Marvel සිනමාවේ Spider-manගේ අනාගතය | Marvel Spider-man Review Sinhala
Фильм және анимация
Next Spider-man movie | Spider-man 4 movies | Marvel Spiderman | Tom Holland Spider Man | Tharindu Vishwanath | TV Nath Reviews
In this video I talk about the next Spider-man movie that is being planned by Sony. After the agreement with Marvel Studios, Spider-man was able to appear in Marvel Cinematic Universe and be part of Captain America Civil War as well as Avengers Infinity War and Avengers Endgame. Sony also produced Spider-man Trilogy as Spider-man Homecoming, Spider-man Far From Home, and Spider-man No Way Home. At the end of No Way Home Doctor Stranger performed a spell which made everyone forget who is Peter Parker and his identity as Spider-man.
00:00 Intro
01:29 Sony owns Spider-man
03:58 Avengers without Spider-man
05:49 Amy Pascal and Kevin Feige
08:22 Sony and Disney Agreement
11:35 Spider-man in Sony Spider-verse
14:25 Next Spider-man
All the footages of movies and TV series used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
Like My Facebook Page - / nathgot
Follow on Instagram - / tv_nath
Tiktok - / tvnath
tags: spider-man,next spiderman movie,avengers spider-man,no way home,homecoming,far from home,spider-man 4,tom holland spiderman,tharindu vishwanath,tv nath review,sinhala,movie reviews,tv series reviews,marvel spider man,sony spider man across the spider verse
#spiderman #tvnathreviews #sinhalaReview
Пікірлер: 198
කොච්චර reviewers ලා හිටියත් සා/පෙ පාඩමක් හෙණ හීනියට කියලා දෙනවා වගේ මේ තරම් ම පැහදිලි කරන්න පුලුවන් එකම දක්ෂයා තරිඳු අයියා විතරයි.අවුරුදු 4කට වඩා tv නාත් එක්ක ඉන්න නිසා එන්න එන්නම කොහොමද තරිඳු අයියගෙ හැකියාව දියුණු වෙන හැටි දැක්කා.well respect තරිඳු අයියා..ඉස්සරහටත් MCU අලුත් face line ගැනත්.DCEU ලා හදන්න හදන next universe එක ගැනත් දැනගන්න ඕනේ.
@tvnathreviews
10 ай бұрын
Thanks, means a lot. ❤
@anjelofernando1741
10 ай бұрын
Sirawata good luck brother ❤️🤝
Spider-Man Moviesනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ... BTW like the new look... It’s Good to See You back bro...
@tvnathreviews
10 ай бұрын
❤️
DCලාට Batman,Superman වගේ Marvelලාට හිටපු valuableම මෙන්ම famousම character එක spiderman! ඒ වුණාට MCU එක නිසා ඒක ගොඩාක් Ironman පැත්තට හරවගන්න MCU එකට පුලුවන් වුණා. දැන් Sonyලාට ඉන්න ලොකුම තුරුම්පුවක් තමයි Spiderman😵💫♥️
ඇයි මට මේක මෙච්චර හොඳට තේරුණා 🥺💞
Spiderman anime series එක නම් සුපිරියි.. සුපිරිම feeling එකක් දැනෙන්නේ
Unexpected වීඩියෝ එකක් අයියේ🥹❤️ ස්පයිඩී අනිවා Mcu එකේ ඉන්නම ඕන 🖤
@tvnathreviews
10 ай бұрын
අනිවා... ❤
2024 අප්‍රෙල් වල Spiderman beyond the spiderman release වෙන්න තියෙනවනේ❤
After long time bro.. කාලෙකින් දැක්කෙ🙂...thank you spidy gana video ekak aran awata ... also next film ekata informations walatath thnks❤...
