A/l & O/l motivation |Exam motivation sinhala |SInhala exam motivation video by ILAKKAYA |Sinhala

This motivational video was made to encourage people who suffered.
My target is motivate them well and push them to their dreams.These kinds of videos
are very helpful specially, someone who faces exams. As they say in comments, my voice and the things what i say, are very powerful to get backup and restart.I think i'am giving something great, to help my society in my country.motivation sinhala 2020 exam motivation sinhala 2020 mark zuckerberg motivation sinhala sinhala motivation videos warren buffet motivation sinhala workout motivation sinhala sinhala motivation words sinhala motivation wadan motivation sinhala short video sinhala exam motivation video sinhala business ideas motivation video ilakkaya sinhala motivationilakkaya sinhala motivational video exam sinhala study motivation sinhala study motivation sinhala o/l exam motivation sinhala a/l exam.
Edited with :-Shotcut
shotcut.org/download/
vocal recorded/compression with :- Audacity
www.audacityteam.org/
Voice & editing :- M.M.T.maduranga
991400575v@gmail.com
If you have any problem with my videos, please contact me.
(all video clips that i have used, are belongs to the respective first owners)
Before anything, i hope you will understand my target.
That is "HELPING PEOPLE"
Thank you...

Пікірлер: 460

  • @Meliee.z
    @Meliee.z2 жыл бұрын

    🥺🥺 මටම වටින video එකක්.. යාළුවෝ නැතුව තනියම ඉන්න කෙනෙක් ට video එකක් ගෙන්නකො plez

  • @musicAMBALAMA
    @musicAMBALAMA2 жыл бұрын

    ආතල් නෑ අයියේ ඔයා කියන දේවල් එක්ක ✊ හිතටම වදිනවා ඒ වචන ටිකනම් ගොඩක් ස්තුති අයියේ ❤️💯 oyaට...🌼💕🙏

  • @Coldbloodofsharingan
    @Coldbloodofsharingan2 жыл бұрын

    ලේ රත් වෙනවා මේක ඇහුවාම ❤️‍🔥

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @user-hz9iq7nw8t
    @user-hz9iq7nw8t2 жыл бұрын

    Actually I had cried after listening to this. I should start to work. No matter who are you, thank you so much for the motivation...!

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Find your dream that's all i need

  • @meghnadhsenavirathne6200
    @meghnadhsenavirathne62002 жыл бұрын

    අයියගෙ කටහඩ පට්ට ඈ උපදේසත් මරු මේ වගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you so much...

  • @adhiashifernando3305
    @adhiashifernando33052 жыл бұрын

    දුක හිතුනු හැමවෙලේම පාරදයි කියලා හිතුනු හැමවෙලේම හිතට හයියක් ගන්නෙ මේ වීඩියෝ වලින් අයියේ.. ඔයාට ගොඩාක් පින්.. 🥰

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    😇

  • @UshithaArumapperuma-vd7cp

    @UshithaArumapperuma-vd7cp

    Жыл бұрын

    Ow eka aththa♥️♥️

  • @user-hu5qb9ub9m

    @user-hu5qb9ub9m

    Жыл бұрын

    Ofcource👊

  • @cricketfans7294
    @cricketfans72942 жыл бұрын

    මමත් අදින් පස්සේ හොදට පාඩම් කරනවා අයියේ ඔයා දෙන මොන්‍ටිවෙශන් පට්ට වැදගත් අයියේ අයියාට ඉදිරි වීඩියෝ කරන්න ශක්තිය ලෙබේවා 🙏

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you so much and good luck

  • @chamarathusithakumara3995

    @chamarathusithakumara3995

    Жыл бұрын

    ඇත්තටම මේක නම් ගොඩක් වටිනවා 👍👍👍

  • @nikinisayanika3462
    @nikinisayanika34627 ай бұрын

    හිතට වැදුන ඒ වචන වලට බොහොම පිං . අද සිට මම මේ විදිහට ❤❤❤

  • @himashakarunarathna4472
    @himashakarunarathna44722 жыл бұрын

    Good video .හැමදාම අහනවා.. ඔයාලට සුබ පතනව ඉදිරියට යන්න .

