උසස් පෙළ අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානම හේතු ටික | My First A/L Experience

2006දි සාමාන්‍ය පෙළ සමත් වෙන මම, පළවෙනි පාර Advanced Level (A/L) කරන්නෙ 2009 අවුරුද්දෙදි. නමුත් මම හිතපු ප්‍රතිඵලය මට ගන්න බැරිවුණා. මට ආවෙ BBC . මට එහෙම වුණේ ඇයි කියලා පස්සෙ කාලෙක හිතල බලද්දි තමයි මේ හේතු ටික තේරුම් ගත්තෙ. ඉතින් අද අපි කතා කරන්නෙ මම පළවෙනි පාර A/L අසාර්ථක වුණේ ඇයි කියන එක ගැන..
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZread චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 121

  • @helenmd8616
    @helenmd8616 Жыл бұрын

    තමන්ගෙ potential එකට කිට්ටු කරන්න වත් බැරි result එකක් එනවා කියලා විබාගෙ ලංවෙලා වැඩ කරන්න ගත්තම දැනෙන ඒ හැගීම 🙂 හැබැයි ඒ ඉගෙන ගත්ත ජීවිතේ හොදම හොදම පාඩම🔥 ඔබ එය එදා අත් වින්දා මා එය අද අත්විදිමි🙂

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    අනිවාර්යයෙන්. සුබපැතුම්

  • @kennethvanderwall4009
    @kennethvanderwall40092 жыл бұрын

    Thank you very Much Doctor! ❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother

  • @yasirugimhan5841
    @yasirugimhan58412 жыл бұрын

    මේපාර A/L කරන අය කොහොම හරි කරගන්න මොකද මේ පාර කලින් විබාගෙට වඩා ගොඩ දෙනෙක් විබාගෙ අතඅරිනව රටේ ප්‍රශ්න හින්ද.කීයක් අතඇරියත් campus ගන්න ලමයි ගාන නියතයක් . Good luck ❤️🔥

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒකෙ යම් ඇත්තකුත් තියනව. හැබැයි ඔය අදහස වැරදි විදියට ඔළුවට යන්න පුළුවන්. ' කට්ටිය AL අතාරින නිසා මට ලේසියෙන් campus යන්න පුළුවන් ' කියන අදහස හිතුනොත් ඉවරයි

  • @thisaruyasanjith
    @thisaruyasanjith2 жыл бұрын

    අඩේ.. මේක බලද්දී මේ මමයි නේද කියලා හිතුනා.. මං මේ අවුරුද්දේ A/l... දැන් past papers කරන්න ගත්තම මටත් දැන් හිතෙනවා මට මුකුත්ම කරගන්න බෑ කියලා.. අයියගේ කතාව පට්ට.. අපිට වෙන දේවල් ටික ඒ විදිහටම කියනවා 😅

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    මේ දවස් ටික අවධානයෙන් වැඩ කරන්න. පුළුවන් උපරිම results දාන්න brother. ජයවේවා

  • @tharushikasubasinghe7746

    @tharushikasubasinghe7746

    2 жыл бұрын

    I'm too

  • @Nethon_Sajeewa
    @Nethon_Sajeewa2 жыл бұрын

    ඇත්තටම අය්යෙ මට මර සතුටුයි අයියා මේ ඉන්න තැන ගැන මම අයියගේ planet 361 channel එකේ ඉදන්ම එක්ක ඉන්න කෙනෙක් අයියා කතා කරන හැම වචනයකින්ම අයියාගෙ දැනුම පෙනවා thanks aiye

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා අගය කිරීමට. Welcome

  • @DL12323
    @DL12323 Жыл бұрын

    Thank you Doctor 😊

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    You are welcome buddy

  • @ravindunirwan6524
    @ravindunirwan65242 жыл бұрын

    හැම අසාර්ථකත්වයේ ගතිගුනයක්ම වගේ තියෙනවා මටත්😁 ගේම් ගැහුවේ නැද්ද ඒ කාලේ???😶

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Oh! එහෙනම් ඒවා අයින් කරගමු. ගැහුවා. 1st shy එකටත් වඩා 2nd shy එකේ තමයි games ගැහුවේ

