Supreme Strangeට එරෙහිව Doctor Strange? | What If Season 2 breakdown Sinhala

Ойын-сауық

Пікірлер: 145

  • @hasithanipun3637
    @hasithanipun36376 ай бұрын

    Guardian of the galaxy 1 එකේ දී පීටර්ට පවා Power Stone එකේ ශක්තිය දරාගෙන ඉන්න බැරි උනා අර්ධ සෙලෙස්ටියල් කෙනෙක් වෙලත් Team එක ඇවිත් power stone එකේ ශක්තිය බෙදා ගත්තේ නැත්නම් පීටර් ඉවරයි...😢 ඒත් කැප්ටන් පෙගී කාටර් කිසිම ගානක් නැතුව Power Stone එකත් එක්කම අනිත් stone අරන් punch කරා 😅

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    E weddi Peter ge powers unlock wela naa. Unlock wenne gotg 2 ekedi. Peggy kiyanne Cap ge serum ekenma powers hmbunu kenek. Mcu Cap mcu thor ekkath, thanos ekkath effort ekak denne nathuwama fight karanna puluwan kiyala pennuwa. So Carter th same. Anika what if writer kiyala thiyenawa kahhori ge powers walin stones cover wenawa kiyala. Eka pennath thiyenawa episode eke

  • @nilushijayasinghedm1981

    @nilushijayasinghedm1981

    5 ай бұрын

    Captain carter infinity stones lesien pawichchi kela eyata infinity stones welin hadau armor ekak thibuna nisa

  • @HainduPabodya6
    @HainduPabodya66 ай бұрын

    Supreme strange defeated by the plot😂

  • @shanpulina4429

    @shanpulina4429

    6 ай бұрын

    ow😂

  • @mrpilot99

    @mrpilot99

    6 ай бұрын

    Eyawa kawruth defeat kale na. Thanwama thaman palanaya karagena fight karanne nathuwa hitiya withatai. Eya marube ara mokakda walata watila

  • @HainduPabodya6

    @HainduPabodya6

    6 ай бұрын

    @@mrpilot99 strange walata wetune plot eka nisa😂

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Everything happens because of plot bruh

  • @nazreenfawmie5154

    @nazreenfawmie5154

    5 ай бұрын

    Yes bro recently super man defeated by godzilla in comic 😂

  • @LUCIFER-sk3gp
    @LUCIFER-sk3gp6 ай бұрын

    3rd and 4th episode විතරයි ටිකක් හොද අනිත් ඔක්කොම feminism නාවලා අලුතෙන් එන star wars film එකටත් මේකම වෙයිද කියල බයක් තියනවා 😑

  • @VinoeditzMeme
    @VinoeditzMeme6 ай бұрын

    මම නම් ආසම Kahori කතා කරන විදියට ♥️😘

  • @akashkavinda8717
    @akashkavinda87176 ай бұрын

    කාලයක් මේක එනකම් බලාගෙන හිට්යා.The marvels එකේ රිවිව් එකකුත් ගේන්න.අන්තිමට X මෙන්ල introduce කරපු එක එහෙම හෙනම පැටලිලා ඉන්නෙ

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @KaveenMihisara
    @KaveenMihisara6 ай бұрын

    මට නං මදි මේ review එක... තව ප්‍රශ්න ගොඩක් තියෙනව විසඳගන්න...😕💔

  • @pasinduparackrama
    @pasinduparackrama6 ай бұрын

    Supreme Strange කියන්නේ SERIES එකේ ආසම CHARACTER එකක් ඒත් ENDING එකේදී එයාට වෙච්ච දේ හින්දා SERIES එකම එපා උනා 🙂"

  • @denethsandaruwan2002
    @denethsandaruwan20026 ай бұрын

    keep it up bro, awesome vid as always, good luck 👏💟

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks brother

  • @sadevsampath
    @sadevsampath6 ай бұрын

    Wooow ඔයා නම් නියමයි අයියා...තව REVIEWS ඕනි😍😍😍

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @ravindusG968
    @ravindusG9686 ай бұрын

