සැබෑ ධෛර්යවන්තයෙකුගේ,ඔබ ඇසිය යුතුම කතාවක් | 2023 A/L Results | Dr Darshana Ukuwela - Physics

මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝
මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️
මෙම වීඩීයෝ පලකරනුයේ මෙම දරුවන්ගෙන්,උසස් පෙළ හදාරන 24/25/26 දරුවන්ට මඟ පෙන්වීමක්,අවවාද,උපදෙස් ලබාගැනීමට මෙන්ම Motivation එකක් ලබාගැනීමට වේ.
❗️අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න
forms.gle/2h1zkrWWVCo5ekLPA
✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
- 0713444555 (Voice Call)
- 0713446666(WhatsAp)
✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...
2026 Theory Main Channel
t.me/DU26T
2025 Theory Main Telegram Channel
t.me/DU2025T
2024 Theory Main Telegram Channel
t.me/DU2024T
2024 Revision Main Telegram Channel
t.me/DU2024RE
Darshana Ukuwela Official Telegram Channel
t.me/DarshanaUkuwelaOfficial
Darshana Ukuwela - Official WhatsApp Channel
whatsapp.com/channel/0029Va9R...
#darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #2026AL #OLexam #2026Al #2023AL #2023ALresults

Пікірлер: 362

  • @IshariMaduwanthi-yn8nd
    @IshariMaduwanthi-yn8nd17 күн бұрын

    Oyge result awilla akke mta A3 district eke 15 kiyl kiyaddi aduna malli sathutta... kochchr nam kattak kwda bn A/L kale kochchr nam prashn eka digta awd ... e dwas wala unu karadara ekka oy ehem result ekak dapu ekth loku deyk mlli ❤ Conragulations malli ... karana kiyana hama wadamka sarthaka wela oyage hineta yanna labenn kiyla parthna karanawa 😊😊😊😊

  • @user-gh9ot1zg5x
    @user-gh9ot1zg5x17 күн бұрын

    අයියේ ඔයාගේ O/L results එකමයි මටත් තියෙන්නෙ මට A/L වලට ඉස්කෝලෙයක් වත් ආවේ නෑ හැම ඉස්කෝලෙකටම් මායි අම්මයි අප්පච්චි ගියා , මාව ගන්න බෑ කිව්වා මගේ මුනටම හිතේ වේදනාව හිරකරන් හිටියත් මට අම්මගෙයි අප්පච්චිගෙයි ඒ මූනවල් දකිද්දි ඒ මැඩම්ලා ඉස්සරහ ඇඩුවා මාව ගන්න කියලා ඒත් ගත්තේ නෑ , මට යාලුවෝ හැමොම කිව්ව ඔයා commerce කරන්න තිබ්බෙ කියලා තාමත් කියනවා එත් මන් ආස bio කරලා Medicin යන්න. මන් දන්නවා ගොඩක් අය මට හිනා වෙනවා ඇති ඒත් මන් මාව විශ්වාස කරනවා මට අනිවාරෙම්ම මේක කරන්න පුලුවන් කියලා කවුරු මට මොනවා කිව්වත් මන් එවා ඉවසන් ඉන්නවා මාව වට්ටන්න හදපු හැමෝටම මන් මේක කරල පෙන්නනවා එ කට්ටිය හිතන් හිටපු විදිහේ කෙනෙක් නෙමේ මන් කියලා මන් කොහොන හරි මේ shy එකෙන් medicin යනවා මන් කොහොම හරි මේ පාර දිනනවා..✨

  • @hirusha1013

    @hirusha1013

    17 күн бұрын

    Aniw puluwan. Matath oya resalt ekamai. Eeth kohoma hari iskolekata NM gatt. Math bio karannam bari na dear puluwan aniwaren. Gemak gahamu. 💯👍❤

