මේ විදිහට past papers ලිව්වොත් AAA sure ||මාස 3 න් 3As ගමු

• මාස 03 න් හොඳ result එ...
Past papers කියන්නෙ a/l ලියන ලමයි ට තියන ලොකු සම්පතක්, ඒත් ඒකෙන් ප්‍රයෝජන ගන්න වැඩි දෙනෙක් දන්නෙ නෑ, මේ past papers ආවට ගියාට කලාට බෑ. ප්‍රමිතියකින් පිලිවෙලකට කරන්න ඕන . ඉතිං මේ තමයි ගොඩක් දෙනෙක්ට හරි ගියපු ඒ ක්‍රමය ,මේ ක්‍රමය ගොඩක් ම වැදගත් වෙන්නෙ මුකුත් ම වැඩක් නොකර අවසාන මාස ටිකේ වැඩ කරන්න ගත්ත ඔයාට. මේ විදිහට කරන්න අනිවාර්යයෙන්ම හොඳ result එකක් දාන්න පුළුවන්. හොදටම පේපර්ස් ටික 3 වතාවක් වත් උවමනාවෙන් ලියන්න. ❤️ එතකොට ඔයාගෙ සරසවි සිහිනය සැබෑ කරගන්න පුළුවන් ♥️
මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා,මේ මගේ පලවෙනි audio එකක් එක්ක කරපු වීඩියෝ එක, ඉතිං අඩුපාඩු ගොඩක් ඇති, ඉතිං ඉදිරියේදී ඒ අඩුපාඩු නැති කරගෙන හොඳ වීඩියෝ එකක් ගේන්නම්. ඒ අඩුපාඩු ගැන නොහිතා වීඩියෝ එකෙන් ගත යුතු දේ ගනිවී කියලා හිතනවා, ඔබට් ජය❤️

Пікірлер: 182

  • @unilife7433
    @unilife74332 жыл бұрын

    kzread.info/dash/bejne/a59nzZKJd6a8p7g.html Mcq tips මේකත් බලන්න 😍

  • @unilife7433
    @unilife74332 жыл бұрын

    මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා,මේ මගේ පලවෙනි audio එකක් එක්ක කරපු වීඩියෝ එක, ඉතිං අඩුපාඩු ගොඩක් ඇති, ඉතිං ඉදිරියේදී ඒ අඩුපාඩු නැති කරගෙන හොඳ වීඩියෝ එකක් ගේන්නම්. ඒ අඩුපාඩු ගැන නොහිතා වීඩියෝ එකෙන් ගත යුතු දේ ගනිවී කියලා හිතනවා, ඔබට් ජය ❤️

  • @prettygurls7372

    @prettygurls7372

    2 жыл бұрын

    අඩුපාඩු තිබුනත් ඕනම ටික හොදට ඇහුනා, තව වීඩියෝ එකක් ඕන🌹

  • @ruminduhansana791

    @ruminduhansana791

    2 жыл бұрын

    ❤❤

  • @mihiripaboda623

    @mihiripaboda623

    2 жыл бұрын

    Lokuu aulak ne akkiyoooo anee oyaa mat kiynnakoo mn karn sapjat walt කැම්පස් ynna puluwand kiylaa සිංහල karnnam onid සිංහල koroth lesiyenma කැම්පස් ynna puluwanda

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    @@mihiripaboda623 මොනාද ඔයාගෙ subject , හොඳ z එකක් ගන්න පුළුවන් subject තෝරගෙන , හොඳ result එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම cmps යන්න පුළුවන් 🤗❤️

  • @mihiripaboda623

    @mihiripaboda623

    2 жыл бұрын

    Subject thami magee bc,agri ,geography සිංහල අනිවාර්යයෙන් karnna oni නෑනේ akki

  • @dilthakshila3867
    @dilthakshila38672 жыл бұрын

    අක්කි අදහස ගොඩාක් හොදයි. Tnx ❤️ඒත් background music එක පොඩ්ඩක් වැඩි. ඒක පොඩ්ඩක් අඩු කරන්න. Great 😊

  • @tharushipramadya1624
    @tharushipramadya16242 жыл бұрын

    ගොඩක් පින් අක්කේ...තවත් මේ වගේ වීඩියෝ දාන්න අක්කියෝ ....❤️

  • @a.p.cmaleeabey5570
    @a.p.cmaleeabey55702 жыл бұрын

    General knowledge වලට score කරන්න practice කරන්න ඕනේ කොහොමද කියල පොඩි video එකක් දාන්න පුළුවන් නම් වටිනවා..

