#දවසට

මේ මගේ කතාව,මම සාර්ථක වුන විදිහ මන් මේ විදියට ඔයාලත් එක්ක share කරගන්නෙ.
විශේෂෙන් මේ අවුරුද්දේ විභාගය ට මුහුණ දෙන නංගිලා මල්ලිලට වැදගත් වෙයි කියල හිතනවා.
try කරලා බලන්න.සියලු දෙනාට බුදුසරණයි සුභ පතනවා.
All the best....

Пікірлер: 349

  • @educationtips9407
    @educationtips94072 жыл бұрын

    බොරු ශෝ නැතුව ලස්සනට පිළිවෙළට මේ වගේ දේවල් කියලා දෙන අක්කට ගොඩක් ස්තූතිය ...🙏❤

  • @hashinimadushika6834
    @hashinimadushika68342 жыл бұрын

    ඇත්තමයි අක්කි ඔයා නිසාම අපි ගොඩක් උනන්දුවෙන් dan wada karanawa..ඔයා අපි වෙනුවෙන් ඔයාගේ අදහස්, අත්දැකීම් බෙදාගෙන කරන ලොකු කපකිරීම ගොඩක් වටිනවා අක්කියෝ..Thank oyt..👍 Love u❤️

  • @mr_wagee_7716
    @mr_wagee_77162 жыл бұрын

    ඔයා නම් මාරයි අක්කා ♥️ මමත් අද ඉදන් අක්ක කියපු විදියටම කරනව 🤩 මමත් PASS වෙයි නේද එතකොට 🤩 THANK YOU SO MUCH අක්කා..මම මේ VIDEO එක බැලුව වෙලාවෙ ඉදන්ම ඔයා කිවුව විදියට කරන්න පටන් ගන්නව♥️

  • @thisararawindi2254
    @thisararawindi22542 жыл бұрын

    ඔයාට ගොඩක් පින් අක්කියෝ ගොඩක් අය ගොඩ යන ක්‍රමය කියන්න අකැමැති ..ඒත් ඔයා අපිට හැම දේම කියලා දෙනවා අපේම සහෝ කෙනෙක් වගේ ඔයාට ගොඩාරියක් පින් කවදාවත් වරදින්නෑ බුදුසරණයී පරිස්සමින් ඉන්න ආදරෙයී අක්කී 😘❤️🥰😘😘

  • @dushaniuththara3250
    @dushaniuththara32502 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ මේ කියල දෙන දේවල්...🥰🤗ගොඩාක් පින් මේ හැමදේටම....🙏❤️ Thank you very much akki.....🙏🙏

  • @amashaamasha9742
    @amashaamasha9742 Жыл бұрын

    අක්කෙ ඔයට ගොඩාක් පින් අක්කෙ♥ අක්කෙ මගෙ හිනෙයක් තමා පේරාදෙණිය කැම්පස් යන එක මම 2023 A/l කරන්නෙ 🥺 අක්ක කියපු විදිහට මම පාඩම් කරන්න පටන් ගන්නව දැන් ඉදන් ම 💖🥺 මගෙ හීනෙට අනිවාරෙන් ම යන්න පුලුවන් වෙයි මට්♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @rashmikadahami1316
    @rashmikadahami13162 жыл бұрын

    ගොඩක් පිං අක්කෙ ඔයාගෙ අත්දැකීම් අපිට කිව්වට.මමත් යන්න ආසම campus එක පේරාදෙණිය. ඔයා කිව්ව විදිහටම පාඩම් කරලා අනිවරෙන් campus යනවා.thank you very much akke .ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහටත් මේ වගේ videos ඕනේ . ❤️❤️❤️ love you akke

  • @user-bd1im6yj6l
    @user-bd1im6yj6l Жыл бұрын

    ඇත්තටම ගොඩක් පැහැදිලිව හැමදේම හොඳට කියලා දෙනවා .... පාඩම් කරන්න ආස හිතෙන විදිහටම .... 💖✨ තෑක්ස් අක්කියෝ ඔයාට .... ❤️🌼

