Guardians of the galaxy අනාගතය | Guardians of The Galaxy 3 Breakdown Sinhala

Ойын-сауық

මේ Guardians of the galaxy 3 breakdownඑකෙන් මූවි එකේ hidden details, easter eggs සහ charactersවල comicbook පසුබිම ඇතුලුව කතාව පැහැදිලි කරගන්න පුළුවන්. Watch & enjoy.......✌️
Like us on Facebook👇👇
/ slmarveltalks
Follow us on tiktok👇👇
www.tiktok.com/@slmarveltalks...
Our Facebook community links 👇👇
groups/19361...
groups/31285...
Read our articles on blogspot 👇👇
slmarvelfansunited.blogspot.c...
#Guardians_of_the_galaxy_3_breakdown_Sinhala
#Guardians_of_the_galaxy_3
#Guardians_of_the_galaxy_Sinhala
#marvel_breakdown_Sinhala
#Slmarveltalks
#jamesGunn
#rocket_racoon
#Adam_Warlock
#High_evolutionary
#phyla
Guardians of the galaxy 3 breakdown Sinhala,Guardians of the galaxy breakdown,Rocket Racoon explained,High evolutionary explained,Adam Warlock explain,sl marvel,sl marvel talks,sl marvel fans united,Guardians of the galaxy facts,marvel sinhala,Guardians of the galaxy 3 explain,phyla marvel explained,King groot,james gunn,
0:00 INTRO
0:26 James Gunn's Masterpiece
01:07 A new Begining
02:18 Knowhere and Kree empire
04:06 Cosmo and Laika
04:38 Peter & Gamora
05:10 Adam Warlock Explained
06:18 Is Adam Bad?
07:04 High Evolutionary origin Explained
08:19 Rocket and Friends MCU origin
09:13 Rocket & Friends Comicbook origin
09:57 Original Guardians with StarHawk
10:31 Orgoscope
11:04 Rockets friends death
12:09 Counter Earth
13:07 Phyla Vell Explained
13:36 Rocket's Death and Final Battle
14:44 Saving Everyone Including High evolutionary
15:51 Future of the Guardians of the galaxy

Пікірлер: 132

  • @techbosslk933
    @techbosslk933 Жыл бұрын

    "😢 Hurts" ෆිල්ම් එක බලන්කොට ඒ වචනෙ ඇහුන ගමන් ඇස් දෙකට කදුළු ආව

  • @praneethsanjana1067
    @praneethsanjana1067 Жыл бұрын

    Marvel ලගෙ බලපු සුපිරිම movie එකක් ❤

  • @sahanviraj
    @sahanviraj Жыл бұрын

    එපාවෙලා හිටියෙ සම්පූර්ණම movies සෙට් එක මේකෙන් ඒ ආසාව ආයෙ ගෙනාවා❤❤

  • @thilochanadimuthu2008
    @thilochanadimuthu2008 Жыл бұрын

    ඒ movie එකනම් මාර විදිහට හිතට වැදුනා❤😢 ඔයාගෙ explain එකත් සුපිරි ❤️

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @mohomadjesuk3154

    @mohomadjesuk3154

    Жыл бұрын

    100% agree

  • @mryda1104
    @mryda1104 Жыл бұрын

    පට්ට Movie එක ❤️‍🔥 Rocketගේ Origin Story එක Movie එකෙන් ලස්සනට පෙන්නුවා❤

  • @mvperera111
    @mvperera111 Жыл бұрын

    Guardians of the galaxy 3 ekenama godk duka hithuna😢😢

  • @yashithabhashana2748
    @yashithabhashana2748 Жыл бұрын

    වෙනදට වැඩිය අද වීඩියෝ එක සුපිරියක් 😍🔥

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @mohomadjesuk3154
    @mohomadjesuk3154 Жыл бұрын

    marvel films ඔක්කොගෙන්ම හොදටම ඇඩුන ෆිල්ම් එක මේක. මොනවා උනත් අඩල අඩල හිනාවක් එක්ක ලස්සනට ඉවර කරලා තිබ්බ සුපිරියක් තම.🤩

