ගින්දර වගේ රෑට පාඩම් කරන්න- Perfect Night Study Routine | Tips to study at night effectively Sinhala

ගින්දර වගේ රෑට පාඩම් කරන්න- Perfect Night Study Routine | Tips to study at night effectively Sinhala
Are you a night owl who finds it hard to concentrate during the day? Do you prefer studying at night when it's quiet and peaceful? If so, this video is for you! In this video, we'll share some tips and tricks for studying effectively at night.
Bio Api Other Videos
📌️️️️️️️️Mind palace memory Technique
• මතක බුද්ධිමතුන්ගේ රහස ...
📌️️️️️️️️විභාගය දක්වා Motivate උනේ අම්මයි තාත්තයි නිසා
• විභාගය දක්වා Motivate ...
📌️️️️️️️️වැ️ඩ කල් දාන්නමද හිතෙන්නේ? කම්මැලි නැතුව ගොඩයනහැටි
• වැඩ කල් දාන්නමද හිතෙන්...
📌️මතක හිටින්න පාඩම් කරන්න Study Tips | Methods for Improving Your Memory
• මතක හිටින්න පාඩම් කරන්...
📌️Phone එකෙන් බේරිලා පාඩම් කරන්න Tips 09ක් - How to Avoid Mobile Phone addiction
• Phone එකෙන් බේරිලා පාඩ...
📌️මේ ක්‍රම නොදැන බොරුවට මහන්සි වෙන්න එපා - What is HyperCorrection? Study & Exam
• මේ ක්‍රම නොදැන බොරුවට ...
📌️හරියටම පාඩම් ඔලුවට දාගන්න - How to make Flashcards and Short Notes | Bio Api
• හරියටම පාඩම් ඔලුවට දාග...
📌️Study Plan එකක් හදන්නේ මෙහෙමයි - How to make Time Table and Study Plan - 30 days
• Study Plan එකක් හදන්නේ...
📌️මඟහැරුණු වැඩ ගොඩදාන්නේ මෙහෙමයි Recover missed Studies |
• මඟහැරුණු වැඩ ගොඩදාන්නේ...
📌️වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක්‍රම - Study Tips Sinhala - Learning And Music - Padam karana krama
• වැඩ්ඩෙක් වෙන්න මෙන්න ක...
📌️පාඩම් කරන්න උනන්දුවක් නැද්ද? How to get interested in studying & Brain Foods for Memory
• පාඩම් කරන්න උනන්දුවක් ... ​
📌️කණා MCQ - Top SCIENTIFIC TechniQues to GUESS an Answer - S
• කණා MCQ - Top SCIENTIF... ​​
📌️නිදිමත නැතුව පාඩම් කරන විදිහ Sleep and Study - Sinhala study tips to avoid sleep while you study
• නිදිමත නැතුව පාඩම් කරන... ​​​
📌️10 cool tips to get more productivity from e-learning Online class 😍
• 10 cool tips to get mo... ​​​
📌️විභාග ගොඩදාන පුරුදු 05ක් Habits to Pass the Exams Sinhala study Tips
• විභාග ගොඩදාන පුරුදු 05... ​​​
📌️මතකය වැඩිකරගන්න විදිහ How to REMEMBERING Things with Pythagoras memory technique
• මතකය වැඩිකරගන්න විදිහ ... ​​​
📌️මෙහෙම කරොත් ගොඩ - Study Smart Not Hard - Sපාඩම් කරන විදි
• මෙහෙම කරොත් ගොඩ - Stud... ​​​
📌️බුද්ධිය වැඩෙන ගේම් - Brain Games Real or Fake? Sinhala Review - IQ level up
• බුද්ධිය වැඩෙන ගේම් - B... ​​​
📌️Bio කරලා යන්න පුළුවන් තැන් - D
• Bio කරලා යන්න පුළුවන් ... ​​​
📌️සිනහව විද්‍යාත්මක විග්‍රහය Laughter is the Best Medicine - • සිනහව විද්‍යාත්මක විග්...
Music Info: This Technology by RomanSenykMusic
Music Link: • This Technology | Tech...
​​​
📎While I'm making these graphics, I used only no copyright (reuse allowed) video clips
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at BioApi9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
1)This video has no negative impact on the original works (It would actually be positive for them)
2)This video is also for teaching purposes.
3)It is not trans formative in nature.
4)I only used bits and pieces of videos to get the point across where necessary.
#life #tips #Sinhala

Пікірлер: 1 500

  • @suwannaDesing
    @suwannaDesing4 ай бұрын

    කොහොම හරි වැඩ කරන්න ඕන ❤ වැදගත් පාඩම් කරලා ගේමක් ගහන උන් මේ කොනට

  • @shehanfernando4534

    @shehanfernando4534

    2 ай бұрын

    Me....