  • @chamodipriyanga7000
    @chamodipriyanga7000 Жыл бұрын

    godak video baluwa eth me wage hoda video ekak hambune nh godak pin akki ❤

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v2 жыл бұрын

    අනේ අක්කේ... මේක නම් ගොඩක් වටිනවා...🥺💜️

  • @nethminihansi6588
    @nethminihansi65882 жыл бұрын

    Thanks අක්කේ මන් මෙ video එක බලනකොටත් ගොඩක් raa වෙලා අත්තටම මගෙ නිදිමත nathi unaa man hodata padam karanawa

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage86102 жыл бұрын

    gdak watina vdo ekk akkiiiiiii..niyamaiii

  • @nivanmaga3697
    @nivanmaga3697 Жыл бұрын

    බොහොම පින් සිදුවේවා, ඔබගේ ඒ කැපවීම නොසඟවා අන් අයටද කීම ඉතාමත්ම වටිනවා. ඔබගේ සියලුම පාර්ථනාත් කරන කියන දේවලුත් සමෘද්ධියටම පත්වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!!!!

  • @kavindiyasasmi7483

    @kavindiyasasmi7483

    Жыл бұрын

    ekanm ඇත්ත

  • @vindyanethmini7835
    @vindyanethmini78352 жыл бұрын

    අහම්බෙන් දැක්කේ video එක. ඔයා ජිවිතේ ජය ගත්ත විදිහ අපිටත් කියලා දෙනවාට ගොඩක් පිං.

  • @priyashankaushalya9334
    @priyashankaushalya93342 жыл бұрын

    Thank you අක්කා ඔයාගෙ experience අපිත් එක්ක share කරගත්තට... 🤗🤗🤗🤗🤗🤗

  • @chathusenavirathna330
    @chathusenavirathna3302 жыл бұрын

    Godak pin akki. Budusaranai 🙏

  • @vgdilini7936
    @vgdilini79362 жыл бұрын

    Akki oyata godak pin 🙏🙏❤️❤️ බුදු සරණයි parissamata inna akkiyo 😘😘

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay77212 жыл бұрын

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කි ගොඩක් පිං

  • @anomapriyangani8920
    @anomapriyangani89202 жыл бұрын

    නියමයි අක්කි ❤️❤️❤️😍

  • @imeshharshana5539
    @imeshharshana55392 жыл бұрын

    මරු අක්කා 🌬️❄️💚

  • @sewwandimadushika9554
    @sewwandimadushika95542 жыл бұрын

    Mn oyage video balala attatama mage life eka change kara gatta..mata mara sathutak danenne mn dan attatama kammali nathi hoda lamayek wela kiyala matama danenwa.oyata godak pin akki..oyage kata ahunath athi mata dan

  • @nimeshikapriyahansani786
    @nimeshikapriyahansani7862 жыл бұрын

    Thank you Akka 😊 All the best...⭐

  • @nuwansandaruwan8197
    @nuwansandaruwan81972 жыл бұрын

    Akke oyata budu saranai.apita me dewal kiwwata🙏🙏🙏

  • @naturalvlogs21
    @naturalvlogs212 жыл бұрын

    Ammo. මරු අක්කේ 😇😍❤️

  • @dilsharadaswatta8072
    @dilsharadaswatta80722 жыл бұрын

    Godaaaak thank you akkiooo. Budu saranai!!!! ❤️❤️

  • @vihangimendis514
    @vihangimendis5142 жыл бұрын

    අනෙ.ගොඩක්ම ස්තූතියි අක්කෙ ♥️ ඔයා අපි වෙනුවෙන් ගොඩාක්ම මහන්සි වෙනව.ස්තූතියි අක්කෙ මේ කරන කැපවීමට♥️🌸

  • @menuliimaya9528
    @menuliimaya95282 жыл бұрын

    ගොඩක් පින් අක්කී ❤️

  • @madhusamarakoon4323
    @madhusamarakoon43232 жыл бұрын

    thanks you akkeee🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰me widihata try karannm....

