Deadpool and Wolverine Trailer breakdown Sinhala | X-menලගෙ විශ්වයට මොකද වුණේ?

Ойын-сауық

මේ videoඑක Deadpool 3: Deadpool & wolverine trailer breakdown එකක් වගේම, x-men universeඑකට වුණේ මොකක්ද කියන එක ගැන සහ මූවි එක Avengers secret Wars එකට තියෙන connections ගැන. ඒවගේම මේකෙ ඉන්න deadpool variants, cassandra nova, X-men ගැනත් මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්....
Watch & enjoy.......✌️
Like us on Facebook👇
/
Follow us on tiktok👇
www.tiktok.com/@slmarveltalks...
Our Facebook community links 👇
groups/19361...
groups/31285...
Our whatsapp community👇
whatsapp.com/channel/0029Va92...
Read our articles on blogspot 👇
slmarvelfansunited.blogspot.c...
#Deadpool3_trailer_breakdown
#Deadpool_and_Wolverine_Trailer_breakdown
#Avengers_Secret_Wars_explained
#what_happened_to_Xmen_universe_explained
#Deadpool3 #wolverine_variants_explained
#Avengers_Secret_wars_theories
#DeadpoolandWolverine_explained
#Deadpoolandwolverine_review
#Slmarveltalks
DEADPOOL & WOLVERINE TRAILER BREAKDOWN Easter Eggs & Details You Missed
Deadpool 3 trailer breakdown,Deadpool and Wolverine Trailer breakdown,Deadpool 3 trailer breakdown sinhala,Deadpool 3 trailer review Sinhala,Deadpool and wolverine trailer breakdown sinhala,Avengers Secret Wars explained,Deadpool 3 review,Deadpool3 trailer Breakdown,Deadpool recap,wolverine variants explained,Marvel Secret wars theories,X-men timeline explained,sl marvel,sl marvel talks,Marvel movie breakdown,Avengers 5 explained,marvel,X-men 97,deadpool & wolverine trailer breakdown sinhala,
0:00 Deadpool and Wolverine trailer breakdown Sinhala intro
0:31 Deadpool and Wolverine trailer breakdown Sinhala
4:15 Why Wolverine reality is dead? Theory #1 (Days of future past)
5:21 Deadpool and Wolverine trailer breakdown and Hidden details
7:29 Cassandra Nova Explained Sinhala
8:22 Old man Logan's connection with the void Explained
10:33 Deadpool variants explained
10:57 Doctor Strange and fairy dust

Пікірлер: 151

  • @ImalChatura
    @ImalChatura3 ай бұрын

    Yo Yo... Same Day... Same Time... Same Length... 😀 LFG...

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    LFG brother ❤️

  • @lahirudilshan3087
    @lahirudilshan30873 ай бұрын

    මේ මුළු x man universe එකේ film ටික හරි පිළිවෙල ට එන විදිහ සහා මෙව්වා MCU එකට සම්බන්ද වෙන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍🔥❤️

  • @yuvinnethaka4107

    @yuvinnethaka4107

    3 ай бұрын

    Atta mehem video ekk one

  • @rakshithaherath5657
    @rakshithaherath56573 ай бұрын

    සුපිරියක් තමයි. ගොඩක් අයට මේ marvel වල දැන් මොකද වෙන්නේ කියලා මෙලෝ idia එකක් නෑ. එහෙම එකේ උඹ මේ කරන වැඩේ පට්ට මචං.❤😊

