🧿#PhysicsTalks - උදේ නැගිටින්න #කම්මැලි කට්ටියට 08 Tips for #WakeUpEarly in the Morning
#SinhalaMotivation _#08 Tips for Wake Up Early in the Morning -උදේම නැගිටින්න කම්මැලි කට්ටියට
උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා .ඒ විසදුම තියෙන්නේ සරල Tips අටක් ඇතුලේ .හරියට ක්‍රියාත්මක කලොත් ඔයාගේ අධ්‍යාපනය රැකියාව වගේම සමස්ත ජීවිතයම මේ තියෙනවට වඩා ගොඩක් ඉස්සරහට ගන්න පුළුවන් .මොකද ඔයා දිනපතාම තව පැය කීපයක් වැඩියෙන් ජීවත්වන නිසා .ඒ කියන්නේ වෙනදාට නිදාගෙන ඉන්න කාලය දැන් ප්‍රයෝජනවත්ව ගෙවන නිසා .ඉතින් මේ Tips 8 හරියට ක්‍රියාත්මක වුනොත් ඔයා එක අවුරුද්දකට කොච්චර පැය ගණනක් වැඩියෙන් ප්‍රයෝජනය ගන්නවද ?එතකොට මුළු ජීවිත කාලයම කොයිතරම් කාලයක් වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නවද /ඔයාම හිතලා බලන්නකෝ .
ලෝකයේ වටිනාම ප්‍රසිද්ධ සහ ධනවත්ම මිනිස්සු ගොඩක් දෙනෙක් උදේ පාන්දරම අවදි වුනු කට්ටිය .කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගත්ත අය .ඉතින් මේ වීඩියෝව බලලා ..ඔයා කාලයෙන් ඉහලම ප්‍රයෝජනය ගන්න උදේ පාන්දර නැගිටින්න කම්මැලි නැති කෙනෙක් වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා
මේ වගේ වීඩියෝ ගැන තවත් දැනගන්න
මතක ඇතිවම අපේ face book page එකටත් මෙතනින් පිවිසෙන්න
like කරන්න යාළුවන්ටත් share කරන්න
chanelkmotivation
#motitalks #motivationtalks #genuinetalks #chanelktalks #examtalks #sasipinstitute #sasipnugegoda #sasip #claptalks
#amithpussellamotivation #chandanagunawardana #elahit #sasipnugegoda #physicsamithpussella
#pussellasir #sasipphysics #apisapekshawawenas #indeepa #indeepagampaha #bestphysicsclass #bestphysicsclassnugegoda #dramithpussella #amithsirmotivation #PhysicsTalks
#Earlymorning #wakeups can be difficult, as the thought of sleeping in is usually a much more appealing option. However, waking up early boasts positive health benefits, including better concentration, improved quality of sleep, long-lasting energy, productivity and more.
#Wakingup early takes commitment, but it’s possible to turn even the latest riser into an early bird.
JOIN WITH US
Linkedin
www.linkedin.com/in/chanel-k-ba4b3080/
Twitter
ChanelK48520021
facebook
groups/httpsbevisit.wixsite.comchanelk
Instagram
chanelk100
#chanelkmotivation #bestsinhalamotivation #motivationsinhala #sinhalamotivationalvideos
#examtips #examsecrets #examguide #studytips #beststudytips #motivationchanelk #sasipchanelk
#sinhalamotivation #amithpussellamotivation
#chanelkmotivation#chanelksasip#wakeupearly #elahit
#TipsforWakeUpEarlyintheMorning
Пікірлер: 820
2024 බලන කට්ටිය ඉන්නවද😂😂❤
@NilanthaAnuradha
23 күн бұрын
oooo😂
@IdurangaMuthuhara
10 күн бұрын
😅
@SandaliFernando-ot6eo
9 күн бұрын
ooo
@nirashapriyadharshani90
9 күн бұрын
Ow😳
@SandaruwanAkash-co9ri
8 күн бұрын
ඕ
මමත් පාන්දර 4 ට නැගිටිනවා. 🥰 ගොඩක් වැදගත් tips ටිකක්. Thanks 👍
ඒක හරිම ආකර්ෂණීය පෙළගැස්මක්. හරිම වටිනවා විභාගවලට සූදානම් වෙන අයටත්, අරමුණු වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරන්න කැපවුණු හැමෝටමත්! 💌
@PhysicsTalksSL
3 жыл бұрын
Thank You Apsara
@LakinduPerera-wv5sq
Күн бұрын
හැමදාම එලාමි එක උදේ 4ට වදිනවා නැගිටින්නෙ 5.30ට.හෙට අනිවාර්යයෙන් 4.ට අවධිවෙනවාමයි.ස්තූතියි!
