#මාස

Пікірлер: 481

  • @pasindulakshan9481
    @pasindulakshan9481 Жыл бұрын

    මෙක බලන සියලු දෙනාට කැම්පස් යන්න වරම් හිමි වේවා❤️🙏🏻

  • @universitylower3017

    @universitylower3017

    Жыл бұрын

    Tnx ❣️

  • @nethushehara

    @nethushehara

    Жыл бұрын

    🙏🙏

  • @nadeeshanilansakara5231

    @nadeeshanilansakara5231

    Жыл бұрын

    👍👍👍👍👍👍❤️❤️❤️

  • @Thenukiapsara

    @Thenukiapsara

    Жыл бұрын

    ❤️

  • @asinthayashawindi410

    @asinthayashawindi410

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @rukshenimsika5428
    @rukshenimsika5428 Жыл бұрын

    ඇත්තටම පෙර පිනකට මේ විඩියෝ එක හම්බුනා කිව්වොත් හරි...al පාස් කෙනෙක්ගෙන් මොනවාද කලේ,කොහොමද exam එකට වැඩ කලේ කියලා ඇහුවම ඇත්තටම එයාලා කරපු දෙවල් කියනවා හරිම අඩුයි .. තවකෙනෙක් ඉස්සරහට යනවට සාර්ථක වෙනවට කැමති නැ. පාඩම් කරන්න ඕනකම තිබුනත් කරන්නේ කොහොමද ,පටන් ගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරැව හිටියේ අක්කි. මේ කියපු දෙවලුත් එකතු කරගෙන පාඩම් කලොත් හොඳ රිසාල්ට් එකකට යන්න පුළුවන් වෙයි කියලා මම හිතෙනවා ..... ඔයාට ගොඩක් පින් අක්කි ....❤️ අක්කගේ ඉදිරි වැඩවලටත් හදවතින්ම සුභ පතනවා....❤️

  • @vijithakumari2568
    @vijithakumari2568 Жыл бұрын

    මාතද් අනිවාර යෙන්ම එනවා පරාදේණිය මව් තුරුලට❤❤❤❤ හැමොගෙම බලාපොරොත්තු වලට ජය වෙවා 👍👍👍👍 බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shenu2711
    @shenu2711 Жыл бұрын

    මම පාඩම් කළෙත් මෙහෙම.හැබැයි ඒ මේ වීඩියො එක බලලා නෙවෙයි..මම හිතල හදා ගත්ත පාඩම් රටාව තමා මේ.මගේ රිසාල්ට් එක AAB.මම අදයි අහම්බෙන් මේක බැලුවේ.මේ ක්‍රමේ හරියටම හරි අත්දකිමෙන් කියන්නෙ.මෙක නොබලයි මම ගොඩ ගියේ.ඉතිං ඔයාල මෙක බලලා ගොඩ යන්න.

  • @sakithmasuhansihewagama7284
    @sakithmasuhansihewagama72842 жыл бұрын

    මන් අක්කාගේ වීඩියෝ එක අද මට අහම්බෙන් හම්බෙලා බැලුවේ... මාත් අක්කා විදිහටමයි පාඩම් කරන්නේ.... 😊

  • @sansalasansala1249
    @sansalasansala12492 жыл бұрын

    තැන්ස් අක්කි ලොකු විශ්වාසයකුයි බලාපොරොත්තුවකුත් ආවා 2022 ලියන අපිට

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v2 жыл бұрын

    Chart එකත් ඕන... අනික් වීඩියෝත් ඉක්මනටම ඕන... 🥺💜️

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v2 жыл бұрын

    අනික් වීඩියෝ ටිකත් ඉක්මනින් ගේන්නකෝ අක්කි... 2021 අපිට 🥺💜️

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i2 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කියෝ.පේරාදෙණිය campus 1ට එන්න පිස්සුවෙන් වගේ ඉන්නේ.බුදු සරණයි!!!❤️❤️❤️

