#මාස

Пікірлер: 591

  • @sahaninilakshana756
    @sahaninilakshana756 Жыл бұрын

    මහනසිවෙලා වැඩ කරන හැම කොල්ලෙක්ගෙම,කෙල්ලෙක්ගෙම සරසවී හීනය හැබෑවෙන්න ඕනි ✨💝

  • @jeoninha
    @jeoninha2 жыл бұрын

    හැදුනොත් හොදකරන්න බැරි පිස්සුවක් පේරාදෙණිය කැම්පස් එකට යන්න හීන දකින එක.😍❤️❤️❤️❤️❤️ පේරා වෙනුවෙන් හීන දකින හැමෝටම good luck 🤜🤛

  • @r.t.sandunirajapaksha.9420

    @r.t.sandunirajapaksha.9420

    2 жыл бұрын

    Thats right,,,My dream and your dream is same

  • @lakshmandharmawardane5232

    @lakshmandharmawardane5232

    2 жыл бұрын

    💪

  • @disharadeshanjali359

    @disharadeshanjali359

    2 жыл бұрын

    මගෙ ජීවිතේ ලොකුම හීනෙ🤗❤️

  • @jeoninha

    @jeoninha

    2 жыл бұрын

    @@r.t.sandunirajapaksha.9420 peradeniya university එකේදි හමුවෙමු 🥰❤🌸🌸🌸 Good luck

  • @jeoninha

    @jeoninha

    2 жыл бұрын

    @@disharadeshanjali359 university එකේදි හමුවෙමු එහෙනම් . Good luck 🥰❤️🌸🌸🌸

  • @dividusathsara2782
    @dividusathsara27822 жыл бұрын

    මා ඇතුලුව මේ හීනය දකින හැමදෙනාගේම මේ අහිංසක හීනය සැබෑවක්ම වේවා ! ❤️

  • @wikumwikum8540
    @wikumwikum85402 жыл бұрын

    මම හැමදාම පාඩම් කරන්න කලින් මේ වීඩියෝ එක බලනවා ගොඩක් ස්තූතිය අක්කේ ..මම වගේම පේරදෙණියට හීන දකින හැමෝගේම හීනය සැබෑ වෙවා.....!

  • @sandalidahanayaka4453

    @sandalidahanayaka4453

    2 жыл бұрын

    math meka balapuwama maragammak enawaa .

  • @trishikasewwandhi9721
    @trishikasewwandhi97212 жыл бұрын

    පේරා medicine එනවාමයී.❤🔥මගේ හීනෙ ❤❤

  • @nethminawodya4150

    @nethminawodya4150

    2 жыл бұрын

    සුපිරී...😍

  • @around_the_world__80

    @around_the_world__80

    2 жыл бұрын

    මාත්😊❤

  • @nimsaraboy2979

    @nimsaraboy2979

    2 жыл бұрын

    මාත්

  • @rishmithameksha5366

    @rishmithameksha5366

    2 жыл бұрын

    Me too 😍😍

  • @sanduninisansala2720
    @sanduninisansala2720 Жыл бұрын

    නංවමු යසිසුරිනි... සනහමු කිතුගොසිනි... නමදිමු බැතිපෙමිනී... පේරාදෙණි සරසවි ජනනී...❤

  • @sanduninisansala2720
    @sanduninisansala2720 Жыл бұрын

    මං ආදරෙයි දෙයියනේ..දකිද්දිත් මාව පොපියනවා... එන්න එන්න කියනව වගේ දැනෙන්නෙ.😵‍💫 මට අශිර්වාද කරන්න මම එනව එනවා එනවාමයි 2023දී..... I love you mother pera.❤💫

  • @kavindasupun3973
    @kavindasupun39732 жыл бұрын

    අනිවාරේන් යන්නම ඔනි පේරාදෙණියට ❤️

  • @h.h.academy950

    @h.h.academy950

    2 жыл бұрын

    Aniwa

  • @renukarenuka7147

    @renukarenuka7147

    Жыл бұрын

    💞🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️👩‍🎓👩‍🎓👩‍🎓 Ana matat yanna ona paradaniya aaaaa