@inoshapriyanganikumari8964
Жыл бұрын
Ayyooo me mn wage...
@fun_Life235
Жыл бұрын
𝐍𝐆𝐈𝐓𝐓𝐃 😬
@Dream_girl234
Жыл бұрын
Math ehmai😂💔
@nadeeshapriya2039
Жыл бұрын
Mamath ehema
මම පාන්දර එකට නැගිටිනවා ආයෙත් නිදාගන්නවා මේ වීඩීඔ එක හරිම වටිනව ඔයාට ගොඩක් පින් මම හෙට ඉදන් වැඩ පටන් ගන්නවා ♥
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි අදහසට
ස්තූතියි විශ්වයට..හොඳ දේවල් මුන ගස්වන එකට❤️
@villagelife5885
Жыл бұрын
👍
පාන්දර ම නැගිටින්නේ නැති මගේ සිත ගත දෙක ම මේ වීඩියෝ ව නැරඹුවාම ගොඩක් ප්‍රබෝධමත් වුණා .🙂😊 ඔබට බොහොම ස්තූතියි .🙏🙏
@PhysicsTalksSL
Күн бұрын
THANK YOU
නියම මන්තරයක් මටම කියලා හැඳුවා වගේ මේ vidiyo aeka බලනකොටත් මාර සැනසීමක් ඇඟට දැනෙන්නෙ මෙි video aeka හඳපු ඔයාට ගොඩක් පිං මේවගේ තව vidiyo කරන්න පුළුවන් වේවා කියලා සුහ පතනවා
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Imashi
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️🌺
මට කරන්න අමාරුම දේ උදෙන් නැගිටින එක...රෑට එක දෙක වෙනකම් වුණත් ඇහැරිලා ඉදන් පාඩම් කරන්න පුලුවන් ..ඒත් නිදාගෙන උදේ පාන්දර නැගිටින්න බැහැනෙ....🥺👍
@productionwithmethu3379
Жыл бұрын
Matath ehwmai
@Miraculous_123.forever
Жыл бұрын
Matath ehemai
@harshibogahawatha7909
Жыл бұрын
aniwaryenma
@user-cb3fh1nh1h
Жыл бұрын
matath
@sithumini5573
Жыл бұрын
Samahara ayata udeta nagitinna ba padam krnna.eth rata puluvan
ජීවිතේ බලපු මට ගොඩක්ම වැදගත්වුන අධ්‍යාපනික වීඩියෝ එක තමා මේක පුස්සැල්ල සර් ඇතුළු කණ්ඩායමට ගොඩක් පින් මේ වගේ වටිනා වීඩියෝ අපි වෙනුවෙන් ලබලා දෙනවට
Thank👍 ඒක වටිනවා හැමෝටම,special මට මාත් ඕම තමා..මමත් මාර කම්මැලි එකෙක්🤔
@PhysicsTalksSL
3 жыл бұрын
Thank You Friend
මම කවදාවත් උදේම ඇහැරිලා හැබැයි උදේම ඇහැරෙන්න හරි ආසයි. Video එක දැක්කේ අහම්බෙන් ආසාව දැන් තවත් වැඩි වුණා හෙට අලුත් මාසයක් ආරම්භ වෙනවා. මේ වැඩේ හෙට ඉඳලා ම කරන්න පටන් ගන්නවා. මේක සාර්ථක වුණ ගමන් නැවත comment එකක් දමන බලාපොරොත්තුව මත මෙය උත්සාහ කිරීම හෙට සිට අරඹනවා.👍👍👍
@piyadarshanijayasingha7027
Жыл бұрын
No comment more.seems it failed
@PODDA142
Жыл бұрын
සාර්ථකයි ද 🙂
@PODDA142
Жыл бұрын
@@sulakshanaprabodani2867 නෑ pco 😂😂
@PODDA142
Жыл бұрын
@@sulakshanaprabodani2867 උබ රැවටුනා ද 😂
@lakpriyamadushanka50
Жыл бұрын
මොකො උනේ.
