කවුද මේ Shang Chi? සහ Movieඑක ගැන සේරම දේවල් | Who is Shang Chi

Ойын-сауық

මේ videoඑක Shang-Chi and the legend of ten rings movie teaser trailer එකෙන් reveal වුණු, characters, items ඇතුලු හැම දෙයක්ම ගැන. Watch & enjoy.....✌️
Our Facebook group links 👇👇
groups/19361...
groups/31285...
Our Blogsite👇👇
slmarvelfansunited.blogspot.c...
0:00 - Intro
0:25 - Mandarin ගැන
1:55 - Fu Manchu/Zheng Zhu ගැන
2:56 - Shang-Chi ගැන
05:32 - Ten Rings ගැන
07:49 - Villainsලා ගැන
09:57 - Fin Fang Foom සහ Foo Dogs
Background music:
Yugen by Keys of Moon | / keysofmoon
Music promoted by www.free-stock-music.com
Attribution 4.0 International (CC BY 4.0)
creativecommons.org/licenses/...
Courage and Willpower by Keys of Moon | / keysofmoon
Music promoted by www.free-stock-music.com
Attribution 4.0 International (CC BY 4.0)
creativecommons.org/licenses/...
Breaking The Siege by Arthur Vyncke | / arthurvost
Music promoted by www.free-stock-music.com
Creative Commons Attribution-ShareAlike 3.0 Unported
creativecommons.org/licenses/...

Пікірлер: 89

  • @shevanchathruna74
    @shevanchathruna743 жыл бұрын

    Shang Chi young avenger කෙනෙක්.ඉස්සරහට එන new avengers මාර hype event එකක් වෙයි.love you sl marvel talks.

  • @kavindunethsara11
    @kavindunethsara113 жыл бұрын

    අය්යෙ ඊලගට dark averagers ,secret invasion ,thunderbolts ගැන වීඩියෝ ටිකක් ගේමු මේකත් සුපිරිම තමයි 👊❤️‍🔥

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    ඉස්සරහට ගේන්නම්... Thanks❤️

  • @harindukadawathage3055
    @harindukadawathage30553 жыл бұрын

    නියමයි ❤ Iron Man 3 එකේ තමා ෆේක් මැන්ඩරීන් එන්නේ

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    මම මුලින්ම හිතුවෙ වැරදිලා කියලා✌️😅

  • @thisaraniroshana9201
    @thisaraniroshana92013 жыл бұрын

    වටිනවා ගොඩක් දේවල් දැන් ගත්තා keep it up 🔥

  • @neshadissanayaka9170

    @neshadissanayaka9170

    2 жыл бұрын

    .

  • @djushansl
    @djushansl2 жыл бұрын

    නියම අනුමානයක් බං ඔක්කොම වගේ හරි

  • @akila-w8v
    @akila-w8v3 жыл бұрын

    Great job shane💓💓

  • @bimbiaus
    @bimbiaus3 жыл бұрын

    නියමයි❣️ පැහැදිලි කිරීම නම් සුපිරියි✨️

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    Thanks

  • @manusharukshan2814
    @manusharukshan28143 жыл бұрын

    සුපිරි

  • @chandimalahiru1568
    @chandimalahiru15682 жыл бұрын

    Film ek apu gamanma balapu set eka koo : )

  • @amalpeiris1942
    @amalpeiris19423 жыл бұрын

    Patta machan keep it up 🔥

  • @_music.lk_5611
    @_music.lk_56113 жыл бұрын

    නියමයි අයියා 😘😍❤️

  • @MinIsumi10
    @MinIsumi102 жыл бұрын

    Tnx.. Manderin ගැන හුඟක් deval දැනගත්තා

  • @thisarasandaruwan4653
    @thisarasandaruwan46533 жыл бұрын

    Moon knight gana video ekak

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    Seriesඑක ලංවුණාම ගේන්නම්

