Interstellar කතාව තේරෙන විදිහට | Sinhala Review

Ойын-сауық

Copyright issue එකක් නිසා originally upload කරපු video එක block වෙලා තියෙන්නේ. ඒ නිසා මේ re-upload එකේ Interstellar movie එකේ දර්ශණ effects පාවිච්චි කරලා වෙනස් කරලා තියෙන්නේ. මේ review එක කරද්දී, video එකට දැම්ම වගේම ප්‍රමාණයක් අයින් කරන්න උනා, video එකේ දිග වැඩි වෙන නිසා. ඒ දේවල් කිහිපයක් පහතින් සටහන් කරනවා.
1) Black hole එකක් properties දෙකකින් පමණක් විස්තර කරන්න පුළුවන්. ස්කන්ධය (gravitational pull) සහ spin වෙන speed එක. Gargantua black hole එක ළඟ තියෙන Miller Planet එකේ පැයක්, පෘථිවියේ අවුරුදු 7ක් වෙන්න ඒ planet එක black hole එකට බොහෝ සමීප වෙන්න ඕන. Black hole එකෙන් ඒ planet එක ඇදලා ගන්න එක නවතින්න, planet එකට අවශ්‍ය කේන්ද්‍රාපසාරී බලය ලැබෙන්න Gargantua එයට spin වෙන්න පුළුවන් උපරිම වේගයට ආසන්න වේගයෙන් spin වෙනවා. Gargantua spin එක වටේ කලාපයටත් දැනෙනවා. ඒ දැනීමෙන් Miller planet එකත් වේගයෙන් පරිභ්‍රමණය වෙනවා. ඒ පරිභ්‍රමණයෙන් Gargantua gravitational pull එකට සමාන කේන්ද්‍රාපසාරී බලයක් හදාගන්න පුළුවන්.
2) Prof Brand විසඳන්න උත්සහ කළ සමීකරණය, Space සහ Time Warp එක ගැන ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සහ Quantum Mechanics යන සමීකරණ දෙකම එකට එකතු කරපු එකක් (Unified Theory). Black hole එකක Singularity එක කියන්නේ space and time warp එක සහ Quantum Mechanics දෙකම එකට එකතු වෙන phenomenon එකක්. ඒ නිසයි ඔහුගේ සමීකරණය විසඳන්න Singularity එකේ දත්ත අවශ්‍ය වෙන්නේ.
3) චිත්‍රපටයේ හැටියට park කරලා තියෙන Endurance ship එකේ ඉඳන් Miller planet එකට එන්න Cooper ඇතුළු පිරිස එන Ranger යානය Neutron star (මිය ගිය තරුවක්) වටා sling shot එකක් කරනවා. නමුත් Miller Planet එක 3/C වේගයෙන් කැරකෙන නිසාත්, Gargantua gravity pull එක නිසා Endurance ship එකේ ඉඳන් Gargantua වෙත ඇදෙන Ranger යානයේ වේගය ඊට වඩා වැඩි නිසා, වේගයේ වෙනස හදාගන්න හරි නම් Ranger යානය, Nutron star එකක් වටේ නෙවෙයි, වෙනත් කුඩා black hole එකක් වටා sling shot එකක් කරන්න ඕන. ( C = ආලෝක වේගය)
4) Lazarus ව්‍යාපෘතියට ගිය අභ්‍යවකාශගාමින් වසර දෙකකට ජීවත් වෙන්න සැපයුම් අරගෙන ගියේ. ඔවුන් වාසයට සුදුසු පරිසරයක් හොයාගත්තම hypersleep එකකට ගිහින් ඉන්නවා. Timer එකකට හෝ ඔවුන් සොයාගෙන ආව කෙනෙක්ට ඕන උනොත් විතරයි hypersleep එකේ hibernate වෙලා ඉන්න කෙනෙක් අවදි වෙන්නේ. Endurance project එකට යන අයත් පෘථිවිය ආසන්න කලාපයේ ඉඳලා සෙනසුරු අසලට එනකම් ඉන්නේ hypersleep එකක.
5) ආදරය යනු කාලය, අවකාශය වගේම විශේෂ බලයක් බව මේ චිත්‍රපටියේ කියන්න උත්සහා කරනවා. Amelia Brand දෙවෙනියට යන ලෝකය විදිහට Edmond Planet එක යෝජනා කිරීම, Cooper Black hole එක ඇතුලට යාම වැනි දේ ආදරය නිසා සිදු උන ක්‍රියාවන්.
6) NASA ආයතනය වහන්න මිනිස්සුන්ගෙන් බලපෑම් එල්ල වෙද්දීත් Endurance ship එක හදමින් තිබුණේ. එය සෑදුවේ පෘථිවිය මත නෙවෙයි, අභ්‍යවකාශයේමයි. මේ යානය මුලින් හදමින් තිබුණේ සෞරග්‍රහ මණ්ඩලයේ planets අතර ගමන් කරන්න. නමුත් wormhole එක නිරීක්ෂණය කරාට පස්සේ, ඒක Cooper ඇතුළු පිරිස wormhole එක හරහා යවන්න පාවිච්චි කරා. ඒ වගේම මේ ship එකේ අලුත් ලෝකෙක තාවකාලික මධ්‍යස්ථානයක් හදන්න අවශ්‍ය resources වගේම සමහර ජීව DNA samples අරගෙන යන්නේ.
7) Review එකේ සඳහන් කරන LIGO ආයතනය ඇත්තමට තියෙන එකක්, ඒ ආයතනය දැනටමත් black holes ගණනාවකින් නිකුත් කෙරුණු gravity waves නිරීක්ෂණය කරලා තියෙනවා.
8) Gravity සමීකරණය විසඳීමෙන් ගුරුත්වාකර්ෂණ බලය මිනිස්සුන්ට අවශ්‍ය විදිහට හදන්න සහ යොදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැනට අපි භාවිතා කරන බොහෝ බලය මිනිසුන් විසින් ඇති කරන්න පුළුවන් උණාට, ගුරුත්ව බලය කියන්නේ space එකේ warp වීමෙන් ඇතිවන බලයක් නිසා, මිනිසුන්ට එය කෘතිමව harness කරන්න, manipualte කරන්න පුළුවන් කමක් නෑ.
9) අවසානයේදී Cooperට ඇත්තටම Amelia මුණ ගැසීමට යන්න පුළුවන් වෙයිද කියන එක පැහැදිලි නෑ. Cooper tesseract එකේ ඉඳන් quantum data communicate කරාට පස්සේ, tesseract එක විනාශ වුනා වගේ, Saturn කලාපයේ ඉඳන් Gargantua කලාපයට යන්න තිබුන wormhole එකත් වැසී ගොස් තිබුණොත්, ඔහුට Amelia සොයාගෙන යාම කිසිසේත් කරන්න පුළුවන් වෙන්නේ නෑ. මොකද Edmond Planet එක සහ Gargantua තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන ගණනකට එහායින්.
In this review I talk about the story of the movie Interstellar. This is the Part 2 of my reviews of the movie Interstellar which was directed by Christopher Nolan. In this review, I talk about what happened in the movie and try to explain the theories behind some confusions.
All the footages of movies and TV series used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
Like My Facebook Page - NathGOT
Follow on Instagram - tv_nath
Twitter - ghtvnath
Chapters
00:00 Intro
01:14 Disaster to Earth
03:00 Discovery of Wormhole
04:54 Lazarus Project
06:02 Black holes and Singularity
07:59 Endurance Mission Plan A
09:35 Endurance Mission Plan B
10:30 3 Planets to Visit
11:52 Miller Planet
14:59 Mann Planet
17:57 Endurance ship at risk
20:02 Cooper jumps to Black hole
21:39 Tesseract
24:31 Gravity Equation Solved
25:57 Ending
tags: Interstellar Review, Interstellar Review Sinhala, Interstellar ending explained, what happened in Interstellar, Sinhala movie reviews, sinhala tv series reviews, tv nath reviews