  • @mrc47474

    @mrc47474

    17 күн бұрын

    Aniwa saho ❤

  • @ireshanirupama

    @ireshanirupama

    17 күн бұрын

    අනිවාරෙන් ඔයාට පුලුවන් ❤🩺✨🍀🧿✨️

  • @WhnWijesinghe

    @WhnWijesinghe

    17 күн бұрын

  • @DevanyaMadushani

    @DevanyaMadushani

    17 күн бұрын

    අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් ❤❤❤❤

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota452218 күн бұрын

    ඇඬුනත් එක්ක ඒ කතාව අහලා 🙂 ප්‍රශ්න තියෙනවා ඉගෙනගන්න අමාරුයි සල්ලි නෑ කියලා ඉගෙනීම අත අරින අයට හොඳම උදාහරණෙ මේ අයියා ❤️❤️❤️ සුබ පැතුම් අයියේ .. සුබ පතනවා අනාගතයට ❤

  • @user-qi8or1dk8o
    @user-qi8or1dk8o18 күн бұрын

    අහපු කතා වලින් ඇස් දෙකට කදුලු ආපු එකම කතාව.😢ඔයා නම් මරු අයියේ..♥️♥️

  • @tishannimesha9707
    @tishannimesha970717 күн бұрын

    උබ මහ රජෙක් මල්ලී උබට ජය වේවා

  • @skymusic3406
    @skymusic340617 күн бұрын

    ජිවිතේ හෙන අමාරුවෙන් ගේමක් ගහන කොල්ලෙක්.දුෂ්කර පළාතක ඉඳන් ආපු අහිංසක චරිතයක් කියලා හොඳටම පේනවා.මෙතනින් එහාට ඉතින් ගොඩ... good luck ඉස්සරහ ජීවිතේට

  • @JPK221
    @JPK22117 күн бұрын

    උතුරන්න හරියන්න ඕනේ ඩයල්❤❤❤

  • @Dilshan_chamod-p6m

    @Dilshan_chamod-p6m

    17 күн бұрын

    Sira

  • @kawdamnda
    @kawdamnda18 күн бұрын

    යහපත් මිනිස්සු ඇසුර යහපතක් මට සිදුවේ. හොද යා ලුවෝ දෙන්නෙක් ඉදලා. හොද අය ලගට ගන්න නරක අය ඇත් කරන්න. කතාවෙන් ගන්න තියන එක ආදර්ශයක් ❤

  • @OmashJayasinghe
    @OmashJayasinghe18 күн бұрын

    දෙහිඅත්තකන්ඩියේ ගම්ම 💪🙏 ඡය වේවා අයියේ අත්තටම සුපිරි පට්ට🙏

  • @padmakumari2354
    @padmakumari235417 күн бұрын

    ඉගෙනීම කටු අත්තකි එහි පලය මල් ඉත්තකි එය සැබැවින්ම.ඔප්පු කළ පෙන්නු.අහිංසක දරුවෙක් ඉදිරි අනාගතය.සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පුතේ ඔයාට සුභ අනාගතයක්

  • @user-ri9jn2kz4h
    @user-ri9jn2kz4h17 күн бұрын

    Maths bio වගේ subject තෝර ගත්ත එකෙන්ම ආඩම්බරයෙන් ඉන්න අයට මේ අය්යගෙ නිහතමානීකම හොද ආදර්ශයක්. හැමදේම තියාගෙනත් නොමග යන ලමයි අතරෙ ඉගෙනීම වගේම ගුන යහපත්කම් වලිනුත් ගන්න ආදර්ශ ගොඩක් මේ කතාව ඇතුලෙ තියෙනවා. අන්තිමේ අත්පොලසන් සද්දෙන්ම තෙරෙනව හැමෝම හදවතින්ම සතුටු උනු බව ... සුභ පැතුම් අය්යේ

  • @c.Chathura.2000
    @c.Chathura.200018 күн бұрын

    Congratulations ayiye❤ මාර ගේමක් දීලා තියෙන්නේ දෙහිඅත්තකණ්ඩිය ඉදන් සෑහෙන්ඩ දුරයිනෙ

  • @quencbary9922
    @quencbary992218 күн бұрын

    මෙහෙම කතා තමයි අහන්න ඔන❤️🔥

  • @Yash2006.
    @Yash2006.18 күн бұрын

    මේ වගේ අයට කවදාවත් වරදින්නෙත් නෑ 🥺❤️

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha128717 күн бұрын

    කාපු කට්ටට ඔයා දිනලා ඉවරයි මල්ලි. පට්ටම ආදරෙයි. උතුරන්න හරියන්න ඕනේ.