  • @roshanpriyantha3996
    @roshanpriyantha39962 жыл бұрын

    පේරාදෙණිය කැම්පස් එකට යන එක ලොකු හීනයක්...කොහොම හරි ඒ හීනය සැබෑ කරගන්නවා...👍

  • @nimeshasugandi2301
    @nimeshasugandi23012 жыл бұрын

    උදේහවා දකින ලොකුම හීනය ❤️🤗 කෝම හරි පේර කැම්පස් එකට තේරෙනවාමයි 🤗

  • @hasaniprabodya9719
    @hasaniprabodya9719 Жыл бұрын

    අනිවාරෙන්ම අක්කී පේරා එනවමායි👩‍🎓✊❤️ මගේ වගේම අනිත් අයටත් තමන්ගේ ඉලක්කයට යන්න පුලුවන් වේවා🤗

  • @nethushiakarsha8888
    @nethushiakarsha88882 жыл бұрын

    පේරාදෙණිය campus ❤❤❤ මගේ එකම බලාපොරොත්තුව ❤❤ ,අනිවාර්යයෙන් පේරාදෙණිය campus එකට එනවම තමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jananiarjuna9651

    @jananiarjuna9651

    2 жыл бұрын

    අනේ මගෙත්

  • @praveenkavishka8318

    @praveenkavishka8318

    2 жыл бұрын

    මොන faculty යටද...

  • @nethushiakarsha8888

    @nethushiakarsha8888

    2 жыл бұрын

    @@praveenkavishka8318 Art faculty 😊

  • @praveenkavishka8318

    @praveenkavishka8318

    2 жыл бұрын

    @@nethushiakarsha8888 මාත් Art faculty යට තමා... 🙂

  • @dilrukshimarambe3660

    @dilrukshimarambe3660

    2 жыл бұрын

    aniwarenma my dream 😍😍😍

  • @hashanidinushika2640
    @hashanidinushika26402 жыл бұрын

    මාත් පේරාදෙණියට ලගමයි ඉන්නෙ.නුවර යන හැම පාරම අම්මලා පේරාදෙණිය කැම්පස් එක බලන්න එක්කන් ගියා.මගෙ ඇස් වලට කදුලු එනව යන හැම පාරම.මට යන්න පුළුවන් වෙයිද කියන බයට.අන්තිමට මන් කෝමහරි ඒකට ආවා.මන් දැන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුවියක්....😍❤️

  • @sanduninisansala2720

    @sanduninisansala2720

    Жыл бұрын

    මොකද්ද FACILITY එක්

  • @Avidk644

    @Avidk644

    Жыл бұрын

    අනේ අක්කේ ඔයා පාඩම් කරේ කොහොමද කියන්නකෝ..exam එක පාස් වෙන්න 😔

  • @hashanidinushika2640

    @hashanidinushika2640

    Жыл бұрын

    @@Avidk644 ගොඩක්ම කරේ පාඩම කියවලා ප්‍රශ්න ලියපු එක..❤️👍

  • @deshannayanasri5571
    @deshannayanasri55712 жыл бұрын

    පේරාදෙණිය campus එක මගේ ලොකුම හීනෙ .කවදහරි එනව.මේ හීනය දකින හැමෝටම හදවතින්ම සුබ පතනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jananiarjuna9651
    @jananiarjuna96512 жыл бұрын

    පේරාදෙණිය මානව ශාස්ත්‍ර පීටය මගේ හීනය.....මන් එනවාමයි❤❤❤❤

  • @priyanagnidarmasena4148
    @priyanagnidarmasena4148 Жыл бұрын

    පේරාදෙණිය කැම්පස් එක කියන්නේම ආදරයක් ❤️‍🥺✊💫

  • @pathiranagenethmi1964
    @pathiranagenethmi19642 жыл бұрын

    අද ඉදං මගේ හීනෙත් පේරාදෙණිය කැම්පස් එක. අක්කෙ ඔයා මගෙ ජීවිතෙ වෙනස් කලා. ආදරෙයි අක්කේ... ❤️

