A3ක් දාලත් මෙඩිසින් යන්න බැරිවෙද්දි ගොඩක් මානසිකව වැටුනා-Thusara Kulatunge -Bio Api Exam Motivation

G.C.E. Advanced Level ( A/L ): and Ordinary Level (O/L) Exam Motivation and Special Study TechniQues by Thusara H. Kulathunga.
Biology | Physics | Chemistry
Success Stories -
A3ක් දාලත් මෙඩිසින් යන්න බැරිවෙද්දි ගොඩක් මානසිකව වැටුනා-Thusara Kulatunge -Bio Api Exam Motivation
----------------------------------------------------------------------------------------------------------
Download Short Notes From here
myappmaker.io/AL_Api_LK
Short Note ගන්න මෙතනින් යන්න 👆
----------------------------------------------
🔥 අවශ්‍ය නම් මේ ටයිම් ස්ටෑම්ප් ක්ලික් කරලා අවශ්‍ය තැනට ගිහින් බලන්න 👇
00:00 Intro
01:12 ඔයා ගැන පුංචි හැඳින්වීමක් ?
01:25 සාමාන්‍ය පෙළ දක්වා පාසල් කාලය
02:29 1st ශයි එක
04:56 2nd ශයි එක
06:47 3rd ශයි එක
09:36 O/L අයට දෙන්න තියෙන පණිවිඩය
12:20 O/L වලට වැඩ කරපු හැටි
15:37 උසස් පෙළට වැඩ කරන හැටි
16:53 Physics වලට වැඩ කරපු විදිහ
18:54 Chemistry වලට වැඩ කරපු විදිහ
19:43 Biology වලට වැඩ කරපු විදිහ
22:34 Study Tips
24:38 මහන්සි උනත් අරමුණට යන්න බැරිඋන කෙනෙක්ට
26:14 ඉදිරි බලාපොරොත්තු
27:03 End
----------------------------------------------------------------------------------------
🔥Credit: Thusara Kulatunge
🔥Special Credits
Maheshka Thennakoon
Nuwan Janith
Nandana Srilal
Kavindu Rathnayake
Chandupa Pulsara
-----------------------------------------------------------------------------
Contact Us via Email: BioApi9@gmail.com
Music Info: This Technology by RomanSenykMusic.
Composer-SENYK ROMAN TARASOVYCH (BMI IPI: 865667288)
Music Link: • This Technology | Tech...
Bio Api Other Videos
📌️️️️️️️️Mind palace memory Technique
• මතක බුද්ධිමතුන්ගේ රහස ...
📌️️️️️️️️විභාගය දක්වා Motivate උනේ අම්මයි තාත්තයි නිසා
• විභාගය දක්වා Motivate ...
📌️️️️️️️️වැ️ඩ කල් දාන්නමද හිතෙන්නේ? කම්මැලි නැතුව ගොඩයනහැටි
• වැඩ කල් දාන්නමද හිතෙන්...
📌️මතක හිටින්න පාඩම් කරන්න Study Tips | Methods for Improving Your Memory
• මතක හිටින්න පාඩම් කරන්...
📌️Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction
• Phone එකෙන් බේරිලා පාඩ...
📌️මේ ක්‍රම නොදැන බොරුවට මහන්සි වෙන්න එපා - What is HyperCorrection? Study & Exam
• මේ ක්‍රම නොදැන බොරුවට ...
📌️හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flashcards and Short Notes | Bio Api
• හරියටම පාඩම් ඔලුවට දාග...
📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
• Study Plan එකක් හදන්නේ...
📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
• මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama
• වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
• පාඩම් කරන්න උනන්දුවක් ... ​
📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - S
• කණා MCQ - Top SCIENTIF... ​​
📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
• නිදිමත නැතුව පාඩම් කරන... ​​​
📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
• 10 cool tips to get mo... ​​​
📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
• විභාග ගොඩදාන පුරුදු 05... ​​​
📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
• මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sපාඩම් කරන විදි
• මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
• බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
📌️Bio කරලා යන්න පුළුවන් තැන් - D
• Bio කරලා යන්න පුළුවන් ... ​​​
📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - • සිනහව විද්‍යාත්මක විග්...
Music Info: This Technology by RomanSenykMusic
Music Link: • This Technology | Tech...
©Copyright BioApi.Lk 2022 ❤️
#Alevel #Exam #Motivation

