2022 උසස්පෙල විභාගයේ ජිවවිද්‍යා අංශයෙන් දිස්ත්‍රික් 64 වන ස්ථානය දිනාගත් පසිදුනි රවිශානිගේ කතාවයි මේ

පන්ති පිළිබඳව විස්තර 0713894548ට whatsapp පණිවිඩයක් එවිමෙන් ලබා ගත හැක.

Пікірлер: 191

  • @dilkiamasha2433
    @dilkiamasha243310 ай бұрын

    මෙච්චර කාලෙකට අහපු හොදම මෝටිවේශන් එක.අපිටත් හරි සතුටුය්. ❤

  • @kmuzic6462
    @kmuzic646210 ай бұрын

    පුදුම සතුටක් ඔහොම උනාම තියෙන්නෙ. මහන්සියෙ ප්‍රතිඵල ♥️ මාත් ඔය විදිහමයි. ගියපාර SSS මේපාර AAB

  • @dhananjayadesilvafanclub1825

    @dhananjayadesilvafanclub1825

    10 ай бұрын

    ඔයා කොහොමද වැඩ කරේ 🥺👀

  • @mavindamalgammana6981

    @mavindamalgammana6981

    9 ай бұрын

    Oya kohomada wada kare

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    9 ай бұрын

    Umbalage boru

  • @rsk2591

    @rsk2591

    9 ай бұрын

    How many months you can archived this

  • @kmuzic6462

    @kmuzic6462

    9 ай бұрын

    @@rsk2591 about 5 1/2 or 6 months

  • @ruwiniwathsala-ug7ut
    @ruwiniwathsala-ug7ut10 ай бұрын

    හැමෝටම දොස්තරලා වෙන්න බැරි ඇයි...එතනම ප්‍රශ්නයට උත්තරයක් තියෙනවා...මේකෙන් එයාට කියන්න ඕනි හීන හැබෑ කරන්න සටන් කරන්න කියල විතරයි ..කවදාවත් අතාරින්න එපා කියල විතරයි ...හේතුව සමහර කමෙන්ට්ස් නිසා එයා හිතනවා ඇත්ත කියල එයා වැරදි දෙයක් කරා කියල ...එයා මාස 3න් කරපු දේ ඕගොල්ලන් අවුරුදු 2ක් කරන්න ...එතකොට ඕගොල්ලන්ට ඒ 3ක් අරන් හොඳ යුනිවර්සිටි එකකට යන්න පුලුවන් ...එයා කියන්නෙ මෙඩිසින් යන්න මාස 3ක් ඇති කියල නෙවෙයි ..මාස 3කින් එයා මෙහෙම කරානම් ස්මාර්ට් ප්ලෑන් එකක් එක්ක අවුරුදු 2ක් මහන්සි වුනොත් ගන්න පුලුවන් ප්‍රතිඵලය .කවදාවත් බෑ කියල අතාරින්න එපා කියල විතරයි ...ක්‍රමය විතරයි වෙනස් වෙන්න ඕනි කියල

  • @11D11_-
    @11D11_-10 ай бұрын

    පැහැදිලි කරලකියන්න තේරෙන් නැත්තෙ තියෙන කරන්න පුලුවන් හැමදේම් කරපු නිසාවෙන්න ඕනෙ. ඒ නිසා අපිත් result එක වැඩි කරගන්න රෑ දවල් නැතුව කරන වෙලේ උපරිම effective විදිහට පුලුවන් හැම resource එකකින්ම ප්‍රයෝජන අරගෙන විබාගෙට ලෑස්ති වෙමු❤