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara89902 жыл бұрын

    හොද අදහසක් ලැබුනා.

  • @apsarasenavirathna943
    @apsarasenavirathna9432 жыл бұрын

    බොහොම ස්තූති අක්කේ .🥰😍

  • @indulanipriyangika5846
    @indulanipriyangika58462 жыл бұрын

    හරිම වටිනවා.

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 Жыл бұрын

    ඔයාගේ මේ වීඩියෝ ගොඩක් වටිනවා අක්කි ❤️❤️

  • @dilthakshila3867
    @dilthakshila38672 жыл бұрын

    සමහර තැන් වල තමා වැඩි. අවුලක් නෑ. වැරදි හදාගෙන ඉදිරියට යමු

  • @mihiripaboda623
    @mihiripaboda6232 жыл бұрын

    Thenx akki petiyooo mek hod වීඩියෝ ekak 👍👍👍👍👍👍 🤜🤛

  • @lakshikanethminilakshika6370
    @lakshikanethminilakshika63702 жыл бұрын

    ගොඩක් පින් ♥️

  • @m.s.msewwandi1923
    @m.s.msewwandi19232 жыл бұрын

    Thnks akkiyoo.. man A l karanne 2022 .. godak watinwa me vidio eka.. thnk you so much! ❤️

  • @nethulithisendi1522
    @nethulithisendi15222 жыл бұрын

    Thanks a lot akki😘😘 great video 💖💖

  • @nisansalaperera1888
    @nisansalaperera18882 жыл бұрын

    Thank you akki. Godak watinawa me video eka😊😊❤️

  • @tharusooriyabandara
    @tharusooriyabandara2 жыл бұрын

    Thank you so much akke🥺❤❤❤

  • @Nilukshi2
    @Nilukshi22 жыл бұрын

    Thanks අක්කි 🙂🙂🙂

  • @Bb200w36
    @Bb200w362 жыл бұрын

    Thanks akke ❤

  • @samanthiwickramasinghe3047
    @samanthiwickramasinghe30472 жыл бұрын

    Man labana aurudee O/L liyanna inne,matath meka godak wadagath una,thank you so much akke❤

  • @fruitlovers819
    @fruitlovers8192 жыл бұрын

    Hoda video ekk. Mn me pra bio walin krnne Mt prayojanawath un akke oyge video eka... all the best akke❤

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    Thanks 🤗❤️, medicine ම යන්න ලැබේවා🥺🥺

  • @nithyagodallage7579
    @nithyagodallage75792 жыл бұрын

    Thank you💓

  • @srimalitharushika8820
    @srimalitharushika8820 Жыл бұрын

    පිං අක්කී ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Charmingdarlingv
    @Charmingdarlingv2 жыл бұрын

    Thank you !

  • @Pwkss
    @Pwkss2 жыл бұрын

    Thank you😘

  • @lkmask7424
    @lkmask74242 жыл бұрын

    Thank you akke 😍

  • @nethminiweerasinghe1023
    @nethminiweerasinghe10232 жыл бұрын

    Thank you akka ❤❤

  • @buddhikakarunathilaka9898
    @buddhikakarunathilaka98982 жыл бұрын

    Thanks akkiyooo...❤👍

  • @gemingnalu7150
    @gemingnalu71502 жыл бұрын

    Thank you 😊

  • @gadha2237
    @gadha22372 жыл бұрын

    Superb akki.

  • @sunethrakumari753
    @sunethrakumari7532 жыл бұрын

    Thank you akki..