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    2 жыл бұрын

    Oyata bee mn අභියෝග krnwa oyt

  • @tharushirashmika303

    @tharushirashmika303

    Жыл бұрын

    @@hirusenevirathna6737 අනුන්ගේ හීන වලට ගරහන්න එපා ඕයි 😏

  • @vijithakumari2568

    @vijithakumari2568

    Жыл бұрын

    ඒ පිස්සුව මේ වීඩියෝ එක දැක්ක හැමෝටම හැදිලා ඇති

  • @roshanarithmal293

    @roshanarithmal293

    Жыл бұрын

    campus select unada akki oya

  • @bhashikarunarathna6380
    @bhashikarunarathna63802 жыл бұрын

    මම ෆෝන් එකෙ වෝල්පේපර් එකටත් දාගන ඉන්නෙ පේරාදෙණිය කැම්පස් එකෙ ෆොටෝ එකක්🥺 ඒත් මම වැඩ කරනවමදි කියල මටම හිතෙනවා...මාත් කොහොම හරි යනවමයි♥️

  • @vijithakumari2568

    @vijithakumari2568

    Жыл бұрын

    මාත් එහෙම තමා 👨‍🎓👨‍🎓👨‍🎓 අනිවාර්යෙන් එනවාමයි 😊😊😊😊good luck හීන තියෙන හැමෝටම 👍👍👍👍👍👍 පේරාදෙණිය කැම්පස් එකේදී හමුවෙමු 😄😄😄 බුදුසරණයි. ✨️✨️

  • @user-vs6hj4gs3j

    @user-vs6hj4gs3j

    Жыл бұрын

    මාත් ඒමයි ලොකුම ආසාවක් 😊💗

  • @dhananjaya.n.deshapriya9417
    @dhananjaya.n.deshapriya94172 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්ක ලොකු දෙයක් ඉගෙනගත්ත 💙

  • @roshanpriyantha3996
    @roshanpriyantha39962 жыл бұрын

    ඔය දේවල් අපි එක්ක බෙදාගන්නවට ගොඩාක් ස්තූතියි...❤

  • @Rishi-sg9bf
    @Rishi-sg9bf2 жыл бұрын

    තෑන්ක්ස් අක්කියො..අහම්බෙන් හම්බෙලා බැලුවෙ..අනෙ ගොඩක් දේවල් ඔයා කියලා දුන්නා...චාට් එකයි ශෝට් නෝට් හදන විදිහයිත් ඕනි අක්කෙ...ඔයාගෙ වැඩත් සාර්ථක වෙන්ඩ ඕනි...හරිම ආසාවෙන් ඉන්නෙ පේරාදෙණියටම එන්ඩ😊❤️❤️❤️❤️

  • @lankanmethod

    @lankanmethod

    2 жыл бұрын

    Aniwaren ikmanatama dannam

  • @sandeshakavishani5657

    @sandeshakavishani5657

    2 жыл бұрын

    @@lankanmethod අනේ අක්කෙ ෂෝට් නෝට් ගහන විදිහ ඉක්මනට කියලා දෙන්නකෝ

  • @shiromanisilwa8764
    @shiromanisilwa87642 жыл бұрын

    Thanks akke.oyata තව තවත් මේ වගේ video දාන්න හැකි වේවා.ඔයාට ගොඩක් පිං ❤️

  • @nuwanthidanushkaa763
    @nuwanthidanushkaa763 Жыл бұрын

    පෙරාදෙණිය campas එකට එන්න මන් පිස්සුවෙන් වගේ ඉන්නේ

  • @navodidilsha7708
    @navodidilsha77082 жыл бұрын

    කටහඩත් හරිම පැහැදිලයි ☺️❤️✨️

  • @sewwandi8355
    @sewwandi8355 Жыл бұрын

    ආසම හීනයක් සැබෑ කරගන්න දගලන ජිවිතයක් 😊💔

  • @kavyaiduni5053
    @kavyaiduni50532 жыл бұрын

    ලොකු බලාපොරොත්තුවක් ❤

  • @SLTV387
    @SLTV3872 жыл бұрын

    ගොඩක් ස්තුතියී අක්කී..අද ඉදන් මේ විදියට කරලා බලන්නම්....♥...හොඅ ප්‍රතිපලයක් ලැබෙයී කියලා හිතනවා..🙏🌸🌸

  • @minus8458
    @minus84582 жыл бұрын

    අනේ...අක්කේ...Chart එක හදන හැටි අනිවාර්යයෙන් ඕන...ගොඩාක් Motivate උනා...අක්කට ගොඩක් පින්