@tvnathreviews
10 ай бұрын
ඉඳලා හිටලා දැම්මා. හැබයි Secret Invasion සහ Foundation එකේ ඒවා තමයි. 😊
ඊලග video එක නම් ඉක්මනටම ඔනේ brother.. ඔයගෙ review වල තියෙන standard එක නම් සුපිරි.. videos පුලුවන් විදිහට දාන්න.. ❤🤗👊
ඉලග batman movie එක ගැනත් ව්ඩියො එකක් ඔනෙ
Godak durata daredevil,spiderman team up ekk balagnn puluwn wei,ekko spiderman 4weni movie eke daredevil idiwi,villan kingpin wei,nttn black cat wge villan kenek aran spiderman 4 karala born again series ekedi spiderman,daredevil team up ekak balagnn labei
❤ගොඩ කාලෙකි වොයිස් එක අහන්න ලැබුනේ අයියේ සුපිරියක් තමයි❤️
@tvnathreviews
10 ай бұрын
❤
next movie: work from home
@tvnathreviews
10 ай бұрын
😅
@UmashaSenevirathna
6 күн бұрын
Stay home plz 😂😂
Thank you Vishwanath aiyya always best information 😍 Supiri 🔥♥
Thank you so much for valuable and entertaining news! Please bring FOUNDATION review as soon as possible! ❤
Supiriyak thams hamadama wage
සුපිරි විඩියෝ එක ❤️❤️
super bro...
Interesting video Bro 💖
Best review again 😉👌
@tvnathreviews
10 ай бұрын
Thanks! 👍
nice ayye.. foundation eke end ekath explain ekak one..jaya wewa..!!
@tvnathreviews
10 ай бұрын
Will do bro ❤️
Spider - Man 4 veni Movie Eke Vilan tamayi Venom 100 % Shuwar 😼❤
@ravindusG968
10 ай бұрын
1 film eke pennapu scopian innath puluwan
@SeshanBhagye
10 күн бұрын
ඇමසින් ස්පයිඩර් මෑන් ඉන්න පුළුවන් 🙂🫵 සමහර විට 3 දෙනාම
Good Video Bro 💖
Woow supiriyak tama ayye. Man nan hitanne Sony eka dan spider Man flims walin hambacarana vidiya hodata danila enne eka hariyata ,"spider Man = Money" wage seen ekak tiyenne , Mekai salli passe duwala kela karaganne natuwa hoda flim set ekak dunnoth hodai , mokada man patta asai MCU eka wage patta supiri(dan nan tikak awul karagena tiyenne habai 😅) DC walth ati wenawata,habai DC la kela karagatteth salli passe gihilla , balamu etin mokada wenne kiyala .BTW House of dragons next session eka enne kawadda? and thanks for the video ayye.
Good video bro. I think that 2000s spiderman 4 movie will come ( tobey maguires) any way my favourite superhero is spiderman. And my favourite content creator was you.
@tvnathreviews
10 ай бұрын
Thanks. Means a lot ❤
Avengers next movie ek gan video ekk oni 😊
Monsterverse එකේ nxt movie එක ගැනත් අයිඩියා එකක් ඕනේ..😎🥲
හොඳ පැහැදිලි කිරීමක්...❤
@tvnathreviews
10 ай бұрын
Thanks Inusha
Supiri 🔥♥️
තරිදු අයියා....♥️♥️♥️ නියමයි video එක..
@tvnathreviews
10 ай бұрын
Thanks ❤
Ammoo goda dvsk bln hitiya vedio ekk enkn ane ayye scifi movie reviwe ekk oni
Good job ❤
@tvnathreviews
10 ай бұрын
Thank you very much!
01)DCEU දිගින් දිගටම ඉන්නේ failing era එකක නේද?. 02) new justice league එකට blue beetle including වෙයිද?. වැදගත්ම දේ,පුලුවන් නම් අයියේ DCEU ලා හොදටම නන්නත්තාර වෙලා ඉද්දි එයාලා DCU කියන අලුත් ලයින් එකට මාරුවෙන්න හදන්නේ කොහොමද?..එයාලා මාරු උනොත් 2018න් පස්සේ ආපු කොමික්ස් වලින් inspired වෙලා නිර්මාණයක් කරයිද කියලා වීඩියෝ එක්ක් කරන්න පුලුවන්ද???.. සරලවම කිව්වොත් මේ spider man ගේ සමරිය දුන්නා වගේ,DCEU ලගේ අනාගතේ ගැනත් සමරියක්.. කොච්චර කොහෙන් විස්තර හොයලා දැනගත්තත් ඔයා කියලා දෙනවා වගේනෑ.❤️
@-Hunter_Zolomon--Zoom-
10 ай бұрын
සිරා බං 😢 මං හිතුවෙ Flash Film එකෙන් පස්සෙ James කාරයා DC එක ගොඩදායි කියලා , ඒත් අන්තිම ඒක හොඳටම Flop එකක් උනා ( ආය ඉතිං හේතුව ඕන නෑනේ 💀 - Ezra Kidnapper ) Blue Beetle එකේ පොඩි ගැම්මක් තිබ්බට හිතපු තරම් සාරථක උනේ නෑ ( Comic වල BB හිටියෙ Teen Titans එකේ ) DC යන විදිහට දිගටම අසාර්ථක වෙනවා වගේ 😢 Anyway , DC ලා උන්ට Flash Film එකෙන් කර ගන්න තිබ්බ ලොකු Reboot එකක් DC එක නැති කර ගත්තා Marvel කියලත් හැබැයි ලොකු වෙනසක් නෑ මේ දවස් වල
Iron man 4 එකක් එයිද කියල වීඩියෝ එකක් කරන්නකො.