  • @PNavodya
    @PNavodya2 жыл бұрын

    Thanks ♥️

  • @ImashiUdeshika
    @ImashiUdeshika20 күн бұрын

    Thank you akki❤

  • @Dhaeethi
    @Dhaeethi Жыл бұрын

    Thank you akke💕

  • @koggalasomalatha8931
    @koggalasomalatha89312 жыл бұрын

    Thank you so much akki.love you so much.

  • @avishkaweerasinghe5340
    @avishkaweerasinghe53402 жыл бұрын

    Excellent

  • @deshanimigahakubura7662
    @deshanimigahakubura76622 жыл бұрын

    Thanks akki❤️❤️

  • @janithwimalarathna2639
    @janithwimalarathna26392 жыл бұрын

    Thanks....🙂

  • @nirwanravish2825
    @nirwanravish2825 Жыл бұрын

    Theory book එක අරගෙන papers කලාට කමක් නැද්ද?

  • @yomalimadhushika9258
    @yomalimadhushika92582 жыл бұрын

    Thanku akke🙏❤️

  • @mihiripaboda623
    @mihiripaboda6232 жыл бұрын

    Anee akkiyoooo pliZ mat loku prashnayak තියනවා mn karnne a/l walt agri ,bc ,geography විෂයයන් hebii anee samharu kiynwaa සිංහල විෂය karoth lesiyenma කැම්පස් යන්න pulluwan kiylaa eka aththada akkiyoo pliZ akki anee kiynnkoooo

  • @sujathasujatha444
    @sujathasujatha4442 жыл бұрын

    Than u akkiyooo me video eka gdk wedagath unaa mage weda tika kr gnn ❤️❤️❤️💖💖🤗

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    🤗❤️

  • @shehanthigodevithana3071
    @shehanthigodevithana30712 жыл бұрын

    Thanks akkee😘😘😘😘

  • @sewminigunasena5808
    @sewminigunasena5808 Жыл бұрын

    Thanku so much miss❤️

  • @menu443
    @menu4432 жыл бұрын

    Padamen padmt pastpepars karnn dn kalaya madida akke.....full pepars liynn thma sylubus padam krla iwra naththn mokd krnne......plzzzzzzzzzz reply akke..

  • @hasharanethmini5084
    @hasharanethmini50842 жыл бұрын

    Thnq 😍

  • @geethikabandara6455
    @geethikabandara64552 жыл бұрын

    Godak watina kramayK thnk you so much

  • @k.p.darshanimadhushikamadh83
    @k.p.darshanimadhushikamadh832 жыл бұрын

    Thanks akki

  • @techtraveler1468
    @techtraveler14682 жыл бұрын

    Thankz akke👌🙏❤

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    ❤️❤️

  • @dhananjayadhananjaya6532
    @dhananjayadhananjaya653211 күн бұрын

    Akke man 2024 A/l kranne thama hariyta medws tikt wada krann ona khod 0 inna kenekta

  • @nadu2001
    @nadu20012 жыл бұрын

    Thank you akke

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    බොහොම ස්තුති පලවෙනි comment එකට, 🤗, හොඳ result එකක් දාන්න ලැබේවා❤️

  • @salminidusma8330
    @salminidusma8330 Жыл бұрын

    thank you so much akki

  • @funnygirl7009
    @funnygirl7009 Жыл бұрын

    Etakota akki kisima karunak dannati kenek kohoma da karanne

  • @thisarasandeepani4994
    @thisarasandeepani49942 жыл бұрын

    ❤️❤️ 👍 nice

  • @ravindushavinda8277
    @ravindushavinda82772 жыл бұрын

    Thhhhhhaaaannkkkkk uuuuuuu

  • @dcj1453
    @dcj1453 Жыл бұрын

    Super.👍

  • @lily-yg8pq
    @lily-yg8pq2 жыл бұрын

    ❤️👌

  • @susithsenarathna825
    @susithsenarathna8252 жыл бұрын

    Grade 9 Mn ol pass papers karanna e papers wala thyenadawal thama ugannala nane.dan Mn pass papers karanna onida

