උසස්පෙළ උසස් විදියට සමත් වෙන්න මේ ටික අනිවාර්යයෙන් කරන්න | Bio වලට A3 ගත්ත මගේ A Level කතාව (2022)

ඉතින් අද චැනල් එකෙන් තවත් අළුත් චරිතයක් හදුන්වලා දෙන්නයි හදන්නෙ. Fb Group එකේ ඉන්න අයනම් මෙයාව දන්නව ඇති. මේ මගේ ආදරණීය බිරිද, මධුෂානි. ඇයව මට ඉස්සරලාම මුණ ගැහෙන්නෙ උසස්පෙළ කාලෙදිමයි. මධූත් මේ වෙනකොට ,මහනුවර ජාතික රෝහලේ Doctor කෙනෙක් විදියට වැඩ කරනව. ඇයත් 2010 අවුරුද්දේ උසස්පෙළ විභාගයට ජීවවිද්‍යා අන්ශයෙන් මුහුණ දීල A සාමාර්ථ 3ක් අරගෙන, කෑගල්ල දිස්ත්‍රික්කෙ 5 වෙනියා සහ ලන්කාවෙන්ම 126 වෙනියා බවට පත්වුණා. මේ අරගෙන එන්නෙ මධුගෙ ඒ A level කතාව. A level කරන්න ඉන්න අයට මේක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZread චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 160

  • @byb12
    @byb12 Жыл бұрын

    බලපන් උබලා කොච්චර සරල විදිහට ජීවත් වෙන මිනිස්සුද කියලා.සතුටුයි උබලා ගැන.

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    කොල්ලා වගේ හිටියට දැන් තාත්තා කෙනෙක් නේද අයියා ❤️ congratulations 🎉♥️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔව් ඔව් ඉතින්.. 😀 ගොඩක් ස්තූතියි

  • @lakinduyethmin
    @lakinduyethmin2 жыл бұрын

    😊අයියා දැන් තාත්තා කෙනෙක් නේ ❤❤ congratulation කියන්නේ අමතක උනා ❤❤

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe10182 жыл бұрын

    ගොඩාක් වැදගත් video එකක්...දෙන්නමටම ගොඩාක් පින්...❤️🙏

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sihathduljan8319
    @sihathduljan83192 жыл бұрын

    ගොඩක් ස්තූති මේ video එකට අයියේ. ජය වේවා අයියේ.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother

  • @Mkxmax12
    @Mkxmax122 жыл бұрын

    Maths කරන කෙනෙක් කොහොමද වැඩ කරන්න ඕන විදිහ ගැන video එකක් ඕන.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඉස්සරහට සම්බන්ධ කරගෙන කරන්න බලන්නම්

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    දෙන්නටම ගොඩාක් ස්තූතියි ♥️♥️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother

  • @Nipunhimash
    @NipunhimashАй бұрын

    ගොඩක් වැදගත් වුණා❤

  • @Planet361Stories

    @Planet361Stories

    Ай бұрын

    ගොඩක් ස්තූතියි

  • @cn3042
    @cn30422 жыл бұрын

    Ane ayiya oya denna shoii❤❤❤❤good luck❤❤😍😍akkawath thawa video walata sambanda karaganna.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඉස්සරහ videos වලට සම්බන්ධ කරගන්නම්

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana47992 жыл бұрын

    Jaya wewa dennatama.♥💪

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මල්ලී

  • @yasirugimhan5841
    @yasirugimhan58412 жыл бұрын

    අයියෙ ඔයාටයි අයිගෙ බි‍රිදටයි හදවතින්ම සුබ පතනව ❤️🔥 වටින වීඩියෝ එකක් ❤️ අයියට පුලුවන් උනොත් මැත්ස් කරන එක්කෙනෙක් එක්කත් වීඩියෝ එකක් කරන්න 🔥

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඉස්සරහට maths ගොඩ දාගන්න හැටිගැන video එකක් කරන්නම්

  • @pearloftheocean2269
    @pearloftheocean2269 Жыл бұрын

    ගැම්මක් තමා 😎

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @chanulmethsuka7230
    @chanulmethsuka72302 жыл бұрын

    Thank you both.♥️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother

  • @HandleINCandle
    @HandleINCandle2 жыл бұрын

    Congratulations Bro❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks buddy