  • @ALPHAGaming-fg3xt
    @ALPHAGaming-fg3xt Жыл бұрын

    වැල්වාරම් නෑ කෙලින්ම topic supiri😍

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @MenOfEast
    @MenOfEast Жыл бұрын

    හිතට වැදුන Movies තුනක්.රොකට් ගෙ සීන් වලට නම් ඇඩුනා ඈ 😢❤

  • @SahanChathuranga13
    @SahanChathuranga13 Жыл бұрын

    මට නං MCU එකේ 4 වෙනියට හොදම movie එක මේක ❤

  • @V-252
    @V-252 Жыл бұрын

    අනිත් මූවීස් දෙකේම තිබුන ස්ටාර්ලෝඩ්ගෙ හෙල්මට් එකයි ජෙට් පැක් එකයි මේකෙ තිබුනෙ නෑ නේද ඒක තිබුනනම් අන්තිම සීන් එකේදිත් තනියම බේරෙන්න තිබුනා. ඇඩම්ව සීන් එකට ගන්න ඕන නිසාමද කොහෙද ඒක එහ්ම කරලා තියෙන්නෙ.

  • @Mahela_s
    @Mahela_s Жыл бұрын

    3 veni movie eke Animals lata riddana vidiha 🥺 Mava godak adeuwa Man godak ma aduwe Rocket ge yaluwo Marena siin eka 🥺 Meeka tamyi man balpu hodama saha Godak Imoshanl ma Gardians of the Galaxy Movie eka 🥺😍❤

  • @thusharadinesh2693
    @thusharadinesh2693 Жыл бұрын

    Movie එකත් මරු Video එකත් මරු ❤

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @Sathsara_Thennakoon
    @Sathsara_Thennakoon Жыл бұрын

    James Gunn shows how Marvel create memorable GoG movie without him😅

  • @Zombie_Productions
    @Zombie_Productions10 ай бұрын

    That movie changed my fav Marvel hero into ROCKET ❤

  • @ravindusG968
    @ravindusG968 Жыл бұрын

    DC goda dai gunn.. එහෙම උනත් , marvel ලට හොඳ compitition එකක්... එහෙම උනොත් ඉස්සරහට marvel ලගෙනුත් හොඳ නිර්මාණ බලගන්න ලැබෙයි නේද.... මොකද ලඟදී ආපුවට එච්චර හොඳ ප්‍රතිචාර නෑනේ...

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Gunnව trust කරන්න පුළුවන්. Marvel පැත්තෙන් දැන් ආයෙත් Bob Iger disney එකට ඉන්න නිසා quantityඑක අඩු කරලා qualityඑක වැඩිවෙන්න chanceඑක වැඩියි

  • @ravindusG968

    @ravindusG968

    Жыл бұрын

    @@slmarveltalks ❤️❤️😊🤙 explanation එකත් ගොඩක් හොඳයි... කරගෙනම යමන් කොල්ලො....❤️

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @educationdream123
    @educationdream123 Жыл бұрын

    Blade ගැනත් ඕනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hosandaweerasekera3281
    @hosandaweerasekera3281 Жыл бұрын

    අපරාදේ කියන්න බැහැ දැන් disney එකේ ලොකු පුටුවල ඉන්න උන් ටික MCU phase 4 එක හොදට ඇනුවා. Production එකට ගාවගන්නෙ comics , universe එක ගැන කිසිම idea එකක් නැති උන්. උන් කියන්නෙ ෆෑන්ස්ලට ඕනැ දේ නෙවෙයී උන්ගෙ හිතේ තියෙන බයිල. Bob Igar ඇතුලු ලොකු පුටු මාරු නොවුනොත් Disney MCU එක ඇතුලු උන්ගෙ හැම project එකක්ම නැත්තට නැති වෙනවා වැඩි කාලයක් නොයා

  • @oreo_lk
    @oreo_lk Жыл бұрын

    It's a perfect masterpiece ❤🔥

  • @fakeizero4081
    @fakeizero4081 Жыл бұрын

    MARVEL නම් SL MARVEL TALKS තමයි එකෙන්ම..