  • @AsankaWeerakoon-lk8hc
    @AsankaWeerakoon-lk8hc18 күн бұрын

    Gammk මචන් mage මිත්‍රයා ub ගැන හැම දෙයක්ම දැනගෙන hitiya මුල ඉදන් machane. Ub sirma dail එකක්.

  • @SasmithaSayuranga-kf9sn
    @SasmithaSayuranga-kf9sn18 күн бұрын

    අනේ සර් මන් වගේම රිසාල්ට් තියෙන කෙනෙක්....❤❤❤ශිෂ්‍යත්වෙත් ඔය ලකුනුමයි...ඕලෙවලුත් ඔය ටිකමයි...❤❤❤

  • @jigamerlk3838

    @jigamerlk3838

    18 күн бұрын

    Clone

  • @toyhub2181

    @toyhub2181

    17 күн бұрын

    Ehenam gemak gahamu

  • @SasmithaSayuranga-kf9sn

    @SasmithaSayuranga-kf9sn

    17 күн бұрын

    @@toyhub2181 ඔව් බම් 😇😇

  • @rashmikapehesara5023

    @rashmikapehesara5023

    13 күн бұрын

    ​@@jigamerlk3838👍👍

  • @HAKPWeerasingha
    @HAKPWeerasingha14 күн бұрын

    ❤❤😂🎉අයියා නම් ගොඩක් වටින පුතෙක් තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි හීන හැබෑ කරපු ලෝකයක් වටින පුතෙක් ඔයා ❤❤❤❤🎉

  • @NawodthHewamanage
    @NawodthHewamanage18 күн бұрын

    චමුදිතය 🔥♥️🫂

  • @sanjaya6687
    @sanjaya668718 күн бұрын

    මෙන්නෙ රියල් වැඩ්ඩෙක්

  • @deepthikumari9306
    @deepthikumari930618 күн бұрын

    කදුලුත් ආවා පුතේ හැමදාමත් ජයමවේවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️

  • @Ashen_vinula17624
    @Ashen_vinula1762418 күн бұрын

    අනාගතේ උපරිම සාර්ථක වෙන්න කියලා wish කරනවා අයියේ❤

  • @Yakkabroh
    @Yakkabroh15 күн бұрын

    එ කතාවටනම් කදුලු ආවා 🥹 අතාරින්න හිතපු වාර ගොඩාක් ඇති මේ අයියට,, අම්මා තාත්තා නිසා අල්ලන් ඉන්න ඇති කාගෙන 🥹❤අහපු අපිට එම කදුලු ආවනම් වදාපු අම්මට තාත්තට කොහොම සතුටක් එන්න ඇත්ද නේ 🥹❤සතුටු කදුලු දෝරේගලන්න ඇති 💗ඒ දෙන්නව සතුටු කරපු පිනම ඇති අයියට උතුරන්න හරියන්න 🙏❤

  • @maneljajanthi1128
    @maneljajanthi112817 күн бұрын

    නියම ධහිර්‍යවන්ත පුතෙක් .ඇතිවන ,තියෙන බාධකම තමය් ජයග්‍රහණය ට ශක්තිය වෙන්නෙ..❤❤❤

  • @tishanianju6495
    @tishanianju649517 күн бұрын

    අම්පාරෙ අපේ කොල්ලො තුනක් Congratulations aiye 🥺♥️

  • @user-do4gm7rb7g

    @user-do4gm7rb7g

    6 күн бұрын

    ❤❤

  • @deelakabandara5190
    @deelakabandara519017 күн бұрын

    ඇඩුනා 🥺 යකෝ හෙනම ගැම්මක් 😥

  • @h.m3868
    @h.m386815 күн бұрын

    අයියගේ අනාගතය අයියා හිතන විදියට ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤👍

