2025 දක්වා Marvel movies සහ Series | Marvel phase 5, 6 Explained Sinhala

Ойын-сауық

මේ videoඑක Avengers kang dynasty සහ Avengers secret wars ඇතුලු Marvel phase 5, 6 වලට introduction එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට 2025 දක්වා එන marvel movies සහ series ගැන දැනගන්න පුළුවන්. Watch & enjoy.......✌️
Our Facebook page👇👇
/ slmarveltalks
Our Facebook community links 👇👇
groups/19361...
groups/31285...
Our Blogsite👇👇
slmarvelfansunited.blogspot.c...
00:00 Introduction to marvel phase 5,6
00:38 marvel phase explained
1:30 I am groot
1:42 What if season 2
2:01 marvel zombies
2:19 x-men 97
2:35 Spider-man freshman year
3:06 She hulk, wakanda forever
3:31 Ant man & the wasp quantumania
4:10 Secret invasion
4:39 Guardians of the galaxy vol3
5:20 Echo marvel
5:44 Loki season 2
6:22 The Marvels
7:07 Blade marvel
7:42 Ironheart
8:16 Agatha coven of chaos
8:35 Daredevil born again
8:57 Captain America New world order
9:25 Thunderbolts movie
10:03 Marvel Phase 6
10:25 Fantastic four
10:57 Avengers Kang dynasty
11:49 Avengers secret wars
12:29 Marvel untitled projects
#marvel_phase5_sinhala
#marvel_phase6_explained
#Avengers_kang_dynasty_sinhala_explained
#Avengers_secret_wars_sinhala_explained
#Slmarveltalks
marvel phase 5,marvel phase 6 sinhala,marvel sinhala,upcoming marvel movies,Avengers secret wars sinhala breakdown,Avengers kang dynasty sinhala,sl marvel,sl marvel talks,sl marvel fans united,doctor doom,kang,kang the conqueror,fantastic four explained sinhala,quantamania explained,new avengers,thunderbolts marvel

Пікірлер: 271

  • @slmarveltalks
    @slmarveltalks Жыл бұрын

    Venom 3, Kraven, madam web, morbius 2 එහෙමත් Release වෙන්න තියෙනවා. හැබැයි ඒවා marvel cinematic universeඑකට අයිති නෑ. ඒකට හේතුව මම Morbius ගැන කරපු වීඩියෝ එකේදිත් කියලා තියෙනවා. සරලවම, ඒවගෙ අයිතිය තියෙන්නෙ Sonyඑකට. ඒනිසා ඒ movies අයිතිවෙන්නෙ Sony's universe of Marvel characters(SUMC)/Sony's Spider-man Universe එකට. ඒ නිසා ඒ movies, marvel studios එකෙන් කරන marvel cinematic universe(MCU)එකේ phase වලට අයිති නෑ

  • @LegndNverDie222

    @LegndNverDie222

    Жыл бұрын

    Mata marvel pase 5tikak therenawa madi😲😭

  • @shanenirodha387

    @shanenirodha387

    Жыл бұрын

    @@LegndNverDie222 අැයි, මොකක්ද නොතේරෙන්නෙ

  • @supunyasantha3153

    @supunyasantha3153

    Жыл бұрын

    Galactus ගැන මොනවත් තොරතුරු නැද්ද අයියා ..

  • @niroshajayasooriya5466

    @niroshajayasooriya5466

    Жыл бұрын

    Ayye Spider-Man 4 akak aida ?

  • @gamerlord595

    @gamerlord595

    Жыл бұрын

    ඒත් පරණ අය තමා හොදම .අනික ඒ කථා ටික හිතට අැල්ලුවා end game wenakanma pataama lassanai kawamadawy amataka wenen na ♥♥🤕😍🥰🤩😇😍🥰🥰

  • @RukshanNipun
    @RukshanNipun Жыл бұрын

    අලුත් Cinematic universe එකක් එනවනං පට්ට. Dark vibe එකත් එක්ක (එකම රැල්ලේ CBM ඇති වෙලා😌✌️)

  • @RCLe0
    @RCLe0 Жыл бұрын

    මේ ටික බලන්න ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 😁😁😁😁

  • @MSEditX_LK
    @MSEditX_LK Жыл бұрын

    හැමදාම වගෙ වීඩියෝ එක පට්ට secret war කොමික් බසුබිම ගැනත් වීඩියෝ එකක් ඔනෙ 🔥❤️

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @sandushagimhan1836
    @sandushagimhan1836 Жыл бұрын

    ඕනම කරන video එක...❤👌😊

  • @MRsahan
    @MRsahan Жыл бұрын

    පරණ herose නැති හින්දා දුකයි😥

  • @DOOM999.