    What if season දෙකේම අවුල් ගොඩයි... එක episode එකක කියනව ඒවා අනෙක් එකේ වෙනස් වෙනවා... 1. Infinity Stone පාවිච්චී කරන්න පුලුවන් අදාල univers වල විතරයි කියලා ඒක එක එක විදිහට හැමතැනම use කරනව.. 2. Wanda මෙකෙ teleport කරනව වෙන univers wala.හැබැයි MOM එකේදී බෑ... 3. ආයුද විතරක් අර cater ට එවුවේ ඇයි... එකෙන් එක්කෙනෙක්ට පැනගන්න පුලුවන් උනේ නෑ... 4. හැමෝම කියනව මේක feminism Shit එකක් කියලා.. shane ඒක ගැන මොකද හිතන්නේ.... Video eka maru... good job❤

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    1. මම ඕක fb post එකකින් explain කලා. 2. Plotholes 3. plotholes 4. Kinda yes

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Btw, thanks bro

  • @ravindusG968

    @ravindusG968

    6 ай бұрын

    @@slmarveltalks thanks kollo

  • @ruvipriyanwada
    @ruvipriyanwada6 ай бұрын

    What if season 2 mata 1st ekata wada interesting...❤❤ Female characters marvel universe ekata genalla wedi kiyana mathaya not important... 😅 Kahori brand new character eka wagema powers supiri....❤❤ last episode eka fantastic....i stood dr.strange side and worry about him and his will....😢 Thanks for the video.....episodes okkoma saralawa but clearly explained....😍😍😍

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thank you as well

  • @narmosl5521
    @narmosl55216 ай бұрын

    මරු අයියේ ජය වේවා

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thank you

  • @Ztvp22
    @Ztvp224 ай бұрын

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් මචං.. ❤

  • @slmarveltalks

    @slmarveltalks

    4 ай бұрын

    Thanks

  • @nikagodanagitha
    @nikagodanagitha6 ай бұрын

    I was waiting for this..... Thank you...

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thank you as well

  • @yashithabhashana2748
    @yashithabhashana27486 ай бұрын

    අදත් සුපිරියක් අයියේ 🤩❤

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks malli

  • @VinoeditzMeme
    @VinoeditzMeme6 ай бұрын

    Nice Video .පට්ට අයියා දිගටම මේක කරගෙන යන්න ♥️☺️

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks මල්ලි

  • @VinoeditzMeme

    @VinoeditzMeme

    6 ай бұрын

    @@slmarveltalks ♥️

  • @chami8900
    @chami89006 ай бұрын

    මේක මේච්චර කල් පරක්කු කළේ මොකද අයියේ. මම බලාගෙන හිටියේ මේ වීඩියෝ එක එනකල් ❤😊

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks. ටිකක් busy වුණා වැඩත් එක්ක

  • @kavindugayan8096
    @kavindugayan80966 ай бұрын

    Nice review brthr 🔥🔥

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks bro

  • @pamithachamaka8974
    @pamithachamaka89746 ай бұрын

    Captain carter x infinity stones ගැන කරපු පැහැදිලි කිරීම නම් සුපිරී

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @INJ99
    @INJ996 ай бұрын

    Supreme strange maruna eka hodai,Doctor strangeta secret wars eke eyage place eka gnna puluwn , Eth supreme strange Captain cartergen defiet una eka awl😢

  • @jsboss
    @jsboss6 ай бұрын

    supiriyak thamai

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK6 ай бұрын

    Super ❤

  • @SWalker369
    @SWalker3696 ай бұрын

    Echo ekatath review ekak karamu bro ❤

  • @praveenbasula
    @praveenbasula6 ай бұрын

    Superb Brother

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks bro

  • @Thamiyasl08
    @Thamiyasl086 ай бұрын

    Howard the duck gana video ekk one❤ Video ek gmm❤❤

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @terencejayasinghe3502
    @terencejayasinghe35026 ай бұрын

    Review aka nan patta,,, puluwan nan xmen movies tike explanation akak denna,, asai aa movies wala explanation akak balanna.. ❤

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks. Issaraha ena projects ekka balamu. Time ekak set unoth dannam

  • @wishwaag5074
    @wishwaag50746 ай бұрын

    wenwuta thortath vada vayasai kiyala thereddi oyage vayasa kiyda

  • @navkarunanayake
    @navkarunanayake6 ай бұрын

    Season 2 එක නම් පට්ට Disappointed.Feminism හැමතැනම.Supreme Strange ව කාලම දැම්මා 😪💔

  • @the-anifan
    @the-anifan6 ай бұрын

    Avengers: The Kang Dynasty (2026) & Avengers: Secret Wars (2027) ගැනයි analysis එකක් karanna puluwanda?