  • @sulakshimadushika4555
    @sulakshimadushika45552 жыл бұрын

    Well done 💪💪👍👍

  • @nadushasankalpa5220
    @nadushasankalpa52202 жыл бұрын

    Thank akke .... Asarana wela hitiya ...

  • @harshanimadhushani8206
    @harshanimadhushani82062 жыл бұрын

    🥰💞 ඒක නම් බොක්කටම වැදුනා

  • @apekshabandaranayake403
    @apekshabandaranayake4032 жыл бұрын

    Godak tnx.hoda motivation ekk

  • @nandanakumara2593
    @nandanakumara25932 жыл бұрын

    Godak thanks akkiyooo..... ❤

  • @kumarachandrasiri3594
    @kumarachandrasiri35942 жыл бұрын

    thank you akki,athatama hugak watinawa😍

  • @dianakpop9782
    @dianakpop97822 жыл бұрын

    ගොඩාක් ස්තූති අක්කි.. 🌈️💓

  • @ashivitharanage5494
    @ashivitharanage54942 жыл бұрын

    Aniwarenm uthsaha karanawa akkiyo 😊

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i2 жыл бұрын

    ගොඩක් පින් අක්කි මේ වගේ අපිව දැනුවත් කරනවට.❤️🙏

  • @thamaradayani6289
    @thamaradayani62892 жыл бұрын

    Anee thnkuu akki godk watinwa❤️😘🥺

  • @shashiekanayaka3729
    @shashiekanayaka37292 жыл бұрын

    Thanks you akke oyata....💟💟💟

  • @sewmininikeshala5702
    @sewmininikeshala5702 Жыл бұрын

    Godak watinawa akki

  • @amilasajeewani245
    @amilasajeewani2452 жыл бұрын

    Godak pin akki

  • @kavee512
    @kavee5122 жыл бұрын

    Thanks akke godak watinawa

  • @abesekarasavisankani9939
    @abesekarasavisankani99392 жыл бұрын

    Godak watinawa akke. math peradeniya campus ekata heena dakina kenk😍

  • @wijesekaraabegunawardhanag9160
    @wijesekaraabegunawardhanag91602 жыл бұрын

    Thanks akki mth oya kiyapu widiyatama karanawa😊❤❤

  • @sewmini3222
    @sewmini32222 жыл бұрын

    Thnk you akke godak watinwa❤

  • @malshapabodi2775
    @malshapabodi27752 жыл бұрын

    ගොඩක් පිං අක්කි ❤️

  • @lumbinirathnayake4227
    @lumbinirathnayake42272 жыл бұрын

    Best akki ♥️♥️♥️♥️

  • @samankumara2028
    @samankumara20282 жыл бұрын

    Akki ge wada katayuthu sarthaka wenna kiyla parthana karanwa.

  • @ayeshbuddika2026
    @ayeshbuddika2026 Жыл бұрын

    Niyamai 👍 math art karanne art karana aya methenna

  • @sachinisithumini8206
    @sachinisithumini82062 жыл бұрын

    Thank you akki for your guidance .❤️

  • @sunaliadithya7446
    @sunaliadithya74462 жыл бұрын

    Thank you Akki❤️

  • @malligajayasundhara6129
    @malligajayasundhara6129 Жыл бұрын

    Thank you Akki mamath sema thiyena kenek

  • @pmsindumathi678
    @pmsindumathi6782 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට මෙහෙම අපිට උදව් කරනවට😍🙏 ඔයාගේ video නිසාම දැන් පාඩම් කරන්නෙ ගොඩක් ආසාවෙන්. මන් art (geography sinhala political science ) කරන්නේ අක්කී political තමා අමාරු political පාඩම් කරන්න tips ටිකක් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා අක්කී.😍