Пікірлер: 318

  • @shehanmalindu5054
    @shehanmalindu50542 жыл бұрын

    මේ වගේ channel තමයි ලංකාවට ඕන... super effort...

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks 😊

  • @RK-yc3oo

    @RK-yc3oo

    2 жыл бұрын

    අනිව බ්‍රදර් 😌...

  • @user-vw7gw6vr9h

    @user-vw7gw6vr9h

    2 жыл бұрын

    @@RK-yc3oo hi

  • @k.sandul8331

    @k.sandul8331

    2 жыл бұрын

    ඇත්ත.සුපිරි මොලයක්.සුපිරි වැඩක්

  • @mthhx1085

    @mthhx1085

    2 жыл бұрын

    ඇත්ත ❤️💯💨

  • @kavindagunasekara8037
    @kavindagunasekara80373 жыл бұрын

    නියමයි අයියේ ,සුපිරි පැහැදිලි කිරිම, දිගටම ෆිල්ම් රිවිව් දෙන්න😍😍

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh3 жыл бұрын

    එක තත්පරයක්වත් ස්කිප් කරන්නෙ නැතුව මුල ඉඳන් අගට වෙනකන් බැලුවා එච්චරටම පැහැදිලි කරපුවා පැහැදිලිය් බලන්ඩ බලන්ඩ ආසය් වීඩියො එක ගොඩක් ස්තූතියි ❤

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    😊

  • @amilaprabhath7345

    @amilaprabhath7345

    2 жыл бұрын

    මේ ෆිල්ම් එකේ ලින්ක් එකක් එවන්න පුලුවන්ද...?

  • @snnewcreat7110
    @snnewcreat71103 жыл бұрын

    මිලර් ගේ ලෝකය කළුකුහරයට ගොඩක් ලඟින් තියෙන්නේ ඒත් ඒකේ වතුර තියෙන එකයි , ගුරුත්වාකර්ශනය මිනිසුන්ට බලනොපානු එක තමයි අවුල... අනිත් එක මම දන්න තරමින් කළු කුහරයක් ආසන්නයේ කක්ෂ ගත වෙලා ඉන්නත් අමාරුයි .. ඒක එයාලගෙ අවුල්නේ ... ඔයාගේ පැහැදිලි කිරීම සුපිරි..😍

  • @binarakr

    @binarakr

    3 жыл бұрын

    එතන ග්‍රහලෝකයක් තියෙන්නේ විදිහක් නෑ, තියනවානම් අනුව lava වෙලා තියෙන්නේ ඕනේ මොකද temp එක පට්ට වැඩි