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Issarahata karannm

  • @Football_Ftt
    @Football_Ftt6 ай бұрын

    Nice video btw Yatin dala tiyna Times waradi..😮

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks bro. හදිස්සියට trailer breakdownඑකේ descriptionඑක use කරලා තියෙන්නෙ

  • @sithum1488
    @sithum14886 ай бұрын

    elama !

  • @matheeshamadusanka8762
    @matheeshamadusanka87626 ай бұрын

    Supiri ❤

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @SahanSenarathna-xd5sm
    @SahanSenarathna-xd5sm6 ай бұрын

    Video ekak ganakan hitiye me gana ❤🎉

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @kavindugimhan1138
    @kavindugimhan11386 ай бұрын

    WOW 🔥🔥

  • @sithumsulochana-ru2sl
    @sithumsulochana-ru2sl6 ай бұрын

    අඩෝ අඩෝ ❤

  • @hasithalakshan4596
    @hasithalakshan45966 ай бұрын

    Peggy කොහොමද power stone eka අල්ලලත් මුකුත් උනෙ නැත්තෙ , don't say because of shes women ☕

  • @sachinmadukantha8475

    @sachinmadukantha8475

    6 ай бұрын

    Sirawata guardian of the galaxy eke team ekama hena gemak dunna 😂

  • @hasithalakshan4596

    @hasithalakshan4596

    6 ай бұрын

    @@sachinmadukantha8475 ow peter nettn unuth dust wela 💀😅

  • @hasithalakshan4596

    @hasithalakshan4596

    6 ай бұрын

    @@ravindumadushanka2489 😅

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Pinned comment eka balanna

  • @mlhnfzl
    @mlhnfzl6 ай бұрын

    Goddess of life ❤

  • @SS_Cinema12
    @SS_Cinema126 ай бұрын

    Echo ekath Breakdown krmu.❤️‍🔥

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    ගොඩක්දුරට next Week බලමු

  • @shortclips932
    @shortclips9326 ай бұрын

    Thor , Loki පෘථිවියෙ මොකද කරන්නෙ

  • @KaveenMihisara

    @KaveenMihisara

    6 ай бұрын

    දැවෙන ප්‍රශ්න...

  • @undrakes9817
    @undrakes98176 ай бұрын

    Supreme strange 1st season eketh multiverse portals opene klane Me sw and strange varintsla mutiverse portals open krnn oni magic igena gtt wenn barida, mcu variantlat bari unt Mona unt final ekat wadi kmttk na, peggy use kla nm wadi 🫠overall supiri🧡

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    වෙන්න පුළුවන්. Peggy කොච්චර හොඳ characterඑකක් වුණත් මේකෙදි agenda වලට overuse කරපු එක අවුල්

  • @H.sharon
    @H.sharon6 ай бұрын

    M-C-U eka dan M-She-U vela😂😂

  • @-unknown-0000
    @-unknown-00006 ай бұрын

    මුලු කතාවම සමස්තයක් වශයෙන් හොදයි හැබැයි 1 වෙනි සීසන් එක වගේ ගොඩක් කැමති උනේ නෑ. සමහර තැන් වල කට්ටිය්ට මොකක්හරි Convince කරන එක ගොඩක් ලේසි උනා වගේ හිතුනා, උදාහරනයක් වශයෙන් thorta බෑම කිව්ව valkyrie ta ටෝනි කිව්ව ගමන්ම කැමති වෙච්ච එක. කොහොමහරි මට ප්‍රශ්නයක් තියනවා, ඇයි අබ්‍යාවකශයට වැටෙන අය හැමෝම sakaar වලට වැටෙන්නේ?

  • @undrakes9817

    @undrakes9817

    6 ай бұрын

    Multiverse kynne eka tama

  • @-unknown-0000

    @-unknown-0000

    6 ай бұрын

    @@undrakes9817 eth ai sakaarma?