Пікірлер: 172

  • @threesisters870
    @threesisters870 Жыл бұрын

    Meka වෙනස් කරන්න ඕනේ නේද.. ඇත්තටම S3 k ගන්න th ගොඩක් මහන්සි වෙන්න ඕනේ මේ විශයන් වල. ඉතින් A 3 කට ලැබිය යුතු වටිනාකම නොලැබෙන්නේ ඇයි මේ රටේ??? 😢

  • @sennalsavinduaberathna1974

    @sennalsavinduaberathna1974

    Жыл бұрын

    එක ලංකාවෙ හැටි හැම් තැනම බුද්දිමත් මිනිහෙක් ව හිරකරනව මෝඩ මිනිස්සු න්ව පාලනය කරන්න

  • @shashikaranasinhe1826
    @shashikaranasinhe1826 Жыл бұрын

    උසස් පෙළ මේ යන ක්‍රමය වහාම වෙනස් වෙන්න ඕන.කැමති ළමයෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න ඕන.උසස් පෙළ පුළුවන් තරම් කරන්නෙ ළමයින්ව අසමත් කරවන එක.සාමාන්‍ය පෙළින් කොහොමත් විද්‍යා අංශයට එන්නෙ දක්ෂ ළමයි.ඒ ළමයි අතර තරගයක් ඇති කරනවා.ළමයි තරගෙට වැඩ කරලා බහුතරයකට හොඳ ප්‍රතිඵල තියෙනවා.ඒත් විශ්වවිද්‍යාල වලට ගන්න පුළුවන් ටික දෙනයි.ඒ ටික දෙනා තෝරන්න පුළුවන් තරම් ළමයින්ගෙ ප්‍රතිඵල අඩුකරන්න බලනවා.ඒ කෙන් ළමයි කොච්චර ලිව්වත් එන්නේ අඩු ප්‍රථිපලයක්.අනිත් දේ shy ගනන් ලියලා වයසත් යවා ගන්නවා.වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ආස නම් ඒකට අවස්ථාව දෙන්න ඕන.වෛද්‍ය විද්‍යාව බොහෝ දෙනෙක් දැනගන්න තරමට ගොඩක් විනවා.වෛද්‍ය වරු වැඩි වෙනකොට ළමයින්ම තීරණය කරනවා දැන් වෛද්‍ය වරු ඕන තරම් ඉන්නවා.අපිත් ඒකම කරොත් අපිට අනාගතයක් නැති වෙනවා ඒනිසා අපි වෙන දෙයක් කරමු කියලා අනෙක් විශයන් වලට මුල් තැන දෙනවා.උසස් පෙළ නිසා ළමයි මානසික පීඩා විඳිනවා.ජීවිතේම පරාජිත හැඟීමක් දැනෙනවා .campus ගිය සිසුන් campus ගියේ නැති ළමයින්ව ගනන් ගන්නෑ වගේ ගතියකුත් තියෙනවා.වෛද්‍ය පීඨ සිසුන් අනෙකුත් පීඨ සිසුන් සමඟ මිත්‍ර කමක් වත් නෑ.ළමයි හිතනවා වෛද්‍ය ,ඉංජිනේරු උපාධි තමයි ලොකුම ඒවා අනිත් ඒවා පොඩි ඒවා කියලා.නමුත් සියලුම උපාධි එක සමානයි.හැම එකම එක වගේ අමාරුයි.ඇල්බට් අයින්ස්ටයින් ලංකාවේ හිටියනං එයා physical ගියපු කෙනෙක් engineering ගියපු කෙනෙක් නෙවෙ කියලා ගනන් ගන්නැති වෙනවා.මේ විදියට හිතන නිසා ලංකාව කවදාවත් විද්‍යාවෙන් ඉදිරියට යන්නෙම නෑ.