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you for your wishes....!

  • @kavishapamodi2109
    @kavishapamodi21092 жыл бұрын

    Subscribe කරා..🔥 thanks ඒක ඇහුවම හොද ගැම්මක් ආවා.. 2022 පෙබරවාරි A/L ලියන්න ඉන්න ගමන් මේක බැලුවෙ...❤️🔥

  • @user-gx5ip9kb1o

    @user-gx5ip9kb1o

    2 жыл бұрын

    අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි ane

  • @janmisansala9288
    @janmisansala92882 жыл бұрын

    තාවකාලික ආතල් එකක් නිසා සදාකාලිකව අතරම් වෙන්න එපා 😍🔥❤️🙏නියමයි

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you so much...

  • @Invisiblemanf
    @Invisiblemanf2 жыл бұрын

    අනෙ මාර ගැම්මක් එනවා.මාරයි video.its very successful.😍😍

  • @worldwid909
    @worldwid9092 жыл бұрын

    අනිවාර්‍යයෙන් ගොඩක් ස්තූතී ❤️💪 ඕනම වෙලාවේ ඕනම මෝටිවේට් එක ❤️👍 #මහන්සි වෙන්න ඕන කාලෙ හාන්සි වෙලා හිටියහම හාන්සි වෙන්න ඕන කාලෙ මහන්සි වෙන්න වෙයි# 👍 ගොඩක් ස්තූතී ගොඩක් දේවල් මතක් කරලා දුන්නට බොහොම පිං 👍❤️💪 දිගටම කරනවා නවත්තන්නෙ නෑ 💪❤️❤️ කිසිම වෙලාවක කට්ට කන්න බය වෙන්නෙ නෑමයි ❤ඔබ ට ගොඩක් ස්තූතී 💪 සියලු දෙනාටම ජය 🤟🙏❤️

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    aniwa.... good luck dear...

  • @navindusandaruwan6523
    @navindusandaruwan65232 жыл бұрын

    හැමදාමත් wage අදත් best ILAKKAYA SINHALA MOTIVATION 😍

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you so much...

  • @user-iu7bt4ge1x
    @user-iu7bt4ge1x2 жыл бұрын

    අයියේ ඕනම වෙලාවෙ වීඩියෝ එකක් දුන්නට ගොඩක් පින් ඔයාට අයියේ බාහිර දේවල් වලින් අයින් වෙන කොට අපිට ලැබෙන වෙලාව මාර විදියට වැඩි වෙනවා මට නම් අද වෙද්දි මේ වීඩියෝ එක මාරම වැදගත් තවත් මේ වගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා මන් 🥺🥰❤️

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    thank you soooo much....

  • @user-iu7bt4ge1x

    @user-iu7bt4ge1x

    2 жыл бұрын

    @@ilakkayamotivations අයියේ මට තව මාස 03 තියෙන්නෙ ඕලෙවල් වලට මට හොදටම වෙලාව ඇති නේද A9 කට යන්න 🥺

  • @user-iu7bt4ge1x

    @user-iu7bt4ge1x

    2 жыл бұрын

    අයියේ ඒ වගේම තමයි මාස තුනෙන් විභාගය ලියන්න ඉන්න අපිට පුළුවන් ඉක්මනට මෝටිවේශන් එකක් දෙන්නකෝ ප්ලීස් මේක මන් කරන බැගෑපත් ඉල්ලීමක් 😌🙏🥺

  • @learn_with_binu

    @learn_with_binu

    2 жыл бұрын

    @@user-iu7bt4ge1x maath 2021 O/L .. thawa sathi 3 yi ..🙂💔

  • @anuu..9207

    @anuu..9207

    2 жыл бұрын

    @@learn_with_binu tava dawas 9i 🙂😖

  • @malanikandegoda2510
    @malanikandegoda25102 жыл бұрын

    ඕනම වෙලවට ඕනම දේ..ස්තූතිය අයියේ

  • @jeewananimesh8191
    @jeewananimesh81912 жыл бұрын

    අයියාගේ විඩියෝ සුපිරි.එනකන් බලා ගෙන හිටියේ. Thank you soo much! 👍👍

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you so much dear...