  • @DL12323
    @DL12323 Жыл бұрын

    Thank you Doctors❤️😊

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are welcome

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Жыл бұрын

    Great information 👍

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thank you very much

  • @shanika624
    @shanika624 Жыл бұрын

    Harima nihathamanii kamak, sarala kamak, pin paatak ekka lassanak thiyenne doctorta ❤️🥺 Ahan inna, balan inna asa hithenawa ❤️🥰🌸 Budu saranai doctorsla dennatamai, chooty babatai ❤️🌸

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි 🧡

  • @Aruseww
    @Aruseww11 ай бұрын

    Thank you doctor ❤ doctor අක්කා හරිම ලස්සනයි 💞

  • @Planet361Stories

    @Planet361Stories

    11 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @kaveeshapeiris2237
    @kaveeshapeiris22372 жыл бұрын

    Thank you ayye akke oyalata

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother

  • @diljayalath3002
    @diljayalath30022 жыл бұрын

    Supiri☺

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks buddy

  • @Kawminipabasara
    @Kawminipabasara Жыл бұрын

    Thnq ඔයාල දෙන්නටම 😘

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome sister

  • @Nisalisanuliya
    @Nisalisanuliya Жыл бұрын

    Me tharam nihathamani ugath buddimath akka ,aiya apita wagema mulu samajetama adarshayak ❤ issarahatath me wage awanka nihathamani video aran enna akka saha aiya ........man danna nihathamanima doctor La denna saha sahodarayo denna ❤ math 2022 a/l karanawa ....❤ bohoma pin adarshayata ❤🙏🍃

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    හොදට exams කරගන්න. ගොඩක් අපේ අය නිහතමානී. සාමාන්‍ය විදියට ජීවත් වෙනවා

  • @ishandakshina2943
    @ishandakshina29432 жыл бұрын

    Thankyou soo much....

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother

  • @shavirurashmika6467
    @shavirurashmika64672 жыл бұрын

    car eknm patta sago good luck

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @mohamedmuard296
    @mohamedmuard296 Жыл бұрын

    Today only I started to c this channel excellent

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @sanjeewaadhikari2460
    @sanjeewaadhikari24602 жыл бұрын

    කලින් කරපු videos දෙකයි..මේ video එකයි ගොඩක් වටිනවා ....ඒව වලින් ගන්න පුලුවන් හැමදේම මගේ Al exam එක ගොඩ දාගන්න පාවිච්චි කරනවා....දැනට මං හොද මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා....තව 1 අවුරුද්දක් තියෙනවා විභාගෙට ....thq very much dr

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. කැපවීමෙන්, ඉලක්කයක් තියාගෙන, හිතට එකගව වැඩ කරන්න. එතකොට වරදින්නෙ නෑ.ජයවේවා

  • @user-cw1ec2ov5v

    @user-cw1ec2ov5v

    7 ай бұрын

    Mula idnm klm amaru wenne ndd dear mn bio thorgnnwd ndd kiyl hith hitha inne oy pdm krn vidih mt tikk kiynn puluwn d

  • @dharminisandeepa-tp4fz
    @dharminisandeepa-tp4fz Жыл бұрын

    Mn 2023 Bio තව මාස ගානයී තියෙන්නෙ වීභාගෙට එත් මන් ඉන්නෙ 2025 A/L ලමයින්ටත් වඩා පල්ලෙහාහෙන් 😢එතකොට මන් සබ්ජෙක්ට් තුනේම මුල් පාඩමෙ ඉදලාම පටන් අරන් ඔන්ලියින් පන්ති අරන් ඉවර කරන් පාස් වෙන්න බැරි වෙයිද මේ කාලේ අනේ උත්තරයක් දෙන්නකො😢

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Pass වෙන්නනම් පුළුවන් වෙයි මහන්සි වෙලා මේ මාස ටිකේ හරි වැඩ කරොත්

  • @ravindunirwan6524
    @ravindunirwan65242 жыл бұрын

    Maths කරපු කෙනෙක්කුත් ඉන්නවනම් වීඩියෝ එකක් ඕනි♥️෴ යාලුවෙක් හරි

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    හරි. ඉස්සරහට ගේන්න බලන්නම්

  • @pasindudissanayaka177
    @pasindudissanayaka1772 жыл бұрын

    Passpaper විවරන හදන ඒක මාත් කරන්න ඉන්නෙ😍

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. කරන්න පටන් ගන්න එහෙනම්. හිත හිතා ඉන්න දෙයක් නෑ