  • @p.m.t.kavindya6642
    @p.m.t.kavindya664210 ай бұрын

    ඇත්තටම අපි දන්නේ නැහැ අපිට කරන්න පුළුවන් දේ කොච්චර ද කියලා ❤❤

  • @oshanpabasara7525
    @oshanpabasara75257 ай бұрын

    A/l ජීවිතේට අහපු හොඳම මෝටිවේශන් එක❤

  • @user-xm4es5zf2r

    @user-xm4es5zf2r

    3 ай бұрын

    Mara luck ekak

  • @user-cg1re4jb7h
    @user-cg1re4jb7h10 ай бұрын

    මෙතන සමහරු වැලලෙනවා මේ බොරු කියලා,ඒත් ඇත්තටම මේක කරන්න පුලුවන්.හොරණෙ physics class කරන sir kenek innawa.eya 1 st shy P6 -A chem B com.S දවස් 45 A/l කරල තියෙන්නෙ.0 ඉඳලා විභාගෙ වෙනුවෙන් දවස් 45 ක් වැඩ කරල තියෙන්නෙ.( දැන් ඉතින් කියන්න එපා ඒ සර් ටියුෂන් කරන නිසා කියනවා කියලා,ඒ සර් ව prof.කෙනෙක්.ටියුෂන් කරන නිසා එයාට papers හදන්න බෑ Al .නැත්නම් ඊලගට papers හදන්න ඉන්නෙ ඒ සර් තමයි )😌 මේ වගේ (me video eke inna p6sir) වගේ ගුරුවරු නිසා ගොඩ ගිය ළමයි එමටයි.👍

  • @ruwiniwathsala-ug7ut

    @ruwiniwathsala-ug7ut

    10 ай бұрын

    මිනිස්සු ගන්නෙ ම වැරදි අදහස් විතරයි ...හොඳ නෙවෙයි ..

  • @Miusic0105

    @Miusic0105

    9 ай бұрын

    ජේෂ්ඨ කතිකාචාර්ය චරිත් ජයතිලක සර්.එයත් physics සර් කෙනෙක් ❤

  • @user-cg1re4jb7h

    @user-cg1re4jb7h

    9 ай бұрын

    @@Miusic0105 yep .❤️

  • @vish_girl

    @vish_girl

    9 ай бұрын

    Charith sir ගැන වෙන්න ඕන ඔයා කියන්නෙ🥰

  • @madhu-vr2yy

    @madhu-vr2yy

    9 ай бұрын

    Math ahala tiyenwa me katawa nm.

  • @Sh-dr7tl
    @Sh-dr7tl10 ай бұрын

    Aththatama thank you akke meka share kara gaththata❤❤. Bariwei kiuala hithan hitiye. Eth dn confidence ekak awa. Akkata anantha warayak pin. E wagema me video eka share karapu sirtath godak pin❤❤

  • @rashmikalakshan7024
    @rashmikalakshan702410 ай бұрын

    හොද vision එකක් තියෙන කෙල්ලෙක්.

  • @DL12323
    @DL123239 ай бұрын

    ගොඩක් ස්තූතියි😊 ඒ කතාව අපිට වටිනවා😊❤

  • @Evilzvids
    @Evilzvids9 ай бұрын

    Wetila hitapu mata hodama motivation ekk una 🥺❤️ thank you soo much ❤️

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r9 ай бұрын

    මේක දකිනකොට පුදුම ගැම්මක් එනව 🥺.අනේ තව පොඩ් හරි කාලයක් හම්බුනොත් අපටත් එක්සෑම් එකට.🥺

  • @user-yt5tk2xy3v

    @user-yt5tk2xy3v

    9 ай бұрын

    Thawa kale thibunoth kiyala nohitha thiyena kalen uparima wadak ganim yalu

  • @dameesharasangi3940
    @dameesharasangi39409 ай бұрын

    Jiwithe issarahatama yanna shakthiya dairiya wasanawa nirathuruwama labewa niduk nirogi suwaya labewa theruwan saranai 🙏🌼❤