@nimithnimith6461
10 ай бұрын
ow
Aiye song of ice and fire world eka gena hri h.p. lovecraft world eka gena video series ekak genwekida
upcoming mavels movice gana vedio ekk dannko
Gammak bn
Ayiue.... conjuring universe eka gana one 🥺
spiderman nam pissuwak.🥰🥰
Video එක නියමයි
@tvnathreviews
9 ай бұрын
Thanks ❤️
Conjuring Universe එක ගැන video ekak karnnko
Next level bruhh 🗿❤
@tvnathreviews
10 ай бұрын
Thanks bro ❤
මල්ලි පුලුවන් නම් පුල්වන් නම mcu cronalogy මුල ඉඳ්ල අන්තිම film එක වෙනකන් වීඩියො කරන්නකො. කොටස් වශයෙන් කරන්න පුලුවන්නෙ. ඔයා විස්තර කරන විදිය හරි ලස්සනයි . උදා. මම ඉන්නෙ italy ඉතින් ෆිල්ම් බලන්නෙ ඉතාලි භාශාවෙන් සමහර කරුනු තේරුම් ගන්න බෑ. ඉතින් ඔයගෙ පිහිටෙන් තමා තේරුම් ගන්නෙ. බොහොම ස්තූතිය 🤗♥️🙏🏻🙏🏻🙏🏻 😀
Tobey Maguire Spider Man 4 එකයි Andrew Garfield ගේ Amazing Spider Man 3 Filmes එන්න තියනවනේ ද Bro💖
@tvnathreviews
10 ай бұрын
Thaama sure naa ewa
Yt එකෙ මොන reviews තිබ්බත් වැඩක් නෑ බන් උබේ review නැතුව ආදරෙයි ❤️ 😍 gemk ghmu
@tvnathreviews
10 ай бұрын
Thanks brother ❤️
අයියේ black mirror and twalight zone episode gan sinhalen explanation series ekak dannako
Thanks
one piece gana review ekak anime gana video ekak one....
DC animated movie universe eke story eka gena video ekak dannako ayye
කදිමයි කදිමයි අයියේ
@tvnathreviews
10 ай бұрын
😍
Kalekin 🌼❤️
Reviews channel වලින් quality ම channel එක මේක❤ #Tharindu #vishwanath #brthr♥️
@tvnathreviews
9 ай бұрын
Thanks. Means a lot. ❤️
nice
Dead pool 3 ekta video ekk oni
Ayye house of the dragon video akak gennako plz 😢❤
Wicher session 3 eka end eka eka review ekak oni😊
The wheel of time season 2 video ekak one
Spider man Across the Spider Verse akata passe ana movie ak ganath mevge video akka karannakoo plz.............🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@Bhash2023
10 ай бұрын
ඒක තමයි නේද මචෝ. ඒකේ අනිවාර්යෙන්ම තව කොටසක් එන්න ඕන නේද?? කතාව බාගෙටනේ ඉවර වෙන්නේ
@aloneboynew7877
10 ай бұрын
@@Bhash2023 ow anith ak anne 2024 march lu name aka (Spider-Man: Beyond the Spider-Verse) mamaa balapu hodama animation movie ak aka
Foundation season 2 final review eka oona ayye 👀😁
ඔයාගෙ Voice එක පැහැදිලියි .සතුටුයි මේ වගෙ Quality වීඩියෝ දාන එකට
@tvnathreviews
7 ай бұрын
Thanks ❤️
First Comment Bro 💖
@tvnathreviews
10 ай бұрын
Thanks bro 🙏
Foundation full review ekak one cam ekka🎉😊❤
@tvnathreviews
10 ай бұрын
Sure 😊
Deadpool 3 gana video ekk one
කාලෙකින්..❤👌
@tvnathreviews
10 ай бұрын
ඉඳලා හිටලා දැම්මා. හැබයි Secret Invasion සහ Foundation එකේ ඒවා තමයි. 😊
@ravindusG968
10 ай бұрын
@@tvnathreviews ❤️
Spider-man beyond the spider verse eka gana review ekak onii
අයියේ යු ටියුබ් ඒකේ මුවී රිවිව් කරලා දාන චැනල් ගැන ඔයා මොකද හිතන්නේ?