  • @DenushaChamikara-gw8pb

    @DenushaChamikara-gw8pb

    2 ай бұрын

    Gahmu bn

  • @iranganilukshi7393

    @iranganilukshi7393

    Ай бұрын

    Mm ou ou ❤

  • @nilanthigamen-cj5wc
    @nilanthigamen-cj5wc Жыл бұрын

    අද ඉදලා රෑට පාඩම් කරන කට්ටිය මේ කොනට👇

  • @nethuananya5677

    @nethuananya5677

    Жыл бұрын

    😌💯

  • @Dewin777...

    @Dewin777...

    Жыл бұрын

    heta vibage danuth padam

  • @sachiniherath-eo5yc

    @sachiniherath-eo5yc

    Жыл бұрын

    Heta test eka me padam krn gmn

  • @Thiru659

    @Thiru659

    Жыл бұрын

    😌🖤

  • @sithumsanjaya8934

    @sithumsanjaya8934

    Жыл бұрын

    👊😁

  • @githmianuradha6388
    @githmianuradha63888 ай бұрын

    කවුද මම වගේ රෑට පාඩම් කරන " බකුමූණු " ළමයි... 🤭😁 තැන්ස් අයියේ වැදගත් විඩියෝ එකක්.. ❤️

  • @supunAkash-pf7zk

    @supunAkash-pf7zk

    6 ай бұрын

    අපි කොහොමත් නිශාචරයිනේ😅😅

  • @TharumiNadisha

    @TharumiNadisha

    6 ай бұрын

    Api inno❤

  • @sudumanika8419-ld3to

    @sudumanika8419-ld3to

    5 ай бұрын

    Api innawo

  • @ravishanbro

    @ravishanbro

    4 ай бұрын

    ❤❤

  • @user-en6kw5nu4y

    @user-en6kw5nu4y

    4 ай бұрын

    ❤❤

  • @sachinitharushika8348
    @sachinitharushika8348 Жыл бұрын

    දවල්ට පොත් කියවනකොට නින්ද යනවා රෑට හොදට පාඩම් කරන්න පුලුවන් 😁 නිශාචර 😁 මන් වගේ ඩයල් ඉන්නවදෝ

  • @Umeshtharanga622

    @Umeshtharanga622

    Жыл бұрын

    😁

  • @dulangalidulangali351

    @dulangalidulangali351

    Жыл бұрын

    Inno

  • @-Cute_Pets-

    @-Cute_Pets-

    9 ай бұрын

    මන්

  • @MaduviduSadu-qy4lx

    @MaduviduSadu-qy4lx

    9 ай бұрын

    😀😀

  • @santhapushpakumara2614

    @santhapushpakumara2614

    7 ай бұрын

    ඔව් ඉන්නො.

  • @madawasampath6708
    @madawasampath6708 Жыл бұрын

    O/l වලට අඩු result එකක් දලා a/l වලට සුපිරි result එකක් දපු කෙන්ක් ගැන video එකක් කරන්නකො

  • @JVD939
    @JVD939 Жыл бұрын

    රෑට පාඩම් කරනකොට නිදිමතටත් වඩා කෙලවෙන්නෙ phone එක නිසා😒

  • @dewshanmaleesha8853

    @dewshanmaleesha8853

    Жыл бұрын

    atta☹️

  • @armyandblink472

    @armyandblink472

    Жыл бұрын

    sirwt😒👍kammali hithunama gannw winadi pahakin thiynw kiyl 😒aye thiyannama hithenne nh