  • @rashmikadahami1316
    @rashmikadahami13162 жыл бұрын

    අනේ අක්කේ chart එක හදාගත්ත විදිහ කියන්නකෝ මාත් ඔයා විදිහටමයි පාඩම් කරන්නේ ඒක හරිම සාර්ථකයි .thnx oyata ❤️

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c2 жыл бұрын

    Thank u akke... ඔයාට ගොඩක් පින්. mageth target eka peradeniya medical faculty ekata yana eka. ❤️

  • @sithumaa
    @sithumaa2 жыл бұрын

    ආසාවක්..😍❤️

  • @tharuellepola5536
    @tharuellepola55362 жыл бұрын

    දකුණු ආසියාවේ සුන්දරම සරසවිය ♥

  • @naginofficialpathirana1111

    @naginofficialpathirana1111

    2 жыл бұрын

    Mata nm mulu lokema lassana campus eka🤗🤗

  • @dulanjanidisanayaka9161
    @dulanjanidisanayaka91612 жыл бұрын

    Ane ,Thank you akkiyoo ,peradeniyat ena knm iwasillk naa akki oyt godk pin ,me masa 2 ,supiriytm gema gahnn puluwn akki me vidiht ,thwath me wge vedio ekk ikmnt oni akki oyge iganum wda tik godk hodin krgnn akki ,Budu saranai Parissamin hamdam inn ❤️🙏

  • @yogyakavindi6395
    @yogyakavindi63952 жыл бұрын

    මමත් මේ විදිහට පාඩම් කරන්නේ , ඒත් පොඩි පොඩි වැරදි ටිකක් කරනවා , thnk you akke , gdk pin

  • @dewminimudiyanse5326
    @dewminimudiyanse53262 жыл бұрын

    අනේ අක්කි ගොඩක් පින්..😊❤️🙏 අනිත් විඩියෝ එකත් ඔන..

  • @indikakoswathta8986
    @indikakoswathta89862 жыл бұрын

    Thnk yu....💙💙💙💙akkee...😘😘😘💟💟💟habayi short notes Gahanne na mn....💜💜💜.congratulations...oyata💞💞

  • @daranikarunarathna2043
    @daranikarunarathna20432 жыл бұрын

    Great video akki.good job

  • @harshanikanchana2751
    @harshanikanchana27512 жыл бұрын

    Thnx akkiyo oyt gdk pin ❤️❤️❤️ oyge idiri weda කටයුතු sarthaka wenna kyl prarthana krnw 🤗🤗

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 Жыл бұрын

    Godk tnx akki exam ekt masa 3 i.ahamben dakke me chanel eka.godkma tnx akki mula idanma vedio tika baluwa marama motivate ekk danune.❤️❤️

  • @sherangiperera2218
    @sherangiperera22182 жыл бұрын

    ගොඩක් පිං අක්කේ ඇත්ත ඇති සැටියෙන් කියලා දෙනවට හැබැයි ටෙක් එක පාඩමක් ඉවර කරන්න දවස් 3ක්වත් යනවා.අමාරු උනත් ගොඩ යනවා

  • @divya7882
    @divya788211 ай бұрын

    Anee ගොඩාක් පින් අක්කි...මේ veadio eka mt godaak වටිනව මේ වෙලේ.......❤️❤️❤️❤️❤️

  • @DL12323
    @DL123232 жыл бұрын

    ගොඩක් තෑන්ක්ස් අක්කි❤️❤️❤️

  • @kaveeshamiyuranga8
    @kaveeshamiyuranga82 жыл бұрын

    Hodama dewal labenne anthimata. Thank you akke..💪

  • @sujantharindu6189
    @sujantharindu61892 жыл бұрын

    Godk wadagath Una akki me video ek

  • @user-vs6hj4gs3j
    @user-vs6hj4gs3j Жыл бұрын

    කියන්න ඕනි හැම දෙයක්ම කිසිම ලෝබකමක් නැතුව කියලා දෙනවා අක්කට පින් කෝමහරි පේරාදෙණිය එනවා ............😊💞 හැමෝගෙම සරසවි සිහිනය සැබෑ වේවා .........🌻💖