  • @mrc47474
    @mrc4747417 күн бұрын

    දැකපු හොඳම result video එක ❤️🎉

  • @Sandun-no1no
    @Sandun-no1no15 күн бұрын

    නොසැහෙන්න දුක් විදපු මෙවගෙ කොල්ලො කෙල්ලොන්ට උතුරන්න හරියන්න ඔන❤🎉

  • @dilupathushara8421
    @dilupathushara842118 күн бұрын

    ගොඩක් පින් සර්ට ත් අයියට ත් ගොඩක් වටින කතාවක් අපිට අයියගෙ ඉදිරි අනාගතේට සුභ පතනවා

  • @rashmikashehan5025
    @rashmikashehan502516 күн бұрын

    ඒ මහන්සියෙ තරමට ජීවිතේම දිනන්න ලැබෙන්න ඕනි. 🥺❤️ බුදු සරණයි සහෝදරයා ඔයාට. ❤️

  • @isurumadanayake
    @isurumadanayake15 күн бұрын

    Sir, Pls offer this boy a monetary support till he completes his higher education because it seems he needs a financial support,

  • @user-ci5lm8qk6b
    @user-ci5lm8qk6b17 күн бұрын

    මගේ ආදරනීය සුදු අයියාට මගේ උනුසුම් සුබ පැතුම්

  • @seethawasala2866
    @seethawasala286617 күн бұрын

    සුභ අනාගතයක් වේවා! පුතේ theruwan saranayai!

  • @user-ln7jp6ok4y
    @user-ln7jp6ok4y17 күн бұрын

    Congratulations Ayya ... හදවතින්ම සුබ පතනවා..... වැඩි වැඩියෙන්ම හරියන්න ඕන...👍🙂🎉

  • @Docx2503
    @Docx250318 күн бұрын

    සුභ පැතුම් චමුදිත අයියෙ❤

  • @JaninduAL2026
    @JaninduAL202618 күн бұрын

    ගැම්මක් අයියේ.❤️❤️

  • @user-nv4yb6vu9i
    @user-nv4yb6vu9i18 күн бұрын

    sir matath O/L hoda results ekak na sir eth mn kohoma hari medicine yanawa aiya giya wage yanawamay aniwaryen

  • @Pheonix__Player
    @Pheonix__Player18 күн бұрын

    Congratulations A3❤

  • @hiransanjaya2177
    @hiransanjaya217717 күн бұрын

    Congratulations aiya ඉදිරි වැඩ කටයුතු ටික හදවතින්ම සාර්ථක වේවා❤❤❤❤

  • @sujeewamunaweera4535
    @sujeewamunaweera453517 күн бұрын

    Niyamai malli ජයවේවා ඉදිරියටම yanna👍✌️🫡🫡🫡🫡🫡

  • @sriyanikh3964
    @sriyanikh396413 күн бұрын

    ගොඩක් දුශ්කරතා මැද ජීවිතය ජය ගන්න වෙර දරන දරුවෙක් පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ සුබ අනාගතයක් කදුලුත් ආව ඒ කතාව අහල

  • @LEH-mc9lo
    @LEH-mc9lo17 күн бұрын

    අනිත් vedio වලට වඩා එක මරු Good luck❤😊

  • @GreatLand527.
    @GreatLand527.17 күн бұрын

    Real❤️❤️ඉදිරි වැඩත් සාර්ථක වෙන්න ඕන❤️

  • @Tharushika-nu2kb
    @Tharushika-nu2kb15 күн бұрын

    යාලුවෝ ගැන නම් කතා කරලා වැඩක් නැ එකට ඉදලා අන්තිමට අපිටම කෙලවනවා ..