@tvnathreviews
10 ай бұрын
Recap karana ewada malli?
@slsunny8359
10 ай бұрын
@@tvnathreviews ow
@SOVIETCOMRADE27
10 ай бұрын
@@tvnathreviews ඔයා, SL marvel talks වගේ මූූූවිස්වල Easter eggs, Hidden Details වගේ ඒ්වා පෙන්නල දෙන අය නෙවේ, Minevoiceවගේ පැයේ දෙකේ මූවිස් විනාඩි 10-20න් පෙන්වන අය ගැන.
Snow white movie eke gana video ekk one❤
Loki season 2 ganath video ekak one
🔥🔥🔥😘
Venom 3 eke Andrew Garfield inna puluwand?
@tvnathreviews
10 ай бұрын
Thaama sure naa. Habay aye Andrew Garfield ekka or Tobey ekka movie ekak eyi kiyala aranchiyak thiyenawa
@b.vidusahan8353
10 ай бұрын
@@tvnathreviews ah🙂
@CineTube_SL
10 ай бұрын
@@tvnathreviews secret wars
@sajithranga8919
10 ай бұрын
Wenna pulwn..තාම sure naa 🙂❤️
❤❤
Hii kalekin❤❤
ගොඩ කාලේකින් ❤
Hi sir can u review shelter tv series
❤️
❤❤❤
Foundation Tv Serie Ake Review Akak Oni
video quality 100%
@tvnathreviews
10 ай бұрын
Thanks bro ❤
Secret war eke kohomath spidy inna oninr 😐
Foundation Season 02 Complete review vedio ekath genna
4 ekedi venom and miles penai godk durat..miles spiderman kenek newei wennti kiyl mt hithenne..😪
Foundation review1th oni.. 🙄
Ambo athi yanthan spider-man gana video ekk...💯💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 Without spider-man marvel is nothing ..
Video quality eka level up wela wageyyy❤
@tvnathreviews
10 ай бұрын
Thanks ❤
Nice
Venom 3 බොහෝදුරට spider man 4 එක්ක බොහෝදුරට සම්බන්ද වෙන්න පුළුවන් නේද aiye 🤔
@tvnathreviews
10 ай бұрын
Godak durata ehema wenna puluwan
Wheel of time ganath ona seson 2
Spider-man 3 ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කිව්වා මට මතක හැටියට ඔක්කොටම අමතක වෙනවා කියලා.ඒ උනාට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2 Movie එකේදී කියනවා spider-man ගේ සිද්දියේන් පස්සේ මල්ටීවර්ස් ගැන දැන ගන්නවා කියලා.එතකොට ස්ට්‍රේන්ජ්ට අමතක වෙන්නේ නැද්ද ස්පයිඩර් මෑන් කවුද කියන එක.🙄🤔
@INJ99
10 ай бұрын
Spider man kiyala mathaka thibunata peter parker kiyala mathaka na
@nimithnimith6461
10 ай бұрын
ow @@INJ99
@nimithnimith6461
10 ай бұрын
me tony stark ai eida
@INJ99
10 ай бұрын
@@nimithnimith6461 secret wars eke enna puluwn neda?
❤🎉
❤😊
✌️✌️✌️
❤❤😌
👍👍👍👍👍👍
ඊලග එක- Spider man -homeless😁
@tvnathreviews
10 ай бұрын
😁
Ayiye ලෝකයේ හොදම Studio එක මොකක්ද
its been so long bro 😅
@tvnathreviews
10 ай бұрын
I did some videos, but was very inconsistent.. true 😁
The batman : penguin movie eka gana one
Game of thrones eke snow kiyl ekk enwad?.. .
dan thiyena godak movies part 2kata slipt karanava spider verse ekath eemayi ee vage vevida dane naha spider man 4th movie eka ethakota eekath part 2kata kadeyida ayiye
@tvnathreviews
10 ай бұрын
ehema karana ekak naa.
Spider man no way home ekedi spider man ge real identity eka amathaka unata spider man kenek innawa kiyana eka katawath ma amathaka wenne na ne?