ඒ ලෙවල් වලට පාඩම් කරන්න ඕන හරිම විදිය | Bio වලට A3 අරගෙන Medicine ගියපු මගේ A Level කතාව (2022)

ඒ ලෙවල් කියන්නෙ ලන්කාවෙ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ තියන අමාරුම විභාග වලින් එකක්. ගොඩක් දක්ෂයො මේක ඇණගන්නවා. මාත් පළවෙනි පාර වැඩේ අවුල් කරගත්තා. දෙවෙනි පාරට කරද්දි තමයි හරියටම වැඩේ සෙට් වුණේ. මේ කියන්න හදන්නෙ අන්න ඒ ක්‍රම ටික. ඒ ලෙවල් කරන අයටනම් මේක සුපිරියටම වැදගත් වෙයි.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZread චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 323

  • @isururadi4297
    @isururadi42972 жыл бұрын

    සම්පූර්ණ A/L game එකේ.තීන mission ටික එකින් එකට ,complete කරන විදිහ කියා දුන්නා..thanks Doc.❤️💎

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒ විදියට කරන්න එහෙනම්. Welcome brother

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    බලන් හිටපු වීඩියෝ එකක්.දැන් මට favorite channel දෙකක් තියෙනවා.1.Chemistry made easy 2 planet 361 /stories ❤️❤️❤️❤️❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. ඉස්සරහටත් මේ වගේ contents කරන්නම්කො අනිවාර්යයෙන්

  • @arky9138
    @arky9138 Жыл бұрын

    නිහතමානී චරිතයක් respect අයියා ❤️‍🩹

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @toddlk7794
    @toddlk77942 жыл бұрын

    සර් ලා කියන දේ අහන්න එපා අම්මලා නැන්දලා එක එක ගෑනු පාරවල් ගානෙ ඉඳන් කියන ඒවා අහන්න එපා හරියට හොයන්න. හොයලා පාස් උන අයියලා අක්කලාගෙන් අහන්න. අහලා දැනගන්න. චාට් වගු හදන්න. 🙂❤️ -නිස්සංක සර්-

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    වැදගත්ම දේ 'විභාගෙ කරපු අයගෙන් අහගන්න' ඒක තමයි ලේසිම විදිය

  • @Learnlk04

    @Learnlk04

    5 ай бұрын

    respect nissanka sir / bio nm supiri 😀

  • @nipunkavinda3154
    @nipunkavinda31542 жыл бұрын

    ගොඩක් ස්තූතිය ඩොක්ටර්!

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    u r mostly Welcome

  • @btsarmygurl8954
    @btsarmygurl8954 Жыл бұрын

    Gdk thnq ayye.gdk watina video ekk🌝❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome buddy

  • @sivananthanrakshitha1435
    @sivananthanrakshitha1435 Жыл бұрын

    Thanks for your tips doctor....😊

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are mostly welcome

  • @cn3042
    @cn30422 жыл бұрын

    Ayiye oyage videos niyamayi❤❤hodata awashya dewal tikama kiyanawa.digatama video danna.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් වැදගත් කියල හිතෙන ඒවා දාන්නම්

  • @kaweeshasanjana
    @kaweeshasanjana Жыл бұрын

    Thanks aiya ❤️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    U r welcome brother

  • @Dhaeethi
    @Dhaeethi Жыл бұрын

    Thank you sir godak watinaw video ek💖

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome sister

  • @nonickname4233
    @nonickname4233 Жыл бұрын

    ගොඩක් පින් සර් ❤️❤️🙏🙏🙏

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome buddy 🧡

  • @thirandiperera
    @thirandiperera Жыл бұрын

    Thank you so much Doctor🙏🙏🙏

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are welcome sister 🧡

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Жыл бұрын

    නියමයි... doctor.. ඉදිරි කටයුතු සාර්ථක වේවා... 🙏

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @DL12323
    @DL12323 Жыл бұрын

    Thank you Doctor 😊🥰

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are welcome

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Жыл бұрын

    Great video doctor 😍

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @chamaramadushan9313
    @chamaramadushan93137 ай бұрын

    Hoyapu video ekak oyage aiye 😍😍

  • @Planet361Stories

    @Planet361Stories

    7 ай бұрын

    දෙයක් ඉගෙනගත්තනම් එච්චරයි

  • @tharushinethmini3142
    @tharushinethmini3142 Жыл бұрын

    Thank you so much aiya ❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are mostly welcome

  • @chamikanilupul8437
    @chamikanilupul84372 жыл бұрын

    Thank you so much aiye ❤️❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother

  • @Kenula_Wijethunga
    @Kenula_Wijethunga2 жыл бұрын

    ජීවිතෙට ගොඩක් දේවල් ගත්තා ආදරෙයි අයියා ඔයාට ❤️❤️❤️😍😍❤️😍❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother 🤗. හොදට exams කරන්න