  • @user-vs6hj4gs3j
    @user-vs6hj4gs3j Жыл бұрын

    ආසම තැන කෝමහරි එනවාමයි....💗💞 පේරාදෙණිය කැම්පස් එකට යන්න ඉන්න හැමෝගෙම ඒ ප්‍රාර්තනාව ඉශ්ට වේවා ...........හැමෝටම ගණ දෙවි පිහිටයි .........🌻😊

  • @vinuthisasithya6064
    @vinuthisasithya60642 жыл бұрын

    පේරාදෙණිය කීවම ඇගෙ හිරිගඩු එනවා🥺🥺💫💫💫💫💫💫💫💫💫💫💫💫💫🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰එ තරම්ම අදරෙයී🥰🥰💫🥰🙏❤️

  • @HappyLifeProducts

    @HappyLifeProducts

    Жыл бұрын

    මටත්❤️‍🔥❤️‍🔥👩‍🎓👩‍🎓👩‍🎓😘😘

  • @nethmiheshani3321
    @nethmiheshani3321 Жыл бұрын

    අක්කෙ ඔයාගෙ කතාව වගේ මගෙ කතාවත් මාත් කැම්පස් යන්න ආස කලේ nh අපේ සිංහල medam කිව්වා වල සතිය හින්දා නාට්‍යයක් බලන්න යමු කියලා පස්සෙ කැම්පස් එකටත් ගියා ඒකනම් පිස්සුවක් 🥺❤️ එදා තම මං තීරනේ කලේ අනිවාර්යයෙන්ම පේරා යනව කියලා ❤️🥺😍

  • @pramodyakaumali6989
    @pramodyakaumali69892 жыл бұрын

    මාත් පේරා කැම්පස් එකට ගියා පහ වසරෙදි... එදා තමා හිතාගත්තෙ කවදහරි පේරා යනව කියල😍❤️

  • @kalpaniherath1517

    @kalpaniherath1517

    2 жыл бұрын

    8 පන්තියෙදි මන් ගියා ... එදා හිතාගත්ත ඉතින් අය අවුරුදු 5 ක් නවතින්නම් එනව කියල.. ❤️❤️

  • @gamingwiths4k179

    @gamingwiths4k179

    2 жыл бұрын

    එහෙනම් පේරා කන්න

  • @disharadeshanjali359
    @disharadeshanjali3592 жыл бұрын

    මගෙ ජීවිතේ තියන ලස්සනම් හීනෙ ❤️🤗 අනිවාර්යයෙන්ම හැබෑ කරගන්නවාමයි ❤️🤗 මේ හීනෙ දකින හැමෝටම ❤️ contradiction ❤️ අනිවාර්යයෙන්ම ඔයාල හැමෝමත් මේ හීනෙ අනිවාර්යයෙන්ම සැබෑ කරගන්න.හැමෝටම පුලුවන් ❤️🤗

  • @himashadewmini2164
    @himashadewmini21642 жыл бұрын

    හිතේ තියන ලොකූම හීනෙ 😍ආදරණීය පේරේ.. මේ පාර නම් එනවාමයි.😍😍. thank you akki

  • @nethudilhani6087
    @nethudilhani6087 Жыл бұрын

    අක්කෙ මගේ අයියාත් ජපුරේ කැම්ස් එකට ගියේ පලවෙනි පාර චේස් tounerment එකකට එදා අයා අම්මාට කිව්වා කවදා හරි ජපුරේ කැම්පස් එකට කියලා..අයියා එ විදියටම ජපුරේ උපාධිය ගත්තා....මම 2023 a/l කරන්නෙ මමත් පලවේනි පාර කැම්පස් එකට ගියේ පේරාදෙණිය කැම්පස් එකට ගියා නැටුම් ක්ලාස් එකෙන් එ ගිය වෙලේ මත් හිතුවේ කවදා හරි පේරාදෙණියට යනවා කියලා....මටත් දාන් එක මරම ලස්සන හිනයක් වෙලා තියෙන්නෙ ... මම එ හිනේ කොහෝම හරි දිනනවා.....❤️🙈 අක්කිටත් බුදු සරනයි ..මේවාගේ විඩියෝ ගෙනවාට❤️🥺

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i2 жыл бұрын

    මගෙත් අහිංසක හීනයක් පේරාදෙණිය campus යන 1.අනිවාරෙන්ම මේ වතාවෙදි exam ගොඩ දමලා එනවමයි.❤️❤️❤️❤️

  • @nethu8107

    @nethu8107

    2 жыл бұрын

    👍all the best..!!!