    @DOOM999.

    Жыл бұрын

    Hmm🥲🥲

  • @harshananandima6988

    @harshananandima6988

    Жыл бұрын

    Ow 🥺

  • @hoe8584
    @hoe8584 Жыл бұрын

    ඔයාගේ voice එක නම් පට්ට අයියේ.. marvel කතා ගැන දැනගන්න ආසාව තවත් වැඩි වෙනවා..ඔයා තේරුම් කරලා දෙන විදිහට.. keep it up ♥☺️

  • @fakeizero4081
    @fakeizero4081 Жыл бұрын

    මම MARVEL FILM පිස්සෙක්... මරු 👍👍👍

  • @L.gHashen5233
    @L.gHashen5233 Жыл бұрын

    3:33 Superb

  • @shehanrangana7559
    @shehanrangana7559 Жыл бұрын

    The Falcon and the winter soldier eke අන්තිමට Sharon Carter තමයි villain උනේ එය ගැන තව විස්තර ටිකක් කියන්න පුළුවන්ද ඇයි එහෙම උනේ කියලා එයට.. ඉස්සරහට මොන වගේ වෙයිද කියලා

  • @sandeep-dl5wu
    @sandeep-dl5wu Жыл бұрын

    godak dawas bn owa dala

  • @TheBardcast50
    @TheBardcast50 Жыл бұрын

    Super Video. Keep it up.

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @shklasith
    @shklasith Жыл бұрын

    Thanks අයියේ ❤️

  • @lochanaranathunga9503
    @lochanaranathunga9503 Жыл бұрын

    This is a great review , anith videos 2kth ikmanin genna

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @sandaruchandupa4991
    @sandaruchandupa4991 Жыл бұрын

    සුපිරි ඒව එනව වගේ ආ ආසාවෙන් ඉන්නෙ මමනම්

  • @gaythrifernando4853
    @gaythrifernando4853 Жыл бұрын

    thanks sl marvel talks

  • @Mr.unpronounceable
    @Mr.unpronounceable Жыл бұрын

    සුපිරියක් තමා ඉතිං

  • @avishka_ed9071
    @avishka_ed9071 Жыл бұрын

    Your channel is so underrated bro, 🙂❤...

  • @thusharishiromala5828
    @thusharishiromala58287 күн бұрын

    Mama Nam kamathi dr.strange 3, avengers 5❤

  • @chttuabro4517
    @chttuabro4517 Жыл бұрын

    මරු ඇ💥💥💥

  • @thivishh
    @thivishh Жыл бұрын

    supiriyak thama

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @user-vk7qp1vg7p
    @user-vk7qp1vg7p Жыл бұрын

    පට්ට ❤️👊

  • @rashitha2977
    @rashitha2977 Жыл бұрын

    Balan idapu video akak❤️

  • @ruvipriyanwada
    @ruvipriyanwada Жыл бұрын

    Marval eka nam maarai....phase tikama dekkama maarama interesting....😀😍your explanation is best....thanks a lot...

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thank you

  • @gorr9737
    @gorr9737 Жыл бұрын

    spider man dark theme ekata awoth patta

  • @nisagaprathibha6732
    @nisagaprathibha6732 Жыл бұрын

    Novage serieas ekak enne nathi weyidha

  • @akila-w8v
    @akila-w8v Жыл бұрын

    නියමයි🖤

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @animetiktokytpromotersl3341
    @animetiktokytpromotersl3341 Жыл бұрын

    Ayye doctor doom gana vedio ekak dannako

  • @pasindubandara3867
    @pasindubandara3867 Жыл бұрын

    Ekanam Maara Gammak. Video Eka Nam Niyamai. Daredevil Bron Again. Sentinel la Comic Wala Thama Innawada? Avengers Academy Eke Juston Seyfert Ekkath Sentinel Kenek Hitiyane. E Yalukama Mokakda? Robowa Ayeth Haduwada? Thawa Punisher Ayeth Dakinna Bariweida?