  • @sawindyasathsarani7131
    @sawindyasathsarani7131 Жыл бұрын

    Oyata pin akke ,oyage anagathaya sarthak weva!!!💖🙏❤️🌻👍

  • @nilankadissanayaka3570
    @nilankadissanayaka3570 Жыл бұрын

    මම තාම 6 වසරෙ 4 වසරෙ හීන දැක්කේ ආස ම විශ්ව විද්‍යාලය පේරාදෙණිය university

  • @jayanathlg1230
    @jayanathlg12302 жыл бұрын

    Godaak thanks akke loku udwwk me video ek apt

  • @sewmininishma2834
    @sewmininishma28342 жыл бұрын

    Thankyou akke loku ගැම්මක් ආවා

  • @sanduninisansala3059
    @sanduninisansala30592 жыл бұрын

    Godak vtina video ekak .thanx akki ❤️😍

  • @nethudilhani6087
    @nethudilhani6087 Жыл бұрын

    අක්කි Thank මම 2023 a/l කරන්නෙ..මම කරන්නෙ සිංහල , මිඩියා,නැටුම්..අක්කා කිව්ව එක ඇත්ත මම නැටුම් cls එකෙන් පේරාදෙණිය කැම්ප්ස් එකට ගියා ආස හිතුනා කවදා හරි පේරාදෙණියයට යන්න .. මුලින් මම වැඩ කලේ නැ ...හැබැයි එදා එ ගිය දවසේන් පස්සෙ මම පාරම් කරන්න ගත්තා..අක්කෙ දැන් නම් ආසවේන් වැඩ කරනවා ...thank මේවගේ විඩියෝ කරනවාට...❤️🙈

  • @saduninisansala8136
    @saduninisansala81362 жыл бұрын

    අනේ අක්කේ ගොඩක් පින් ❤️

  • @sadalimindula7459
    @sadalimindula74592 жыл бұрын

    Akki oya kiva tik godaariyak vatinva.thanks 🙏😊

  • @gamingmobilebotagaming5223
    @gamingmobilebotagaming52232 жыл бұрын

    අක්කේ ගොඩාක් තැන්ක්ස් මෙවා කිලා දෙනවට මාත් මෙක දැක්කේ අහම්බෙන් ❤

  • @edusrilanka2943
    @edusrilanka2943 Жыл бұрын

    ගොඩක් පින් ඔයාට අක්කේ

  • @dilsharadaswatta8072
    @dilsharadaswatta80722 жыл бұрын

    Dream Campus ❤️❤️ thnk you akki..

  • @manushiprathiba5271
    @manushiprathiba52712 жыл бұрын

    Akke ගොඩාක් pin 🙏🙏🙏🙏

  • @pathumdisanayaka8987
    @pathumdisanayaka89872 жыл бұрын

    මාත් ආසයි අක්කේ මේ හීනෙට යන්න

  • @tharundinimasha771
    @tharundinimasha771 Жыл бұрын

    ස්තුති අක්කියෝ 🥰

  • @sachininimasha9595
    @sachininimasha95952 жыл бұрын

    Thank u akki ❤️✨️

  • @riyasarisan4869
    @riyasarisan48692 жыл бұрын

    Thanks lot akkiii❤️ Matath peradheni campus ekata Yana oney, eka thamay mage passion ,dream

  • @ImashaAnurudhika1234
    @ImashaAnurudhika123423 күн бұрын

    තව මාස 5යි අක්කි තියෙන්නෙ ඔයාට ගොඩක් පින් කියලා දුන්නට❤

  • @surangikawshalya2896
    @surangikawshalya28962 жыл бұрын

    Godk pin akki all the best 😍😍👍👍

  • @harshamadushanka4328
    @harshamadushanka4328 Жыл бұрын

    Math karanne media ,sinhala ,bc math oya karapu vidihatama thamai akke karanne .tnq ❤❤

  • @charunikavidaya6464
    @charunikavidaya64642 жыл бұрын

    අනේ අක්කි ඔයාට ගොඩක් ස්තුතියි

  • @heshani5782
    @heshani57822 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ❤

  • @nimneesathsara1500
    @nimneesathsara15002 жыл бұрын

    Thanks akke ❤️❤️

  • @ruwinikaushalya4740
    @ruwinikaushalya47402 жыл бұрын

    Oyata godak pin thank you.