  • @nethsaranidissanayake5850
    @nethsaranidissanayake58502 жыл бұрын

    තෑන්ක් යූ ගොඩක් ♥️♥️✨️ ඕනිම වෙලාවක වීඩීයෝ එකක් දැම්මේ 💕💕

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne2 жыл бұрын

    I Always Listen To Your Motivation When I Tired.. Great Job😎🔥 Thank You So Much Aiya😍❤️

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you brother....

  • @mihara551
    @mihara5512 жыл бұрын

    Super motivational video ..best of luck

  • @kalpanimadushani9070
    @kalpanimadushani90702 жыл бұрын

    අනේ තෑන්ක්ස් ගොඩක් මානසිකව වැටිලා හිටියේ යාලුවන්ගේ වෙනස්කම් නිසා ඒත් දැන් පාඩම් කරන්න ඕනි කියලා හිතුනා. මොකද එයාල මට එහෙම කරනවා ඇත්තේ මාව වට්ටන්න වෙන්න ඇති කියලා දැන් හිතෙනවා. ඔයාට ගොඩක් පින් ❤️❤️

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you so much 😇 DO YOUR BEST !

  • @sampathnanayakkara8856
    @sampathnanayakkara88562 жыл бұрын

    Ayyage කටහඬ ahanakota hitha niwenawa. Thank you😘😘

  • @gamingsakuwayt8443
    @gamingsakuwayt84432 жыл бұрын

    හිත අස්සටම ගියා බම් අයියෙ thank අයියෙ . හිත හදාගෙන පාඩම් කලා අයියෙ. 🥺❤️ උබට පින් බම් 🥺❤️❤️❤️❤️

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you...

  • @Dinuka814
    @Dinuka8142 жыл бұрын

    Thanks a lot aiya. This was very helpful for me to wash my brain and go to my target. Now I`m going to work hard. But One day I will live with happiness as a DOCTOR. I will give life to my dream. It is for sure.

  • @NALUWA.official
    @NALUWA.officialАй бұрын

    හ්ම්ම් ඔව් ඇත්ත බන් අයියේ 🥺💝

  • @sltraveling7330
    @sltraveling73302 жыл бұрын

    පොලි⁣සි⁣යට pc යන්න හි⁣ටපු මම campus ගිහින් asp Rank එකකට යන්න උදව් කරාට පින්

  • @user-gx5ip9kb1o

    @user-gx5ip9kb1o

    2 жыл бұрын

    අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි anee

  • @udayakumar9946
    @udayakumar99462 жыл бұрын

    Thank you very much 🥰🥰 අද හිදලා පාඩම් කරනවා අනිවාර්යයෙන්ම

  • @senusithu
    @senusithu2 жыл бұрын

    Thmkx aiye ... Godak ප්‍ර්‍රයෝජන උනා me video eka.🤗

  • @rashmishehara4620
    @rashmishehara46202 жыл бұрын

    මාර ගැම්මක් ආව.❤️thnk you aiyee🌸❤️

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    😇

  • @lalanipunchihewa6443
    @lalanipunchihewa6443Ай бұрын

    Aththa...sampurna aththa💖❤‍🔥💯

  • @himashavidumini3688
    @himashavidumini36882 жыл бұрын

    Thank you ayya!!! ILAKKAYA is The best motivational channel....