  • @Ztvp22
    @Ztvp22 Жыл бұрын

    ලංකාවේ මාර්වල් කිංග්.. ❤️ shane perera.. 🙏 තෑන්ක්ස් බ්‍රෝ මේ හැම දේම ගැන අප්ඩේට් ගේනවට.. 👍

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks brother❤️

  • @malindugaming3079
    @malindugaming3079 Жыл бұрын

    kang dynasty and secret wars oniiii 😁😁😁😁

  • @godkratosgslmrcosmosic
    @godkratosgslmrcosmosic Жыл бұрын

    Thanks

  • @undrakes9817
    @undrakes9817 Жыл бұрын

    Maru ❤❤

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @Mil_bro_
    @Mil_bro_ Жыл бұрын

    Need a video about the secret wars

  • @thiwankalochana7252
    @thiwankalochana7252 Жыл бұрын

    Kang ගැන කරපු video eka පොඩ්ඩක් තේරුණේ නෑනේ kang ගැනයි secret wars ගැනයි video series ekak ගෙන්නකෝ

  • @lakshanchamod1208
    @lakshanchamod1208 Жыл бұрын

    gammc brooooo

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @wasukiebandara1039
    @wasukiebandara1039 Жыл бұрын

    සුපිරි

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @anandakumara4469
    @anandakumara4469 Жыл бұрын

    What if series eka explain karannak9

  • @yosathminsitha
    @yosathminsitha Жыл бұрын

    x men 90's series eke breakdown ekak daanna puluwanda, loku deyak

  • @yepave460
    @yepave460 Жыл бұрын

    Brother blade gana oneeeeee

  • @charukapriyaranjana3874
    @charukapriyaranjana3874 Жыл бұрын

    එතකොට බ්‍රො මේ October වල release වෙන්න තියන warewolf by night ඒක ගැන කොහොමද

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    කොහෙවත් officially Octoberවල werewolf by night එනවා කියලා නෑ

  • @TheBardcast50

    @TheBardcast50

    Жыл бұрын

    @@slmarveltalks ඒක හැලොවීන් ස්පෙශල් එකක් නෙමෙයිද ?

  • @r.theekshana7132
    @r.theekshana7132 Жыл бұрын

    එනකම් බලන් ඉදපු වීඩියො එකක්.. පට්ට❤️🥰😍🔥

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @lakinduyethmin
    @lakinduyethmin Жыл бұрын

    ගොඩක් ම හොදට plan කරලා තියෙන්නේ පිස්සුවක් වෙයි ඉතින් 😍😍

  • @EVILALIENEDURANGA

    @EVILALIENEDURANGA

    Жыл бұрын

    mmm

  • @maco2399
    @maco2399 Жыл бұрын

    University eke wadath ekka fb,yt enne me chanal ekei page ekri hype zone eke page ekai content balanna witharai ❤️

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks bro❤️

  • @harindusanchana
    @harindusanchana Жыл бұрын

    නියමෙට තේරුනා, doom gana tama danne natte

  • @chathurachandana6724
    @chathurachandana6724 Жыл бұрын

    World war hulk movie ekak enawa ne she hulk tv series eke ekata podi podi details denawa

  • @shimaraziz3685
    @shimaraziz3685 Жыл бұрын

    අපිට ලබන සතියේ thor love and thunder එකේ review එකක් ගේනවද, movie එක කියන්න තරම් හොද නැති උනත් තේරෙන්නේ නැති කොටස් ටිකක් තියනව, ඉතින් පුලුවන් නම් කට්ටියගෙන් pole එකක් දාල හරි කැමති නම් කරන්නකෝ

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    මූවි එක release වුණාම upload කරනවා

  • @Adeepa_Lak
    @Adeepa_Lak Жыл бұрын

    සමහරවිට secret wars වලින් පස්සේ නිර්මාණය කරන අලුත් universe එකේදි Tony ව ගෙන්න පුළුවන් නේද

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    එහෙම අලුත් එකක් එනවා කියලා නෑ. මම theory එකක් විතරයි කිව්වෙ

  • @yepave460
    @yepave460 Жыл бұрын

    Secret wars ganan lagadima one brotherrr

  • @Chaniya-td6kd
    @Chaniya-td6kd Жыл бұрын

    Secret wars ekath part 2 ekak thiyei mn hithanne...!!! Spider-Man 4 thama oniii....😍

  • @pushpasriyani9130

    @pushpasriyani9130

    Жыл бұрын

    ඒකෙ part 2 ekak nA

  • @pushpasriyani9130

    @pushpasriyani9130

    Жыл бұрын

    Spiderman 4 ita kalin enava

  • @Chaniya-td6kd

    @Chaniya-td6kd

    Жыл бұрын

    @@pushpasriyani9130 part 2 newi bn part 3 ekakuth ei samahara wita oya kiwwata fantastic 4 ekath phra 5 eka anthima project eka wei thor l&t eken phrase 4 eka iwarai kiyalane kiyala thibbe eth passe black panther ekata wenakanma aduna....