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @cocochamo9455
    @cocochamo9455 Жыл бұрын

    Comic ගැන අහද්දි depend on writter කියනව වගේ film ගැන අහද්දි depend on director කියන්න වෙනව වගේ

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    ඇත්ත

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 Жыл бұрын

    වෙනදා වගේම සුපිරියක්❤

  • @thekollo4260
    @thekollo4260 Жыл бұрын

    Perfect Trilogy Bn 🥺❤️ ඇඩුනා මුවී එක බලද්දි

  • @ubate2712
    @ubate2712 Жыл бұрын

    හොඳම movies 10ට දාන්න පුළුවන් සුපිරිම movie එකක්

  • @ashanpabasara1424
    @ashanpabasara1424 Жыл бұрын

    හොදම එකක් තමා....❤

  • @kaumallose6198
    @kaumallose6198 Жыл бұрын

    Best mcu movie ever…

  • @gamerlord595
    @gamerlord595 Жыл бұрын

    i am agree bro supirima movie ekk 🤩antimetama sirawatama😗 aduna , team eka wenawuna nisa🥺🥺😭

  • @techbosslk933
    @techbosslk933 Жыл бұрын

    Film එක බලල ඉවර් උනා විතරයි රිවීව් එක බලන්න ආව ඊගාවට GOTG ටීම් එකට මොකද වෙන්න් බලන්න 😅

  • @sadushaperera8119
    @sadushaperera8119 Жыл бұрын

    Good job boy ❤

  • @kaiuniversegames
    @kaiuniversegames Жыл бұрын

    agent of sheild ගැන ඕනේ

  • @praveenbasula
    @praveenbasula Жыл бұрын

    Super Video

  • @mrmovie-gk3on
    @mrmovie-gk3on Жыл бұрын

    superb bro❤💥 balagenama hitiya review ekak😍

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @hansasandeepa1828
    @hansasandeepa1828 Жыл бұрын

    ආසම චැනල් එකක් ❤️

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks brother

  • @SLlion2005
    @SLlion2005 Жыл бұрын

    Adam ට ලොකු තැනක් දුන්නැ හැබෑයි movie එකේදි .

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    ඒක හොඳයි. මොකද Magus, Universal church of truth වගේ දේවල් එද්දි තමයි Adamට තැනක් දෙන්න ඕනෙ. මේකෙදි focus වෙන්න ඕකෙ guardiansලව

  • @hakaasl1590
    @hakaasl1590 Жыл бұрын

    film eka ayemat baluwa wage❤ perfect explain

  • @pasinduparackrama
    @pasinduparackrama Жыл бұрын

    දානකන් බලන් හිටියේ 🔥♥️"

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @sithum1488
    @sithum1488 Жыл бұрын

    good explaining buddy

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks bro

  • @iitzknockout
    @iitzknockout Жыл бұрын

    keep it up bro ❤

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks bro

  • @CyberWeaponTime
    @CyberWeaponTime Жыл бұрын

    ❤❤ thanks

  • @thisarasandakelum5696
    @thisarasandakelum5696 Жыл бұрын

    the best

  • @dulminanadun3640
    @dulminanadun3640 Жыл бұрын

    The Marvels aluth trailer eka gena video ekak genako

  • @djushansl
    @djushansl Жыл бұрын

    Great explanation bro!

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks bro

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 Жыл бұрын

    Enakam balan hitiya video ekak 💜️👌

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @heshansamaraweera9285
    @heshansamaraweera9285 Жыл бұрын

    super bro

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks bro

  • @udaradamith4054
    @udaradamith4054 Жыл бұрын

    එල

  • @pm.exe24
    @pm.exe24 Жыл бұрын

    අගොස්තුවේදී spider verse 2 film එක review කරන්නකෝ 😢

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    අනිවා

  • @DinethSathsara812
    @DinethSathsara812 Жыл бұрын

    Movie eka ewara weddi dapu sinduwata age hirigaduth damma.Come and get your love❤️😭

