පාඩම් කරන්න ආසවක් නැත්තම් අනිවාර්යෙන් බලන්​න | Exam motivation Sinhala

✅ ගිණූම්කරණ Online පන්ති වලට සම්බන්ධ වීමට 0770196968 WhatsApp
මෙය 2021 ඔක්තෝම්බර් 14 දින පවත්වන ලද උසස් පෙළ ගිණුම්කරණ පන්තියේ දේශනයෙන් උපුටාගන්නා ලදී.©
Accounting - Asiri Rodrigo
#acounting #sinhalamotivationalvideo #motivational #examtips #alaccounting #asiri #asirirodrigo #campus

Пікірлер: 234

  • @AsiriRodrigoAccounting
    @AsiriRodrigoAccounting2 жыл бұрын

    ✅ ගිණූම්කරණ Online පන්ති වලට සම්බන්ධ වීමට 0770196968 WhatsApp ✅A/L Accounting නොමිලේ MCQ ප්‍රශ්න කිරීමට telegram group එකට එකතු වන්න 👉 t.me/+eRAKY8LE_DQzOTI1

  • @sarasihansana477

    @sarasihansana477

    Жыл бұрын

    Sir O/L Commerce Class thiyanawada

  • @shali2209
    @shali22092 жыл бұрын

    ජීවීතෙ දිනලා විදින මිනිස්සු🙏 ❤️.අපිව දිනවන්න දරන වෑයම❤️සර්ටපින් සර්

  • @snawarathne4393
    @snawarathne43932 жыл бұрын

    නිදාගන්නම් කියලා ගියේ මේක දැකලා නිදිමතත් ගියා. ආවා මේසෙට 🤩

  • @uthpalahansika7444

    @uthpalahansika7444

    2 жыл бұрын

    😂😂mamath me dan oka kara.nidaganna gihin aye awa 😂😓

  • @hirunarasanga6593

    @hirunarasanga6593

    Жыл бұрын

    Gemmak mage eka

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage61232 жыл бұрын

    අපේ campus එකෙත් exam ළගයි. පාඩම් අමාරු නිසා පාඩම් කරන එක කල්දදා හිටියෙ. ඇත්තටම මේ video එකෙන් මං motivate උණා. Thanks a lot ! 💗

  • @ayeshajinadari3288

    @ayeshajinadari3288

    2 жыл бұрын

    Math 😊 campus exam lagama lagai

  • @pushpamunaweera1927

    @pushpamunaweera1927

    2 жыл бұрын

    Ayiyata A/L hoda result ekaka athdakim thin nisa ahanne . Yaluwek ekk padam karana eka sarthakada

  • @pushpamunaweera1927

    @pushpamunaweera1927

    2 жыл бұрын

    @@ayeshajinadari3288 yluwo ekk padam karana ek sarthakada akke

  • @slgirls1290

    @slgirls1290

    11 ай бұрын

    Godk wtin video ekk

  • @prabodhasewwandi115
    @prabodhasewwandi1152 жыл бұрын

    හරියටම හරි සර්.. මාත් වැඩ කරන්නෙ විභාගෙ ගොඩ දාගත්තම මට ලැබෙන දේවල් ගැන හිතල මම මවාගත්ත ලස්සන චිත්‍රයෙන් ලැබෙන සතුට මෝටිවේට් එකක් කරගෙන ❤💪

  • @amalijayawickrema1355
    @amalijayawickrema13552 жыл бұрын

    exam එකට දිනයක් නැති නිසා මාත් මේම කාලේ කකා හිටියේ සර් නිසා මාව Motivate උනා ගොඩක් ස්තූතියි සර් 🙏

  • @sarangiabesekara4083
    @sarangiabesekara40832 жыл бұрын

    බොහොම ස්තූතියි සර්.. මන් මේ සැරේ o/l ලියනවා. මේ වීඩියෝ එක බැලුවට පස්සේ මට පුලුවන් කියලා ලොකු ශක්තියක් ආවා..