  • @pushpasriyani9130

    @pushpasriyani9130

    Жыл бұрын

    @@Chaniya-td6kd ehema venna

  • @animetiktokytpromotersl3341
    @animetiktokytpromotersl3341 Жыл бұрын

    Ayye me gorrtai, all black ekatai love & thunder eke hena asadaranayak karala thinawa kiyala hitjenne nadda

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Ow

  • @warunaprasanna5594
    @warunaprasanna5594 Жыл бұрын

    ගොඩක් මහන්සි වෙල තියෙනව විඩිඔ එක කරන්න සුපිරි ❤️👍

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @binarabinara5489
    @binarabinara5489 Жыл бұрын

    ඉලගට අනිවාර්යයෙන්ම the writer ගැන විඩියෝ එකක් ඔ්නේ

  • @Mr.unpronounceable

    @Mr.unpronounceable

    Жыл бұрын

    The writer කිව්වෙ?

  • @judesilva4291
    @judesilva4291 Жыл бұрын

    Spider-man fresh man year 😙😙😙

  • @nayaniwijewantha3531
    @nayaniwijewantha3531 Жыл бұрын

    නියමෙට තේරුම් ගියා👍

  • @ajithweerasinghe1925
    @ajithweerasinghe1925 Жыл бұрын

    Mervel වැජබේවා 😍😍😍😍😍😍😍

  • @minruthahemachandra
    @minruthahemachandra Жыл бұрын

    Ayye X-Men 97 eka balanna kalin original x-men 97 season 4 ma balanna onada

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    ගොඩක්දුරට නෑ

  • @mallikasamanthi2440
    @mallikasamanthi2440 Жыл бұрын

    Avenger patta

  • @Mahela_s
    @Mahela_s Жыл бұрын

    Tv දෙරණේ ගියා නේ X - Man 🤨

  • @buddhikaasela2143
    @buddhikaasela2143 Жыл бұрын

    Chris Evans ව ආයෙ captain america විදිහට බලාගන්න බැරි වෙයිද🥺

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Variant කෙනෙක් සමහරවිට පෙන්වන්න පුළුවන්

  • @sampathbandaranayaka2739
    @sampathbandaranayaka2739 Жыл бұрын

    man kamathima project eka Avengers Secret Wars

  • @volkayami
    @volkayami Жыл бұрын

    daredevil netflix series canon නම් bullseyeව එහෙමත් ආය බලාගන්න පුළුවන් වෙයි

  • @udevforpresident
    @udevforpresident Жыл бұрын

    ❤️❤️

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 Жыл бұрын

    Bro Rumours තියෙනව නේද Nova Guardians of the galaxy vol 3 එකෙ බලා ගන්න පුළුවන් වෙයි කියලා 🤔. අයියා මොකද ඒ ගැන හිතන්නේ?

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Chance එකක් තියෙනව. හැබැයි ගොඩක්දුරට Richard වෙයි

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha46564 ай бұрын

    2024 wenakota oya release una project walin mata set une loki witharayi.anith ayata kohomada?

  • @pleasureislandlk9687
    @pleasureislandlk9687 Жыл бұрын

    spider man 4 කෝ

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    දැනට announce කරලා නෑ

  • @shanenirodha387
    @shanenirodha387 Жыл бұрын

    ❤️🤘

  • @thamaranadun6893
    @thamaranadun6893 Жыл бұрын

    💪❤️

  • @KA-qj5nk
    @KA-qj5nk Жыл бұрын

    Ant man 2 වල gostගෙ පවස් නැති උනානෙ එතකොට එයා ආය එයිද

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Powers නැති වෙන්නෙ නෑ. Ghost ආයෙත් එනවා.