  • @meshbandara986

    @meshbandara986

    2 жыл бұрын

    @@binarakr Black hole එකක වියෝග ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩියි. ඒ නිසයි ආලෝක කිරණවලටවත් එළියට එන්න බැරි.. ඒ කියන්නේ කිසිම විකිරණයකට black hole එකකින් එළියට එන්න බෑ. අපේ සූර්‍යයා ගොඩක් රස්නේ වෙන්නේ සූර්‍යයා පිට කරන විකිරණ නිසා.. එහෙම බැලුවාම black hole එකෙන් කිසිම විකිරණයක් පිට වෙන්නේ නැත්තන් එය ගොඩක් සිසිල් වෙන්න ඕනේ.. මම දන්න විදියට black hole එකක උෂ්ණත්වය නිරපේක්ශ බින්දුවට ආසන්නයි කියලා කියන්නේ (0 Kelvin or -273°C)

  • @meshbandara986

    @meshbandara986

    2 жыл бұрын

    මිලර්ගේ ලෝකය කළු කුහරයට ළඟින් තිබ්බට එය කළු කුහරයට ඇදිලා යන්නේ නෑ.. මොකද කළු කුහරයකට යමක් ඇදගන්නේ ඒ වස්තුව කළු කුහරයේ event horizon සීමාවේ තිබ්බොත් විතරයි. ඊට එළියෙන් තිබ්බොත් කළු කුහරය වටා කක්ෂගත වෙනවා.. (අපේ ක්ෂීරපත මන්දාකිණිය මැදත් super massive black hole එකක් තියෙනවා ඒත් අපි ඒ තුලට ඇදිලා යන්නේ නැත්තේ ඒ නිසා) Black hole එක සීතල නිසා වතුර තියෙන්න පුළුවන්. (හරියටම කියන්න දන්නේ නෑ. මම දන්න කරුණු අනුව හිතුන දේ කිව්වේ) ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා තමයි මිලර් ග්‍රහලෝකයේ විශාල සුනාමි ඇති වෙන්නේ. නමුත් black hole එකට ඇදිලා යන්නේ නැති නිසා මිනිස්සු noodles වගේ වෙන්නේ නෑ (මම කියවලා තියෙන සංකල්පයක් මේක)

  • @muthsaralala6612

    @muthsaralala6612

    Жыл бұрын

    මේ කලු කුහරයක් නෙමෙයි පණු කුහරයක් back hole and worm hole දෙකක් මෙතනදි කලු කුහරයක් වගේම අඩික ගුරුත්යක් තියෙනවා නමුත් ඒක විශ්වය නැම්මකට ලක් වෙලා නිර්මාණය වෙලා තියෙන්නෙ එතනින් තව තැනකට යනවා ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් යම් හේතුවකින් යන්න පුලුවන් උනොත් ඉතින් විශ්වයේ වෙන තැනකින් මතු වෙනවා ඒ පැත්තෙන් ආපහු මේකට ආවොත් හිටපු පැත්තටම ඇදීමකට ලක් වෙනවා

  • @Mrshali-km7wc

    @Mrshali-km7wc

    3 ай бұрын

    ​@@meshbandara986එතකොට ඇයි කූපර් නූඩ්ලස් වගේ ඇදුනෙ නැත්තෙ එයත් black hole එකට ඇදිලා යනවනෙ 🤔🤔 පොඩ්ඩක් පැහැදිලි කරන්නකො

  • @indeesanisalithe5563
    @indeesanisalithe55632 жыл бұрын

    අයියේ, Prof. බ්‍රෑන්ඩ් සමීකරණේ විසඳුවා නේද Dr. මෑන් යන්නත් කලින්ම, එයාට ඒක use කරන්න නේද data මදි වෙලා තිබුනේ [ Black hole එකක end එක/Singularity බලන්න ඕන වෙලා තිබුනේ ]. Prof. බ්‍රෑන්ඩ් මැරෙන්න කලින් මර්ෆ්ට කියන්නේ ඒ ගොල්ලන්ට ආයිමත් එන්න උවමනාවක් නෑ කියලා, ඒකෙන් අදහස් වෙන්නේ කූපර්ලා ගියේ කෙලින්ම plan B එක වෙනුවෙන් කියන එක නේද [ Earth එකේ මිනිස්සුන්ව ගන්න එන්නෙ නෑ කියන එක ] , ඒක නේද මර්ෆ් කතා කරලා අහන්නේ ඕගොල්ලො ඒක දැන ගෙන හිටියද කියලා ඇමීලියාගෙනුයි කූපර්ගෙනුයි. එයා ඒ අහන්නේ ඕගොල්ලො අපිව පෘඨිවියේ මැරෙන්න දාලද ගියේ Plan B එක වෙනුවෙන් කියන එක මිසක් Prof. බ්‍රෑන්ඩ්ට සමීකරණේ විසඳන්න බෑ කියන එක දැන ගෙන හිටියද කියන එක නෙවෙයි නේද, හැබැයි ඒහෙම දෙයක් කූපර්වත් ඇමීලියාවත් දැනගෙන හිටියේ නෑ ඒ ගොල්ලොත් Dr.මෑන්ගෙන් තමා දැන ගන්නේ Prof.බ්‍රෑන්ඩ්ට පෘඨිවියේ මිනිස්සු ගෙන්න ගන්න නෙමෙයි අලුතින් ජනාවාස පිහිටුවන්න තමා ඕනෙ උනේ කියලා මොකද සමීකරනේ use කරන්න තරම් data මදි හින්දා. එහෙම නේද වෙන්නේ 🙄🤍.