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai80412 жыл бұрын

    Thanks aiye video ekata❤️❤️❤️ Apiwage igenaganna lamaita godak hoda video ekak 💖💖💖

  • @kaviZZ7
    @kaviZZ7 Жыл бұрын

    පට්ට අයියේ ගැම්මක් එන සුපිරියටම

  • @madumanchanayake5715
    @madumanchanayake57152 жыл бұрын

    Thanks ayyeh apiwa motivate krnwata🥺❤hamadama kynv wage dawasa patn gnne ayyage vedio balala💪

  • @IsuriGamage888
    @IsuriGamage888Ай бұрын

    රසවත් පළතුරු හැදෙන ගස්වලට විතරයි මිනිස්සු හැමදාම ගල් ගහන්නේ 👻 ඒ වචන ටික 💖 Thanks brother 🤘💖

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    Ай бұрын

    Mage thaththa mata nitharama kiyana deyak....

  • @supunsadaruwan3216
    @supunsadaruwan32162 жыл бұрын

    ගැම්මක්‌ තමයි ඉතින් 👍

  • @oshadhiumayangana3068
    @oshadhiumayangana30682 жыл бұрын

    Niyamayi supiri vdyo ekkak supiriyi niyamayi

  • @malkirankothge4651
    @malkirankothge46512 жыл бұрын

    No words to explain!!!!! Superb 🤘🔥

  • @sachininimasha9595
    @sachininimasha95952 жыл бұрын

    ඕනිම වෙලාවේ ඕනිම video එකක් 🥺🖤

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @dreamsandlife9215
    @dreamsandlife9215 Жыл бұрын

    thank you. ඒ voice එක හිතටම වදිනවා. 💪😍

  • @sanulyashehani8474
    @sanulyashehani84742 жыл бұрын

    ගැම්මක් ඇත්තටම 😌

  • @susanthakumara9467
    @susanthakumara9467 Жыл бұрын

    රසවත් පලතුරු හැදෙන ගස් වලට තමා මිනිස්සු හැමදාමත් ගල් ගැහුවේ.........පිං ..හිතට වදින....මාර මෝටීවෙශන් video එකක්......

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    Жыл бұрын

    Thank you

  • @beautygirl2807
    @beautygirl2807 Жыл бұрын

    ඒ වචන ටික ❤️

  • @kaushidissanayake1384
    @kaushidissanayake13842 жыл бұрын

    Motivate ekk onima welawak.....thank you soo much brother 👌💜️🔥.....& Good luck brother ....

  • @rsv6429
    @rsv64292 жыл бұрын

    aththatama supiri video ekak bro.really interesting.thank you bro.

  • @upekshaharshani5704
    @upekshaharshani57042 жыл бұрын

    මට මේ වීඩියෝ එක පටන් ගද්දිම මන් ගැන ලොකු කලකිරීමක් දැනුනා.මන් මේ පාර ඒලෙවල් කරනව,මන් වැඩ කරනව,රෑ එලිවෙනකන් පාඩම් කරනව මේ දවස් වල, හැබැයි මට හිතෙනවා මන් ගොඩක් කාලෙ නාස්ති කරනව කියල 😥😕

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    eka puluwan tharama adu karaganna.