  • @unlimiteddarkk9382
    @unlimiteddarkk93822 жыл бұрын

    දැන් තුන් දෙනෙක් ඉන්න පවුලක් ❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔව් ඔව්.. 😘😘😘

  • @agsahan17694
    @agsahan176942 жыл бұрын

    ඕඕ දෙන්නගෙ ලවි ස්ටෝරි එකත් එක්ක බලද්දි ♥️ මේ කතාව සැහෙන්න වටිනවා A/L කරන අයට. මාත් මේ අවුරැද්දේ A/L ලියනවා .

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. හොදට exams කරන්න. ජයවේවා

  • @Lara
    @Lara2 жыл бұрын

    ❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks sister

  • @udithasandumina
    @udithasandumina2 жыл бұрын

    Thank you danuth padam karn gmn hitiye..upset eke..👍👌

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Upset වෙන්න එපා. හොදට වැඩ ටික කරන්න. ජයවේවා

  • @udithasandumina

    @udithasandumina

    2 жыл бұрын

    @@Planet361Stories 👍😁

  • @sriyanichandrika3144
    @sriyanichandrika31442 жыл бұрын

    MN 2024 A/l kranne me video Eka godak vatinva thank you doctor

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome always

  • @chanindukavindyaattanayake3774
    @chanindukavindyaattanayake37745 ай бұрын

    Doctor mn oyala dennata abbahi wela inne .ඒ සරලකම,නිහතමානීකම අහසටත් වඩා උසයි❤😊

  • @Planet361Stories

    @Planet361Stories

    5 ай бұрын

    ගොඩක් ස්තූතියි. හැබැයි ඕනම කෙනෙක්ට ඕනවට වඩා ඇබ්බැහි වෙන්න එපා. ජයවේවා

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx38122 жыл бұрын

    Gamer husband dad ගැම්මක් thamai aiye ah

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother ❤

  • @niroshafernando8477
    @niroshafernando8477 Жыл бұрын

    Doc. mn me year eke A/l kare maths stream eken. Mt ona 2nd shy eka bio stream eken krnn🙂. Ema krnwnm mt apply krnn bane scl eken. Private nedha apply krnn one🥲

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මම දන්න තරමින් private apply කරන්න ඕන. හැබැයි ඒක හරියටම කාගෙන්හරි අහලා confirm කරගන්න

  • @omazcore
    @omazcore2 жыл бұрын

    Sir❤️🔥

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ❤❤❤❤

  • @dewashimuththanthiri4831
    @dewashimuththanthiri4831 Жыл бұрын

    😊❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @mastervimpy7809
    @mastervimpy78092 жыл бұрын

    marama watinawaa....me wage ewa thawa issarahatath oneee

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ගේන්නම්

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Жыл бұрын

    Thankyou

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Welcome sister

  • @lakshan1712
    @lakshan1712 Жыл бұрын

    ❤️❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @isurikaushalyaabeysinghe8989
    @isurikaushalyaabeysinghe89892 жыл бұрын

    🥺❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks sister

  • @Helaa111
    @Helaa1115 ай бұрын

    thank you soo much

  • @Planet361Stories

    @Planet361Stories

    5 ай бұрын

    Always welcome

  • @slpodda1858
    @slpodda1858 Жыл бұрын

    ♥️♥️♥️

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks sister

  • @indikaranasingha2659
    @indikaranasingha26592 жыл бұрын

    👍

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks buddy

  • @rashiiii504
    @rashiiii504 Жыл бұрын

    ලංකාවෙ dental doctor කෙනෙක්ගෙ සැලරි එක කොහොමද කියන්න පුළුවන් ද මිස්,😊(කියන්න කැමති නම් විතරක්)

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒකනම් ඉතින් dental doctor කෙනෙක්ගෙන්ම අහන්න වෙනවා

  • @idea-one9337
    @idea-one93372 жыл бұрын

    මනෝවෙයිද්‍යවරයෙක් වෙන්න medicine ගිහින් වෙනම තව මොකක් හරි කරන්න ඔනිද

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔව්. තව අවුරුදු 6ක් විතර ඉගෙන ගන්න ඕන. Exams 3-4ක් කරන්න ඕන