ගොඩක් video බැලුවා හැබැයී මේක තමා මං දැකපු හොදම video එක 😍😍 thanks for you ❤️
ගොඩාක් පින් මේම අපිට කියලා දෙනවට 🌎🙂
හෙට 2023.01.01... මම උත්සහ කරනවා හෙට ඉඳලා.. විශ්වයට ස්තුතියි මේ video ව මට බලන්න ලැබුණට..❤
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Anushika
කොහොම ස්තූති කරන්නද මන්දා...ගොඩාක් පින්....
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You madhubhashini
අද හරිම වාසනාවන්ත දවසක් ස්තුතියි උදෙන්ම නැගිට්ටා ට ස්තුතියි උදේම නැගිට්ටා ට😄 මන්තරේ නං මරු
@PhysicsTalksSL
Жыл бұрын
අදහසට ස්තුතියි
@nisansalapelawaththa
Жыл бұрын
Udema negittama peyak dekak giyama nidi matha aenawa dawal 12ta vitarath nidi matha aenawa aeka neti kara ganna vidihak kiyannako
බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට😊 එලෙසම විශ්වමාතාවට නමස්කාර වේවා🙏🙏🙏
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Anura
උදේම අවදිවෙනවා කියන එක මට නම් අමාරුම වැඩක් 😥💔
@PhysicsTalksSL
2 жыл бұрын
වීඩියෝ එක බලලා උත්සහ කරන්න
@namalpradeep326
Жыл бұрын
Me too
@pinki7176
Жыл бұрын
Ow ane
@sanduniwijesundara1038
Жыл бұрын
අනේ මටත් 😒
@ginuralewhan3907
Жыл бұрын
🇧🇫
ගොඩක් ස්තුති ලොකු ප්‍රශ්න ක් වෙලා තිබ්බෙ උදේට නැගිටින එක
@LakinduPerera-wv5sq
Күн бұрын
Thank you so much for your tips
බොහොම ස්තුතියි ❤️
සුපිරි. මම හෙට ඉදන්ම මේ උපදෙස් ක්‍රියත්මක කරන්න ගන්නවා මම 2024 A/L Love you Channel K 💖
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Shyamen
Thank you very much 🥰
Thank you මේ විඩියෝ එකට❤️❤️❤️
Thank you ❤️ ගොඩක් වටිනවා මේ වීඩියෝ එක නම් ❤️
Thank you ❤️❤️❤️
හොඳම වීඩියෝ එකක් අයියේ
ගොඩක් ස්තුති
@PhysicsTalksSL
Жыл бұрын
අදහසට ස්තුතියි
ගොඩක් වටිනවා.වචන වලින් කියන්න බැරි ලොකු උදවුවක් .... 🫡🫡🫡
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Dammika
Thank you...very good advice...
හරිම ප්‍රයෝජනවත් 😄
Thanx sir ❤
ගොඩක් ස්තුතියි 😊
Thank U so much
video eka nam super
ගොඩක් වටිනව ගොඩක් ස්තුතියි!
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි Maleeaha
Thanks 👍👍👍👍👍👍
Tanks .godak watinawa
@PhysicsTalksSL
2 жыл бұрын
Thnak You Vagira
බොහොම ස්තුති 😍😍
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You supuni
Thank you very much
බොහොම ස්තුති ,බුදු සරනයි
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි Kumari
Thank you
ඇත්තටම මේක නම් ගොඩක් වටිනවා
@PhysicsTalksSL
Жыл бұрын
Thank you Thakshila
Godak Watinawa. Thanks
ඇත්තටම හරිම වටින දෙයක්...
@PhysicsTalksSL
Жыл бұрын
thnaks
thank you sir
ගොඩක් වටින video එකක් 😍😍😍
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි අදහසට
Harema watinawa...🙏🙏🙏🙏
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි Kumari
thank you for this idea❤❤
Budusaranai obatumata jaya
@PhysicsTalksSL
3 жыл бұрын
ඔබටත් එසේම වේවා
Thank you very much අයියේ .