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks mchn

  • @rishmashaminda
    @rishmashaminda3 ай бұрын

    සුපිරිම teamup එක wolwarine X deadpool ❤

  • @tharindurajapaksha4656

    @tharindurajapaksha4656

    3 ай бұрын

    sira bn sira💯

  • @hasithdilshan1636
    @hasithdilshan16363 ай бұрын

    මම තාමත් Wolverine ට කියන්නේ X-Man කියල 😂❤

  • @-unknown-0000
    @-unknown-00003 ай бұрын

    එනකන් බලන් හිටියේ

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks bro

  • @yashithabhashana2748
    @yashithabhashana27483 ай бұрын

    අදත් සුපිරියක් අයියේ ❤

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thank you malli

  • @ThiwankaLakshan07
    @ThiwankaLakshan073 ай бұрын

    film hall ekaka balannama one ekak😍😍

  • @ayeshawasala
    @ayeshawasala3 ай бұрын

    එනකම් බලාගෙන හිටියෙ ❤️

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks❤️

  • @raveenyasas2837
    @raveenyasas28373 ай бұрын

    Great 💖

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks

  • @sandikanuwan5030
    @sandikanuwan50303 ай бұрын

    සුපිරියක් අයියා❤

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks bro

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha46563 ай бұрын

    enakan hitiye kollo.LFG❤💛

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks bro

  • @sadewhasng5951
    @sadewhasng59513 ай бұрын

    ගැම්මක් අයියෙ❤❤

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thankyou

  • @coolvibeyz
    @coolvibeyz3 ай бұрын

    Cassendra novage origin ekai powers ganai wenama video ekak karannko brother 🥰🥰🙏🙏

  • @senavishva
    @senavishva3 ай бұрын

    Meka nm suppak vei 😋

  • @nethmofficial5525
    @nethmofficial55253 ай бұрын

    Menna menna video eka awa ❤🎉

  • @sithumsulochana-ru2sl
    @sithumsulochana-ru2sl3 ай бұрын

    එනකම් ඉවසිල්ලක් නෑ දැන් ❤😮

  • @sithum1488
    @sithum14883 ай бұрын

    elama sagor!

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks

  • @xgosolla
    @xgosolla3 ай бұрын

    Video එක නියමයි.❤

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thank you

  • @KashmiraDissanayake
    @KashmiraDissanayake3 ай бұрын

    Wolverine එයා අයිති universe විනාශ වෙද්දි එකෙන් MCU 616 එකට පැනගෙන එහෙදි mutantsලා 616 එකෙ නැ කියලා දැනගෙන ඉද්දි bar එකෙ උන වලියක් නිසා bar එකෙ අයිතිකාරයා wolverineව එලව ගන්න හදනවා වෙන්න බැරිද? මොකද she hulk එකෙත් wolverineට reference එකක් දුන්න නිසා.

  • @sandeepmadushan1460

    @sandeepmadushan1460

    3 ай бұрын

    Time eka madi 😢

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    සමහරවිට වෙන්නත් පුළුවන්

  • @rakshithaherath5657

    @rakshithaherath5657

    3 ай бұрын

    කොහොමද එයා පැන ගත්තේ 616 වලට …?😊

  • @sadevsampath

    @sadevsampath

    3 ай бұрын

    doctor strange help kara wennath puluwan

  • @KashmiraDissanayake

    @KashmiraDissanayake

    3 ай бұрын

    @@rakshithaherath5657 mutant කෙනෙක් උදවු කරා වෙන්න පුලුවන් නැත්තම් මෙක වෙනම universe එකක් නිසා එ universe එකෙ sorcerer කෙනෙක්ගෙ උදවුවෙන් අවා වෙන්නත් පුලුවන්.

  • @sltravelmate9311
    @sltravelmate93113 ай бұрын

    බලාන හිටපු එකක්❤

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thank you

  • @SaadJaleel
    @SaadJaleel3 ай бұрын

    Supiri❤️😎

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks

  • @MIC1z14
    @MIC1z145 күн бұрын

    2:42 මෙතන ස්ක්‍රින් එකෙ. පෙන්න එකයි අතර සම්බන්දය මොකක්ද එතකොට මෙ යුනිවස් දෙක එකතු වෙලාද

  • @marvelfans-xc4ix
    @marvelfans-xc4ix3 ай бұрын

    Legion ගැන ඕනෙ

  • @thiwankalochana7252
    @thiwankalochana72522 ай бұрын

    X men 97 ඉවර වුනාට පස්සේ video එකක් ඕනේ bro series එක නම් පිස්සුවක් 🔥🔥

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK3 ай бұрын

    Super ❤

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks

  • @SPIDEYBRICK

    @SPIDEYBRICK

    3 ай бұрын

    @@slmarveltalks 👍🏽

  • @ravidukaushan6289
    @ravidukaushan62893 ай бұрын

    Gammak

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks

  • @user-pm5zi8eu5s
    @user-pm5zi8eu5s3 ай бұрын

    last seen eken portal open wena okta casandra nova nikan ahaka balagena thama inney