  • @imashadinekshi953
    @imashadinekshi9532 жыл бұрын

    akki pana adarei godak....hankzzz akkiyoooo

  • @dewminiperera4147
    @dewminiperera4147 Жыл бұрын

    Thank you akka😍 but I think Al students should sleep at least about 3 hours ,because 90minutes sleep cycle is very important to our memory capacity❤

  • @chathuryawijesinghe4466
    @chathuryawijesinghe44662 жыл бұрын

    Thankz akka..godak wedgth updes tikk .mgeth loku taktat ekk thiynw peradeniya campus ekt ynn ..oyt bs .❤️❤️

  • @himalshamadhuwnthi5202
    @himalshamadhuwnthi52022 жыл бұрын

    Tnk yh so much akki❤️

  • @nishanthakelum1738
    @nishanthakelum17382 жыл бұрын

    අැත්තටම ගොඩක් සතුටුයි අක්කි ඔයාගෙ උත්සාහයෙන් ඔයාට හොඳ පෙතිපල ලැබෙන්න ඕන . 🥰🥰🥰🥰🥰

  • @nishanthakelum1738

    @nishanthakelum1738

    2 жыл бұрын

    ගොඩක් මහන්සි වෙලා තියනවා 🌸

  • @achinisewwandi1666
    @achinisewwandi16662 жыл бұрын

    Thank you very much ❤👍

  • @nethminikavishka9994
    @nethminikavishka99942 жыл бұрын

    Godak thankyou ....❤️ Asawen antima wenkn blewa .....maru ...commerce welth mehma programme ekk krnn puluwnn gdk loku uduwk .....❤️💪💪

  • @amashigunarathna6324
    @amashigunarathna63242 жыл бұрын

    ඔනිම වෙලාවට ඔනම කරපු විඩියෝ එකක් ❤ අක්කේ ශෝර්ට් නොට් එකක් හදන විදිහ කියලා දෙන්නකෝ ❤️‍🔥

  • @lankanmethod

    @lankanmethod

    2 жыл бұрын

    Ikmanatama gennam..

  • @dulanjalimaleesha9514
    @dulanjalimaleesha95142 жыл бұрын

    Ane godak pin akki oyata

  • @winodhanikumari7700
    @winodhanikumari7700 Жыл бұрын

    Thanks akkiyo oyata pin 💕💕

  • @asinthayashawindi410
    @asinthayashawindi410 Жыл бұрын

    ගොඩක් පිං akki ❤️❤️❤️🙏🙏🙏🙏🙏😣😣😣😣😍😍

  • @lakminilakmini7379
    @lakminilakmini73792 жыл бұрын

    Mage asama hine akke,,,, ❤️godak tnx oyata,,,

  • @bekanayaka3907
    @bekanayaka39072 жыл бұрын

    Godk pin akki oyt.anith wideyo ekth ikmnt dann.

  • @methmiyamudi4522
    @methmiyamudi45223 ай бұрын

    ගොඩක් ස්තූතිය අක්කෙ🙏

  • @hashiniarachchige3090
    @hashiniarachchige30902 жыл бұрын

    මුලින් මුලින් පාඩම් කරා අක්කේ. දැන් නම් කම්මැලි වෙලා. අනේ අක්කේ කිසිම ඉලක්කයක්‌ නෑ වගේ. වැඩ කෙරෙන්නෙම නෑ. මොටිවේෂන් වීඩියෝ එකක් ඕනි

  • @dilr1683

    @dilr1683

    2 жыл бұрын

    මේ අක්කා කියන විදියට කරලා බලන්න මෝටිවේශන් පස්සෙම යන්න එපා මෝටිවේශන් නැති වෙලාවේ අමාරුවෙන් හරි පාඩම් කරන්න සතියක් විතර එක දිගට කරද්දි නිකන්ම ආස හිතෙනවා 💖😍😍😍💖💖💖💖

  • @lankanmethod

    @lankanmethod

    2 жыл бұрын

    Hodama motiveshan eka thamai oyage padam karana issaraha oya yanna asa campas eke photo gahagena inna eka..ethakota a hineta yanna oyalata ikmanatama puluwan wenawa