  • @nuwlk4795
    @nuwlk47952 жыл бұрын

    අයියට Second වෙලා නේද...🤭

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නෑ brother. මට වඩා ඉස්සරහින්. මම කුරුණෑගල District 4, මධූ කෑගල්ල District 5. හැබැයි මධූ Island 126, මම 128

  • @malindumalaka8480
    @malindumalaka84802 жыл бұрын

    😊😊😊

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother

  • @s.isuranga7543
    @s.isuranga75437 ай бұрын

    අයියේ පාඩම් කරපුවා මතකේ තියාගෙන යන්නේ. කොහොමද ? පාඩම් කරපු නෝට්ස් හැමදාම බලන්න ඕනේද ? නැත්තන් දවස් කීයකින් වගේද බලපු නෝට් එකක් බලලා මතක් කරගන්නේ. ඒකට විසදුමක් දෙන්නකෝ. බලපුවා ආයේ මතක් කරගනිද්දි ගොඩක් වෙලා යනෝනේ. අලුත් කොටසක් පාඩම් කරන්නත් වෙලා මදි වෙනො😢

  • @Planet361Stories

    @Planet361Stories

    7 ай бұрын

    කවුද notes බලන්නේ? ප්‍රශ්න කරන්න. ඒ අදාල ප්‍රශ්නෙදි note එකේ අදාල කෑල්ල බලාගන්න. එච්චරයි

  • @krishank5437
    @krishank5437 Жыл бұрын

    මෙ සර් නිකමට අහන්නෙ medical faculty කොල්ලො art commerce faculty වල කෙල්ලො එක්ක ආදර සමබන්ද තියාගන්නෙ නැද්ද

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    එහෙම එකක් නෑ. හැබැයි ලංකාවෙ ගොඩක් medical faculties තියෙන්නෙ වෙනම. ඒකට හේතුව තමයි සායනික පුහුණුව සදහා වන ශික්ෂණ රෝහල් වලට පහසුවෙන් ළගා වියහැකි පරිදි ඒවා සැලසුම් කර තිබීම.එතකොට ඉතින් වෙන faculties වල අය මුණගැහෙනව අඩුයි. ඒ හැර වෙන දෙයක් නෑ

  • @jaBOSS4020
    @jaBOSS40202 жыл бұрын

    අඩේ කලින් දාපු comment එකට reply එකක් දාන්න හැදුවා comment එක නෑනේ

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නැතිවෙන්න බෑනේ. මම ඒකට reply කරත් එක්ක

  • @vipulasenarathne6720
    @vipulasenarathne6720 Жыл бұрын

    සාමාන්‍ය මනෝ වයිද්‍ය කෙනෙක්ට් කොච්චර වගේ salary එකක් ලැබෙනවද? සමාවෙන්න එහෙම ඇහුවට . salary එක කීයද කියල කියන්න කැමති නම් විතරක් කියන්න

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    සාමාන්‍ය මනෝවෛද්‍ය කෙනෙක්ට ලංකාව ඇතුලෙ ලක්ෂ එකහමාරත්, දෙකත් අතර ලැබෙනවා. Uk වගේනම් ලක්ෂ 20ක් වගේ ලැබෙනවා

  • @vipulasenarathne6720

    @vipulasenarathne6720

    Жыл бұрын

    @@Planet361Stories ගොඩක් ස්තුතියි doctor .❤️

  • @Jayawardana521
    @Jayawardana5212 жыл бұрын

    සංතෝසයි මචන් දෙන්නම දැක්කම

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මචං

  • @pcguid3006
    @pcguid30062 жыл бұрын

    🌝

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks brother

  • @slkanchana6047
    @slkanchana6047 Жыл бұрын

    අයියෙ A/L commerce අවුල්ද 🙈

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මම අන්තිමට කරපු AL වලට subjects තෝරගන්නෙ කොහොමද කියන video එක බලන්න. Commerce අවුලක් නෑ හරි අරමුණක් ඇතිව කරනවනම්

  • @Notyboy12328
    @Notyboy12328 Жыл бұрын

    දෙන්නා හම්බ උනේ කොහොමද කියලා කියයි කියලා හිතුනේ මට විතරද 😁

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඉස්සරහට කියන්නම්කො

  • @shanika624

    @shanika624

    Жыл бұрын

    ​@@Planet361Stories Ane ow ❤️😍 Love story ekath kiyannako doctor ❤️🌸🥰

  • @praveenabishek2621
    @praveenabishek2621 Жыл бұрын

    අයියේ මට ඔයා දන්න මනෝ වෛද්‍යවරයෙක්ව සම්බන්ද කරනවද මට ලොකු මානසික ප්‍රශ්නයක් තියෙනවා please