  • @dilanimadhuwanthi3638
    @dilanimadhuwanthi36382 жыл бұрын

    ජීවිතේට වචනෙකින් හරි අපිට හයියක් වුන ගුරුවරයෙක් අතරේ සර් විශේශයි ........සර් මම a/l අතාරින්න ලෑස්ති වෙලා ඉදියේ ,පන්ති යන්න සල්ලි නැති නිසා ,ඒත් සර් කියපු දේ නිසා මට හිතුනා මම නවත්තපු තැනින් අද ආය පටන් ගන්නවා සර් ,ගොඩක් පින් සර් ..........මම a/l ලියලා හොද rank එකක් දානවා.....

  • @gayanthisandya2799

    @gayanthisandya2799

    2 жыл бұрын

    All the best sister i know you can do it...👍💪❤

  • @naveesha683

    @naveesha683

    2 жыл бұрын

    👍👍👍👍

  • @chamosmind9830

    @chamosmind9830

    2 жыл бұрын

    ☺ඔයාට පුලුවන් පැටියෝ💛Good luck

  • @cA-uq8dl

    @cA-uq8dl

    2 жыл бұрын

    Oyata puluwan manika. Oya wada karanne . අනිවාර්යයෙන් rank එකක් දාන්න

  • @prasannarathnayake7604
    @prasannarathnayake76042 жыл бұрын

    හේතු තුනකට වැඩ කරනවා සර්,, එකක් අම්මට.අප්පච්චි ට හොදින් සලකන්න,අනික ඉදිරියේදි හොදින් ජිවත් වෙන්ට අන්තිම එක හිත ගිය කෙල්ල යාලුවෙයී කියල හිතල එ හින්ද ගෑම්මෙන් වැඩ කරනවා සර්❤😻💫

  • @wathsalahannadige2878
    @wathsalahannadige2878 Жыл бұрын

    දැනට මාස 10 කට කලින් කිව්ව දේ අනාවැකියක් වගේ වෙලා තියෙනෝ මං දැන් බලද්දි මේ වීඩියෝ එක.2nd shy කරන්න ආපු මට සර් කියලා දෙන මේ දේ ඇත්‍ත කියලා හොදට තේරෙනෝ..

  • @kvnd704
    @kvnd7042 жыл бұрын

    සර් හැමසතියකම මේවගේ motivation විඩියෝ එකක් දාන්න ❤

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon74552 жыл бұрын

    Unlike කරපු බීරා මොකාද මෙච්චර වටින වීඩියෝ එකක්.ස්තුති සර් බුදු සරණයි !!!

  • @uthpalahansika7444

    @uthpalahansika7444

    2 жыл бұрын

    Ekek newe dan 21 innawa 😑😑pisso

  • @mihiripaboda623

    @mihiripaboda623

    2 жыл бұрын

    21 nemei 27 ඉන්නවා den

  • @chathuniilangakoon7455

    @chathuniilangakoon7455

    2 жыл бұрын

    @@uthpalahansika7444 eka tamayi den itath vada vedi 😅

  • @chathuniilangakoon7455

    @chathuniilangakoon7455

    2 жыл бұрын

    @@mihiripaboda623 ekane 😅

  • @mihiripaboda623

    @mihiripaboda623

    2 жыл бұрын

    Hm 😉

  • @kasunexe
    @kasunexe2 жыл бұрын

    11:48 එකම ආසාව 🔥

  • @chamosmind9830
    @chamosmind98302 жыл бұрын

    University එකේ exam එක ලඟයි...Video එක බැලුවම තව ආස හිතුනා පාඩම් කරන්න...Thank you sir💛☺මගේ ආසාවත් ගෙදර අය එක්ක වෙන රටකට tour එකක් යන්න🙂

  • @yamuna4235
    @yamuna42352 жыл бұрын

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏මම 2022 O/L කරන කෙනෙක් 10 වසරේ දැන් ඒත් මේ covid නිසා කාලේ යනවා දැනුනෙවත් නෑ දැන් හිතෙනවා අපරාදේ කියලා ඒත් දැන් ඒවා හිතන්නේ නැතුව තියෙන කාලේන් උපරිම කැපවීමෙන් වැඩ කරන්න මේ වීඩියෝ එක උදව් වුනා😎❤

  • @harshananirmal3450
    @harshananirmal34502 жыл бұрын

    මෙච්චර වටින කතාවකටත් අකුල්හෙලන එව්න් ඉන්නවනෙ....☹️😑.