  • @chamodyasithumini-eo7pv
    @chamodyasithumini-eo7pv17 күн бұрын

    හිතට වැදුන එකම කතාව.. වැඩි වැඩියෙන් හරියන්න ඕනි♥️❤

  • @Chamod_Rashminda
    @Chamod_Rashminda18 күн бұрын

    ඒක නන් වැදුන හිතට ❤️❤️❤️

  • @NethulikaDidini
    @NethulikaDidini15 күн бұрын

    සුබ පැතුම් අයියේ...❤ මමත් අනිවාර්යයෙන්ම මගේ Target එකත් Achive කරගන්නවා ❤🎉

  • @MadhuwanthiMadugasthenna
    @MadhuwanthiMadugasthenna17 күн бұрын

    Mge adaraniya loku puthata punchigen suba pathum ❤

  • @chamilakumari2046
    @chamilakumari204617 күн бұрын

    සුභ පතනවා ඔයාගේ අනාගතයට මගේ පුතේ❤

  • @chathurangailangasinhe8622
    @chathurangailangasinhe862216 күн бұрын

    වටිනා අදහසක් ඒ වගේම වටින video එකක්

  • @indikaudayakumara9247
    @indikaudayakumara924715 күн бұрын

    තෙරුවන් සරණින් උතුරන්න හරියන්න ඕන පුතේ...❤✨

  • @dilkinadeeshara1847
    @dilkinadeeshara184718 күн бұрын

    Wishing you endless success and happiness as you embark on your journey towards a successful future.❤❤❤ Congratulations❤🎉

  • @menakadias4287
    @menakadias428716 күн бұрын

    Congratulations putha! Proud of you. You have achieved your goal even though you faced a lot of hardships. Wish you all the very best! හරිම සතුටුයි.

  • @hasharanethmini5084
    @hasharanethmini508418 күн бұрын

    Wow🥺♥️ congratulations aiye ♥️ niyama waddek

  • @justin_saegul1436
    @justin_saegul143618 күн бұрын

    Gammak thamai aiya🔥🔥❤

  • @user-eb2bu6wv5s
    @user-eb2bu6wv5s17 күн бұрын

    ඇත්තටම ගොඩක් වටින කතාවක්. 🔥🔥

  • @anjusanju1027
    @anjusanju102718 күн бұрын

    Niyamai kollooo 😍😍😍😍😍

  • @VibhuthiAcademy
    @VibhuthiAcademy18 күн бұрын

    Congratulations Aiya!❤🙂

  • @surangaprasad554
    @surangaprasad55415 күн бұрын

    හිතටම දැනුන කතාව තමයි මේක❤❤

  • @alonegamer7539
    @alonegamer753917 күн бұрын

    හැමදාම උතුරන්න හරියන්න කොල්ලෙක් ❤🎉❤🎉

  • @user-sg8ci5ke5u
    @user-sg8ci5ke5u17 күн бұрын

    Congratulations chamuditha ❤️I wish you all the best for a long journey.. I pray that all your hopes come true in your future life.❤️

  • @user-by8hi7pq9t
    @user-by8hi7pq9t17 күн бұрын

    Congratulations ayye❤ have a great future.🎉

  • @oshadhiwijenayaka3332
    @oshadhiwijenayaka333215 күн бұрын

    සුභ අනාගතයක් මල්ලි

  • @kushanbandara3407
    @kushanbandara340717 күн бұрын

    Good one , All the best for your future activities !

  • @GayasriKavisara
    @GayasriKavisara14 күн бұрын

    අයියෙ ඔයාට සුභ අනාගතයක්.......❤

  • @ReshmikaThushan
    @ReshmikaThushan18 күн бұрын

    Niyamai ayye......❤

  • @krishanthawijesiri1555
    @krishanthawijesiri155515 күн бұрын

    තව තවත් සාර්ථකත්වයට යන්න ලැබේවා....💞🙏

  • @kalyaniranasingha8106
    @kalyaniranasingha810617 күн бұрын

    Puthe oya gana harima sathutui. Anagathaya sarthaka weva. Hadawathinma suba pathanawa.

  • @Thatgirl9977
    @Thatgirl997716 күн бұрын

    Me කතාව hoygen awe ❤😇 Congratulations 🎉!! __Sir 🙏

  • @dinukasenuri8268
    @dinukasenuri826812 күн бұрын

    අනිවාරෙන් මල්ලි මේ වගේම ඉදිරි අනාගතයත් හරියනවමයි ❤

  • @SuneethaWeerasingha-gw8kl
    @SuneethaWeerasingha-gw8kl18 күн бұрын

    Congradulations ayye....😇

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka885817 күн бұрын

    Jaya wewa kollo❤❤❤❤❤

  • @deepikasudasinghe7481
    @deepikasudasinghe748117 күн бұрын

    සුවහසක් වූ ඔබේ පැතුමන් දිනෙක ඉටු වේවා !!! වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක්!!❤