  • @nxtlogan551
    @nxtlogan55110 ай бұрын

    Congrats saho

  • @user-jy4lr2gk6m
    @user-jy4lr2gk6m10 ай бұрын

    🎉congratulation🎉mchn❤❤

  • @sashinithiwarshadee3793
    @sashinithiwarshadee37937 ай бұрын

    ඔයා නම් නියමයි අක්කෙ... 🎉❤

  • @gamunukamal4176
    @gamunukamal417610 ай бұрын

    Niyamai akki ❤

  • @sashinithiwarshadee3793
    @sashinithiwarshadee37937 ай бұрын

    Congratulations Akke... 🎉❤

  • @thilinisandeepani7539
    @thilinisandeepani753910 ай бұрын

    Congratulations nangi❤❤🎉

  • @sandeepadeshan2694
    @sandeepadeshan26942 ай бұрын

    Ane meya mage yaluwa, rajarata medical faculty eke. Proud of you Pasinduni❤

  • @himashi322

    @himashi322

    2 ай бұрын

    Me akkata aththatama kalin shy eke sss ida thibune

  • @sandeepadeshan2694

    @sandeepadeshan2694

    2 ай бұрын

    @@himashi322 ahala Kiyannam inna

  • @himashi322

    @himashi322

    2 ай бұрын

    @@sandeepadeshan2694 ha ahala kiynnko... math me para 2nd shy ekai 😔🥺

  • @sandeepadeshan2694

    @sandeepadeshan2694

    2 ай бұрын

    Ow. E aththa

  • @himashi322

    @himashi322

    2 ай бұрын

    @@sandeepadeshan2694 ethakota a akka sss k dala shy ekak skip karadala second shy AAB k damme... nathnam shy ekk skip kare nadda

  • @Ashsandeepa
    @Ashsandeepa10 ай бұрын

    සුපිරි akka🥺❤️

  • @chathud4526
    @chathud452610 ай бұрын

    Supiri yaluwe❤️❤️❤️

  • @Dhaeethi
    @Dhaeethi10 ай бұрын

    Ammo supirii❤

  • @user-xn1hb6vy2x
    @user-xn1hb6vy2x10 ай бұрын

    Supiriyak akke

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l10 ай бұрын

    Congratulations ❤

  • @DL12323
    @DL123239 ай бұрын

    Congratulations😊🎉

  • @user-td6vk4lp6f
    @user-td6vk4lp6f9 ай бұрын

    Wow❤ Congratulations!!! 🎊

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv10 ай бұрын

    Congratulations 🎊

  • @Jayzyt1
    @Jayzyt110 ай бұрын

    Congratulation akke❤

  • @lankatraveller6706
    @lankatraveller670610 ай бұрын

    Wow🎉 congratulations

  • @rukshilakavindi
    @rukshilakavindi9 ай бұрын

    මේක නන් නියමයි අක්කේ 🔥

  • @ChandraKumari-qe2nv
    @ChandraKumari-qe2nv10 ай бұрын

    Congratulations akka🎉❤

  • @pasiduniadithya3799
    @pasiduniadithya379910 ай бұрын

    Ane mge namath Pasiduni❤

  • @sandunisurunath3773
    @sandunisurunath37739 ай бұрын

    Supiri. Mechchara kalekata ehuwa hodama eka

  • @LakminiDissanayake-sm8jh
    @LakminiDissanayake-sm8jh8 ай бұрын

    Wetila tibba manasika mattama kanapita peraluwa ❤

  • @Sasindu...
    @Sasindu...10 ай бұрын

    congratulations 🎉🎉🎉

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi6 ай бұрын

    දෙපාරම ෆේල්...හරි ප්ලෑන් එකක් නැතිකම

  • @kumarikumari5851
    @kumarikumari58517 ай бұрын

    Congratulations 🥰❤️

  • @harshiadhikari53
    @harshiadhikari5310 ай бұрын

    Mn wage dail ekk.❤congratulation nangi.