  • @dasunikannangara7665

    @dasunikannangara7665

    9 ай бұрын

    Ane matath one🤕

  • @nayanidilhara9693
    @nayanidilhara96932 жыл бұрын

    Thanq oyata pin akkiyooo ....❤️🙂❤️

  • @surangasampath1099
    @surangasampath10992 жыл бұрын

    Gammak thamayi mehema nidi maranath hakiyawak tiyenna ona

  • @sanjuherath6213
    @sanjuherath62132 жыл бұрын

    අක්කි මම මේ පාර o/l ඔයා කියන දේවල් ගොඩක් වැදගත් thanks අක්කි ❤❤

  • @himasharandi1174
    @himasharandi11742 жыл бұрын

    අනේ thanx අක්කේ❤️

  • @erandishanika4467
    @erandishanika44672 жыл бұрын

    Akki man second shy exam karana kenek. Mata eka subject ekak padam karanna hithennema na akki. Man mokada karanne ekata akki.

  • @Rishi-sg9bf
    @Rishi-sg9bf2 жыл бұрын

    Ane thanks akkiyo...godak pin me krn dewl wlt❤️❤️❤️

  • @Hasi0055
    @Hasi00558 ай бұрын

    තෑන්ස් අක්කී ❤😊 මම අද තමා වැඩ කරන්න හදන්නේ , අනිවා මම මේ විදිහට වැඩ කරනවා 🤓 ඔයාට රිසාට් කියන්නම්කෝ❤🙂

  • @adithyapethiyagoa2342
    @adithyapethiyagoa23422 жыл бұрын

    aniwarenma..!!!🙉🙉

  • @chandanadahanayake1621
    @chandanadahanayake16212 жыл бұрын

    Thanks Akkiyo

  • @c.a.dissanayake7878
    @c.a.dissanayake78782 жыл бұрын

    අනේ අක්කේ oyata godaaaaak පිං මටත් hathiya තියෙනවා අක්කා කියපු widihata මම අද ඉඳලා වැඩ කරනවා

  • @Samanthikarunarathna80
    @Samanthikarunarathna802 жыл бұрын

    I had tried this one akke. Although I am in grade 10 I almost success in this. But, i couldn't sleep only 2 hours. Therefore I could sleep only 4 hours. So, Many works are overed by me successfully. So, Thank you very much for inform with us... 😊😊

  • @SANDU650
    @SANDU6507 ай бұрын

    අක්කෙ එතකොට ඔයා නාන්න කන්න ඒ වගේ දේවල් වලට කොච්චරක් වෙලාව ගත්තද

  • @hasheemasamudini9352
    @hasheemasamudini93522 жыл бұрын

    Ane akkiyooo thanks ❤️❤️❤️💙💙💙

  • @sewwandidharmasiri1574
    @sewwandidharmasiri15742 жыл бұрын

    godak hoda video ekak akki....mn thama iskole yanawane.ithin kohomada me widihata karanne akki.

  • @lankanmethod

    @lankanmethod

    2 жыл бұрын

    Time balans karala padam ka

  • @kumivlogs8524
    @kumivlogs85242 жыл бұрын

    Thank you so much akki..

  • @user-pn7nv8zd8u
    @user-pn7nv8zd8u8 ай бұрын

    Akkt gdk pin❤️

  • @vimukthichamika1021
    @vimukthichamika1021 Жыл бұрын

    Thank u so much akke🌝❤️

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 Жыл бұрын

    Thank you very much akkiyoooo

  • @nethu6626
    @nethu66262 жыл бұрын

    Thank you akkeeeee

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay77212 жыл бұрын

    Thanks godak akki

  • @kaveeshapiyagani676
    @kaveeshapiyagani6762 жыл бұрын

    Akki padam karann gaththam mata kann bonna onath na maram asavak thyenne.eth padam karann akamathi davasat potha pennanvath ba.haiyen kata arala padam karanva mn.mn asama hobby ek padam karan ek