  • @ravindunirwan6524

    @ravindunirwan6524

    2 жыл бұрын

    😀😃

  • @Sandaru.Nipuna

    @Sandaru.Nipuna

    Жыл бұрын

    @@Planet361Stories amo

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna2842 жыл бұрын

    බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක් මන් o/l ඉවරයි

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. එහෙනම් මේ වැරදි ටික කරන්නෙ නැතුව හොදට AL කරන්න

  • @pasinduvr
    @pasinduvr2 жыл бұрын

    Dr. Kasun❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ❤❤❤❤

  • @tiredmind1618
    @tiredmind16182 жыл бұрын

    ❤💪dr kasun

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Hi ❤❤❤

  • @lightupali3797
    @lightupali37972 жыл бұрын

    විභාගෙ අතළඟ තියාන යූටියුබ් එකේ බයිලා ගහන අපිට මේක ගොඩක් වැදගත්.❤️🙂

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත. මේව බලලවත් හැදෙන්න

  • @lightupali3797

    @lightupali3797

    2 жыл бұрын

    @@Planet361Stories ❤️

  • @halo-440
    @halo-4402 жыл бұрын

    එතකොට අයියෙ 😥 1. A/L ඉගෙනීමට අමතරව වෙන විශයක් programing වගේ දේවල් වලට මේ කාලෙ කරන එක වැරදිද? 2. Games play or entertainment කරන එක මේ කාලෙට ගැල පෙන්නෙ නැද්ද (මම මේවට සැලකිය මට්ටමේ කාලයක් subject 3 දේවල් ඇරෙන්ඩ දේවල් ඉගෙන ගන්ඩ වෙලාව යොදවනවා සමහර වෙලාවට programing වගේ ඒවට) ? 3. A/L ඉගෙනීමට අමතරව අදායමක් එන විදිහෙ වගේ දෙයක් කරන එක වැරදිද? 4. 80/100 පැමිනීම බලන්වද? 5. ඉස්කෝලෙ හරියට subject 3 වෙන්නෙ නැත්නම් ඉස්කෝලෙ හැමදාම යන්ඩ ඕනද? 6. මම Technology විශය (2023) කරන්නෙ මේ කාලෙට අනුව online claz යන එක අවුලක් නැද්ද? 7.අනාගත බලාපොරොත්තුට A/L විශයන් තුන විතරක් මදි කියලා දැනෙනවනම් තවත් දෙයක් ඉගෙන ගන්න එක නරකද?