  • @harshananirmal3450

    @harshananirmal3450

    2 жыл бұрын

    @TECH LASI unlike dala thiyenne.....

  • @harshananirmal3450

    @harshananirmal3450

    2 жыл бұрын

    @TECH LASI ne edama dala thibbe.....😒

  • @imashiridmika3952

    @imashiridmika3952

    2 жыл бұрын

    @TECH LASI 🙄🙄

  • @samee3254
    @samee32542 жыл бұрын

    අනෙ සර්,පාඩම් කරන්න ඕනි කියලත් දන්නවා,පාඩම් නොකලොත් අමාරුවේ කියලත් දන්න්වා...ඒත් ඇයි පාඩම් කරන්න හදන කොට ඒ වැඩෙ කල් දැමෙන්නේ....😥😥😥😥😥😥😥😥

  • @nethulib3083
    @nethulib30832 жыл бұрын

    මම 2021 O/L. අපිට exam එකක් හරියට තිබ්බෙ නැහැ. ඒ නිසා කිසිම බරපතළ බවක් හිතෙන්නෙ නැහැ කොච්ච්ර කලත්. අනේ සර් O/L ලියන අයටත් video එකක් කරන්නකො.

  • @chamosmind9830

    @chamosmind9830

    2 жыл бұрын

    මවා ගන්න නංගියෝ...හොද result එකක් ආවම අම්මයි තාත්තයි ආඩම්බරෙන් ඉන්න හැටි😁කට්ටිය result අහද්දි ගැම්මට result එක කියන හැටි...Paper එක ගත්තම තියන ප්‍රශ්න වලට උත්තර දැනන් ඉන්නකොට දැනෙන සතුට...☺මට ඒ දවස් වල ඕව හිතද්දි මාර ආසාවක් එනවා පාඩම් කරන්න🙃Good luck💛

  • @nethulib3083

    @nethulib3083

    2 жыл бұрын

    @@chamosmind9830💖 tnq so much

  • @sasithniroda5378

    @sasithniroda5378

    2 жыл бұрын

    Ow

  • @poornimaprabashwari4676

    @poornimaprabashwari4676

    2 жыл бұрын

    Ane ou video aekak dannako sir 2021 ol' kerna ayat

  • @tharushamendis8547
    @tharushamendis85472 жыл бұрын

    නිහතමානී ගුරුතුමෙක්.ජයෙන් ජයම වේවා!!!!!

  • @yomithbimsara4336
    @yomithbimsara43362 жыл бұрын

    සර්, මේ වගේ වීඩියෝ දිගටම දාන්න..සර්ට ගොඩක් පිං 🙏❤️

  • @ineshiineshi6415
    @ineshiineshi64152 жыл бұрын

    මට පාඩම් කරන්න කම්මැලි වෙලාවට සර්ගේ video එකක් බලල අයේ තිබ්බ ශක්තිය ලබා ගන්නව මන් .thank you sir ❤️❤️

  • @ayesha354
    @ayesha3542 жыл бұрын

    මේ වෙලාවෙ හැටියට ලැබෙන්න ඕන හොදම උපදෙස් ටික ලැබුන සර්..බුදු සරණයි 😊❤

  • @twinsgirls733
    @twinsgirls7332 жыл бұрын

    සර් නිසා අද මගේ හිතට දැනිච්ච දේ වචන වලින් නිම කරන්න බැහැ.. ගොඩක් ස්තුතියි සර්.. 🌟❤

  • @e.k.p.m.8361
    @e.k.p.m.83612 жыл бұрын

    මං 21 AL biology කරන්නේ....ඒත් සර්ගේ motivate එක ඇහුවා....😌මැරීගෙන කට්ට කාලා මහන්සි වෙලා වැඩ කරොත් A3ක් දාන්නත් මේ කාලේ ඇති....🙂🔥 මොකද කතාවක් තිනොනේ.... "ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වනුයේ තමන්ට හැකියි කියා සිතා වැඩ කරන මිනිසාය".කියලා...... 😌🔥💯 Thnq sir❤️