  • @isuriovindiya3643

    @isuriovindiya3643

    Жыл бұрын

    Phone ek use karann wenama welawak daganna.. ☺️

  • @JVD939

    @JVD939

    Жыл бұрын

    @@armyandblink472 ඇත්ත🥲

  • @JVD939

    @JVD939

    Жыл бұрын

    @@isuriovindiya3643 💙

  • @pasindusayurinda
    @pasindusayurinda Жыл бұрын

    වැඩ කරන්න පුළුවන් තරම් ඒ තරමට ඔයාගේ අනාගතේ තීරණය වේවි😇♥️

  • @sujithprasanna8273

    @sujithprasanna8273

    Жыл бұрын

    අම්මපා

  • @user-yr2mi7hk4q

    @user-yr2mi7hk4q

    10 ай бұрын

    Aniva ❤

  • @shamikaeducation

    @shamikaeducation

    8 ай бұрын

    respect ❤

  • @JethmiJethmiAloka

    @JethmiJethmiAloka

    6 ай бұрын

    Hmm

  • @user-ng4ge2xd4w

    @user-ng4ge2xd4w

    5 ай бұрын

    yes😀

  • @malishadewmini7355
    @malishadewmini7355 Жыл бұрын

    අපි වගේ ඉගෙන ගන්න ලමයිට මේ වගේ videos ගොඩක් වැදගත්❤️

  • @yasindulakmina2565

    @yasindulakmina2565

    Жыл бұрын

    😊👍❤️

  • @ex2240

    @ex2240

    Жыл бұрын

    😂

  • @dilrukshimanoranjana4315

    @dilrukshimanoranjana4315

    Жыл бұрын

    🥺❤️

  • @Mrsmoody03

    @Mrsmoody03

    Жыл бұрын

    oya kadugannawa national school eke grade 10 maleesha dewminida

  • @gamingmadumal

    @gamingmadumal

    Жыл бұрын

    Supiri ❤

  • @U71N9U
    @U71N9U Жыл бұрын

    පාඩම් කරන ගමන් video එක බලන සෙට් එක 👋😁

  • @samithamedhani2895

    @samithamedhani2895

    Жыл бұрын

    😂හොඳ පාඩම් කිරිල්ල

  • @ridmipabasara9357

    @ridmipabasara9357

    Жыл бұрын

    පාඩම් කරන ගමන් කම්මැලි කමට සින්දුවක් අහන්න ආවේ ❤️

  • @sanju12340

    @sanju12340

    9 ай бұрын

    😁

  • @madushanipriyadarshani8212

    @madushanipriyadarshani8212

    2 ай бұрын

    මමත් එහෙමයි

  • @chamarnuvan7490
    @chamarnuvan7490 Жыл бұрын

    තැන්ක්ස් පාඩම් නොකරන අයට මේ video ඇත්තටම වැදගත් ❤😊😊

  • @user-bb6he4xg7u

    @user-bb6he4xg7u

    4 ай бұрын

    Thanks me wage tips kiyla denawata

  • @MenukaPrebod-mg9gl
    @MenukaPrebod-mg9gl Жыл бұрын

    මම ලබන අවුරුද්දෙ A/L Exam කරන කෙනෙක් . Thank you ❤ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව 😊😊

  • @ravinduthikshana341
    @ravinduthikshana341 Жыл бұрын

    Ane නියමයි මමත් මෙ පාර o/l වලට මහන්සි වෙන ලමයෙක් අද රැ ඉදන් මෙ වැඩ ටික ක්‍රියාත්මක කරනවා.......❤️🤜

  • @tharushasankalpa8302

    @tharushasankalpa8302

    Жыл бұрын

    මම ත් 👍❤️

  • @rapchutty.9974

    @rapchutty.9974

    Жыл бұрын

    Gemmak gemmak

  • @darshikadarshika6549

    @darshikadarshika6549

    Жыл бұрын

    O/l patan gaththama thamai mahansi wenne . Mamath o/l

  • @isuriovindiya3643

    @isuriovindiya3643

    Жыл бұрын

    Good luck

  • @rashmisamarakkodi3084

    @rashmisamarakkodi3084

    Жыл бұрын

    Good luck 😊⚘

  • @user-mb6px1rz1y
    @user-mb6px1rz1y Жыл бұрын

    2023 O/L ( 2022 ) අපිට ගොඩක් වැදගත්

  • @chandrasenabasnayaka174
    @chandrasenabasnayaka174 Жыл бұрын

    මේ පාර O/L කරන මටත් මේක ගොඩක් වටිනවා... මේ ක්‍රම 13න් 08ක්‌ විතරම දැනටමත් කරනවා ඉතුරු ටිකක් ගොඩක් වටිනවා 🥰 Thanks

  • @dilkasujani1653
    @dilkasujani16537 ай бұрын

    Plz mekata like 20 dannakoo ❤❤😢😊

  • @vinudi5924
    @vinudi5924 Жыл бұрын

    මම නම් කැමති රෑට පාඩම් කරන්න.😄 නිදහසේ පාඩම් කරන්න පුළුවන්. උදේට පාඩම් කරන්න උත්සහ කරාට උදේට පාඩම් කරන්න හරි ම අමාරුයි😑. ගොඩක් ස්තූතියි කොහොමද රෑට පාඩම් කරන්නේ කොහොමද කියලා අපිට කියා දුන්නට 🙏😇

  • @Brie_Pie

    @Brie_Pie

    Жыл бұрын

    මටත් රෑට ඕන තරම් ඉන්න පුලුවන් පාඩම් කරන්න ..උදේට නම් කොච්චර කලත් ඉන්න බෑ..හිටගෙනත් නින්ද යනවා😅