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 Жыл бұрын

    මමත් කැම්පස් එකේ 2nd year. මේ කිව්ව දේවල් ටික මටත් වැදගත්.Thank you brother ❤

  • @GoodBoy-uy1rn
    @GoodBoy-uy1rn Жыл бұрын

    මම පසුතැවෙනවා වෙනවා මං නාස්ති කරපු කාලය ගෙන 🥺🥺 මං කොහමහරි මගේ හීනට යනවා 🤟

  • @GoodBoy-uy1rn

    @GoodBoy-uy1rn

    Жыл бұрын

    @@Vimukthi_Fernandu tnx dear☺️

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 Жыл бұрын

    අයියා 3rd shy එකේ district rank එක 2 කියලා කියද්දි ඇස් වලට කදුලු ආවා...🥺💗🔥🥀

  • @karunathilaka691
    @karunathilaka691 Жыл бұрын

    2023 අයට මේ වෙනකම් වැඩ මගෑරිලා හිටපු කෙනෙක්ට දැන් ඉදලා වැඩ කරලා හොද result එකක් ගන්න පුලුවන් වෙයිද....😥

  • @oshadhipathirana5717

    @oshadhipathirana5717

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @indusaravidanage8854

    @indusaravidanage8854

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @rasithasanuka735

    @rasithasanuka735

    Жыл бұрын

    rank dala campus yannth me kale athi ......dn idn wada karanna....

  • @ghtdn22fghyre34

    @ghtdn22fghyre34

    Жыл бұрын

    අනිවාර්යයෙන් පුළුවන් ...

  • @Danie5828

    @Danie5828

    Жыл бұрын

    appo puluwn 😊

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Жыл бұрын

    සුපිරිම චරිතයක් 🙏ඉදිරි කටයුතු අති සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 🙏....

  • @priyanka...1745
    @priyanka...1745 Жыл бұрын

    බොහොම ස්තූතියි අය්යේ මේ වගේ ආදර්ශමත් චරිත අපිට ගේනවට. ❤️👍

  • @doc4321
    @doc4321 Жыл бұрын

    මාරම වටින වීඩියො පාරක් 💥🏆

  • @savithrimathugamage3857
    @savithrimathugamage3857 Жыл бұрын

    or my god ayye math o/l valata godak mahansi vennathuwa A9 k gatta. oya ohoma kiyana kota mata bayath hithuna.. man 2024 A/L karanne. oyage motivation eka loku udawwk. thank u so much.....😃❤

  • @jagathsampath954
    @jagathsampath954 Жыл бұрын

    Thank you 'Bio Api ' 💙💙💗💗💗💙💙 wish you very best to you brother !

  • @savindinihansa5885
    @savindinihansa5885 Жыл бұрын

    Such a valuable video.... Really thankful 💛

  • @umeshajayasekara5612
    @umeshajayasekara5612 Жыл бұрын

    Anee godaak wadagath vdio ekk..ahmben dkala balanna gththe..sthuthii..🙏

  • @malishasewwandi6884
    @malishasewwandi6884 Жыл бұрын

    සම්බන්ධ වුනු A/L class ගැන විස්තරයක් කරන්න පුළුවන්ද ?

  • @nirofreefire1672
    @nirofreefire1672 Жыл бұрын

    Mara dakshayek shai3nema thiyenne hodama risult thank you bio api mevage hoda videos danavata 👏👏👏

  • @DL12323
    @DL12323 Жыл бұрын

    Thank you aiye , congratulations 🎉😊

  • @dinukiwishmila1555
    @dinukiwishmila1555 Жыл бұрын

    Thank you ayye oytath, bio api oylatath, godk watina vedio ekk mt❤️🙂

  • @sarojiniperera1647
    @sarojiniperera1647 Жыл бұрын

    Good veido thanks Mme wage veido Danna nise thank you Padem karanna good time eka mokkda

  • @rasaraamandi6537
    @rasaraamandi6537 Жыл бұрын

    thank u ayye...oya jayama wewa...