  • @darkatomgaming541
    @darkatomgaming541 Жыл бұрын

    පට්ට ෆිල්ම් එක ඒකනම්

  • @kavindukanishka7937
    @kavindukanishka793711 ай бұрын

    Mcu eke සන්වේදීම movie ekak

  • @Mrsureshlk
    @Mrsureshlk Жыл бұрын

    බැලුවා. පට්ටම🥲❤

  • @sachiyaff1
    @sachiyaff1 Жыл бұрын

    1st like ❤

  • @SOVIETCOMRADE27
    @SOVIETCOMRADE27 Жыл бұрын

    කිව්ව වගේම ගෙනාවා නේද?Any way Keep it up Bro...❤

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks bro

  • @SOVIETCOMRADE27

    @SOVIETCOMRADE27

    Жыл бұрын

    @@slmarveltalks welcome

  • @Ank_1237
    @Ank_1237 Жыл бұрын

    සුපිටි

  • @kaveesha96
    @kaveesha96 Жыл бұрын

    ❤✌️

  • @Venuka_sandes
    @Venuka_sandes Жыл бұрын

    Faila nam adult kenek hari teenager kenek hari unanam niyamai

  • @denethsandaruwan2002
    @denethsandaruwan2002 Жыл бұрын

    Bro 🖤

  • @-unknown-0000
    @-unknown-0000 Жыл бұрын

    Finally

  • @dinindunethsara2668
    @dinindunethsara2668 Жыл бұрын

    perfect movie ekak e UNATA PETERVA EPA UNA MOKADA UNIVERSE ekema vena kello na vage mu araki maththema nahenavane

  • @rashanmaleesha3290
    @rashanmaleesha3290 Жыл бұрын

    Mcu ekata anuwa high evolutionary oya science wada krnne ai? Perfect jeewin hadala mk?

  • @pathumnwickramasinghe2661
    @pathumnwickramasinghe2661 Жыл бұрын

    ❤️🔥

  • @mdyboys4359
    @mdyboys4359 Жыл бұрын

    captain marvel 2 trailer eka brackdown karanna

  • @sitech5232
    @sitech5232 Жыл бұрын

    Mage asama set eka GOTG. Endgame eken passa awa hodama movie eka

  • @mdyboys4359
    @mdyboys4359 Жыл бұрын

    wanda gana video ekak one

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    kzread.info/dash/bejne/jJdt26yBYsjKdso.html

  • @dilshanisuru3389
    @dilshanisuru338911 ай бұрын

    👍👍

  • @dude_meme
    @dude_meme Жыл бұрын

    😇

  • @sadewhasng5951
    @sadewhasng5951 Жыл бұрын

    spider man new film berakdown එකක් ඔිනා බං මාර ප්‍රශ්න ගෙඩක් තියෙනවා 😢

  • @shanenirodha387
    @shanenirodha387 Жыл бұрын

    ❤️🤘

  • @rashitha2977
    @rashitha2977 Жыл бұрын

    ❤❤

  • @SWalker369
    @SWalker369 Жыл бұрын

  • @eshanfrank1461
    @eshanfrank1461 Жыл бұрын

    ❤❤❤

  • @chathumnethmika8526
    @chathumnethmika8526 Жыл бұрын

    War machine gana one

  • @thanushachathuranga6988
    @thanushachathuranga6988 Жыл бұрын

    🥺❤️

  • @GiveLifeToDeadRaps
    @GiveLifeToDeadRaps Жыл бұрын

    gammk

  • @sandunimalka6470
    @sandunimalka6470 Жыл бұрын

    Ammooo meka nm daanakm balance hitiye

  • @sandunimalka6470

    @sandunimalka6470

    Жыл бұрын

    🤩🤩🤩

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @hawtblaster641
    @hawtblaster641 Жыл бұрын

    aduna

  • @dilshanmadusanka5202
    @dilshanmadusanka5202 Жыл бұрын

    Enakan balan hitiye

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Thanks

  • @rashitha2977
    @rashitha2977 Жыл бұрын

    SECRET INVASION ake breakdown akak karannako

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    එන සතියෙ දානව

  • @rashitha2977

    @rashitha2977

    Жыл бұрын

    @@slmarveltalks ❤❤

  • @hashankannangara8723
    @hashankannangara8723 Жыл бұрын

    Marvel කෙසේ වෙතත් Gun ට DC movies නම් ගොඩගන්න බැරි පාටයි

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    තාම Gunnගෙ DCUඑක පටන්ගත්තෙ නෑ. DCU පටන්ගන්නෙ superman legacy එකෙන්. Let's wait and see