  • @biinii4593
    @biinii4593 Жыл бұрын

    ammoooo marvelous 💜❤

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @sgbrogaming
    @sgbrogaming Жыл бұрын

    එනකම් හිටියෙ

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @ShortVideos.L.S
    @ShortVideos.L.S Жыл бұрын

    Marvel animation tv series oder ekath oni

  • @JANA99998
    @JANA99998 Жыл бұрын

    Amazing spiderman 3 enwlu neh

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Naa

  • @sheronangelo3543
    @sheronangelo3543 Жыл бұрын

    Ade patta tank you 🙏👌👌👌💓👍

  • @sheronangelo3543

    @sheronangelo3543

    Жыл бұрын

    Loki session 2 eken hayprion va balnna vulvan veyda?

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    ගොඩක්දුරට නෑ

  • @CyberShowyoutube
    @CyberShowyoutube Жыл бұрын

    ❤️💯

  • @nethminiariyarathna5997
    @nethminiariyarathna5997 Жыл бұрын

    Mn asa daredevil series ekata😌

  • @whitewolf8793
    @whitewolf8793 Жыл бұрын

  • @vsx3031
    @vsx3031 Жыл бұрын

    😃❤️

  • @-unknown-0000
    @-unknown-0000 Жыл бұрын

    Marvel ගෙන update එකේ ඉන්න අනිවාර්‍යෙන්ම thorLAT බලන්න ඔනෙද ඒකේ future programmes වලට මොනව හරි clues දෙනවද?

  • @shanenirodha387

    @shanenirodha387

    Жыл бұрын

    බලන්න අනිවාර්යයෙන්ම mcu දිගටම follow කරනවා නම් මේකෙ අවසානය Thor 5 එකේ පදනම තමයි

  • @lakinduyethmin
    @lakinduyethmin Жыл бұрын

    😍😍😎😎

  • @thisaldesilva9444
    @thisaldesilva9444 Жыл бұрын

    ayya man daredevil s4 oya enna netflux nawathapu thana idanda

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Titleඑක announce karanna kalin kiyala thibune daredevil season 4 kiyala. So godak durata ow

  • @Bikescar_dilruk
    @Bikescar_dilruk Жыл бұрын

    Moon knight s2 enw wenn barida

  • @Nonsense855
    @Nonsense855 Жыл бұрын

    Ammo marvel la loku turn ekak ganna wage yanne

  • @snnewcreat7110
    @snnewcreat7110 Жыл бұрын

    2nd

  • @tharindumalinda5553
    @tharindumalinda5553 Жыл бұрын

    Aiya daredevil mcu ekata awe khmd kynwd??

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Netflix series mcu thamai

  • @akazyrus3741
    @akazyrus3741 Жыл бұрын

    Shane අයියේ දැනට යන rumors වලට අනුව henry cavill hyperion විදිහට loki season 2 එකේදි බලාගන්න ලැබෙයි කියලා කියනවා..! එහෙම උනොත් එන්න පුලුවන් possibility එකක් තියෙනවද ඇත්තටම

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    ඔය clickbait accountවල rumors. Possible. (හරියට multiverse of madness එකේ superior iron man ඉන්න පුළුවන් කියන එක possible වගේ) ඒත් හිටියෙ නෑනෙ. ඔය rumors හැදුවෙත් ඒ අයම තමයි

  • @akazyrus3741

    @akazyrus3741

    Жыл бұрын

    @@slmarveltalks make sense..! thank you shane aiya..!

  • @thanushkadilshan8258
    @thanushkadilshan8258 Жыл бұрын

    Avegers serious eka පිලිවෙලට බලන්නෙ කොහොමද කියාලා video එකක් ඔනේ

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    slmarvelfansunited.blogspot.com/2019/05/history-of-marvel-movies.html

  • @mihinlakdinu9561
    @mihinlakdinu9561 Жыл бұрын

    Werewolf by night , wonder man projects gana mukuth nadda?

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Naa

  • @user-ze4po8yl5d
    @user-ze4po8yl5d7 ай бұрын

    Avengers ekata deadpool enne nedda

  • @MdbStudio.
    @MdbStudio. Жыл бұрын

    1st

  • @barbariangaming1516
    @barbariangaming1516 Жыл бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pasinduudarathambugala1360
    @pasinduudarathambugala1360 Жыл бұрын

    Marvel 👍

  • @malithliyanage9511
    @malithliyanage9511 Жыл бұрын

    Kraven the Hunter movie Aka Gana Mokuth Kiuwe na Ne

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    ඒවා marvel studios එකේ phase වලට අයිති නෑ. ඒවා අයිති Sony එකට. ඒනිසා ඒ ගැන මුකුත් Marvel studios එකෙන් කියන්නෙ නෑ

  • @baddevildn528
    @baddevildn528 Жыл бұрын

    Antman 💕

  • @Theminda____X
    @Theminda____X Жыл бұрын

    Fantastic 4 eke franklin richard idida😁

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    සමහරවිට

  • @DinethSathsara812
    @DinethSathsara812 Жыл бұрын

    Henry cavil mcu ekata join wenawai kiyala rumor ekak yano.aththada.