  • @mewanthushara3098
    @mewanthushara30983 ай бұрын

    Yo❤

  • @gatayaofficial
    @gatayaofficial3 ай бұрын

    LFG bro 👊😄

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    LFG👊

  • @kavindugimhan1138
    @kavindugimhan11383 ай бұрын

    💥😍

  • @HeroVerseStudios
    @HeroVerseStudios3 ай бұрын

    Deadpool:- I’m back LFG

  • @dinethweerasinghe5138
    @dinethweerasinghe51383 ай бұрын

    Gemmac❤️‍🔥

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thanks

  • @WMStudioSL
    @WMStudioSL3 ай бұрын

    LFG 😈💪

  • @PasanEpaMj2k
    @PasanEpaMj2k3 ай бұрын

    Brother can you tell me what is the mic you use when you create this videos?.plzzz❤

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Zoom H2n

  • @user-xp4no8wb7i
    @user-xp4no8wb7i2 ай бұрын

    Iron Man 4 eidha eka gana video ekak genna

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Rdj ge Iron man 4 enne naa. Samaharawita Secret wars eken passe reboot karai

  • @shanenirodha387
    @shanenirodha3873 ай бұрын

    ❤️🤘

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan72373 ай бұрын

  • @samanthaperera4116
    @samanthaperera41163 ай бұрын

    Ayye MCU eke most powerful villain kawda

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    දැනට හිටපු අයගෙන් Dormmamu

  • @samanthaperera4116

    @samanthaperera4116

    3 ай бұрын

    @@slmarveltalks comic wala kawda

  • @narmosl5521
    @narmosl55213 ай бұрын

    👍👍👍

  • @charithgawrawa1368
    @charithgawrawa13687 күн бұрын

    LFG🙌

  • @aloneboynew7877
    @aloneboynew78773 ай бұрын

    3:27 ane ugen ahala kiyahanko kavada danne kiyala vadi visthara tika balanna one 😥

  • @nadeeka9384
    @nadeeka93842 ай бұрын

    X-men origins wolverine එකේ ඉන්න deadpool කවුද එතකොට? ඒ timeline එක මොකක්ද?🙂

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Timeline ගැන වීඩියෝ එකක් දාන්නම්

  • @kaviyagaming1
    @kaviyagaming13 ай бұрын

    Void එකේ තියෙන්නේ Space Station එකේ කොටසක් නෙවෙයිනේ Canada වල තියෙන CN Tower එකේ කොටසක්නේ 🙂

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    ඒක හරියටම දැක්කෙ නෑ. Lookඑක S.A.B.R.E. වගේනෙ

  • @raveenyasas2837
    @raveenyasas28373 ай бұрын

    First Comment 💖

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Thank you

  • @MariyoDewthilina
    @MariyoDewthilina3 ай бұрын

    🎉🎉🎉🎉

  • @FunnyMythicalCreature-rw7nn
    @FunnyMythicalCreature-rw7nn3 ай бұрын

    🖤

  • @ShotMotivation_buddy
    @ShotMotivation_buddy3 ай бұрын

    කට්ටිය අයන් මෑන්ව දැක්කෙ නැද්ද ? අර කාර් එක දිහා හොදට බලන්න

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    ඒක clear නැති නිසා හරියටම කියන්න බැහැ. ඕවා කියන්න ගිහින් අන්තිමට mephisto වගේ වෙනවා

  • @user-pm5zi8eu5s
    @user-pm5zi8eu5s3 ай бұрын

    tva ekin proon karanney kiyanney monada

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Existenceඑකෙන් erase කරනවට

  • @djushansl
    @djushansl3 ай бұрын

    wasi bn

  • @SithumSenarathne_99
    @SithumSenarathne_993 ай бұрын

    Thor variant

  • @chamidu422
    @chamidu4222 ай бұрын

    🤔Aiye MARVEL UNIVERSE EKE STRONG ELEMENT EKA "ADAMANTIUM " DA " VIBRANIUM" DA E GANA KIYANNAKO ? 🤔

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Proto Adamantium

  • @shibainu8314
    @shibainu83143 ай бұрын

    MCU main timeline එක Earth 199999ද? මං හිතුවේ Earth 616 කියලා

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    සමහරු 616 කිව්වට අපි කියන්නෙ නෑ. මොකද 616 කියන්නෙ comicවල main reality numberඑක. Mcuඑකේ reality numberඑක 199999