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Nalinda
ගොඩක් වැදගත් වීඩියෝ එකක් Thank you
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි Piumi
Thank you so much.......🙏🙏🙏🙏 ,very important video 🙏❤
Thank you 👍
@PhysicsTalksSL
2 жыл бұрын
Thanks
ගොඩක් ස්තූතියි.❤️❤️
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Nayani
Thank you .
@PhysicsTalksSL
Жыл бұрын
Thanks Amil
Thank you so much ❤️
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Oshi#
Supiri thank you
thaks ගොඩාක් වටින video එකක්
@PhysicsTalksSL
10 ай бұрын
Thank You
ස්තූතියි
@PhysicsTalksSL
Жыл бұрын
Thanks Nishani
ගොඩාක් වැදගත් video එකක් ❤✌️
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Iroshitha
Excellent sharing😍
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Krishani
Thanks Channel k
@PhysicsTalksSL
2 жыл бұрын
Thanks Thanuja
Thank you so much
@PhysicsTalksSL
10 ай бұрын
Thank You
Thanks ගොඩක්
@PhysicsTalksSL
Жыл бұрын
Thank You maneesha
Thank you soooooo much ❤️
@PhysicsTalksSL
3 жыл бұрын
Thank You Kumara
Thanks👍
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Nirosha
Thanks
@PhysicsTalksSL
10 ай бұрын
Thank You
Thanks dear
@PhysicsTalksSL
3 жыл бұрын
Thank You Lakshika
Thank you 😊
@PhysicsTalksSL
Жыл бұрын
Thanks Uditha
thank you
@PhysicsTalksSL
Жыл бұрын
Thanks Friend
Thank you ❤️
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Dilshan
Hithata waduna niyamai.math meka athhada balanawa 👍🙏🙏🙏🙏👍
@PhysicsTalksSL
3 жыл бұрын
Thank You Madushi
Thank you ❣️
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You kzread.info/dash/bejne/lmSsyLeKe5CWmdo.html
මාරම වටිනා සුපිරිම වීඩියෝ එක අයියේ
Thank you for your advice
@PhysicsTalksSL
Жыл бұрын
Thank You
බොහොම ස්තූතියි 🙏
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Benten
Niyamai hodata hithata waduna gadak thanks ❤👊👊👊👊
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Anuj
ඉතාම වැදගත් සහ කාලීන ඉදිරිපත් කිරීමක්
@PhysicsTalksSL
2 ай бұрын
Thank You
Thank ඒක වටිනවා
@PhysicsTalksSL
Жыл бұрын
Thank You
ස්තුතියි සහෝ මේ වටිනා video එක හැදුවාට 😍🙏😇👍
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි Sepalika
Thanks 🙏🙏🙏
@PhysicsTalksSL
Жыл бұрын
Thanks Friend
Thank you♥️🙏
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Saumya
Thanx
@PhysicsTalksSL
2 ай бұрын
Thank You
ගොඩාක් ස්තුතියි ගොඩක් වැදගත් මේ විඩියෝ එක ❤️
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Saman
ස්තුතිය ❣️
@PhysicsTalksSL
Жыл бұрын
Thank YOU
Thank you ...Good Job....mayka nam hari yai...
Godaaaak watina video ekak🙏👍❤️❤️
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි AH FOODS
Thnk uhhh!!!
@PhysicsTalksSL
2 жыл бұрын
Thanks Lanka
සුපිරි වීඩියෝ එකක්❤️
@PhysicsTalksSL
Жыл бұрын
Thank You
Thanks a lot...🙏
@PhysicsTalksSL
Жыл бұрын
Thank You Gagu
Thanks ❤
@PhysicsTalksSL
Жыл бұрын
Thank You
Thanks ...godk watinw ❤
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You Niroshani
බලපු හොදම video එක 👍 නියමයි
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You milindu
Thankiu so much
@PhysicsTalksSL
Жыл бұрын
ස්තුතියි Eranga
Thank you so much ♥
@PhysicsTalksSL
2 жыл бұрын
Thank You KASUNI
Thank you very much..☺️
@PhysicsTalksSL
2 жыл бұрын
Thanks Pushpa