  • @halo-440

    @halo-440

    2 жыл бұрын

    @@isharamadushanka8988 thnxz ඒකත් ඇත්ත

  • @halo-440

    @halo-440

    2 жыл бұрын

    @Rajapaksha D.S. ඔව් එහෙමදේකුත් තියනවා 😐

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    1. වැරැද්දක් නෑ. හැබැයි තමන්ට confidence නම් විතරයි. තමන්ගැන sure එකක් තියෙන්න ඕන ඒවට යොදවන්නෙ අමතර කාලය විතරයි කියලා. 2. අනිවාර්යයෙන් කරන්න. ඒකෙන් මනස relax වෙනවා. Entertainment නැතුව ජීවිතේ drive එකක් නෑ. සමහරු ඉන්නවා ඉගෙන ගන්න සහ පාඩම් කරන එක තමයි එයාලගෙ entertainment එක. ඒ අයට දවසම පාඩම් කරත් අවුලක් නෑ. එහෙම නොවන අයට අනිවාර්යයෙන් වෙනම විනෝදාංශ වල නිරත වීම අනිවාර්යයි. හැබැයි වෙලාව පිළිබද අවබෝධය තියාගන්න ඕන. 3. වැරැද්දක් නෑ ඔයාගෙ අධ්‍යාපනයට ගෙදරින් වියදම් කරන එක අමාරුයි නම්. එහෙම නැත්නම් ඒක මේ අවුරුදු දෙකට අමතක කරන්න. 4. අපේනම් බැලුවෙ නෑ. දැන් කොහොමද දන්නෙ නෑ 5. හැමදාම යන්නද එපාද කියන්න අමාරුයි. හැබැයි ඉස්කෝලෙ යන්න. එක්කො ඔයාට සෙට් වෙලා වැඩ කරන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩක් ground එකට බැහැලා සෙල්ලම් කරන්න හරි පුළුවන්. අනික යාළුවෝ වැඩ කරන විදිය දැනගන්න පුළුවන්. ඒ නිසා ඉස්කෝලෙ යන එක හොද motivation එකක්. 6. අවුලක් නෑ. හැබැයි ඒකෙන් එක දෙයක් මගඇරෙනව. යාළුවො මුණ ගැහෙන්න තියන අවස්ථාව. ඒකෙන් එකක් ඔයාට එයාලගෙන් study tips දැනගන්න වෙන්නෙ නෑ. අනික යාළුවො එක්ක ඔය කාලෙ නොගන්න ආතල් ආයෙ කවද ගන්නද 7. කිසි වැරැද්දක් නෑ. ඒත් ලංකාවෙ තාමත් AL හරහා higher educations වලට යන pathway එක අනිත් හැම එකකටම වඩා ප්‍රායෝගිකයි. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරා කියලා පාඩුවක් නෑ

  • @lakinduyethmin

    @lakinduyethmin

    2 жыл бұрын

    😐😐😐loku pressure එකක් තියේද exam එකට

  • @halo-440

    @halo-440

    2 жыл бұрын

    @@Planet361Stories බොහොම ස්තුති අයියේ තේරුනා හොදට කාල කලමනාකරනය ගැන මට දෙපාරක් හිතන්ඩ වෙයි

  • @gashanashith8576
    @gashanashith85762 жыл бұрын

    මමත් Al කරල රිසල්ට් එනකම් ඉන්නෙ අය්යෙ ...තෑම්ස් මේ කිව්ව ටිකට ...2nd එක කරන්න උනොත් ඔයාගෙ විදිහ අනුගමනය කරනවා ...ගැම්මක් 💪

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Results හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හැබැයි upset කියලා හිතෙනවනම් දැන්ම වැඩ පටන් ගන්න

  • @gametalklk
    @gametalklk2 жыл бұрын

    2022 A/L karanne mn. Thanks ayye me Video ekata 😍 godak watina karunu tikak dana gatta. Padam karata samahara තැන් mathaka hitinne 😪. Eth samanyen past papers karanawa.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome. පාඩම් කරාට මතක හිටින්නෙ නෑ. පුළුවන් තරම් ලියන්න. එතකොට හරි

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya75142 жыл бұрын

    මමත් ලබන අවෘද්දෙ al ලියන්නෙ technology🙂❤️ but උගන්නන්නෑ🙄

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    උගන්නන්නෑ. ඉගෙනගන්න ඕන. ඒකයි මේක ළමයින්ගෙ විභාගයක් වෙන්නෙ

  • @kavishkadhananjaya7514

    @kavishkadhananjaya7514

    2 жыл бұрын

    @@Planet361Stories ඔව් නේද ඒකත් ඇත්තනේ❤️🙂

  • @nishanthakumara3653
    @nishanthakumara36532 жыл бұрын

    Thanks ayye,,,,,,wed karnn gammak awa

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Welcome brother. එහෙනම් එච්චරයි. ඒ ගැම්මෙන්ම වැඩ කරගෙන යන්න

  • @nipunkavinda3154
    @nipunkavinda31542 жыл бұрын

    Doctor, නාසා/ ඒරියා 51 වගේ ඒවට යන්ට ඕන සුදුසුකම් වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරනවද පුලුවන් නම්. ගොඩක් කැමති side එකක්..