  • @nissankanissanka8286
    @nissankanissanka8286 Жыл бұрын

    Thank you Bio api ❤️

  • @uvfubigyvuh
    @uvfubigyvuh Жыл бұрын

    Hats off for not giving up aiyeee

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 Жыл бұрын

    Thanku so mach ayiye 😊💖

  • @rashmi6127
    @rashmi6127 Жыл бұрын

    godak sthuthi ayye. godak sthuthi BIO API

  • @dewminiperera4147
    @dewminiperera4147 Жыл бұрын

    thank you bio api❤ & thusara aiya❤

  • @nethmi4226
    @nethmi4226 Жыл бұрын

    me video eka balanna labeema athatama vasanawak..😍

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 Жыл бұрын

    Thankyou ayye👍

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx10 ай бұрын

    මන් තාම හයේ අනාගතයට මහන්සි වෙනව

  • @thepositivepeach6253
    @thepositivepeach6253 Жыл бұрын

    Thnks aiye ❤🔥

  • @malakapahalamullage5980
    @malakapahalamullage5980 Жыл бұрын

    Me vage videos godak vatinava...thank you

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 Жыл бұрын

    Thanks 😊❤️

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx10 ай бұрын

    බයො අපි වීඩියෝස් වලින් ආසම වීඩියෝ එක මේ අහන තුන් වෙනි වතාව❤😅😢

  • @user-AKI449
    @user-AKI449 Жыл бұрын

    Thanks Bio Api😍

  • @malaswarnalatha2855
    @malaswarnalatha2855 Жыл бұрын

    Thank you bio api❤️

  • @user-gg3rs8fg9y
    @user-gg3rs8fg9y25 күн бұрын

    brand ekak thama ithim ayye 😊

  • @chariyaa.........
    @chariyaa......... Жыл бұрын

    Al level karala medicine karanna lankawe age limit ekak thiyenawada?

  • @HASINIRATHNAYAKE-cc8yh
    @HASINIRATHNAYAKE-cc8yh5 ай бұрын

    mama 2nd shy karanna hithagena inne... me para kohomahari medicine yanna try karanawamai

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Жыл бұрын

    Thank you bio api❤️‍🩹

  • @sarojiniperera1647
    @sarojiniperera1647 Жыл бұрын

    Padem karanna good time eka . mokkda

  • @g.k8085
    @g.k8085 Жыл бұрын

    අපිට guessings නැද්ද😊

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 Жыл бұрын

    මටත් මේ දේම උනා මම commerce කලේ. 3A results තිබුනත් මට යන්න පුළුවන් උනේ රජරට management මගේ හීන හැමදේම වතුරෙ ගියා. නමුත් මට 2nd shy එක්කට යන්න බැරි වුනා. 😢

  • @gotabhayarajapaksha1610

    @gotabhayarajapaksha1610

    Жыл бұрын

    ඔයාට රජරට යන්න තිබ්බෙ ඒත්.☹️

  • @saubhagyakasthuriarachchi1687

    @saubhagyakasthuriarachchi1687

    Жыл бұрын

    @@gotabhayarajapaksha1610 යනවා ඉතින් මම දැන් 🥲 ඒ උනාට දුකයි මම ආසම campus එකට යන්න බැරි උනු එක ගැන

  • @gotabhayarajapaksha1610

    @gotabhayarajapaksha1610

    Жыл бұрын

    @@saubhagyakasthuriarachchi1687 අහ් එහෙනම් අව්ලක් නෑනෙ ඉතින්.management යන අය ජපුරට නේද කැමති.ඒත් ඉතින් අන්තිමට දෙගොල්ලන්ටම එකම salary එකනෙ හුම්ම්😅