  • @shashikasewmini7162
    @shashikasewmini71622 жыл бұрын

    Tnx akkiyooo එක්සෑම් එකට කාලෙ මදිවෙයි කියල පට්ට බයකින් හිටියෙ දැන්නම් හිත ටිකක් නිදහස් ❤️✨️

  • @sherangiperera2218
    @sherangiperera22182 жыл бұрын

    ටෙක් වලට පේරා නැති නිසා මම ආසම සබරෙට අක්කේ.මමත් අක්කා වගේම විභාගය අත ඇරලා හිටියේ.දැන් කැම්පස් යන්න තියෙන ආසාව නිසාම වැඩ කරන්න ගත්තා. විභාගයට හරියටම මාස 3යි තියෙන්නේ .මේ වීඩියෝ එක බැලුවේ අද.කොහොම හරි ගොඩ යනවා . අක්කගෙ වචන හරියට හිතට දැනුනා.අම්මගේ හීනේ කොහොම හරි දිනනවා❤️👩‍🎓

  • @Ruve_e
    @Ruve_e2 жыл бұрын

    අක්කෙ ඇත්තටම මට මෙ විඩිඔ එක බලන්න කලින් මෙහෙම යන්න ඔනි කියල කැම්පස් ඇත්තටම අදහසක් තිබ්බෙ නැ ඒත් දැන් මටත් යන්න ආසයි අක්කෙ කැම්පස් යන්න ❤

  • @heshadhishenarya8705
    @heshadhishenarya87052 жыл бұрын

    මගේ පුංචි කාලේ ඉඳලම ආසාව තිබුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න..ඒත් කිසිම campus එකකට යන්න මගේ results මදි උනා..මගේ rank එක උනේ එක්දහස් අටසිය ගානක්..මන් ආයේ පාරක් මහන්සි වෙලා වැඩ කරා.ඒත් මගේ රෑන්ක් එක මේ පාර 182 ...මන් ආසාවෙන් හිටිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම මාව තෙරිලා..මන් දැන් ගොඩාක් සතුටින් ඉන්නේ...මහන්සිවෙලා වැඩ කරොත් අපි ආස කරන හැමදේම අපිට ලබාගන්න පුළුවන්...❤️❤️❤️

  • @hashiniarachchige3090

    @hashiniarachchige3090

    2 жыл бұрын

    මාත් හ‍රි අසාවෙන් ඉන්නෙ පේරාදෙණි කැම්පස් එක . පලවෙනි පාර 346රෑන්ක්. ජිවිතේ වැටෙන්න පුළුවන් උපරිමයෙන් වැටුන. ආයෙ try කරනවා. ඒත් ලොකු බයක් තියෙනවා. අනේ අක්කි මට‍ කියන්න. ඔයා පාඩම් කරපු විදිය

  • @heshadhishenarya8705

    @heshadhishenarya8705

    2 жыл бұрын

    @@hashiniarachchige3090 ඔයාගෙ රෑන්ක් එක 364 හරි තිබිලා..මගේ එක්දහස් අටසිය ගානක් රැන්ක් එක රත්නපුරෙන්...මන් history ,political ,drana කරේ.. මගේ පලවෙනි පාර political S එකක් තිබුනේ ඒත් මන් ගොඩාක් මහන්සි උනා.. පාඩම් කරන්න කියලා විශේශයක් නෑ.. හැබැයි ගොඩාක් වෙලාවට මන් නිකන් හිටියේම් නැති තරම්... උදේට නම් ඇහැරෙන්නෙ නෑ. රෑට තමා මන් නම් පාඩම් කරේ.. මන් subject තුනටම pass papers ගත්තා..අරන් පුළුවන් තරම් කරේ mcq තමා.. රචනා ප්‍රශ්න බලගත්තෙ අන්තිම කාලෙ..බය වෙන්නෙපා..ඔයාට පුළුවන් මහ්න්සි වෙන්න හොඳටම..