  • @shamidukaushika

    @shamidukaushika

    Жыл бұрын

    සමීකරණය විසදලා ඉවරයි හැබැයි අඩුපාඩූ ගොඩක් තිබුනා ඒකට තමා singularity එකේ data ඕනේ උනේ ඒක කවදාවත් කරන්න බැරි නිසා තමයි plan B එකම focus කරන්නේ .. එහෙම කරන්නේ ඇයි කියලත් prof. මැරෙන්න කලින් කියනවානේ. (ඔයාලගේ ගැලවීම ස්ථිර නෑ කියලා දැනගත්තානම් ඔච්චර කැප වෙලා ඔය mission එක කරයිද?) මොකද එහෙම දැනගත්තානම් කූපර් mission එක කරන්නේ නෑ

  • @triquetra33

    @triquetra33

    Жыл бұрын

    ඔව් එහෙම තමයි

  • @fakeizero4081
    @fakeizero4081 Жыл бұрын

    අපි වගේ ෆිල්ම් පිස්සන්ට මේ වගේ channel ඕන..

  • @dakshinascraft8339
    @dakshinascraft83393 жыл бұрын

    Wow... Great explanation...! Keep it up.. jaya wewa..!

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    Thanks a lot 😊

  • @techworld8455
    @techworld84552 жыл бұрын

    Film eknam baluwa. Terenne nathi godk ewa aiyge review eken terune. Supiriii❤❤❤👍👍👍

  • @kusalthemiya
    @kusalthemiya3 жыл бұрын

    Thanks ආයෙ upload කරපු එකට 🙂❤️👊👊

  • @yasithharshana
    @yasithharshana Жыл бұрын

    මරු අයියෙ සිරාවටම තේරෙනව සුපිරියටම.🤩🤩

  • @dumindaamila9489
    @dumindaamila94893 жыл бұрын

    ඔයා නම් මාර මීටරයක්. පට්ට චැනල් එකක්!!!

  • @ystimetraveler6408
    @ystimetraveler64082 жыл бұрын

    Excellent video .keep it up 🔥

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks ❤

  • @virajdodanwala
    @virajdodanwala Жыл бұрын

    දැන් තමා ෆිල්ම් එක ආයපාරක් බලන්න ඕනේ හරියට තේරෙන්න...Thanks Bro..

  • @praveenmalindha2242
    @praveenmalindha22422 жыл бұрын

    Me lagakadhi danagena baluwa. kisima aulak giye na eka theerum ganna, oyage review eken tawa tikak theruna Good LUCK.

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 Жыл бұрын

    That's a very good review❤️

  • @tvnathreviews

    @tvnathreviews

    Жыл бұрын

    Thank you! 🤗

  • @sulakkanarandil3056
    @sulakkanarandil30562 жыл бұрын

    Very clear nicely explained❤️❤️

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage36342 жыл бұрын

    ග්‍රහලෝක 12 ට යවපු 12 දෙනාගෙන් 9 ක් මැරිලා කියලා හරියටම කියන්න බෑ නේද? (05:37). එයාලා ඒ ග්‍රහලෝක වලට ගොඩබැහැලා ඒවා වාසයට සුදුසුනම් විතරයි signal එකක් එවන්නෙ. මොකද warm hall එක හරහා වැඩි විස්තර එවන්න බෑ. බොහොම ප්‍රාථමික මට්ටමේ signal එකක් විතරයි එවන්න පුලුවන්. තමන් ගොඩබැහැපු එක හොඳනං එවනවා. නැත්තං මුකුත් එවන්නෙ නෑ. එහෙම මැරිලා යනවා

  • @vihanga_nimnaka
    @vihanga_nimnaka2 жыл бұрын

    Golden content. Keep up ! ❤️

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    ❤️

  • @rajithalakmini5140
    @rajithalakmini51402 жыл бұрын

    ඇත්තටම මල්ලි උබ හොදට පැහැදිලි කරනවා.

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks so much 😊

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 Жыл бұрын

    ඉතාමත් හොඳට මේ movie එක explain කරා ස්තූතියි .

  • @tvnathreviews

    @tvnathreviews

    Жыл бұрын

    Thanks Jayasiri

  • @banu6012
    @banu60122 жыл бұрын

    දැන් තමයි හරියටම තේරුනේ ❤️

  • @sihathjayathilaka1069
    @sihathjayathilaka10692 жыл бұрын

    Meee wagechannel lankawata on Aththatama mee kathawa therun ne Dan eka hodata therenawa👍❤

  • @kavindugimhana1512
    @kavindugimhana15122 жыл бұрын

    Video eka niyamai ayye niyameta theruna🖤🖤🖤

  • @madhukavee9939
    @madhukavee99393 жыл бұрын

    සුපිරියක් තෙරුන් නැති දේවල් ගොඩක් තේරුනා

  • @Gayashan_
    @Gayashan_2 жыл бұрын

    Thank you bro. Video eka patta

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    You are welcome 😊

  • @binarakr
    @binarakr3 жыл бұрын

    Reviews 100k withara balala meka baluwamai okkama therune thanks bro

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    Podi hari udawwak unaa nam sathutuy 😊

  • @CyberShowyoutube
    @CyberShowyoutube2 жыл бұрын

    ගොඩක් ස්තූතියි !! ❤️

  • @darrenaronofsky6868
    @darrenaronofsky68682 жыл бұрын

    Fountain review එකක් දෙන්නකො ඔයා හොඳයි මචං 👏❤

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks...