  • @ruwiniwathsala-ug7ut

    @ruwiniwathsala-ug7ut

    10 ай бұрын

    එයා දුකින් කව්රු ත් එයා වගේ නෑ කියල .මිනිස්සු හිතන්නෙ එයා බොරු කිව්ව කියල ලු..ඇත්තෙන්ම එයා හරියට කරානම් පේරා යනෝ A 3k aran

  • @User.m117

    @User.m117

    10 ай бұрын

    ඇත්තටම S3 මට්ටමේ ඉන්න කෙනෙක්ට මේ දවස් 75 න් A3කට යන්න පුලුවන්ද ???? 🥺

  • @ruwiniwathsala-ug7ut

    @ruwiniwathsala-ug7ut

    10 ай бұрын

    @@User.m117 ළමයො එයා 10As o/l එයාට බෑ නෙවෙයි අරගලේ කරල නාගත්ත.exam අතෑරියා ..හරියට පාඩම් කරානම් A3k දාන්නෙ

  • @harshiadhikari53

    @harshiadhikari53

    9 ай бұрын

    Oka padam kireemk newe sub thuna tharkikawa hithanna withrai ona.loweth karahaki mole wada nm supiriyt.e kellata e hakiyawa thiyenawa..melo deyak baruwa newe eya idala thiyenne..past papersuth yam premanykt karala ithuru tika anthima tike karala thiyenne.eya binduwen ptn gaththa kenek newe..mulu sillubus ekm exam ekedi blnne ne..eya adala tika hodt krgena mona unth.❤

  • @pabasarawijerathna9527
    @pabasarawijerathna952710 ай бұрын

    2025 clz karanawad A/L .physical karana ayathana monawad kiyala kiyanawad

  • @hansikajayamini7736
    @hansikajayamini773610 ай бұрын

    Congratulations ❤❤❤❤❤❤

  • @user-br1yh4ph4y
    @user-br1yh4ph4yАй бұрын

    ma akki super. mona distric ekada ma akki

  • @tkmchtv6433
    @tkmchtv643310 ай бұрын

    👍👍👍

  • @user-vf4lu7rk6s
    @user-vf4lu7rk6s10 ай бұрын

    Mama kohoma hari me para medicine yanawaaaaaamai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yt5tk2xy3v

    @user-yt5tk2xy3v

    9 ай бұрын

    Congrats

  • @thusharikekulawala2915
    @thusharikekulawala29158 ай бұрын

    ❤ 🎉

  • @Nirmani386
    @Nirmani3868 ай бұрын

  • @Savee803
    @Savee8039 ай бұрын

    1st eke wada karanna ona nathi kamata kela unata meki hoda metereyak bawa penawa

  • @Sachirandika
    @Sachirandika4 ай бұрын

    Motivation ❤️‍🔥

  • @sarasawianuththara2540
    @sarasawianuththara254010 ай бұрын

    Sirwa contact krgnna number ekak denna puluwn da

  • @dinudibashini141
    @dinudibashini1416 ай бұрын

    Ape sir 💗🙂

  • @merynilmini3164
    @merynilmini316410 ай бұрын

    Me rathnapura rivision awa akka neda

  • @user-lv7zo7kl7j
    @user-lv7zo7kl7j7 ай бұрын

    😍

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe546710 ай бұрын

    👏👍👍🙏

  • @Biomeo2003
    @Biomeo200310 ай бұрын

    ❤❤🎉

  • @srcreation4233
    @srcreation42339 ай бұрын

    Practicle walt mokd krnne

  • @KandageTharuka-wc9yg
    @KandageTharuka-wc9yg9 ай бұрын

    🎉

  • @chandrasirisreepal9509
    @chandrasirisreepal950910 ай бұрын

    Cemestry walt karnn deyk nadd😢

  • @user-xm4es5zf2r
    @user-xm4es5zf2r3 ай бұрын

    Mara luck

  • @jayanthajayantha6172
    @jayanthajayantha61729 ай бұрын

    5:35

  • @skorpi5807
    @skorpi580710 ай бұрын

    Mn mage kathawath mehema ekak karagannawamai

  • @heshaniwickramasinghe1235
    @heshaniwickramasinghe123510 ай бұрын

    🥺💕

  • @Shanuu1111
    @Shanuu111110 ай бұрын

    Bio plan ek kohomd kiynko hariytm 😢 e gana adhsk gnna

  • @motivationlk-qd7jg
    @motivationlk-qd7jg3 ай бұрын

    ඇත්තටම physics වලට clz ගියේ කාගෙද කියලා දන්න මම(මන් අහන්නේ ඇයි තාමත් බොරු කියන්නේ😂)