  • @SwethsSwetha
    @SwethsSwetha Жыл бұрын

    Thanks 💖💖

  • @nimeshipnammuni6214
    @nimeshipnammuni62142 жыл бұрын

    🔥❤️

  • @he9066
    @he90662 жыл бұрын

    😍👌

  • @barneycasting8331
    @barneycasting83312 жыл бұрын

    පුළුවන්කමක් තියෙනවා නම් green card lottery එකට apply කරලා ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට එන්න, USA වල campus යන්න (රජයේ හෝ පුද්ගලික) ලංකාවේ වගේ කට්ට කන්න ඕනි නැහැ, A/L කියල කඩ ඉම් විභාග නැහැ, උපකාරක පන්ති ගුරුවරු කෝටිපතියෝ කරන system එකක් නැහැ. කොටින්ම ලංකාවේ ප්‍රථම උපාධිය කරලා කී දෙනෙක් USA එනවා ද ජීවත් වෙන්න ලංකාවේ හරි නැහැ කියල...

  • @isharagayanthi8060

    @isharagayanthi8060

    2 жыл бұрын

    Kohmda

  • @sachinijayasundara4454

    @sachinijayasundara4454

    2 жыл бұрын

    Ekata apply karanne kohomade

  • @sithu8018

    @sithu8018

    2 жыл бұрын

    Green cd lottery eka thawa awrudu kiyak vitara tiyeid ? Plz reply.man apply karanna inna.eth denma be mata.ekay

  • @sithu8018

    @sithu8018

    2 жыл бұрын

    @Dark 444 eth hema awruddakama puluwan kiyala mn ahala tiyanna.

  • @sithu8018

    @sithu8018

    2 жыл бұрын

    @Dark 444 eth hema awruddakama puluwan kiyala mn ahala tiyanna.

  • @jeewanthalakmal9175
    @jeewanthalakmal91752 жыл бұрын

    ❤️😍

  • @imalkakarunarathna196
    @imalkakarunarathna1962 жыл бұрын

  • @kalanialahakoon
    @kalanialahakoon2 жыл бұрын

    Thank You Akke.

  • @shenuyapa8707
    @shenuyapa87072 жыл бұрын

    Thank you ..😁 Tec Apit nm past papers 6iiiiiiiiiiii🤪

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    ඒ ටික පුළුවන් තරම් වාර ගනනක් කරන්න , practice වෙන්න, marking schemes හොදට අධ්‍යනය කරන්න , 🤗❤️

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi2 жыл бұрын

    63.5% chemistry 😱

  • @erandhi99
    @erandhi992 жыл бұрын

    😎🌝

  • @_hasitha_1644
    @_hasitha_16442 жыл бұрын

    ❤️❤️

  • @janithapamoda9525
    @janithapamoda95252 жыл бұрын

    Thank

  • @ranganathathsarani6514
    @ranganathathsarani65142 жыл бұрын

    Music ekaa amruui

  • @savindiisuri2474
    @savindiisuri24742 жыл бұрын

    👍👍👍👍❤️

  • @gawesh2299
    @gawesh22992 жыл бұрын

    Akka me mn me para a/l karann inne danata mata combined maths wala guruthwa kendarayay, chemistry wala karmanthai,physics wala thapayay, chumbaka kshethrai ithuru wela thiyenawa. Eh tika komath mn december iwara weddi cover karagannawa. Eth akka dan mn paper ema liyaddi time karala newei liyanne. Liyaddi parana theroy pothuth bala bala liyanne. Ema liyalath combined maths walata 60 ganan, chemistry, physics walata 50s ganan. Dan eka hinda akka mn baluwe december wla paper nokara aye prana theroy okkama padam karala eh eh theoryta adala prashne witharak aragena pass paper 2011-2020 dakwa karanna.itapasse january wala idala time karala paper krnwa. Mata dan thiyena awul akka ema karoth pragathiyak thiyeyda?