  • @-Cute_Pets-

    @-Cute_Pets-

    9 ай бұрын

    ​@@Brie_Pie මටත් 😂. අපි නිශාචරද කොහෙද

  • @kapilairoshan1110
    @kapilairoshan1110 Жыл бұрын

    මේ, ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි හලෝ ♥️♥️♥️

  • @thushinisamadi5422
    @thushinisamadi5422 Жыл бұрын

    Sports නිසා දවල්ට පාඩම් කරන්න වෙලාවක් නැතුවම හිටියේ. මෙ vedio එකනම් සුපිරි ❤️❤️. දැම් රෑට වැඩ කරන්න පුලුවන් 👍 thank youu

  • @oshi7725
    @oshi7725 Жыл бұрын

    2020 O/L එරිලා ඉද්දි ගොඩ වාගන්න පුලුවන් උනෙ bio api හින්දා 2023 A/L bio පාඩම් කරන්න ගන්නෙ ඔයාලගෙ විඩියෝ එකක් බලලා voice එක පවා motivation එකක්.. thanks 😍❤😘

  • @JeshnxFH

    @JeshnxFH

    Жыл бұрын

    O/l result monad bro🥺😊

  • @ravishanbro

    @ravishanbro

    4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🎉🎉😊

  • @purninimsara2298
    @purninimsara2298 Жыл бұрын

    මම 2024 A/L ..Al ගොඩ යන්න නම් විබාගෙ හෙටයි කියල පාඩම් කරන්න බෑ.ඒක නිසා මම දැන්ම පාඩම් කරන්න පටන් ගෙනයි තියෙන්නෙ.මටත් රෑ තමයි පාඩම් කරන්න පුලුවන් .නිදිමතත් එනවා.ඒක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ..අද ඒකට උත්තරේ හම්බුනා..Thanks ❤

  • @seetha9834

    @seetha9834

    Жыл бұрын

    Ow

  • @SitharaNithmi-vp6qz
    @SitharaNithmi-vp6qz11 ай бұрын

    මේ දවස් ටිකේම පාඩම් කලේ නෑ මේක බැලුවම පාඩම් කරන්න ආසයි thankx aiye😊❤️

  • @isuwa286
    @isuwa286 Жыл бұрын

    රෑට පාඩම් කරන එක මට නං මාර වාසියි නිදාගන්න ගියත් පැය 2ක 3ක් යනකන් නින්ද යන්නෙ නෑ ඉතිං ඒ කාලෙ අපරාදෙ නිකන් යන හින්දා රෑට වැඩ කරන්න පුලුවන්....🙂

  • @user-zr2qn9qh5j

    @user-zr2qn9qh5j

    11 ай бұрын

    👻

  • @LinukaChandeep

    @LinukaChandeep

    5 ай бұрын

    Ow bn😇

  • @nimeshlogic5697

    @nimeshlogic5697

    4 ай бұрын

    ඇදට යනව විතරය් මතක😂😂

  • @pramithashrimali9561
    @pramithashrimali9561 Жыл бұрын

    අනෙ අයියේ මට රෑට නින්ද යන්නෙ නැහැ දවල්ට නින්ද යනවා.මට රෑට පාඩම් කරන්න කාලසටහනක් නැතුව හිටියේ මෙඩ් විඩියො එක නම් මාරම වටිනවා අයිටට පින්🙂❤️❤️❤️

  • @udevgeenodh83

    @udevgeenodh83

    Жыл бұрын

    zombie

  • @lukaWM

    @lukaWM

    Жыл бұрын

    lychnobite person 😁

  • @i....k.....6428

    @i....k.....6428

    Жыл бұрын

    ඔයා දවල්ට නිදාගන්න එක පුරුද්දක් කරගන්න එපා ... එතකොට ඒක මොළේට හුරු වෙනවා.... exam තියෙන්නේ දවල් නිසා ඔයාට ඒක අවාසියක්......

  • @pramithashrimali9561

    @pramithashrimali9561

    Жыл бұрын

    @@i....k.....6428 🥺💔හ්ම් ස්තූතියි

  • @pramithashrimali9561

    @pramithashrimali9561

    Жыл бұрын

    @@lukaWM 😂😁

  • @danushkakrishan3217
    @danushkakrishan321710 ай бұрын

    2023 A/L ගොඩක් වැදගත් .Thanks Bio Api 🖤

  • @imasharathnayaka115

    @imasharathnayaka115

    9 ай бұрын

    Aniw❤

  • @rash_2917
    @rash_2917 Жыл бұрын

    Term Test guys here 🥲 2023 O/L ( 2022 ) අපිට ගොඩක් වැදගත් ❤️ Thank You Bio Api , හොය හොය හිටපු Video එකක් 💛💛💛~