  • @hashiniarachchige3090

    @hashiniarachchige3090

    2 жыл бұрын

    @@heshadhishenarya8705 පාඩම් කරන්න හිතෙන්නෙම නෑ අක්කි. කල්පනා කර කරා මනෝ ලෝකේ. දැන් නම් ටික ටික වැඩ කරනවා. තැන්කු අක්කේ ඔයාගේ වචන ටිකට😇🙏🏻❤️

  • @heshadhishenarya8705

    @heshadhishenarya8705

    2 жыл бұрын

    @@hashiniarachchige3090 ම්ම්ම්හ් ඔවු අපිටත් ඒකම තමා ඉතින්..ඒ උනත් කොහොම හරි අරමුණක් හදාගන්න... ඒ වගේම subject 3 ටම ආසාව ඇතිකරගන්න... බැරි නෑ ඔයාට අනිවාර්යයෙන් පුළුවන්..👍👍

  • @hashiniarachchige3090

    @hashiniarachchige3090

    2 жыл бұрын

    @@heshadhishenarya8705 තැන්කු අක්කි 🙏🏻❤️❤️❤️❤️

  • @avishkaishari8764
    @avishkaishari87642 жыл бұрын

    Thank you akke... godaaak me vedeo eka vatinawa

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c2 жыл бұрын

    එනවාමයි.....😍 පේරාදෙණි මව් තුරුලට...❤️

  • @pavithradilshan1430
    @pavithradilshan1430 Жыл бұрын

    සුපිරි අක්කි මත් හින දකිනවා අනිත් අයටත් මෙ හීනය හැබැ වෙවා බුදු සරනයි

  • @manesharajapaksha9588
    @manesharajapaksha95882 жыл бұрын

    මාත් පේරාදෙණි campus එකට select උනා අක්කියෝ ඒක මගේ heene😍😍😍

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    2 жыл бұрын

    Boru

  • @naginofficialpathirana1111

    @naginofficialpathirana1111

    2 жыл бұрын

    🥺🥺 congratulations 👏👏👏💐👏👏💐💐👏💐💐💐👏..🤗🤗

  • @heshaniidumini4572
    @heshaniidumini45722 жыл бұрын

    හිතේ තියෙන ලොකුම හීනේ පේරාදෙණිය කැම්පස් එක🥰🥰😘

  • @pathumsathsara5652
    @pathumsathsara56522 жыл бұрын

    අනිවාරෙන් යනවාමයි මෙඩිකල් ෆැකලිටියට.........ආදරෙයි පේරා......❤️‍❤️‍❤️‍❤️‍

  • @rashmikadahami1316
    @rashmikadahami13162 жыл бұрын

    අනිවාර්යයෙන් යනවා පේරාදෙණිය කැම්පස් ❤️ love you mother pera 👩‍🎓👩‍🎓👩‍🎓

  • @user-gi6qh4im1v
    @user-gi6qh4im1v2 жыл бұрын

    අනික් වීඩියෝස් ටිකත් ඉක්මනින් ගේන්නකෝ අක්කි... 2021 අපිට 🥺💜️

  • @buddhikalakshani7456
    @buddhikalakshani7456 Жыл бұрын

    හිතට දැනුනා මාර විදිහට අක්කෙ බුදු සරණයි 🙏🙏🙏🙏😘😘

  • @Mohamed-sx6nq
    @Mohamed-sx6nq2 жыл бұрын

    Mage Ekma hene..kohoma hari dawsaka enavamay...Aadrei pera...hemogema peradeniya campus yana henaya...ishta weva...💖🤩🥰🥰🤩💖💞💞💞💞 love u pera😘😘😘😘