  • @athdekeem
    @athdekeem2 жыл бұрын

    අනාගතේ දැකපු ගුරුවරයෙක්,අද කීව හැමදේම ඇත්ත වෙලා, ආර්තිකේ විනාශ වෙලා,

  • @MSP-2003
    @MSP-20032 жыл бұрын

    ගොඩක් පින් සර් , මම ආයේ කම්මැලි වෙන්නේ නෑ , දවසක සර් ව ඔය කියන තත්වෙට ඇවිත් හම්බෙන්න එන්නම් අනිවාර්යයෙන් ම...❤️🔥

  • @sahandilanka9137
    @sahandilanka91372 жыл бұрын

    ඒ motivation එක නම් ජීවිතේට මාර හයියක් ❤

  • @BloodxWarxPower
    @BloodxWarxPower2 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් මේක ලොකු ආදර්ශයක් ආයෙ වැඩ පටන් ගන්න හොද හේතුවක් තියාගෙන අපෙ අරමුනු වලට යන්න

  • @user-ng5uc9eg5q
    @user-ng5uc9eg5q2 жыл бұрын

    ඇත්තටම වටින වීඩියෝ එකක් ❤️❤️❤️

  • @SaHaN124
    @SaHaN1242 жыл бұрын

    සර්ගේ වීඩියෝ ගොඩක් වටිනවා ❤️සර්ට ගොඩක් පින්🙏🙏

  • @jananimadurangi6703
    @jananimadurangi67032 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්

  • @malshipiyumika992
    @malshipiyumika9922 жыл бұрын

    Onima una welawe loku motivation ekak... godk pin sidda wenwa sirta🙏

  • @mangalarajapakshe3723
    @mangalarajapakshe37232 жыл бұрын

    මාරම වටින කතාවක් සර්

  • @dewminirathnayaka65
    @dewminirathnayaka652 жыл бұрын

    ඇත්තටම නියමයි සර්... motivation කියන්නෙ මේ වගේ දේවල් වලට තමා

  • @ruwanprasad5714
    @ruwanprasad57142 жыл бұрын

    Sir ගොඩක් වටින motivation එකක් ❤❤❤

  • @chaminiroshika2915
    @chaminiroshika29152 жыл бұрын

    අනේ ගොඩාක් පිං සර් .....🥺😇❤️‍🔥🙏🙏

  • @chanuvlog4280
    @chanuvlog42802 жыл бұрын

    නියම වචන ටිකක් සර්💪❤

  • @avishkagimhan2238
    @avishkagimhan22382 жыл бұрын

    Supiri motivation ekk sar superb 👌🙏

  • @gdhk3741
    @gdhk37412 жыл бұрын

    චිත්‍රෙ තව ටිකක් පාට කරගත්ත.💪❤️

  • @kpsr5076
    @kpsr50762 жыл бұрын

    සර් ගොඩක් ලොකු උදව්වක් මේ වීඩියෝ එක ❤🙏❤

  • @nirmalavishka7359
    @nirmalavishka7359 Жыл бұрын

    සර් මම 2024 විභාගෙ ලියන්න ඉන්නෙ මට බැරි වෙයිද අද ඉදන් වැඩ කලොත් ගේමක් ගහන්න මට වැඩ ගොඩ ගැහිලා සර්😔

  • @nadunimandara2639
    @nadunimandara26392 жыл бұрын

    ගොඩක් ස්තූතියි Sir, ගොඩක් වටිනවා මේ වීඩීයෝ එක, මම 9 වසරෙ, ඒත් මේ Video එක මට බලන්න පුලුවන් විච්ච එක ගැන හරිම සතුටුයි,

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe47542 жыл бұрын

    දැනිච්ච දේවල් වචනෙක පෙරලන්න අමාරැයි අරමුණ වඩා දැන් ආසාවක් තියෙන්නෙ සර්..ගොඩාක් පින් ඔබතුමාට 🥰

  • @rgganga2310
    @rgganga23102 жыл бұрын

    අනේ ගොඩක් පින් සර් 🙏🙏🙏🙏❤️

  • @lyrics1781
    @lyrics17812 жыл бұрын

    බුදු සරණයි සර් 😌😌 ගොඩක් පිං සර්ට 🙏🙏

  • @littlesavee1378
    @littlesavee13782 жыл бұрын

    ගොඩක් ස්තුති sir 👌

  • @dilkinilanka8062
    @dilkinilanka80622 жыл бұрын

    ඇත්තටම මරු සර් 😊👍

  • @disanayakadisanayake8267
    @disanayakadisanayake82672 жыл бұрын

    Sir sirge ppr clz ekk ndd eccount🙄 ආස හිතෙනවා සර් කියලා දෙන විදිහට. ගොඩක් පැහැදිලි සර් කියලා දෙන ඒවා