  • @dissaff9774

    @dissaff9774

    Жыл бұрын

    atta kathaw hbi

  • @sandaminidesilva1675

    @sandaminidesilva1675

    Жыл бұрын

    Ow👏🙏

  • @hasithniwantha4779

    @hasithniwantha4779

    Жыл бұрын

    ඇත්තටම හොද video එකක්.. හොය හොයා හිටපු video එකක්.. 😊

  • @sujithprasanna8273

    @sujithprasanna8273

    Жыл бұрын

    අැත්තද😒

  • @sitha742

    @sitha742

    Жыл бұрын

    2023/OL batch.ගැම්ම💛

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 Жыл бұрын

    මාරයි අයියේ OL Exam එකට නම් සුපිරි ඕයාට ගොඩක් ස්තූතිය මේ වගේ video එකක් අපිට ගේනාවට .. 🖤🖤

  • @pramithashrimali9561
    @pramithashrimali9561 Жыл бұрын

    තව දෙයක් තියෙනවා,මට Science වලට මුලින්ම ලකුනු තිබුනෙ 13 යි අයියා එක විඩියො එකක e paper එක ගැන කියලා තිබුනා.මන් ඒකට joyin උනා දැන් මට Science වලට 75 ට වඩා ලකුනු ගන්නවා අයියට මාරම පින් ❤️🙂👍👍

  • @golden_hour0801

    @golden_hour0801

    Жыл бұрын

    CK Sir නේද?😊💜

  • @golden_hour0801

    @golden_hour0801

    Жыл бұрын

    CK sir is the best Science teacher I've ever met😊

  • @shashikalarathnayaka9723

    @shashikalarathnayaka9723

    Жыл бұрын

    Best ck sir

  • @pramithashrimali9561

    @pramithashrimali9561

    Жыл бұрын

    @@shashikalarathnayaka9723 ඕ😁👍අපේ ස

  • @mck8118

    @mck8118

    Жыл бұрын

    CK sir නම් Ftta

  • @nilanthideepika3930
    @nilanthideepika3930 Жыл бұрын

    පාඩම් කරන දේවල් මතක හිටින හොදම ක්‍රමයක් තමයි කාටහරි උගන්නන විදියට පාඩම් කරන එක ඒකනම් සුපිරි වැඩක් හොදටම මතක හිටිනව 😇

  • @user-hg3qp7xo2o
    @user-hg3qp7xo2o Жыл бұрын

    පාඩම් කරන ගමන් ඇවිත් පොඩ්ඩක් බැලුවේ ..මන් පාඩම් කරනකොට කරන වැරදි ටිකක් තිබ්බා එවා හද ගන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත් උනා tnx aiye❤

  • @bashitharajapaksha6550
    @bashitharajapaksha6550 Жыл бұрын

    කොරියන් විබහගය කරන මටත් මෙ විඩියො එකෙන් ගන්න ගොඩක් දෙවල් තිබ්බා❤😊 මන් එවා අද ඉදලා අනුගමනය කරනවා 😊ගොඩක් පින් ඔයාට ...

  • @dininduperera9627
    @dininduperera9627 Жыл бұрын

    2030 0/L කරන්න ඉන්න අපිට ගොඩක් වැදගත් වීඩියො එකක් තෑන්ක්ස් අයියෙ❤️❤️❤️

  • @NilanjanaDewmini-ei3tb
    @NilanjanaDewmini-ei3tb Жыл бұрын

    අනේ ඒ voice එකට මම විතරද ආස ❤😊

  • @ravishanbro

    @ravishanbro

    4 ай бұрын

    ❤❤❤🎉

  • @nishucreates4347
    @nishucreates4347 Жыл бұрын

    Actually my favorite is to study at mid night with a coffee cup ☕ This was really helpful, Thank you 🤗

  • @piyumiwathsala3414
    @piyumiwathsala3414 Жыл бұрын

    Video එක ගොඩක් හොදයි මාත් රෑට වැඩ කරන්න ගොඩක් කැමති කෙනෙක් ඒකට අත්වැලක් වුණාට ගොඩක් ස්තූතියි...❤️ ගොඩක් පිං 🙏🙏🙏☸️ මේ Video එක මට ගොඩක් වැදගත් වුණා... ඒවගේ ම Bio අපි කියන්නේ මගේ ආස ම KZread chanel එක ... ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි 🙏🙏🙏...