  • @dreamslk1022
    @dreamslk1022 Жыл бұрын

    Thank you sir !!!♨

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome buddy

  • @laxyonn
    @laxyonn Жыл бұрын

    Thank you aiye ❤️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome buddy

  • @tiredmind1618
    @tiredmind16182 жыл бұрын

    ❤❤ superb 🌝💯

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @sihathduljan8319
    @sihathduljan83192 жыл бұрын

    මමත් 2023 A/L කරන කෙනෙක්. Sir, වැඩ කරන්න ඕන විදිහ නියමෙටම කියල දුන්නා. ගොඩක් ස්තූති මේ video එකට. මේ channel එකේ දිගටම video දාන්න.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. මේකෙන් ඔයාට ගැළපෙන ටික අරගෙන ඒ විදියට ඔයාගෙ ක්‍රමයක් හදාගන්න. ඒක තමයි හොදම. ජයවේවා

  • @Vishwa2023
    @Vishwa2023 Жыл бұрын

    Godk thanks ayye man 2023 A/l කරන්නෙ. මේ කියපු දේවක් ටික සුපිරි ✨️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒ ටික හරියට follow කරලා හොද ගේමක් ගහන්න

  • @rashiiii504
    @rashiiii504 Жыл бұрын

    Thank you very much doctor

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Mostly welcome

  • @isharashehani9425
    @isharashehani9425 Жыл бұрын

    මාත් මේ සැරේ o/l 2022(2023)- ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේක.ගොඩක් ස්තූතියි සර්😊😊❤❤❤❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    welcome. හොදට exams කරන්න

  • @monikamanel1807
    @monikamanel1807 Жыл бұрын

    Thank you sir❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome brother

  • @StudyWithme-oy8gs
    @StudyWithme-oy8gs10 ай бұрын

    Thankyou doctor ❤

  • @Planet361Stories

    @Planet361Stories

    10 ай бұрын

    Welcome buddy

  • @lakmalbandara2465
    @lakmalbandara2465 Жыл бұрын

    Thank you doctor.nishshanka sir hamadama kiyana dewal tika ehemma doctath kiuwa.supiri motivation ekk hambuna.

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome brother.හොදට වැඩ කරන්න. සර්ගෙ methods හරියටම හරි. ඔයා දන්නවනම් කියන්න නිශ්ශංක සර්ගෙ Kandy class එක තියෙන්නෙ කවදද කියලා

  • @lakmalbandara2465

    @lakmalbandara2465

    Жыл бұрын

    @@Planet361Stories 2022 thoery-ඉරිදා 7.30am-2.30, 2022 revision-බදාදා-7.30am-2.30

  • @idea-one9337

    @idea-one9337

    Жыл бұрын

    @@Planet361Stories 2024 ඉරිද 7.30 -11.30☺

  • @nandunipathirana2519

    @nandunipathirana2519

    Жыл бұрын

    @@idea-one9337 nissanka sirge class walata join wenne kohomda

  • @Dealin2004
    @Dealin20042 жыл бұрын

    මගපෙන්වීමට හදපිරි ස්තුතිය

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    U r mostly welcome brother

  • @user-vy6zy1pq8j
    @user-vy6zy1pq8j Жыл бұрын

    thank you very much sir

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are mostly welcome

  • @kaveeshamadushan2874
    @kaveeshamadushan2874 Жыл бұрын

    බුදු සරණයි docter💖

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    🧡🧡🧡🧡

  • @nuwandilhara1506
    @nuwandilhara15062 жыл бұрын

    අනිවාර්යයෙන්ම අයියේ...❤️ මගෙත් target එකක් තමයි Campus යන එක... මම එක කොහොම හරි කරනවා... මට ඒක ගොඩක් වැදගත්... මොකද මට වගේම මගෙ අම්මාටයි තාත්තටයිත් ඉන්නෙ මම විතරයි....🙂

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. Target එකක් තියාගෙන හොදට වැඩ කරන්න. අනිවාර්යයෙන් ඒක ජයගන්න පුළුවන්

  • @harini9017

    @harini9017

    Жыл бұрын

    එහෙනම් private campus එකකට යවයි.ඔයා විතරයි නේ ඉන්නේ

  • @navinamisha7387
    @navinamisha7387 Жыл бұрын

    Thnky aiy♥️👊

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    welcome buddy

  • @Pink_love2024
    @Pink_love202411 ай бұрын

    Thankyou ❤

  • @Planet361Stories

    @Planet361Stories

    11 ай бұрын

    Welcome buddy

  • @upekaganekumbura
    @upekaganekumbura2 жыл бұрын

    Super

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother

  • @crickmaster6723
    @crickmaster67232 жыл бұрын

    ගේම් ගහනව වැඩෙත් කරනව ගැම්මක් තමා ඔයානන්

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    හැමෝටම එහෙම කරන්න පුළුවන්.