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒ ගැන මට ලොකු දැනුමක් නෑ. දැනුමක් තියෙන කෙනෙක් සම්බන්ධ කරගන්න හරි බලන්නම්

  • @nipunkavinda3154

    @nipunkavinda3154

    2 жыл бұрын

    @@Planet361Stories ok doctor, thank you!

  • @dicelk
    @dicelk2 жыл бұрын

    මම ලබන අවුරුද්දෙ A/L...මම කරන්නෙ commerce..අනේ මන්දා කොව්චර පාඩම් කලත් මතක ඒ වෙලාවට විතරයි...🙄

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    පාඩම් කරන ගමන් ලියන්න. Papers කරන්න. එතකොට මතක හිටිනවා

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka96532 жыл бұрын

    A/L ලිව්වා ඉතින් 😌❤️ මේපාර

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. හොද result එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya Жыл бұрын

    ඩොක්ටර් කොහොමද AL කාලෙ කෙල්ලෙකුත් සෙට් කරන් 1st shy bbc වගෙ ඒසාල්ට් එකක් ගත්තෙ🥲.. තනියෙන්ද වැඩ කලේ.... එතකොට කෙල්ල ගැන හිතෙන්නෙ නැද්ද පාඩම් කරන කොට

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    සමහර දේවල් තියනවා කියන්න අමාරු ඒවා. 1st shy කාලෙ තනියෙන්වත් හරියට වැඩක් කරේ නෑ. 2nd shy කාලෙ කිසිම සම්බන්ධයක් තිබ්බෙ නෑ. Wifeව මුණගැහුනෙ AL කාලෙ වුණාට, AL කාලෙ තිබ්බෙ ඒකපාර්ශවිය සම්බන්ධයක් විතරයි

  • @chanugraphics5271
    @chanugraphics52717 ай бұрын

    මම පරක්කුයි වගේ මේ පාරත් 2023 2 nd shy😢 tech කරන්නෙ. 1st shy එක අව්ල් ගිය නිසා ඒ අව්ලෙන්ම 2nd එකටත් පාඩම් කරගන්න හිතක් නැති උනා😢

  • @Planet361Stories

    @Planet361Stories

    7 ай бұрын

    තමන් පරක්කුයි කියලා දැනගන්න කලින් වැඩ පටන් ගන්න හුරුවෙන්න

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    මං ගැන නේද කිව්වේ 😲😲😲😲

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    අපේ ගොඩක් අයගෙ කතා සමානයි බලාගෙන යනකොට

  • @chathujayakody412
    @chathujayakody412 Жыл бұрын

    Sir samanyen kegalle district eken AAC risalt ekakin medical faculty ekakata yanna puluwan weida

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    C එක හොදම මට්ටමේ තිබ්බොහ් පුළුවන් වෙයි. ඒත් sure කරන්න අමාරුයි

  • @sn.bandara7299
    @sn.bandara72992 жыл бұрын

    Aiye යාළුවො සෙට් එකක් එක්ක පාඩම් කලොත් අවුලක් නැද්ද 🙄🙄🙄

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔයාට ඒක සෙට් නම් ඒ විදියට කරන්න. කිසිම අවුලක් නැ. අපි Campus කාලෙ පාඩම් කරේ ඒ විදියට

  • @sn.bandara7299

    @sn.bandara7299

    2 жыл бұрын

    @@Planet361Stories thank you aiya♥️♥️

  • @lifeontheroad793
    @lifeontheroad7932 жыл бұрын

    මේ අවුරුද්දෙ තව මාස 3 ක් a/l වලට තියෙනව. මුලදි යන්තම් හරි වැඩ කරල තිබුනොත් සැලකිය යුතු resault එකකට එන්න මේ මාස 3 ඇතිද?