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මම අදුරන අයනම් නැහැ. කපිල රණසිංහ, දයාන් මෙන්ඩිස්, පබාසරී ගිනිගේ වගේ consultantsලා හොදයි

  • @praveenabishek2621

    @praveenabishek2621

    Жыл бұрын

    @@Planet361Stories ok අයියා

  • @recommended2
    @recommended2 Жыл бұрын

    me doctor game gahannadda

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    නෑ. එයාගෙ විනෝදාංශය නිදාගැනීම

  • @pinsiri123
    @pinsiri123 Жыл бұрын

    මම මෙ සැරෙ al කරනවා .මට පුලුවන් නෙ maths විතරයි නෙ 😣 මට එකනන් දැන් ලිවුවත් A එකක් එයි අනිත් දෙකම ෆෙල් මට්ටමෙ ..මන් මානසිකව ව වැටිලා ඉන්නෙ දැන් 😣😣😣.මට වුපදෙසක් දෙන්ඩකො

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    එහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙන්න එපැයි. ඒ හේතුව අදුරගෙන, ඊළග වතාවෙ ඒක නොවෙන්න වගබලා ගන්න

  • @pinsiri123

    @pinsiri123

    Жыл бұрын

    @@Planet361Stories අනෙ මන්දා මන් al වලට කියලා පන්ති ගියෙ නෑ ඩොක්ට . එක වෙන්ඩ ඇති හෙතුව 😣

  • @ayeshaperera6631

    @ayeshaperera6631

    Жыл бұрын

    maths karaganna puluwan kiyanne anith deka bari wenna widiyak na , samahara wita hambuna sir la , or classes , yaluwo nisa anith subjects dekata asawa adu wela athi . mulin aasawa athi karaganna .. eeta passe lokuwta stress wenne nathuwa shape eke karagena yanna .. Sub ekata baya unoth tama kela wenne

  • @pinsiri123

    @pinsiri123

    Жыл бұрын

    @@ayeshaperera6631 ♥️

  • @poornaranaweera2093
    @poornaranaweera20932 жыл бұрын

    Akka giya iskole mokakda

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය

  • @poornaranaweera2093

    @poornaranaweera2093

    2 жыл бұрын

    @@Planet361Stories mama kegallu vidyale

  • @oliverlucas9784
    @oliverlucas97842 жыл бұрын

    Game ගහන්න addict වෙන එක නම් සාපයක් හැබැයි🥲. එ්ක අරමුණ කරගන්නවා එ්කේ ඉස්සරහට යන්න වැඩ කරනවා studies postpond krnwa😓

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Addiction, එහෙම නැත්නම් ඇබ්බැහිවීම කියන්නෙ මානසික රෝගයක්. ඒකට සුදුසුකම් තියන මනෝවෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගත යුතුයි. යම් කිසි පුද්ගලයෙක් තමයිගෙ එදිනෙදා ජීවන කටයුතු වලට බාධාවෙන විදියට යම් ඒකාකාරී වැඩක, දීර්ඝ කාලයක් තිස්සෙ නිරත වෙනවනම් ඒක ඇබ්බැහිවීමක් කියලා හදුනාගන්න පුළුවන්

  • @user-ey8lt5zl5d
    @user-ey8lt5zl5d22 күн бұрын

    Samanya mano waidyawarayek wenna kochchara kalayak ynwd

  • @Planet361Stories

    @Planet361Stories

    16 күн бұрын

    වෛද්‍යවරයෙක් වෙලා අවුලක් 7-8ක් වගේ

  • @user-ey8lt5zl5d

    @user-ey8lt5zl5d

    16 күн бұрын

    @@Planet361Stories e kiynneh specialist kenek wenna nemeda echchara kal ynneh waidyawarayek wela.