  • @UNIQUECreations999
    @UNIQUECreations9992 жыл бұрын

    හනේ මේක බලලා මට ප්‍රයෝජනයක් ගන්න නෑ බන්.. ඔන්න ආවා.. ලයික් එකක් දැම්මා.. වීඩියෝ එක ඉවර වෙනකන් නම් බැලුවෙ නෑ 😁

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    සමහර දේවල් තියනවා අපි නොහිතන තැනකදි වැදගත් වෙන්න පුළුවන්

  • @UNIQUECreations999

    @UNIQUECreations999

    2 жыл бұрын

    @@Planet361Stories ඒකනම් ඇත්ත.. උඩින් පල්ලෙන් බැලුවෙ වීඩියෝ එක.. ඒත් planet 361 එකට සප් එකක් දෙන්න ඉතින් මොනා දැම්මත් like එකක් comment එකක් දාලා යන්න එපැයි 😊

  • @lakshan1712
    @lakshan1712 Жыл бұрын

    ❤️❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @chakeysl
    @chakeysl2 жыл бұрын

    Aiyage story eknam patta.splinter cell blacklist ekee story eka one drocter gamer 🥺🥺

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @matheeshaadikari8984
    @matheeshaadikari89842 жыл бұрын

    🙈🙈❤️❤️Niyamai A level karana ayage pressure eka adu karanda puluwn video ekak ❤️❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    එහෙම කියලා නැත්තටම නැති කරගන්න එපා pressure එක

  • @matheeshaadikari8984

    @matheeshaadikari8984

    2 жыл бұрын

    @@Planet361Stories 😁 na na balance karan wada karana widiha theruna aiye ❤️

  • @ayulk64
    @ayulk642 жыл бұрын

    මම තාම o/l කරලත් නෑ ඒ උනත් මේ වීඩියෝස් දෙක බලලා මාරම විදියට motivate උනා......❤️👍thanks මේ වගේ වීඩියෝස් දාලා ගොඩක් අයට ආදර්ශයක් වෙන එක.....🙏

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒ motivation එකෙන් දිගටම වැඩ කරන්න. ජයවේවා

  • @ayulk64

    @ayulk64

    2 жыл бұрын

    @@Planet361Stories ජයවේවා .......චැනල් එකේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියල මම ප්‍රාර්ථ්නා කරනවා...🙏👍❤️

  • @codesl
    @codesl Жыл бұрын

    Bio නම් නිශ්ශංක සර් තමයි ඉතිම්🔥❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @doc4321
    @doc43217 ай бұрын

    🙏💥

  • @Planet361Stories

    @Planet361Stories

    7 ай бұрын

    Thanks brother

  • @Kawminipabasara
    @Kawminipabasara Жыл бұрын

    මන් මේ vedio එක බැලුවම තමා කෝමද වැඩ කරන්න ඕනි කියල හිතට අදහසක් ආවේ ...ගොඩා...ක් ස්තූතියි... 😊♥️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    එහෙනම් ඒ විදියට සැලසුමක් ඇතුව වැඩ කරගන යන්න. ජයවේවා

  • @user__9864

    @user__9864

    Жыл бұрын

    Matath

  • @Zhen23
    @Zhen232 жыл бұрын

    bio කරන කෙනෙක්ට නම් ගොඩක්ම වටිනවා video එක.🔥❤️ Thank u sir ❤️❤️🙏

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome buddy. අනිවාර්යයෙන් වටීවි

  • @ndvlogs8897
    @ndvlogs88977 ай бұрын

    Doctors SEQ And Essay Walata kohomad wiranayak denne api

  • @Planet361Stories

    @Planet361Stories

    7 ай бұрын

    ඒවට විවරණ නෑ, කෙලින්ම උත්තරේ තමයි

  • @kavidusulakshana9967
    @kavidusulakshana99672 жыл бұрын

    ❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother

  • @c.a.drusty1003
    @c.a.drusty10032 жыл бұрын

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 💖💖💖 මමත් 2nd shy කරන එක්කෙනෙක්,විභාගෙට තව මාස 4ක් වගේ තියෙන්නෙ. ඒත් මට සමහර පාඩම් ගැන මතකයක් නෑ. එහෙම උනහම කොහොමද අයියෙ past papers කරන්නෙ? ආයෙත් ඒ පාඩම් ටික cover කරගෙන past papers කරානම් හරිද,එහෙමත් නැත්තම් විවරණ බලලා හරි මමම විවරණයක් ලියාගන ඒකෙන් theory cover කරගන්න පුළුවන් වෙයිද? 😥

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ආයෙ පාඩම් බලන එක බොරු වැඩක්. ඒකෙන් වෙන්නෙ එකම දේට බොරුවට කාලෙ කන එක. Past papers විතරක්ම කරන්න. දැන්ම පටන් ගන්න