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Devil's An*$ වගේ wormhole තියෙන නිසා

  • @HainduPabodya6
    @HainduPabodya66 ай бұрын

    MCU❌ m she u✅

  • @rashitha2977
    @rashitha29776 ай бұрын

    Aiya ❤

  • @mlhnfzl
    @mlhnfzl6 ай бұрын

    Last season eke villain kenk una killmonger kahori seconds ganakin defeat karaaa 😅❤

  • @hollandyt
    @hollandyt6 ай бұрын

    marvel la ladies character wadi karana ekanam awl

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Disneyලා තමයි

  • @CRIP__SL
    @CRIP__SL6 ай бұрын

    මට තියෙන ලොකුම අවුල අලුත් time line හැදෙන කොට එකත් එක්කම අලුත් univers හැදෙනවද කියල

  • @slsupergamecvr3046
    @slsupergamecvr30466 ай бұрын

    10:09 Assassin's creed 3

  • @DileepPathirana-pq3lc

    @DileepPathirana-pq3lc

    2 ай бұрын

    ou ne 😮

  • @techbosslk933
    @techbosslk9336 ай бұрын

    What if.. S01 >> S02

  • @sumedhasadakalum7665
    @sumedhasadakalum76656 ай бұрын

    🔥🔥🔥

  • @isuudantha
    @isuudantha6 ай бұрын

    ටිකක් ෆෙමිනිස්ට් ගතියක් තිබ්බා මටනම් final epi යෙදි 😢💔

  • @sanuda_
    @sanuda_6 ай бұрын

  • @rashanmaleesha3290
    @rashanmaleesha32906 ай бұрын

    Q1 : ඇත්තටම ego ගෙ real plan එක මොකක්ද ? Q2 : starlord අම්මා මැරිලා දුකින් ඉද්දි yondu ramdom විදියට එතනට ආවද..නැත්තං කාගෙහරි order එකකටද ආවෙ..?

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    A1: Universeඑකම consume කරගෙන එයා universeඑක බවට පත්වෙන එක A2: Egoගෙ orderඑකට yondu එන්නෙ

  • @MaliduJayasooriya-tj5wd
    @MaliduJayasooriya-tj5wd6 ай бұрын

    Ayye what if season 1 ekedi watcher gamorata destroyer of thanos kiyala kiyana nisa thanos melt wuna kiyala hithanna puluwan neda?

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Ow. Godak durata puluwan. Watcher ta future ekath penawa habai

  • @champikawicramasinghe4492
    @champikawicramasinghe44926 ай бұрын

    What if eke witrer kiwwa infinty stone walin carter ta mukuth nowune mokada kahori eyage powers walin eka cover karapu nisa kyla

  • @malinduabeykoon6163
    @malinduabeykoon61636 ай бұрын

    එතකොට අයියෙ වොචර් ඉන්නෙත් ලොකි හදපු මල්ටිවර්ස් එකේද..

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Loki multiverseඑක හැදුවෙ නෑ. Loki කලේ multiverseඑකේ timelinesවලට structureඑකක් දීපු එක විතරයි. Watcherට ඒ structureඑක තියෙන dimensionඑක access කරන්න පුළුවන්

  • @malinduabeykoon6163

    @malinduabeykoon6163

    6 ай бұрын

    @@slmarveltalks Thanx🖤

  • @ashenoshada-nu7bz
    @ashenoshada-nu7bz6 ай бұрын

    මරණයේ දෙවියන්ට සොම්බිලා පාලනය කරන්න පුළුවන් උනා නේද අයියේ😅

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Basically ඒ walking dead

  • @sahasdissanayaka2383
    @sahasdissanayaka23836 ай бұрын

    1st comment ❤

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Thanks

  • @scorpionxi
    @scorpionxi6 ай бұрын

    The marvels gana one

  • @nazreenfawmie5154
    @nazreenfawmie51545 ай бұрын

    Bro Hela ගේ සැබෑ මව කවුද?

  • @sithumkottegoda2154
    @sithumkottegoda21546 ай бұрын

    Daredevil born again me awrudde da release wenne

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Next year

  • @pramothchirantha1893
    @pramothchirantha18936 ай бұрын

    අර හැපී ට හල්ගෙ ලේ inject වන univers එකේමද අර 1602 සීන් එක වෙන්නෙ

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    නෑ. එකම branch එකක් බෙදිලා

  • @pramothchirantha1893

    @pramothchirantha1893

    6 ай бұрын

    @@slmarveltalks අනික captain cater power stone එක අතිං අල්ලන එක අව්ල් නේ

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Writer kiyala thiyenawa kahhori ge powers walin stones cover wenawa kiyala. Eka pennath thiyenawa episode eke