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මේ මාස 3 ඇතුළේ past papers විතරක් කරොත් සැලකිය යුතු result එකකට යන්න පුළුවන්

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna2842 жыл бұрын

    ගේම්ස් ගහන එක අවුලක් නැද්ද

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. මටනම් අවුලක් වුණේ නෑ ඒ නිසා

  • @examboy_lk9128
    @examboy_lk91282 жыл бұрын

    thanks .. man o/l mepara liyala gedara nikam hitye adama patan ganna one vada karnna .thanks me vage video digatama one

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    අනිවාර්යයෙන් වැඩ පටන් ගන්න. කාලය අපතේ යවන එක අපරාදෙ

  • @nethmiamaya6431
    @nethmiamaya6431 Жыл бұрын

    පළවෙනි para results කොහොමද

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    BBC. C physics

  • @hasaramaduranga1
    @hasaramaduranga12 жыл бұрын

    අය්‍යෙ මට මේකට කෙලින්ම උත්තරයක් ඕන බයෝ කියන්නෙ කටපාඩම් කරලම ගොඩ දාන්න පුලුවන් විශයක්ද? නැත්නම් පේපර්ස් කරල, තියරි අවබෝද කරගෙන ගොඩ දාන්න පුලුවන් විශයක්ද?

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Bio කවදාවත් පාඩම් කරල ගොඩදාන්න බෑ. සමහර theories අවබෝධ කරගන්න ඕනත් නෑ. හැබැයි අනිවාර්යයෙන් papers කරල තියෙන්නම ඕන.

  • @hasaramaduranga1

    @hasaramaduranga1

    2 жыл бұрын

    @@Planet361Stories මන් මෙච්චර දවස් හෙව්වෙ ඕක තමයි. Thank You 😁

  • @avishkabandara9225
    @avishkabandara92252 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Thanks buddy

  • @space_line_
    @space_line_2 жыл бұрын

    විශාරද part 1,2 දර්මාචාර්ය කලා කියලා වැඩක් උනාද? 😕 මොකද මමත් මේ පාර OL ඉවර කලා දැන් ඔය දෙකම කරලා දාන්න බැලුවේ

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන් වැඩක් වුණා. ඒ හැම දෙයක්ම ජීවිතේට අත්දැකීමක්. කරන්න පුළුවන් කාලෙ ඒ හැමදේම කරන්න. පුළුවන් හැමදේ ගැනම ඉගෙනගන්න. Know everything about something & something about everything

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana47992 жыл бұрын

    අයියෙ පුංචි ඉල්ලීමක් තියනවා. Planet 361 චැනල් එකේ මුල් කාලෙ කරපු Wonders in medicine වීඩියෝ මාලාව, නැවත සිංහලෙන් මේ stories චැනල් එකේ වෙනම playlist එකක් විදිහට දාන්න පුලුවන් නම් වටිනවා කියලයි මට හිතෙන්නේ. ( ඒ දවස්වල බැලුවට ඉංග්‍රීසියෙන් තියෙන නිසා තේරුනේ නෑ. ඒත් රසවත් අමුතු මාතෘකාවක් නිසා වීඩියෝ ටික ඔක්කොම බැලුවා ඒ දවස්වල. Planet 361 චැනල් එකේ මුල් Q & A වීඩියෝ එකකදී මම ඔය වීඩියෝ සෙට් එක ගැන ඇහුවා ආයෙ කරන්නෙ නැද්ද කියලා. ඔයා ඒ video series එක නැවැත්තුවා කියලා කිව්වා main channel එකේ ඒ දවස්වල ම. ) අයියගෙ කැමැත්ත මත, අයියට වෙලාවක් තියන විදියට ඉදිරියේදී කවදා හෝ ඒ වීඩියෝ සෙට් එක stories චැනල් එකේ නැවත සිංහලෙන් ම ආපහු දාන්න පුළුවන් කමක් තියනවා නම්, අලුත් දැනුමක් චැනල් එක බලන අපිට එකතු කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.. මේ පුංචි ඉල්ලීම සලකා බලන ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. (දැම්මේ නැතත් තරහා නෑ ඉතිම්. පුංචි අදහසක් දැම්මේ චැනල් එකේ රසිකයෙක් විදිහට 💙.) චැනල් එකට ජය වේවා....💙