  • @poorna3516
    @poorna35162 жыл бұрын

    ❤👍

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother

  • @anushaperera3209
    @anushaperera32095 ай бұрын

    Physics අතෑරලා දාලා හිටියෙ මම.දැන් නම් කොහොම හරි physics වලට වැඩකරනවා.Firt shyම A/Lගොඩ දාගන්න එකයි බ්ලාපොරොත්තුව.අයියට ගොඩක් ස්තූතයි ❤"මේ වගේ වාසි නොතකා අද්දැකීම් තුලින් අනිත් අයට වටිනා උපදෙස් දෙන මිනිස්සු තමා වටින්නෙ"

  • @Planet361Stories

    @Planet361Stories

    5 ай бұрын

    තමන්ගෙ උපරිමයෙන් උත්සාහ නොකර කිසිම දෙයක් මගදි අතෑරලා දාන්න එපා. Physics විතරක් නෙමේ අනිත් හැමදේටම ඒක අදාලයි

  • @sanjeewadisanayaka.
    @sanjeewadisanayaka. Жыл бұрын

    Online clz balala gedr idan wada karana eka paladai nadda eka waradida

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    හරියට කරනවනම් අවුලක් නෑ කොහොම කරත්. Online classes යනකොට තියන අවුල තමයි අනිත් අය වැඩ කරන විදිය දකින්නෙ නැති එක. ඒ වගේම හරිම ඒකාකාරී ගතියක් තියනවනෙ. Class එකකට යනකොට refresh වෙලා එනවා

  • @justudara993
    @justudara993 Жыл бұрын

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @rumethmunaweera8894
    @rumethmunaweera88942 жыл бұрын

    අයියෙ මම 2023 Al ලියන්නෙ මම bio නෙවෙයි commerce හැබැයි අයියා කියපු දේවල් නම් ගොඩක් හිතට දැනුන මෙ කාලෙ ඇතුලත කොහොමද වැඩ කරන්න ඔනේ ස්වයං විනයක් ඇතුව වැඩ කරන්නෙ කොහොමද කියන දේවල් මම මේ වෙනකම් ඇත්තටම හරි අරමුනකින් නෙවෙයි වැඩ කරෙ කලිනුත් එහෙම කල්ල මට ol වලටත් හම්බෞනේ අඩු රිසාල්ට් එකක් හැබැයි Al වලට න්ම් අයිය කියපු වගෙ වැඩ කරොත් මට හොද රිසාල්ට් එක්ක් දාන්න පුලුවන් වෙයි.අයියට ගොඩක් ස්තූතියි❤️ අයියෙ අද්දෑකිමුත් අපිත් එක්ක බෙදා ගත්තට හරි අරමුණක් ඇතුව වැඩ කරොත් කාටත් පුලුවන් අයියෙ 😊ජය වේවා🫁🙏🏽

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. ඔයාට හොද කාලයක් දැනට ඉතිරි වෙලා තියනවා. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මම හිතන්නෙ හැම stream එකකටම මම මේ කියපුවා වළංගුයි. ජයවේවා සහෝදරයා

  • @sithumini345
    @sithumini34511 ай бұрын

    Randeer sirge channel eken hambunee ❤ ❤❤❤❤❤

  • @Planet361Stories

    @Planet361Stories

    11 ай бұрын

    Thanks buddy

  • @mrd304
    @mrd30411 ай бұрын

    ayya mama metarayk nema,mata a3 gana puluwan wai da

  • @Planet361Stories

    @Planet361Stories

    11 ай бұрын

    මමත් මීටරයක් නෙමේ. ඔය මාත් ගත්තෙ

  • @sdr7374
    @sdr73742 жыл бұрын

    අයියා මේ කියලා දුන්න එව්වා සෑහෙන්න වටිනවා. ගොඩක් ස්තූතියි 🙏 . අයියා කැම්පස් එකේ වැඩ කරපු හැටිත් වෙලාවක් තියන වෙලේක කියල දෙන්නකො🔥.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Mostly welcome. ඒ ගැන දවසක කතා කරන්නම්

  • @sameera600

    @sameera600

    Жыл бұрын

    ඉස්සෙල්ලා කැම්පස් යන පාස් වෙලා ඉන්නකො

  • @tehuladithya
    @tehuladithya Жыл бұрын

    sir 09:00 pm ta nidagena 2:50 am nagitala padam karata kamak na neda 🙄 mata rata aharagena inna ba ekai ude onima welawaka puluwan 😊

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒක අවුලක් නෑ. ඔයාට set වෙනවනම් එච්චරයි

  • @kaveeshadilnayana6367
    @kaveeshadilnayana6367 Жыл бұрын

    1st shy eke pst papers krnne kohomd ?? Mulin theory pdm krala iwara kargena inna oned?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Theory 100%ක් ඉවර කරලනම් pass papers කරන්න බැරිවෙයි. මගෙ උපදෙස තමයි AL පටන් ගන්න දවසෙ ඉදන්ම pass papers කරන්න පුළුවන්නම් හොදයි කියන එක. දෙකම එකට කරගෙන යන්න. නැත්නම් අන්තිමට ඕව කරන්න බෑ