  • @ishanmadushanka3709
    @ishanmadushanka37096 ай бұрын

    දැන් නම් මාවල් සෙට්ම නෑ.. සීසන් 2 එක නම් සෙට්ම නෑ.. ඉස්සර තිබ්බ ලයින් එක දැන් නෑ.. එකකට එකක් ඉස්සර මාර ගලායමක් තිබ්බෙ. ජෝක් එක පවා මාර ප්‍රොෆෙශනල් හොදෙ. දැන් ඉවරයි ඒක

  • @Chaniya-td6kd
    @Chaniya-td6kd6 ай бұрын

    iron manwa මැරුවත් Kamk na hama magulema thanosw මරන්නෙ ai bn ,, gon m gon ,😂💔 infinity saga ekth knw kalaknni..

  • @0UR080R0S
    @0UR080R0S6 ай бұрын

    christmas episode ekai 1602 episode ekai ekama universe eke wage neda

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    එකම එකෙන් හැදුණු branches වෙන්න පුළුවන්

  • @0UR080R0S

    @0UR080R0S

    6 ай бұрын

    @@slmarveltalks yep

  • @user-jh4pk9si3z
    @user-jh4pk9si3z6 ай бұрын

    What if season 2 download කරන්නේ කොහමද?

  • @SA-io7ug
    @SA-io7ug6 ай бұрын

    ඇයි කහෝරිටගෙ කට්ටිය ට විලට වැටුනම powers ලැබුනට, spain වලින් ආපු army එකේ අය එහෙට වැටුනම powers ආවෙ නැත්තේ.?

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Othana explain nokarapu reason ekak thiyenawa. Echo breakdown ekedi kiyannm e gana

  • @SA-io7ug

    @SA-io7ug

    6 ай бұрын

    Hari ayye 🤩@@slmarveltalks

  • @a-monguse
    @a-monguse6 ай бұрын

    Young Avengers ලගෙ ගෑනු අය වැඩිපුර ඉන්නෙ ඇයි🤐

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Female: Kamala, Kate, Chassie, Riri Male: Tommy, Billy, Eli, Kid loki

  • @reddragon6059
    @reddragon60596 ай бұрын

    supreme strange aye eyda?vena varient ekak hari

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    ගොඩක්දුරට නෑ

  • @DileepPathirana-pq3lc
    @DileepPathirana-pq3lc2 ай бұрын

    peter keyanne Peter Parker dha

  • @slmarveltalks

    @slmarveltalks

    2 ай бұрын

    Peter Quill

  • @MenOfEast
    @MenOfEast6 ай бұрын

    Mcu wlin නොබලා අතෑරපු පලවෙනි කන්ටෙන්ට් එක 😅

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    😂

  • @udaradamith4054
    @udaradamith40546 ай бұрын

    ඒජන් කොල්සන් 😍

  • @nixiow
    @nixiow6 ай бұрын

    Ai yko oya thanosge muna melt wenna ptn gnnw penne😂

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Collector lagadi Thanos maruna penune nadda brother 😂

  • @Sayonara-ue3hn
    @Sayonara-ue3hn6 ай бұрын

    Plot hole ekak kiyanne Mokakdha

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    Plot eke(story) waradi

  • @Sayonara-ue3hn

    @Sayonara-ue3hn

    6 ай бұрын

    @@slmarveltalks thanks brother 🤍

  • @nethuminadissanayaka2921
    @nethuminadissanayaka29216 ай бұрын

    Supreme dr strange මැරුනද?

  • @slmarveltalks

    @slmarveltalks

    6 ай бұрын

    ඔව්. Watcher කියනව එයා එයාගෙ universeඑක ආයෙ ගේන්න sacrifice කලා කියලා

  • @nethuminadissanayaka2921

    @nethuminadissanayaka2921

    6 ай бұрын

    @@slmarveltalks ❤️

  • @hasithalakshan4596
    @hasithalakshan45966 ай бұрын

    Feminism නාවල ඉතින් 😅☕

  • @sahanbro1682
    @sahanbro16826 ай бұрын

    Feminism 😂

  • @LegolasUpendra
    @LegolasUpendra6 ай бұрын

    Better than New Rockstars review...

  • @dilpashanfernando9403
    @dilpashanfernando94036 ай бұрын

Келесі