  • @chavindiimasha1632
    @chavindiimasha1632 Жыл бұрын

    🔥🔥

  • @Wild_Kingdom_TV
    @Wild_Kingdom_TV Жыл бұрын

    Supper 1st comment

  • @brokenhurt5481
    @brokenhurt5481 Жыл бұрын

    Paper analyze gana wenama video ekak dannakoo

  • @Hipeshya
    @Hipeshya Жыл бұрын

    වගකීමක් බාරදෙන්න ඔනේ අසරන කම බලලාද? දක්ශතාව බලලද?ඔයා සජරි එකක් කරන්න යනකොට අරමනුස්සයා දුප්පත්නේ ඒනිසා එයාගෙන් කරගමු කියලා යනවද?නෑනේ දක්ශයා හොයාගෙනනේ යන්නේ .මටත් ඔය distric cotaඑක නිසා වාසි වෙනවා ඒත් මන් මෙහෙම කියනවා පහසුකම් අඩුව හරි, professor ලා ගෙදෙක්ට ගෙන්නලා හරි .ඉගන ගත්ත එකා ඉගෙනනොගත්තු එකාට වඩා දක්ශ නැත්ද?????

  • @gotabhayarajapaksha1610

    @gotabhayarajapaksha1610

    Жыл бұрын

    මේකනම් සිරාම කතාව අපේ පන්තියෙ කෙනෙක් හිටිය ශිෂ්‍යත්වෙන් මාතර ඉඳල ආව.එයාට 3As තිබිලත් medicine යන්න බැරි උනා කොළඹින් ලියපු හින්ද.ඒත් වෙලාවට kdu එකේ medicine වලට select වුනා.එහෙම ගොඩක් අය ඉන්නව මෙහෙන් ලියල හොඳ results තිබිලත් යන්න බැරි අය.