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම prashnayak thiyanawa , කීයටවත් papers කරන එක නවත්තන්න එපා, ඔයා දන්න ටිකෙන් time තියලා කරගෙන යන්න, theory බලන්න , ඔයා සතියට subject එකකින් papers 3ක් හෝ 2 ක් වත් අඩුම තරමේ කරන ගමන් theory බලන්න ,ගනන් හදාගන්න ,කර්මාන්ත එහෙම අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන පාඩමක් නෙහ්හ්, ඒකෙ ගොඩක් පාඩම් කරන්න තියෙන්නේ ,තාපයත් සෑහෙන්න වැදගත් mcq එහෙමත් අනිවාර්යයෙන්ම එනවනේ. ඒවගේ practical බලන්න , ඔය ටික balance කරගෙන කරගෙන යමු මේටිකෙ, දැන් ඔයා past papers කරගෙන ආපු එකේ කීයටවත් නවත්තන්න එපා, ඔයා පොත් බලන්නෙ නැතුව කරන්න බලන්න ලකුණු 40 ක් ආවත් කමක් නෑ , දෙතුන් පාරල් අවදානෙන් ලියමු. අන්තිම කාලේ වෙද්දී හොදටම හදාගමු

  • @ILKolla111
    @ILKolla1112 жыл бұрын

    ✌️👍

  • @yayhey7272
    @yayhey72722 жыл бұрын

    ඇත්තටම කිව්වොත් බොහොමයක් තැන් වලදි ඔයාගෙ කටහඬට වඩා පසුබිම් සංගිතේ තමයි ඇහෙන්නේ

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    බොහොම ස්තුති , මං ඊලග වීඩියෝ එකේදී වැරැද්ද නිවැරදි කරගන්නම්

  • @sammanisachinthara8252
    @sammanisachinthara82522 жыл бұрын

    Online classes ගැන video එකක් කරන්න බැරිද ?

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    මං try කරන්නම් අනිවාර්යයෙන්ම

  • @dewmidewmi7576
    @dewmidewmi75762 жыл бұрын

    Anee yaluwane mama commerce karanne me para al matath wish krnnako me para al walata.... oyala hemotamath man oylge hem trget ekakma success wenna kiyl ..me vedio ek gdk useful ekk thnk u

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    a/l exam eken AAA k dala hoda rank ekakuth ekka cmps select wela oyage aramunata yanna labenna kiyala wish karanawa. best of luck. stress ekak ganne nethuwa hodata padam karala,past papers karala exam eka goda dagamu,

  • @dewmidewmi7576

    @dewmidewmi7576

    2 жыл бұрын

    @@unilife7433 thank you akke i wish you all the very best to your future and yt future too.❤️

  • @isharagayanthi8060

    @isharagayanthi8060

    2 жыл бұрын

    Math me para exam..commerce walin..hodata exam krnna yluwa❤️💪

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    @@isharagayanthi8060 Best of Luck ❤️🤗

  • @isharagayanthi8060

    @isharagayanthi8060

    2 жыл бұрын

    @@unilife7433 ❤️

  • @abhishekasandali6930
    @abhishekasandali6930 Жыл бұрын

    💖🙏

  • @nuwanthinimesha851
    @nuwanthinimesha8512 жыл бұрын

    Akke video eka niyamai ...😊😊😊bio essay point tama maga arenne. ekata karanna deyak naddo..😥 essay eke marks aduwunot paper mulu lakunu aduwenawa neda

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    Essay ප්‍රශ්න වලට නම් හොදට marking schemes refer කරන්න ඕන, ඒ වගේම teachers guide එක, ඔයාලගේ resource book එක තියෙන්නේ ,ඔයාට පුළුවන් internet ekn download කරන්න , ඒ ටික හොඳට බලාගෙන පාඩම් කරන්න . එතකොට හරි යාවී. බයෝ වලට මං නම් වටේ තියන වැදගත් කරුණු කියලා හිතෙන හැම එකම ලිව්වා😅, 30 min වලට manage කරගන්න පුළුවන් විදිහට ලියන්න,🤗❤️

  • @nuwanthinimesha851

    @nuwanthinimesha851

    2 жыл бұрын

    Ok...akke ane thank you so much 😊😊😊💖💖

  • @nuwanthinimesha851

    @nuwanthinimesha851

    2 жыл бұрын

    Tawa me wage video kranna ...😀😀😀

  • @amaliyanage7928
    @amaliyanage79284 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshanaprojects
    @harshanaprojects Жыл бұрын