  • @susanthapradeep9823
    @susanthapradeep98233 ай бұрын

    අනේ ඔය මේ කියලා දෙන දේවල් වලට පින් සිද්ද වෙනවා අක්කි ....මන් හොයා හොය හිටියේ කෝමද මගේ හීනෙට හරියටම වැඩ කරන්නේ ....ඔයා කියන දේවල් හරියටම කරනවා මන් අද ඉඳන් ..Thanq akki ❤️🥺

  • @senuu717
    @senuu71711 ай бұрын

    Tnx akkeee❤❤❤❤❤🎉

  • @gayanimadhumalika537
    @gayanimadhumalika5372 жыл бұрын

    My dream 🥰🌼

  • @ishinimahesha4288
    @ishinimahesha42882 жыл бұрын

    Thank you akke mage dream ekatamai pera

  • @vidhudulanjana4409
    @vidhudulanjana44092 жыл бұрын

    Akke oyage motivation eka gana result awama kynnm,result ekath ekkma,kynna wachana ne maru😘

  • @malshadewmini6025
    @malshadewmini6025 Жыл бұрын

    Ane akke oyta godak pin me hma deyak ganama kiyala denwata ❤️

  • @sachiniwimalasooriya4480
    @sachiniwimalasooriya44802 жыл бұрын

    Thank you akki❤️🙏

  • @user-oj8xt3jv5w
    @user-oj8xt3jv5w Жыл бұрын

    Thnks akkiyoo🌹

  • @menishatashani5995
    @menishatashani59952 жыл бұрын

    Thanks akka 😍❤️❤️

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas80552 жыл бұрын

    Thanks akki ❤

  • @hirunihansika7541
    @hirunihansika75412 жыл бұрын

    Thank you akke😍

  • @dayanmadhushankha4591
    @dayanmadhushankha45912 жыл бұрын

    අක්කේ මටත් අද ඉදන් මාස 3 තියෙන්නේ .. ඔයාගේ විදිහට තමා මාත් කරන්නේ ... මන් exam එක ලියලා ප්‍රතිඵල මේකේ දාන්නම්...😃😃😃 බලමු මොකද වෙන්නේ කියලා...💪💪💪

  • @lankanmethod

    @lankanmethod

    Жыл бұрын

    Aniwaren.man balan innawa oya kiyanakan

  • @dayanmadhushankha4591

    @dayanmadhushankha4591

    Жыл бұрын

    @@lankanmethod ❤❤

  • @dilsharasenarathna9534
    @dilsharasenarathna95342 жыл бұрын

    Godak tnx akki campus ynn godk aswen hitiye

  • @rankothgedaravinitha9012
    @rankothgedaravinitha90122 жыл бұрын

    Thanks akkiyo. Ane shot not gahapu vidihath kiyala denna akki

  • @vimukthichamika1021
    @vimukthichamika1021 Жыл бұрын

    Thank you akke🌝❤️

  • @chamilkalakmini3453
    @chamilkalakmini34532 жыл бұрын

    godak sthuthi akki

  • @ashanikaushalya6010
    @ashanikaushalya60102 жыл бұрын

    Tnq akki mamat පේරාදෙණි enna pissuwen wage inne man 2023 අනිවාර්යයෙන් ma එනවා oyage me katawa atta tnq

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    2 жыл бұрын

    Blamu ඈ 😂😂😂 kelle

  • @sihani_lyrics
    @sihani_lyrics Жыл бұрын

    Thank you so much akke 🥺✊💜️

  • @sewmininiwarthanajayakodi811
    @sewmininiwarthanajayakodi8112 жыл бұрын

    Thank you❤️❤️❤️ so much akka

  • @miyuriprasadani2015
    @miyuriprasadani2015 Жыл бұрын

    Tnx අක්කා

  • @rukshanitharaka1801
    @rukshanitharaka18012 жыл бұрын

    Thank you akkiiiii mage asama hineeeee♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥇

  • @KavindyaRanaweera
    @KavindyaRanaweera Жыл бұрын

    Thans akke .akkita godak pin

  • @dehemikaushika2023
    @dehemikaushika20232 жыл бұрын

    පේරාදෙණිය loku හීනයක් 😭

  • @i.saubaghyaweeraman4596
    @i.saubaghyaweeraman45962 жыл бұрын

    Thank you akke 🙏🙏🙏

  • @chamodya6939
    @chamodya69392 жыл бұрын

    Thnks akke❤️❤️❤️❤️

Келесі