  • @k2fffreefire461
    @k2fffreefire4612 жыл бұрын

    Amm booo ekka

  • @sandeepmadushan1460
    @sandeepmadushan14603 жыл бұрын

    Thank for video

  • @maco2399
    @maco23993 жыл бұрын

    පට්ට

  • @soohaleo
    @soohaleo2 жыл бұрын

    Shang chi baluwa supiri film ekak🥳

  • @anuradhakarunathilaka7736
    @anuradhakarunathilaka77363 жыл бұрын

    Nice🤟🤟🤟

  • @manuwa6630
    @manuwa66303 жыл бұрын

    Ado mekanam patta 🤩 Niyameta kara

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    Thanks❤️

  • @LoLo_s_den
    @LoLo_s_den2 жыл бұрын

    නියමයින් බන්✌❤😌

  • @slking4159
    @slking41593 жыл бұрын

    Super

  • @nipunrangika5570
    @nipunrangika55702 жыл бұрын

    මොකඩ් මෙ ෆිල්ම් එක

  • @duviduama9652
    @duviduama96522 жыл бұрын

    අයන් මෑන්

  • @lahirushanuka3
    @lahirushanuka33 жыл бұрын

    Ela

  • @sadewpathum271
    @sadewpathum2712 жыл бұрын

    Mama oya film akak baluva

  • @kasuntharanga5871
    @kasuntharanga58712 жыл бұрын

    Patta❤️❤️

  • @slmarveltalks

    @slmarveltalks

    2 жыл бұрын

    Thanks

  • @prabhathsubhashana
    @prabhathsubhashana3 жыл бұрын

    🔥♥️

  • @mueedhb8946
    @mueedhb89463 жыл бұрын

    🤩🤩

  • @samanthideepashika1981
    @samanthideepashika19812 жыл бұрын

    Ayye film eke nm me widihata force beams witharai madarin use karanne

  • @sudampabasara
    @sudampabasara2 жыл бұрын

    ශැන්ග් චී ආව නිසා review එකක් ඕනා

  • @captshagy3986
    @captshagy39863 жыл бұрын

    ❤️❤️

  • @oshadhaayashkantha_9311
    @oshadhaayashkantha_93112 жыл бұрын

    ඉස්සර දෙරන tv එකේ ගිය iron man එකේ mandarin හිටිය වගේ මතකයි.

  • @slmarveltalks

    @slmarveltalks

    2 жыл бұрын

    Armored adventures. Eke hitiya

  • @rashmikandl
    @rashmikandl3 жыл бұрын

  • @ravinduyahampath2220
    @ravinduyahampath22202 жыл бұрын

    Red hulk gana video ekk one ❤️

  • @sandundarshana9038
    @sandundarshana90382 жыл бұрын

    shang chi wa paraddanna puluwan katada

  • @maleeshadissanayaka7481
    @maleeshadissanayaka74812 жыл бұрын

    Marvel animated series balnna oni piliwela gena video ekk karnnako

  • @payingcricket
    @payingcricket2 жыл бұрын

    Marval movie download karanne kohomada

  • @thami810
    @thami8102 жыл бұрын

    මට මතකයි derana tv එකේ කාලෙකට කලින් iron man cartoon එකක් ගියා ඒකේත් rings ගැන තමා කතාව යන්නේනේ ඒ මේවමද

  • @slmarveltalks

    @slmarveltalks

    2 жыл бұрын

    Ow

  • @MinIsumi10

    @MinIsumi10

    2 жыл бұрын

    Ow...Iron man armored adventures මම හරිම ආසයි ඒ cartoon එකට...

  • @gamingtishansl8882
    @gamingtishansl88822 жыл бұрын

    Film ekath rewiew karamu mekema

  • @farcialguy1992
    @farcialguy19922 жыл бұрын

    10:40 me dogs la lankawe yapahuwe sinhayata samanayi neda tikak

  • @slmarveltalks

    @slmarveltalks

    2 жыл бұрын

    Ow

  • @sasmithasandaruwan1701
    @sasmithasandaruwan1701 Жыл бұрын

    oya kohomada comics gana danagaththe kiyala kiyannako

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    facebook.com/113588526696099/posts/pfbid025dfxtERtRywsBh2fySZaHQQNADSbVs3Rw8rcAcci3dFQRTnyPZvXfaQuzBC64xR2l/