    O/l karana a/l video balana mn 🥲

  • @ureshadilmini8340
    @ureshadilmini83402 жыл бұрын

    Akki, Mn 2020 Bio kale eth me para me masa 6n arts walin krnne law krnna balagena... thama mage mcq 20ii average eka hriynne 💔 Me tike tawath hodata mehema mahansi unoth hoda A 3k danna pluwn wei ne d❤️. Mn krnne logic media political. Me tike wada krnn plan ekk dennko

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    මෙහෙමයි ඔයා bio කරපු නිසා හොඳ capacity එකක් තියනවා නෙහ්හ්, ඉතිං මේ ටිකේ මහන්සි වෙන්න වෙනවා, හොදට පාඩම් කරන්න , හොදට theory බලාගන්න , පාස්ට් පේපර්ස් වල ඇවිත් තියන ප්‍රශ්න මොනවාද කියලා බලන්න ,රචනා ප්‍රශ්න ඔයාම හදාගෙන තනියම marking හදාගන්න, අනිවාර්යයෙන්ම පුළුවන් අඩුම mcq 45 කටවත් හදාගන්න ,media වලට හොඳ zඑකක් තියනවා ,ඉතිං මහන්සි වෙන්න, බැරි නම් නෑ ,කරගන්න පුළුවන් .🤗❤️

  • @nilukshipesadika7513
    @nilukshipesadika75132 жыл бұрын

    Akke physics mata godakm amarui physics wada krna vidiya poddk kiyannako

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    oya amaruyi kiyala hithanna epa, physics hari lesi, hodata theory tika oluwata danna,theory nethuwa ganan hadanna be, hewage sir ge, gikiyanage sirge poth wala ganan hadanna padamak padamak gane, ethkota oya gathiya arila yanawa, ganan hadanna igenaganna ganan hadannama ona

  • @nilukshipesadika7513

    @nilukshipesadika7513

    2 жыл бұрын

    Thank you so much akke

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    අක්කේ 9As ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ .😊😊😊😊😊😊😊😊 මේ වීඩියෝ එක හොදයි .

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    ඊලගට ගේන්න ඉන්නෙ ඒක. මං A9 ක් දැම්මේ කොහොමද කියලා කියන්නම් ඔයාලට අදහසක් ගන්නත් එක්ක ඔක්කොම විස්තර එක්ක🤗🤗🤗❤️

  • @chanduim8501

    @chanduim8501

    2 жыл бұрын

    @@unilife7433 thank u 😊

  • @ruwanyaperera7150
    @ruwanyaperera71502 жыл бұрын

    අක්කේ මේ මාස 2 කී පාරක් පේපර්ස් රවුන්ඩ්ස් යන්න පුලුවන්ද....

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    Try කලොත් 5 කට වඩා යන්න පුළුවන් , සතියට subject 3 ට papers 4 ක් වත් කරන්න බලන්න 🤗❤️

  • @NuskiMohammed-vw4xd
    @NuskiMohammed-vw4xd2 ай бұрын

    අක්කෙ english teacher කෙනෙක් වෙන්න al වලට මොන විශයන් 3 ද කරන්න ඕනෙ . මම හිතන් ඉන්නෙ english ,home science ,geography කරන්න . මේ විශයන් 3 එකට කරන්න පුලුවන්ද මේකෙ zcore එක හොදයිද😢😢 අනේ අක්කෙ plzz reply කරන්න

  • @unilife7433

    @unilife7433

    2 ай бұрын

    English ekk home science karan ek mn nm hithnne ne hodayi kiyl , godak thoragnn puluwan degree pramanaya wafi sub 3 k bll karanna.