  • @hirushasandeep9860
    @hirushasandeep986011 ай бұрын

    Loki 2 ikmanata oni

  • @thamashadhanujaya7933
    @thamashadhanujaya7933 Жыл бұрын

    No way home ekata passe aduna ekama marvel movie eka😢

  • @sithumsulochana-ru2sl
    @sithumsulochana-ru2sl Жыл бұрын

    Ado sirawatama kadulu awa me filumatanam 😥

  • @a-monguse
    @a-monguse Жыл бұрын

    Thor vs Adam battale එකක් යයිද😲

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Naa

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Gotg3 අන්තිම වෙද්දි Adam mature වෙලා

  • @Nonsense855
    @Nonsense85511 ай бұрын

    Ethakota gamora wena time line ekaka inna nisa eka TVA ekata awulak neweda?

  • @slmarveltalks

    @slmarveltalks

    11 ай бұрын

    Endgameඑකේ වුණු දේවල් ඒ විදිහටම වෙන්න ඕනෙ දේවල්. Quantumania breakdownඑකේ පැහැදිලි කරලා තියෙනව

  • @sachinthaudayanga28
    @sachinthaudayanga28 Жыл бұрын

    The flash movie එක ගැනත් එකක් ඕනේ.................🙂😉

  • @Chaniya-td6kd
    @Chaniya-td6kd Жыл бұрын

    Spider-man homecoming trilogy my favorite ..💖🔥

  • @DimuthuPerera-po6pr
    @DimuthuPerera-po6pr Жыл бұрын

    No

  • @AshanLahiru93
    @AshanLahiru93 Жыл бұрын

    15:45 පීටර් ඇයි හෙල්මට් එක දාගත්තෙ නැත්තෙ අතනදි 🤔🤔🤔

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Rocketගෙ accidentඑක නිසා guardiansලා එයාව බේරගන්න ඉක්මනට shipඑකට දුවගෙන ආපු නිසා Peterගෙ helmetඑක + guns knowhereවල දාලා යනවා

  • @AshanLahiru93

    @AshanLahiru93

    Жыл бұрын

    @@slmarveltalks මෝඩ යකෙක් ඌ 😁😁😁

  • @gamingtishan
    @gamingtishan Жыл бұрын

    James gunn dc valata giya neda ehenm rocket lead eka dena guardian of the galaxy ekak nathi vei

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    Wena director kenek karai

  • @gamingtishan

    @gamingtishan

    Жыл бұрын

    @@slmarveltalks thor love and thunder direct karapu kena ara ona kenek😂💔🥲

  • @slmarveltalks

    @slmarveltalks

    Жыл бұрын

    😅

  • @gamingtishan

    @gamingtishan

    Жыл бұрын

    @@slmarveltalks 😂💔🥲👍

  • @gamingtishan

    @gamingtishan

    11 ай бұрын

    @@slmarveltalksmn lagadi film eka baluve guardian of the galaxy 3 eka patta film eka mata theater ekaka balanna thibbanm hodai kiyala hithuna❤️‍🩹

  • @gamerlord595
    @gamerlord595 Жыл бұрын

    i am agree bro supirima movie ekk 🤩antimetama sirawatama😗 aduna , team eka wenawuna nisa🥺🥺😭

  • @marvelfan1933
    @marvelfan1933 Жыл бұрын

    ❤❤

  • @naveenchathumal6628
    @naveenchathumal6628 Жыл бұрын

    ❤❤

Келесі