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔයාගෙ ඉල්ලීමක් හින්දා නොකරත් බෑ. බලමු ඒක මේ චැනල් එකට ගැළපෙන විදියට වෙනස් කරන්න පුළුවන් වෙයිද කියලා. නැත්නම් අයියගෙන් ඇහුවනම් කියල දෙයි 😂

  • @wikasithadesign4131
    @wikasithadesign41316 ай бұрын

    අයියා A/l කාලෙ ලයිසන් එක එහෙම ගත්තද ,a/l කාලෙ එහෙම ගන්න එක කාලය අපතෙ යැවීමක්ද

  • @Planet361Stories

    @Planet361Stories

    6 ай бұрын

    මම ගත්තෙ 2nd shy කරන කාලෙ. විභාගෙට මාස 5ක් වගේ ඇති trial පෙන්නද්දි

  • @wikasithadesign4131

    @wikasithadesign4131

    6 ай бұрын

    @@Planet361Stories thanks aiye

  • @devinhettiarachchi5152
    @devinhettiarachchi51522 жыл бұрын

    @Kegalle 👍👍👍👍👍👍👍👍👍

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    Yes..

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Жыл бұрын

    Thankyou

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Mostly welcome sister

  • @visualfantacy3358
    @visualfantacy33582 жыл бұрын

    අයියා A/L වලදි games ගහන එක පාලනය කරෙ කොමද ,ගහන්නැතුවම හිටියද???

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    පාලනයක්නම් කරේ නෑ. හැබැයි පාඩම් කරන වෙලාවට සුපිරියටම පාඩම් කරා. ඒ කරන වැඩේ ඒ වෙලාවට හරියටම කරන්න. Thats it

  • @inuriabekoon8501
    @inuriabekoon85012 жыл бұрын

    අයියේ,මම මේ අවුරැද්දේ A/l කරන්නේ..corona nisa mm clz yanw ekath neweththuwa..den maseka withr kaleka idn thamai mama clz 3k hoyagen hariyat wed tika karagann gatte..aiye mama me shy eka skip karat kamka nedd

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    එපා. Do not skip. පුළුවන් උපරිමයෙන් කරන්න. Skip කරොත් වෙන්නෙ තවත් කම්මැලි වෙන එක

  • @wachboy9152
    @wachboy91522 жыл бұрын

    මාත් බලන් හිටියෙ මේක ගේනකන්

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒකනේ.. ඔන්න ගෙනාවා

  • @arrowartacademy7160
    @arrowartacademy7160 Жыл бұрын

    we care about your knowledge doctor. not about video quality or background

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Appreciate it. Thanks buddy

  • @siripaladeemalsha9781
    @siripaladeemalsha97812 жыл бұрын

    Math al bio karanne thanks doc

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. හොදට කරන්න. ජයවේවා

  • @SITHUM346
    @SITHUM3462 жыл бұрын

    මම o/l පේල් 😞😞 ss කුශිකර්මය චිත්‍ර 😌😌 අම්මා ආයේ o/l ලියන්න කිව්වා මම ලිව්වේ නෑ පේල් වෙයි කියලා දැන් අවරුදු 20යි තාම ගෙදර ඉන්නේ 😌😀පොඩි පොඩි ජොබ් කරා මම ආසයි ආයේ විබාගේ කරන්න අපේ මල්ලි ලියනකොට එයා තාම නවය වසරේ මම ලිව්වොත් මම පාස් වෙයිද අනේ 😀😀 එහෙම ලියන්න මට මුදල් වලින් කීයක් ගෙවන්න වෙයිද අනේ 😌😌