  • @user-ey8lt5zl5d

    @user-ey8lt5zl5d

    16 күн бұрын

    @@Planet361Stories sir mama ahuwe wisheshanna mano waidyawarayek wenna neme samanya mano waidyawarayek wenna . phycology unit ekaka wada krnna baida MBBS eka gaththama

  • @user-cw1ec2ov5v
    @user-cw1ec2ov5v7 ай бұрын

    Doctor mano waiydya ayata night wtenwd

  • @Planet361Stories

    @Planet361Stories

    7 ай бұрын

    හැමෝටම

  • @user-cw1ec2ov5v

    @user-cw1ec2ov5v

    7 ай бұрын

    @@Planet361Storiesඅනිවාරෙන්ම කරන්න ඕනිද ඩොක්ට නිවාඩු දවස් වලත් හොස්පිටල් යන්න ඔනීද මන් bio කරනවද commerce කරනවද කියල හිතාගන්න බෑ accountant කෙනෙක්ටද salary වැඩි නැත්තන් doctor කෙනෙක්ටද plz reply🥺

  • @tharindudewwa2195
    @tharindudewwa2195 Жыл бұрын

    Aiye wife clz giya sirla kwda

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Physics - උකුවෙල සර් Chemistry - රංජිත් සර් Biology - ගාමිණී සර්

  • @tharindudewwa2195

    @tharindudewwa2195

    Жыл бұрын

    Kegalle oya sirla dan neneda aiye ukuwela sir hara

  • @gamerz-w3k
    @gamerz-w3k2 жыл бұрын

    Doublama doctor la 🙂❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔව් brother

  • @sciencelife6028
    @sciencelife6028 Жыл бұрын

    අයියෙ ,මම 2023 AL කරන්නේ ජීව විද්‍යා අන්ශයෙන්. AL වලින් පස්සේ මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ phsycatrist (phsycology)field එකෙන්...මට AL වලින් පස්සේ sri lanka වල ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඒකට ඔබතුමා දන්න තරමින් මට කියන්න පුලුවන්ද sri lanka වල ඉන්න ඒ phsycology field එකෙන් ඉදිරියට යන්න කැමති කෙනෙක්ට පිට රටකට ගිහින් හොද job එකක් (phsycatrist or phsycologist) ගන්න නම් කල යුතු දේවල්...මොකද මම පුලුවන් තරම් අඩු වයසින් ඒ තැනට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්...කොච්චර මහන්සි උනත් කමක් නැහැ අඩු වයසකින් ඒ job එකක්(phsycatrist) පිටරටක කරන්න නම් Sri lanka wala ඉන්න කෙනෙක් කල යුතු දේවල් ඔබතුමා දන්නා තරමින් වත් මට කියන්න පුලුවන්නම් ඒක ලොකූ උදව්වක් අයියෙ .🙏🙏🙏 මම ගොඩ කාලෙක ඉදලා හොය හොය හිටපු දෙයක් මේක....මේ ගැන වැඩි විස්තර ටිකක් මට කියන්න පුලුවන්නම් අයියට ගොඩාක් පින් අයියෙ...🙏🙏🙏

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Psychiatrist සහ psychologist කියන්නෙ සම්පූර්ණයෙන් වෙනස් jobs දෙකක්. Psychiatrist වෙන්නනම් MBBS කරලා MD එකත් complete කරන්න ඕන. AL කරලා ඒ procedure එක complete කරන්න අවුරුදු 15ක් වගේ යනවා. Psychology නම් private diplomas තියනවා. AL ඉවර වුණ ගමන් කරන්න පුළුවන්. ඒත් foreign job market එකට යන්න psychiatrist තරම් ලේසි වෙන එකක් නෑ

  • @sciencelife6028

    @sciencelife6028

    Жыл бұрын

    අයියෙ , ඒ කියන්නෙ phsycatrist කෙනෙක්ට foreign job market එකට යන්න phsycologist ට වඩා ලේසී කියන එකද?... එතකොට අයියෙ සාමන්‍යයෙන් phsycologist කෙනෙක් වෙන්නත් AL වලින් පස්සෙ 15 years විතර යනවද?

  • @chamoodchamood9707
    @chamoodchamood9707 Жыл бұрын

    🎎🎎🎎🎎

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @malikadissanayake3337
    @malikadissanayake3337 Жыл бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks sister

  • @infoatniro9055
    @infoatniro90552 жыл бұрын

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks buddy

  • @dogelk4786
    @dogelk47862 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks buddy

  • @doubletime8762
    @doubletime87622 жыл бұрын

    ❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි

Келесі