  • @sakunivihara4121
    @sakunivihara41212 жыл бұрын

    Ane akke godak pin,me wage video ekak dunnata,😍

  • @tharindupiumal8658
    @tharindupiumal86582 жыл бұрын

    ඔව් හැමෝටම පුලුවන්🙏 හැමදෙනාගේම සිහින සැබෑ වේවා.❤️🙏🙏🙏

  • @wkbsamarasinghe2643
    @wkbsamarasinghe26432 жыл бұрын

    Mage heene😍❤️ow mn aniwarenma Pera medi enawamaiiiii🔥🔥🔥❤️❤️❤️

  • @naturalvlogs21
    @naturalvlogs212 жыл бұрын

    Ammo . මරු අක්කේ video එක .මගෙත් ලොකු ආසාවක් තියේ පේරාදෙණිය කැම්පස් එකට යන්න.🙂❤️

  • @udaniisanka9449
    @udaniisanka94492 жыл бұрын

    Niyamai akki. Thank you so much. All the best ❤️

  • @tharusha1438
    @tharusha14382 жыл бұрын

    මටත් පේරාදෙණිය පිස්සුවක් අක්කියෝ ❤

  • @hashinisudu2428
    @hashinisudu24282 жыл бұрын

    Math godak asai ynna..tnk you me wage video karanawata..

  • @thamarithamari1164
    @thamarithamari11642 жыл бұрын

    Asama hina oya පේරාදෙණිය ......😍😍😍😍😍

  • @dulanjalimaleesha9514
    @dulanjalimaleesha95142 жыл бұрын

    Thanks akkiyo... math deweni para exam karanawa... ane math asai පේරාදෙණිය campus ekata yanna akkiyo

  • @sawindyasathsarani7131
    @sawindyasathsarani7131 Жыл бұрын

    පේරාදෙණිය Campus yana ak mage balaporoththuw akke ,oyata hodaya karanawa ❤️❤️❤️🌻🌻💖

  • @pinki2753
    @pinki27532 жыл бұрын

    අනිවාරෙන්ම යනවා ❤❤❤👩‍🎓👩‍🎓👩‍🎓

  • @sandalidahanayaka4453
    @sandalidahanayaka44532 жыл бұрын

    apita thawa masa hatharai thiyenne padamkaranna kalin hamadama me video eka balanawa .thank you akkiyo

  • @sathispriya7687
    @sathispriya76872 жыл бұрын

    Mn 2021 o l batch eke student kenek. Ahamben dakke vedio eka. Skip karanna hithune nha baluwa aththenma mn mage target eka Dan idanma pera campus yanna target karanawa.. thank you so.. much akke.

  • @hashinimadushika6834
    @hashinimadushika68342 жыл бұрын

    Aniwarenma yanawa..❤️❤️❤️

  • @KumuduniPriyangika-hf9zj
    @KumuduniPriyangika-hf9zj13 күн бұрын

    ඇත්තටම මේකන්ම් හරි ලස්සන පිස්සුවක්❤👑️

  • @ayeshamadumali2859
    @ayeshamadumali28592 жыл бұрын

    😍අනිවාර්යයෙන්ම මමත් යනවා පේරාදෙණිය කැම්පස් එකට 😍❤️❤️ My dream ❤️❤️

  • @dahamisathya3939
    @dahamisathya39392 жыл бұрын

    My only dream 😍😍😍😍කවදා හරි එනවාමයී....

  • @slasmr3696
    @slasmr36962 жыл бұрын

    නියමයි අක්කී පේරෙ කියන්නේ ආගමක් 😍

  • @tharakamucictv687
    @tharakamucictv6872 жыл бұрын

    Thanks akke mge lokum balaporoththu peradeniye kempas akat yanna podi kale edanm thidda asava loya kenek venna akka kiyapu dein tavath mage asava vedi una mn 2023 Al karanne thanks akke ❤️ 🥰

  • @isunikaushalya2575
    @isunikaushalya25752 жыл бұрын

    අනිවාරෙන් ය්නවා ❤🤩🙏💪😋❤️

  • @chinthajayawardana9194
    @chinthajayawardana91942 жыл бұрын

    Ow akkiyoo mth kohomahari ynw akkita godk pin🙏🙏 watin owadn denawata

  • @nishadidilukshika3711
    @nishadidilukshika37112 жыл бұрын

    Aniwaryen yanwa 👍❤(university of peradeniya 😘💕❤❤❤)