  • @lara7447

    @lara7447

    Жыл бұрын

    @@gotabhayarajapaksha1610 kdu scholorship ekakde

  • @gotabhayarajapaksha1610

    @gotabhayarajapaksha1610

    Жыл бұрын

    @@lara7447 oo

  • @Legendsofamvs
    @Legendsofamvs Жыл бұрын

    ❤️✨😍

  • @jayanichethana
    @jayanichethana2 ай бұрын

    wish you all the best😍😍😍

  • @Janaka4208
    @Janaka4208 Жыл бұрын

    Guessing නැද්ද. 🙂

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 Жыл бұрын

    🔥🔥🔥👏👏👏👏

  • @mihindi67
    @mihindi67 Жыл бұрын

    ane please pulanan Alevel chemistry study tips dennako

  • @damithbandara4015
    @damithbandara4015 Жыл бұрын

    Mr සත්සර ayy 😁

  • @pasindubalasooriya6639
    @pasindubalasooriya6639 Жыл бұрын

    A/l walata time table ekak onee.Wada tika karaganna one widihai.🖤

  • @pasindubalasooriya6639

    @pasindubalasooriya6639

    Жыл бұрын

    Puluwan ikmanata video ekak dannako.🖤🥺

  • @nimeshajayasundara3145
    @nimeshajayasundara3145 Жыл бұрын

    ❤️‍🔥

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 Жыл бұрын

    🙂🌼

  • @NuskiMohammed-vw4xd
    @NuskiMohammed-vw4xdАй бұрын

    අයියේ AAB ගත්තොත් dental යන්න බැරි වෙයිද

  • @winter_bear95
    @winter_bear95 Жыл бұрын

    🔥🔥🔥

  • @idea-one9337
    @idea-one9337 Жыл бұрын

    ❤️

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 Жыл бұрын

    ❤️❤️❤️

  • @BioApiSL

    @BioApiSL

    Жыл бұрын

    😍❤️

  • @p.a.chamudini6056
    @p.a.chamudini6056 Жыл бұрын

    OL WALATA PADAM KARANA HATI ALUTH VIDEO EKAK DENNAKO🙏🙏 BIO API

  • @rashistatus363
    @rashistatus363 Жыл бұрын

    🙂🖤

  • @madhushikasewwandi7805
    @madhushikasewwandi7805 Жыл бұрын

    Thank you bio api ❤ ❤

  • @hirushiayesha4599
    @hirushiayesha4599 Жыл бұрын

    ❤️✨️

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 Жыл бұрын

    Mara nihatamani katawak awankawama

  • @mahith315
    @mahith315 Жыл бұрын

    😍❤️🌟

  • @gishanvishmitha695
    @gishanvishmitha695 Жыл бұрын

    Chemistry physics kala inna aththe aiya

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx10 ай бұрын

    වයිනවා මෙක

  • @Safran_
    @Safran_ Жыл бұрын

    ❤️🖤✨

  • @sasankadilshan4826
    @sasankadilshan4826 Жыл бұрын

    1

  • @lakshmisapnasewwandi-9678
    @lakshmisapnasewwandi-9678 Жыл бұрын

    2024 bio walata new syllabus ekada ?danna kenek kiyannko

  • @kasunakash8856

    @kasunakash8856

    Жыл бұрын

    New eka

  • @adeeshavimarshana2168
    @adeeshavimarshana2168 Жыл бұрын

    😍🥰

  • @bovindubhanu9575
    @bovindubhanu9575 Жыл бұрын

    Medical m ynn ond lankwe bold mansikwy tiyn reddkt ynn beriye 🥲 hod course tiynn on trm

  • @ShagyBoy-os4vd
    @ShagyBoy-os4vd10 ай бұрын

    Short note Picture note Flow chart

  • @Dramaworldys
    @Dramaworldys Жыл бұрын

    දන්න කෙනෙක් කියන්න පුලුවන් ද third shy එක මැදදි අසනීපයක් නිසා හෝ කරදරයක් වීම නිසා සහබාගිඋනාම SHY එක නැති උනාට පස්සෙ.කිසිම අවස්තාවක් නැද්ද නැවත තෙවන වර ඉල්ලා ගන්න.MEDICAL පෙන්නලවත්

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    දන්න විදියට බෑ. ඊලග shy එක ගැනෙන්නෙ 4 th විදියට . Government university එකට යන්න බෑ 🥺

  • @aib6210
    @aib6210 Жыл бұрын

    තව සති 3 ඒත්.....3rd shy නිසා බයයි

  • @asinihimansa7012

    @asinihimansa7012

    Жыл бұрын

    මාත් 🥺

  • @me-gd5sb

    @me-gd5sb

    Жыл бұрын

    Baya wenna epa hodata karanna oyt puluwan wei💖vishwasa karanna 💖

  • @achinidiwarathna.

    @achinidiwarathna.

    Жыл бұрын

    මාත්🥺

  • @imalkaa4950

    @imalkaa4950

    Жыл бұрын

    මාත් 😥

  • @asinihimansa7012

    @asinihimansa7012

    Жыл бұрын

    🥺🔥

  • @upekshasandamini3577
    @upekshasandamini3577 Жыл бұрын

    සර් මම වැඩියෙන්ම ආස ICT වලට ඒත් මම ඩොක්ටර් කියන පදවියට ගොඩාක් ආසයි ඒ නිසා මට ICT FIELD එකත් එක්ක ජිව විද්‍යා විශය හදාරන්න පුලුවන් ද ? 😢 නැත්නම් මට IcT වලට වෙනමම course karanna වෙනවද ? නැත්නම් මේ විශය ධාරා දෙකෙන්ම ඉදිරියට යන්නේ කොහොමද ? Plz reply 😢

  • @hsgsbaqi

    @hsgsbaqi

    9 ай бұрын

    bio ict ekka karanna ba

  • @samadhihettiarachchi4870

    @samadhihettiarachchi4870

    8 ай бұрын

    ​@@hsgsbaqikaranna puluwan 😊

  • @hsgsbaqi

    @hsgsbaqi

    8 ай бұрын

    @@samadhihettiarachchi4870 බැ

  • @therelaxationgoddess4743

    @therelaxationgoddess4743

    2 ай бұрын

    @@samadhihettiarachchi4870 medicine yanna ba ict ekka

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 Жыл бұрын

    ❤️😘❤️💯✊🏻🤝🏻

  • @niku21030
    @niku21030 Жыл бұрын

    Island rank keeya withr wenkm medicine gnnwd........ district normally keey withr wenn onid

  • @cmfahim9964

    @cmfahim9964

    Жыл бұрын

    2000k

  • @dreamslk1022

    @dreamslk1022

    Жыл бұрын

    200 ක් ද 2000 ක් ද

  • @niku21030

    @niku21030

    Жыл бұрын

    @@dreamslk1022 island 1600 k wge neda gnne mn dann thrmin...