  • @NuskiMohammed-vw4xd

    @NuskiMohammed-vw4xd

    2 ай бұрын

    @@unilife7433 එහෙනම් අක්කේ කියන්නකෝ plz මට english teacher කෙනෙක් වෙන්න කරන්න ඕනෙ විශයන් 3 මොනවද කියල

  • @NuskiMohammed-vw4xd

    @NuskiMohammed-vw4xd

    2 ай бұрын

    Media ,econ , english මේ විශයන් 3 එකට කරන්න පුලුවන්ද . මේක ලේසි විශයන් 3 ක් වෙයිද

  • @drash8239
    @drash82392 жыл бұрын

    Anee Akke oy connect kara gnna widhk kiynnko

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    community section eke instagram link eka dala thiyanawa,ekata msg ekak danna

  • @kavidunikaushalya3098
    @kavidunikaushalya3098 Жыл бұрын

    Akki new syllabus bio karana aya mehema karata kamk nadda

  • @unilife7433

    @unilife7433

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ,ඔයාලගෙ past papers compair කරන්න ,ලොකූ වෙනසක් නෑ

  • @kavidunikaushalya3098

    @kavidunikaushalya3098

    Жыл бұрын

    @@unilife7433 thank you 🤗🤗

  • @aroshmtv1121
    @aroshmtv11212 жыл бұрын

    Sadde madi

  • @xxyx1518
    @xxyx15182 жыл бұрын

    අක්කේ 2020 ඉඳලා 2000 වෙනකං කරලා වර්ධනය මදි නන් ආයිත් කරන්න ඕනද නැත්නං model papers කරන්නද

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    Past papers එක වතාවක් නම් කරලා මදි, සමහරු ඉන්නවා 20 පාරක් කරන අය, exam එකට යන්න කලින් තව 3 පාරක් වත් කරන්න , model papers හොදයි, marking schemes තියන ඒවා කරන්න ,මොකද අලුත් ප්‍රශ්න නෙහ්හ්, medicine ගියපු මගෙ යාලුවා past papers 12 පාරක් කලා, හැබැයි කටපාඩමෙන් නෙවෙයි time තියලා හරි උනන්දුවෙන්. ඔයත් හරියට ලිව්වොත් අනිවාර්යයෙන්ම ප්‍රගතියක් තියෙයි.🤗❤️

  • @xxyx1518

    @xxyx1518

    2 жыл бұрын

    බෝම ස්තූතියි අක්කේ

  • @vishulevishewa9688

    @vishulevishewa9688

    2 жыл бұрын

    @@unilife7433 akke a akka 1st shyd (oyage yaluwa)

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    @@vishulevishewa9688 ඔව්

  • @ashanisandeepa9910

    @ashanisandeepa9910

    2 жыл бұрын

    @@unilife7433 rank eka mokadda eyage

  • @Mishivolg4797
    @Mishivolg47972 жыл бұрын

    අක්කියෝ media , agree , econ කරොත් campus යන්න බැරිද 😶

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    ඇයි බැරි, ඔයා arts වලින් subject 3 ක් තෝරගෙන හොඳ result එකකුයි, zඑකකුයි දැම්මොත් කාටවත් ඔයා කැම්පස් යන එක වලක්වන්න බෑ,සමහර උපාධි වලට apply කරන්න බැරි වෙයි එච්චරයි ,හැබැයි econ වලට එහෙම හොඳ degrees තියනවා ,🤗❤️

  • @Mishivolg4797

    @Mishivolg4797

    2 жыл бұрын

    Thank akkiyo 😘😍

  • @user-si7xr9uz4z
    @user-si7xr9uz4z2 жыл бұрын

    Akkke ol aya 2000 idn papers karana rkeda nathnm 2016 karnd

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    puluwan nam 2012 wage idan karanna science,mathz wala wage, anith subject walat nm 2015 wage idan liwwama athi,habayi marking scheme thiyanawa nm 2000 idan kalath prashnayak ne. try karamu aniwa A9 k dann puluwan oyata.