  • @udaradamith4054
    @udaradamith40543 ай бұрын

    ඩ්ස්ට

  • @samarapala-hn6kj
    @samarapala-hn6kj3 ай бұрын

    excelsier kiyanne mokakda anthimata kiyanne mokakda

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    ever upward

  • @user-ze4po8yl5d
    @user-ze4po8yl5d2 ай бұрын

    එතකොට logen අන්තිමට එන එයාගෙ දුවට මොකක්ද උනෙ

  • @_worldscope
    @_worldscope3 ай бұрын

    Meke time line eka mokakda loki ta kalinda passeda.

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    දැනට හරියටම කියන්න බැහැ. ගොඩක්දුරට පස්සෙ වෙන්න ඕනෙ

  • @kasunprasanna5589
    @kasunprasanna55893 ай бұрын

    Ei me awurudde mcu wena movies enne neththe?

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Strikes නිසා කල් ගියා. අනික Quantityඑක අඩු කරලා qualityඑක වැඩි කරන්න නිසා එන්න තිබ්බ armor wars වගේ ඒවා අයින් කලා

  • @poornasachindu
    @poornasachindu3 ай бұрын

    Mysterio illustions use කරාට logan ට හොදට ඉව තියෙනවා නෙ ? එතකොට වැරදුනේ කොහොමද Logan ට?

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Mysterio කියන්නෙ master of illusions. අනික comicsවලදි sorcery පුළුවන්

  • @imeshkavindu8930
    @imeshkavindu89303 ай бұрын

    ඔක්කොම ekama dene kiyanne kisi wenasak na

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    සේරම කියන්නෙ එකම trailerඑක, එකම මූවි එක ගැන. So....

  • @SLlion2005
    @SLlion20053 ай бұрын

    මෙ Original wolverine නෙමෙයිද variant කෙනෙක් ද ??

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    හරියටම දැනට කියන්න බැහැ. ඒත් Loki seriesඑකේ loki වගේම variant කෙනෙක් වෙන්න පුළුවන්

  • @user-vf9tp4ht4m
    @user-vf9tp4ht4m3 ай бұрын

    Venom 3 enne nadda

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    ඒක mcu නෙමෙයි Sony's Spider-man universe

  • @sithumkottegoda2154
    @sithumkottegoda21542 ай бұрын

    Ai deadpool movies wala deadpool ta teleport wenna bari orgins wolverine / deadpool games wala teleport wenna pluwavn ne.

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Deadpoolට teleport වෙන්න powerඑකක් නැහැ. origins මූවි එකේදි teleport වෙන්නෙ mutantsලා ගොඩදෙනෙක්ගෙ powers එකතු කරලා හදපු නිසා. Gameඑකේනම් Teleport වෙන්න පුළුවන් කරලා තියෙනව.

  • @aloneboynew7877
    @aloneboynew78773 ай бұрын

    2:48 uba kivvata eka tama naha neh movie eka relese vunata passe dala vadak naha kiyahan ko

  • @rishmashaminda
    @rishmashaminda3 ай бұрын

    වුල්වරීන් මේකේදි මැරෙන්න ඉඩ තීද ?

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    ගොඩක්දුරට නෑ

  • @pushpasriyani9130

    @pushpasriyani9130

    3 ай бұрын

    නෑ

  • @shanakadilshan7252
    @shanakadilshan72522 ай бұрын

    Aiye oya ja-ela ne train eke dkla thiynw sure na oymd kiyl🙂

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Aa ow Ja-ela inne

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Mn wennathi ehenm

  • @savindualoka4419
    @savindualoka44192 ай бұрын

    wolverine marenavane meke kohomada aye inne

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Logan eke pennanne wena timeline ekak

  • @sandaruchandupa4991
    @sandaruchandupa49913 ай бұрын

    Ethakota oya x man la ine 616 eke nemeda deadpool ineth 616 nemeda ayiye

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    616 කියන්නෙ comicවල main realityඑක. ඒකෙ හැමෝම ඉන්නවා. Mcu කියන්නෙ 199999 ඒකෙ wolverine, deadpool, mutantsලා නෑ. Deadpool ඉන්නෙ wolverine timetravel කරලා වෙනස්වුණු realityඑකේ. මේ wolverine මොන realityඑකේද කියලා දැනට කියලා නෑ.