  • @niku21030

    @niku21030

    Жыл бұрын

    @Adithya ehmd thnkuu

  • @gotabhayarajapaksha1610

    @gotabhayarajapaksha1610

    Жыл бұрын

    2021 දි 2035ක් ගත්ත.ඒත් ඔයා ඉන්න district එක අනුව ඒක වෙනස් වෙනව.කොළඹ වගේ හිටියොත්නම් 1600 න් වගේ පහළ rank එකක් තියෙන්න ඕනෙ(අපේ පන්තියෙ 1700ගානක A3ක් තිබ්බ කෙනෙක්ට යන්න බැරි වුනා).ඒ වගේම තමා සමහර district වල 2700 වගේ rank එකකිනුත් යන්න පුළුවන්.

  • @dreamslk1022
    @dreamslk1022 Жыл бұрын

    2023 exam එක අගෝස්තු තියයිද ?

  • @kavindulakshan4169

    @kavindulakshan4169

    Жыл бұрын

    නැ නේද december වලට වගේ යයි

  • @dreamslk1022

    @dreamslk1022

    Жыл бұрын

    ඒම වුනොත් හොඳයි ..🙂

  • @kavindulakshan4169

    @kavindulakshan4169

    Жыл бұрын

    @@dreamslk1022 ඔව්.ඔයා මොනවද කරන්නෙ AL වලට

  • @dreamslk1022

    @dreamslk1022

    Жыл бұрын

    @@kavindulakshan4169 bio කරන්නෙ බන්

  • @kavindulakshan4169

    @kavindulakshan4169

    Жыл бұрын

    @@dreamslk1022 මාත් bio තමා බන්

  • @tharushikawya5225
    @tharushikawya5225 Жыл бұрын

    Bio walata 2024 ta past papers karannama epa kiwwa

  • @user-fx8fp5dp9

    @user-fx8fp5dp9

    Жыл бұрын

    R I P

  • @Helaa111

    @Helaa111

    Жыл бұрын

    Mona pissuda? Past papers kare naththam kelawenawa hithagannawath bari wenna hodatama sure....

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    Жыл бұрын

    2024 nisa papers time krlama one na danm, pesuru krnn aniwaren. Aurudu 20.

  • @Music_on2023

    @Music_on2023

    Жыл бұрын

    Syllubus aluth nisa pastpaper karddi oluwa ridenwa resourse book eke meka tibbe nane araka tibbe nane kiyala..enisa analize karala balala time thynwanm ehema karanna...pastpaper eke marking balanna epa🙂✌️

  • @hirunichamathka5635

    @hirunichamathka5635

    Жыл бұрын

    18,17,16 th echchara awulak naha

  • @thevindudisiwara6661
    @thevindudisiwara6661 Жыл бұрын

    ආනන්දෙට ගියාම ලොකු උන් කියලා හිතුවානේ 😂💔

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Жыл бұрын

    දිස්ත්‍රික්ක කොට ක්‍රමේ අවාසී..

  • @shashii02

    @shashii02

    Жыл бұрын

    නෑ. එක එක ළමයින්ගේ අධ්‍යාපන පහසුකම් අනුව ඒක තමයි සාධාරණම විදිහ.