  • @nilanthihemalala2010

    @nilanthihemalala2010

    Ай бұрын

    ඇය් ඒ

  • @rpq3192
    @rpq319210 ай бұрын

    ඕවා ආශ්චර්‍ය නෙවෙයි.ඒ ලමයා 1st shy හොද result එකක් ගන්න හිටිය ලමයෙක් නම් අනිවාර්යෙන් ඔය ප්‍රතිපල ගන්න පුලුවන්.ඒත් අනිත් අයට ඔය කියන විදියට මාස 3න් කරන්න බෑ.මාස 3කට කලින්38ක් තිබුනා නම් A ganna පුලුවන්

  • @ruwiniwathsala-ug7ut

    @ruwiniwathsala-ug7ut

    10 ай бұрын

    ඇත්තෙන්ම ❤️

  • @Savee803

    @Savee803

    9 ай бұрын

    Ow eya daksha nisa e

  • @sheen19ewin
    @sheen19ewin10 ай бұрын

    Bio class giye kageda akke

  • @slviii1223

    @slviii1223

    10 ай бұрын

    ​@@ravi-nr9jnakke..o/l rslt kohomd thibbe

  • @Jayarathna4444
    @Jayarathna44445 ай бұрын

    Mama 2023 exam Kara Biology 85 k withara ethi anith subject walata 82 k withara ethi Peradeniya Medicine select weida

  • @Santhila2002K

    @Santhila2002K

    5 ай бұрын

    Colombo walatama set wei bn 😂😂😂😂

  • @Jayarathna4444

    @Jayarathna4444

    5 ай бұрын

    @@Santhila2002K Thank you for your reply

  • @amasharanathunga8383
    @amasharanathunga838310 ай бұрын

    Past papers wlind goda damme

  • @Nipunhimash
    @Nipunhimash10 ай бұрын

    Meka hamotama baha. Mula idanma karana ona. Mewa balala rawatenna epa anith lamai. Aparde jiiwite🤝

  • @චතුල_දංගම්පොල
    @චතුල_දංගම්පොල10 ай бұрын

    Note naththam 🙂💔 padam kavar naththam 🙂 kohomada wada karanne kiyala kiyannako sir eka thama lokuma aula🙂💔

  • @shenDias-yf9fk

    @shenDias-yf9fk

    10 ай бұрын

    Ai ithin ohoma.😒🤣 yako sampath pothe note thiyenwa

  • @Yasas588

    @Yasas588

    9 ай бұрын

    ටෙලිග්‍රෑම් එකේ ඕනි තරම් නෝට්ස් ,වීඩියො ,පේපර් ,මාකිම් ,විවරණ තියේ නෙ

  • @anjanaprabhash7721

    @anjanaprabhash7721

    4 ай бұрын

    Ane mnd bn mew nm boru bn .mt hithn widoyt meya mula idnma wadet bhl krp knk nttn ohom krnn bh bn.ewa surangana katha tm.

  • @user-sb6be1el8u
    @user-sb6be1el8u10 ай бұрын

    Super❤️❤️❤️🎚️

  • @mahindarathne398
    @mahindarathne39810 ай бұрын

    Meka atthak kyla hithann puluwnda 😮 congratulations ❤

  • @nadeerarathnayaka5377

    @nadeerarathnayaka5377

    10 ай бұрын

    Aththa

  • @ruwiniwathsala-ug7ut

    @ruwiniwathsala-ug7ut

    10 ай бұрын

    ඇත්ත ..හැබැයි එයා ස්මාර්ට් o/l 3 As එයා exam අතෑරියා අරගලේ කරා.අන්තිමට කරන්න බැරිවුණා .මේ පාර පොඩි ටච් එකක් දුන්නෙ .හැබැයි එයාගෙ ගුරුවරුන් යාලුවො ඔක්කොම හිතුවා එයා 1shy A3k ගනියි කියල ..එයා උවමනාවක් නැතුව අනාගත්ත විතරයි