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Naa

  • @shimaraziz3685
    @shimaraziz3685 Жыл бұрын

    Broh පලවෙනියටම කියන්න ඕනේ video එක පට්ට. මන් දැන් මගේ theory ටිකක් සහ ප්‍රශ්න ටික කියනම්.. 1. Dr. Doom fantastic 4 එකට වඩා black panther 2 එකේ එන්න chance එක වැඩි නේද? 2. Ant man and the wasp quantumania movie එකේ scoot quantum එක හරහා අනාගතයට ගිහින් kang ගෙන් වෙන හානිය දැකල avengers ලට කියන්න එන එකක් වෙන්න පුලුවන් නේ. මොකද trailer (comic con eke පෙන්නපු trailer එක )එකේ scoot kang ට මම avenger කෙනක් කිව්වම kang මම ඔයාව කලින් මැරුවේ නැද්ද කියලා අහනව නේ.?? 3. Captain America new world order මෙන්න මේ movie එක mulitivers movie එකක් වෙන්න පුලුවන් නේද? උනොත් කොහමද? මන් මේක mulitivers එකට සම්බන්ද වෙන්න පුලුවන් විදිහක් කියනම්, Dr. Strange M.O.M එකේ strange සහ america mulitivers අතර ගමන් කරද්දී අපිට hydra එකෙන් run වෙන world එකක් බලා ගන්න පුලුවන්, ඒ නිසා අපිට captain America ගේ variant කෙනක් Steve නැතුව වෙන කෙනක් ඒ ලෝකේ vilan වෙලා ඉන්න විදිහේ එකක් බලා ගන්න පුලුවන් උනොත් කොහමද? 4. මේක නම් ප්‍රශ්නයක්, loki ට ant man 3 එකත් සම්බන්දයක් තියන්න පුලුවන් වෙයි ද? මොකද loki එකේ time line එක collapse උනාට පස්සේ නේ kang ගේ පිළිමයක් TVA එකේ දකින්න පුලුවන් වෙන්නේ.. මෙච්චරයි ඔලුවේ දුවන්නේ අනිත් ඒවා අහනම් පස්සේ, වෙන් ඇයි armor war එකක් පෙන්න නැත්තේ?

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks. 1.Ow 2. ගොඩක්දුරට නෑ. ගොඩක්දුරට kang මරලා තියෙන්නෙ yellow jacketව වෙන්න පුළුවන්. (Loki එකේ helmetඑක කිහිපතැනකම තියෙනව) දෙන්නම එකවගේ නිසා කියනව වෙන්න පුළුවන්. 3. New world order කියන්නෙ Red skull හදපු team එකක්. ඒ නිසා mcuඑකේ ඒ teamඑක base කරගෙන storyඑක යයි. 4. වෙන්න පුළුවන්

  • @shimaraziz3685

    @shimaraziz3685

    Жыл бұрын

    @@slmarveltalks හැබැයි new world order එක මන් කිව්වා වගේ වගේ multiversity එකක් උනා නම් ඔයාගේ අදහස් ටිකක් කියන්නකෝ

  • @pushpasriyani9130

    @pushpasriyani9130

    Жыл бұрын

    මම හිතන විදිහට ගොඩක් දුරට captain hydra අපිට බලගන්න ලැබෙයි සමහරවිට ක්‍රිස් එවෙන්ස් ම රගපාන්නත් ඉඩ තියෙනව ගොඩක් අය කැමතී එහෙම වෙමවට මොලඩ ගොඩාක අය comsept art ගොඩක් කට්ටොය හදලා බලාපොරොත්තු වෙනවා එහෙම වෙයි කොයලා

  • @supercars7497
    @supercars7497 Жыл бұрын

    2025 averagers secret war ek enne. api marila idi d dnne na😪

  • @channelgta2012
    @channelgta2012 Жыл бұрын

    Thunderbolts

  • @usernone1906
    @usernone1906 Жыл бұрын

    Ethakota 2025diwath aluth spider man ge move ekak enne nadda😪

Келесі