  • @ranidudeshan4617

    @ranidudeshan4617

    Жыл бұрын

    @@shashii02 ow..nattam dushkara palathwala lamainta chances nathi wenawa

  • @dulmisharanya

    @dulmisharanya

    Жыл бұрын

    Dushkara ayata chance eka labeddi dakshayata chance eka nathiwena ratak 😐

  • @dulim3308

    @dulim3308

    Жыл бұрын

    ඔය කියන තරම් අහේනියක් නැ දුෂ්කර පලාත් කියල.එ ලමයිත් නුවර කොලඹ ක්ලාස් ඇවිල්ල හොඳට ඊටපස්සෙ ගමට ගිහින් විභාගෙ ලියල මෙඩිසින් යනව..ටෞන් වල අයට වඩා පහසුකම් තියෙනව එයාලට

  • @Hipeshya

    @Hipeshya

    Жыл бұрын

    වගකීමක් බාරදෙන්න ඔනේ අසරන කම බලලාද? දක්ශතාව බලලද?ඔයා සජරි එකක් කරන්න යනකොට අරමනුස්සයා දුප්පත්නේ ඒනිසා එයාගෙන් කරගමු කියලා යනවද?නෑනේ දක්ශයා හොයාගෙනනේ යන්නේ .මටත් ඔය distric cotaඑක නිසා වාසි වෙනවා ඒත් මන් මෙහෙම කියනවා පහසුකම් අඩුව හරි, professor ලා ගෙදෙක්ට ගෙන්නලා හරි .ඉගන ගත්ත එකා ඉගෙනනොගත්තු එකාට වඩා දක්ශ නැත්ද?????

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp9 Жыл бұрын

    මේ අයියා විතරක් නෙවෙයි, 2021 A/L exam කරපු නුවර අයියා කෙනෙක්ටත් එහෙම උනා. AAA ඒත් MEDICINE select වෙලා නෑ. රටේ කරුමෙ තමා.😑

  • @lochi4821

    @lochi4821

    Жыл бұрын

    නැ එ A එක 75 ට ආසන්න වෙලා ඇති. ABB නැත්තම් AAB අයත් යනවා, සමහර වෙලාවට..

  • @sheharasamararathna8706

    @sheharasamararathna8706

    Жыл бұрын

    @@lochi4821 හෑ ඒ කිව්වෙ A B B ගත්තත් යන්න පුලුවන්ද...කොළඹිනුත්...

  • @warriorsl1782

    @warriorsl1782

    Жыл бұрын

    @@lochi4821 එහෙම එකක් නෑ. A3ක් දාලත් යන්න බැරි නුවර කම්පිටිශන් එක පට්ට වැඩි නිසා.නැතුව A එක 75න් හින්දා නෙවේ.බදුල්ලෙන් එහෙම ලීවනම් උඩින්ම මෙඩිසින් ගේමක් නෑ😂 අනික මේ සැරේ නුවර ABB කවුරුත් නෑ මෙඩිසින් යන. මාත් නුවර මාත් මේ සැරේ මෙඩිසින් සිලෙක්ට් නොදන්නා බයිලා ගහන්න එපා😂😂

  • @randy1010

    @randy1010

    Жыл бұрын

    @@sheharasamararathna8706 A ගානෙන් නෙමේ campus ගන්නෙ z score එකෙන්.

  • @randy1010

    @randy1010

    Жыл бұрын

    @@warriorsl1782 එතකොට ඔයා කියන්නෙ A3 අරන් medicine යන්න බැරි කෙනාට 85 80 විතර A3ක් තිබිලා medicine යන්න බැරි උනා කියලද 😅 A3 ගැනම කියන්න එපා කවුරුත් A2B එක අරන් medicine යන්න බැරි වෙන අය ඉන්නවා. බලම්න ඕනෙ z score එක මිසක් Aගාන නෙමේ..z එකෙන් තමා ගන්නෙ

  • @sadeebaba2022
    @sadeebaba2022 Жыл бұрын

  • @thisendiathapaththu7768
    @thisendiathapaththu7768 Жыл бұрын

    💕💪

  • @roshaniperera5391
    @roshaniperera5391 Жыл бұрын

    ❤❤❤

  • @BioApiSL

    @BioApiSL

    Жыл бұрын

    ❤️

Келесі