  • @COOOOLKIDS723
    @COOOOLKIDS72311 ай бұрын

    sir mn technolagy karanmne 1 shy mn ohoma karannda mn tawa thery cover karana gaman inne

  • @Planet361Stories

    @Planet361Stories

    11 ай бұрын

    Theory කරන ගමන් past papers කරන්න

  • @kavinethgeesara8060
    @kavinethgeesara80602 жыл бұрын

    2010 ned ayiya A/L mn ethakota 1 wasare. Dan man A/L 2023. Kale gihin danennewat ne. Ayiyage meke dana videos patta watinawa jeewitheta. ❤️❤️❤️❤️❤️ Me channel ekat ikkmanta sarthaka wenna kiyala prarthana karanawa.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත. පරම්පරා දෙකක් අතර මේ අත්දැකීම් බෙදෙන්නෙ. ගොඩක් ස්තූතියි

  • @Giautomotive-premium

    @Giautomotive-premium

    Ай бұрын

    මං මොන්ටිසෝරි එතකොට😂 24 A/L

  • @salvationfromperdition1388
    @salvationfromperdition1388 Жыл бұрын

    ❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @somarathnabasnayaka84
    @somarathnabasnayaka84 Жыл бұрын

    Ayye man 3rd shy eka mn online clss 3k thoragatte eka aulk nethiweid

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Online AL classes වලට සහභාගී වෙලා නැති නිසා හරියටම කියන්න බෑ. හැබැයි post graduate එක කරද්දි තිබ්බ online classes වල වැඩ කරද්දි ඒක සාර්ථක ක්‍රමයක් වුණේ නෑ මටනම්

  • @slmobil498
    @slmobil4982 жыл бұрын

    👍

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother

  • @isharaharshana7345
    @isharaharshana7345 Жыл бұрын

    Aiye mn maths kare matath BBC thiyenne result eka. me rate thiyena situation ekath ekka 2nd shy karala aurudu ganak mehe gov campus ekakata yana ekada honda, nattn UK degree ekak karana ekada honda......

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඔය දෙක තීරණය කරන සාධකය තමයි මුදල්. සල්ලි තියනවනම් foreign degree එකක් කරන එක වටිනවා

  • @user-ux4ci6mv9i
    @user-ux4ci6mv9i Жыл бұрын

    Aiyage ol results monaada

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    kzread.info/dash/bejne/k6FszLWxqtqwmKw.html

  • @citricg
    @citricg4 ай бұрын

    Aiye mn 3rd shy..klin shy 2ma fail...eeth me para khmhri medicine ynd one mt...eeth parana purudu nisa echchr wada kerenne na kammali...advice ekk oneee😢

  • @Planet361Stories

    @Planet361Stories

    4 ай бұрын

    ඒ වගේ කෙනෙක්ට නම් ඇත්තටම advise එකක් දීල වැඩක් නෑ. තමන්ගෙ පරණ පුරුදු වැරදී කියල දැන දැනත් ඒව අතාරින්න බැරි කෙනෙක්ට AL වගේ exam එකක් කරන්න අමාරුයි

  • @pramudithasenavirathna2075
    @pramudithasenavirathna2075 Жыл бұрын

    Sir, mn 1 shy agri science walin AL karanne. Subject 3m hariyat weda karala ne. Samahara padam wala theory mkuth mathaka ne. Mata me kale padam karann yodawanwat wada passpapers karana eka hodaid sir. Mt subject 3n cover karagnn pluwan weid theory mkuth padam karan nethuwa me widihat pass paper karoth?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මෙහෙමයි ඉතින්. ඒ ක්‍රමේ මට හොඳටම set. ඔයාට හරියටම හරියයිද කියන්න දන්නෙ නෑ. ඔයාගෙ වැඩ කිරීමේ potential එකත් එක්ක ඒ හැමදේම තීරණය වෙනවා

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d Жыл бұрын

    ❤🎉

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @BhAbhi.
    @BhAbhi. Жыл бұрын

    කේ. සිරි සර්ගෙ ගෝලයෙක් 🖤🔥

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඔව්. 2010 AL කුරුණෑගල

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 Жыл бұрын

    ලොකුම ලොකු motivation එකක්. Thanks sir 🙏🙏🙏

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are welcome brother

  • @dhananjayaedirisingha9084

    @dhananjayaedirisingha9084

    Жыл бұрын

    @@Planet361Stories ❤️

  • @sicario540
    @sicario5402 жыл бұрын

    අයියේ මම maths 2023 1st shy කරන්න ඉන්නෙ මට ගොඩක් පාඩම් මිස් වෙලා තියෙන්නෙ වීඩියෝ බලල කරගන්න ගියොත් දැන් කරගෙන යන ටිකත් මග ඇරෙන ගානට. පාස් පේපර් එකක් තියා නිකන් ටෙස්ට් එකක් ලියාගන්න බැ. මට පටන් ගන්න හොද source book එකක් recommend කරන්න පුලුවන්ද ☹️(දැනට කරගෙන යන ටික අල්ලන් යනව)