  • @vimukthichathuranga1499
    @vimukthichathuranga1499 Жыл бұрын

    නියමයි review එක 🙂

  • @nadee4158
    @nadee41589 күн бұрын

    Very good explanation... Dr. Manns හිටිය sleeping pod එක ගැනත් පැහැදිලි කරන්න පුලුවන්ද ? ඒකෙ ඕන තරම් කාලයක් ඉන්න පුලුවන්ද?

  • @anuvlogs4933
    @anuvlogs49333 жыл бұрын

    Noteruna godak dewal terum gatta.. thanks broo.. prometheus genat oneee👌👌👌👌👍👍👍🤘🤘🤘

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    elas

  • @Fat_Maryam94
    @Fat_Maryam94 Жыл бұрын

    Nicely explained 👏

  • @gojoofthesharingan353
    @gojoofthesharingan3532 жыл бұрын

    Can you do a Dunkirk review too.

  • @slgamingbatta584
    @slgamingbatta5843 жыл бұрын

    supiri aiyee elama

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    Thanks Malaya 😊

  • @chanukarathnayake6819
    @chanukarathnayake68193 жыл бұрын

    Good review 🤟😌❤️

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    Thank you 😊

  • @dasunileperuma
    @dasunileperuma3 жыл бұрын

    ඉයේ බැලුවා හතරවෙනි පාරටත් අද මේක දැක්කා ❤

  • @chinukabandara9654

    @chinukabandara9654

    2 жыл бұрын

    link eka dennako

  • @lasithanuradha474
    @lasithanuradha4742 жыл бұрын

    Aiye podi prashnayak thiyenawa. Cooper eddi eyage duwa wayasata giyath Cooper wayasata yanne naha. Eth bududahame widiyata ape shariraya kohe idiyath samanya wegayen wiyapath wenawa neda. Meka poddak pahadili karala dennako.. Video eka nan supiri aiye.. Danne nathi godak dewal dana ganna puluwan una.

  • @sasidhufernando5611
    @sasidhufernando56113 жыл бұрын

    කතාවෙ හැටියට ඉතින් රවුමට වෙනවනම් කලින් සෑහෙන්න පාරක් ඕක වෙන්න ඇතිනෙ. අපිත් මේ චිත්‍රපටිය කීපරක් බලල තියනවද දන්නෙ නෑ. තව කීපාරක් බලයිද දන්නෙත් නෑ. 👽

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    😅

  • @nihalbro6909
    @nihalbro69092 жыл бұрын

    Supiri, thanks

  • @vehiclesvision4083
    @vehiclesvision40832 жыл бұрын

    Niyamai superb

  • @denuwanpradeepa9100
    @denuwanpradeepa91002 жыл бұрын

    Thank you very much❤👍

  • @sandusathsara4370
    @sandusathsara43702 жыл бұрын

    මේක බලාලා තියෙනවා❤️😍

  • @flevienify
    @flevienify3 жыл бұрын

    ටාස්ක් ව බ්ලැක් හෝල් එකට යන්නෙ නෑ, හොරයිසන් එකට කලින් ඉන්නෙ, කූපර් බ්ලක් හෝල් එකට ගිහින් බේරෙන්නෙ නෑ හැබැයි එයාගෙ ක්වන්ටම් ඩීටේල්ස් ටාස්ක් කොපි කරගෙන කූපර්ගෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් කොපියක් තමා ගහන්නෙ.කූපර් බ්ලැක් හෝල් එකට වැටිලා ශක්තිය වෙන හින්දා (ක්වාක් අංශු ) තමා ටාස්ක් සින්ගියුලරිටි එකේ ඩේටා කොපි කරගෙන කූපර්ගෙ ක්වාක් කොපිය තුලින් ටෙසරැක්ට් එකේදි කූපර්ගෙ දුවට කමියුනිකේට් කරන්නෙ. ඒ කමියුනිකේශන් එකටත් පාවිච්චි කරන්ඩ පුලුවන් ගුරුත්වය විතරයි. මොකද ත්‍රිමාන එක්ස්පීරියන්ස් එකක ඉන්න ජීවීන් ට මාන පහක ජීවින් එක්ක එක්ස්පීරියන්ස් එක ගන්ඩ තියන එකම විදිය ගුරුත්ව කාන්දු වීමක් විතර නිසා. ෆිල්ම් එක ගැන විස්තර හොයද්දි ගොඩක් තැන් වල තිබ්බ අදහස තමා මේ. නියම රිවීව් එක. TENET එකෙත් රිවීව් එකක් කරමුද ?