  • @cocochamo9455
    @cocochamo94552 жыл бұрын

    Fu manshu mcu එකර අයිති නෑ කියල කියන්නෙ ඇත්තද එහෙනං කාටද අයිති

  • @slmarveltalks

    @slmarveltalks

    2 жыл бұрын

    Fu manchu කියන්නෙ පරණ novel seriesඑකක characterඑකක්

  • @dulinahejitha1200
    @dulinahejitha12003 жыл бұрын

    ලන්කාව මේ ෆිල්ම් එක්ට් ඈදෙනෙ කෝමද

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    තේරුනේ නෑ

  • @dulinahejitha1200

    @dulinahejitha1200

    3 жыл бұрын

    Mee හැමෝමකියන්නේ මේ දවස් වල මේ ක ලන්කාවට සම්බන්දයි කියලා

  • @dulinahejitha1200

    @dulinahejitha1200

    3 жыл бұрын

    පෝස්ට් දාල තියෙන්නෙ කට්ටිය

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    මේක ලංකාවට සම්බන්ධයක් නෑ. Marvel comicsවල Sri Lankan characters දෙකක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නම මේකට සම්බන්ධ නෑ. (Dr. Amara Perera, Suvik Senyaka)

  • @dulinahejitha1200

    @dulinahejitha1200

    3 жыл бұрын

    ado no bn ... thanx bokk

  • @Untoldstories9
    @Untoldstories93 жыл бұрын

    Oluwa vikara wela inne dnnam

  • @dairwof3916
    @dairwof39162 жыл бұрын

    Accident seen eka wenne muladi

  • @kaiuniversegames
    @kaiuniversegames3 жыл бұрын

    Kohomada video eka kotas valata venn karanne

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    Premier eken

  • @whitewolf8793
    @whitewolf87933 жыл бұрын

    A rings tika shang chita hamben nadda?😕

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    අන්තිමට Rings යන්නෙ වෙන වෙනම අය ළඟට. ගොඩක්දුරට මේකෙදි S.H.I.E.L.D. එක වගේ organization එකක් යටතට යයි

  • @MinIsumi10
    @MinIsumi102 жыл бұрын

    එතකොට Gene khan කාගෙ කවුද ?

  • @slmarveltalks

    @slmarveltalks

    2 жыл бұрын

    Gene khan කියන්නෙ armored adventures cartoon seriesඑකට හදපු character එකක්

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera67183 жыл бұрын

    Shang chi manderin gawata enawa kylA neda kynne

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    Ow

  • @depressed_alan007
    @depressed_alan0073 жыл бұрын

    aththa mandarin gana kiyawena kathawa mokakda ???

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    තේරුනේ නෑ

  • @depressed_alan007

    @depressed_alan007

    3 жыл бұрын

    @@slmarveltalks mandarin gana thiyena film eka mokakda

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    Shang-Chi and the legend of ten rings

  • @depressed_alan007

    @depressed_alan007

    3 жыл бұрын

    @@slmarveltalks na ekata kalin awa movie eka

  • @slmarveltalks

    @slmarveltalks

    3 жыл бұрын

    Ironman 2

  • @nilushawickramasingha8781
    @nilushawickramasingha87812 жыл бұрын

    මෙ කෙ අන්තිමේ දි ලොකු මකරෙක් එනවා .

  • @lahirudilshan3087
    @lahirudilshan30872 жыл бұрын

    Iron Man 1 film එකේ පෙන්නාන් නේ ten rings කියන්නේ මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් විදිහටනේ. එක ච්නේ සංවිධානයක් විදිහට නෙමෙයි නේ 🤔

  • @slmarveltalks

    @slmarveltalks

    2 жыл бұрын

    Ten rings kiyanne worldwide pathirila inna organization ekak

  • @lahirudilshan3087

    @lahirudilshan3087

    2 жыл бұрын

    Bro Ten Rings සංවිධානය ගැන වීඩියෝ එකක් දාන්න 👍

  • @c-1997
    @c-1997 Жыл бұрын

    Ten rings ඉන්ෆිනිටි ස්ටොන්ස් වලට වඩා බලවත් ද්

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Naa

  • @nilushawickramasingha8781
    @nilushawickramasingha87812 жыл бұрын

    මැන්ඩරින් මැරෙනවා

Келесі