  • @Dream-uq5er
    @Dream-uq5er Жыл бұрын

    Hi bio api 2024 AL batch students lata best motivation video ekak dana .(study mthd,time table,time management,stress❌,📵avoid phone,kohamada pass Paper karrane,kohamada revision karanne)

  • @BLOSSOM-nv1yf

    @BLOSSOM-nv1yf

    Жыл бұрын

    ow ane me gana video ekk dennko

  • @vdworld9969

    @vdworld9969

    Жыл бұрын

    Ow ane..❤️

  • @kasunmadawa2161
    @kasunmadawa216110 ай бұрын

    මම සාමාන්‍යයෙන් පාඩම් කරන්න පටන්ගන්නෙ පාන්දර 1.00 ට විතර ඇත්තටම මේ tips ටික ගොඩක් වටිනවා ඉදිරියට තවත් මේ වගේ tips කියල දෙන්න thank you so much 💗💞

  • @sithuu-uq9vr
    @sithuu-uq9vr Жыл бұрын

    මට තිබුන ඔක්කොම ප්‍රශ්න වලට හිතුවටත් වඩ හොදට උත්තර ලැබුන අරම සතුටුයි තැන්ක්ස් අයියෙ 🥺❤️

  • @e.t.production
    @e.t.production Жыл бұрын

    මේ විභාග දවස් වල මේ දුන්න වීඩියෝ එක නම් මරේ මරු

  • @ThishuKenu
    @ThishuKenu Жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මං මේ පාර ඒ ලෙවල් කරන්නේ කොච්චර පාඩම් කරත් හරියට සෙට් උනේ නෑ අද ඉදන් මං මේ විදිය්ට් කරනවා

  • @sunethrasiriwardhna9482
    @sunethrasiriwardhna9482 Жыл бұрын

    මමත් රෑට පාඩම් කරන කෙනෙක් මේ video එක ගොඩක් වටිනවා Thank you 🎉

  • @shehanmihiranga552
    @shehanmihiranga552 Жыл бұрын

    බලමූකො ෆුල් ට්‍රයි එකක් දනවා අදා night එක අදින්න....

  • @THE_SCELTON
    @THE_SCELTON Жыл бұрын

    තව මාස 2ක් වත් නෑ o/l වලට නෑ thank you very much ...

  • @dewminihansamali5958
    @dewminihansamali5958 Жыл бұрын

    අයියේ ගොඩක් වටින video එකක්. මමත් රෑට පාඩම් කරන කෙනෙක් . ඔයාට thanks මේ වගේ videos කරනවට.

  • @supunAkash-pf7zk
    @supunAkash-pf7zk6 ай бұрын

    මේ වීඩියෝ එක බැලුවේ රැ 12 ට මම පාඩම් කරනවා කියලා දැන් විනාඩි 5ක් ෆෝන් එක බලනවා කියලා ගද්දි තමා ඔයාගේ විඩියෝ එක දැක්කේ මාත් ආය රැට ෆෝන් එක බලන්නේ නැතුව හොදට පාඩම් කරනවා

  • @thushmvijayananda-wl7it
    @thushmvijayananda-wl7it Жыл бұрын

    ගොඩක් තැන්කියු ඔයාට මන් මේ අවුරුද්දෙ ඒ ලෙවල් කරන්න ඉන්නෙ මට තිබ්බ ලොකුම අවුල තමා මේක දීපු ගැම්මට ගොඩක් පින් ❤

  • @sadunihirunika7310
    @sadunihirunika7310 Жыл бұрын

    පොත අතට ගත්තොත් කුනු මූසල නිදිමතක් එනවා කොච්චර උවමනාවකින් පාඩම් කරන්න හැදුවත් විනාඩි 10 විතර යනකොට නින්ද ගිහින් 😥

  • @denuwan6312

    @denuwan6312

    Жыл бұрын

    Ow 😐😅

  • @sandunidilrukshi912
    @sandunidilrukshi912 Жыл бұрын

    AL කරන අපිටත් ගොඩක් වටිනවා...❤🤗

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 Жыл бұрын

    බොහොම ස්තුති මට තුන්වෙනි වාර විභාගයට පාඩම් කරන කෙනෙක් විදිහට ගොඩාක් වැදගත් විඩියෝ එකක් 🤘🤘

  • @dimuthunawin

    @dimuthunawin

    Жыл бұрын

    මටත්

  • @user-sg3ii3cs7d

    @user-sg3ii3cs7d

    6 ай бұрын

    ​@@dimuthunawinhmm❤

  • @monishanethmi9037
    @monishanethmi9037 Жыл бұрын

    Thank u අයියේ මේ වීඩියෝ එක පට්ටෙටම වටිනවා මමත් රෑ පාඩම් කරන කෙනෙක් 😊

  • @kosalathenuwara5443
    @kosalathenuwara5443 Жыл бұрын

    Thank you so much for the video❤ All the videos are really productive n acceptable.Keep up

  • @hansikumari9177
    @hansikumari91779 ай бұрын

    Tnz අයියේ ඇත්තටම මං 2024 o/l ලියන්න ඉන්න කෙනෙක් මම කවදාවත්ම රෑට පාඩම් කරන්නෙ නෑ ඒත් අද ඉදම් පාඩම් කරනවා ඔයාට ගොඩක් පිං මම හොය හොය හිටපු වීඩියෝ එකක්❤❤❤