  • @DESH791
    @DESH79117 күн бұрын

    මෙික නියම කතාවක්..❤💪💪

  • @NethminaSandakalum-kd1kb
    @NethminaSandakalum-kd1kb18 күн бұрын

    Congratulations ayiyaa ❤❤❤❤

  • @SadunFernando-rv2wq
    @SadunFernando-rv2wq17 күн бұрын

    ජයෙන ජයම වේවා ❤

  • @TheekshanaLakshan-lh5jx
    @TheekshanaLakshan-lh5jx10 күн бұрын

    මට OL A එකක්වත් නෑ AL Commerce A 3 District rank 23 Japura Mannagemet selected ❤️🥺 Congratulations kolla❤️🙏

  • @kudagamgeadushanlakshithak751
    @kudagamgeadushanlakshithak75117 күн бұрын

    පුතේ උඹට බුදු සරණයි

  • @srimadeepani2321
    @srimadeepani232111 күн бұрын

    හරියට දුකක් ..අහිංසක දරුවන් ...dunu වේවා ...

  • @sanathamarasekera5412
    @sanathamarasekera541217 күн бұрын

    ගැම්මක්‌ 👍🥰❤️💞

  • @ChathurikakalhariDeSilva
    @ChathurikakalhariDeSilva9 күн бұрын

    මල්ලි..ඇත්තමයි ඔයාට හදවතින්ම සුභ පතනවා අනාගතය ලස්සන වෙන්න කියලා...video එක බලනකොට ඇස්වලට කදුළු ආවා...ඔයා ඇත්තටම නියම උත්සාහවන්තයෙක්...

  • @Damith_Harshana
    @Damith_Harshana17 күн бұрын

    මේ වගේ මිනිස්සුන්ට වරදින්නෙ නෑ.❤

  • @WildAnimalsATv
    @WildAnimalsATv13 күн бұрын

    ජය වේවා මචං❤🎉

  • @nalinvv
    @nalinvv18 күн бұрын

    Congratulations aiye ❤️

  • @kavindukoushallaya2076
    @kavindukoushallaya207618 күн бұрын

    Gammak ayye ❤😊

  • @dinukasenuri8268
    @dinukasenuri826812 күн бұрын

    ජයම වේවා මල්ලි 🥺❤️

  • @user-bw8wl2jr5s
    @user-bw8wl2jr5s18 күн бұрын

    Gammak ayye❤❤❤

  • @pramodya800
    @pramodya80017 күн бұрын

    අයියගෙ අනාගතයට සුබ පතනව්ස්ස්

  • @ChanakaKumara-sy2vo
    @ChanakaKumara-sy2vo17 күн бұрын

    Ape Malli eththatama oya Gena godak adambarai.jayawewa.malliya

  • @roshie6403
    @roshie640317 күн бұрын

    congratulations ayye ... mahansiye ,kapaweemen ,uthsahayen tamange anagethe kanepite gahapu charitheyak what a legend😎

  • @tharushidevindi4953
    @tharushidevindi495318 күн бұрын

    අපේ ඉස්කෝලේ 😊❤

  • @tharushiruwanmali5163
    @tharushiruwanmali516317 күн бұрын

    නියම වැඩ්ඩෙක්❤

  • @niroshanirathmalgoda1427
    @niroshanirathmalgoda142716 күн бұрын

    මාරම කොල්ලෙක් ❤

  • @legend-dq6td
    @legend-dq6td17 күн бұрын

    අහපු හොදම කතාව ❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc17 күн бұрын

    Raththaran puthe..idiri jiwithe nidanayakma wewa...!!!

  • @EduPlus01
    @EduPlus0118 күн бұрын

    Maru ayye ♥️♥️ congratulations ayye♥️♥️♥️♥️♥️

  • @littletips6927
    @littletips692718 күн бұрын

    Congratulations Aiye💫

  • @Mm..367
    @Mm..36717 күн бұрын

    Congratulations aiya❤.....Good luck🎉

  • @sathirahomes308
    @sathirahomes30818 күн бұрын

    Ayiye umbata waradinne na thunuruwane pihitai ❤❤❤❤

Келесі