite theme eka guwen ge ❤

  • @CineTube_SL
    @CineTube_SL10 ай бұрын

    The best spiderman movie 💥

  • @spider-man6969
    @spider-man696910 ай бұрын

    ❤🥺👍

  • @SaniruDamyuga
    @SaniruDamyuga10 ай бұрын

    my fav Hobie(spider punk)

  • @poddagaminganuhassathsara672
    @poddagaminganuhassathsara67210 ай бұрын

    asama art style eka -mumbai eka asama spider man - spider gwen

Келесі