  • @nadulabhises8223
    @nadulabhises82232 жыл бұрын

    my dream🤗🤗.....pere yanna inna set eka like ekak dan yan🤗🤗

  • @udaniisanka9449
    @udaniisanka94492 жыл бұрын

    Aniwaren yanawamai❤️eka deam ekak witharak e neme❤️😘

  • @nimnanimna8576
    @nimnanimna85762 жыл бұрын

    Ane akke next video eka ikmanata oni thawa masa 2i neh apita

  • @sisilkumaramanannalage-kh3mf
    @sisilkumaramanannalage-kh3mf2 ай бұрын

    අනිවාර්රෙන්එනවා......❤❤❤❤❤

  • @disanayakadisanayaka2860
    @disanayakadisanayaka2860 Жыл бұрын

    Math enawa ❤📚 danta masayayi dream ekata ❤

  • @vijithakumari2568
    @vijithakumari2568 Жыл бұрын

    නුවර ඉදන් පේරාදෙණියට ළග උනාට පේරාදෙණිය කැම්පස් එකට යන්නනම් කන්න ඕන කට්ට ලොකුයි ♥️♥️♥️❤️❤️❤️❤️❤️ හැබැයි අනිවාර්යෙන් එනවාමයි 🙏♥️♥️♥️❤️❤️❤️❤️ බලාපොරොත්තු ඇති හැම කෙන්ව්කුටම 😜😜good luck❤️❤️❤️😛😛😛😛

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 Жыл бұрын

    පේරාදෙණිය කියන්නෙ ම ප්‍රේමයක්... ❤💚

  • @hirunideshanjali4415
    @hirunideshanjali44152 жыл бұрын

    Math enavamaiii 🥰🥰🥰❤❤❤❤❤

  • @malshikabandara159
    @malshikabandara1592 жыл бұрын

    අනේ මගේ ලොකුම හිනයක් දවසක එතනට යනවාමයි 😍😍❤❤

  • @arunaamarasinghe1237
    @arunaamarasinghe12372 жыл бұрын

    Godak pin sir🙏🙏🙏🙏🙏

  • @asankaprabudharuwan
    @asankaprabudharuwan2 жыл бұрын

    සුපිරිම..👌👌

  • @lankanmethod

    @lankanmethod

    2 жыл бұрын

    Thank you

  • @mahelaherarh1032
    @mahelaherarh10322 жыл бұрын

    මරු අක්කේ

  • @slsungaming
    @slsungamingАй бұрын

    ඒ හීනෙනම් පිස්සුවක්❤

  • @lakshanianupama3042
    @lakshanianupama30422 жыл бұрын

    Enwamai me pin bimata.❤️❤️❤️ekama hinaya 🙏

  • @Deliya2003
    @Deliya20032 жыл бұрын

    Thank you akki 🥰🥰mge lokuma hine pera campus ekt select wena eka 🥺❤️

  • @rashliishara7853
    @rashliishara78532 жыл бұрын

    super akki studytips ona🙂

  • @nipuniprarthana1917
    @nipuniprarthana19172 жыл бұрын

    yanawamaiii♥️♥️♥️

  • @pathumsameera6753
    @pathumsameera67532 жыл бұрын

    Enawami peraaaaa🙏❤️🎓💯

  • @nishuhiruabeysekara9208
    @nishuhiruabeysekara92082 жыл бұрын

    Akke mm me aurudde exam krnne, mth oya wage thami eth me masa tike khomahari wada krnwa oyage motivation ekt thank you very much bs

  • @nethmiumaya6393
    @nethmiumaya63932 жыл бұрын

    අනිවාර්යයෙන්ම යනවා පෙරාදෙනිය කැම්පස් එකට ❤️❤️

  • @shehanihimaya4376
    @shehanihimaya43762 жыл бұрын

    මමත් පේරාදෙණිය කැම්පස් එකට food science select වෙලා ඉන්නේ...., ඒත් medicine යන්න ඕනි නිසා ආයෙම කරනවා අනේ මටත් පේරාදෙණියේ medicine යන්න ඕනි....😥😥😥

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    2 жыл бұрын

    Oyt පුළුවන්

  • @shehanihimaya4376

    @shehanihimaya4376

    2 жыл бұрын

    @@hirusenevirathna6737 thank you....ජය වේවා!!!!