  • @enurashamal1210
    @enurashamal12102 ай бұрын

    එතකොට wolverine ek hitapu victor ට මොකද උනේ

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Logan එකට කලින් මැරෙන්න ඇති

  • @sitech5232
    @sitech52323 ай бұрын

    TVA eka dan timeline destroy karan nane. ewa protect karanawa.

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Ow. Eth TVA eke rogue agentsලා inna puluwan. Plus meke story eka wena time eka api hariyatama danne naa

  • @sitech5232

    @sitech5232

    3 ай бұрын

    @@slmarveltalks පැනල ගියපු සෙට් එකව මරණව වෙන්නත් පුලුවන් නේද Deadpool

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    පැනලා ගිය අය කිව්වෙ?

  • @sitech5232

    @sitech5232

    3 ай бұрын

    @@slmarveltalks Loki Season 2 එකේදි TVA Agents ල ටිකක් පැනල යනව නේද. Loki Sylvie Attack කරද්දි

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    එයාලට timelineවල ඉන්න දීලා තියෙන්නෙ

  • @SupunHarshana-fh2gi
    @SupunHarshana-fh2gi3 ай бұрын

    Wolveine ge mask eka nathi veida?

  • @pushpasriyani9130

    @pushpasriyani9130

    3 ай бұрын

    ගොඩ වෙලාවක් තියන්නෙ නැතිවෙයි

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    තියෙයි. හැබැයි ලොකු වෙලාවක් පෙන්වන එකක් නෑ.

  • @ravindu.Perera
    @ravindu.Perera3 ай бұрын

    What comics do you suggest reading before the movie

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Deadpool & cable split second, Deadpool kills marvel universe Deadpool kills deadpool Old man logan Etc.

  • @hansajabandara1674
    @hansajabandara167411 сағат бұрын

    TVA eka kiyanne mokadda

  • @slmarveltalks

    @slmarveltalks

    5 сағат бұрын

    මේක බලන්න kzread.info/dash/bejne/h51lt7uKcbislaw.htmlsi=1AcxRMcBoKRFImGj

  • @newsmartbusiness7779
    @newsmartbusiness77792 ай бұрын

    Logen 2 එන්නේ නැද්ද bro

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Naa

  • @kashmikaakash
    @kashmikaakash3 ай бұрын

    Endgame එකෙන් පස්සේ marvel බැලුවේ ම නෑ. උඹ කියපු එකක්වත් තේරුනේ නෑ😂

  • @narmosl5521

    @narmosl5521

    3 ай бұрын

    අයියෝ බලන්න

  • @kashmikaakash

    @kashmikaakash

    3 ай бұрын

    @@narmosl5521 ඊට පස්සේ series ත් ආව නිසා බලන්න හිතුනේ නෑ .... Film විතරක් තිබුණා නම් හොඳයි

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    මූවි එක තේරෙන එකකුත් නෑ🙂

  • @kashmikaakash

    @kashmikaakash

    3 ай бұрын

    @@slmarveltalks ඔව් බං, ඔය tv series ආපු නිසා තමයි බලන්න එපා උනේ.

  • @knowledgearoundtheworld8422

    @knowledgearoundtheworld8422

    3 ай бұрын

    ​@@kashmikaakashmath ekagai

  • @MADUWA_Lite
    @MADUWA_Lite3 ай бұрын

    Mona ganada katha karanna epa kiwww 😂😂

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Do you wannna build a snow man

  • @MADUWA_Lite

    @MADUWA_Lite

    3 ай бұрын

    @@slmarveltalks 🤔

  • @user-pm5zi8eu5s
    @user-pm5zi8eu5s3 ай бұрын

    tva ekin proon karanney kiyanney monada

  • @slmarveltalks

    @slmarveltalks

    3 ай бұрын

    Existenceඑකෙන් erase කරන එකට

  • @kashmikaakash
    @kashmikaakash3 ай бұрын

    Endgame එකෙන් පස්සේ marvel බැලුවේ ම නෑ. උඹ කියපු එකක්වත් තේරුනේ නෑ😂

Келесі