  • @thathsaraniamarasingha742
    @thathsaraniamarasingha7422 жыл бұрын

    ගොඩක් ස්තූති සර් 🙏🙏

  • @thinugakithmina2090
    @thinugakithmina20902 жыл бұрын

    ගොඩක් පින් සර් ❤❤❤

  • @ayoddyhaamrathunga3286
    @ayoddyhaamrathunga32862 жыл бұрын

    Mama2023 A/l krna lmyek matath godak prayojanawath una me vediowaGodak watina vedio ekk pinsiddawewa!! Siyalupathum etuwewa!! Sirge😊🙏💐

  • @deuththarathiyunuwani2084
    @deuththarathiyunuwani20842 жыл бұрын

    බොහෝම ස්තූතියි සර්ට 🙏🙏🙏

  • @manojaranasingha3347
    @manojaranasingha33472 жыл бұрын

    Ane sri niyamai .thank you so much my dear sri

  • @nimeshasewwandi8492
    @nimeshasewwandi84922 жыл бұрын

    Eka maru sir niyamai ❤🥇

  • @thinethsajjana3256
    @thinethsajjana32562 жыл бұрын

    සර් අනේ පුලුවන් නම් ඕලෙවල් වලටත් මේ වගේ වැඩ කරලා ගොඩ යන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර්ට ගොඩක් පින් අනිවාර්යයෙන්ම ඒලෙවල් accounting වලට සර් ගාවටමයි පන්ති එන්නෙ ❤️

  • @sasithniroda5378

    @sasithniroda5378

    2 жыл бұрын

    Ow sir

  • @sarangiabesekara4083

    @sarangiabesekara4083

    2 жыл бұрын

    Ow sir

  • @New_815
    @New_8152 жыл бұрын

    Thanks sir man mepara exam karanawa 3rd shy 1ka magee anthima awasthawa... godak pin sir.. man motivate una

  • @dahamiprarthana_
    @dahamiprarthana_8 ай бұрын

    Greatful vedio sir 🎉❤

  • @pedurumdo2887
    @pedurumdo28872 жыл бұрын

    Godak vatina video ekak sir. Thanks sir.🙏♥️

  • @paramibuddhima2757
    @paramibuddhima27572 жыл бұрын

    Godak dewal igena gaththa 💯😌 thanks Sir 🙏

  • @sethunawodhya1942
    @sethunawodhya19422 жыл бұрын

    ගොඩක් ස්තුතියි සර් ❤🌸

  • @slhansana5434
    @slhansana54342 жыл бұрын

    සුපිරි සර්

  • @blackflower7281
    @blackflower72812 жыл бұрын

    අහම්බෙන් සර් ගෙ විඩියො එක හම්බ උනේ ඇත්තටම යූ ටියුබ් ආවෙ සර් කාටුන් එකක් වත් බලන්නවා කියලා මම අද ඉදන් වෙනස් වෙනවා තැන්ක් යූ සර් 🙂

  • @SHANE-yn9yz
    @SHANE-yn9yz2 жыл бұрын

    2021 o/l ලියන ඔන් මේ කොනට 😂

  • @samee3254
    @samee32542 жыл бұрын

    මේක දැක්කේ.....එකෙන්ම මේකේ....❤❤

  • @paramibuddhima2757
    @paramibuddhima27572 жыл бұрын

    සුපිරි sir video eka

  • @pandagamingyt8925
    @pandagamingyt89252 жыл бұрын

    thank you life mokadda kiya kiyala dunna exsam motivate thank you sir very much so much me vage video hadawathata godak dennewa wagema life eka dinnanna ona kiyala motivate wennawa thank you sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍😍😘