  • @akiladilruwan

    @akiladilruwan

    3 жыл бұрын

    හරි එත් කොහොමද අපි කියන්නෙ ටාර්ස් බ්ලක් හොල් එකට වටුනෙ නැ කියලා , මොකද කූප මුලින්ම release කරන්නෙ ටාර්ස්ව and we can assume Tars is more heavier than cooper as it is a robot and therefore, Tars is more likely to fallen faster than cooper towards black hole, but at the end both stuck in the tesaract. Yeah its true that gravity is acting here as the communication device to transfer data. There is a book called "science behind intersteller" written by Kip thorne and he is the mastermind behind this movie and anybody who wants to study this movie it is a good source to refer.

  • @flevienify

    @flevienify

    3 жыл бұрын

    @@akiladilruwan බ්ලැක් හෝල් එකක ග්‍රැවිටි එකට අහුවෙන වස්තුවකට ඊට පස්සෙ මොකද වෙන්නෙ ? හොරයිසන් එකෙන් ඇතුලට ගිහින් රොබෝ කෙනෙක් විදිහටම ඉන්න පුලුවන්ද ? උඩ තියෙන්නෙ මගෙ අදහසක් නෙමෙයි රිවීව් දහයක පහවලවක තිබ්බ අදහස් එකතුවක්.

  • @akiladilruwan

    @akiladilruwan

    3 жыл бұрын

    Thanks for your idea , මෙහෙමයි මචන් මෙතන මුල ඉදන්ම මිනිස්සුන්ට උදව් කරන දියුනු ජිවින් සෙට් එකක් ඉන්නවා bulk beings කියලා, they are the ones who created warm hall and according to the movie they have the ability to accesse 4 dimensions, they are the ones who also created this teseract near to the event horizon in black hall. ඉතින් මෙ cooper and tars දෙන්නම tesaract eke idan thama information yawanne මොකද එයාලට එතනදි කාලය කියන මානය physically access karanna pulwan wenwa.

  • @chanupajayawardana7726

    @chanupajayawardana7726

    3 жыл бұрын

    @@akiladilruwan eyala kalaya nemei udawwata ganne gravity eka

  • @sayanjd1355
    @sayanjd13552 жыл бұрын

    This movie makes me sooo emotional and makes me cry every time i see and understand the connection between the lil girl and her dad. I hate the part where he leaves her,..... :( Is anyone else who get insanely emotional when u see this film? or is it just me LOL

  • @shorttermmemorylose2901

    @shorttermmemorylose2901

    2 жыл бұрын

    OMG me too.... ( And I thought it was only me.)

  • @mariodemel

    @mariodemel

    Жыл бұрын

    U r not alone mate..

  • @express6468
    @express64682 жыл бұрын

    බලපු සුපිරිම සහ මන් ආසම ෆිල්ම් එකක් අදටත්

  • @udarawickramarachchi8789
    @udarawickramarachchi87892 жыл бұрын

    Superb explain

  • @pasindusamarasinghe8016
    @pasindusamarasinghe80163 жыл бұрын

    Tenet ගැන ඕනෙ

  • @nadeeradis4658
    @nadeeradis46583 жыл бұрын

    Tenet eketh review ekak oneee

  • @johancosta1376
    @johancosta13762 жыл бұрын

    Great work bro🔥

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks 😊

  • @dilanpramantha2870
    @dilanpramantha28703 жыл бұрын

    Thanks you brother video ekata. 😍Hypersleep eka gena poddk thawa tikak dhena gnna thibbanm watinawa aiyye, apita dark matter gena hariyatama explore karala, e question eka resolve kara gaththoth, dark matter use karala worm hole ekak create kara gnnath puluwn kiyala scientist believe karanawa neda, e gena aiyyage mokda hithanne me film eke dhewal ekka compare karala balanakota.

  • @dilanpramantha2870

    @dilanpramantha2870

    3 жыл бұрын

    @@tvnathreviews 😊✌️

  • @chasesl_0000
    @chasesl_00002 жыл бұрын

    gammak thamai ayye oyanam

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    😊

  • @sachithralakshan3827
    @sachithralakshan38273 жыл бұрын

    Thanks machan☺️❤️❤️❤️

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    My pleasure bro ❤️

  • @JayanBanuka
    @JayanBanuka2 жыл бұрын

    පට්ට රිවීව් එකක් ❤️

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks ❤️

  • @janakaahangama9322
    @janakaahangama93223 жыл бұрын

    සාර්ථක පැහැදිලි කිරීමක් ...

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    Bohoma sthuthiy 😊

  • @shan3041
    @shan30412 жыл бұрын

    හොඳ පැහැදිලි කිරිමක් ❤️

  • @DineTh_kavisha
    @DineTh_kavisha Жыл бұрын

    Quality content 😎👌

  • @topherozero7089
    @topherozero70892 жыл бұрын

    මට film eka තේරුනා, හැබැයි review එකත් බලන්නම හිතුනා

  • @Shentoons
    @Shentoons2 жыл бұрын

    Niyamai 💕💕

  • @sajithupendra6750
    @sajithupendra67502 жыл бұрын

    Eee niyamai

  • @yasithisurantha2454
    @yasithisurantha2454 Жыл бұрын

    Thanks machan .❤️❤️❤️

  • @tvnathreviews

    @tvnathreviews

    Жыл бұрын

    Welcome 😊

  • @sathiraweerasinghe3586
    @sathiraweerasinghe35862 жыл бұрын

    Thank you

  • @hilvllanguages
    @hilvllanguages3 жыл бұрын

    Gdk tnx aiyee

  • @kaleimagan4408
    @kaleimagan44085 ай бұрын

    මන් බලපු supiri ma movie eka 💗 මේ වගේ movie ekak aye ei kiyl hithanna wath ba supiri