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    එහෙම හරියන්නෙ නෑ. හිතට අරගෙන වැඩ කරන්න. නෑ, බෑ කියන වචන අයින් කරන්න. ඒවත් එක්ක ගොඩ යන්න බෑම තමයි. Think positive and work smart. ජයවේවා. Best source book එක තමයි past papers markings scheme එක

  • @chathuraumayanga6535
    @chathuraumayanga6535 Жыл бұрын

    Nishanka sir thamathe ugananawa niyameta uganana eka karanawa mcq walat wiwarana liyana kiyala kiyanawa e ka godakma sarthakai

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    අනිවාර්යයෙන්. මම සර්ව මුණගැහෙන්නත් ගියා ළගදි

  • @sithulnawodya2460
    @sithulnawodya24605 ай бұрын

    A/l කියන්නෙ වෙනමම line එකක්.❤ කොහොමද Doctor ❤

  • @Planet361Stories

    @Planet361Stories

    5 ай бұрын

    අනිවාර්යයෙන්. හොඳින් ඉන්නවා ඉතින්

  • @achirahasaranga6779
    @achirahasaranga6779 Жыл бұрын

    Ayye doctor kenek wenna A/l result aka kohoma wenna onida. Ayye mage asawa doctor kenek wenna

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. හැබැයි මොන දිස්ත්‍රික්කයෙන් වුණත් AAA ගත්තොත් Medicine යන්න 99%ක වගේ හැකියාවක් තියනවා. කලාතුරකින් කොළඹ, ගම්පහ වගේ දිස්ත්‍රික්කවල AAAටත් යන්න බැරිවෙන්න පුළුවන්. හරියටම දැනගන්න ඕනනම් cutoff Z scores බලන්න පහුගිය අවුරුදුවල

  • @diljayalath3002
    @diljayalath30022 жыл бұрын

    1st shy eke aiya kochra kalayak padam krnna recommend karanawada? Past papers karanna kochra kalayak wen karann recommend krnwda☺

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    එහෙම time එකක් කියන්න බෑ. තමන්ට පුළුවන් වෙනකන් කරන්න ඕන. නැත්නම් ඒ වෙලාව විතරක් කරා කියලා වැඩේ අතෑරලා දාන්න බෑනෙ

  • @kalanadamith
    @kalanadamith Жыл бұрын

    Campus inna gmn me Video eka balana mama❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Nice. පුළුවන්නම් අළුත් දේවල් තියනවානම් එකතු කරන්න. කාටහරි වැදගත් වෙයිනේ

  • @chamoditharushika8447
    @chamoditharushika844711 ай бұрын

    Godak vadgath video ekk lt dngnn puluvanda 2024 ayta vunath past papers avurudu 10 krta kmk ndd 2020 syllabus aluth vuna nisa eka prshnyk ndd❤️🙏 please dnn kenk reply krnn🙏❤️mn 2024 first shy lamyek

  • @Planet361Stories

    @Planet361Stories

    11 ай бұрын

    ඒක බලන්න ඕන syllabus දෙකේ ලොකු වෙනසක් තියනවද කියන එක අනුව. දෙකේ ලොකු වෙනසක් නැත්නම් කරාට අවුලක් නෑ

  • @jvgidananjaya7565
    @jvgidananjaya7565 Жыл бұрын

    සර් මට mcq 50 විවරණය කරන්න දවස් දෙකක් විතර යනවානේ මොකද්ද කරන්න ඕන ඒකට.කොච්චර කාලෙකින් mcq 50 විවරණය කරන්න ඕනද ?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒ කියන්නෙ දවස් 20න්, අවුරුදු 10ක mcq papers ටිකේ විවරණ ලියන්න පුළුවන්ද ? එහෙම පුළුවන්නම් සුපිරිනෙ.

  • @susanthapushpakumara1865
    @susanthapushpakumara18655 ай бұрын

    doctor ol/Al sinhala medium karala medical faculty yana kenekta campus eke wada karanna amaruda

  • @Planet361Stories

    @Planet361Stories

    5 ай бұрын

    නැහැ. English medium කරපු කෙනෙක්ට වඩා පොඩ්ඩක් අමාරුවෙන්න ඉඩ තියනවා. ඒක අදාලම නෑ.

  • @mrd304
    @mrd3049 ай бұрын

    Ayya ,oya art waga strem karana eka wadak na kiyala hitanawda.