  • @hirulakshani4834
    @hirulakshani48342 жыл бұрын

    Thankyou sir....❤️‍🔥

  • @shashinimadhushani7035
    @shashinimadhushani70352 жыл бұрын

    ගොඩක් ස්තූති සර් 🙏🙏🙏🙏

  • @achcha7805
    @achcha78052 жыл бұрын

    Thank you sir❤️🙏

  • @naturelover8739
    @naturelover87392 жыл бұрын

    Ane sir godak thanks ❤🙏

  • @ajithprem1817
    @ajithprem18172 жыл бұрын

    නිහතමානී ගුරුවරයෙක්

  • @dewmijayasinghe7802
    @dewmijayasinghe78022 жыл бұрын

    Thank you sir😍👍

  • @blackflower7281
    @blackflower72812 жыл бұрын

    Thank you sir godak watina video ekak

  • @ishanuditha3590
    @ishanuditha3590 Жыл бұрын

    Good motivation 🌍❤️..

  • @imasha_04
    @imasha_042 жыл бұрын

    🙏❤ Thank u so much sir!

  • @kpiyananda9512
    @kpiyananda95122 жыл бұрын

    ගොඩක් පිං සර්

  • @Poojimana329
    @Poojimana3292 жыл бұрын

    Thanks sir ♥️🤩🙏

  • @amasihansa2183
    @amasihansa21832 жыл бұрын

    Thank you sir🙏

  • @shanakamanoj8872
    @shanakamanoj88722 жыл бұрын

    Niyamai sir mage exam ekath lagadi thiyenne man fail weimai kiyala hithuwe sir, sirta godak pin sir me video eken passe e baya nathi wuna ♥️♥️♥️♥️😔

  • @imashiridmika3952
    @imashiridmika39522 жыл бұрын

    Sir godak watina widio ekak

  • @navarathnabanda203
    @navarathnabanda2032 жыл бұрын

    Ammo godak watino😍😍😍❤

  • @Kasunilakmini
    @Kasunilakmini2 жыл бұрын

    Sirta godak pin 🙏🙂🙏😍❤️

  • @Thisara_Me
    @Thisara_Me2 жыл бұрын

    Thank you sir 💙

  • @nadeeradeneth1902
    @nadeeradeneth19022 жыл бұрын

    Thank you sir

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l2 жыл бұрын

    ❤️❤️❤️ thnaks sir.

  • @sltraveling7330
    @sltraveling73302 жыл бұрын

    superb sir

  • @sithmigihara6390
    @sithmigihara63902 жыл бұрын

    Maru sir mama padam karala kammeli nisa 4n eka gattu welawe meka deakke dn ayet padam karanawa sir mama mata bea kiyala hituwe eth ehema nea pin sir ❤

  • @LoveYou-oq2dj
    @LoveYou-oq2dj2 жыл бұрын

    Godak pin sir ...

  • @shali2209
    @shali22092 жыл бұрын

    සුපිරි කතාව සර් සහතික ඇත්ත

  • @kithminijayathri6529
    @kithminijayathri65292 жыл бұрын

    Sirta godak sthuthiyi

  • @wonderofthinker.877
    @wonderofthinker.8772 жыл бұрын

    සර්❤️

  • @paramik5285
    @paramik52852 жыл бұрын

    godak pin sir

  • @gamingvimu1902
    @gamingvimu19022 жыл бұрын

    Superb

  • @dcmjaniyha6176
    @dcmjaniyha61762 жыл бұрын

    Tnx sir

  • @calmmap4065
    @calmmap40652 жыл бұрын

    Sir How stay Focus in Online Classes ?

  • @indusfoodviews1334
    @indusfoodviews13342 жыл бұрын

    Sir 2023 al karana lamayek dnma idan wada karanna ona kiyala කොහොම da kiyala video ekak dannko

  • @pathumthushara541
    @pathumthushara5412 жыл бұрын

    Thanks sar 🙏 🙏🙏💗❤️💪💪❤️

  • @damindu2131
    @damindu21312 жыл бұрын

    Thank you

  • @wijesooriya2526
    @wijesooriya25262 жыл бұрын

    Sir mage yaluwek innwa 1para 7i 1i deweni parath e result ekamai .eth eya kohomahari goda yanna oni kiyala dn hodata wada karanawa.kohomada sir eya wada karanna oni hodata exam karanna nam.

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by10 ай бұрын

    Sir kisima note ekak na kisima past paper karalath na mata padam karanne kothaninda kiyala therenne na mn ol student kenek please kiyanna ko sir

Келесі