  • @upekshaharshani5704

    @upekshaharshani5704

    2 жыл бұрын

    ❤️

  • @mayurawansa7911
    @mayurawansa7911 Жыл бұрын

    Niyamai aiyee me vage thavath video genna👍👍

  • @user-pl8iz7uk9m
    @user-pl8iz7uk9m5 ай бұрын

    Thank you ❤ හැම වචනයක්ම දැනෙනවා ❤❤❤

  • @user-nm7wu3us9w
    @user-nm7wu3us9w4 ай бұрын

    Niyamai ayye❤

  • @kaushalyasamarasinghe5661
    @kaushalyasamarasinghe56612 жыл бұрын

    හීන දැක්කට බෑ හැබෑ කරගන්න ඕනි ♥️😊

  • @kodagodaarachchi
    @kodagodaarachchi2 жыл бұрын

    maru ayye illapu ekama thibba👌👌

  • @GamageLakshmi
    @GamageLakshmi2 ай бұрын

    සුපිරියි❤️

  • @hasanthapubudu2929
    @hasanthapubudu29292 жыл бұрын

    Thnq aiya super vidio..💓💓😘

  • @kapilawanniarachchi4241
    @kapilawanniarachchi42412 жыл бұрын

    Thank you sooo much for this video 🤗🤗🤗

  • @kawyanethmini2071
    @kawyanethmini20717 ай бұрын

    සුපිරියට හිතටම කතා කරනව thank you ayye ❤

  • @rubberocky6934
    @rubberocky6934 Жыл бұрын

    This is the motivation vedio that i hear every morning. And i really started to work for my exam. For my life . Thank you so much for this wonderful motivation

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    Жыл бұрын

    Thank you dear

  • @oshadhiumayangana3068
    @oshadhiumayangana30682 жыл бұрын

    නියමයි 😁

  • @SR22549
    @SR225492 жыл бұрын

    Thnq so much aiyee...!!❤️🔥🥺

  • @sachithanimshan9567
    @sachithanimshan95676 ай бұрын

    Niyamai aiye motiveshon eka ❤❤❤❤

  • @user-go3hm8fo1w
    @user-go3hm8fo1w12 күн бұрын

    Thanks for the video ❤

  • @lisanrithmin348
    @lisanrithmin3482 жыл бұрын

    Another great motivation ❤️🌺

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @amashamadhubhashini8210
    @amashamadhubhashini82102 жыл бұрын

    ගොඩක් වටින video එකක්..❤️අපිව මෙහෙම mortivate කරනවට ගොඩක් thanks ayye..

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    😇

  • @user-bo2fi4uy6d
    @user-bo2fi4uy6d8 ай бұрын

    Ane godak isthuuthi, godak pin siye 🙏🙏

  • @jkrathnasiri9143
    @jkrathnasiri91432 жыл бұрын

    Niyami aiya 👍👍👍thank you so mach😀

  • @kaushalyalakmali664
    @kaushalyalakmali6642 жыл бұрын

    Thnk you අයියේ ...good motivation 👍👍👍

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @rashmikadewduni3120
    @rashmikadewduni31202 жыл бұрын

    Bohoma Sthuthie niyama motivation ekak💪

  • @isharapriyadarshani8283
    @isharapriyadarshani8283 Жыл бұрын

    ගොඩක් Tnx❤️ ඇත්තටම පාඩම් කරන්න ලොකු ආසවක් ඇති උනා❤️😘❤️❤️❤️❤️

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI7892 ай бұрын

    Mara motivation ekk ♥️

  • @chathmafernando4680
    @chathmafernando46802 жыл бұрын

    Thnk yh so much ayyah...🥺🙏

  • @charukahathurusinghe4656
    @charukahathurusinghe46562 жыл бұрын

    It's great ❤‍🔥

  • @nimnanilupuli7697
    @nimnanilupuli7697 Жыл бұрын

    Godak watinwa🥺❤️

  • @piyumipiyumi9985
    @piyumipiyumi99852 жыл бұрын

    පට්ටම ගැම්මක්....

  • @dammikaradenigoda4053
    @dammikaradenigoda4053 Жыл бұрын

    Ayyiya oya nam Maru ✨🎓 Oya godaak loku udawwak karanne 🎓🎓

  • @nethmihalthotage9690
    @nethmihalthotage96902 жыл бұрын

    niyamai aiyage video ekak enakam thamai balan hitiye 💗Thank you so much aiye💗🎓

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @SanduniKavesha
    @SanduniKavesha24 күн бұрын

    Thank you so much brother😊

  • @ovinduyehan8857
    @ovinduyehan88572 жыл бұрын

    Bro, sahenna watila htye, no words! keep it up man! U got a new subscriber❤

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you so much...