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔයාට පාරවල් දෙකක් තියනවා. 1. ආයෙ මහන්සි වෙලා OL කරල ඒ pathway එකේ යන එක. 2. ඕක අමතක කරලා හොද වෘත්තීය පුහුණුවක් ලබා ගන්න එක. ඔයා ඉස්සරහට ලංකාවෙම ඉන්න බලාපොරොත්තු වෙනවනම් පළවෙනි එක හොදයි. Migrate වෙන්න හිතනවනම් දෙවෙනි එක හොදයි

  • @Rashmika_2003
    @Rashmika_2003 Жыл бұрын

    A/l kale love ekk thibbada ayye😌

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඉන්න බැරි කරන්නද හදන්නෙ

  • @toddlk7794
    @toddlk77942 жыл бұрын

    Chemistry made easy එක කියලා හිතුවෙ 😁❤️

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    අප්පටසිරි

  • @toddlk7794

    @toddlk7794

    2 жыл бұрын

    @@Planet361Stories ❤️😊 Thankyou Sir මේ වගේ content අරගෙන එනවට

  • @anushirajapaksha5938

    @anushirajapaksha5938

    Жыл бұрын

    Math hithuwe ee doctor kiyla 😂Dennma eka wagene 🤭

  • @e.sports
    @e.sports Жыл бұрын

    Maliyadewa boys college eken oyalage awurudde kiyak withara medicine giyada kiyannako Maliyadewe neda oya

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මගෙ parallel නම් මතක නෑ හරියටම. මගෙ පන්තියේනම් 1st shy එක්කෙනයි, 2nd shy තුන්දෙනයි, 3rd shy එක්කෙනයි, foreign degree දෙන්නයි

  • @e.sports

    @e.sports

    Жыл бұрын

    @@Planet361Stories mata A/l bio karanna maliyadewa boys college ekata yanna puluwan kiyala liyumak awa Thanks

  • @omazcore
    @omazcore2 жыл бұрын

    Mama 2024 a level❤😊

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නියමයි. හොදට plan කරල කරන්න

  • @dinukaekanayake2216
    @dinukaekanayake22162 жыл бұрын

    wifewa set wune A/L patan ganiddida🤗

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    නෑ. අන්තිම කාලෙදි. Try කරාට කැමතිවුණේ නෑ ඒ කාලෙ.

  • @thisaruyasanjith

    @thisaruyasanjith

    2 жыл бұрын

    @@Planet361Stories ඔව් ඔකුන් ඔහොම්මමයි... ඩොකෙක් වෙන්න පුලුවන් කියලා දැන්ගත්තට පස්සේ අත අරින්න හිතෙන් නැතුව ඇති..😂❤

  • @sdr7374
    @sdr73742 жыл бұрын

    අයියා campus එකේ වැඩ කරේ ක්හොමද කියලත් video එකක් කරන්නකො.

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඉස්සරහට කරන්නම්කො

  • @navidublog1016
    @navidublog10162 жыл бұрын

    aiya kagalledad?

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඔව් brother. දැදිගම

  • @navidublog1016

    @navidublog1016

    2 жыл бұрын

    @@Planet361Stories welawaka hambunoth patta aiyee. mama mawanelle inne

  • @funwithcards7252
    @funwithcards7252 Жыл бұрын

    ayiye mn bio karanne

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    නියමයි. හොදට කල්පනාවෙන් වැඩ ටික කරගන්න

  • @ranjithgunawardana7642
    @ranjithgunawardana76422 жыл бұрын

    මන් පරක්කුයි වගේ 🙂💔

  • @Planet361Stories

    @Planet361Stories

    2 жыл бұрын

    ඒ කියන්නෙ exam එක ළගයිද? පුළුවන් තරම් past papers කරන්න මේ දවස් ටිකේ

  • @ranjithgunawardana7642

    @ranjithgunawardana7642

    2 жыл бұрын

    @@Planet361Stories ගොඩක් පින් අයියේ මන් කෝමහරි ඒ දේ කරන්නම්

Келесі