  • @user-eu8uk9br1q

    @user-eu8uk9br1q

    10 ай бұрын

    @@ruwiniwathsala-ug7ut ol

  • @HimalshaSithumini

    @HimalshaSithumini

    28 күн бұрын

    ​@@ruwiniwathsala-ug7utMokkd me kynne eya O/l vla A3i kyld🥲

  • @ruwiniwathsala-ug7ut

    @ruwiniwathsala-ug7ut

    12 күн бұрын

    @@HimalshaSithumini නෑ වැරදීමක් .A 9 k

  • @sihina
    @sihina10 ай бұрын

    මේවට රැවටිලා මේ වගේ නටන්න එපා....ඔහොම ගොඩ යන්නේ අතලොස්සයි......සුරංගනා කතා ඕවා ගොඩක් අයට....හරියට මැරිලා වැඩ කරපල්ලා....

  • @chanikahansi

    @chanikahansi

    10 ай бұрын

    Eek aththa

  • @genili

    @genili

    9 ай бұрын

    Yes. Owa ahanna epa. Palaweni dawase idanma mahansi wenna. 🎉

  • @adithyahettiarachchi7491

    @adithyahettiarachchi7491

    9 ай бұрын

    ඔව් ඉතින්... මෙහෙම දේවල් කරන්නේ 2, 3 rd shy වල අය.. මොකද ඒ අයට කලින් සැරේ අත්දැකීම් තියෙන නිසා... නැතුව හැමෝටම අන්තිම මාස දෙකෙන් medicine යන්න බෑ.... 😔

  • @user-yt5tk2xy3v

    @user-yt5tk2xy3v

    9 ай бұрын

    Mewa boru newei bn eki kiyanne eyata masa 3n karala 2A,1B ganna puluwan una nm mula idn karoth oni ekekta puluwan kiyla eccharai

  • @user-dm6qp4tp6q

    @user-dm6qp4tp6q

    9 ай бұрын

    Ow 2025 ayath hithan innawa anthima masa wala wada karala goda yanna.

  • @chanikahansi
    @chanikahansi10 ай бұрын

    S 3 k arn maasa thunen AAB gnne kohomd? Boru katha. Aduma exam liypu gmnm eelanga shy ekt ready unoth nm puluwn wei

  • @seny3053
    @seny30536 ай бұрын

    මේවට රැවටෙන උන් පව් ඉතින්

  • @chamodjanith1264
    @chamodjanith126410 ай бұрын

    මේවා උපන් ගේ මීටර් හැමෝටම බෑ පුතා❤️Congratulation

  • @Nipunhimash

    @Nipunhimash

    10 ай бұрын

    Owww

  • @adithyahettiarachchi7491

    @adithyahettiarachchi7491

    10 ай бұрын

    මීටරේ නෙමෙයි එයාගෙ උනන්දුව... Plane එක වෙනස් කරලා ඉගෙනගන්න එක...