  • @nethmithrishani3064
    @nethmithrishani30642 жыл бұрын

    Thank You So Much Aiya😍❤

  • @kevin_prabash
    @kevin_prabash2 жыл бұрын

    Best motivation 👌❤️

  • @hafsarizvi5188
    @hafsarizvi51882 жыл бұрын

    Thank you so much...💗 your videos are simply superb..🔥 Hope you'll keep us motivating always...✨ God bless you..🙏

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @isuru5967
    @isuru59672 жыл бұрын

    සුපිරි අයියේ👍විඩියෝ එක

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @samanjana1850
    @samanjana185010 ай бұрын

    Thanks ayyeh❤

  • @dulakshiindipani7027
    @dulakshiindipani70272 жыл бұрын

    Thank you ayiye 😍😍😍👌👌👌

  • @sharamadhu5033
    @sharamadhu50332 жыл бұрын

    pattam motivation ekk,

  • @heart_touched9505
    @heart_touched95052 жыл бұрын

    Ane bohoma pin mekata

  • @nethmi862
    @nethmi8622 жыл бұрын

    Thanks youuu so mach ayye😊🤗❤️🙏

  • @dreamscometrue8909
    @dreamscometrue89092 жыл бұрын

    I can do this..no more time waste.thank you so much ayya

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @nethumanchanayaka495
    @nethumanchanayaka4952 жыл бұрын

    Mn me para al aiyee...thanks me video ekata mage hithe baya nethiwela mage hitha shakthimath una thanks aiyee...mn.mge heenayata yanwamai 👍👍👍😍😍😍😍

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero26862 жыл бұрын

    motivation nam ilakkaya thamai

  • @Hirushajanith12
    @Hirushajanith12 Жыл бұрын

    Thanks Aiye❤

  • @Mr_DIKAYA_Chandikag
    @Mr_DIKAYA_Chandikag2 жыл бұрын

    Thanks ayiye mn poddak parakku una video eka balanna😢

  • @bangtanfanfictions9915
    @bangtanfanfictions9915 Жыл бұрын

    Thank you so much ayye

  • @hansi6022
    @hansi60222 жыл бұрын

    E wachana tika ahaddith marama gemmak enawa ...hema kattama kala yanawa math pera university ekata...thanks me wage vidio danawata...good luck...idiriyen idiriyatama yanna kiyala prarthana karanawa...

  • @user-wh1bs6ho8d
    @user-wh1bs6ho8d2 жыл бұрын

    iam doing my olevels in 6 weeks wish me luck😃i was worried and stressed even tho i studied but after listening to this piece of gold iam finally fully confident that i will make my parents proud of me 😇☺

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    yessssss....... that's what i want too.... Good luck

  • @rashmikagayathri395
    @rashmikagayathri3952 жыл бұрын

    Aniwaren 🤛..man hamadama udeta mortivatoin vedeo balala dawasa patam gannawa ..eka mata loku shakthiyak..❤

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    😇

  • @jayanijinanjali411
    @jayanijinanjali4113 ай бұрын

    May video aka baluwa ma aya wada karanna asa hitanawa . Thank you ❤

  • @hirunipaboda3258
    @hirunipaboda32582 ай бұрын

    තව දවස් 14 යි තියේන්නේ exam එකට.Thank you aiya🌸

  • @567psh
    @567psh2 жыл бұрын

    Best motivation ekk aiyee ❤ Thank you so much ❤

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    2 жыл бұрын

    Thank you dear...

  • @sehansa6581
    @sehansa65812 жыл бұрын

    Maru hode👍

  • @misheltinuu.748
    @misheltinuu.7482 жыл бұрын

    තෑන්ක්ස් අයියා.....

  • @gairizvana8172
    @gairizvana81722 жыл бұрын

    Waaaw waaaw brilliant

Келесі