  • @lochi4821
    @lochi48212 жыл бұрын

    Thanks akki... ❤️

  • @sanuligurusinghesanuliguru7232
    @sanuligurusinghesanuliguru72322 жыл бұрын

    Thank you so much akke

  • @bimalidhananjana3136
    @bimalidhananjana31362 жыл бұрын

    ගොඩක් පින් අක්කේ ඔයාට❤❤

  • @shenu6798
    @shenu6798 Жыл бұрын

    Thnq akke bs oyt🌝🌼👀☺️😚

  • @sachininimasha9595
    @sachininimasha95952 жыл бұрын

    තැන්කියු අක්කි ❤️🥺

  • @vishakasamuduni4341
    @vishakasamuduni43412 жыл бұрын

    Thank you akki❤❤

  • @hansinigunawardhana2560
    @hansinigunawardhana25602 жыл бұрын

    Thank you akkiyo 💫💫🌹🙏

  • @lilmic232
    @lilmic232 Жыл бұрын

    Thank you akke ❤

  • @kaviyapa6602
    @kaviyapa66022 жыл бұрын

    Thank you akki ❤️❤️❤️

  • @shanikaranasinghe4110
    @shanikaranasinghe4110 Жыл бұрын

    Thanks a lot akki. 💖

  • @sandunitharuka6423
    @sandunitharuka64232 жыл бұрын

    ❤️🔥❤️

  • @samanthirathnayake8584
    @samanthirathnayake85842 жыл бұрын

    Akke oya me widihata kochchara kalayak wada karada

  • @user-fe6cp4nl5e
    @user-fe6cp4nl5e2 жыл бұрын

    අක්කේ නිතරම නින්ද යන්න වගේ එනෝ ඒ ei 😥,මන් kochchr උත්සාහ කරත් agata අමාරු නිසා දවසෙ ටික ටික සරෙන් sare නින්ද යනොනේ 🥺😓 අනේ කියා dennko piliyamak ,මට University අනිවාර්යෙන්ම යන්න ඕනේ 🥺,plz udau krnn

  • @dinaliyasara499
    @dinaliyasara4992 жыл бұрын

    Thank you akka godak pin oyta🥰

  • @IsuruLinux7
    @IsuruLinux7 Жыл бұрын

    ඔයා නම් සුපිරියි අක්කා මගේ ඇගත් හීතල වුනා ඔයා 4 වෙනකන් පාඩම් කරනවා කිව්වහම

  • @Sadulapinsara
    @Sadulapinsara2 жыл бұрын

    Thanks akki

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay77212 жыл бұрын

    👍👍

  • @anuradhasumudu5813
    @anuradhasumudu58132 жыл бұрын

    ❤ පහුගිය දවස් 4kma මට සෙම කැස්ස නිසා පාඩම් කරන්නම බැරි තත්වයක් ආවෙ... ගොඩක් ස්තුතියි මටනම් ගොඩක් වැදගත් වෙනව මේ කියපු හමදේම... කෑම ගන්න වෙලාව මමත් වෙනස් කරගන්න ඕන.. නිදිමත් මට්ටු කරගන්න අමාරුයි මට 😔

  • @sepalikarathnayaka8969

    @sepalikarathnayaka8969

    11 ай бұрын

    අනේ මටත්

  • @Nilukshi2
    @Nilukshi22 жыл бұрын

    Thanks අක්කා. ගොඩක් වටිනවා ❤

  • @surangasampath1099

    @surangasampath1099

    2 жыл бұрын

    🤩

  • @dreams6239
    @dreams6239 Жыл бұрын

    Thnk u ...22 Al ..

  • @prabaswaraharshajith5857
    @prabaswaraharshajith58572 жыл бұрын

    thankui akki 😘😘😘😘😘😘

  • @rpd3702
    @rpd37022 жыл бұрын

    Thanks akki😘😘😘

  • @user-ir6ju1yg4x
    @user-ir6ju1yg4x2 жыл бұрын

    Thank you

  • @nmupekshawijesekara523
    @nmupekshawijesekara5232 жыл бұрын

    Thank you akki❤

  • @rasangisandupama1638
    @rasangisandupama1638 Жыл бұрын

    Thank you akki 🙏

  • @sithumilayangi3633
    @sithumilayangi36332 жыл бұрын

    Ane akke phone eka ganath video ekak karala denna. Meka ain karannath ba clz video nisa, thiyagenath ba.

  • @lankanmethod

    @lankanmethod

    2 жыл бұрын

    Hari

Келесі