  • @user-ng9gw1ed2p
    @user-ng9gw1ed2p Жыл бұрын

    Thanks ඇත්තටම ප්‍රයෝජනවත් විඩියෝ එකක් . දිගටම විඩියෝ දන්න ජය වේවා 😊😙🌎🌷

  • @e.t.production
    @e.t.production Жыл бұрын

    ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

  • @malishadewmini7355
    @malishadewmini7355 Жыл бұрын

    නියමයි අයියේ.. thenx මේ වගේ videos දානවට❤️

  • @maheshikapahasarani5743
    @maheshikapahasarani574310 ай бұрын

    මාරම වටිනවා. හැමදාමත් පාඩම් කරන්න ටයිම් ටේබල් එක හදාගන්නෙ මේ විඩියෝ බලල. Thnq so much. ❤

  • @chathurprabashwara9191
    @chathurprabashwara9191 Жыл бұрын

    නියමයී.....සුපිරියට දැන් රෑට මට පාඩම් කරන්න පුළුවන්...මම නිදි මත එනකොට mind relax songs අහනවා ගණන් හදද්දිත් music අහනවා ඒක ප්‍රශ්නයක් නෑ නේද...🤔

  • @angle4673
    @angle4673 Жыл бұрын

    ඔයාට ගොඩක් Thank you අයියේ ....☺️ මේ tips ටික මට ගොඩක් වැදගත් වෙනව ❤️❤️

  • @priyanthapriyantha8988
    @priyanthapriyantha8988 Жыл бұрын

    ගොඩක් වැදගත් කරුණු දැනගත්තා.Thank you 😇

  • @janindusampath585
    @janindusampath5858 ай бұрын

    Godak wadagath video ekak.Thank bio api

  • @NethmiImasha-mx7ks
    @NethmiImasha-mx7ks2 ай бұрын

    Supiri...ගොඩක් වටිනවා මේ video එක

  • @mudiyanselagewimalarathna8920
    @mudiyanselagewimalarathna8920 Жыл бұрын

    Thank you bro😎. මේක ගොඩක් වටිනවා. Thank you ♥️

  • @dineshadilhani8358
    @dineshadilhani83582 ай бұрын

    ගොඩක් ස්තූතියි අයියේ මට 7 වසරෙ 1ාවනි වාාර විභාගයට සුදානම් වෙන ගමන් තමා මෙක බැලුවෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalnimal5669
    @nimalnimal5669 Жыл бұрын

    Godakma watinw ayye...thanx for this vedio....

  • @praboood
    @praboood Жыл бұрын

    මාර වටිනව අයියේ ❤️Thank you

  • @buddini6013
    @buddini6013 Жыл бұрын

    Thank you very much BIO API👌❤

  • @ruwanthikapramodi1365
    @ruwanthikapramodi1365 Жыл бұрын

    ගොඩක් වටිනවා . Thank you soo much

  • @adeshamanjali7486
    @adeshamanjali748610 ай бұрын

    Thank you bio api ❤️ ඉගෙන ගන්න අපට ගොඩක් වැදගත් විඩියො එකක් 🎉❤

  • @devin04657
    @devin04657 Жыл бұрын

    මම රෑට පාඩන් කරන්න මේ දවස්ටිකේම එක එක ක්‍රම හොයල බැලුව. හොදම එක හම්බුනේ අද .. Thanks aiye. Keep it up 🤍🤍

  • @dahamumayanga6616
    @dahamumayanga6616 Жыл бұрын

    thanks මේක වීඩියෝ එක දැම්මට ,ගොඩක් වටිනවා

  • @kavee510
    @kavee510 Жыл бұрын

    කටහඩ නම් මාරයි ❤ විඩියො එක හුගක් වැදගත් වෙනවා මට නම් 💡thank you ayya

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li11 ай бұрын

    Thank u aththatama watina youtube channel ekak .❤️❤️

  • @samanprasanna9446
    @samanprasanna9446 Жыл бұрын

    මේ වීඩියෝ බලද්දි මාර ගැම්මක් එනවා thanks

  • @dedunuahinsa7193
    @dedunuahinsa7193 Жыл бұрын

    A/L Maths කරද්දී වැඩ ටික කරන්න ඕනි විදියත් දාන්නකෝ අයියේ

  • @Tashi585
    @Tashi585 Жыл бұрын

    ගොඩක් වටින අදහස් ටිකක් සහෝදරයා.. ගොඩක් ස්තූතියි බුදු සරනයි ❤

  • @Thurulipawanya...777
    @Thurulipawanya...777 Жыл бұрын

    Niyamayiiii Bio api......😘😘😘 Me para OL liyana mata nam godak useful...