  • @naginofficialpathirana1111

    @naginofficialpathirana1111

    2 жыл бұрын

    Try and try One day you can fly🤗🤗

  • @hirusenevirathna6737

    @hirusenevirathna6737

    2 жыл бұрын

    @@naginofficialpathirana1111 oyt be

  • @malmicharuka8216

    @malmicharuka8216

    Жыл бұрын

    Oyage results kohomada thibbe

  • @thisari1810
    @thisari18102 жыл бұрын

    මගේ හීනේ පේරාදෙණිය medical faculty ♥️♥️♥️♥️♥️♥️♥️

  • @tharushiimalsha935
    @tharushiimalsha9352 жыл бұрын

    පේරාදෙණියම පිස්සුවක්❤️

  • @dilrukshijayasinghe3911
    @dilrukshijayasinghe39112 жыл бұрын

    aniwaren ynwamiii.💖

  • @rathnayakashalani9639
    @rathnayakashalani96392 жыл бұрын

    මේ ලොකෙන් දකින ආස එකම ආසාව තමයි පේරාදෙණිය කැම්පස් එකට යන එක ඒ පිස්සුවනම් හොද කරන්න බැ

  • @piyumikamaduwanthi2734
    @piyumikamaduwanthi27342 жыл бұрын

    Thank you akki ❤️❤️

  • @nathashadanadari1762
    @nathashadanadari1762 Жыл бұрын

    අනේ අක්කෙ ඔයාට ගොඩාක් thanks මම 2023 AL කරන්නෙ. ඔයාගෙ වීඩියො වලින් ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා 🥰🥺

  • @hasheemasamudini9352
    @hasheemasamudini93522 жыл бұрын

    අනිවාර්යයෙන්ම මාත් එනවා පේරා වලට ...මගේ හීනෙ

  • @chamodiimasha5027
    @chamodiimasha5027 Жыл бұрын

    ආසම තැනක් යන්නම ආස❤️❤️

  • @janithapamoda9525
    @janithapamoda95252 жыл бұрын

    Ane matath enna වාසනාව ලැබේවා 🙏🙏🙏🙂😊

  • @SamraSamra-rq5vh
    @SamraSamra-rq5vhКүн бұрын

    Akke maava mathakada ....math akkige videos balala anthima mase padam kara ...1st shy ABC ...2n shy AAB❤❤❤❤pera yanna puluvan.. eth mn addict japura... ❤❤❤❤❤

  • @sapanasewwandi7372
    @sapanasewwandi73722 жыл бұрын

    Aniwaryen mage hineth peradeniya , aniwa campus enawamai, low pacalti💪💪💪

  • @lochi4821
    @lochi48212 жыл бұрын

    පුලුවන් අපිට ❤️

  • @hirunibhagya1968
    @hirunibhagya1968 Жыл бұрын

    ගොඩක් පින් ❤️අක්කේ

  • @sl.deneth2434
    @sl.deneth2434 Жыл бұрын

    ඊයෙ හැදිච්ච පිස්සුවක් මේක ❤️❤️

  • @user-bn4sp7xz1d
    @user-bn4sp7xz1d Жыл бұрын

    අනිවාර්යයෙන්ම පේරාදෙණි යනවා❤️❤️

  • @shalishali3365
    @shalishali33652 жыл бұрын

    My dream of university of peradeniya ❤️😘

  • @deuththarathiyunuwani2084
    @deuththarathiyunuwani20842 жыл бұрын

    Akkiii,Thank you Soooo much

  • @isunikaushalya2575
    @isunikaushalya25752 жыл бұрын

    අම්මො අක්කී ❤🙏

Келесі