  • @thaminduKavinda
    @thaminduKavinda3 жыл бұрын

    Niyamai 😍

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    Thanks 😊

  • @kingborn7689
    @kingborn76892 жыл бұрын

    Thank You ❤️

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

  • @roshenbhanuka4890
    @roshenbhanuka48903 жыл бұрын

    Niyamai 🤟🤟❤️

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    😊

  • @thejannayananayake5147
    @thejannayananayake51472 жыл бұрын

    Ayye ethakota future eke aya cooperwa NASA ekta yawanna cordinates deepu wele kelinma gravity equation ekata oone karana quantum data denna thibbane. mokada eyala future nisa eeka dena gena inna oonene? poddak pehedili karala denna puluwanda? plss

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Cooper ethanta giye nathnam, e wage quantum data denna widihak naa. Cooper ethanta yanna mulinma eya Nasa ekata gihin inna ona. Eka loop ekak.

  • @darshanajayakodi5975
    @darshanajayakodi59752 жыл бұрын

    Obata godak pin 👍🇱🇰💪💗

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks for watching... 🙏🏽

  • @user-vw7gw6vr9h

    @user-vw7gw6vr9h

    2 жыл бұрын

    @@tvnathreviews 😌

  • @rachinter
    @rachinter3 жыл бұрын

    One of the best

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    😊

  • @anaathatv354
    @anaathatv3543 жыл бұрын

    Tenet ගැනත් රිවිව් එකක් දාමුද?😊

  • @shotzworld888

    @shotzworld888

    3 жыл бұрын

    Aye kiynna dyk ne niymai dn tma film,tv series kiyan de hariyta baluwa kila dnne

  • @sasidhufernando5611
    @sasidhufernando56113 жыл бұрын

    රිවීව් එක නම් පට්ට. මට නං පිත්තු වගේ. 🤣🤣😂🤯🤔😱😵👽🤦🤸👀👁️💥🧘

  • @mithumlahiru400
    @mithumlahiru4002 жыл бұрын

    ටෙසරැක්රට් එක ගැන පැහැදිලි කරන්නකෝ..😊

  • @isurubro273

    @isurubro273

    2 жыл бұрын

    Ramuwa channel eke balanna

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan24363 жыл бұрын

    supiri aiye .hebei 1 ka nam tikak amarui.therum ganna...2 parak beluwa.a hinda

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    1 kiwwe, meke first part ekada? Science eka gana eka? Eka tikak amaruy thamay.

  • @kavidusadaruwan2436

    @kavidusadaruwan2436

    3 жыл бұрын

    @@tvnathreviews ou 1ka thamk.api accaratama science gena dannne ne.eth aulk ne.good review.by aiya

  • @virajmaligaspe8292
    @virajmaligaspe82923 жыл бұрын

    😍 tenet eka ganath explanation ekak denna bro!!!

  • @dinukarasanjana5162
    @dinukarasanjana51622 жыл бұрын

    mata Terunnaaa kohomada eya duwa ekka sambanda une kiyla kalu kuharayata yanagaman ? watch eken samikarane pilibadawa kiwe kohomada?

  • @rangerover2024
    @rangerover20247 ай бұрын

    මෙක අහන කොට මම පෘතුවියේ නෑ වගේ........😢😢😂😂

  • @kanishka__
    @kanishka__3 жыл бұрын

    කූපර් , ඇමීලියා හම්බවෙන්න යද්දි ඇමීලියා කූපර්ට වඩා වැඩිමල් වෙලා ඉන්න එකක් නැද්ද ?

  • @kusalthemiya
    @kusalthemiya3 жыл бұрын

    මුලින්ම බැලුවෙ මන් 😌 ( 22 seconds )

  • @dinushadissanayake4208
    @dinushadissanayake42082 жыл бұрын

    අය්යේ the kid detective එකේ රිවිව් එකක් දෙන්නකෝ 💜️🙏

  • @anjanadilshan7835
    @anjanadilshan78352 жыл бұрын

    උදවු කරන දියුණු jeween මනුස්සයෝ නම් එ කට්ටිය කෝමද උදවුවක් නැතුව ඔය කාළය pahu කලේ 🤔

  • @ALPHAGaming-fg3xt

    @ALPHAGaming-fg3xt

    4 ай бұрын

    එක තමා

  • @seneshkalpa5869
    @seneshkalpa58693 жыл бұрын

    Good channel. Please enable the download

  • @chamindapriyanga6060
    @chamindapriyanga60602 жыл бұрын

    thanks niyamai

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    😊

  • @sewwandidesilva7926
    @sewwandidesilva792610 ай бұрын

    රාමුව වැඩසටහන වගේ ම හොදට කරලා තියෙනවා...... ඒත් රාමුව පට්ට....

  • @pasindumadushan3048
    @pasindumadushan30483 жыл бұрын

    niyamai...