  • @rashininiwarthana2684
    @rashininiwarthana2684 Жыл бұрын

    Thank you soo much,that's really a very useful vedeo as I am also nocturnal

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 Жыл бұрын

    ඕනිම උන විඩියෝ එකක් 😿. මාත් night owl type එකට පාඩම් කරන කෙනෙක්. Actually, thank you so much❤️❤️ god bless you❤️ good luck ❤️

  • @user-sb3sd4jf2m
    @user-sb3sd4jf2m7 ай бұрын

    මම අද මෙ වීඩියෝ එක නැර බුවෙ මම මේ වීඩියෝ එකේක්කියප්‍ය් විදිහට වැඩ ටික කරනව හෙට දවසෙ ඉදන් ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️😊

  • @slcreativecrafts3990
    @slcreativecrafts3990 Жыл бұрын

    Thank you ayye godak wadagath video ekak

  • @kavindikaushalya3266
    @kavindikaushalya3266 Жыл бұрын

    Bio අපි මට හැමදාම ඔනිම වෙලාවෙදි විඩියෝ දානවා thanks ❤️😍

  • @minsadiadithya7628
    @minsadiadithya7628 Жыл бұрын

    Thanks a lot❤️ this video is absolutely helpful for us ❤️ thank you for giving such useful advices and information and all..❤️ great..waiting for another important video 💪❤️

  • @nilanaathukorala07

    @nilanaathukorala07

    Жыл бұрын

    akkath motivation channel ekak kara neda?

  • @milanthusitha
    @milanthusitha Жыл бұрын

    ගොඩක් හොඳයි.ගැම්මටම වැඩ කරන්න හිතෙනවා.

  • @saubhagyaekanayaka4622
    @saubhagyaekanayaka4622 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින උපදෙස් ටිකක්.Thank you ❤️❤️

  • @champikakumarihami3153
    @champikakumarihami3153 Жыл бұрын

    Thank you !!!❤️‍🔥

  • @shashinikaushalya2767
    @shashinikaushalya2767 Жыл бұрын

    ඕනිම වෙලාවෙ වටිනම video එකක්..❤️👌

  • @oshi7735
    @oshi7735 Жыл бұрын

    ❤️❤️ thank u very much. This is very important for me. 🙋❤️🎉

  • @wenushiisuri-oc8qk
    @wenushiisuri-oc8qk4 ай бұрын

    මේක නම් සුපිරියි,,,රෑට පාඩම් කරන අයට ගොඩක් වැදගත් මේ video එක නම්,,,bio අපි KZread channel එකට thans ❤

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini3457 Жыл бұрын

    Thank you dear ❤️

  • @Factopia_Stories
    @Factopia_Stories Жыл бұрын

    5:20 මම වැඩිපුරම active 10.00 pm - 1.00 am වෙලේට 🙂

  • @sachithanimshan9567
    @sachithanimshan95676 ай бұрын

    Niyamai video eka aiie ❤❤😼😼

  • @senuriseuwandimunasinghe1490
    @senuriseuwandimunasinghe1490 Жыл бұрын

    This is very important video for students🙏Godak Thanks aiya

  • @nerangalapriyadarshani2984
    @nerangalapriyadarshani2984 Жыл бұрын

    මම අද ඉදන් රෑ පාඩම් කරන්න පටන් ගන්නවා......😊😇

  • @ravishanbro

    @ravishanbro

    4 ай бұрын

    ❤❤❤❤🎉🎉🎉

  • @wskithmi9989
    @wskithmi9989 Жыл бұрын

    ගොඩාක් වටිනවා😍💖

  • @kumarisenanayeke1880
    @kumarisenanayeke188010 ай бұрын

    watina video ekak...kiyala wadak na..super....thanks

  • @anodyaweligampola3172
    @anodyaweligampola317210 ай бұрын

    Superima Superi Niyama Viedo Ekak🥰👍Nawatha Nawath Balana Hithena Viedo Ekak🥰🥰

  • @rashmibagya6637
    @rashmibagya6637 Жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️🤟

  • @MohammedShifaaz
    @MohammedShifaaz2 ай бұрын

    thank you so much bio api

  • @NMDRathnayake
    @NMDRathnayake Жыл бұрын

    thank u very very much aiye!...🥰 godak pin me wage videos apita balanna genawata.....😘

  • @BinuriAkasha7385
    @BinuriAkasha7385Ай бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි.මේ වගේ වීඩියෝ දානවට........❤

  • @sithumdeshan7682
    @sithumdeshan7682 Жыл бұрын

    අද රෑ ඉදන් පටන් ගන්නාවා👍👍👍

  • @user-bm6yg2mc8r

    @user-bm6yg2mc8r

    6 ай бұрын

    👍👍👍👍👍

Келесі