  • @Planet361Stories

    @Planet361Stories

    9 ай бұрын

    මේ වෙලාවෙ රට යන්න හිතාගෙන ඉන්නවනම් එච්චරටම වැඩක් වෙන එකක් නෑ

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming2 жыл бұрын

    👍🇱🇰

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother

  • @tharinsenanayake9123
    @tharinsenanayake9123 Жыл бұрын

    Ikmnta syllablus cover krgnna ek hodai d doctor ?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    එහෙම කරගන්න පුළුවන්නම් හොදයි. හැබැයි තේරුම් අරගෙන ඉවර කරන්න ඕන. ඉවර කරා කියල කියන්න කරල වැඩක් නෑ

  • @tharinsenanayake9123

    @tharinsenanayake9123

    Жыл бұрын

    @@Planet361Storiesthanks doctor ✌️ ikmnta syllablus iwr krn full past papers wlat bahinna bluwe mn

  • @user-wg5tr7kj8g
    @user-wg5tr7kj8g Жыл бұрын

    Doctor 3 rd shy karanne mn , past papers witharak thaniyama hariyata karala A3 kata yann puluwan weid naththan model pp clz yanna oneda subject 3 tama

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මම කළේනම් past papers විතරයි. ඔය classes වල model papers කියල දෙන්නෙත් past papers ඒවා පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා

  • @user-wg5tr7kj8g

    @user-wg5tr7kj8g

    Жыл бұрын

    @@Planet361Stories thank u doctor reply ekata🙏

  • @Learnlk04
    @Learnlk045 ай бұрын

    ayye bio essay padam kare kohomada ? resaure book eke points katapadam kare kohomada?

  • @Planet361Stories

    @Planet361Stories

    5 ай бұрын

    ඒකත් ඔය විදියට තමයි. ප්‍රශ්න වලට උත්තර ලිව්වා. එතකොට නිකන්ම මතක හිටිනවා. කටපාඩම් කරාට මතක හිටිනවනම් බැරියැ

  • @sachinichamilka20
    @sachinichamilka206 ай бұрын

    Doctor gekathawa tamai mage jiwite wenas kare . Man mechchara kal exam ekata wada karapu widiyata waradi . Mata puluwan nam kiyanna doctor chemistry physics pastpapers walata kage wiwaranada balanna hoda kiyala .🙏🙏🙏🙏

  • @Planet361Stories

    @Planet361Stories

    6 ай бұрын

    එක්කෙනෙක්ගෙ හරි ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වුණා කියන එක අහන්නත් සතුටුයි. ඒවට විවරණ ලිව්වේ මගෙ දැනුමෙන්මයි. මම ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්ත හැටි සහ අනිත් උත්තර වැරදී කියලා අයින් කරපු හැටි මට තේරෙන භාෂාවෙන් ලියාගත්තා

  • @sachinichamilka20

    @sachinichamilka20

    6 ай бұрын

    Godak thank you doctor. 🙏

  • @shanitashiya3504
    @shanitashiya3504Ай бұрын

    Mata class yanna widiyak na 😪💔class yannma oned..salli prshn hinda ynn widiyk na ammata cancer ekk tiyenw..clz noya ba kiwhm by hitenw 2nd shy ABC results tiyenw..rank eka 238 man thaniym wada krnne danata paper pawa teligram channel wlin aran karnw..bio resource book eka padm krnw..ppr clz ekkt ynw ekath free card 😪shy skip krl 3rd shy eka me sare krnw...ane class noyn hinda mge results adu weid yannam oned class 💔😪😪😪😪

  • @Planet361Stories

    @Planet361Stories

    27 күн бұрын

    Classes යන එක අත්‍යාවශ්‍ය නැහැ. ඔයා මේ වගේ results දැම්මා කියන්නෙ අනිවාර්යයෙන් ඊළග පාර past papers කරලා ready වෙලා ගියානම් ගොඩම තමයි

  • @EnuriDissanayake
    @EnuriDissanayake2 жыл бұрын

    Bio wl mcq 38 ghl A ekak enne nathi weid doctor .mt anthima structured ek withri tkk awl giye..essay hodtm liwa , e essay okkom mn klin liyla thibuna ewwa..anik subject 2 nm shape 🥴

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔයා හොදට ලිව්වනම් අනිවාර්යයෙන් A එකක් එන්න පුළුවන්

  • @chathurangadisanayaka8666
    @chathurangadisanayaka866611 ай бұрын

    Sir me masa 4n 2023 exam aka hariyta krgann plan akak dennko.puluwannm loku udauwak

  • @Planet361Stories

    @Planet361Stories

    11 ай бұрын

    ඊළඟ video එක ගේන්නම් ඒ ගැන

  • @chathurangadisanayaka8666

    @chathurangadisanayaka8666

    11 ай бұрын

    Hari sir

  • @susindu4083
    @susindu40832 жыл бұрын

    Mn 2023 A/l bio iskole first term test eke lakunu godak adu una papers karala madi nisa..