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    Thanks 😊

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi97513 жыл бұрын

    මේක මරු❤️

  • @tvnathreviews

    @tvnathreviews

    3 жыл бұрын

    පළවෙනි එකත් බැලුවද? Science එක ගැන explain කරන්නෙ ඒකෙ... 😶

  • @erandahettiarachchi9751

    @erandahettiarachchi9751

    3 жыл бұрын

    @@tvnathreviews ඔව් අයියේ ඒක බලන ගමන් ඉන්නෙ..❤️

  • @Nirmalalahiru
    @Nirmalalahiru3 жыл бұрын

    Supiri

  • @wikummamadumal4478
    @wikummamadumal44782 жыл бұрын

    රිවීව් එක සුපිරියටම කරා පැහැදිලිව..කොන්ටම් පිසික්ස් ගැන වීඩියො එකක් කරන්න බැරිද අයියෙ

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Will do malaya.

  • @hashansandaruwan1396
    @hashansandaruwan13962 жыл бұрын

    සුපිරි❤️ආයෙත් ෆිල්ම් එක බලන්න වෙනවා🔥

  • @ravinduamalochana8505
    @ravinduamalochana85052 жыл бұрын

    superb reviwe bro 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks ❤

  • @nimdinudamruka6048
    @nimdinudamruka6048 Жыл бұрын

    Mata me film eka gana lokuwata idea ekak thibune na. Habai dan nam film ekath balanna asa hithenawa. Habai mama nam ahala thiyanawa black hole ekak laga iddi e black hole ekata okkoma dewal noodles wage dik wela adagahanawa kiyala. Ithin kohomada cooper pana pitin black hole eken giye

  • @thilinaprabashwara7752
    @thilinaprabashwara77523 жыл бұрын

    Ela

  • @techchutta4531
    @techchutta453123 күн бұрын

    Anagate Inna diyunu wechcha minissu earth eken ain wela survive une kohomada ethakota Egollo thaniyama sameekarane wisaduwada

  • @ishsiriwardena9372
    @ishsiriwardena9372 Жыл бұрын

    මට තේරෙන විදියටනම් ක්වොන්ටම් ඩේටා භාවිතා කරන්න්නේ අවකාශය භාවිතා කරලා ඉතා කුඩා ඉඩක මානව සම්පත රැක ගැනීම සදහා ජනාවාසයක් තනාගන්න. මේකට වැදගත් වෙනවා කලු කුහරය තුල තියෙන ග්‍රැවිටි එක තේරැම් ගන්න ඕනෑම විශාල වස්තුවක් කලු කුහරයට ගිල ගැනිමට පුලුවන් ගිල ගන්නවා කියන්නේ සින්ගලරටි එක තුලට ඇදගන්නවා කියන එක. ඉතිං චිත්‍රපටයේ අවසානයේ මිලර් නැවත එන්නේ පෘතුවියට නෙවෙයි අර ක්වොන්ටම් ඩේඩා. උපයෝගී කරගෙන මිලර්ගේ දුව විසදපු ග්‍රැවිටි ෆෝමියුලා එක මගින් නිර්මාණය කරපු නව මානයක තියෙන ජනාවාසයකට. ඒක හරියට දෙපැත්තකින් වහපු සිලින්ඩරාකාර අවකාශයක් තුල සියලුම දේවල් නැවත නිර්මාණය කරලා තියෙනවා සින්ගලරිටි එක තේරැම් ගත්ත නිසා.( මේ සින්ගලරටි එක තේරැම් ගන්න උපයෝගී වෙන්නේ මිලර් කලු කුහරයට හිහින් හොයාගත්තු ඩේටා මගින් සමීකරණය විසදපු නිසා)

  • @januth_.

    @januth_.

    Жыл бұрын

    Miller maruna bn miller's planet ekedi monavada kiyavanne

  • @chanuxorb337
    @chanuxorb3372 жыл бұрын

    black hall ekakata puluwan aklokya unath adaala ganna ainstain kiyanawa black hool ekaka lagadi kalaya gaman karana kiyala

  • @pasindudulan9233
    @pasindudulan92333 жыл бұрын

    Ft.......

  • @topherozero7089
    @topherozero70892 жыл бұрын

    You deserve for subs pal

  • @tvnathreviews

    @tvnathreviews

    2 жыл бұрын

    Thanks 😊

  • @topherozero7089

    @topherozero7089

    2 жыл бұрын

    @@tvnathreviews mn ada tama e film eka baluwe, ekanam supiriyak tama.( miller's planet eke water wave eka tama patta)

  • @crazyboy9613
    @crazyboy96133 жыл бұрын

    ❤️‍🔥

  • @kavindunethsara3391
    @kavindunethsara33912 жыл бұрын

    supirima movie ekak. me lagadi baluwe. habai ayye podi awlk thiyanawa bari welawath othana paradox ekak unoth i mean dann othana oka raumak wage ekama wenawane dan oya kattiya thawa diunu unama ae past ekata eyalama oka karanwa worm hole eka plant karala habai ethanadi podi deyak wenas wela paradox ekak unoth mokak weida

  • @galaxyxsci-tech8755
    @galaxyxsci-tech87552 жыл бұрын

    Wow

  • @jalithatharindu8753
    @jalithatharindu87533 жыл бұрын

    😍😍

Келесі