  • @user-si7xr9uz4z

    @user-si7xr9uz4z

    2 жыл бұрын

    @@unilife7433 thx akke

  • @user-ww3bg5ls7d
    @user-ww3bg5ls7d9 ай бұрын

    අක්කෙ ප්‍රශ්න ලියන්න බෑනෙ පොතෙන් බලලත්😢 උත්තර දන්නැති ප්‍රශ්න අවම අතඅැරල දානව paper krana eka

  • @unilife7433

    @unilife7433

    9 ай бұрын

    muladi godak amaruyi, lakunu 5 yi 6 yi wenna puluwan, eth kal yanakota lakunu wadi wenawa , amaruwen hari patan aragena digtm kragen ynnaa

  • @user-ww3bg5ls7d

    @user-ww3bg5ls7d

    9 ай бұрын

    @@unilife7433 eka thma akke ehenam mn uparima try kranava

  • @saharaparami8095
    @saharaparami80952 жыл бұрын

    Exam ek magadi athariya dn aye patan gaththoth kale athi wei da😔

  • @ruvishanmaleesha2849

    @ruvishanmaleesha2849

    2 жыл бұрын

    Puluwan

  • @saharaparami8095

    @saharaparami8095

    2 жыл бұрын

    @@ruvishanmaleesha2849 thank you❤️

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    aniwaryayenma thamath puluwan, patan gamu danma wada karanna, okkoma karaganna beri weyi, eth puluwan tharama karamu,kepakirimak karanna weyi,kmk ne kohoma hari goda dagamu

  • @saharaparami8095

    @saharaparami8095

    2 жыл бұрын

    @@unilife7433 godak thank you akka oyage hama wachnayakama awanak km.tiynne godak thank you hamdetm oyge hama balapoththuwakm e widiytm ishta wenna oni

  • @nethumi_
    @nethumi_9 ай бұрын

    අනේ අක්කෙ plz reply කරන්න ජනවාරි වල එක්සෑම් තියෙන්නෙ මට තාම කිසිම දෙයක් බැ අනේ මට මේක කරගන්න තේරෙන්නැ අනේ මොකක්ද මං කරන්නෙ ගොඩක් ස්ට්‍රේස් පේපර් එකක් කරන්න ගත්තත් මුකුත්ම නොදන්න නිසා එපා වෙනව මං acc , bs ,econ කරන්නෙ plz help me 😢

  • @unilife7433

    @unilife7433

    9 ай бұрын

    Thamth AAA dann puluwan kmk thiyeddi stress wenna epa, hithanne nathuwa wada karanna patan gnna, mulin sahen amaruyi, papers karan gmn padam karanna , padam krl papers krnwa kiyl hithanna epa. Hitha ek aramunak thiyagnn , wada karanna

  • @nethumi_

    @nethumi_

    9 ай бұрын

    @@unilife7433 thank you akki 🥺❤️‍🩹

  • @sandaruwands9234
    @sandaruwands92342 жыл бұрын

    Pass paper wala rachana prashn weradichcha ewt mkd krnne

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    බලන්න මොන points ද අඩු කියලා , ගනන් හදන එකක් නම් කොතනද වැරදුනේ, දන්නෙ නැති theory එකක් නිසාද? සුලු කිරීමේ වැරැද්දක් නිසාද කියලා එතකොට ඒක theory ප්‍රශ්නයක් නම් ඔයා නොලියපු points මොනවාද කියලා බලන්න ඒවා අමතක ඒවද, නොදන්න ඒවද බලන්න ,බලලා පාඩම් කරන්න , ආයෙම පාරක් ඔය past paper එක කරද්දී වරදින්නෙ නැති විදිහට අඩු පාඩු හදාගෙන යන්න 🤗❤️

  • @sandaruwands9234

    @sandaruwands9234

    2 жыл бұрын

    Potha balagena paper liyanna hodanadda

  • @unilife7433

    @unilife7433

    2 жыл бұрын

    @@sandaruwands9234 වැඩක් නෑනෙ ඉතිං එහෙම ලියලා, ඒ නිසා එහෙම කරන්න එපා

  • @sandaruwands9234

    @sandaruwands9234

    2 жыл бұрын

    @@unilife7433 ok. Me aththatama masa 2kin aurudu 2ka subject cover karanna puluwanda

  • @sandaruwands9234

    @sandaruwands9234

    2 жыл бұрын

    AAA ganna sure puluwanda

  • @englishtosinhalalyricshub2897
    @englishtosinhalalyricshub28972 жыл бұрын

    Thank you😊

  • @lasithlakmina4982
    @lasithlakmina49822 жыл бұрын

    ❤❤

Келесі