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒක ගැන නම් ලොකුවට හිතන්න එපා. 1st term test එකයි, අන්තිම result එකයි අතර ලොකු gap එකක් තියනව. Papers කරන්න. එතකොට දුර්වල තැන් අදුනගන්න පුළුවන්

  • @blackrosewithnishuu5424
    @blackrosewithnishuu5424 Жыл бұрын

    mama 2024 A/l student kenek sirta godak thanks me wage video ekak genawata mat asai A/l walata scenes subjects karanna 😊

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    නියමයි. මුල ඉදලම මහන්සි වෙලා වැඩ කරන්න. අවුරුදු දෙකයිනෙ. ඒ අවුරුදු දෙක හොද බරක් දීලා ඒ වෙනුවෙන් වැඩ කරන්න

  • @blackrosewithnishuu5424

    @blackrosewithnishuu5424

    Жыл бұрын

    @@Planet361Stories hari sir thanks 🥰❤️

  • @sachinichamilka20
    @sachinichamilka206 ай бұрын

    Doctor mata danaganna puluwanda doctor a/l karana kale dawasakata past papers question kiyak witara karanawada kiyala samanyen. 🙏🙏🙏🙏

  • @Planet361Stories

    @Planet361Stories

    6 ай бұрын

    ගාණ වැඩක් නෑ. හරියට කරනවද නැද්ද කියන එක විතරයි වැදගත්. ඉස්සරලාම එකක් හරි කමක් නෑ හරියට කරන්න. හරියට කරන්න කරන්න speed එක හැදෙනවා

  • @sachinichamilka20

    @sachinichamilka20

    6 ай бұрын

    🥰

  • @rosifernando1362
    @rosifernando1362 Жыл бұрын

    Koi faculty da..aiya. akkat ekeda

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Colombo අපි දෙන්නම

  • @ahnuff5830
    @ahnuff5830 Жыл бұрын

    Ayye, first shy ekenma ABB vage result ekak aran dental select vela inna kenekta boat round ekakin med aavoth goda daganna puluwanda, batch miss krnna nathuva. Hoda degree class ekak ekka?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    කිසි ගැටළුවක් නෑ. Medicine ඉගෙන ගන්න එක වෙනම art එකක්. ඒකට shy එක සහ AL වල ඔයා ඉන්නෙ කොතනද කියන එක ලොකුවට අදාල නෑ

  • @ahnuff5830

    @ahnuff5830

    Жыл бұрын

    @@Planet361Stories ස්තූතියි අයියෙ.

  • @vtvideo1910
    @vtvideo19102 жыл бұрын

    Pc eka gana video ekk oni

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඉස්සරහට කරන්නම්

  • @_with_Gimiz.
    @_with_Gimiz.6 ай бұрын

    2025 A/L mula idan wada karanne kohomada bio walata

  • @Planet361Stories

    @Planet361Stories

    6 ай бұрын

    Past papers පොතක් ගන්න. ඒකෙ තියන ප්‍රශ්න කරන්න පුළුවන් වෙන ගාණට theory ටික polish කරගන්න. Note එක ඔයාට තේරෙන විදියට, ඔයාගෙ භාෂාවෙන් ලියාගන්න

  • @Dpkpethum
    @Dpkpethum Жыл бұрын

    නිශ්ශංක සර් තමා ඉතින්න් බයෝ නම් ,,, ❤❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nandunipathirana2519

    @nandunipathirana2519

    Жыл бұрын

    sir revision eke theory karanne nadda

  • @renukawanniyake5983

    @renukawanniyake5983

    4 ай бұрын

    Ne

  • @user-qv9bn5wt8r
    @user-qv9bn5wt8r2 жыл бұрын

    Sir mn 3rd shy karana lamayek mata eka digata wada karanna amarui oluwa kakkumk eno kochchara nidagaththath mata nidimathai sir karanna deyk kiyanna sir mata mawama epa wela thinne 😭😭

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔයාට හොදම දේ පිලිගත් මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක. සාමාන්‍යයෙන් ඔය කාලෙට මානසික පීඩනයක් දැනෙනවා. ඒකෙ අතුරු ප්‍රතිඵලයක් තමයි ඔයාට ඔය තියෙන රෝග ලක්ෂණ. ඕක නොසලකා ඉන්න එපා. සරල තාවකාලික ප්‍රතිකාරයකින් සහ උපදේශනයකින් ඔය තත්ත්වය 100%ක් නැති කරන්න පුළුවන්.

  • @user-qv9bn5wt8r

    @user-qv9bn5wt8r

    2 жыл бұрын

    😢😢

  • @amithakumari6842
    @amithakumari6842 Жыл бұрын

    Doctor bio essay walata lasthi une kohomada ?past paper essay tika witharak karahama essay goda daganna puluwan weida

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මමනම් කරේ past papers විතරයි. එකම set එක දෙපාරක් කරා

  • @amithakumari6842

    @amithakumari6842

    Жыл бұрын

    @@Planet361Stories hari doctor thank u 🙏

  • @sepalikasanjiwani6802
    @sepalikasanjiwani6802 Жыл бұрын

    Ol result kohomda

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    kzread.info/dash/bejne/k6FszLWxqtqwmKw.html මේකෙ තියනවා සම්පූර්ණ විස්තරේ

Келесі