  • @videoZzzman

    @videoZzzman

    10 ай бұрын

    ඔනි එකෙට්ට සුපිරි ගෙමක් ගහන්න පුළුවන් බ්න් බැ කියලා හිටියොත් බැම තම.......❤

  • @malishadewminee4842

    @malishadewminee4842

    10 ай бұрын

    Aththak ❤

  • @malishadewminee4842

    @malishadewminee4842

    10 ай бұрын

    ​@@adithyahettiarachchi7491 mgula tham😂

  • @User.m117
    @User.m11710 ай бұрын

    ඇත්තටම S3 මට්ටමේ ඉන්න කෙනෙක්ට මේ දවස් 75 න් A3කට යන්න පුලුවන්ද ???? 🥺

  • @Momlove736

    @Momlove736

    10 ай бұрын

    6:54 🙂🔥 7:10

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    10 ай бұрын

    Puluwan

  • @harini9017

    @harini9017

    9 ай бұрын

    ඇත්තම බෑ.මාස 6,7 කින් පුලුවන්

  • @user-yt5tk2xy3v

    @user-yt5tk2xy3v

    9 ай бұрын

    Unanduwa kapaweema thiye nm aniwaryayenma puluwan

  • @sakunthalararathnayaka7900

    @sakunthalararathnayaka7900

    9 ай бұрын

    Oya try kroth aniwaren puluwn ❤

  • @hemera5491
    @hemera549110 ай бұрын

    Masa thunen hako hako🌚

  • @ruwiniwathsala-ug7ut

    @ruwiniwathsala-ug7ut

    10 ай бұрын

    බැරි නෑ දරුවො ඇත්තෙන්ම එයාගෙ රිසල්ට් මදි මටනම්..3As වත් මං බලාපොරොත්තු වුනා ...මේ ළමය කම්මැලියි .

  • @surangagaya2358
    @surangagaya235810 ай бұрын

    පරණ පේපර් එකක පිහිටෙන් විභාග පාස් වුණා කියලා ලොකුවට ප්‍රසිද්ධියේ කියන්න එපා. එහෙම පාස් වෙලා Doctor කෙනෙක් උණත් වැඩක් නෑනේ. බෙහෙත් ගන්න එන මිනිස්සු පව්..😂

  • @shjsssj

    @shjsssj

    10 ай бұрын

    හැමෝම exam pass වෙන්නෙ එහෙම තමා.

  • @SandakelumMendis

    @SandakelumMendis

    10 ай бұрын

    බහුතරයක් සමත් වෙන්නේ එහෙම තමා.ලංකාවේ අධ්‍යාපන කඩයිම් එකකට එකක් සෘජුවම සම්බන්ධ නැති නිසා උසස් පෙළ ප්‍රථිපල විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්න තරම් ප්‍රමාණවත් උනාම ඇති.උසස් පෙළින් පස්සේ ඊළග පියවරෙන් Doctor කෙනෙක් වෙන්නේ නැති නිසා විශ්ව විද්‍යාලෙකට ගියාම එහෙදි හොදින් වැඩකටයුතු කරගෙන හොද Doctor කෙනෙක් වෙන්න පුළුවන් 🙂

  • @shjsssj

    @shjsssj

    10 ай бұрын

    @@SandakelumMendis ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ ඕනම exam එකක් ගොඩ දාන්න ලේසිම ක්‍රමේ තමා past papers

  • @SandakelumMendis

    @SandakelumMendis

    10 ай бұрын

    @@shjsssj ඔව් ඒක තමයි.

  • @chathuryaherath2002

    @chathuryaherath2002

    10 ай бұрын

    නෑ මේ විභාගේන් A/L කරන්නේ වෛද්‍ය පීඨය යැවීම මිසක් A/L වලින් doctors ලා බිහි කරන්නේ නෑ. ඒ හින්ද මෙවැනි comment දම්මීට් පෙර සැලකිලි වන්න... මොකද අපේ රටේ එක ලකුණකින් medicine engineering යන්න බැරි අය ඕනේ තරම් ඉන්නවා... මේ හැමෝටම අවම සුදුසු කම් උනේ වටත් වඩා තියෙනවා... අපිට ලංකව වශයෙන් මදි පහසුකම් මිසක් මොළේ මදිවත්.... නැති බැරි කමවත් නොවේ.... ඒම නිසා 🔴මෙවෙනි commment දම්මේමට් පෙර සැලකිලි වන්න

  • @sithijakasthuriarachchi
    @sithijakasthuriarachchi9 ай бұрын

    Congratulations ❤

  • @isurumax8497
    @isurumax84979 ай бұрын

  • @kavindya1075
    @kavindya107510 ай бұрын

    Congratulations ❤🎉

  • @user-uw7yx4mv6u
    @user-uw7yx4mv6u10 ай бұрын

  • @piumiupekla4826
    @piumiupekla48269 ай бұрын

    ❤️

  • @Nethu81
    @Nethu817 ай бұрын

Келесі